No video

ඊශ්‍රායල් රැකියාවල ලොකු වෙනසක් | ගිය අයටත් යන්න ඉන්න අයටත් පණිවිඩයක් | Israel jobs 2024 | Sinhala

  Рет қаралды 22,494

The Bullet

The Bullet

Күн бұрын

ඊශ්‍රායල් යන්න ආවද? ලිස්ට් එකට නම දැම්මද? කොහොමහරි යන්න ඕනද? ගිය අයට අවුල්ද? වැඩ අමාරුද? එහෙනම් ඇමති මනූෂ හදිස්සියේම ඇවිත් කිව්ව මේ කතාව අහන්න
• ඊශ්‍රායල් රැකියාවල ලොක...
#thebullet #Israeljob #koreanexam2024 #workvisa #dasun #IsraelAgriculturejob2024 #slbfe #israelconstructionjobs
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 167
@schamara3151
@schamara3151 Ай бұрын
සිත නිවන කතා සිත නිවන කතා..ජනාදිපති වරනෙත් ලගයි නෙ.මිනිසුන් ගෙ සිත නිවන කතා
@nilanthifernando6791
@nilanthifernando6791 Ай бұрын
සිත නිවන කතා
@DumindaSamansiri
@DumindaSamansiri Ай бұрын
මුල් වටයේ මම ඇප්ලිකේෂන් දැම්මේ.අපිට මැසේජ් තියා.කොහොමද කවුද කරේ කියලවත් දන්නෑ.එක එක දේශපාලකයන්ගේ රෙකමන්ඩේසන් වලට බුරුතු පිටින් ගියා.වැඩිපුරම ගියෙත් ගාල්ලේ එවුන්.ගිය එවුන් දැන් අලයො වෙල⁣ාලු.මේ රටේ ඉන්නවා ඕන තරං ගොඩමඩ එක්ක හැප්පෙන කොල්ලෝ ඔබතුමන්ලා ඡන්දේ ඉලක්ක කරගෙන ඒ බලප්‍රදේශවල එවුන ලිස්ට්වලට දාගත්තා.දැන් වැඩේ ඇණුනාම බයිලා ගහනවා.හරි සාධාරණයක් මේ ත්‍රාඩක්‍රමයෙන් මේ රටේ ජනතාව⁣ට ලැබෙන්නේ නෑ.ඔබතුමන්ලා ඔහොම කරගෙනයන්න ඡන්ද බලය අපිටනේ තියෙන්නේ ....😢😢😢😢😢
@gamagegamage1302
@gamagegamage1302 Ай бұрын
ඇත්ත කතව ප්‍රාදේශීය ලෙකම්ලා කොට විකුනලා වැඩිපුර හම්බ කර ගත්තා වතු විසා හරිම අමාරුයි බොම්බ ගහනව ඒ පැත්තට අන්තිමෙ මුදලුත් නැ මාස 6විසා ගහලා විසා ඉවර උනමා විසා ගහන්න ත් අය නැතිවෙනව
@user-ti4zx9hd3q
@user-ti4zx9hd3q Ай бұрын
මමත් එහෙම තමයි දෙසැම්බර් ඉදලා මේක වෙනුවෙන් ලක්ෂ 2 විතර විනාශ කරගත්තා අද එ නය ගෙවන්න මාර ගේමක් ගහන්න වෙලා බං...මුන්ට හෙන ගහනවා...ඇත්තටම ...🤔🤔🤔
@djfanvideo5512
@djfanvideo5512 Ай бұрын
ලොතරැයිය ඇද්දේ කොහොමද අපි අයින්කරලා unp sujabe පොහොට්ටු කාරයො යැව්වා නේද
@LakshmanKodikara
@LakshmanKodikara Ай бұрын
Math demma awe ne . Salli dunna nam yanna tibba laksha 10 k illano
@thushirajapaksha3303
@thushirajapaksha3303 Ай бұрын
කියල වැඩක් නෑ.. ඒවගේ උං තමයි අන්න හොරකං කරල ගෙවල් වලට පැනල එහේ නිවුස් වලට පවා දැම්මා. මෙච්චර කාලෙකට මේ රටේ නම ඒවගේ කැත උනේ නෑ... මුංගෙ බත් බැලයො එහෙ ගිහිං නමත් කෑව රටේ....
@sandunchandima2950
@sandunchandima2950 Ай бұрын
ගාල්ලේ උන් වැඩියෙන් යැවුවා... වයස 40 යි කිවුවට වයසක උනුත් ගියා නේද අප්පුහාමි .... උබලාගේ හෙන්චයියෝ දන්නේ පොස්ටර් ගහන්න විතරයි උන් යැවුවාම වැඩ අල වෙනවා උන්ට උබලා වගේම වැඩ බැ..
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
තනාධ්පතිතුමාගේ මේහේය ව්මමත අපි ගිහින් ෆාම්වල නෝම්ලේ වැඩ කරලයි රටට මුලික තැනක් ගේනාවේ .මේයා ඒකට කරේ කෝහේවත් යන පිස්සෝ ඒවලා .
@NaturesSrilanka
@NaturesSrilanka Ай бұрын
කරුණාකරල සාධාරණ ක්‍රමවේදයකට යවන්න. බොරුවට සම්මුඛ පරීක්ෂණ තියනවා.වැඩ පුලුවන් අය අයින් වෙනවා.බැරි අය තෝරාගන්නවා.කලින් තීරණය කරල ඉවරයි කවුද යවන්නෙ කියන එක.
@user-ez4se9bc8w
@user-ez4se9bc8w Ай бұрын
Eka atta
@user-ez4se9bc8w
@user-ez4se9bc8w Ай бұрын
Matat ehema tamai wela tiyenne
@AnuradhaMadubashini-f9r
@AnuradhaMadubashini-f9r 11 күн бұрын
​@@user-ez4se9bc8wමගේ මහත්තයත් අප්‍රේල් ඉන්ටෝ එක පාස් ඒත් කුස පත් ඇදීමෙන් තේරුන්නෑ තවම අපි බලන් ඉන්නවා
@supunprabath2472
@supunprabath2472 Ай бұрын
අපි අසරණ වෙලා ඔබතුමාගෙ මේ මෙහෙවර සාර්ථක වෙලා මේ රටේ අහිංසක තරුණ යින්ගෙ ජීවිත ආලෝකවත් කරන්න ඔබතුමාට හැකිවේවා.මේ රැකියා කෝටාව සාර්ථක වේවා
@DumindaSamansiri
@DumindaSamansiri Ай бұрын
@@supunprabath2472 ප්‍රශ්නය හදපු මිනිසුන්ටම ඔයා කියනවා මේ වැඩේ සාර්ථක කරන්න කියලා.ඒව දේව හාස්කම් වලින් වෙන්නේ නෑ.මිනිස්සු සත්‍යවාදී යුක්තිගරුක.නීතිගරුක වෙන්න ඕනි.හොරු වංචාකාරී අය කියන්නේ නෑ තමන් හොරෙක් කියලා.එයාලා කරපු වැරදි එයාලට නිවැරදි කරන්නත් බෑ.ඊශ්‍රායල්.කොරියන් වංචාකාරයෝ නෑ.එයලා තමන්ගේ රටට ආදරෙයි වේගයෙන් ඒ රටවල් දියුණුවෙන්නේ එ්කයි.මෙයාල හරියටම කරයි කියලා අපි හිතනවනං හැමදාම එතනම තමයි😪😪😪😪😪
@DhammikeDissanayake
@DhammikeDissanayake Ай бұрын
පුක හෝදගන හිටපන් හොදට මෙහෙවර කරයි
@PriyanthaPredip-nj8kt
@PriyanthaPredip-nj8kt Ай бұрын
ඇමතිතුමා මම ලස්ස 23 දීලා බලන් ඉන්නවා අපිට සාධාරණයක් කර දෙන්න
@prasadanakumara7598
@prasadanakumara7598 22 күн бұрын
ඇමතිතුමනී .මන් දිළිඳු පවුලක ගොඩාක් අසරණ කේනක් .මාවත් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට දාලා දෙන්නකෝ මගේ තාත්තා නැහැ සර් .අසරණයි අපි
@dammikamenike2536
@dammikamenike2536 Ай бұрын
මුලදිත් ඔය ටිකම තමා youtube කාරයෝ කෑගහලා කීවේතමුන්ගේහෙංච අයියලා එවලා ඉවරයි නේදදැන් ඉතින් වෙනස් කරයිඔය ඔක්කොම කතා පැත්තකට දාලා ඊශ්‍රාලයටඑවපු අයගේ වැටුපපොරොන්දු පරිදිම ගෙවන්නවැඩපිළිවෙලක් හදන්න
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 Ай бұрын
දැං ආය කෝස් කරපල්ලා ඉකනට. සල්ලි දීලා.එක එක ආයතන වලට සල්ලි හම්බ කරන්න. කුශිකාර්මික වීසා වගේම ඕවාත් නැතිවෙයි.😂😂😂😂
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
kzbin.info/www/bejne/oZvGlXdsn7l_iMk
@OshadiLakminiKumanayaka
@OshadiLakminiKumanayaka Ай бұрын
එතකොට ලෝන් එක විතරක් පාස් වෙන්න ඉන්න අනිත් හැමදේම හරි අයට මොකද?වෙන්නේ.
@prasadanakumara7598
@prasadanakumara7598 22 күн бұрын
සර් ළොකු උදඋවක් අසරණයි .මට මගේ අම්මාට හොදට සලකන්න ඕන ඒකයි යන්න හදන්නේ .බැහැ නොකියා මාවත් දාලා දෙන්න පිං අයිති වේයි සර් .අසරණයි අපිට උදඋවක් වක් කලෝත් 🙏🙏🙏
@maliinoka4752
@maliinoka4752 Ай бұрын
Caer giwer web ඒකේ අවුරුදු 2k ඉන්න අහිංසක අයට සාඩාරනයක් කරන්න .ඇමති තුමනි.පින්.පව් අහිංසක ජිවිත
@nanoproduction3417
@nanoproduction3417 Ай бұрын
උබ නිකං මර්සි දාන්න එපා..අන්තිමට උබ jvp එක පිටින් දැම්මා.. උබේ නොහැකියාව.
@shanakalakmal1785
@shanakalakmal1785 Ай бұрын
උද්ඝෝෂණ කරන්න ලංකාව කියලා හිතුවද😂..
@djfanvideo5512
@djfanvideo5512 Ай бұрын
ඇයි ඔන්ලයින් ඇප්ලිකේශන් එකක් දානවට වඩා මනූෂගේ හෙන්චයියො ඇප්ලිකේශන් පුරවන්න ගෙදවල් ගානේ ඇවිත් පුරවලා ඊයේ ගාල්ලේ තිබ්බ මීටින් එකට එක්කගෙන ගියේ තනි දේෂපාල කැම්පේන් එකක් බලුවැඩේ
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
ජන්ද ප්‍රතිඵල බලලා මේ ගූ කටා ගෝල්ෆේස් පිට්ටනියේ ඵල්ලපල්ලා පයියට ලණුව දාලා.😢😢😢
@rukshanrosa3839
@rukshanrosa3839 Ай бұрын
Our sincere thanks for your service
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
හරි සතුටුයි😂 ලoකාවෙ ඉන්න බැරි තරමට රට පත් කරාට😂😂
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
තොපි රට සංවර්ධනය කරනවනම් රටේ මිනිස් ශ්‍රමය පිට රටවල විකුණන්නෙ ඇයි?? තොගෙ අම්ම ,ගෑනි පිට රටවලට විකුණනලා රට සංවර්ධනය කරපිය😢😢
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 Ай бұрын
සුභ දවසක් ඔබතුමාට කොහොමද අපිට ඊශ්‍රායලයට යන්න සතුටු සේවිකා ක්ලීනින් ගමට් විදේශ රැකියාව පුහුණු සියලු දේ තියෙනවා වයස කොහොමද බලපාන්නේ කොහොමද යන්න
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
අපි බෝහෝම කැපව්මේන් මේ රටේ අපේ නම තිබ්බා .නමුත් දැනට ගාල්ලේන් ඒවලා තියේන ඒවගේම නෝයේකුත් අයගේ සහා පිරිවරයන් ඒව්ම මගින් රටට ලොකු අපකිරිතියක් ඇතිවේලා තියේනවා.කරුණාකර අපේ රටේ නම කන්න ඒපා.ඔබට බැයිනම් වේන කේනේක් යෝදවලා වැඩගැන දන්න මහන්සිවේන්න පුලුවන් කට්ටක් කන්න පුලුවන් අය ඒවන්න.නැත්නන් මේවගේ අය එව්ම මගින් තව කේනේක්ට තියේන අවශ්තාවත් නැතිවේනවා.
@Piyadarshani-wq3qs
@Piyadarshani-wq3qs 9 күн бұрын
❤amathi thumani mage mahaththya mshan wada hodatama dannawa Mata lamai 5 Denk innawa apita awasthawak denna😢😢
@user-dt3si6ec2s
@user-dt3si6ec2s Ай бұрын
ඇමතිතුමනි මම කැමති කුෂිකර්මය ආශ්‍රිත රස්සාවකට මම අපේ රටට කිසිදු කැළලක් ඇති කරන්නෑ
@nadikashamali9624
@nadikashamali9624 Ай бұрын
Kuwet wedakarakamata yana genungenuth ejansi haraha 90000gane aragana puhunu sahathike dila ganna pakayek ban uba.dawas dekak puhunuwata dala sahathike dila salli ganna thoge daruwontath shapa wewa.shapama wewa.
@DhammikeDissanayake
@DhammikeDissanayake Ай бұрын
ඔඕ ඔය israel caregiver සහිතිකය මැදපෙරදිගට වත් වැඩක් නැත
@dhananjayadissanayaka1239
@dhananjayadissanayaka1239 Ай бұрын
ඒ රටශලට යන එවුන් දැනගන්ට ඕනෙ තැනකට ගිහින් ඉන්න විදිහ. දැන් මුන් ගියේ මේ රට වැඩක් නැහැ කියල. විනයක් පිළිවෙලක් නැතිඑවුන්ට රටටත් නැහැ ලෝකෙටත් නැහැ. කාලකණ්ණි එවුන්.
@user-linesh
@user-linesh Ай бұрын
ක්‍යාගිවින් රැකියා සදහා වෙබ් එකේ අවුරුදු ගානක් බලන් ඉන්න කොල්ලො ටිකට සාධාරණයක් කරන්න ඇමැති තුමනි .
@WeatherchangesSL
@WeatherchangesSL Ай бұрын
දැම්මා ආවේ නෑ😢 මොකුත් ඉදිකිරිම් වලට දැම්මේ
@nishanthe-ib5yq
@nishanthe-ib5yq Ай бұрын
වයස ඉහලට දමන්න පලපුරුද්දක් තියෙන්නෙ ඒ අයට
@IshanMadushanka-cn7eb
@IshanMadushanka-cn7eb Ай бұрын
sar api idikirem anshayata dala tiyenne.api wena anshayakata hari sambada wenna puluwanda..
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 Ай бұрын
උඹ දවසක් ඔබතුමාට අපට දැනුවත් කරන්න පුළුවන්ද පෙනම්බරේ හරහා නිදහස් හයයි 877
@saliyashashi9013
@saliyashashi9013 Ай бұрын
Kalin israel giya ayata nawatha yanna වැඩපිළිවෙළක් hadala denna.experience eka godak watinawa
@dulanjisadlushi8118
@dulanjisadlushi8118 26 күн бұрын
Ane sir apita laksha 6 naha apita bank walin lon denne naha api lon arana hirawela inna nisa okoma hari lon eka withari naththe ane apota උදව්වක් karanna sir mage okoma wada iwarai yanna ලක්ෂ 6denna thami naththe mama ඉදිකිරීම් walata thamidamme taill walata mama සම්මුඛ පරීක්ෂණය pas una
@manojpriyankara1010
@manojpriyankara1010 Ай бұрын
Ane lottery ghagnin p.. boru marisi danna epa h
@grenade8888
@grenade8888 Ай бұрын
Mama qatar qdvc company metro project eke awurudu 6 th wadiya hitiya as a chargehand carpenter and formen carpenter. Sudusukam, experience hakiyawa balanwa nm yawanna one api wage aywa contruction field eke. Habai oba thumala yawwe saha yawanne contruction field eke wada thiya machines ekaka namawak danne nathi project ekak gana kisima therumak aduma thrame thamnge safty eka ganawath balagnna bari ayawa. Ithin kohomada passe yanna inna ayata chance ekak labenne. Mn giye carpenter awurudu 6 premonition 3 anda leading wada puluwan hinda.lankawe wage neme ehe wada puluwn nam thana denawa .Habai lankawe test pass wena aya gedara wada bari un rata yanwa.
@pasinduslytchannel8466
@pasinduslytchannel8466 Ай бұрын
Good sir…. ❤❤
@dceylonmarketing
@dceylonmarketing Ай бұрын
Job ට්ක විකුනගෙන කාපු එකා කෝ.....😢😢😢😢
@prasadkarunarathne7704
@prasadkarunarathne7704 Ай бұрын
ජයවේවා
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Ай бұрын
Ranilaa budi😅 Mu uparima pissu kelinawaa Gewal kadana horu Kanna nathath whisky bona un pamanak awanna Amanussayo
@PUbudu308
@PUbudu308 Ай бұрын
සුදුසුකම් බලලා යැව්වානම් ඉවරයිනේ. ජොබ් වලට කෙලව්වනෙ😢
@viduramadusanka8787
@viduramadusanka8787 Ай бұрын
Good job sir
@janithmadusanka8302
@janithmadusanka8302 Ай бұрын
ගෙවල්වල සැපට කකා ඉදපු මුන්ගෙ නෑදෑ හිතවත් උන් යැව්වම ඕක වෙනව 😂 හැකියාව තීන එකාට මුකුත් නෑ
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
wall ballo
@dinushalakmali2469
@dinushalakmali2469 Ай бұрын
සල්ලිත් බැදලා ඉවරවෙලා මසේකට කිට්ටුයි තාම ඒත් යන්න ආවේ නෑනේ අනේ
@aruna4736
@aruna4736 23 күн бұрын
Kiyak onada
@gayankokilamadusanka568
@gayankokilamadusanka568 Ай бұрын
ලංකාවේ නම kawe ubala කිසිම vinivida bawajakin නෙවයි කරේ. ඒක හැමෝම දන්නවා 😂😂😂😂
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
kzbin.info/www/bejne/oZvGlXdsn7l_iMk
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 Ай бұрын
ගියපු අයට පඩි ගෙවන්නේ අඩුවට ඒ ගැන බලන්න
@avindiiroshana1558
@avindiiroshana1558 Ай бұрын
Kanthawanta caregiver vitharada sir yanna puluwan wena jops wekansi nedda
@dilanranasinghe7197
@dilanranasinghe7197 Ай бұрын
මනූශ ඇමති එක කොල්ලෙක්ගෙන් ලක්ශ 10 ක් අල්ලස් ගන්නව කියල රට ගිය කොල්ලො කියනව.
@user-zq2zi9xj7h
@user-zq2zi9xj7h Ай бұрын
ඊශ්‍රාලයට යන්න ඉදිකිරිමිවලටදාලතියෙන්නෙපලවනනොතරයිඇදීමටතෙරැන්නැහැඅපටකවදයන්නපුලුවන්දෂර්
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
kzbin.info/www/bejne/oZvGlXdsn7l_iMk
@RoshelLakshani-y4r
@RoshelLakshani-y4r Ай бұрын
මෙ සල්ලි වලට අයතන ප්‍රමොඩ් කරන බල්ල හින්ද මගෙ ලක්ශ ගනක් ඉවරයු මු එ අයතනෙ ගැන දැන්ම විඩියො එකත් නැ දැන් හොයල බලල දප්න් හිගන්න සල්ලි වලට පුක දෙන් නැතුව
@laknimadushani-eu1db
@laknimadushani-eu1db Ай бұрын
Eheta gihin inna aya prashne gena katha karanna obathuma padi ne godak ayata aluthin yawanna kalin giyapu ayage prashne tika visadala dunnoth hodai kiyalai mama hithanne
@user-ez4se9bc8w
@user-ez4se9bc8w Ай бұрын
Sir mama dewani test eken pell karala man babendin damme mage job ekat ekama tamai et mata pell kiyala awe apita awastawak tiyanawada
@vishwaprebath4178
@vishwaprebath4178 Ай бұрын
අපි ගොවිතැන් කරන්නේ , අපිට වරම් නැහැ....
@disanayakasujani393
@disanayakasujani393 Ай бұрын
ape lankawe kattiya giya thana lankawe nama kanawa? thawa keneakuta yanna bari wenna.heta passe oba thumata doss kiyanawa munta giya thana enna danne naha
@chamindapushpakumara1114
@chamindapushpakumara1114 Ай бұрын
කොයි රටද බං මිනිස්සු රට යවල දියුණු උනේ
@user-wq9vp2cv6d
@user-wq9vp2cv6d Ай бұрын
බොරැ මේවා මෙයාලාගෙ අය දැම්මෙ , වරෙන්කො චන්දෙ දෙන්න
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Ай бұрын
Kettu wela neda amathi thumo?. Aathathiyen wathda?. Yana tike sathutin inna.
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 Ай бұрын
Israel hondin wada karagana inna ayage nsmath ksnawa dan me ysna un gewal bindala lankawe namath kanawa mecharakal honda namak thibuna srilankawr ciregiverlata dsn ae nsmbuwath nathikala paw
@upulpriyantha3483
@upulpriyantha3483 Ай бұрын
උබ බබා දන්නෙම නැ යකො ලක්ෂ 35 තියෙනවනම් ඔය ලිට් එකෙ ඉන්න ඔනෙ නැ මගෙ පුතාගෙන් 35 ගත්ත උබ දන්නෙ නැ බබා
@chadranidamyanthi3452
@chadranidamyanthi3452 Ай бұрын
කාන්තාවන්ට යන්න අවස්තාවක් නැද්ද සර්.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Ane palayan amathi yanna mage nayek list eke innawa ..ube lekam laksa ganak illana nisa kolla thama gedara..uba path wenna kalin hitapu amathila oya wage balu wada kare na
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
kzbin.info/www/bejne/r3nTlWhunpaYgK8&pp=ygUdaXNyYWVsIHRvZGF5IGxhdGVzdCBuZXdzIGxpdmU%3D ube wasanawa.giwara enna weda dannena.ubala madiyoda
@tharaa-MAS
@tharaa-MAS Ай бұрын
චන්ද ගුණ්ඩු වලට අහිංසක මිනිස්සු රවට්ටනවා 😏😏😏
@dimanthaashan
@dimanthaashan Ай бұрын
අපි ජන්දෙ දෙන්නෙ නැ
@badboy-vv2eb
@badboy-vv2eb Ай бұрын
@chamilakumariperera5063
@chamilakumariperera5063 Ай бұрын
Onna ewapu un ඔක්කොම paninawa wada අමාරුයි කියලා parana aya thoyapu srilanka kiyana namath kalalak una dan
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
mona kalaknni da mun .Israel kiyanne maha uddeka [ WAR ] laga inne .Thamunge rate minissu yawana maha ballo. You tube gihilla balanna.mu maha kalakanniyek ujaruwata kiyanawa.
@arunabalasuriyalbc4179
@arunabalasuriyalbc4179 Ай бұрын
ලියාපදිංචි wenawidiha kohimada karanne
@sithum4712
@sithum4712 Ай бұрын
උඹලා රටවල් වලට යවනවා...ඒ මිනිස්සු කොහොමද ඒවගෙ වැඩ කරන්නෙ හා....ඒ මිනිස්සු පිළිබඳව හොයලා බලන වැඩසටහන් තියෙනවද....රටවල් වලට වහල් කමට යවලා මූ ලයිව් දාන හැටි...සක්කිලියා
@user-wq9vp2cv6d
@user-wq9vp2cv6d Ай бұрын
උන් ගනීද මෙයාලගෙ නාකී හෙන්චයියො අරන් ගියාම
@thisankhachandimal4246
@thisankhachandimal4246 Ай бұрын
Sg education gena karapu video ain karalada.
@sandraladonna5802
@sandraladonna5802 Ай бұрын
Thanks sr hodama rata lsrael
@rp9685
@rp9685 Ай бұрын
Ahannawath hithenne ne meyage බයිලා .munta ona මිනිස්සු විතරයි owata යවන්නේ .sakkili ජාතියක් දේශපාලකයෝ
@Newgeneratioworld
@Newgeneratioworld Ай бұрын
Ane apitath yanna puluwannam vidiyak hadala dennako loku udauwak
@ghgddhfsbvgdhhds5135
@ghgddhfsbvgdhhds5135 Ай бұрын
Obthuma mlema balan mavisten visa mapiyawa nawathana
@user-dx4qc9ct8h
@user-dx4qc9ct8h Ай бұрын
Idkin kalakanni ehe gihn uthgoshanaya krnw apata ynnth ne
@chamindadassanayaka4233
@chamindadassanayaka4233 Ай бұрын
❤❤❤❤❤
@channasamira6007
@channasamira6007 Ай бұрын
Kohomada yanne man mesan weda karanne
@podda1851
@podda1851 Ай бұрын
උබලා හොරු එවන්න එපා ඊශ්‍රායල් වලට
@NihalRanasinghe-ys1li
@NihalRanasinghe-ys1li Ай бұрын
Mun keyana awa sathakata Vespasian Karan a apaaaa
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 Ай бұрын
Mulinma api aplay kare online valin .thama msg ekakvath na .munge boru
@shamaljayaneththi3322
@shamaljayaneththi3322 Ай бұрын
Maruwata kata hadala katha karanawa muuuu... nodakin kaala kanniya..
@user-hq8or7yh1r
@user-hq8or7yh1r Ай бұрын
Viyadam.kohomada
@jeevanherath5711
@jeevanherath5711 Ай бұрын
Koriyan ship building gana danna ko.
@PathumIdunil
@PathumIdunil Ай бұрын
Matat yanna ona kohomada yanna
@upulpriyantha3483
@upulpriyantha3483 Ай бұрын
අපෙ ගමෙ කොල්ලො ඔක්කොම ගියා ලක්ෂ 35 දිල පව් අර ලිෆ් එකෙ බලම් ඉන්න කොල්ලන්ට
@user-hz6nv6lp2n
@user-hz6nv6lp2n Ай бұрын
MEHATA AWITH TIYANAWA GODAK AYA LAKSHA 35 DEELA
@user-hz6nv6lp2n
@user-hz6nv6lp2n Ай бұрын
ISRAEL WALA INNAWA TARAU KARUWAN TIKADANEK
@SupunSameera-gq3jt
@SupunSameera-gq3jt Ай бұрын
චන්දෙ ලගයිනෙ .
@avindiiroshana1558
@avindiiroshana1558 Ай бұрын
Kanthawanta awasthawak dennako sir
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 Ай бұрын
link eka obapiyau moda minissune
@chanakaheenatigla4564
@chanakaheenatigla4564 Ай бұрын
Mu hinda okoma iwari. Anthimta mt raswak nethi una. Okoma gallema inna set yawwa
@user-ov1ol8wi5g
@user-ov1ol8wi5g Ай бұрын
Oyage vidio hodai api danuwath wenawa aiye. Eth oye manushage baila danna epa. Giya kollo apita katha karanawa mu kiyanne thanikara boru rawatenna epa bn thawath kisima akek wath. Oye wage vidio danna epa aiye.
@bandararanathunga9012
@bandararanathunga9012 Ай бұрын
Ane kalakanni
@user-gr2rs1dm4z
@user-gr2rs1dm4z Ай бұрын
ඉස්‍රරාලේයට ගෘහ සේවිකා යවන්නේ නැද්ද
@DilshanShanaka-ov5rd
@DilshanShanaka-ov5rd Ай бұрын
යවනවා
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i Ай бұрын
Desapalu wangle gunfire rewatenna epa boru soho a dila rawattala cjanda ganna uppsrawattiyak me
@user-dn7uu6lz6z
@user-dn7uu6lz6z Ай бұрын
🎉🎉🎉🎉
@IshanJayawardana
@IshanJayawardana Ай бұрын
Mewa chanda gundu...mechcharakal nathi eewa dan kohenda...boru ahuwenna epa
@ThusithaRathnayaka-px7uk
@ThusithaRathnayaka-px7uk Ай бұрын
Hodai apita yanna beredha
@SaraniGamage-yd3mr
@SaraniGamage-yd3mr Ай бұрын
Sar yanna udau karanako
@user-hq8or7yh1r
@user-hq8or7yh1r Ай бұрын
Sahena.denek.laksayata.wadiya.viyadam.karala.tama.uttarayak.naha😂
@user-kd3ev2hs5r
@user-kd3ev2hs5r Ай бұрын
Thawama ne
@user-zq2zi9xj7h
@user-zq2zi9xj7h Ай бұрын
නිශන්ත ප්‍රියදර්ශන ඒකනායක ඇප්ලිකේෂන්බාරදිලතියෙන්නෙ
@thiwankabandara9009
@thiwankabandara9009 Ай бұрын
අනේ මෝඩයෙක් නොවී හිටපන්
@sithumnethsarapriyantha4898
@sithumnethsarapriyantha4898 Ай бұрын
😂
@crishanchamikara6648
@crishanchamikara6648 Ай бұрын
Salli walata thama yawanna
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН