Israel jobs update ඊශ්‍රායල් රැකියා වල අලුත්ම තත්වය වැටුප ගැන වගේම හැමදේම දැනගන්න.හොටෙල් සුපර්මාට් ?

  Рет қаралды 31,267

Overseas

Overseas

Күн бұрын

Пікірлер: 336
@dewmigw9497
@dewmigw9497 4 ай бұрын
මගෙත් එකම හීනය ඊශ්‍රායෙල්.එන. මං ඇතුළු එන්න හිතන් ඉන්න සියලු දෙනාගේ හිනා හැබෑ වේවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾 ❤️❤️❤️❤️
@gamagegamage1302
@gamagegamage1302 4 ай бұрын
ඒ සිහනය සැබැවෙන්න ඔනේ. ❤
@ShashiniMadushika-cq6rq
@ShashiniMadushika-cq6rq 4 ай бұрын
Lilyga holdings pvt limited.biyagama weliweriya.hoda ejanci eka. Visa athata lebenakal mudal ganne ne.regiter gasthu rs 2500k arenna. Israel enna hodama thena.contraction.
@ShashiniMadushika-cq6rq
@ShashiniMadushika-cq6rq 4 ай бұрын
Ane apeth siyalu denagema heneth sebe wewa ikmaninma.mage mahaththayath apply kala
@ArunaKumara-zy5gy
@ArunaKumara-zy5gy 4 ай бұрын
Kiyak giyada​@@ShashiniMadushika-cq6rq
@ArunaKumara-zy5gy
@ArunaKumara-zy5gy 4 ай бұрын
​@ShashiniMamonatada aply karedushika-cq6rq
@lehansadulanjali5660
@lehansadulanjali5660 4 ай бұрын
දෙවියන් වහන්සේගේ අනුහසින් මගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤
@vihangashenith7423
@vihangashenith7423 3 ай бұрын
ආමෙන්❤❤❤
@geethadamayanthi7128
@geethadamayanthi7128 4 ай бұрын
මම අවුරුදු 15 ඊශ්‍රායල් ඔබ කියන ඒවා සීයක් ඇත්ත සාත්තුසේවය පිළිබද බොහොම ස්තුති හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි මල්ලී
@nethneth351
@nethneth351 4 ай бұрын
Akka oyata private msg ekak dnna puluwanida mata
@sanjeewaleekatayam9490
@sanjeewaleekatayam9490 3 ай бұрын
හායි කොහොමද දමයන්ති මිස් හොදින් නේද ❤👍
@NadeeNadee-qr8me
@NadeeNadee-qr8me 4 ай бұрын
Thank you ❤ මන්නම් කියන්නේ පලස්තීන අයට නිදහසේ ඉන්නම් එයාලා එකතුවෙලා හමාස්ලා ඉන්න තැන් ගැන බුද්දි තොරතුරු ඊශ්‍රායල් රජයට ලබාදීලා හමාස්ලා නැතිකරන්න සහයෝගය දක්වන්න ඕනා.එතකොට පලස්තීන සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඉඩදෙයි.එහෙම කරන්නේ නැත්තේ පලස්තීන ජනතාව සහයෝගය දක්වන්නේ හමාස්ලා ට නිසයි.ත්‍රස්තවාදීන්ට උදව්කරන්නේ ත්‍රස්තවාදීනම තමයී.මගේ මහත්තයා ඉන්නේ ඊශ්‍රායල් රත්තරන් රටක්🇮🇱🇮🇱🇮🇱🇮🇱 ජය වේවා ඊශ්‍රායල් ♥♥🇮🇱🇮🇱
@sameerasomarathna6755
@sameerasomarathna6755 4 ай бұрын
ඊශ්‍රායලය කියම රට වැඩි කාලයක් පවතින රටක් නෙමේ ,ඕක විනාශවේගෙන යන්නේ
@JanakaUpul-hf2xx
@JanakaUpul-hf2xx 4 ай бұрын
😮
@harshamanohara4478
@harshamanohara4478 4 ай бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ඔයාගේ දැනුවත් කිරීමට❤තෙරුවන් සරණයි🙏❤
@LmpLmp-o1z
@LmpLmp-o1z Ай бұрын
Budu saranai aiya oyata godakma pin❤ hama dema hodinma pahadiliwa ape hamotama hadawathinma danuwath karanawa.ape Aya gana pattama hadawathinma katha karanawa.❤❤❤❤❤ Hari de Hari widiyata aragena lankakawa wenuwen goda yanna yaluwane.❤❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
හරිම පැහැදිලියි ඔබගේ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️cyprus
@ishansudaraka6217
@ishansudaraka6217 4 ай бұрын
මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.මේ විඩීයෝ ඒකෙන් හොද අදහසක් ගන්න පුලුවන්. බොහොම හොද ඉදිරිපත් කිරිම. ජය වේවා අය්යේ...👌🖤
@chamindanalaka6608
@chamindanalaka6608 4 ай бұрын
Jesu pihitai obata malli boru balaporoththu nodee hariyatama 💯💯 harima dee hodatama kiyanawata🎉🎉🙏🙏🙏
@niluapsara1358
@niluapsara1358 4 ай бұрын
Good job Sir. Nice explanation. Take care. Triple gem bless you 🙏🙏🙏🙏❤️❤️
@AmilaWeerasinghe-q4t
@AmilaWeerasinghe-q4t 2 ай бұрын
Thanks aiye dipu wachana tikata ❤❤❤❤❤❤❤❤
@GayanKumari-nd2yj
@GayanKumari-nd2yj 2 ай бұрын
Thanks aiye ❤theruwan saranai ❤
@sampathbandara1020
@sampathbandara1020 4 ай бұрын
Video එක මාර ගැම්මක් මල්ලි
@K.l.sarath.kumara
@K.l.sarath.kumara 17 күн бұрын
Malli.nispqdana.anse.intau.ada.kara.palamu.eka.dewani Ekata.kawadda.vitara.tiyeda❤❤❤
@sachiniachintha8634
@sachiniachintha8634 2 ай бұрын
අයියේ මට අවුරුදු 28. අනේ ජීවිතේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මාත් ආසයි එන්න.
@lehansadulanjali5660
@lehansadulanjali5660 4 ай бұрын
ඔයාගෙ වචන මාරම ශක්තියක් ගෙනවා අයියේ...ඔයාට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ❤
@rohinikulathunga8575
@rohinikulathunga8575 4 ай бұрын
ලස්සනට කතා කරනවා ඔයා..🎉🎉🎉
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 3 ай бұрын
ගොඩක් වටිනවා 🙏🙏🙏
@samanthakumara3354
@samanthakumara3354 4 ай бұрын
Thanks machooo👍👍👍
@SRIYANIPADMINI
@SRIYANIPADMINI 3 ай бұрын
සහතික ඇත්ත සහෝදරයා .
@naveenmatheesha90
@naveenmatheesha90 4 ай бұрын
Great job aiya❤❤❤❤
@erangawijayawardhana8781
@erangawijayawardhana8781 4 ай бұрын
Thanks ayiye apita aluth update denawata.
@sujithnuwan9409
@sujithnuwan9409 4 ай бұрын
Thanks aiya ....oya විතරයි ඇත්ත කියන්නේ ..mamath dala den ගොඩක් kal.komahari යන්න ona.කට්ට kanna puluwan .mokada mama ඉරාකයේ weda kala...
@yugarajan-ou8vd
@yugarajan-ou8vd 4 ай бұрын
Super brother ❤❤❤❤
@sudammalakmali395
@sudammalakmali395 4 ай бұрын
අපේ ආදරණීය sir...❤
@changagana5219
@changagana5219 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾 thank you s
@rohithagunapala2355
@rohithagunapala2355 4 ай бұрын
Thank you very much to explain 🎉😊
@uchitharangakahanda2843
@uchitharangakahanda2843 4 ай бұрын
ඔයා හරිම හොද කෙනෙක් අයියේ
@damayanthi540
@damayanthi540 4 ай бұрын
ජේසු ජිවමානයි ඊශ්‍රායලය 🇮🇱✝️♥️ පණවගේ ❤
@dinushaudayangani8999
@dinushaudayangani8999 4 ай бұрын
Budu saranai sir ❤
@JanakaUpul-hf2xx
@JanakaUpul-hf2xx 4 ай бұрын
Hi
@SumiJayasekara
@SumiJayasekara 4 ай бұрын
සුපිරි වීඩියෝ එකක්...
@NavodayaSathsarani
@NavodayaSathsarani 4 ай бұрын
සාත්තු සේවිකා කොස් එක කරලත් අවුරුදු 25 වෙනකං අවුරුදු දෙකකුත් බලං ඉන්න වෙනවා අනෙ මට දේව හාස්කම් ඇති ඊශ්‍රයල් බිමට අඩිය තියන්න ලැබෙන්න ඕන 😢😢❤
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 3 ай бұрын
New situation hotel and IT sector vacancies 2024 ,10 ,10 video episode content danna puluwan da please
@pradeepnisanka527
@pradeepnisanka527 4 ай бұрын
Oyata budu saranai aiye mamath Israel enna godak asawen inne hemoma araksha wewa
@chathurikapremathunga1131
@chathurikapremathunga1131 4 ай бұрын
Thank you sir ❤❤.
@shadowytsl2170
@shadowytsl2170 4 ай бұрын
On 6th September 2024, the Sri Lanka Bureau of Foreign Employment reported that 749 Sri Lankan workers have departed for caregiver positions in Israel. On the same day, 21 individuals from the 131st group, preparing to leave for caregiver jobs in Israel, were provided with essential documents, including visas and vouchers, at the Bureau. This group consists of 18 young women and 3 young men, who are scheduled to depart for Israel on 9th September 2024.
@buddhikairushan7210
@buddhikairushan7210 4 ай бұрын
math enna balanm inne. mata wagema ynn inna hamotma me de hariyana onii 🙏🙏🙏🙏❤️❤️
@PawanViraj-b4w
@PawanViraj-b4w 2 ай бұрын
Math palaweni test eka pass una eth thma dewani eka awe ne baln inne asawen oheta awith goda yanna
@VinodaEkanayaka
@VinodaEkanayaka 4 ай бұрын
Niyamai video eka
@RuwanChamara-o9b
@RuwanChamara-o9b 4 ай бұрын
Godak sthuthii aiye karana udauvalata
@anushkashama624
@anushkashama624 4 ай бұрын
Math hari wadagth upadesh tikak labuna...
@lakmaliwithanage7
@lakmaliwithanage7 4 ай бұрын
මල්ලී මම VTA එකේ දැනට nvq 3 කොස් එක කරනවා මට අවුරැදු 43 ඊශ්‍රායල් එන්න බලාගෙන තමයි කොස් එක කරන්නේ
@ARJ72090
@ARJ72090 4 ай бұрын
පලස්තින ත්‍රස්තවාදියෝ විනාශ වෙිවා.ඊශ්‍රරාලයට ජය වෙිවා❤️🇱🇰🇮🇱❤️
@sameerasomarathna6755
@sameerasomarathna6755 4 ай бұрын
ඊශ්‍රායල් කියන රට වැඩි කාලයක් පවතින රටක් නෙමේ ,විනාශ වෙන්න පටන් අරන් ඉවරයි
@newilpriyantha5266
@newilpriyantha5266 4 ай бұрын
1st comment 👍❤🙏
@overseas7444
@overseas7444 4 ай бұрын
Thank you ❤️❤️❤️
@disnaPriyadarshani-cs8yk
@disnaPriyadarshani-cs8yk 4 ай бұрын
Thanks bro
@krishnamoorthi4823
@krishnamoorthi4823 4 ай бұрын
Haia.super❤
@lahirurangana8093
@lahirurangana8093 22 күн бұрын
යටිතල පහසුකම් වල skill test එකට කරන්න තියෙන්නෙ මොනවද කියලා දැනගන්නෙ කොහොමද සහෝදරයා
@MadushaniAyesha-u6h
@MadushaniAyesha-u6h Ай бұрын
Kuwait wage rataka caregiver job eka karapu kenekta israel wala caregiver yanna berida kiyala denaganna puluwanda plz
@namesh_thilanga
@namesh_thilanga 22 күн бұрын
නිශ්පාදන වල දාලා තියෙනවා කැටගරි ලෝහ..ආහාර.පැකින්.දැව.කඩදාසි .රබර් කියලා මේකේ මොන යම් සේවාවක්ද ඉල්ලුම් කිරීමට සුදුසු සේවා සහතිකයක් ගැනීම
@lakshmanranathunga4222
@lakshmanranathunga4222 4 ай бұрын
මම ඊශ්‍රායල් කන්ට්‍රක්සන් ටෙස්ට් එක පාස්. ලොතරැයි ක්‍රමයත් පාස්. ඉයේ මෙඩිකල් කරා . කොච්චර කාලයක් යයිද අයියේ.
@SureshRashmika-n7u
@SureshRashmika-n7u 4 ай бұрын
Medical eke results eka kawada wageda denne bn.ewelema denoda.
@harshamanohara4478
@harshamanohara4478 4 ай бұрын
​​​@@SureshRashmika-n7uඒක අපේ අතට දෙන්නේ නෑ.විදේශ සේවා එකට දැනුම් දෙනවා.
@SachiniIshara-i1q
@SachiniIshara-i1q 4 ай бұрын
​මැසේජ් එකක් එනවා පෝන් එකට..මෙඩිකල් කරලා උපරිම මාස 2ක් යයි යන්න ඔයාට ​@@SureshRashmika-n7u
@SureshRashmika-n7u
@SureshRashmika-n7u 4 ай бұрын
@@harshamanohara4478 hmm.ube results awoth kiyanna bn
@YashikaAbeysekara
@YashikaAbeysekara 4 ай бұрын
Test eka kale kawadda.
@roshanpushpa9752
@roshanpushpa9752 4 ай бұрын
Godaak ishthuthi aiya denuwath kirimata aiya ජයවේවා israel deshayata 💚💚💚💚💚🙏❤️🤝
@MalikiKwt-b1k
@MalikiKwt-b1k 4 ай бұрын
ඒකනම් atthaa mn කුවේට් awe hodata hoyala balala mn israyl anna inne me aurudu deka iwarawelaa
@AnjanaDenuwan-rm8mh
@AnjanaDenuwan-rm8mh 4 ай бұрын
Oya niyamai
@HashanPrebath-z4n
@HashanPrebath-z4n 2 ай бұрын
Aiya ඒජන්සි ekk ndda hoda enna.... රජයෙන් yanwana eka apply krata interview katha kranne na ne
@AmaliSenarathna
@AmaliSenarathna 4 ай бұрын
Malli construction job ekakata awa, mama nurse kenek , mata enna berida den?
@sandyakumari-cy2ms
@sandyakumari-cy2ms 4 ай бұрын
MN 2021 lorry ekata thruna. Medical krlath hitiye.. Ayama 2024 videsa sewa ekata giya eyala kiwwa ayama mdicl krnna mage nma ain welda balanna krnna one kiwwa.. Aththama slli ne me welwe boruwta viydm krnna. Mkda MN wena ratakta ynna slli dila wnge boruwk Ata ahu wna.. Ayye puluwan nm mta ohe ebcyn mage nma ain krlada kiyla blagnna vidiyk kiynwda.. Godak pin mkda mwa aluthen lotrykta thoragnna ohe eka denagnna onelu kiwa
@ashenAkalanka-b1i
@ashenAkalanka-b1i Ай бұрын
අයියේ මම ඉශ්‍රායල් ඉදිකිරීම් අංශයෙන් එන්න දැන් ඔක්කොම වැඩ ටික ඉවරවෙලා සල්ලිත් ගෙවලා ඉන්නෙ..තාම. Msg එකක් නෑ යන්න දිනයක් නෑ
@ashenAkalanka-b1i
@ashenAkalanka-b1i Ай бұрын
සල්ලි ගෙවලත් දැන් සති වෙකක් විතර
@sudammalakmali395
@sudammalakmali395 4 ай бұрын
ශ්‍රී ලාංකික අපි අවුරුදු තිහක් යුද්ධය නිසා බැට කාපු ජාතියක්...ඒ නිසා ඔය යුද්ධය මටනම් කිසි ගැටලුවක් නෙවෙයි. ඊශ්‍රායලයට අත තියන්න කාටවත් බෑ.දෙවියන්ගේ දේශයට ජය වේවා!!!
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 4 ай бұрын
Oya issayal wala da inne
@udayauk7457
@udayauk7457 4 ай бұрын
Oya inna thibune ape lankawe news kiyanna ae tharum pahadili man dakka pattama supiri charithayak oya hadu wadu demaupiyantath naya nathi raththaran watina kollek ardarei sahodaraya
@renukasamanthi6824
@renukasamanthi6824 4 ай бұрын
Teruwan saranai
@ItelItel-kd4ig
@ItelItel-kd4ig 4 ай бұрын
Aiye hotel clining job lagadima labaida puluwannam kiyanna oyage video ekak enakam balan innawa
@royshantha961
@royshantha961 4 ай бұрын
Praiwat egensiyakin awoth idikirim rajayen wagema wagakima kohamada evistharayak kiyannako malli mama wurthiyen pedareruwek enna trikara sahenna eth test eka karath awasthawak awene
@Gaminisenarath-j2h
@Gaminisenarath-j2h 4 ай бұрын
මහත්මානෙනි ඉස්රායලය ට එන අපෙ තරැන පිරිසට කෘෂිකාර්මික යන්තෙෘපකරකන හා අංග සමිපුර්න ගොවිපල පුහුණුව ලබා ⁣දෙන්න අපට පළුවන් අපට ආයොජක මහත් මයෙක් ලබාදෙන්න
@panapagefernando8055
@panapagefernando8055 2 ай бұрын
ඇත්තටම වටින තොරතුරු ටිකක... දන්න කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් කියනවද... මම කලින් ඇප්ලයි කරල තිබ්බෙ කෘෂකර්ම එකට පළවෙනි ඉන්ටර්විවු එකට ගියා විදේශසේවා එකට ... ඒ කෙඳි අපිට පොලිස් වාර්තාව අරගෙන තියාගන්න කියල කිවුවා, මෙඩිකල් එකට කියන්නම් කිව්වා... දැන් හැබැයි මාස 4ක් 5ක් වෙනවා..ජනාධිපති වරනයට කලින් දාල තිබ්බෙ... ඒව කැන්සල් වෙනවද ...නැත්නම් ආයෙ අලුතින් ඇප්ලයි කරන්න වෙයිද...
@overseas7444
@overseas7444 2 ай бұрын
Naha cansel wenne naha
@chamilweerasingha3103
@chamilweerasingha3103 4 ай бұрын
Math awa bro inme haipa
@SanduniAnuththara-lp6gp
@SanduniAnuththara-lp6gp 4 ай бұрын
Aiye mt aurudu 23 labanna inne. Mn NVQ 3 karala inne. Ath සාත්තු සේවා danna be wayasa madi nisa😢 . Girlst yanna puluwn wena job nedd mukut
@Nilanisudarshani-k1w
@Nilanisudarshani-k1w 3 ай бұрын
Godak hoda pahadili kireemak obata jayen jaya
@hiranasanka6914
@hiranasanka6914 3 ай бұрын
ආසයි .විදුලි කාර්මික nvq තියනවා. ඵ්ත් අවු 48 😢
@lehansadulanjali5660
@lehansadulanjali5660 4 ай бұрын
Ane aiye mn dan masa 12k agreement enakam balan inne thama na...mata agreement eida dan government agreement enwada
@surangidasanayaka9850
@surangidasanayaka9850 3 ай бұрын
Janawary cors nedda saththu sevika. Kurunegala... Danna kenek kiyanna
@sajithlakshan1131
@sajithlakshan1131 4 ай бұрын
Aiye aggri walata select wela msg awa ayata balaporoththuwak thiyaganna puluwanda.
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e 4 ай бұрын
හැමෝටම හරියන්න ඕන උතුරන්න 🙏🙏❤
@AnuraFonseka-z4y
@AnuraFonseka-z4y 4 ай бұрын
Agree saha construction walata ganne wayasa keeyenda .??
@neelruhunage5815
@neelruhunage5815 4 ай бұрын
Agree 25-40 construction 25- 45
@nksumanasena13
@nksumanasena13 4 ай бұрын
Mama cose ekata sslli benda saththu sewaka 17 patan ganne. Itin boy la ganne nethnam salli apasu salli ganna puluwan da
@ShannyPerdarshani-lz6cu
@ShannyPerdarshani-lz6cu 3 ай бұрын
අයියේ ගැහැනු අයට වෙන මොනවද තියෙන වෙකන්සි අයියේ සුපමකටි නැද්ද පැහැදිලි කරන්න අයියේ
@JanithJanith-x5d
@JanithJanith-x5d 4 ай бұрын
Aiye wife cragiwa gihin innakota hasbanta idikirim walata enna berida?.hariyatama balanna widiyak nedda oyata.loku udauwak.
@MaduDinesha-p9h
@MaduDinesha-p9h 4 ай бұрын
Aiye Isreal enna kochcharak wage aya karanawada,ane reply ekk denna🙏
@amilaeranga2158
@amilaeranga2158 4 ай бұрын
Aiye fail bara dena kota intaviu karanawada. Eke mona wage pashna ewanawada.
@lahirumadushanka-177
@lahirumadushanka-177 4 ай бұрын
Aiye supiri oya eththa kiuwe
@Hashinigthennakoon
@Hashinigthennakoon 4 ай бұрын
Apeth husband ynna blnwa.bayak wenna deyak nedda war eka nisa
@HasithaSanjeewa-sp8um
@HasithaSanjeewa-sp8um 4 ай бұрын
Aiye agriculture ayta agriments 1700 awa kiyla aranchiyk thiyenawa eka eththdaa
@PathmaAluth
@PathmaAluth 3 ай бұрын
Ane malli mama Cyprus inne Enna puluwanida
@ChanakaSadaruwan-i6o
@ChanakaSadaruwan-i6o 2 ай бұрын
Aiye ane kiyannako welding walata husbandta enna puluwanda istrael walata.
@overseas7444
@overseas7444 2 ай бұрын
Ow puluwan
@ChanakaSadaruwan-i6o
@ChanakaSadaruwan-i6o 2 ай бұрын
@@overseas7444 eth godak aya kiyanawane welding walin enna ba anith catogary walin witharai puluwan kiyala.😪
@Thilinivideshika525
@Thilinivideshika525 4 ай бұрын
Ape husband construction dala inne.eyagema akke caregiver dala thibbe.dennatama yanna barida aiye.ekkenatada yanna puluwanda . please reply me
@jacinthadona4538
@jacinthadona4538 4 ай бұрын
Malli israel inna lankawe malli kenek israel gennanawa neda eyagenu. Eka hoyala denawada please ❤
@SakunthalaDissanayaka-wf7rw
@SakunthalaDissanayaka-wf7rw 4 ай бұрын
අයියේ සාත්තු සේවය ගැන NVQ level 3 සහතිකයක් තියෙනවා. විදේශසේවා එකෙන්ම ඒ පාඨමාලාව කරලා තියෙන්න ඕනේද.
@dulanijayaweera291
@dulanijayaweera291 4 ай бұрын
Caregiver lottery eken 2kma select unena september or october aye lottery ekak thiyanawada
@anahawage5947
@anahawage5947 4 ай бұрын
👍
@wasanthaembilipitiya7317
@wasanthaembilipitiya7317 2 ай бұрын
Man power company haraha enawata wada SLBFE eka haraha awama padi wadida.🙂
@ShashiniWijesuriya
@ShashiniWijesuriya 4 ай бұрын
Mita kalinuth male caregiverlava ganna eka mehema nathara kalada?male ayage file baraganida issarahata?
@srilankasrilanka7671
@srilankasrilanka7671 4 ай бұрын
නෑ සහොඉ වෙන ජොබ් කැටගරියකින්වත් එන්නන්න
@NiroopaSomarathna
@NiroopaSomarathna 2 ай бұрын
Age limit kiyanna
@thilinipsk8093
@thilinipsk8093 4 ай бұрын
Mn caregiver course eka kara .mage height eka 148 cm. Mge weight eka 42 .hemoma kiyanawa fill bara ganna ekak ne usa bara madi kiyala .aththatama eka ehemada ayya.oya danna deyak thiyanawanm kiyanna.
@upekaShashi
@upekaShashi 4 ай бұрын
Mageth usa 148cm thibune bara nam 50k thibuna..mt enna puluwan una...mn ewith denata masa 4i...uthsahaya atharinna epaaa...
@InoshaWickramage
@InoshaWickramage 4 ай бұрын
Dan usa blnwa file baradeddi..150cm ona.
@NimashaDeepanjali
@NimashaDeepanjali 4 ай бұрын
Malli mama Dan inna Dubai wala inna ohata anna hithagana inna wayasa kohomada
@MerryMangali
@MerryMangali 3 ай бұрын
Kuwait 🇰🇼🇱🇰🙏
@nandudanuka2519
@nandudanuka2519 4 ай бұрын
Re. Entry Aya gana video ekak danawada ayye
@pubudukalinga4854
@pubudukalinga4854 4 ай бұрын
Api agriculture දැම්මා intve geya tawm medical awene e ai
@dammikapathirana-dp2ek
@dammikapathirana-dp2ek 4 ай бұрын
pls.mata oyage namber1 dennako
@thusharikumari184
@thusharikumari184 4 ай бұрын
Cypurs walla idan anda vidihak nadda.
@AshokaDamayanthi-in4lc
@AshokaDamayanthi-in4lc 4 ай бұрын
Kanthawanta monawada thiyana raliya
@anilgnwrdna4543
@anilgnwrdna4543 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ilshan2372
@ilshan2372 4 ай бұрын
අයියේ මං දැන් ඉන්නේ ඉශ්‍රරායලයේ . ජේසුස් වහසේගේ පිහිටෙන් ආවා.
@GayanLakshan-vz2bv
@GayanLakshan-vz2bv 4 ай бұрын
ඔයා කොහොමද ආවේ මොන ඒජන්සියෙන් අනෙ මටත් කියන්න පුළුවන්ද ලොකු පිනක් 🥺🙏
@dinukarukshan4379
@dinukarukshan4379 4 ай бұрын
@ilshan2272, ජේසුද ඊශ්‍රායල් යන්න සල්ලි දුන්නෙ ? නැත්නම් ජේසුවා උබව උඩින් එක්ක ආවද ? 😂
@chinthakamaduranga7695
@chinthakamaduranga7695 4 ай бұрын
Oya rata hòdaida
@MddeepashikaMadhubhashini
@MddeepashikaMadhubhashini 4 ай бұрын
House keeping course eka karala Enna berida
@overseas7444
@overseas7444 4 ай бұрын
තියෙන රැකියා වලට අමතරව බැහැ
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Israel Job ඊශ්‍රායල්  රැකියා
8:18
Best JOBS Visit
Рет қаралды 15 М.