ඉස්සන් හොදි අත්තම්මගේ රසට | issan curry aththammai mamai | Prawn curry Grandma& me

  Рет қаралды 56,913

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

Пікірлер: 111
@AIAttanayake
@AIAttanayake 14 күн бұрын
ගොඩක් රස පටයි. හරිම රසවත් කෑමක්. ගොඩක් ස්තූතියි අම්මා. මම subscribe කරා.
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
බුදු සරණයි හිනා වෙවී දැන මුතු කම් කියන කොට පුදුම ආදරයක් හිතනවා තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@chalanimadhushanialgama3025
@chalanimadhushanialgama3025 2 жыл бұрын
ආදරෙයි අත්තම්මේ.... අද හදනවා මෙහෙම . අපිට ඉතින් මෙහෙම හරි කියලා දෙන්න අත්තම්මා කෙනෙක් ඉන්න එක සතුටුයි ❤️❤️ .දීර්ඝායුෂ ලැබේවා ❤️❤️
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
නියමයි..... උයන වැඩෙත් එක්කම ජීවිතේ ට උපදෙස් වටිනවා
@ganganiranasinghe970
@ganganiranasinghe970 2 жыл бұрын
අත්තම්මා කියලා දුන්න විදිහටම හැදුවා කිසිම වෙනසක් නැතිව. හරිම රසයි. අත්තම්මාගේ හැම video එකක්ම බලන්නේ හරිම ආසාවෙන්. පරිස්සමින් ඉන්න අත්තම්මා. බුදුසරණයි ....❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@janakasudarshanacosta4836
@janakasudarshanacosta4836 2 жыл бұрын
අත්තම්මා රසට උයනවා වගේම වැදගත් දේ කියා දෙනවට ස්තූතියි. අත්තම්මාට ජේසු පිහිටයි !
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@shiromaa1137
@shiromaa1137 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏👍💋💋💋
@AsankaPradeep-pv9zh
@AsankaPradeep-pv9zh 9 ай бұрын
Budusaranai dewi pihitai Athtamme.mage athtammath athtamma wagemai.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireeabey6633
@ireeabey6633 Жыл бұрын
බොහොම පින්. Useful information.
@ashanirangika974
@ashanirangika974 2 жыл бұрын
කෑම වගේම අත්තමගේ කතාව්ත් හරිම රසවත් දීර්ඝායු වෙවා අත්තම්මේ
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@dilushalakmali5598
@dilushalakmali5598 Жыл бұрын
හරිම රසයි අත්තම්මේ
@thilakwijesingha5659
@thilakwijesingha5659 2 жыл бұрын
ආච්චි මම එදා කමෙන්ට් එකක් දාපු පුතා ... අද වීඩියෝ එකත් වෙනද වගේම ලස්සනයි ආච්චි...
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
💖💖💖
@thilakwijesingha5659
@thilakwijesingha5659 2 жыл бұрын
🤗❤️🤗
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි පුතේ
@thilakwijesingha5659
@thilakwijesingha5659 2 жыл бұрын
@@Aththammaimamai ආච්චිගෙ ගම කොහෙද
@kumarianusa7567
@kumarianusa7567 Жыл бұрын
Anna amma hadanwa hariyatama esso hodda budusaranai davi pitai amma
@subashiniamarasingha2668
@subashiniamarasingha2668 2 ай бұрын
බුදු සරණයි ඔබ තුමියට .
@vasanasiripala6555
@vasanasiripala6555 Жыл бұрын
aththamme oya hadana widiyta tama mn dn kama hadan ne.aththtma rasai aththamme
@shanthipathirana5255
@shanthipathirana5255 2 жыл бұрын
ලස්සනයි ඉස්සො හොද්ද ස්තුතියි අම්මේ
@samanmalisilva1560
@samanmalisilva1560 2 жыл бұрын
Niyamai
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Oyata budu saranayi aththamme
@SL.avenger...
@SL.avenger... Жыл бұрын
මුරුංගා කොළ ඕනෙමද
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
Yamiiiiiiiiiii 😋😋😋😋😋😋 Mage asama kama .......බුදු සරණයි අත්තම්මා
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@nilanthigamage2929
@nilanthigamage2929 2 жыл бұрын
බුදුසරණයි
@nihalrathnayaka1375
@nihalrathnayaka1375 Жыл бұрын
අත්තම්මා අපි හැදුවා රසයි
@indranichandralatha4877
@indranichandralatha4877 2 жыл бұрын
👍👍👍👍❤❤අසයි.කන්න .
@shanaliweerasinghe8721
@shanaliweerasinghe8721 2 жыл бұрын
තෙරුවන් සරණයි අත්තම්මා 🙏🙏🙏🙏🙏❤️💚💜️💛💙🌹🌹🌹🌹
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@chamijayasinghe7319
@chamijayasinghe7319 4 ай бұрын
ඉස්සෝ රට ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා මුරුංගා කොළ ගොරකා අබ 1tsp කහ 1/2tsp උළුහාල් ගම්මිරිස් 1tsp මිරිස් කුඩු 1 1/2tsp ලුණු දිය කිරි. මිටි කිරි
@vihangasathsara150
@vihangasathsara150 2 ай бұрын
Budu saranai ammata.🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@gayanisomasundara5918
@gayanisomasundara5918 Жыл бұрын
අත්තම්මා ට ආදරෙයි
@youte106
@youte106 2 жыл бұрын
මම කැමති අවශ්‍ය ද්‍රව්‍ය description box එකේ හරි කමෙන්ට් එකක් විදිහට තියෙන්වන්ම්🥰
@nethunethu2897
@nethunethu2897 2 жыл бұрын
Harima pahadili achchiye.😍
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
😊😊😊😊
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏 අත්තම්මා
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
බුදු සරණයි දුවේ
@vlogs5846
@vlogs5846 5 күн бұрын
❤❤❤❤
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
ආත්තම්මව දකින කොට මගේ කිරි අම්මව මතක් වෙනවා. මට රසට උයන්න පුරුදු කලෙ කිරි අම්මා. එ කාලෙ හරිම සුන්දර. ආත්තම්මත් හරිම කාරුනික කෙනෙක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!!
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@indikapriyadarshana-cv2rq
@indikapriyadarshana-cv2rq Жыл бұрын
Good
@برينكابرينكا
@برينكابرينكا 2 жыл бұрын
ana amma oaya harima hodiy
@theekshanasangeeth684
@theekshanasangeeth684 2 жыл бұрын
Budusaranay aththamme❤
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@srimathifernando5424
@srimathifernando5424 2 жыл бұрын
Amme kiyadeepu widihata mama ada same mirisata haduwa Amma mage ammagema wayase mage Amma Amma apiwa dala yannama giya Dan awurudu 8wenawa mama ammata godak adarei mage ammawa mama ammage dakinawa theruwan saranai amme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ 😊😊😊😊
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
Aha hariyata pehila.Adarei adarei
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
thuthii duwe
@kusumkulathunga5103
@kusumkulathunga5103 2 жыл бұрын
attammata devipihitai kema rahai.
@prabuddikaprabodhi8142
@prabuddikaprabodhi8142 2 жыл бұрын
ආච්චි අම්මේ ඔයා පැහිලා වැඩී හොදේ🙂🙂❤
@nihalrathnayaka1375
@nihalrathnayaka1375 Жыл бұрын
🤣🤣🤣🤣🤣👎
@chasunimendis4530
@chasunimendis4530 2 жыл бұрын
Thankyou
@sriyanidharmaraja2408
@sriyanidharmaraja2408 2 жыл бұрын
අත්තම්මාගෙන් කෑමක් කන්න මම ලංකාවට ආපුහම එනවා මම පැරිස් ඉන්නෙ
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
එන්න දුවේ මම හදල දෙන්නම් රසට කෑඹ
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
අම්මෝ ආත්තම්මගේ සැර. නියමයි ,
@nihalrathnayaka1375
@nihalrathnayaka1375 Жыл бұрын
😆😆😆😆👎👎
@maheshajayden8636
@maheshajayden8636 2 жыл бұрын
Amu thunapaha kudu danne nadda
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Na
@officialbro7248
@officialbro7248 2 жыл бұрын
Niyamai kiri amme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
sthuthii duwe
@indikapriyadarshana-cv2rq
@indikapriyadarshana-cv2rq Жыл бұрын
Godd
@indikathushara300
@indikathushara300 2 жыл бұрын
Budu saranai devi pihitai
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 2 жыл бұрын
Ammatath budu saranai. Devi pihitai.
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Interesting!
@isharidilka3025
@isharidilka3025 2 жыл бұрын
❤❤❤❤❤❤
@ThushariSandamali-in3po
@ThushariSandamali-in3po Жыл бұрын
😘😘💐
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Adaraei amma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ajithrana4380
@ajithrana4380 2 жыл бұрын
👍
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Tearuwan saranai apea athtammea 😁😁😁💕💕💕💕💕🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ 😊😊😊😊
@ranjithmunasinghe6922
@ranjithmunasinghe6922 2 жыл бұрын
Teruwan sarani amma
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ruthgody555
@ruthgody555 2 жыл бұрын
Very watery the prawn curry,,
@chasunimendis4530
@chasunimendis4530 2 жыл бұрын
ShiranMendis
@chalaniseuwandi6198
@chalaniseuwandi6198 2 жыл бұрын
Godak wtinwa athamme apita me de
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@yvonnefernando9406
@yvonnefernando9406 Жыл бұрын
Thunapaha danne nedda
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
Na
@donranasinghe7639
@donranasinghe7639 2 жыл бұрын
දේවගේ අබ කියන්නේ මොනවද? ඇයි එයට දේවගේ අබ කියන්නේ? කරුණාකර දන්වන්න. ඔබ‍ට ජය!🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
දේවගේ අබ නොමෙයි එකම බාජනයේ අබයි කහයි තයෙන්නේ ඒ නිසා අබ කහ දෙවගේ කියලයි කියන්නේ
@dammika428
@dammika428 2 жыл бұрын
❤❤❤🙏🙏🙏
@sopnaaktar9704
@sopnaaktar9704 2 жыл бұрын
තක්කාලි danneththe ay අම්මේ usnay නිසාද
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ඔව් දුවේ ඉස්සොත් උෂ්ණයි
@shanikasewwandi4824
@shanikasewwandi4824 2 жыл бұрын
අනේ ඔයා වගේ අත්තම්මා කෙනෙක් මටත්ව හිටියනම්
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ 😊😊😊😊
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 2 жыл бұрын
❤️
@ruthgody555
@ruthgody555 2 жыл бұрын
Why soo much milk to boil the prawns
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
We tried to increase the gravy. It is possible to make less milk with less milk
@angelaalessia291
@angelaalessia291 2 жыл бұрын
අම්මෙ ඕකට දියකිරි ඩැඩි උනා නේද?
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ටිකක් වැඩිවුනා තමයි
@ChamalshaRukshani
@ChamalshaRukshani Жыл бұрын
kiri amme ai murunga kola dmme
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
Visa marenna
@chasunimendis4530
@chasunimendis4530 2 жыл бұрын
Chasuni Mendis
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
ඇයි මුරුංගා කොල දැම්මෙ අත්තම්මෙ
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ඉස්සේ ගොඩක් උශ්ණයි ඒක බාල වෙනව මුරුංග කොල වලට
@sampathvlogs9331
@sampathvlogs9331 2 жыл бұрын
සුදුලූණු දාන්නේ නැත්තේ ඇයි ආච්චි අම්මේ👀
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
දැම්මට වරදක් නැ පුතේ
@SithikaDulnith-t9t
@SithikaDulnith-t9t 11 ай бұрын
❤❤
@chasunimendis4530
@chasunimendis4530 2 жыл бұрын
Thankyou
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Welcome
@SujaniPerera-gs1eb
@SujaniPerera-gs1eb 6 ай бұрын
❤❤❤
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 7 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
Spicy Prawn Curry | Shrimp Curry | Prawn Masala Curry Recipe
8:41
Grandma Menu
Рет қаралды 603 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН