ISRAEL DAY VLOG|මේ දවස්වල ඊශ්‍රායල් මොකද වෙන්නෙ

  Рет қаралды 38,473

ISRAEL Samaje

ISRAEL Samaje

Күн бұрын

Пікірлер: 512
@manilmail8546
@manilmail8546 11 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබගෙ කතාව සියයට සියයක් ඇත්ත.අපි මේ රටේ රැකියාව කලත් අපි අපේ රටේදිවත් නොලබන සියලුම දේ මේ මිනිසුන් ලබාදෙන්නෙ අපට සලකන්නෙ අපිත් මේ රටේම අය ලෙසට ඔහුන්ගෙ මනුස්සකම කරැණාවන්ත ගුණවත් කම .බෞද්ධ රටක් වුන අපේ රටේදිවත් අපි දැක්කෙ නැති තරම්.යුධ ගිනි නිවී නැවතත් වාසනාවන්ත කාලයක් උදාවේවා.අපේ රටේ තවත් අයට මෙහි පැමිණ හොදින් රැකියාව කර ජීවිතය ජය ගන්න වාසනාව හිමිවේවා.
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️❤️🙏🇮🇱
@r.d9937
@r.d9937 11 ай бұрын
❤❤❤❤❤
@spectsteeel8243
@spectsteeel8243 11 ай бұрын
Jaya wewa Ape Israel deshayata
@KumariAmarasinghe-q2p
@KumariAmarasinghe-q2p 11 ай бұрын
Aniwariyen api shayogaya denna onea
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
"34. නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය." - (ලෙවී කථාව 19:34 )
@priyalperera3477
@priyalperera3477 11 ай бұрын
ත්‍රස්තවාදය මුලුමනින්ම විනාශ කර දැමිය යුතුයි ..හැමෝම පරෙස්සමින් ඉන්න .. තෙරුවන් සරණයි ..ඊශ්‍රායලයට ජයම වෙිවා සියලු දෙනාටම ජේසුපිටයි 💗
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@Nanayakkara23
@Nanayakkara23 11 ай бұрын
මම හැම දාමත් හිටගන්නෙ ඉස්‍රෙල් එක්කයි සස්තවදි මෙ ලොකෙන්ම තුරන් කර යුතුයි .ඉස්‍රෙල් සෙබළුන් ට ඒ පිහිට ආරක්ෂා ව අනිවාර්යයෙන්ම තියෙනවා ජෙසු පිහිටයි 🙏විඩියෝ කරන ඔයාත් අනිත් සියලු දේනාත් පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤
@bhagyakirillawala27
@bhagyakirillawala27 11 ай бұрын
ආදරෙයි ඊස්‍රයලයට...මුලු හදවතින්ම ආශිර්වාද කරනවා. යුදෙව්වන්ගෙ දැනුමට මොලයට මනුෂ්‍යත්වයට ❤ ,,,🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@israelsamaje
@israelsamaje 11 ай бұрын
🙏❤️
@akfo5397
@akfo5397 11 ай бұрын
අනුන්ගේ රටක් ආක්‍රමණය කරලා නිජබිම හිමියන්ව බෝම්බ දමා අමු අමුවේ මරන ඝාතකයන් වන යුදෙව්වන් ගුණ වායනා කරන තොපිට ඇත්තටම පිස්සුද?අනුන්ගේ රටක් ආක්‍රමණය කරලා නිජබිම හිමියන්ව බෝම්බ දමා අමු අමුවේ මරන ඝාතකයන් වන යුදෙව්වන් ගුණ වායනා කරන තොපිට ඇත්තටම පිස්සුද?
@US-zo1hc
@US-zo1hc 11 ай бұрын
🇮🇱❤🇮🇱
@everything4156
@everything4156 11 ай бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤❤❤🇱🇰
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
ඊශ්‍රායලයට ආශිර්වාද කරන හැම කෙනෙක්ම දෙවියන්වහන්සේගෙන් ආශිර්වාදලද්දෙකි.. ඒක දේව පොරොන්දුවක්..ශලොම් ඊශ්‍රායල් 🇮🇱✝️
@susilperera5747
@susilperera5747 11 ай бұрын
ඊශ්‍රායලයට ලෝකයේ සියලු රටවල් සහයෝගය දෙන්න ඕනේ .පාටියක සිටිය ළමයිව පවා අහිංසක. ත්‍රස්තවාදීන් ඝාතනය කිරීම ගැන.මේ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව අත්වැල් බැඳ ගන්න ඕනේ.මේ නිසා මේ ලෝකෙටම ප්‍රශ්න.ඔයා ලස්සනට වීඩියෝ එකක් කරනවා .ජය වේවා👍👍👍
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@Hlk_rafd
@Hlk_rafd 11 ай бұрын
ඊශ්‍රායලය ට ශාපයක් ම වේවා හොරුන්ට මෙදා පාර හමාස් සංවිධානය හොදම හොද පාඩමක් උගන්වයි
@susilperera5747
@susilperera5747 11 ай бұрын
@@Hlk_rafd වයස හය ayesha වයස පනස් එකේ මොහොමඩ් ගත්ත .මිනිසුන් එක්ව අනුගමනය කරන එකෙක්.pasku paharaya වගකියන්න ඕන .බිං ගෙවල් හාරන්න ඉඩ දීලා තියෙන්නේ උන් තමයි .ත්‍රස්තවාදීන්ට සහාය දෙන වුණත් ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන් . අහිංසක නම් පලයල්ලා පලස්තීනය දාලා .ඊශ්‍රායල් කාරයෝ හොඳ මිනිස්සු .ඊශ්‍රායලයට ජය වේවා.
@AMMsubair-zf5yw
@AMMsubair-zf5yw 11 ай бұрын
Oyage..sthana...harie...soak...tewepihittay
@Prasanna-r9i
@Prasanna-r9i 10 ай бұрын
​@@Hlk_rafdවරෙන් ඌරු මස් රසම් බොන්න 😂😂
@mahindawidyarathna6318
@mahindawidyarathna6318 11 ай бұрын
ත්‍රස්තවාදය මුලුමනින්ම විනාශ කර දැමිය යුතුයි .. ඊශ්‍රායලයට ජයවේවා . හැමෝම පරෙස්සමින් ඉන්න .. තෙරුවන් සරණයි ..
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@deepikakahandawala883
@deepikakahandawala883 11 ай бұрын
මල්ලි මම ඉන්නේ Switzerland ..මම මෙහෙ හිටියට ඊශ්‍රාලයට ගොඩාක් ආදරෙයි..❤❤❤ඊශ්‍රාලයට ජය පතනවා 🇨🇭🇮🇱🇱🇰❤❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@teclafonseca2286
@teclafonseca2286 11 ай бұрын
🇮🇹
@teclafonseca2286
@teclafonseca2286 11 ай бұрын
@NilakshikaPihiliangegedarapras
@NilakshikaPihiliangegedarapras 11 ай бұрын
කාන්තාවක සේවය කීරීමට,ගරුත්වය , ආරක්ෂාව තියේන රටක්. ආදරේයි ඊශ්‍රායෙල් ..........
@KanthiLiyanage-y3y
@KanthiLiyanage-y3y 11 ай бұрын
⁣ඇත්ත කතාව පරිස්සමෙන් ඉන්න තෙරැවන්සරණයි මල්ලි 🙏❤️
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@gaminipathiranage5128
@gaminipathiranage5128 11 ай бұрын
ත්‍රස්තවාදය ලොවෙන් සදහටම තුරන් වේවා 👍🌻🌾🌾🌾🌹
@everything4156
@everything4156 11 ай бұрын
මුස්ලිම් ත්‍රස්තවාදී ලොකෙන්ම අතුගාලම දාන්න ඔනා .. අරාබි කලකනි රට්වල් ළඟ තියන උතුම් රට ඉස්‍රයෙලය... ජයවෙවා ඉස්‍රයෙලයට 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️❤️🙏
@siwaabro454
@siwaabro454 11 ай бұрын
@everything4156
@everything4156 11 ай бұрын
@@mohamedpirous5425 අනෙ පල මුස්ලිම් පොන්ටියා මට මුස්ලිම් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්න කාලෙ එකි දුන්න සැපට තවමත් කකුල් පන නැහැ 😂😂🖕🖕🖕🖕🖕🖕
@sudu4207
@sudu4207 11 ай бұрын
බුදුසරණයි පරිස්සමෙන් කල්පනාකාරීව ඉන්න ...❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@bdpremadasa7473
@bdpremadasa7473 11 ай бұрын
මුලු ලෝකයම ඉන්න මුස්ලිම් ජාතීය හිතාගෙන ඉන්නේ අපි තමයි ලෝකයේ හොදම ජාතිය අපි තමයි ඉස්ලාම් අල්ලා කියල දෙවියෙක් අදහන්නේ මට නම් පේන්නේ ලෝකයේ ඉන්න අන්තිම බලු ජරා අසික්කිත ජාතිය මුස්ලිම් ජාතිය කියල හේතුව එදා ඔක්තෝබර් හත්වෙනි දා බෝම්බ පන්දහසක් විතර ඊශ්‍රායලය ට යැවුවා කිව්වහම ඉරානය පලස්තීන හමාස් මුස්ලිම් අන්තවාදීන් ඊශ්‍රායලය ට මේ විදියට බෝම්බ යවල තියෙන්නේ ඊශ්‍රායලය අහිංසක මනුෂ්‍ය යෝ සමූලඝාතනය කරල ඊශ්‍රායලය විනාශ කරන්න දැන් ලෝකයේ ඉන්න මුස්ලිම් එවුන් කියන්නෙ පලස්තීන හමාස් මුස්ලිම් අන්තවාදීන් ගේ දරුවන් මැරෙන ව කියල දැන් ද මුස්ලිම් එවුන් ට හිතෙන්නේ හමාස් දරුවනුත් මැරෙන ව කියල මම අහන්නේ මුස්ලිම් පාහර අන්තවාදීන් ගෙන් ඔක්තෝබර් හත්වෙනි දා ඊශ්‍රායලයට කරපු වැඩේ හරිද කියලා එදා ලංකාවේ පාශ්කු ඉරිදා ප්‍රහාර එල්ල කලා කතෝලික පල්ලි ඉලක්ක කරගෙන ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් ල ලංකාවේ පාර්ලිමේන්තු වෙ ඉන්න එවුන් මීහරකුන් ට අන්දවලා විල්පත්තු ජාතික උද්‍යානය කැලේ අක්කර දහස් ගණන් තිබෙනවා මුස්ලිම් අන්තවාදීන් ගම්මාන හදන්න එදා පාකිස්තානයේ දී මුස්ලිම් අන්තවාදීන් සිංහල මනුෂ්‍ය යෙකුට දස වද දීල මරල දැම්මා මුස්ලිම් අන්තවාදී කාන්තාවන් දරුවන් වඩාගෙන නට නටා ප්‍රීතිඝෝෂා පැවැත්වූවා එතකොට ලෝකයේ හැම රටකම ඉන්න මුස්ලිම් අන්තවාදීන් ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ ඉස්ලාම් අල්ලා කියල දෙවියෙක් මක්කම අදහනව ලු මක්කම පැත්තෙලු මූලස්ථාන ය එතකොට ඒ දෙවියා ද මේ කියන්නෙ ඊශ්‍රායලය වගේ අහිංසක රටවල් වල ට ගහල අහිංසක මනුෂ්‍ය යෝ සමූලඝාතනය කරල මට පේනව ලංකාවේ ත් මුස්ලිම් එවුන් පල්ලි වලට ගිහිල්ලා කොන් ද නම නම යදිනව ඒ කොන් ද නම නම යදින්නෙ අපි හරකුන් ගේ බෙලි කැපුවට අපි ට සමා ව දෙන්න කියලලු මටනම් පේන්නේ ඉස්ලාම් අල්ලා කියල දෙවියෙක් අදහන්නේ හොර බොරු ආගමක් ඊශ්‍රායලය ට ජයෙන් ජයම වේවා මුස්ලිම් අන්තවාදීන් ලෝකයෙන් සදහටම තුරන් වේවා ලෝක සාමය ඇති වේවා
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
අල්ල කියන නමින් ඉන්නේ සාතන්, සැබෑ දෙවියන්වහන්සේගේ නාමය එලිදරවු කරේ පලමුව යුදෙව්වන්ට සහ ජේසුස්වහන්සේ තුලින් ක්‍රිස්තියානි අපිටයි..
@rasikakumari9511
@rasikakumari9511 11 ай бұрын
Thankyou ඔයාගෙ video එකට..den දකින්නට thyenne ydde..ලස්සන රටක්..man lebanon හිටියා..ehedi math yddka අමිහිරි අත්දැකීම් vinda 2006..god bless ඔබට....
@sudarmagayan5066
@sudarmagayan5066 11 ай бұрын
ඊශ්‍රායලයට ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️🇸🇻🇸🇻🇸🇻🇸🇻❤️❤️❤️
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@maleekasubasani8794
@maleekasubasani8794 11 ай бұрын
පැත්තක් නොගෙන ඉන්න එක තමයි හොදම දෙය වන්නේ! අරාබියේ වැඩ කරන අපි ගොඩක් අය ඉන්නවා.මැදපෙරදිග වැඩ කරන අපි ගැනත් හිතන්න.🙏🙏🙏
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@veenanisha478
@veenanisha478 11 ай бұрын
ඊශ්‍රයලයට ජය වේවා. සියළුම ජිවිත රැකෙවා. ත්‍රාස්වාදී පමණක් භංග වේවා.
@KumariAmarasinghe-q2p
@KumariAmarasinghe-q2p 11 ай бұрын
Mama. Israel ta apu kenak. Mata may awasthaway nawatha enna puluwanda. Visawak laba gannay kohomada. Puluwan kenak innawa nam mata Visawak laba ganna udawwak katanga puluwanda
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@chandipeiris1701
@chandipeiris1701 11 ай бұрын
ඊශ්‍රායලයට ගොඩාක් අදරය කරනවා..සාමය ඉක්මනට උදා වේවා👏🌹
@walterwithanawasam3580
@walterwithanawasam3580 11 ай бұрын
ඊශ්‍රායලේ ගම්මානයක ජීවිතේ ගැනත් video එකක් කරන්න.
@deepani3869
@deepani3869 11 ай бұрын
ඊශ්‍රායලයට ජයම වෙිවා සියලු දෙනාටම ජේසුපිටයි 💗💗💗👍👍👍
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@MouriceLandersz-fw5zd
@MouriceLandersz-fw5zd 11 ай бұрын
Mua pissu
@nandalekamge1250
@nandalekamge1250 11 ай бұрын
බොහොම ස්තුතියි දරුවා.පරිස්සමින් වැඩ කරන්න බුදුසරණයි
@kulathungasilva2098
@kulathungasilva2098 10 ай бұрын
ජයවෙිවා!,ඉර්ශයාල්!,...මිතුරනි! ජයවෙිවා!,ඔබටයි ජය!..ඔබලා.මිත්තර ශීලියි..ඔබලා අවංකයි ..ඔබලා විරුවන්..ඔබලාගේ දේශය රැකගන්න!, .අපගේ....මාගේ ඉර්ශයාල් මිතුරනි!,අපටත් හැකිනමි ඔබලා සමග සමිබංධ වීමට ..!ජයවෙිවා විරුවනි !.ඉර්ශයාලයට ජයවෙිවා!,සමිමා සමිබුදුසරනයි!,ඉර්ශයාල්.ජනතාවනි!,. 10:24
@wrlmadushani874
@wrlmadushani874 11 ай бұрын
Aiye agriculture walata ena kenekuta mona wage nagarayakatada yanda wenne kiyala video ekak karanawada.eyalata yuddaye balapama mona wageda kiyala kiyanawada
@cganel7800
@cganel7800 11 ай бұрын
කෑම වතුර නැති උනාට උන්ට මාර පුස් වෙඩි තොගයක් තමයි තියෙන්නේ.අල්ලගෙ නාමෙන්.මගේ ඊශ්‍රායෙල් දේශය අපේ ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන් යුදෙව්වන් වෙනුවෙන් ඔවූන්ට සියලුදෙනාම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🇮🇱🙏
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@donj.christy2308
@donj.christy2308 11 ай бұрын
Great day god bless you guys..❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🙋💪🏽🦁👏🙋🙏🏽🙏🏽🙏🏽🙏🏽♥️ good luck Israel country....
@gtmpriyankara2651
@gtmpriyankara2651 11 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා මමත් ලංකාවේ නාවික හමුදා සේවයේ හිටපු කෙනෙක් මමත් ආදරය කරන රටක් මට පුළුවන් නම් ඔයා රටේ හමුදා සේවයට බැදෙන්නට එක පයිම එනවා .
@keerhiaponsu3613
@keerhiaponsu3613 11 ай бұрын
කාලකන්නි ත්‍රස්තවාදීන් අවසන් වන තුරු යුද්ධය කල යුතුමයි ,අනාගත ලෝවැසියන්ට සාමය උදා වේවා ,නැවත ත්‍රස්තවාදීන් බිහි නොවෙන්න දඩුවම් කල යුතුමය..ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ..
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 11 ай бұрын
බුදුසරණයි සහොදරයා අපි ඊශ්‍රායලයට සුභ පතනව ත්‍රස්තවාදීන් මේ ලෝකයෙන් තුරන් කරන්න ලැබේවා කියල
@ericfdo2613
@ericfdo2613 11 ай бұрын
❤ හැමෝටම ආරක්ෂාව ලැබේවා
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@jayanthiweerasinghe6062
@jayanthiweerasinghe6062 11 ай бұрын
I agree with you Putha. I was in the service in 1985. When I was sick I was treated in Telhashoma Hospital for 5 months and treated me until I walked. Wonderful people. Take Care.
@deepikamendis4530
@deepikamendis4530 11 ай бұрын
Isralaya කියන්නේ ගොඩක් හොඳ ratak.awanka මිනිස්සු ඉන්නේ. එහෙම රටකට kawadawath narakak සිද්ද වෙන්නේ නැහැ. Israyalayata තෙරුවන් සරණයි
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤❤
@ruwanelapatha9256
@ruwanelapatha9256 11 ай бұрын
පලස්තීනයේත් ඔබ වගේම අපරටේ මිනිසුන් රැසක්ම සේවය කලා.කොටසක් ඉන් පිටවෙලා තියනවා. තවත් පවුල් කිහිපයක අය තවමත් එහෙ. තවත් කිහිප දෙනකු අතුරුදහන් වෙලාලු.
@bhagyakirillawala27
@bhagyakirillawala27 11 ай бұрын
ලංකාවේ ගොඩක් අය ඊස්‍රයලයට ආදරෙයි ආශිර්වාද කරනවා මේ ගැන ඔය රටේ වැසියෝ මොකද කියන්නෙ???
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of 11 ай бұрын
ජයවේවා ඊශ්‍රායල් ට❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@lasanthikumudu3612
@lasanthikumudu3612 11 ай бұрын
Teruwan saranai oyala siyalu denatama
@wrlmadushani874
@wrlmadushani874 11 ай бұрын
Aiye agriculture walata lankawe eka kattiyata yanna wenne area 3 kiyana kotasatada.ehema unoth jiwitha awadanama wadida.
@thilininimasha5420
@thilininimasha5420 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤ ඊශ්‍රායලයට ,දෙවියන්ගෙ ආශිර්වාදය තියෙනවා මේ රටට ...❤❤මගේ දෙවෙනි මව් රට
@ishancreation8397
@ishancreation8397 11 ай бұрын
ලෝක සාමය උදා වේවා තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 11 ай бұрын
ජය වේවා ඊශ්‍රායලයට ❤❤❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@malanisamaraweera6333
@malanisamaraweera6333 11 ай бұрын
Very nice video Thank you very much showing israel I like this country God bless. Israel. Love❤ ❤ ❤ Watching from Singapore
@susilratnaweera5482
@susilratnaweera5482 11 ай бұрын
අවංක දරුවෙක් ඔබටන් ජීවත්වෙන රටටත් බුදුසරණයි!!!!!!!!
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️🙏
@aseas2429
@aseas2429 11 ай бұрын
ඉස්‍රයල් වල ඉදන් මැරුනත් කමක් නෑ ආදරෙයි ගොඩක්
@Hlk_rafd
@Hlk_rafd 11 ай бұрын
උබේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉශ්ට වේවා 😂😂😂
@difislslls1580
@difislslls1580 11 ай бұрын
❤❤❤ obalawa araksa wawa kiyala prartana karanawa.
@chandradasadg7329
@chandradasadg7329 11 ай бұрын
බෝහෝම ඉස්තුතියි මල්ලි මගෙ පුතා ඉන්නෙ ඔය රටෙ එයාට ඕනම කාලයක් ඉන්න විදියට වීසඑක හාදාගෙනෙ ඉන්නෙ ලන්කාවට ඇවිත් එයාට ආපහු යන්න බැරිලු මෙවීස එකෙන් එගැන එගැන සුබ ආරන්චියක් මොනාහරි දන්නවද පුතා වැඩකරන්නෙ හෝටල් එකක තෙරුවන් සරණයි ❤
@thanujathushari-im4qs
@thanujathushari-im4qs 11 ай бұрын
ඊශ්‍රායලය ගැන අපට තියෙන්නේ අපේ රටේ යුද්ධය තිබූ වෙලාවෙ දැනුණ හැගීමමයි.ඒ නිසා අපි අන්තර් ජාලය පීරලා ඒ ගැන හොයනවා.ඊශ්‍රායලයට අන්තවාදීන් ඉවර කරන්න ශක්තිය දෙන්න කියලා දෙවියන්ගේන් ඉල්ලනවා හැම මොහොතකම🙏🇮🇱🇱🇰❤️
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@Hlk_rafd
@Hlk_rafd 11 ай бұрын
කොටි පුහුණු මධ්‍යස්ථානය ඊශ්‍රායලය
@jayanthirenuka
@jayanthirenuka 11 ай бұрын
අැත්තටම ඔයා තමයි අැත්ත කතාව කියන්නේ කිබූස්වල වැඩිපුර ඉන්නේ ජර්මන් ඉතාලි අමරිකාවෙ වගේ අය තමයි මේ යුද්ද තිබ්බත් කිසිම දෙයක් අපට තේරැනේ නෑ තාමත් ටීවි එකෙන් බලනවා යුද්දෙ israel එකට සියලු දෙවි පිහිටයි
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@NamaleeShama
@NamaleeShama 11 ай бұрын
Api hitaganne Israel aya petthe..oyatath hugak aadarei ❤❤❤ Israel inna siyaluma ayata jesu pihitai 🙏... obath paressamin weda karanna.... Amen Jesus ❤❤❤❤❤
@sahantheekshana5442
@sahantheekshana5442 11 ай бұрын
Aiye israyel walata vathu visa denawa neda.api kohomada enne.e ganath karanna ..israyel inna kenek laksa 45k illanawa.
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 11 ай бұрын
දවසට දෙතුන් පාරක් රොකට් එන එක දැන් පුරුදු වෙලා වෙල් 3 ට බෙහෙත් බොනවා වගේ 😴😴❤🇮🇱
@israelsamaje
@israelsamaje 11 ай бұрын
බොක්ක❤
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 11 ай бұрын
❤❤❤
@lastersilva534
@lastersilva534 11 ай бұрын
God bless Israel and God bless you brother. Be safe.
@RaniSomalatha-z2l
@RaniSomalatha-z2l 11 ай бұрын
Jayawewa israel God bless israel
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@cganel7800
@cganel7800 11 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව දන්නේ මෙහෙ ජීවත් වෙන අය.ඒකයි පුස් වෙඩි උඩ දිහා බලාගෙන තාමත් ඉන්නේ මේ රත්තරන් රට දාලා යන්නේ නැතිව ❤🇮🇱❤️
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️🙏
@difislslls1580
@difislslls1580 11 ай бұрын
❤❤❤❤
@SudassiHimi-vj4zc
@SudassiHimi-vj4zc 11 ай бұрын
Hadawatinma Esrayalaya samaga. Teruwan saranai
@udenisamanthi283
@udenisamanthi283 11 ай бұрын
Israel ජයවේවා ❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@kalyaniabyekoon4957
@kalyaniabyekoon4957 11 ай бұрын
israeltha jaya wewa siyalu denathama jesu pihitai
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 11 ай бұрын
අයියේ ... ඊශ්‍රායලයේ IT jobs වලට අපේ රටේ අය ගන්නවද. ඒ ගැන video එකක් ගේන්න... ඊශ්‍රායලයට ජය... ඔයාලත් පරිස්සමෙන් ඉන්න... සාමය ඉක්මනින් උදා වෙනවා ඊශ්‍රායලයට...
@difislslls1580
@difislslls1580 11 ай бұрын
Obala parissenen inne davi pihitai obalata ❤❤❤
@dineshsenevirthne8944
@dineshsenevirthne8944 5 ай бұрын
හරිම වටිනවා සහෝදරයා ඔබේ මහන්සිය.
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
අපේ ලාංකියනේ පරෙස්සෙමෙන් තෙරැවන්සරනයි❤❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️🙏
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 11 ай бұрын
ජය වේවා ඊශ්‍රායලය ට
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@sriyaniperera9468
@sriyaniperera9468 11 ай бұрын
පරිස්සමෙන් ඉන්න පුතා... යුද්ධය තිබුනත් තමාගෙ රටට එන්න අකමැති වෙන්න තරමි.... ඒ රට මොන තරම් අගනේද......ඊශ්‍රායලයට ආදරේ කරමු......
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu 11 ай бұрын
Man Israel enna kalinuth oyage video baluwa...godak hodai meka mage sihina rata..awilla masayai.. Aththamai Israel ekata gahuwa nisane gahuwe.. deviyan wahanse jesus shuddathmayanan wahanse innakam me ratata mukuth karanna katawathma ba ❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@wijayathilakasirherath7575
@wijayathilakasirherath7575 11 ай бұрын
Daruwo mareddinam harima dukai.hamaslakarapuloku waraden. Hamadama Budun vandala Samaya pathanawa. Budusaranai...!!!👍
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@israelsamaje
@israelsamaje 11 ай бұрын
🙏❤️
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@sumithrasilva3795
@sumithrasilva3795 11 ай бұрын
Ane puthe mage duvath ඔහේ weda karanne.😢aya හොඳටම bayawela මටත් බයයි .අපිත් අනුරාධපුර හිටියෙ යුද්ධ කාලෙදී .ayata බයයි 😢😮.ලංකාවට anna කියලා මමත් කිව්වේ .ඔයටත් යුද අත්දැකීම් thiyanawa.oya enna හරියේ tahamai duvath enne.😮😮mage duvatath,oyala හැමෝටම theruwan saranai,සියලුම දෙවියන්ගේ piheta araksawai .oyage video aka දකිද්දී baya හිතෙනවා .😢😢siyaluma denata araksawa,ලබා ඉක්මනින් සැමට සාමය araksawa ලැබේවා .සියලුම දෙවියන්ගේ piheta araksawai .
@jayanisart6505
@jayanisart6505 5 ай бұрын
Israel inna kenekta dan karana job eka amaru nam eken wena thanakata yana widiyak thinawa nm kiynn.pls rply me😢
@NadeekaSandamali-g7n
@NadeekaSandamali-g7n 11 ай бұрын
I love isreal
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@susilratnaweera5482
@susilratnaweera5482 11 ай бұрын
අපේ රටේ දුක්විදින ජනතාවට රැකියා අවස්ථා ලබා දීමට කටයුතුකර දෙන්න
@adsalahakoon5136
@adsalahakoon5136 11 ай бұрын
ඔව් මේ අනිවාර්යයෙන්ම ඒක කරන්න , මේ නරකාදයෙන් කාව හරි ගොඩ ගන්න උත්සාහ කරන්න 😢
@wimalrajapaksha890
@wimalrajapaksha890 11 ай бұрын
Agent la ලක්ෂ 20, 25 ඉල්ලන va. ඉතින් දුප්පත් මිනිස්සු යන්නේ කොහොමද ?
@widanaralalagethusharaguna8999
@widanaralalagethusharaguna8999 11 ай бұрын
සුබපැතුම් ❤ බුදු සරණයි ,හැමෝටම ..
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 11 ай бұрын
මම වැඩ කරන්නේ මැදපෙරදිග රටක ඒත් මම මේ මිනිස්සුන්ට ආදරේ නෑ මං ආදරෙයි ඊශ්‍රායල් ජාතිකයන්ට ඒ මිනිස්සු හරිම සුහදශීලී හොඳ මිනිස්සු ඒ වගේ ඊශ්‍රායලයට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@spectsteeel8243
@spectsteeel8243 11 ай бұрын
Jaya wewa obata
@razzakabdulhasan737
@razzakabdulhasan737 11 ай бұрын
Kana pigane re........ekek
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 11 ай бұрын
Yes ❤
@Hlk_rafd
@Hlk_rafd 11 ай бұрын
උබ හිගා කන්නේ අරාබීන් ගේ කනදෙන අත සපා කන උබලට බත් කටක් හරි දෙන්නේ රාබින් කියපන් උබ ඉන්න රට මම උබව ඊශ්‍රායලය ට යවන්නම්
@Grade9-j5e
@Grade9-j5e 11 ай бұрын
Israyal ta ජයවේවා හමාස් වරු Bangavawa❤❤❤
@Grade9-j5e
@Grade9-j5e 11 ай бұрын
❤❤❤❤
@Mrattanayake
@Mrattanayake 11 ай бұрын
වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට .
@mohamedabulhasan1852
@mohamedabulhasan1852 11 ай бұрын
Nayandara bery unta polawa edai kaywaaruwitarai
@suriyaarachchiprasad5440
@suriyaarachchiprasad5440 11 ай бұрын
කරැනා කරලා කෙයාගිවර් වලට පිරිමිවයසක පුත්ගලයන් බලාගනින එනවනම් වයස සීමාවක් තියනවද ලංකාවේ පුහුනු කරන තැනක් තියනවද මගේ වයස 52ය යුදහමුදා විස්ශ්‍රා්මිකයි.
@manageuyangoda4942
@manageuyangoda4942 11 ай бұрын
Common common Israeli people and isarail ARMY don't stop fighting and operation . . I wish your oll the berst. God bless Israel people.
@paulnrukshan
@paulnrukshan 6 ай бұрын
ඊශ්‍රායලයට ජය ❤❤❤ God bless you 🙏❤🙏
@nalakathusitha5204
@nalakathusitha5204 9 ай бұрын
Aiye oya awaka kenek ape ayat enna inne isryaayata budusaranai
@naturetouristinn3176
@naturetouristinn3176 11 ай бұрын
Api Danna Ekek Ennawa Israel Wala Ekekuta Israel Yanna Nam Udaw Karannema Nehe.....Amu KUHAKAYA.....
@upamaliabeykoon
@upamaliabeykoon 11 ай бұрын
Oyala hemoma parissamata inna , budu saranai
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 11 ай бұрын
Mama kuwait ,eth ,Israel ekata ආදරෙයි ,,ජයවේවා ,
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@dikdilani1287
@dikdilani1287 11 ай бұрын
Udauwo hoda jathiyak daviyan wahansa Udau karanawa God bless ✝️ Israelaya.....Jaya wewa Israelaya......Satan verama Apa Degatama gahanna..... Tarasthawadin MA lokan Turan kala Utui....
@dineshmaduranga8598
@dineshmaduranga8598 11 ай бұрын
Mamanm israyl paththe jayawewa.hamasla naththata nathi karanna ona.❤
@kasunthilak3723
@kasunthilak3723 5 ай бұрын
අයියේ plastic company වලට jobs තියෙනවා කියලා තිබුනා...ඒ ආයතන වල තත්වය මොකක්ද ......තව ටයර් නිශ්පාදන අංශයේ රැකියා තියෙනවද
@thalapelegenewtan7775
@thalapelegenewtan7775 11 ай бұрын
Israel ❤❤❤ ,ඔයාට ❤❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
ස්තුතියි❤
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 11 ай бұрын
ඊශ්‍රායෙලයට ජයෙන් ජයම වේවා. දෙව් පිහිටයි ❤❤❤❤
@Bernard_gunathilaka
@Bernard_gunathilaka 11 ай бұрын
Congratulations ..
@dikdilani1287
@dikdilani1287 11 ай бұрын
Mama nam Israelayata Adarai pattak ganna Apa Tarasthawadinta Kada Yana Ratawal thiyanawa.... Kawada Ho A Ratawal welata wena da danna neha.....
@fosfakomari7852
@fosfakomari7852 11 ай бұрын
මමත් මැද පෙරදිග රටවල වැඩ කරන්න a උනාට israyata adarayi❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@upamaliabeykoon
@upamaliabeykoon 11 ай бұрын
God bless 🙏🙏🙏 Israel
@sandyajayawardana14
@sandyajayawardana14 11 ай бұрын
Trasthawaadaya lookenma thuran weawaa.obata thunuruwan saranai.
@ahamadhasbulla
@ahamadhasbulla 11 ай бұрын
ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලයට ජයම වේවා 🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰❤❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️🙏
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️❤️🙏
@sarathkumara2517
@sarathkumara2517 11 ай бұрын
ජයවේවා සහෝදරයා යුදෙව්වෝ හොද ජාතියක්
@myhely7888
@myhely7888 11 ай бұрын
ගොඩක් වීරයෝ ගැන අහන්න ලැබුන ඒ ගැන වීඩියෝ එකක් කරන්න බේරගත්ත බේරගත්තු කට්ටිය ජීවිත ආරක්ෂා කරපු කට්ටිය
@abcd_-
@abcd_- 11 ай бұрын
Malli oya kiwwa wage Israel surakinne iron dome ekawath IDF eka Wath witharak nemei siyallata ihalin u Israel ge sarwa baladari dewiyanwahansemaya❤❤❤❤❤
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤️🙏
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 11 ай бұрын
පරිස්සමෙන් ඉන්න පුතේ..බුදුසරණයි ..
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤ආදරෙයි
@කාන්තිකාන්ති-හ8න
@කාන්තිකාන්ති-හ8න 11 ай бұрын
පරිස්සමෙන් ඉන්න හමස්ලා අය එයි කිසිම කෙනෙකුට කරදරයක් නොවෙවා❤
@wrlmadushani874
@wrlmadushani874 11 ай бұрын
Katawath karadarayak nowewa.budu saranai.
@farhan6430
@farhan6430 11 ай бұрын
God bless israyal in the name of Lord jesas we love israyal iam srilanka aman ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yes
@samearaa8434
@samearaa8434 11 ай бұрын
ජය වේවා
@israelsamaje
@israelsamaje 11 ай бұрын
❤🙏
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
මල්ලි අපිට සත්‍ය තොරතුරු දෙන ඔයාල ජිවත් වෙන රට රැකියාව කරන රටට ආදරෙ කරන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤🙏🙏🇱🇰
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 17 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 56 МЛН
ISRAEL MY SALARY|ඊශ්‍රායල් මගේ වැටුප
17:12
ISRAEL MY SALARY |අද මගේ පඩි දවස
17:54
ISRAEL Samaje
Рет қаралды 98 М.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 17 МЛН