ඊශ්‍රායල් රැකියා වලට යලි අයදුම්පත් කැදවනවද? | සියලු තොරතුරු මෙන්න | Israel Agriculture job |Sinhala

  Рет қаралды 199,659

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 790
@TharakaSandaruwan-lx6xr
@TharakaSandaruwan-lx6xr 9 ай бұрын
ඊස්‍රායල් කියන රට ඇත්තටම හොද රටක්.මිනිස්සුත් හොද සුහදශීලී..අපිට සෑහෙන්න උදව් කරනවා..අපිට මේ අවස්තාව ලබාදුන් එකට ගොඩක් ස්තූතියි ..දැන් මෙහෙට ඇවිත් මාසයකටවැඩී.හොදට වැඩ කලොත් අපිට හොදට සලකනවා.මෙහෙ අයට වඩා දැන් අපේ කොල්ලො දොලොස් දෙනා ෆැක්ට්‍රියට නැතුවම බැරි වෙලා දැන් .එන්න ඉන්න අයත් එහෙම වැඩ කරන්න .එතකොට ලංකාවට තව කට්ටිය ගන්න මේ අයට ආසා හිතෙනවා..මුලු ස්ටාෆ් එකක් ඉස්සරහාම අපේ කොල්ලො දොලොස් දෙනා ඉස්සරහා අරං විශේශයෙන් අපිට ස්තූති කරා..ජය්වේවා..❤❤❤
@roshanweerasinghe14
@roshanweerasinghe14 7 ай бұрын
පඩි හොඳයිද මචන්
@NilanthaWijethunga
@NilanthaWijethunga 7 ай бұрын
Kohomada giye
@TharakaSandaruwan-lx6xr
@TharakaSandaruwan-lx6xr 7 ай бұрын
@@NilanthaWijethunga ගියේ රජයෙන් යවපු එක මචං.
@SaduniChamalka
@SaduniChamalka 4 ай бұрын
Api enna aiye mokkda karanna one palaweniyata
@TharakaSandaruwan-lx6xr
@TharakaSandaruwan-lx6xr 4 ай бұрын
@@SaduniChamalka මල්ලි දැනට ඊස්‍රායල් වලට ඇග්‍රිකල්චර් වලට කලින් දහදාහක වේකන්සි වගයක් ආවා මං දන්න තරමින් මෙඩිකල් ට්‍රේනින් එක ගොඩක් අයට ඉවරයි.එයාලා තමා දැන් මේ දවස් වල නම් එන්නෙ.මොකද මෙහේ දහවෙනි මාසෙ ඉදන් ආයෙ වැඩ පටන් ගන්නවා පලතුරු කඩන කාලේ.එලවලු අල ළූණු ගලවන්න මල් වතු වගා වලට ඒවට මං වැඩ කරන්නේ නම් පලතුරු ෆැක්ටරියක.ඔයා විදේශ සේවා එකට කොස්වත්තේ තියෙන ගිහින් ඊස්‍රායල් කාර්‍යාලයට යන්න විස්තරේ කියන්න ඇග්‍රිකල්චර් වලට යන්න ඇප්ලිකේශන් එකක් ගන්න ඒක දුන්නොත් එතනදීම ෆිල් කරන්න .මේ දවස් වල තව ඉදිකිරීම් වලටත් ගන්නවා මල්ලි ඔයාට මොනවා හරි ඒ අංශ වලින් හැකියාවක් තියෙනවා නම් ඒ පැත්තෙන් එන්න පුලුවන් ..ඔයාගෙ නොම්බරේ පුලුවන් නම් එවන්න .මං දන්න දේ මං කියන්නම්.
@NiluDeshapriya-pr1nj
@NiluDeshapriya-pr1nj Жыл бұрын
අවුරුදු 45 සිට 55 දක්වා අයට යන්න විදියක් සලසා දෙන්න .ඒ වයස් කාණ්ඩයෙ අය හොඳ ට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් වගකිම් දරන්න පුළුවන් අයයි.දැන් රටේ ආර්ථිකය අනුව ජිවත් වෙන්න අමාරුයි,ඒ වයස් කාණ්ඩයෙ අයටත් ඒ නිසා අවස්ථාව ක් ලබා දෙන්න
@Sarathkumara-c3s
@Sarathkumara-c3s 8 ай бұрын
Aniwa
@Visitha
@Visitha 7 ай бұрын
Mata arabe pulwam English ba ane sar Mata waysa 55,Mata yanna luluwanda
@DilshanMadhusanka-vx7py
@DilshanMadhusanka-vx7py 7 ай бұрын
😂😂
@Mitzi_-e1o
@Mitzi_-e1o 3 ай бұрын
Ow age eka 55 karanam hodai
@NishaKumari-jb3io
@NishaKumari-jb3io 3 ай бұрын
Aniwaryenma hoda deyak ehema karanna puluwan nam
@kumarapushpakumara4703
@kumarapushpakumara4703 11 ай бұрын
මමත් ඉන්ටවිව් ගියා ඒදින AZ අපිව දැනුවත් කලේ මංගල රන්දේනිය මහත්තයා තමයි හරිම හොද ඇත්ත කියන අවංක මහත්මා ගතිගුණ ඇති සැබැ මිනිසේක් මංගල රන්දෙණිය කියන්නේ
@buddikadilshani7027
@buddikadilshani7027 11 ай бұрын
ඉන්ටව්ව් එකෙන් මොනවාද ඇහුවෙ
@kumarapushpakumara4703
@kumarapushpakumara4703 11 ай бұрын
@@buddikadilshani7027 ඇහුවෙනම් නැ කරලා කරලා පේන්නන්න තිබිබේ යාලු
@harshaprasad8461
@harshaprasad8461 Жыл бұрын
අපි කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්නවද register වෙලා ඉන්න සල්ලි දුන්නේ නැති හින්ද අපිට තැනක් නැහැ😢😢😢😢 ඒ තරම් හොඳ කට්ටිය තමයි ලංකාවේ වැඩ කරන්නේ😢😢
@lakmaladithya
@lakmaladithya Жыл бұрын
මාත් බ්‍රෝ බලන් ඉන්නවා හැබැයි පොලිට්ක්ස් හයිය නෑ
@harshaprasad8461
@harshaprasad8461 Жыл бұрын
අහිංසක මිනිස්සුන්ට මේ ලංකාවේ තැනක් නෑ හැම තැනකින්ම තැලෙනවා විතරයි සල්ලි දුන්න කට්ටිය දැන් ගිහිල්ලලු අපිටත් සල්ලි දෙන්න හරි තැනක් කියන්න😢😢😢😢😢
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e Жыл бұрын
මන් දන්න තරමින් බැංකු ලෝන් එකක් දෙනවා.. අනික දේශපාලනේ කියන්නම එපා අපේ මහත්තයත් යනවා එයා යන්නෙත් අපිත් දුප්පත් නිසා රටක් විදිහට හිතමු තියෙන මිනිස්සු කවුරුත් පිට රට ගිහින් වැඩ කරන්න ට්‍රයි කරන්නෙ නෑනෙ නේද සහෝ.. හැමදේටම ආර්ථමාර්තකාමී විදිහට හිතන්න එපා.... ඉල්ලීම දැනට තියෙන්නෙ 10,000 නෙ ඉතිම් දැන් ලක්ෂයක් ඇප්ලිකේෂන් දීල තිබුනොත් රජයක් විඳිහට මොනා කරන්නද කියන්නකො අපි කවුරුත් දුප්පත්...🙏 සාධාරණව හිතමු සහෝ...❤
@pradeepsanjeewa4968
@pradeepsanjeewa4968 Жыл бұрын
Aplication danne kohomada danne nathi nisa ahanne poddak kiyannako
@ThiliniJayathilaka-f3t
@ThiliniJayathilaka-f3t Жыл бұрын
Apply karanne kohomada kiyannakoo.​@@Sandunirajapaksha-c8e
@NsTb-m6q
@NsTb-m6q Жыл бұрын
Api issellama monada karanna ona denganna puluwanda
@yasithaindrajith7912
@yasithaindrajith7912 Жыл бұрын
ඊශ්‍රායලයට අපේ අය ගන්නැලු ගිය අය වැඩ කරන්නැති නිසා යන අයටත් යන්න බැරි වෙයි කියලා කියන්නේ ඒ ගැන පොඩ්ඩක විමසිමක් කරලා විඩියෝ එකක් දාන්නකෝ
@RuwanTharanga-zx3tt
@RuwanTharanga-zx3tt Жыл бұрын
සුපිරි වැඩසටහක්. අපිට දැන ගන්න ඕන කරුණු එකක් නෑර ඔබ තුමා විමසනව. ගොඩාක් ස්තූතියි ඒ සම්බන්දව ❤ 👍
@a.k.d.gamage7503
@a.k.d.gamage7503 Жыл бұрын
අවුරුදු 55 දක්වා දීර්ඝ කරන්න. සමහර අය ඉන්නව වයස 50 උනාට හොද සෞඛ්‍ය සම්පන්න ඕනම බර වැඩක් කරන්න පුලුවන් ජවසම්පන්න අය අනේ ඒ අයටත් අවස්ථාවක් ලබාදෙන්න..බොහොම පිං අයිතිවෙනවා ඔබතුමන්ලට..
@ShanhansaHansa-vw9cl
@ShanhansaHansa-vw9cl Жыл бұрын
Mama kiyanneth ඒකමයි
@NilushiNawoda
@NilushiNawoda Жыл бұрын
ඔව් ඒක ඇත්ත වයස් සීමාව 55 දක්වාවත් දීර්ඝ කර යුතුයු මොකද වයස අවුරුදු 45 -55 දක්වා මිනිසුන් ඉන්නවා හොද එක්ස්පීරියන්ස් තියෙන එයාලට අසාදාරනයක් වෙනවා කියලා තමා මට නම් හිතේන්නේ
@Gamage-pb1rk
@Gamage-pb1rk Жыл бұрын
මට අවුරුදු 53. ඕනෑම වැඩක් කිරීමේ හැකියාව තිබේ මගේ හැකියාවෙන් ඔබතුමන්ලා වැඩක් අරගන්න
@HettiarachchigeDharmapala
@HettiarachchigeDharmapala Жыл бұрын
මට 47 , යි.විදුලි කාර්මික, ඩුබායි වසර 06.අපිටත් අවස්ථාව දෙන්න පුළුවන්ද?
@ChamikaRoshan-cc1qw
@ChamikaRoshan-cc1qw Жыл бұрын
Apo ep nakiyo yawanna epa
@TharangaRohitha-en2ny
@TharangaRohitha-en2ny 3 ай бұрын
අපි දැනට ජොර්දන් ෆාම් එහෙක ඉන්නෙ එහා පැත්තෙ israel අපි මෙහෙට අවේ ලක්ෂ 6,7,8 ආදීවසයෙන් දිලා නමුත් වැටුප ලක්ෂයක් වත් ගන්න අමාරුයි අපිට හොද පුහුණුවක් තියෙනවා නමුත් වයස 45 වැඩ් එම නිසා එම වයස 50 දක්වා දිර්ඝ කර දෙනමෙන් ඉල්ලා සිට්මි
@suranga871
@suranga871 Жыл бұрын
අපි කොච්චර පව්ද බැලින්නම් කලින් බලපු වීඩියෝ එකක් ඇතුලෙත් අලුතින් යමක් තියේද කියල හොයනව😢😢 අහිංසක මිනිස්සුන්ට තැනක් නැහැ මේ කාලකන්නි රටේ😢😢
@yamunagunarathna4534
@yamunagunarathna4534 Жыл бұрын
😮
@kasunchamara4790
@kasunchamara4790 Жыл бұрын
සුභ පතනව තේරුනු හැමෝටම .. ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒත් තේරුනා අපිට චාන්ස් එකක් නෑ.... 😢
@DularaDeshan-g7o
@DularaDeshan-g7o 2 ай бұрын
අවුරැදු 23න් යන්න විදියක් හදලා දෙන්න පුලුවන්ද ඕන වැඩක් කරන්න පුලුවන් ප්‍රස්න යක්නැ 😢😢😢❤
@rajithalakshan2685
@rajithalakshan2685 Жыл бұрын
ඊශ්රායෙල් රැකියා සදහා ලියාපදින්චි අන්කය සොයාගන්නේ කේසේද මට අන්කය මතක නැ
@lyforever.9893
@lyforever.9893 5 ай бұрын
අවුරැදු 50,වෙනකන්වත් යවන්න බලන්න.ඒ වයසෙ බරවැඩ කරන අය ගොඩක් ඉන්නවා.
@travelwithsrilanka9793
@travelwithsrilanka9793 Жыл бұрын
ඔන්ලයින් ඇප්ලයි කරපු කොල්ලො එකතු වෙන්න ඔනේ මෙ අසාදාරනේට විරුද්ධව. මෙක මාරම අසාදරනයි. දෙශපාලකයන්ගේ කටු කන්නේ නැති අහිංසක කොල්ලොන්ට මෙවටවත් යන්න දිපල්ල. ජොබ් එකක් දුන්නත් ඇමතිගෙන් ලිවුමක් ඔනේ . රටකට යන්නත් ඇමතිගේ ලිවුමක් ඔනේ. මෙක මහ කලකන්නි රටක්.
@chana527
@chana527 Жыл бұрын
Sirawtm bn fb ake group akk hdmud
@athulapriyadarshana7174
@athulapriyadarshana7174 Жыл бұрын
අනිවාර්යයෙන්
@buxlinks
@buxlinks Жыл бұрын
Haduwa nam link ekak ewanna​@@chana527
@gangasooriyabandara8406
@gangasooriyabandara8406 Жыл бұрын
ඇත්ත
@buxlinks
@buxlinks Жыл бұрын
Ko group ekak hadannam ... brother API gihilla hari katha karamuuu
@Balasooriyachaminda
@Balasooriyachaminda Жыл бұрын
අවුරුදු 45 වෙනකන් යවන්න පුලුවන් නේ මුන් 40ක් කරල තියෙන්නෙ කෘෂිකර්මාන්තය වෙනුවෙන් නේද යන්නෙ ඩිග්රි ඉල්ලුවද ඉස්‍රායෙල් වලින්. මුන් කරන්නේ යන එක නවත්වන්න එහෙම රටක් ගොඩ යයිද
@diyon-d6o
@diyon-d6o 9 ай бұрын
ගොනො එහෙම අවුරුදු45/50හා ගන්නෙ නැ වයස 45ට අඩුවෙන් ගන්නෙ එහෙම වයසක මනුස්සයො අරන් කරන්න වැඩිහිටි මඩමක් නෙමෙ එ මිනිස්සු පිටරටින් කට්ටියව ගන්නෙ එ රටෙ එහෙ මිනිස්සුන්ට කරන්න බැරි දෙවල්වලට😅
@chamarajanaka8148
@chamarajanaka8148 Жыл бұрын
මගේ තොරතුරු ඒ අය සිස්ටම් දානකොට මගේ id no වැරදිලා ඇතුලත් කරලා තියෙනවා,එක දැනුන් දුන්නට පස්සේ එක නිවැරැදි කරන්න කියලා ලියුමක් දුන්නා ,තාම මොකුත් තොරතුරක් නැ.මැසේජ් එක අවෙත් නැ...😢
@buxlinks
@buxlinks Жыл бұрын
Brother oya kohomada danne ID number eka waradiyata athulatha krala kiyala..slbf eken call ekak awada... Please reply
@buxlinks
@buxlinks Жыл бұрын
Brother oya kohomada danne ID number eka waradiyata athulatha krala kiyala..slbf eken call ekak awada... Please reply
@buxlinks
@buxlinks Жыл бұрын
Oya interview giyapu kenek da????
@lakmalmax6613
@lakmalmax6613 Жыл бұрын
පලවෙනි වටයට ඉදිරිපත් වෙන්න අතපසු උන අයට මීලගට කොහොමද විස්තර දැනදැනගන්න පුලුවන් ..
@Sanka_B_vlogs
@Sanka_B_vlogs Жыл бұрын
කලින් කොරියන් ඇරියෙත් ලොක්කොන්ගෙ හෙන්චයියෝ දැන් ඊශ්‍රායලයටත් යවන්නෙ එහෙම තමා
@ddkkekirawa
@ddkkekirawa Жыл бұрын
😂 mu kiyana boru balapanko ඔක්කොම හොරු දේශපාලන කොන්තරාත්කරුවන්
@chamarajn5746
@chamarajn5746 Жыл бұрын
මමත් ඇප්ලයි කලා. මේ වෙනකම් කිසිම දැනුම්දීමක් කරලා නෑ. අපිට සල්ලි නැති නිසයි මේවට යන්න දගලන්නේ. ඒකටත් දේශපාලුවෝ කෙලිනවා 😡😡😡 නොදකින්
@niroshachathuranga3740
@niroshachathuranga3740 Жыл бұрын
උබෙ නගරයෙ විදෙශ සේවා එකට ගිහින් හොයපං tp number දාන්නෙ නැ ..එවා දාගන්න ඔන ගිහින්
@madhuwanthidilrukshi3415
@madhuwanthidilrukshi3415 11 ай бұрын
ඔන්ලයින් ඇප්ලයි කලේ කොහොමද
@indraninanayakkara5676
@indraninanayakkara5676 Жыл бұрын
වයස අවුරුදු 45 දක්වා දීර්ඝ කරන්න ඉල්ලීම් කරන්න......
@nilukadineshkodikara1473
@nilukadineshkodikara1473 Жыл бұрын
අනිවාර්යයෙන් .❤
@ajithbandara7193
@ajithbandara7193 Жыл бұрын
👍
@hemanthadissanayake6927
@hemanthadissanayake6927 Жыл бұрын
මමත්යනවා එහෙම වුනොත් මට වයස 43යි
@LakminiManjula-mf4rm
@LakminiManjula-mf4rm Жыл бұрын
අනෙ ඔව්
@hirushalakshan7888
@hirushalakshan7888 Жыл бұрын
45 hoda yanna thiyanawanam
@EmDm2007
@EmDm2007 15 сағат бұрын
Israel කෘෂිකර්ම සහ construction එනවානම් අනිවාරෙන් වැඩ දන්න උන් වරෙල්ලා නැත්නම් එන්න එපා පොලිසිය සහ immigration එක සීරුවෙන් ඉන්නේ නිතරම.
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
ඕනම දේකට ටිකක් මහන්සි වෙන්න වෙනව පහසු මාර්ගයට වඩා බාදක මැදින් ගමන යමු යාලුවනේ හරි ගිය අයත් ඉන්නව ❤
@JanakaBandara-wt9lz
@JanakaBandara-wt9lz Жыл бұрын
මගෙත් එක්ක ඔන්ල්‍යින් දාපු අනිත් උන්ට හරි ගියා...මට නම් නෑ
@JanakaBandara-wt9lz
@JanakaBandara-wt9lz Жыл бұрын
ආයෙ කවද්ද දන්නෙ නෑ නේද ට්‍රයි කරන්න පුලුවන්
@buxlinks
@buxlinks Жыл бұрын
​@@JanakaBandara-wt9lzmatath eka Mai... Une..thawama Naha sms ekak
@UdeshithaChandrarathna
@UdeshithaChandrarathna Жыл бұрын
මටත් විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද බන්
@JanakaBandara-wt9lz
@JanakaBandara-wt9lz Жыл бұрын
ඔයිට වඩා මොන මහන්සිද
@Shaliniprobodhika
@Shaliniprobodhika 9 ай бұрын
වයස් සීමාව 50 දකවා දික්කරන්න කරුණාකරලා.
@dinushasilwa966
@dinushasilwa966 Жыл бұрын
මම මගෙ ජිවිතෙට දැක්ක නිහත මානිම සහ කරුනාවන්තම සෙවය මම දැක්කෙ විදෙශසෙවා අයතනයෙ කාර්ය මන්ඩලයයි. මිට කලින් කිසිමතැනක දුප්පත් අපිට කරුනාවන්ත උනෙ නැහැ. එ.සර්ල මිස්ල පාන්දර වෙනකන් වැඩ කලෙ හරියට කැමක් බිමක් නැතුව. එක අපි ඇස්දෙකෙන්ම දැක්කා. ඇත්තටම පිං.. මෙ.ක්‍රියාවලිය වෙනුවෙන් මාරම වෙහෙසක් දරන්නෙ. අනෙ සර් පුලුවන් නම් බැංකු පද්ධතියෙත් කරුනාවන්තව සහ යම් ලිහිල් බාවයක් කරන්න කියන්න බැංකු පද්ධතියත් මෙවිදිහට විදිමත් කමයකට වැඩ කටයුතු කලානම්. Boc බැන්කුව ඇප කාරයො ඉල්ලන ක්‍රමය ටිකක් ලිහිල් කරන්න කියන්න. මොකද එයාල ඉල්ලන්නෙ රජයෙ සෙවකයො දෙන්නෙක්1. අනික boc එකට පඩි වැටෙන වෙන්නත් ඔනි. වයස 52 ට අඩු වෙන්නත් ඔනි. මෙ.විදිහටම ඇප කරුවන් හොයන්න අමාරුයි. ඇප අස්සන් නොකල. අයවලුන්. එහෙම නෙද විදෙශසෙවා එකෙ සර්ල. මිස්ල වෙන වෙහෙස දැක්කහම බැංකු පද්ධතියෙන් එහෙම සහයොගයක් නැහැ. 😢😢😢😢
@Sithumsithuma-c2g
@Sithumsithuma-c2g Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Sithumsithuma-c2g
@Sithumsithuma-c2g Жыл бұрын
මටත් බැංකු ප්‍රශ්නය
@duliproshan5411
@duliproshan5411 Жыл бұрын
Loan thiyanawa nam yanna barida
@SarathDashnayak
@SarathDashnayak 11 ай бұрын
කෘෂිකර්ම. වැඩ සදහා. දිර්ඝ කාලයක්. අත්දැකීම් තියෙන අවුරුද 45. 55 සැහෙන. පිරිසක්. ඉන්නවා ,
@SameeraChathuranga-f4p
@SameeraChathuranga-f4p Жыл бұрын
බලාපොරොත්තුවෙන් ඉන්න ඔක්කෝටම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඔනලයින් බලන් ඉන්න එපා... එහෙම හිටියනම් තාමත් මම ලංකාවේ.. කොහොම හරි ගේමක් ගහගන්න පුලුවන් මෙහෙට වරෙල්ලා..කියන තරම්ම වැඩ ආමාරු නැ..යුද්දේ කියලා ගානාක්වත් නැ..
@bathiyanadeeshan1247
@bathiyanadeeshan1247 Жыл бұрын
Online balan innethuwa oya mokak karalada giye
@SameeraChathuranga-f4p
@SameeraChathuranga-f4p Жыл бұрын
මෙහෙම කියන්නේ කොහොමද??
@lahirusampath6902
@lahirusampath6902 Жыл бұрын
Oyage whatsapp namba ekak dennako wisthara dana ganna loku udauwak
@BLACKSHADOWEA.D
@BLACKSHADOWEA.D Жыл бұрын
Wts app number ekak danawada pls
@SameeraChathuranga-f4p
@SameeraChathuranga-f4p Жыл бұрын
Namber coment kranna beni meke..ain karanwa..
@kasunjanaka
@kasunjanaka Жыл бұрын
අතින් දුන්නා online ලියාපදිංචි උනා කිසිම අවස්ථාව ආවේ නෑ😢😢😢
@buxlinks
@buxlinks Жыл бұрын
Minister kenek hara Dunnada... brother... Apita sms ekak Naha ne thawama
@kasunjanaka
@kasunjanaka Жыл бұрын
@@buxlinks ඔව්
@buxlinks
@buxlinks Жыл бұрын
@@kasunjanaka ada wath sms ekak ei da...balamuuu
@buxlinks
@buxlinks Жыл бұрын
Ada sms ekak awoth nahs
@buxlinks
@buxlinks Жыл бұрын
Ada sms ekak awada oyata brother
@isurindisada6658
@isurindisada6658 Жыл бұрын
සර් මට කියන්න...ලිස්ට් එකේ නම.තියෙනවා නම් මැසේජ් එක එනවද...අනිවාරෙන්.ලිස්ට් එකේ නම තියෙන අයට...10000ට ඇතුලත්ද ප්ලීස්.කියන්න
@shanakamaheesh9088
@shanakamaheesh9088 Жыл бұрын
වයස 20 දක්වා අඩු කරන්න බැරිද?😢ගොඩක් හීන තියෙනව.ගොවිතැන් කරන්නෙත් අපි😢
@Fruitlaki
@Fruitlaki Жыл бұрын
Ai mn 😢
@Surangika-lq3fy
@Surangika-lq3fy Жыл бұрын
අවුරැදු 45 _ 50 යවනවාද සාර්
@kasunshalithasandaruwan9433
@kasunshalithasandaruwan9433 Жыл бұрын
කිසිම සාදාරනයක් නැතී දේශපාලුවන්ට උන්ගේ ගෝලයන්නට ඕනේ විදිහට දුවන කාලකණ්නී රටක් මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී මේ හොරුන්ගේ දේශයයී 🙏
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s Жыл бұрын
අනිවාර්යෙන්
@manojjeewan7322
@manojjeewan7322 Жыл бұрын
😂😂🎉
@slmax9659
@slmax9659 Жыл бұрын
Ani waren machan
@nilanthaajithkumara2643
@nilanthaajithkumara2643 Жыл бұрын
අනිවාර්යයෙන්ම මම දැනුවත්ව කෙනෙක් ගියා ඒ ගියපු විදිය අපි දන්නවා
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e Жыл бұрын
@@nilanthaajithkumara2643 ඉරිසියද යකෝ කොහොම මොකා ගියත් යන්නෙ අපේම සිංහලයොනෙ කියලා හිතන්න බැරි ඇයි බන් උබලට
@kolithanawarathna5096
@kolithanawarathna5096 Жыл бұрын
මාත් රෙජිස්ටර් උනා පිළිතුරක් නැහැ එත් බලාපොරෝත්තුවෙන් ඉන්නවා
@buxlinks
@buxlinks Жыл бұрын
Adath SMS ekak awe nadda????
@NamalDeepthi-p6l
@NamalDeepthi-p6l Жыл бұрын
Ne 😢
@NamalDeepthi-p6l
@NamalDeepthi-p6l Жыл бұрын
Oyata awada bro
@buxlinks
@buxlinks Жыл бұрын
@@NamalDeepthi-p6l Naha.. thawama kauruth lankawen Israel agriculture job walata gihilkath Naha...ane mannda monawa weida kiyalaaaaaaa
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 Жыл бұрын
මනුෂ නානායක්කාරයි මිනිහාගේ ගෝලයෝ ටිකයි හිටියේ නැත්තම් අපිත් ඊශ්‍රායලයට ගිහින්, ලක්ෂ 7 උන්ට දුන්නා නම් ගිහින් 😢😢
@janithshehan1086
@janithshehan1086 11 ай бұрын
Meka atthakda
@DhanujaSanahas
@DhanujaSanahas Жыл бұрын
Perfect explain....❤❤❤
@damayanthigamage2937
@damayanthigamage2937 Жыл бұрын
කාන්තා පාර්ශ්වය සඳහා ISRAEL JOB VECANSY මොනාද තියෙන්නේ
@kaviya763
@kaviya763 Жыл бұрын
Spa😂
@gayanijeewanthi6917
@gayanijeewanthi6917 Жыл бұрын
Caregiver
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
පලපුරුද්ද අනිවාර්යයිද? මට විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර ගානක පලපුරුද්දක් තියෙනව😐 මම ඉල්ලුම් කලා නමුත් SMS එකක් නම් ආවෙ නැහැ තාම
@marykrishani5039
@marykrishani5039 Жыл бұрын
Daham lanka ekata yanna
@geerasavindana2911
@geerasavindana2911 10 ай бұрын
උපාධිය තියෙන අයටත් චාන්ස් එකක් දෙන්න මොකද ඉගෙන ගත්ත එවුන්ට ලංකාවේ තැනක් නෑ
@CricketCool-oq1gs
@CricketCool-oq1gs 2 ай бұрын
උබාදි ගහපු උන් කමා job මාරු කරගෙන ආතල් අරන් තියෙන්නේ 😅😅
@danushkapushpakumara1874
@danushkapushpakumara1874 Жыл бұрын
වීඩියෝ නම් ගොඩක් බැලුවා ...😢අපිටනම් අවස්ථා වක් නැහැ වගේ... මොකද අපි දේශපාලනයට සම්බන්ධ නැහැ නේ ..😢
@Sithumsithuma-c2g
@Sithumsithuma-c2g Жыл бұрын
මම අන්තිමට බාර දුන්නේ විදෙස සේවා එකට මටත් අවා මේඩිකල් කරා එ මගේ පින ලගදිම එන්න බලන් ඉන්නේ
@buxlinks
@buxlinks Жыл бұрын
Oya web eken neweida dhamme.. gihila bara dumiladaa??
@buxlinks
@buxlinks Жыл бұрын
Oya Minister List ekakin da application bara dunnneeeee...
@Nalin-jj7nx
@Nalin-jj7nx Жыл бұрын
කියක් විතර අරන් යන්න ඕනේද ...
@Sithumsithuma-c2g
@Sithumsithuma-c2g Жыл бұрын
Gihilla bara dunne
@hasiya4601
@hasiya4601 Жыл бұрын
ඒ මැසෙජ් එක එනකම් අගිලි ගැන ගැන ඉන්න මම 🥺🥺
@duliproshan5411
@duliproshan5411 Жыл бұрын
Ekene thawama naneee
@modelnetwork9157
@modelnetwork9157 Жыл бұрын
ලංකාවෙ රජයෙන් ඊසායෙල් වල කෘෂිකාර්මික වැඩවලට වයස 40ට අඩු අය විදේශ ගත කලාට ඒ සමහර අය උදැල්ලක් අතින් අල්ලලාවත් නැහැ කුඹුරක් උඩින් ගිහිල්ලාවත් නැහැ ලංකාවෙ වැඩි වශයෙන් කෘෂිකාර්මික වැඩවල යෙදෙන්නේ වයස 40ට වැඩි අය ඇයි වයස 45 වත් අඩු අය ගන්නෙ නැත්තෙ ලංකාවෙ කෘෂිකාර්මික වැඩ කරන්න අය නැති වෙන නිසාද අත්දැකීම් නැති අය ගිය නිසා තමයි වැඩ අමාරුයි වැඩ වැඩියි කියන්නෙ ඔබතුමාටවත් පුලුවන් නම් ඉදිරියට වයස 45ට අඩු අය ගෙන්වන්න කියන්න මොකද කෘෂිකාර්මික වැඩවලට දක්ෂතා දක්වන්නේ වයස 35 -45 අ​තරෙ අය තමයි.
@ruchirg5900
@ruchirg5900 Жыл бұрын
issellama manushayata kade giya bath belayo tika yawala anith ayawa yawai. un ehe gihin ice gahai ita passe lankawe wedak karanna puluwan ekekta wath a chance eka nethi wenawa.
@dinushasilwa966
@dinushasilwa966 Жыл бұрын
ඇත්තටම මට පුලුවන් කමක් තිබුනනම් මහනුවර බි.ඔ.සි බැංකුවෙ කරිය මන්ඩල එක්කන් ගිහින් පෙන්නනවා. වැටුනි අපෙ රට ගොඩගන්න විදෙශ සෙවා එකෙ සර්ල මිස්ල දරන වෙහෙස. එක මන් මැරෙනකන් අමතක වෙන්නෙ නැහැ. පිං විදෙශ සෙවා කාර්යමන්ඩලයට.❤❤🙏🙏🙏🙏🙏🙏
@mahensanjeewa7492
@mahensanjeewa7492 Жыл бұрын
Mokada Bank cash eka
@nilanthaajithkumara2643
@nilanthaajithkumara2643 Жыл бұрын
මොනවා කිව්වත් 225 අයගෙ ලිපි වලට මුල් තැන
@sujeeeamarasinghe3908
@sujeeeamarasinghe3908 Жыл бұрын
Pukak thamai koheda winiwida api care giver nvq karalath අවුරුදු 2tath kittui wedak ne dukai me lankawane oya mahattayath lankawene monawa unath obathumalage vedio apiwage asaranayo balanawane obathumanlata jayawenna onne👍👍
@Wasantha-t4b
@Wasantha-t4b Жыл бұрын
N V Q level 4 තියෙන වද
@dammikakumari2457
@dammikakumari2457 Жыл бұрын
වයස අවුරුදු 50 හෝ 55 දක්වා දීර්ග් කල හැකිද .වැඩ කල හාකි අවුරුදු 55 පිරිමින් සිටී.
@Sarathkumara-c3s
@Sarathkumara-c3s 8 ай бұрын
Owu mata 46.hodata wada karanna puluwan apita yanna wayasa simawa wadi karanna
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 Жыл бұрын
අවුරුදු 45 ක් කරන්න ඉල්ලන්නකො
@wasanthapiyathilaka
@wasanthapiyathilaka Жыл бұрын
වයස 45 දක්වා දීර්ඝ කරන්න කියලා ඉල්ලීමක් කරන්න
@chamodisewwandi-vm7ud
@chamodisewwandi-vm7ud Жыл бұрын
Ane ow
@nilukadineshkodikara1473
@nilukadineshkodikara1473 Жыл бұрын
Yes..
@rbsasl9550
@rbsasl9550 Жыл бұрын
වැඩිහිටි නිවාස වලට නෙවෙයි මිනිස්සු ගෙන්න ගන්නේ වැඩ කරගන්න
@SriyangaKumari
@SriyangaKumari Жыл бұрын
25 aya gihin oya wathuwala weda karanne nehe
@rajitharavishka1630
@rajitharavishka1630 Жыл бұрын
​@@SriyangaKumari ai 25 weda k berida athkta koriyn ynne 18 wedi un un ghin pol gnwda nikn moda katha kiynna epa koriyn ekn kota ekth wedi krnwa e naki un yna nisda 25 hri gana 40 wedi one ne
@GaminiRajakaruna-r3s
@GaminiRajakaruna-r3s Жыл бұрын
රියදුරන් යවන්නෙ නැද්ද.රියදුරන්ටත් අවස්ථාවක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.
@noiyagaming4153
@noiyagaming4153 Жыл бұрын
නොකිය කියන්නේ යවන්නෙ දේශපාලුවොන්ගෙ හෙංචයියො කියලනෙ.. ඉදකිං මේ රට 😇🤚
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e Жыл бұрын
ඒ යන්නෙත් අපේම උන් නෙවෙයිද ඇයි බන් රටක් විදිහට හිතන්න බැරි අපේම එකෙක් යන්නෙ කියලා ... උබට මට විතරක් ලැබුනම ඇති වගේ එකකද ඉන්නෙ ... ඉදකිං රට නෙවෙයි ඉදකිං මම කියහන් බන්.... ඉදකිං නෙවෙයි ඔය වචනෙ නොදකින් .. ඒ කියන්නෙ දක්න්න එපා... උබ ඉපදුනේ හැදුනෙ වැඩුනෙ මේ රටේ මගේ රට තරම් ස්වයංපෝෂිත බෞද්ධ රටක් තියේනම් ඊළඟ ආත්මෙ එහෙට යන්න පිං කරහන් බන් 🙏
@chamalienthuriyan4512
@chamalienthuriyan4512 Жыл бұрын
Ammage redda thamay.palayan ban yanna uba bayyek ne.bombay lunu kawada.dan sapada.
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e Жыл бұрын
@@chamalienthuriyan4512 පල පල යන්න කුහක හැත්ත මොකා ගියාම මොකද අපේම උන්නෙ යන්නෙ... උබලා වගේ උන්ට යන්න සෙට් නොවුන එක යසයි යසයි යසයි 🙏 කුහකයෝ ඉරිසියාකාරයෝ
@dinethdiwmina5555
@dinethdiwmina5555 Жыл бұрын
​@@Sandunirajapaksha-c8emunam manushyage gu කන ballek 😅😅😅
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e Жыл бұрын
@@dinethdiwmina5555 මන් කෙල්ලෙක් 🤣🤣🤣🤣
@ddkkekirawa
@ddkkekirawa Жыл бұрын
Online dapu ekekuta awe nee thanikara දේශපාලන හිතවත් kam walata dunne තනිකරම අසාධාරණ vidiyata meka sidda wenne.eka ekage pendanta salli denna oni yannanam
@samudrasamudra1038
@samudrasamudra1038 8 ай бұрын
ඊශ්‍රායලයට එන අය කියන්නෙ රජයෙන් කිව්වට ගන්නා ගාන එක් එක ගනන් ගන්නවලු ඒ වගේම වීසා නැති අයට ඊස්‍රායල්.රජයත් එක්ක කතාකරලා වීසා ලබාදෙන්න කියලා කාරුණිකව ඉල්ලමි
@vgbro9785
@vgbro9785 Жыл бұрын
මේව අපි දැම්මට අපිට ලැබෙන්නෙ නෑ දේශපලනය තියෙනම් පුලුවන්.මමත් online apply kala,තවම නෑ
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
එහෙම බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි සබවාදීව බලමු
@chana527
@chana527 Жыл бұрын
Online dapu ekkentwath awith na
@srilakthetraveler5970
@srilakthetraveler5970 Жыл бұрын
Ou ekakwath avith naa..apita enneth nathi wei..rajayen kawadawath api wage minissunta hodak wenne naa..duka thamai mithraya
@nadeeshaprasadini2959
@nadeeshaprasadini2959 Жыл бұрын
​@@TheBulletSriLanka online apply karama select da reject da kiyl api danagnn kohomda
@muthushani8226
@muthushani8226 Жыл бұрын
Kohomada illum karanne
@tharindunana202
@tharindunana202 Жыл бұрын
දසුන් මහත්තයා අපිට මේ from එක english වලින්ද පුරවන්න වෙන්නේ.interview ආවොත් දැන්ම සූදානම් වෙන එක හොදයි වගේ.
@KoreanSaram-h7v
@KoreanSaram-h7v Жыл бұрын
ඔක්කොම දේශපාලන ලිස්ට් එකෙන් දාපු අය. පවු අහිංසක මිනිස්සු .. ඔකුන්ඵ් ඔක්කොම කාලකන්නි
@damithpriyakumara2125
@damithpriyakumara2125 Жыл бұрын
ආයෙමත් ඉල්ලුම් පත් දාන්න අවස්තාව දෙනවද
@indikapriyadarshana4153
@indikapriyadarshana4153 26 күн бұрын
Maha marga ඉදිකිරීම් වලට job නැද්ද .paver operator job නැද්ද .man qatar වල weda karala tiyenne.den ලංකාවේ ඉන්නේ
@samanthaegodawathta5464
@samanthaegodawathta5464 Ай бұрын
ඉදිකිරීම් වලට යන්ත්‍ර ක්‍රියාකරුවන් ගන්නවද විදේශ සේවා එකෙන් ඇහුවට හරි උත්තරයක් දෙන්නේ නෑ රැකියා තියනවා කියනවා. ඔපරේටර්වරු ගන්නවද අපිට අයදුම් කරන්න පුළුවන් ද
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
ඔන්ලයින් විතරක් ඇප්ලයි කරලා ඉන්ටර්විව් ගියපු එකෙක් හරි ඉන්නවනම් අටපට්ටමට කියන්න හොදේ..
@thiththa_aththa
@thiththa_aththa Жыл бұрын
ඉන්නවා 12/15 ඉන්ටවිව් ගියා
@UdeshithaChandrarathna
@UdeshithaChandrarathna Жыл бұрын
@@thiththa_aththa අනිවරෙන්ම අර කිය්න ජොබ් වල නිරත වෙලා තින්නම ඔනද බන්
@thiththa_aththa
@thiththa_aththa Жыл бұрын
එහෙම කියල නෑ .. ඔය මොනවා හරි කියන්න.
@dilusbuvi8469
@dilusbuvi8469 Жыл бұрын
Innawa
@buxlinks
@buxlinks Жыл бұрын
​@@thiththa_aththaoya online application vitharaii da dhamme... number eka kiyada oyage .. brother
@ChandaniGamage-hp5ef
@ChandaniGamage-hp5ef Жыл бұрын
වයස අවුරුදු 45 දක්වා දීර්ඝ කරන්න
@PavithraTharangani
@PavithraTharangani 6 ай бұрын
තාමත් ගන්නවාද කට්ටිය ඉල්ලුම් කරන්න පිලුවන්ද
@roshanindika8993
@roshanindika8993 Жыл бұрын
වයස් සීමාව තව අවුරුද්දක් දෙකක් දික්කරන්න
@samankumara1939
@samankumara1939 Жыл бұрын
කොරියාවේ වීසා නැතුව ඉඳලා නීත්‍යානුකූලව ආපු අයට ඇප්ලයි කරන්න බැරිද
@චාමා-හ5ම
@චාමා-හ5ම 2 ай бұрын
Puluwan
@Sanka_B_vlogs
@Sanka_B_vlogs Жыл бұрын
25වයසින් ගන්න අය 20 කරානන් හුගක් අයගෙ හීන හැබෑ වෙනවා අඩු වයසින් තරුනයන්ගේ🤕🤕🤕
@srilakthetraveler5970
@srilakthetraveler5970 Жыл бұрын
Hamadaama horen game gahana eunta chance thiyenawa..salli thiyenawanam horen list walata daala yanta set wenawa..eth salli nathi eka hamadaama eka thana..kalakanni rataka inna api..jaraa jathiyak inne salli wanuwen onama pahara wadk karnawa.wag asikkitha eunge paule euntath ekka hena gahanta one..kunuwela marenta one. Deshapaluwonta visheshayenma...
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
Thank you sir theruwn saranai
@DinushkaNimali
@DinushkaNimali 3 ай бұрын
Sar parana ayata monawaba karanne .API salli debala enne
@dushanm5149
@dushanm5149 Жыл бұрын
Israel walata ඉදිකිරීම් අංශයේ job නැද්ද
@jaanjaanlove1041
@jaanjaanlove1041 2 ай бұрын
මට දැනගන්න පුළුවන් ද. Care given යන්න. විදේශ සේවා එකෙන් කරන දින 48 පුහුණුව පමණක් ප්‍රමාණ වත් ද. නැතිනම් රජයේ අනුමත පෞද්ගලික ආයතනයක පුහුණුව ලැබිය යුතුද. ප්ලීස් රිප්ලයි
@Tharanga-qs5ng
@Tharanga-qs5ng Жыл бұрын
උබනමි දුප්පත් මිනිස්සුන්ට ඉන්න උන සුපිරි බුලටි එක
@WejeshinhaMadushanka
@WejeshinhaMadushanka 10 ай бұрын
Ananseyen mudal ellanawa danata laksa2della thawa4onilu
@WejeshinhaMadushanka
@WejeshinhaMadushanka 10 ай бұрын
Me gana awadanaya yomu karanna
@ruwanchaminda8117
@ruwanchaminda8117 Жыл бұрын
Man aply kare 14 නොවැම්බර් adama mage යාලුවො 61 damma habai දේශපාලනයට kade yana un 25. 28 29 damma ayata msg avith medical walata kala kanne deshapluwo innakan meka hadanna baa munta ona aya viTHARAI mun danne
@dineshmadusanka4330
@dineshmadusanka4330 Жыл бұрын
අනිවාර්යයෙන්ම මචං දේශපාලනකයින් විතරක් නෙමෙයි.උන්ට උඩගෙඩි දෙන දුෂිත නිලධාරීනුත් ඉන්නකම් මේක හදන්න බෑ
@hikwt5154
@hikwt5154 Жыл бұрын
වයස 45 කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා
@lahirusampath6902
@lahirusampath6902 Жыл бұрын
අලුතින් video එකක් කරන්නකෝ israel job gana smg awe na thama thoragena iwarada danne na neda
@Wasantha-t4b
@Wasantha-t4b Жыл бұрын
ලක්ෂ 20 ක් වත් නොදි ගියපු ඒකේක් හරි හිටියොත් මට කියන්න
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
ලක්ෂ 8 long එකක් පාස් කරල දෙනවා BOC bank එකෙන්
@lakmalisilva6678
@lakmalisilva6678 Жыл бұрын
එයාලා අහලා තියෙන සුදුසුකම් එකක්වත් නැති අයට අවස්ථාවක් නැද්ද අවු 40ට වැඩි අයට බැරිද
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
වයස 39 ට අඩු වෙන්න ඕන
@wasanthapiyathilaka
@wasanthapiyathilaka Жыл бұрын
ඉල්ලීමක් කරන්න වයස 45 දක්වා දීර්ඝ කරන්න කියලා කිසිම රටකට යන්න බැරුව විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වයස්වල හැබැයි ඕන වැඩක් කරන්න පුළුවන් අය
@lakmalisilva6678
@lakmalisilva6678 Жыл бұрын
@@wasanthapiyathilaka ඔව් ඒක ඇත්ත
@user-qo1wf8jz8p
@user-qo1wf8jz8p Жыл бұрын
Msg ආපු කෙනෙක් ඉන්නවද
@nandapalamaddumage9950
@nandapalamaddumage9950 Жыл бұрын
වයස 60ට අඩු අපටත් අවස්තාවක් ලබාදෙන්න
@damithlasantha2736
@damithlasantha2736 Жыл бұрын
ක්‍රම 3කට අයදුම් කරලා මාසයකට වැඩි තාම පිලිතුරක් නෑ
@buxlinks
@buxlinks Жыл бұрын
Web eken Dala... List eken Dala.. Minister kenek tath Dunnada???
@damithlasantha2736
@damithlasantha2736 Жыл бұрын
@@buxlinks OW
@buxlinks
@buxlinks Жыл бұрын
Sms ekak adawath awada brother....
@damithlasantha2736
@damithlasantha2736 Жыл бұрын
No
@buxlinks
@buxlinks Жыл бұрын
@@damithlasantha2736 mokada ban API karanne mekata...... Meka diha balan hitiyata API kohomada Israel yanne..mehema nikanma hitiyama
@NilukaNimini
@NilukaNimini 11 ай бұрын
වයස 45 /55දක්වා අයට යන්න සලස්වා දෙන්න
@WILDLIFEWASA4343
@WILDLIFEWASA4343 2 ай бұрын
වයස 19යෙන් අයදුම් කරන්න බැරිද😢
@sanjeewamadusanka6184
@sanjeewamadusanka6184 4 ай бұрын
කෘෂිකාර්මික දැනුමක් නැති අයට පුහුණු වීමක් දීල යවන්නේ නැද්ද
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 Жыл бұрын
මම මෙඩිකල් දුන්නා.මම ඔන්ලයින් ඇප්ලයි කරේ.පොඩි දෙයක් දැනගන්න ඕන.මෙඩිකල් එකේ අව්ල් නෑ.ඒත් මගේ බර හොදටම අඩු උනා මම උණ හැදිල සති දෙකක් විතර ඉදලයි මෙඩිකල් යන්න උනේ.ඉතින් බර ලිමිට් එකක් තියෙනවද? නැත්නම් මෙඩිකල් පාස්නම් හරිද?
@madusandu4629
@madusandu4629 Жыл бұрын
කොහොමද ඇප්ලයි කරේ
@Sarathkumara-c3s
@Sarathkumara-c3s 8 ай бұрын
Wayasa.50 dakwa.wadi karanna matath yanna one mata.46 hodata wada karanna puluwan govitan apith yawanna
@ThusithaRavi-rf9kw
@ThusithaRavi-rf9kw Жыл бұрын
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අයදුම්පත්‍ර භාර ගන්නව කියනවා ඒක ඇත්තද
@chamodayawijakoon8673
@chamodayawijakoon8673 7 ай бұрын
මට වයස අවුරුදු 41 යි. මම ගැහැණු කෙනෙක් කොහොමද සම්බන්ද වෙන්නේ
@KumareSrilka-rj5pw
@KumareSrilka-rj5pw Жыл бұрын
අලුතින් යන අය කොහොමද දැන් යන්නේ පහාසු කමයක් ලබලා දෙන්න අපේ දරුවන්ට යන්න
@sihashussain6516
@sihashussain6516 Жыл бұрын
උප්පැන්නෙ ලිපිනය ගාල්ල නම් කිසි ගේමක් නැතුව යන්න පුලුවන් කියනව 😂
@chamariwalpola4317
@chamariwalpola4317 Жыл бұрын
Mama government nusrekenk.mata caregiver kenk widiyta yanna puluwnda,kohomda,monawada oona qualifications. Mage family ekatama yann puluwnda.
@DasunHasaral-xw2cg
@DasunHasaral-xw2cg Жыл бұрын
Course eka karanna oane slbfe ekata ganna
@aishairanthi6921
@aishairanthi6921 Жыл бұрын
ලක්ෂ 8 තියා රුපියල් 30 000 ක් හොයාගන්නෙ කෝච්චර අමාරුවෙන් ද යකෝ සල්ලි තියෙනවානම් රට යන්න දගලනවද මිනිස්සු . .ණයක් වත් දෙනවනම් ගිහින් පඩියෙන් ගෙවන්න .එහෙම සහනයක් වත් නෑ ..මෙහෙන් වැඩට මිනිස්සු රට පටවල ආණ්ඩුවත් සල්ලි හොයන්නෙ .
@JayanthaLiyanage-lv6ke
@JayanthaLiyanage-lv6ke Жыл бұрын
සර් දැනට අයදුමි පත් ංභාරගැණිම නවත්තල තියෙන්නෙ කවදද නැවත භාර ගන්නෙ
@lalithahewage4853
@lalithahewage4853 Жыл бұрын
කවුද කියන්නෙ හොර ඒජම්සියකින් ආපු අය ඉන්නව
@amilaprasannaprabhath4931
@amilaprasannaprabhath4931 Жыл бұрын
ඊශ්‍රායලයට යවපු ලිස්ට් එකේ අපේ නම් තියනවද කියල අපිට චෙක් කරගන්න ක්‍රමයක් තියනවද සර්..එහෙම තියනම් කොහොමද බලාගන්නෙ..
@kasunerangaeranga5129
@kasunerangaeranga5129 Жыл бұрын
එන්න අපි දේශපාලනය කරමු😂
@chandimanimali4512
@chandimanimali4512 9 ай бұрын
කොහොමද රෙජිස්ට්‍රාර් වෙන්නෙ රතනපුරට විතරයිද රැකියා රෙජිස්ට්‍රාර් වෙන්න එන්නේ
@dineshpushpakumara6657
@dineshpushpakumara6657 Жыл бұрын
ඉතින් ඔය ටික ටයිප් කරල ඇමතිට ලියුමක් යවපල්ලා.
@sudammalakmali395
@sudammalakmali395 Жыл бұрын
මගෙ මල්ලි online apply kale 11.14.වෙනිදා. අංකය 460. ඒත් තාම මැසේජ් එක ආවේ නෑ. මුලින්ම එවපු අයට අවස්ථාව දෙනවානම් එහෙම වෙන්නේ කොහොමද?
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ප්‍රශ්නයක් තියෙනවා
@buxlinks
@buxlinks Жыл бұрын
​@@TheBulletSriLankako dhan API web eken Dala one month wenawa... Sms ekak thawama Naha....
@buxlinks
@buxlinks Жыл бұрын
​@@TheBulletSriLankaehema nam ko ewata visadumak
@buxlinks
@buxlinks Жыл бұрын
​@@TheBulletSriLanka ehema nam online 5000k wath ganna oni palaweiyata dapu piliwelata...ko ehema wath Naha ne...
@isurindisada6658
@isurindisada6658 Жыл бұрын
List eke innawada
@mayu623
@mayu623 Жыл бұрын
මේක විහිලුවක් කිසිම මැසේජ් එකක් නෑ 😢
@buxlinks
@buxlinks Жыл бұрын
Me week eke danna kata hari sms ekak avilla thibunada?????slbf eken
@madhumalwenna7068
@madhumalwenna7068 Жыл бұрын
Aiya ai girls lata chance akak naththe agriculture walata....onama kattak kanna puluwan apita chance na..boys lata wetarai
@lahirumadushanka-177
@lahirumadushanka-177 Жыл бұрын
ඕක ගත්තේ ඔක්කොම දේශපාලන හාරහා
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Israel Job ඊශ්‍රායල්  රැකියා
8:18
Best JOBS Visit
Рет қаралды 16 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН