ISURU LOKUHETTIARACHCHI | " ඉස්කෝලේ විනය භාර සර්ගේ කනට ගහපු එකම ළමයා මං" | Life Story | MA BALA KALE

  Рет қаралды 62,783

Neth FM

Neth FM

3 жыл бұрын

" ඉස්කෝලේ විනය භාර සර්ගේ කනට ගහපු එකම ළමයා මං "
- රංගන ශිල්පී, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි -
----------------------------------------------------------------------------------------------------------
DOP ‍| Editor - JANITH S
Presenter | Producer - DULMINI MAHESHI
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial / nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
#nethfm #mabalakale​​​​​​​​​​​​ #isurulokuhettiarachchi

Пікірлер: 78
@samithasck9477
@samithasck9477 3 жыл бұрын
ඉතින් දන් ඔයා දක්ශ රියදුරෙක් නේද හෝන් එක නැ ති එකම... රියදුරාත්,ඔයා ... අඩම්බරයි ... අදරේයී .. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ... ❤️❤️❤️❤️
@sucheesalan4629
@sucheesalan4629 3 жыл бұрын
අපේ ගම. අයියේ මමත් මාතර රාහුලේ. අම්මෝ මමත් ඇති තරම් ඔය බස් එකේ ගිහින් තියනවා. තව මම වැලිපිටිය බස් එකේත් ගිහින් තියනවා. හරිම සුන්දර මතකයන්.
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 3 ай бұрын
හරිම සතුටුයි ඉසුරු ලස්සන අතීතයක් මතක් කරාට... ❤❤ අපිත් පොඩි කාලේ කැටයක් එකතු කරනවා හැම අවුරුද්දෙම දෙව්න්දර යන්න . ඒ කැටේ සල්ලි වලින් තමයි ආස කරන දේවල් ගන්නෙ. වැඩේ කියන්නෙ ඒ පුරුද්දට තාමත් දෙව්න්දරට ඒ කැටේ තාමත් මම එකතුකරනවා..❤❤
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
හදවත විවුර්තව කතා කරනවා කියල හිතෙනවා... පොඩිකාලේ අන්ඩපු එකට තමා හිනා. ඔයාට වාසනාවන්ත අනාගතයක් ඉසුරු. ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indranisilva5539
@indranisilva5539 3 жыл бұрын
ඉසුරු ඔයා හරිම නිහතමානී. හැබැයි අනිත් අයගේ විනය හදන්න කලින් ඔයාගෙ බිරිඳ හදාගන්න . Mega star බලලා අපිට තරින්දිව අප්‍රිය උනා. හරිම සවුත්තුයි හැසිරීම . අපරාදෙ ලස්සන කෙල්ල . වැඩිහිටියෙක් විදිහට කිව්වේ . වරදවා හිතන්න එපා පුතා
@johnwick3112
@johnwick3112 2 ай бұрын
ඔව් අක්කේ ,, මාත් තරින්දී නටන දිහා බලන් හොඳටම #අතේ ගැහුවා 😉😉
@sandunidarshika8882
@sandunidarshika8882 2 жыл бұрын
දකුණෙ මාතර පොරක් ❤😘😍අපිත් දකුණෙ මාතර තමා අයියා ❤😘😘😘
@samithasck9477
@samithasck9477 3 жыл бұрын
රාවණා අරන් නැවත ඉක්මන් එන්න කුවේර මහරජ 😍😍😍🌟 ❤️❤️
@danthimanage8871
@danthimanage8871 2 жыл бұрын
මුල අමතක නැති නිහතමානී අපේ මාතර කෙනෙක්..❤️❤️❤️
@shamindajay1
@shamindajay1 2 жыл бұрын
matara gonek
@charithdilshan2744
@charithdilshan2744 2 жыл бұрын
කෙලින් කතා කරන එල කොල්ලෙක්❤️
@tarammika6279
@tarammika6279 2 жыл бұрын
කියන්න දෙවල් ගොඩක් තියෙනව එත් මම කෙටියෙන් ලියන්නම් මම අාසම කරන කෙනෙක් ගොඩක් අාදරෙයි බුදු සරනයි
@electronicgadgets2023
@electronicgadgets2023 Жыл бұрын
මුල අමතක නැති කලාකාරයෙක් විම ගැන මාතර අපිට ලොකු ආඩම්බරයක් ඔයා
@lakmalmatara9965
@lakmalmatara9965 3 жыл бұрын
දවසක් මගේ හොදම යාලුවත් එක්ක ගහගද්දී ඉසුරු 10 වසරේ මගේ බෙල්ලෙන් අල්ලලා ලජ්ජා නැද්ද යකෝ උබල දෙන්න හොදටම හිටිය දෙන්න නේද කියල රණ්ඩුව නතර කලා ,, එතන සිදුවීම විහිළුවක් දුරදිග යමක් , LHA තාම මතකයි මට
@manidupahasara4348
@manidupahasara4348 3 жыл бұрын
Adeee😓
@nethmirasanjali1062
@nethmirasanjali1062 2 жыл бұрын
Wow oyath isuru aiya lai iscole tada giye
@piyasilikodithuwakku6712
@piyasilikodithuwakku6712 2 жыл бұрын
ඉසුරු මල්ලි ඔයාට අපි හරි ආදරෙයි ජව්තේ ජයෙන් ජයම වේවා ඔයාගේ හැම ටෙලි නාට්ට්‍ය්ක්ම මම බලනව ගොඩක් ලස්සනයි හරිම නිහත මානියි ඇත්ත ඇතිසැට්‍ය්න් දකින කෙනෙක් මමත් මාතර දැනට සව්දි යේ ඉන්න ආදරෙයි හැමදාම බුදු සරණයි ජය ග්‍ර්‍රි බෝ සම්දුන් ගේම පිහිටයි ලැබේවා ලැබේවා ලැබේවා පරිස්සමෙන් ඉන්න
@janithchanaka4837
@janithchanaka4837 3 жыл бұрын
ඉසුරු අයියා❤️
@madumalranasinghe5820
@madumalranasinghe5820 3 жыл бұрын
ඉසුරු ❤️ ❤️ ❤️
@MadaraNilmini
@MadaraNilmini Ай бұрын
මමත් වැලිගම ඉපදුන කෙනෙක් ඔයාව දැක්කම හරි සතුටුයි වික්‍රමබාහු චරිතය ගැනනම් හරි පුදුමයි කොහොමද එහෙම තැන්පත් උනේ
@samithasck9477
@samithasck9477 3 жыл бұрын
ගොඩක් අදරේ කරන චරිතයක් අඩම්බරයි කුවේර මහරජ ... හොඳ වැඩේ ❤️❤️❤️❤️❤️❤️
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
මම ආසම නලුවෙක්💪🤙✌️👍
@achinishamalisenarathna2051
@achinishamalisenarathna2051 2 жыл бұрын
Hadawathinma katha karnawa ekata nm pattama kamathi👍👍
@madhuramallika9828
@madhuramallika9828 3 ай бұрын
නලුවෙකුට ...තියෙන්න ඕනේ නලු පෙනුම...උපතින්ම ගෙනා කෙනෙක්..❤
@a.h.l.m.maduwa.4885
@a.h.l.m.maduwa.4885 3 жыл бұрын
හොදවැඩේ..
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
දකුණෙ නම් ඉතින් නියමයි...අපිත් දකුණෙ වැලිගම
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඉසුරු ❤❤❤❤
@prathibaindiwari5881
@prathibaindiwari5881 2 жыл бұрын
ෂා අයියෙ ඔයා නං මරේ මරු.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@imashhasintha5099
@imashhasintha5099 3 жыл бұрын
වැලිගම කොල්ලා😋❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
ඒක ඇත්ත .ඒ රටවල්වල හෝන් ගහන්නෙ නෑ තමයි.
@ruwandissanayakee
@ruwandissanayakee 3 жыл бұрын
වැලිගම නිසා සතුටුයි ගම නිසා රාහුල නිසා සතුටුයි මගෙත් ස්කොලේ නිසා
@sandalusithum
@sandalusithum 11 ай бұрын
Isuru Aiyya ❤
@IsuruKolithaa
@IsuruKolithaa 3 жыл бұрын
isuru aiyaa
@sheranjoseph5709
@sheranjoseph5709 2 жыл бұрын
🇱🇰🇱🇰🇮🇹🇮🇹😇😇🛼🛼❤️❤️❤️🙏🙏👍🌹🌹
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
💓
@keshanlakshitha3666
@keshanlakshitha3666 3 жыл бұрын
🤗
@s..7768
@s..7768 2 жыл бұрын
❤️❤️
@nilukshitharika4664
@nilukshitharika4664 Жыл бұрын
Aiye oyage nihathamani kmata api hamadama adareii jesu pihitaii
@Entertainment-kw5sk
@Entertainment-kw5sk Жыл бұрын
Muuta mama asama naluwaaaa........
@user-tz8mt9lw3g
@user-tz8mt9lw3g 2 ай бұрын
♥️♥️♥️
@chamodchamikasamarasinghe872
@chamodchamikasamarasinghe872 3 жыл бұрын
අපේ කුවේර මහරජ
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
Radio eke giya eka newei ne me???? Ane eka daanna barida????
@Chamidu8665
@Chamidu8665 2 жыл бұрын
බුදු සරණයි මල්ලි මම හරි කැමතියි ඔයාට ඔයා ඉන්න හැම වැඩසටහනක්ම මම බලනවා
@nethmirasanjali1062
@nethmirasanjali1062 2 жыл бұрын
Math
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 Жыл бұрын
Ai esuru malli oyaa mulin giya nidangele කණිෂ්ඨ විදුහල gane nokiyanne, eekaale podi panthiwale guruwaru nathi unaame apite tamai panthi bala ganne denne .ee athere oyaa hoodiye panthiyate dammama oyaa aduwa man tamai oyaa mage lagete aran manlage tiyaa gaththa , oyaage amma mate kiyala yanne oyaawa balanne kiyala mokede oyaa ethin apee gedere ehaa gederene habai dan oyaate mathake nhaa man dooni akke
@nawafnawaf6117
@nawafnawaf6117 4 ай бұрын
👍👍👍👍
@navindurusara1641
@navindurusara1641 3 жыл бұрын
Apith rahule ayye tda
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 Жыл бұрын
Esuru ee kaale mathakai neede
@realfunnydude1896
@realfunnydude1896 2 жыл бұрын
අපිනම් විනය පාලකගෙ ලඟින් හිටිය එක්කෙනෙක්ට ගඩොල් වලින් ගහනව දැක්කා 😂
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
හරිම අව්‍යාජයි ඔබ.
@lakskanravindu8387
@lakskanravindu8387 3 жыл бұрын
Rcm
@sunethra9181
@sunethra9181 Жыл бұрын
We haven't seen your brother Isuru
@Paragatha
@Paragatha 2 жыл бұрын
වංගු වලින්...?
@Nudithamihiran
@Nudithamihiran 2 жыл бұрын
Isuru mame oya mage thaththa wage
@niroshsampath6540
@niroshsampath6540 11 ай бұрын
Sr ගෙ කනට ගැහුවම කොහොමද ආඩම්බර
@gayansamarageewa1198
@gayansamarageewa1198 Жыл бұрын
Ane mamath mathara kotavila
@janithvishwa2973
@janithvishwa2973 2 жыл бұрын
ලොකුහෙට්ටිගේ
@ushithamadushan9559
@ushithamadushan9559 2 жыл бұрын
මන් නම් හෝන් ගහන්නේ ඇගට එන එවුන්ගෙන් බේරෙන්න😂
@sagarikatarangani
@sagarikatarangani 23 күн бұрын
😂avanka harima nihatamani kenek malli oya athitha matakayan harima sathutin mathak karanne kisimadeyak hanganne nativa oyaharima nihatamani honda anagathayakatath kalaven.honda deyak kirimatath vssnava labeva malli
@sithuminajayasundara9347
@sithuminajayasundara9347 2 жыл бұрын
patt porak
@denethdenayana2616
@denethdenayana2616 2 жыл бұрын
.
@hemanthakumara6438
@hemanthakumara6438 3 жыл бұрын
දැන නොදැන කොහොම කලත් ගුරුවරයෙකුගෙ කණට ගහනව කියන්නෙ අමන වැඩක් අනුමතකල නොහැක.
@maduriprasadini4486
@maduriprasadini4486 Жыл бұрын
Aka tamae mottayo godata watila wiritta wiriththa inne
@ganeshsampath4678
@ganeshsampath4678 Жыл бұрын
matara gemmk thamai itin......
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Now teachers are Beratung pupils to death sadharabaya karanna epa pitaratwala daruwo okkoma narakada? Eyalata gahala hadala na
@thebest-hy8td
@thebest-hy8td 2 ай бұрын
*පටිිට ගොනා.අමු ගවයා මූ*
@isankaasiri5045
@isankaasiri5045 3 жыл бұрын
ඉසුරු ඔයා ආමි එකේ හිටියේ කොයි කාලේද හිටිය තනතුර මොකක්ද ඇයි ආමි එකෙන් අයින් වුණේ
@upeksharajapaksha4589
@upeksharajapaksha4589 3 жыл бұрын
ලුතිනන් කෙනෙක් විදියට තමයි ඉදලා අයින් වෙලා තියෙන්නෙ. රඟපාන්න තිබුණු ආසාවට හා හමුදාවේ ඉද්දි රඟපාන්න බැරි නිසා හමුදාවෙන් ඉවත් වුනා කියලා සිරසේ තිබුණ වැඩසටහන මෙයා කිව්වා .
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
@@upeksharajapaksha4589 mona wadasatahaneda kiyala kiyannako pleass
@upeksharajapaksha4589
@upeksharajapaksha4589 3 жыл бұрын
මට මතක ජීවිතයට ඉඩදෙන්න එකේද කොහෙද.. අර උදේට යන වැඩසටනේ.. මේයා හමුදාවේ ඉඳලා තියන එක ගැන තව පොඩි විස්තරයක් කියනවා දෙරණේ මා නොවන මම program එකෙත්.. කලින් කමේන්ට් එක දැම්මට පස්සේ ඒ program එක බැලුවේ.
@upeksharajapaksha4589
@upeksharajapaksha4589 3 жыл бұрын
kzbin.info/www/bejne/h3i1lJh4Z9iMrLM
@sheradroberts4700
@sheradroberts4700 Жыл бұрын
@@shanelpeiris7591 කැලුම් ජිජේසූරිය මහත්මා ගෙ youtube චැනල් එකේ හාට් ටු හාට් වැඩසටහනේ
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 Жыл бұрын
උගන්නපු ගුරුවරයට කනට ගහපු පරයෙක්
@niroshsampath6540
@niroshsampath6540 11 ай бұрын
අනිවාර්යයෙන් . මහ ලොකු වැඩක් කරා වගේ මූ කියවන්නෙ
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
ඒක නම් වැරදි වැඩක් තමයි ගුරු ගෞරවය
@shamindajay1
@shamindajay1 2 жыл бұрын
ane ban.......viyaya kumarathunaga wage un hitalu rataka thopi mona parayada ban
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 2,2 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 57 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 18 МЛН
Это реально работает?!
0:33
БРУНО
Рет қаралды 1,9 МЛН