අවුලෙන් ඉන්න වෙලාවක මම හදපු ඉතාලි කෑමක් 😭 දුකටත් උයනවා 🤭 Italian Brodo Recipe

  Рет қаралды 46,213

dempasan

dempasan

Күн бұрын

Пікірлер
@dameeandAvee
@dameeandAvee 6 ай бұрын
මටත් ඔහොම උනාම මං ඔයාගෙ වීඩියෝ බලනවා.ඒකෙන් මගෙ stress එක අඩු වෙනවා අයියෙ. ඔයා ගොඩක් අපිට හිනාව ගේනවා. Thank you soo much 😊❤️ සතුටින් ඉන්න.ඔයා සතුටින් නම් තව ගොඩක් අයට මොහොතකට හරි සතුටක් ගෙන්න පුලුවන් කෙනෙක් ඔයා..😍
@pamodajayaweera-_sl6106
@pamodajayaweera-_sl6106 6 ай бұрын
ඔයාගෙ අම්මා පොළවෙ පය ගහලා ඉන්න නියම මනුස්සයෙක් අයියෙ...😌 ඔයාටත් ඒක එහෙමම පිහිටලා තියනවා.. ❤ Really really proud of you 😊😊
@dempasan
@dempasan 6 ай бұрын
Adarei ❤😊
@randimadewindi3828
@randimadewindi3828 6 ай бұрын
මේ දවස්වල මමත් ඔහොමයි අනේ හිටපු ගමන් ට්‍රැක පනිනවා 🥺 හැබැයි මේක බලන ගමන් වෙනම චිල් එකක් ඇවිත් ඉව්වාත් එක්ක 😊🥰
@dempasan
@dempasan 6 ай бұрын
Ane ❤😂
@fathimarino2763
@fathimarino2763 2 ай бұрын
Hi brother stress eke iddi oyage videos baluvahama godark relax matanam ...thank you godark videos daanna
@srimalimadavi3401
@srimalimadavi3401 6 ай бұрын
Oyage nidi marapu nisai oya feeling eka ඩෙම් පසනෝ...rest කලාම ඔය වගේ mood fix ,,,කරන දේවල් කලාම හරි යයි...ඔයාව සතුටු කරන පුංචි පුංචි දේවල් කරන්න. Mood auto fix weii😊😊😊
@lak..6435
@lak..6435 6 ай бұрын
කතාවත් එක්කම වීඩියෝ එක ගලාගෙන ගිය නිසා වීඩියෝ එක ඉවර වුණා දැනුනෙවත් නෑ...🥰හරිම ආසාවෙන් අහගෙන හිටියේ.👌ජීවිතයේ පසුතැවීම්, ජීවිතයට වටිනම ආශිර්වාදය කරගන්න.💪ආදරෙයි පසනෝ...❤️❤️😍 සිරී අයියාවත් මතක් කරන්න ඉතින්..🤭💪💖
@tharukisanjula298
@tharukisanjula298 6 ай бұрын
ඇත්තටම මාත් ඒම situation එකක ඉන්නේ. හිනා වෙන්න කියලා ඔයාගේ අර පරණ හිනා යන වීඩියෝ එකක් බල බල හිටියේ. එතකොටම තමා ඔයා වීඩියෝ එක දැම්මේ. මම මේ දවස් වල ඒක මග ඇරගන්න හොදට කනවා ව්‍යායාම් කරනවා ගෙදර ඔයාගේ හිනා යන වීඩියෝ බලනවා. දැන් උයලා බලන්න ඕන. ඔයා වාසනාවන්තයී මොකද ඔයාට දුක හිතන සතුටු හිතන ඕන දෙයක් අපි එක්ක බෙදා ගන්න පුළුවන් ❤
@ShevanFernando-yf1zj
@ShevanFernando-yf1zj 6 ай бұрын
19:25 පසන් ඔයා දැන් තාත්තා කෙනෙක්😗💗
@Nadeew
@Nadeew 6 ай бұрын
මගේ අම්මා හරිම ආසයි ඔයාගේ විඩියෝස් බලන්න මල්ලි.. එයා ගොඩක් ආසයි ඔයාට ❤
@mashihansika8913
@mashihansika8913 6 ай бұрын
ඔයාට සෑඩ් මූඩ් අප්සට් මූඩ්ගැලපෙන්නෑ මල්ලි❤️ ඔයාගෙ වීඩියෝ බලලයි අපි හිනාවෙන්නෙ...පහුගිය ටිකෙ වැඩත් එක්කයි නිදිමරපු එකක් නිසා වෙන්නැති ඔය අව්ල ටිකක් ලොකුවට නිදාගන්න ඊටපස්සෙ ඕක හරි යනවා..❤️😘ආදරෙයි
@Flatnyerandi
@Flatnyerandi 6 ай бұрын
මාත් කම්මලි කමේ හිටියේ වීඩියෝ කරන්න... ඔයා වගේ දැන් මාත් කම්මලි කම් නොකර වීඩියෝ කරන්න පටන් ගත්තා... ඇත්තමයි ඒක මරු ❤ දුකින් ඉන්න වෙලාවට මම කරන්නෙ වීඩියෝ එඩිට් කරන එක දැන් එතකොට ඔක්කොම අමතකයි.. දැන් ගොඩක් ආසවෙන් මම මගේ යූටියුබ් චැනල් එක කරගෙන යනවා ❤❤
@ශශිනි
@ශශිනි 6 ай бұрын
ආ චැනල් එක බලන්න කියලද ඔය කියන්නේ 😂
@ShamanKothalawala
@ShamanKothalawala 4 ай бұрын
හිතට දුකක් දැනෙන හැමවෙලාවකම හිතට සහනයක් ලැබේවා ඔබට 🙏😍
@dempasan
@dempasan 4 ай бұрын
Thank u 😍
@ganuliyanage7489
@ganuliyanage7489 6 ай бұрын
100k වෙන හැමෝටම එහෙම වෙනවද දන්නෙ නෑ.ගොඩක් අය 100K උනාට පස්සේ video දාන්නෙත් යලට මහට වගේ.
@sangeethmaduranga4447
@sangeethmaduranga4447 6 ай бұрын
Sedano : Celery - lankawe ganna tiyenawa Prezzemolo: Parsley Coriandolo : කොත්තමල්ලි කොළ
@dempasan
@dempasan 6 ай бұрын
Thank you for the information aiye 🤭
@sangeethmaduranga4447
@sangeethmaduranga4447 6 ай бұрын
Welcome malli...
@Piumi892
@Piumi892 6 ай бұрын
Ayyage mood eka awl welawe kiyawala mge mood ekq fix krnwt godak thanks ayya.❤😊
@ganuliyanage7489
@ganuliyanage7489 6 ай бұрын
Thank you malli video එක දැම්මට.බලන්න දෙයක් නැතුව කම්මැලිකමේ හිටියේ. ♥️♥️
@samadhiumayangni1001
@samadhiumayangni1001 6 ай бұрын
ඕක හදද්දී ගම්මිරිස් ටිකක් දාන්න පුළුවන් ද අයියේ ?? එතකොට රසේ වෙනසක් වෙයිද මට අද වීඩියෝ එක බලද්දී ඔයා මාත් එක්ක කියවනවා වගේ හැඟීමක් ආවා youtube එකේ හුගක් vlogs බලලා තියෙනවා ඒත් මෙහෙම ෆිට් එකක් ඇවිල්ලා නෑ .....දුකින් ඉන්න එපා අනේ ඒක ඇස් වලින් පේනවා සහෝ ❤ සතුටින් ඉමු ඉන්න ටිකේ ❤
@wasundaravindaya527
@wasundaravindaya527 6 ай бұрын
yaluwek ekk set wela uynwa wge feeling ekk awa mth prashnek iddi monhri thaniyama kalpana krnnn oni wenkot uynwa mood fix wei ikmnt 🥰
@VikumNilaweera-ci4sr
@VikumNilaweera-ci4sr 6 ай бұрын
Mn harima asawen oylage vedios blnne aulen hitiyat prashnat amathakai oyge vedios baladdi cooking vedios thama mn asama ❤❤
@gamshiathapaththu8855
@gamshiathapaththu8855 6 ай бұрын
Habai aththamai pasan aiye... Aulen inna welawata kamak uyana eken aththatama oliwata patta nidahasak enawa 🤗
@Madhushani_Sulochana
@Madhushani_Sulochana 6 ай бұрын
ඔයා හදන කෑමක් කන්න තියනවනන් කියලා හිතෙනවා අනේ 😋😋😋
@SumedhaJanaki
@SumedhaJanaki 4 ай бұрын
Ane puthe mama dubai inne mamath duken inna Amma kenek oyage me karana weda dekkama duka Adu wenawa mge puthata Budusaranai.
@dilhanithakshila1847
@dilhanithakshila1847 6 ай бұрын
එහෙම මූසල වුන වෙලාවට අාසම වැඩක් කරන ගමන් යාලුවෙක් එක්ක කතා කරනවා වගේ තනියම හරි කියවන එක මම කරන්නෙ.එ්ක අැත්තටම හොඳ ක්‍රමයක්..❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
බලමු අපි❤
@olananoori
@olananoori 6 ай бұрын
Math karanneh mhma❤❤
@dasinikumarathunga2528
@dasinikumarathunga2528 6 ай бұрын
ඔයාට ඔය වගෙ ලයිට් කලර් ටී මාර මැචින්, කොන්ඩෙත් කපල ලස්සනයි❤
@dempasan
@dempasan 6 ай бұрын
Anee ❤
@Life-kpop-
@Life-kpop- 6 ай бұрын
Dempasan ayye ape gedara Avocado gahak thiye 2 colors win oyala awoth loku mallakma dennam.oyala awoth deno aniwa
@tharushikaherath4816
@tharushikaherath4816 6 ай бұрын
Math dan asanipen inne oyge video thmi ikmntm mathk une video marama hdi hithat tikk hri sahallui 😮
@SahaniSamanmalee-si5em
@SahaniSamanmalee-si5em 6 ай бұрын
ඔයා මොන බයිලා ගැහුවත් අද දවසේ මට උන දේවල් එක්ක ඔයාගෙන් වටින වචන කීපයක් ඇහුවා. හැමොගෙම සුදු චරිත දිහා බලාගෙන කලු චරිතයක් තියෙනවා කියලා දැනගෙන.🥺
@dempasan
@dempasan 6 ай бұрын
ඇත්ත නේද කතාව 😌
@laylakaram5007
@laylakaram5007 6 ай бұрын
අමීමෝ කච කචෙ වැහැලා පෑවුව වගේ 😂😂😂😂නරකමත් නෑ ඉතිං ආාාදලේ බොක්ක
@VideoKing-ib9np
@VideoKing-ib9np 6 ай бұрын
Adanam live eheka wagemayi.❤️❤️❤️💕 Mewage video hamadama onaaya me Kona ta 👍👍👍👍👍
@niranjaladilrukshi5144
@niranjaladilrukshi5144 6 ай бұрын
Koththamalli kola ලා kola paatai ....asamodagan kola tada kola paatai koleth ටිකක් ganakan.
@dempasan
@dempasan 6 ай бұрын
Ow neda ❤
@methsiriniherath6827
@methsiriniherath6827 3 ай бұрын
Hena awlen meka balala hina wenna apu man.. tnq affa
@nilankabolabotuwa8604
@nilankabolabotuwa8604 4 ай бұрын
හායි මල්ලි. හරිම ලස්සනයි ඔයාගේ video එක. ළඟ ඉදන් කතා කරනවා වගේ දැනුනා. දුක් වෙන්න එපා මල්ලියෝ. ඔයා ජීවිතේ ගොඩක් දේවල් පොඩි වයසට achieve කර ගත්ත කෙනෙක්. මම ඔයාගේ videos ඔක්කෝම වගේ බලලා තියෙනවා. ඒත් අද තමයි මුලින්ම comment එකක් ලියන්නේ. මගේ ගෙවල් කැස්බෑවේ. ඒත් දැන් 10 years විතර ජර්මනියේ ඉන්නේ. ඔයගේ රෙසපිය මරු. අර කොලපාට කොල පාර්ස්ලි ජාතියක් කොත්තමල්ලි කොල නෙමෙයි. තව අර මුලින්ම පෙන්නුව ලා කොල පාට බට වගේ ඒවා සෙලරි. සිංහලෙන් නම් සැල්දිරි. ඔයා video එක කරද්දි ලගින් ඉදන් කතා කරන්න හිතුනා. Comment එක දිග වැඩි උනාද මන්ද😂. ජය වේවා ඔයාලා දෙන්නටම.
@s.k.pshajini5708
@s.k.pshajini5708 6 ай бұрын
aiyandiy oya dana hama video ekm api blnw oya ekk hamdm api dempasan family ekm innw ne wen dewl hitnn epa oya wage relax eke awnkw jeewth wenn thmai matath oni oya relax wenn ane stress gnn epa oyge api asm cooking videos nuth gennki logo ekth lassnm lassnai ❤❤❤
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 6 ай бұрын
මේ දවස්වල කාටත් වගේ බෝරිං තමයි මල්ලි...දේශගුණයෙ බලපෑමත් තියනවනේ...තෙරුවන් සරණයි මල්ලි...සතුටින් ඉන්න.
@dempasan
@dempasan 6 ай бұрын
Ow neh 😢
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 6 ай бұрын
Konde kapala cutie 😂👍💕
@dinushisulochana1470
@dinushisulochana1470 6 ай бұрын
Kata karana videynm teranwa oya aulen keyla.hamdma hodin wanwa dr.ape hamom innwa oyalata.💖
@dempasan
@dempasan 6 ай бұрын
Thank u 🤭💯❤️
@yasodhadissanayake9976
@yasodhadissanayake9976 6 ай бұрын
මම නම් කැමති ගොඩක්ම මේ vedios වලට❤
@thasunarthana2004
@thasunarthana2004 4 ай бұрын
මටත් ඔයා වගේ යාලුවෙක් හිටියන්ම් පසන් අයියේ❤️
@fathimazainab3880
@fathimazainab3880 6 ай бұрын
Oya vedio ekak dapu gaman mn esanin balanawa...oyata good luck aiya
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo 6 ай бұрын
අද පසන් අයියවයි මිහිරංග අයියවයි channel C එකේ පෙන්නුවා අශාන් අයියයි දිලිනි අක්කයි එක්ක වේරෝනා වලදි හම්බවුන එක. මාර සතුටක් දැනුනා අයියේ❤❤❤❤❤❤❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
නෑ? මම දැක්කේ නා
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo 6 ай бұрын
@@dempasan ලංකාවේ වේලාවෙන් 12 ට පෙන්නුවේ අයියේ
@DilhaniSomarathna
@DilhaniSomarathna 6 ай бұрын
Ow ow math yash and hass ge video ekak dekka.aiyo me dennage eka miss wela ehenam.
@nideesharashmi8316
@nideesharashmi8316 5 ай бұрын
අනේ මටත් එහෙමයි😥 උදේට වැඩට යනවා රෑට එනවා😔.හරිම මහන්සි අමුතු දුකක් කලකිරිමක් හිතෙනවා😔
@manoharidinushika241
@manoharidinushika241 5 ай бұрын
Aththamy hemawelema balanawa. Niyamy
@TharukaMadushani-s8h
@TharukaMadushani-s8h 6 ай бұрын
Aiya oyath ekka tikak katha karanna one podi deyak dena ganna...
@kkcpc9150
@kkcpc9150 6 ай бұрын
Vedio එක මරැ...අපිත් ඔතන ඉදියා වගේ.❤❤❤❤
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 4 ай бұрын
ඔයා හරි හොද කෙනෙක් වගේ පුතේ.
@dempasan
@dempasan 4 ай бұрын
🥰🥰
@ShashiniSudeshika
@ShashiniSudeshika 6 ай бұрын
ඔයාට මහන්සිපාටයි දුකයි එකතුවෙලා තියෙන්නේ කියලා පේනවා..රෙස්ට් එකක් ගන්න...😢❤
@paramirathnayake9295
@paramirathnayake9295 6 ай бұрын
දුක් වෙන්න එපා . හැමදේම හරියයි නරියෝ ❤❤❤❤❤❤❤
@niroshaweerakkody5007
@niroshaweerakkody5007 6 ай бұрын
Koththamali කියන්නේ italy වලින් coriandolo
@dempasan
@dempasan 6 ай бұрын
Thank uuu ❤
@SandamaliDamayanthi-h4h
@SandamaliDamayanthi-h4h 6 ай бұрын
Pressiyamelo walata පාස්ලි කොල කියල කියනවා.😊
@Fantasylove.
@Fantasylove. 6 ай бұрын
Prezzemolo කියන්නේ පාර්ස්ලි නේද පසන් අයියා...❤😮
@dempasan
@dempasan 6 ай бұрын
Ow neda 😂😂❤
@williamwambeek6232
@williamwambeek6232 6 ай бұрын
Ciao malli mang oyage Channel eka asawen balanawa 😊prezzemolo kiyanne parsley kola foglie di corriandolo kiyanne koththa malli kola Math asai uyanna
@harshi_itsme2944
@harshi_itsme2944 6 ай бұрын
Ane maru oyage videos, ohe kiyona nisa ahagena innath asai❤
@dempasan
@dempasan 6 ай бұрын
Thank uu❤
@LishanaR
@LishanaR 6 ай бұрын
Matath ehema veno ane hethuvak hariyta thereneth nh eth hitha awl eka ehemma hadgnone apima hithala mema video ekak oyage baluvama ekath hari ❤😊😁
@dempasan
@dempasan 6 ай бұрын
Thank u❤
@dewmini4099
@dewmini4099 6 ай бұрын
Ane aiye math aulen inne breakup wela oyage video eka nisa poddak hari e dewal amathaka karala inna puluwan una thank you🥺❤️
@dempasan
@dempasan 6 ай бұрын
Sweety.. Stay positive ❤
@dewmini4099
@dewmini4099 6 ай бұрын
@@dempasan ❤️😘
@SumedhaJanaki
@SumedhaJanaki 4 ай бұрын
Mamath maththegoda dannawa mama polgasowita me dawaswala inne dubaiwala lankawata giyama Ammawa Balanna yanawamai me wage puthek heduwa Amma dakinna Asai matath gedara dala Awa mge pana wage Adere karana puthek innawa mama inne me dawaswala dubaiwala eth mage hadawatha thiyenne lankawe gedara inna putha laga.
@SajanaGimhani
@SajanaGimhani 6 ай бұрын
Ohe bashawa Ugannana video ekak dannako oya
@thuglife-kk7od
@thuglife-kk7od 6 ай бұрын
අය්යො දුකින් ඉන්න එපා පසනෝ 🎉ඔයා දිහා බලල අපිත් වෙලාවකට දුක නැති කරගන්නව .ඉතින් ඔයා දුකින් හිටියම කොහොමද ❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
😌🤭
@GeethaGuruge
@GeethaGuruge 2 ай бұрын
Oya maththegadada. Mn diyagama
@SunilKumara-gn1lv
@SunilKumara-gn1lv 3 ай бұрын
ඔයාට අපි ඉන්නවා ආදරෙයි❤
@chandimagunaratne8220
@chandimagunaratne8220 3 ай бұрын
Oh, who'd knew that you lived near us...what a small world neda?😊
@danuhpsdk9283
@danuhpsdk9283 6 ай бұрын
එයි තමුසේ මරු ඕයි අයියේ...
@anuradha493
@anuradha493 6 ай бұрын
සේදනො, ප්‍රෙත්සේමෙලො 2ම ලංකාවෙ තියනවා
@dempasan
@dempasan 6 ай бұрын
Mama danne na 😊
@Amanda_658
@Amanda_658 6 ай бұрын
Wada Karala Karala finally avurudu vacation eke patan gannawa neh kiyala happy eke gedara awama pasan video ekakuth daala thiyenawa dakkama 🤩🤩🤩
@dempasan
@dempasan 6 ай бұрын
Aww ❤😊
@MadushanMadushan-j8d
@MadushanMadushan-j8d 6 ай бұрын
Math godaaak awlen inne malli marenna hitena taram
@SudarshaniJayasinghe-t9d
@SudarshaniJayasinghe-t9d 6 ай бұрын
Pasan ada nikan serious mood ekaka ohoma set wenne na pasan ara athal ekata kiyawa kiywa uyanakota thamai maru ❤
@dempasan
@dempasan 6 ай бұрын
Hehe ehema ba serious wennath one 😂❤
@hithmikaveesha8082
@hithmikaveesha8082 6 ай бұрын
පසන් ගෙ family eke ඔක්කොටම ට්‍රැක්😂 එච්චරයි
@___Saku___
@___Saku___ 6 ай бұрын
😂❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 5 ай бұрын
👍🏻👍🏻. Alll the best
@rajitharuwan513
@rajitharuwan513 4 ай бұрын
Sad mood hariynne na malli oyata
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 6 ай бұрын
Eka thama muna wenas ohoma ellan inna epa hinawa thamai lassana❤❤
@isharadayananda2219
@isharadayananda2219 6 ай бұрын
ආසයී මල්ලි ඔයා වගේ free lifestyle එකක් ගත කරන්න ❤අපේ දෝනි බඩ උනා😂
@ශශිනි
@ශශිනි 6 ай бұрын
දුව බඩ උනාද
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 6 ай бұрын
God bless you and your aiya. ❤❤
@dinithicostha5603
@dinithicostha5603 6 ай бұрын
මමත් මත්තේගොඩ eii ❤️😊
@ChamindaKumara-h7q
@ChamindaKumara-h7q 3 ай бұрын
"Celery".... තමයි ඔය ඉස්සල්ලාම පෙන්නපු කොලපාට දඩු කෑල්ල... ලංකාවේ තියනවා... ඕනෑතරම්....
@AnjalikaHarshani
@AnjalikaHarshani 6 ай бұрын
Live එකක් බැලුවා වගේ .සතුටින් ඉන්න පසන් ❤
@dempasan
@dempasan 6 ай бұрын
Ow ne😂
@bhagyadewmini-l4j
@bhagyadewmini-l4j 6 ай бұрын
Ammoh ayiye oya mage yaluwa wage ane kiyonawa kiyonawa nawaththanne na 😅😅 shoyiii anee
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 6 ай бұрын
ඇත්තටම මාත් හිටියේ කරන්න කියන්න දෙයක්වත් හිතා ගන්න බැරුව එපාම වෙලා මේ දවස් ටිකේම මටත් හරි අමුතු එපා කරන ෆීල් එකකින් ඉන්නේ 😖 අනේ මන්දා ඇයි කියලා 😢 තැන්ක්‍යු අයියේ වීඩියෝ එකට මන් මේක බලන විනාඩි ගානට හරි මගෙ ඔලුව නිදහස් වගෙ හැඟිමක් දැනුනා ❤❤ ඔයාගෙත් හිත ඉක්මනින් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන් අයියා පහු ගිය ටිකේ බිසි උන හින්දා වෙන්න ඇති ඕම දැනෙන්නේ පොඩ්ඩක් රෙස්ට් කරන්න එතකොට හරි යයි පරිස්සමෙන් ඉන්න අයියේ 🤗❤❤❤ සිරි අයියව මතක් කරා කියන්න ❤❤❤ ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් එන්න 😊❤
@LalithaRdirimanna
@LalithaRdirimanna 5 ай бұрын
ඔලන්දෙ කියන්නෙ දැන් නෙදර්ලන්තයද
@manikyamedavi
@manikyamedavi 6 ай бұрын
Logo eka lassanai ayye 🍂♥️☘️
@jayaminidesilva2
@jayaminidesilva2 6 ай бұрын
ඒ ටී ශර්ට් එක ලස්සනයි පසන්...😍
@wasanasandaruwani1942
@wasanasandaruwani1942 6 ай бұрын
හේතුවක් නෑ ඒත් අවුලින් අප්පා 😣🥺
@nilaniroyal6567
@nilaniroyal6567 6 ай бұрын
මාත් ආසම නැති කෑමක් තක්කාලි .ඒත් ඉතාලියට ආවට පස්සේ ආසම කෑමක් තමයි තක්කාලි 🤭😊😁❤
@adtele2965
@adtele2965 6 ай бұрын
Oyaa ada lassanayi oya t shert ekata...
@dempasan
@dempasan 6 ай бұрын
Thank u ❤
@IrajAdithya
@IrajAdithya 6 ай бұрын
අරාබි වලින් කලිසමට කියන්නෙත් බන්තලොන් කියලා❤ අල බතාතා❤🎉
@Darts-fr3sw
@Darts-fr3sw 6 ай бұрын
Maasa 2 i mage bada patiyata...aneee...cute
@dempasan
@dempasan 6 ай бұрын
😌😌💀
@amaliasankapiris6211
@amaliasankapiris6211 6 ай бұрын
Matat oya tikama tamai. Kisima vedak karanna hitenne na. Mamat miracoli tamai enne❤
@dempasan
@dempasan 6 ай бұрын
Forza ❤
@laknihasarangi7621
@laknihasarangi7621 6 ай бұрын
ඔව් අයියේ මටත් කලින් වගේ වැඩක් කරන්න motivation ekak එන්නෙ නෑ කරන්නත් ඔනේ ඒත් කරන්න තරම් හිතක් නෑ
@DilhaniSomarathna
@DilhaniSomarathna 6 ай бұрын
Duk wenna epa aiyo 100k gahala gemmen innako ❤❤❤❤❤❤Stay Blessed handsome
@dilhanithakshila1847
@dilhanithakshila1847 6 ай бұрын
මේ ළමයට මේ පොඩ්ඩක් අාදරේ කරව ගන්න හිතිලා....දැන් ඔය feeling good කියන්නෙ...😂❤
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 6 ай бұрын
Ane mata harima sathutui pasan putha dakkama lassani handsome ane sathutin enna puthe ❤❤❤❤ paw oya sathutin enna puthe jeevithe kiyanne oka thami..aptath meata godak sithala thawa ewara na..adarei puthe oya harima Hoda daruwek ❤❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
Thank you amma ❤
@flipw6569
@flipw6569 6 ай бұрын
2:45 ei ban moo boru kiyanne Celery thiyenawa lankawe ona tharam...
@dempasan
@dempasan 6 ай бұрын
Mama lankawe nemeine dan inne. E kale mata celery one une na 😂
@flipw6569
@flipw6569 6 ай бұрын
@@dempasan HA... hebei lankawe den celery thiyenawa...Api kannema celery den mehe..
@LekhaAbeysooriya
@LekhaAbeysooriya 6 ай бұрын
අවුලෙන් ඉන්න එපා සුදා 😘😘😘❤
@isharasalahakoon8868
@isharasalahakoon8868 6 ай бұрын
මාත් මේ ටිකේ අවුලෙන් ඉන්නේ😥
@himali3897
@himali3897 6 ай бұрын
❤bless u bs
@dasinikumarathunga2528
@dasinikumarathunga2528 6 ай бұрын
අනේ කියුට් අනේ ගොඩක් අද ❤❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
😊❤
@sharminifernando480
@sharminifernando480 6 ай бұрын
Don't get upset congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ruwinineranjana6998
@ruwinineranjana6998 6 ай бұрын
අම්නේ පසන් ❤️🌝
@NadeekaEgoda-el5tz
@NadeekaEgoda-el5tz 4 ай бұрын
කැරට් අලේ නිසයි.ඒ කතාවට ගියේ😂.ඔයා කවුද කියලා අදයි දැනගත්තෙ ඩෙම්පසන්❤
@dempasan
@dempasan 4 ай бұрын
🫶
@gayaniudawatte9218
@gayaniudawatte9218 6 ай бұрын
Take it easy....
@dempasan
@dempasan 6 ай бұрын
❤❤❤
@gayaniudawatte9218
@gayaniudawatte9218 6 ай бұрын
@@dempasan I just wanted to know in fb name...
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
ආදරෙයි පසනො ❤
@anuruddhikachathurangi1421
@anuruddhikachathurangi1421 6 ай бұрын
Ane ithin api hema video ekakama balanawane pasan.e oyata mahansi wedi nisa wenneti ❤😊😊
@dempasan
@dempasan 6 ай бұрын
ඔව්. දැන් ඇත්තටම feeling good 😂❤
@deepmark6842
@deepmark6842 6 ай бұрын
Prezmolo english parsley
@dempasan
@dempasan 6 ай бұрын
Ane thank uu ❤
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 22 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 34 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 96 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 22 МЛН