පෝරියල් දෙන්න ගිහින් මට වෙච්ච දේ 🥹 කල කල දේ පල පල දේ කියන්නේ මේක තමා 😂 Q&A with BF Pt.2

  Рет қаралды 50,581

dempasan

dempasan

Күн бұрын

සිරිමල් අයියට punishment දෙන්න ගිහින් මට වෙච්ච හරියක් 😂 Challenge Q&A - Part 2
කලින් වීඩියෝ එකෙන් ඔන්න අයියට සුපිරි ප්‍රශ්න ටිකක් එක්ක සුපිරි punishment ටිකක් දුන්නා මතකයිනේ 🤭 මේ වීඩියෝ එකෙනුත් ඉතිං ඒකම තමා කරන්න හිතාගෙන හිටියේ. ඒත් ඉතිං මට වෙච්ච දේ. කරන්න ගිය දේවල් ඔක්කොම අවුල් ගියා. බලන්නකෝ අද වීඩියෝ එකෙන් මම ඇදගෙන නාන තරමක් !
🫶🥹
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 325
@dempasan
@dempasan 6 ай бұрын
Subscribe කරලා චැනල් එකේ අනිත් වීඩිඩෝ ටිකත් බලන්න ළමයි. We are heading to 100K 🎉
@pahndinethsara7543
@pahndinethsara7543 6 ай бұрын
පසන් කියන චරිතෙ මරු.....උත්සහවන්ත....අබියෝග බාර ගන්න....ඒවට මුහන දෙන ....කෙනෙක් ❤
@nawo...
@nawo... 6 ай бұрын
පසන් අයියගෙ ගී හැකියාව අගේ කරමූ. ❤👏👏මෙයින් පෙනී යන්නේ පසන් අයගෙ youtube චැනලය මෙය උවද එහි සිරිමල් අයියණ්ඩිගෙ fanla බොහොමයකී.. 😂😂😂❤❤❤
@amandikajayarathna6250
@amandikajayarathna6250 6 ай бұрын
අගබිසවට දිට්ඨ ධම්ම වෙදනීය කර්මය පලදුන්නා 😂😂😂😂😂 සිරිගෙ සතුට අනෙ එ අහින්සකයට වෙච්ච අසාදාරනෙට පසන්ට හොද වැඩෙ 😂❤️ ආදරෙයි දෙන්නටම 😍❤️
@pmthamarathathsarani3618
@pmthamarathathsarani3618 6 ай бұрын
සිරිල් ගෙ සතුට 😂❤. when siril said :- මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
@nethmiishadi2532
@nethmiishadi2532 6 ай бұрын
පසන් අයියා සින්දු කියන්න පටන් ගනිද්දි සිරිමල් අයියා කොච්චර හිනා උනත් පස්සෙ ලස්සනයි කිව්වෙකින් තේරෙනෝ පසන් අයියට තියෙන ආඩ්ජරෙ 😌❤️
@nipuninirasha1218
@nipuninirasha1218 6 ай бұрын
මම එදත් කිව්වා අදත් කියනවා....අපේ සිරීට දුක් දුන්නට ඔයාට ගොඩාක් රිදෙයි හරිතේ...😤
@Minist562
@Minist562 6 ай бұрын
අම්මෝ ඒක 😂 😂 😂
@Jehan696
@Jehan696 6 ай бұрын
ඔයා එයා ගැන හිතුවට වැඩක් නෑ , එයා ඔයාට කැමති නෑ😂
@nipuninirasha1218
@nipuninirasha1218 6 ай бұрын
@@Jehan696 එයා මට කැමතිවෙන්න ඕනෙ නෑ...ඔයා මොනවද හිතාගෙන ඉන්නෙ මේ?😆
@Jehan696
@Jehan696 6 ай бұрын
@@nipuninirasha1218 මොනවද 💀
@HansanaNimesh-vc8xx
@HansanaNimesh-vc8xx 6 ай бұрын
අපිට කෙල්ලෙක් නැති එක අහන්නත් දෙයක්ද බන් 😣
@dineshasenevirathne5247
@dineshasenevirathne5247 6 ай бұрын
අනේ අපේ සිරිව තනිකර අසරණ කරන්න ගහපු ගේම අගබිසවුන්ටම ආපසු ආවා..සිරිගේ සතුට අපේත් සතුට පව් අසරනයා..දෙන්නටම ආදරේයි..ඔයාලා දෙන්නාගෙ චැලෙන්ජ තව ගේන්න..මාර ෆන්..ආදරේයි ..love from Canada❤❤❤❤❤
@malsha_loey
@malsha_loey 6 ай бұрын
දෙවෙනි වටේට නං යවන්නෑ.. පයිං ගහලා එලවන්නේ.. 🤣🤣🤣 සිරී ඒ කිවුව tone එක මරු.. 😂😂
@rash890
@rash890 6 ай бұрын
අනේ මගේ දෙයියනේ ❤😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️සිරිමල් අය්යට ජයවේව ❤️❤️❤️😂😂😂😂😂
@vihangatheekshana3524
@vihangatheekshana3524 4 ай бұрын
කමින් අවුට් වුන BL කපල් වලින් මම වැඩියෙන්ම ආදරේ කරන කපල් එක ...... කාලෙකට පස්සේ අද වීඩියෝ ටික ඔක්කෝම බැලුවා .... 🙃
@lak..6435
@lak..6435 6 ай бұрын
දාලා දාලා part 02 එක දාලා...🤭🥰🥰😍❤️ බලාගෙන හිටියේ වීඩියෝ එක දානකල්...😘❤️💖💖
@dempasan
@dempasan 6 ай бұрын
Tams 😂❤
@SamadhiHewage-dg7fm
@SamadhiHewage-dg7fm 5 ай бұрын
මං ඒත් බැලුවා ඇයි හැමදාම සිරි අයියා පසන් අයියගෙ ඇස් දෙක දිහා බලාගෙනම කතා කරන්නෙ කියලා දැන්නෙ තේරුනේ😙
@NethmaMalkumari
@NethmaMalkumari 6 ай бұрын
Sing කරන්නත් පුලුවන් නේද❤️😍ඔයා නම් multi talented පොරක් ඒයි❤❤
@Hishani1985
@Hishani1985 6 ай бұрын
වෙනමම ගිහින් පසන්ගෙ ඇස් දෙක බැලුවා අනික් වීඩියෝ වල ... ❤ හැබැයි සිරී ගෙ ඇස් දෙකත් ලස්සනයි හොද් ❤❤
@dempasan
@dempasan 6 ай бұрын
Mage as lassanama 😊
@Hishani1985
@Hishani1985 6 ай бұрын
​@@dempasanඔව් ඔව් ❤
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 6 ай бұрын
සිරී අමාරුවෙ වැටෙන විදිහ බලාන හිටපු මං❤😂
@dempasan
@dempasan 6 ай бұрын
Kohomada eka 😂
@MoonStarClub
@MoonStarClub 6 ай бұрын
අද රෑ හීනෙනුත් හිනා වෙයිද දන්නෙ නෑ😂😂😂 Surimal aiyaa oya superb , And pasan you too 🥺👼💙🩵🩵🩵
@malipathirana6033
@malipathirana6033 4 ай бұрын
අනේ සිරිමල් අයියා එක්ක ඕන ඉස්සරහට කරන වීඩියෝ ඔක්කොම හොදේ අයියලා ඩ්ගෙන්නම හරිම ශෝයි
@ashiaishu5375
@ashiaishu5375 6 ай бұрын
ඇස් දෙක ලස්සනයි පසන් ගෙ මන් කලිනුත් කියලා තියනවා attractive
@Wishh1072
@Wishh1072 6 ай бұрын
පසන් සිංදුව කියද්දි චොරේට හිනා උනාට..ටිකකින් සිරී ඒ දිහා බලන් හිටිය විදිහ...❤
@TharushiGimhani-mv5rn
@TharushiGimhani-mv5rn 6 ай бұрын
අනේ මරූ කපල් එකක් හැමදාම ඔහොම සතුටින් ඉන්න ඔනී 😂❤
@OnilaSadani-ed6su
@OnilaSadani-ed6su 6 ай бұрын
මරු ඒක පසන්...❤
@dassiriwardhana6029
@dassiriwardhana6029 6 ай бұрын
සිරිමල් අයියා කොලේ කාපු හැටි දෙවියනේ 😂😂😂🙉 ඌ නම් මරු
@dempasan
@dempasan 6 ай бұрын
Ow ane mongalayak 😂
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 6 ай бұрын
අනුන්ට කල දේ තමන්ට පලදේ 😅😅😅. මරු වැඩේ අද උනේ. හිනාවෙලා පණ යනවා.දැන් බඩ යයි.😂😂😂
@dempasan
@dempasan 6 ай бұрын
Ane me 😂😂
@susanthapradeep9784
@susanthapradeep9784 6 ай бұрын
19:45 හයියෝ සිරීට පිස්සු හැදිල වගේ යකෝ😂
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 6 ай бұрын
7:08 කන කුඩු වෙන්න ගහනවා කියන වෙලෙ රිඇක්ෂන් එක😂😂😂😂😂😂😂
@Nadee98
@Nadee98 6 ай бұрын
අඩේ මරු අප්පා 😂 පසන් බීපුව නිසා මගේ කටත් මොකක්ද උනා😂❤ ආදරෙයි දෙන්නටම❤
@darkfury9138
@darkfury9138 6 ай бұрын
කොමල සිනහා නංවාලා😂❤️
@dempasan
@dempasan 6 ай бұрын
😂😂
@dinalinavidya3267
@dinalinavidya3267 6 ай бұрын
පසන් අයියා..ලුණු දාපු කෝපි එක බීල reaction එක දෙපාරක්ම බැලුවා 😂😂හොද වැඩේ 😏😏පව් අනේ අපේ සිරී අයියා 😢😢
@roshaninadeeka6256
@roshaninadeeka6256 6 ай бұрын
සැරෙන් සැරේ ඇවිත් 100k ඇවිල්ලද කියලා බලන මම 😓💗
@nawo...
@nawo... 6 ай бұрын
අනේ සිරී පොඩි එකාගේ හිනාව😂😂😂❤
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo 6 ай бұрын
Ammo vlog eka dala ❤❤❤❤❤ balagena hitiye me vlog eka enakam ❤🥰🥰🥰🥰🥰😍
@dempasan
@dempasan 6 ай бұрын
😂😂❤
@ashiaishu5375
@ashiaishu5375 6 ай бұрын
අද නම් හිනා යනවා😂😂😂😂😂😂😂😂පව් පසන්
@anestarodrigo2415
@anestarodrigo2415 6 ай бұрын
ඔයාලා දෙන්නා නමි මාරයි .බලන් ඉන්න ආසයි.😂😂😂😂😂❤❤ ආදරෙයි දෙන්නටම😀😀😀😀😀👍👍👍👍
@Madhushika3957
@Madhushika3957 6 ай бұрын
පට්ට කපල් එක ❤️😊🥰
@user-ly1ff9pr3n
@user-ly1ff9pr3n 6 ай бұрын
😂ඇයි බිත්තර බිපුව එක විතරක් කියන්නෙ අමුකු ඩුමුකු නැටුව එක 😅 එකනෙ හොදම ආතල් එක ❤
@dempasan
@dempasan 6 ай бұрын
Hako 😂
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 6 ай бұрын
පසන් මල්ලි සින්දුව ලස්සනට කිවුවා. සිරීට නම් මරු වැඩේ උනේ. නියමයි. සුබ පතනවා🎉🎉🎉❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
Thank u ane 😂❤
@nawo...
@nawo... 6 ай бұрын
සිරිමල් අයිය say *මාව නටවන්න හැදුව නේ.. කල කල දේ පල පල දේ*😂😂😂💔
@nawo...
@nawo... 6 ай бұрын
අනේ පව් දෙයියනේ මගෙ සිරී අයියණ්ඩි.. මූණ ඇඹුල් වෙලා.. 🤒😔පසන් අයියටත් එන එව්වා😂😂❤❤
@Sadu_bbh_
@Sadu_bbh_ 6 ай бұрын
අන්තිම චැලෙන්ජ් එක පසන් අයියට අවම සිරි අයියගෙ සතුට
@nishunish1338
@nishunish1338 6 ай бұрын
11:23 අම්මෝහ් 😂😂❤
@Dilkiamandadilki
@Dilkiamandadilki 6 ай бұрын
පසන්ගෙ දැනෙන තුරු නම්😂😂 නියමයි
@dempasan
@dempasan 6 ай бұрын
Ochchra thama pluwa 😂
@Nildi22
@Nildi22 6 ай бұрын
අද දවසම පාඩම් කර කර ඔයාගේ ඒවා බැලුවේ.❤😂This video is the exact thing I want for the tea break.✨️ 😑BTW siri අය්යට කියන්න කලින් video eke ප්‍රශ්න ටික අපෙන් ඇහුවා නන් අපි කියනවා ඔයිට වඩා හොදට😒
@dempasan
@dempasan 6 ай бұрын
Ow ane meya danne naaa 😂😂😂
@K.S_Fernando
@K.S_Fernando 6 ай бұрын
මං බලන් හිටියේ මේක එනකම් ❤😂
@dempasan
@dempasan 6 ай бұрын
❤❤❤
@supunchamini4998
@supunchamini4998 6 ай бұрын
සිරිමල් මරු පසන් ඔයාලා සතුටෙන් ඉන්න හැමදාම ❤
@dulakk
@dulakk 6 ай бұрын
බලන්න අනේ සිරිමල් අයියගේ ඒ අහිංසක සතුට 😂😂😂😂
@deww623
@deww623 6 ай бұрын
😅
@AdeeshaUmayanga-im6bt
@AdeeshaUmayanga-im6bt 6 ай бұрын
අම්මෝ පසන් !!😂😂 ආදරෙයි පසන් & සිරිමල් ඩබලටම !! ❤❤🌻💫💝💝💝💝
@randinipunika643
@randinipunika643 6 ай бұрын
හිතේ අවුලකින් බැලුවේ සේරම අමතක වුණා දෙන්නගේ හිනාවට ❤
@dempasan
@dempasan 6 ай бұрын
Anee ❤😊
@dehemiherath2044
@dehemiherath2044 6 ай бұрын
Awlen hitapu mawa hinassuwata pin oyalata 🙂❤️
@sandalidakshi241
@sandalidakshi241 6 ай бұрын
අඩො පසන්ගෙ දැනෙනා තුරු මා සින්දුව පට්ට ලස්සනයිනේ 💖💟😇
@pubuduwickramasingha7510
@pubuduwickramasingha7510 6 ай бұрын
One of a favourite couple😁👍❤❤
@maleegamage6631
@maleegamage6631 6 ай бұрын
පසන් සිරිව අමාරුවෙ දාන්න රුසියා.😍😍😁
@dempasan
@dempasan 6 ай бұрын
😂 ekane
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c Ай бұрын
දෙන්නා මරැ අනේ 😂😂❤❤❤❤❤❤❤
@user-dl8vd7sj8v
@user-dl8vd7sj8v 6 ай бұрын
මු නම් මහා මෝඩයෙක් කියන්න එපා හොදේ සිරි අයියට, උස්සලා පොලවේ ගහනෝ 😎😎😎
@indreegamage547
@indreegamage547 6 ай бұрын
Sirita harima happy ...pasanta thama big challenge hamba une...😂😂😂😂
@shanayarajapaksha4173
@shanayarajapaksha4173 6 ай бұрын
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් - මීට සිරි 😂😂😂
@dempasan
@dempasan 6 ай бұрын
😂😂
@nilushikamadhuwanthi1418
@nilushikamadhuwanthi1418 Ай бұрын
Oyala denna shooy anii 🥰🥰🥰😘❤️
@nilminigranton7747
@nilminigranton7747 Ай бұрын
සිරියා මරු😅❤️
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
අද මරූ ❤ ආදරෙයි දෙන්නටම ❤
@dilrukshl
@dilrukshl 6 ай бұрын
අදත් ලස්සනට ඇති හැබැයි මිහිරංග මල්ලි පව් 😅😅😅 පසන් ඔයා නපුරුයි කොහොම උනාත් ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dempasan
@dempasan 6 ай бұрын
Adarei ❤❤❤
@Thisara1424
@Thisara1424 6 ай бұрын
Sirawataa pasan ge eye lasanai thamai!❤❤❤ Sirimal ge hinawath supiri!❤❤❤ Best of luck both of you!❤❤❤❤❤
@hasalisamindi3050
@hasalisamindi3050 6 ай бұрын
Mru Ane oyala denna niyami oylge videos tawa challenges vedio dnn siri ayya ekk 😂😂❤
@nadunkavayavb4461
@nadunkavayavb4461 6 ай бұрын
සිරිමල් අයියට පසන් අයියාගේ සින්දුව ෆීල් උනා ද කොහෙද ......😻😻
@dempasan
@dempasan 6 ай бұрын
Ops 😂
@SithumiDiwayanjali-ut3cs
@SithumiDiwayanjali-ut3cs 2 ай бұрын
sinduwanm athi wishishtai kella💖
@K.S_Fernando
@K.S_Fernando 6 ай бұрын
මේ සිරී මරු අනේ 😂😂
@viharadiwyani9591
@viharadiwyani9591 6 ай бұрын
Wow...❤balagena hitiye Meka danakal ✨
@anuradhadananjalee6970
@anuradhadananjalee6970 6 ай бұрын
මේ video එකේ සිරී ඇත්තටම උම්පා ලුම්පා කෙනෙක් වගේ 🤭🤣
@dempasan
@dempasan 6 ай бұрын
Ow ah 😂😂
@buddhirathnayake5582
@buddhirathnayake5582 6 ай бұрын
හොද වැඩේ පසන්ට... ... සිරිමල් කොලුවට අසාධාරණ වැඩ කරනවට.....
@dempasan
@dempasan 6 ай бұрын
😁😁
@maheshakalpanee6057
@maheshakalpanee6057 6 ай бұрын
සිරිගෙ හිනාව 😂❤
@abhifunvlogsdhanaproductio9916
@abhifunvlogsdhanaproductio9916 5 ай бұрын
My First Comment : ඔයාලා දෙන්නා නම් ශෝයි . හදවතින්ම සුභ පතනවා දෙන්නාටම ❤
@ganuliyanage7489
@ganuliyanage7489 6 ай бұрын
අද නම් සිරී දින්නා..😅
@dempasan
@dempasan 6 ай бұрын
Hako😂
@Niyo743
@Niyo743 6 ай бұрын
කොමල සොනහා නන්වාලා 😂 අද live එකේදිත් කියන්නකෝ 😂
@user-bm5ct1gw1j
@user-bm5ct1gw1j 6 ай бұрын
සිරිමල් අයියා නැටුවෙ නැති එකනං අපරාදයක් 😂💔
@Subo65
@Subo65 6 ай бұрын
අරිෂ්ට බීපු රෝමන් කාරයගෙ මූණ වගේ 😊
@dempasan
@dempasan 6 ай бұрын
😂😂😂
@HansamaliHansamali-zn6tj
@HansamaliHansamali-zn6tj 6 ай бұрын
මට පේන්නේ.දැන් සිරිමල් අයියා 🤭🤭පසන් කොල්ලා වගේ.දැන් 😂❤ ආදරෙයි හොදේ
@chathurikamadushani8224
@chathurikamadushani8224 6 ай бұрын
කාන්තාවක් වීදියට පිරිමි හිංසනය හෙලා දකිමි.😒😂
@Nelkaransilu
@Nelkaransilu 6 ай бұрын
Aiyoooo😂 pasan pw
@dempasan
@dempasan 6 ай бұрын
😢😢
@ashiaishu5375
@ashiaishu5375 6 ай бұрын
සිරිමල් ට තරහ ගිහින් වගෙ😂මුලදි
@anuruddhikachathurangi1421
@anuruddhikachathurangi1421 6 ай бұрын
Siriyage sathuta,pasan paw adaaa😂😂😂
@piumiperera6817
@piumiperera6817 10 күн бұрын
ඔයා ලා ආතල් 😂😂❤
@dahamnuwanjana5880
@dahamnuwanjana5880 6 ай бұрын
Ammooo❤ maru❤ Pasan & Sirii 😊❤🎉
@dempasan
@dempasan 6 ай бұрын
Thank u❤
@sandunimuthukumarana4397
@sandunimuthukumarana4397 6 ай бұрын
අම්මෝ හිනාවෙලා පනගියා😂❤
@Usersrilanka
@Usersrilanka 6 ай бұрын
❤❤Aneee mage husband wage eya. Hmdama sathutin inna
@malshanirmani98
@malshanirmani98 6 ай бұрын
Very interesting video 🥰love u both
@Dilrukshi-sb7hz6hx1r
@Dilrukshi-sb7hz6hx1r 6 ай бұрын
චැලෙජ් 5&5 දිනුවෙ පසනෝ හොදද දෙන්නම සමයි හ්ම්ම්❤❤
@supunchamini4998
@supunchamini4998 6 ай бұрын
මරැ අනේ❤
@emalshanawodima2988
@emalshanawodima2988 6 ай бұрын
පසන් අයියාට ලස්සනට සිංදු කියන්න පුළුවන්❤❤.දෙන්නටම බුදු සරණයි..!!
@smjayarathne4501
@smjayarathne4501 6 ай бұрын
අද සිරිමල් ගෙ දවස බුහ් හහ් හහ් හා🤣🤣
@Timewithjayy
@Timewithjayy 6 ай бұрын
Ramen aka karanna ewata minissu asai Ice crean yogurt chocolate water thiyala lassanata karanna
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 6 ай бұрын
අනේ සිරිමල් අයියගේ සතුට 😹 සතුටින් ඉන්න අයියලා දෙන්නම 😗❤️
@Dilkiamandadilki
@Dilkiamandadilki 6 ай бұрын
Pasange hiinawa nikan ආච්චි kenekge wage😂😂😂ee unat pasan ලස්සනයි
@dempasan
@dempasan 6 ай бұрын
Ado no 😂😂
@prabhanimalindi2559
@prabhanimalindi2559 6 ай бұрын
සිරිමල් අයියගේ කටහඬ standup comedian පසන් රණවීරගෙ වගේ🙃 #pasanranaweera #standupcomedian
@RCV.99
@RCV.99 6 ай бұрын
Ai ape siriiita mechchara duk dennee 😢 mama obath ekka tarahai dempasan ❤😂😅😊
@nishunish1338
@nishunish1338 6 ай бұрын
මගෙ කට රිදෙනවා හිනා වෙලාම 😂❤
@VishYout
@VishYout 6 ай бұрын
Cheers to 100k
@ra88999
@ra88999 6 ай бұрын
වැඩියෙන්ම හිනා ගියේ ඩෙම් පසන්ට උනු දේට😂😂
@vijithavijitha788
@vijithavijitha788 6 ай бұрын
සුපිරියක්
@pramus.s.5192
@pramus.s.5192 6 ай бұрын
Ei ana parkku una oka danna.❤😢
@dempasan
@dempasan 6 ай бұрын
😂😂
@Mickayel
@Mickayel 6 ай бұрын
stress release guys ❤❤
@chaychay5821
@chaychay5821 6 ай бұрын
අයියෝ සිරී 😂 ලස්සනයි අනේ ශෝක් ඔයාලා❤😍🌹
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 832 М.
Сны при температуре 39
0:47
Макс Рэйн
Рет қаралды 3,5 МЛН
How Muslims Pray in Public Transport #hijab
0:13
Asel Mustafaeva عسل
Рет қаралды 57 МЛН
WORLD BEST MAGIC SECRETS
0:50
MasomkaMagic
Рет қаралды 31 МЛН
Big Yikes! #strawberryshortcake #shorts
0:16
Strawberry Shortcake - WildBrain
Рет қаралды 8 МЛН