ITALIAN SUPERMARKET | GROCERY | SHOPPING IN ITALY | TRAVEL CHANNEL | LIFESTYLE | SINHALA | ITALY 👌👍😎

  Рет қаралды 8,906

Travel With Vidu

Travel With Vidu

Күн бұрын

Пікірлер: 51
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
Hello everyone! I noticed most of my audience isn't subscribed to my channel. Please consider subscribing. Thank you!💗💗 If you like my video 👍👍🤷‍♂️🤷‍♂️
@shamarajapaksha7745
@shamarajapaksha7745 2 жыл бұрын
waw
@GP-ng6qk
@GP-ng6qk 10 ай бұрын
❤❤❤❤❤❤❤👍
@hansaniwanniarachchi8791
@hansaniwanniarachchi8791 2 жыл бұрын
ලංකාවේ උද්ධමනය හොඳටම වැඩි වෙලා බඩු මිල ඉහල ගිහින් ඉන්න වෙලාවක මම මේක බලන්නේ. වෙනදට මේ වගේ වීඩීයෝ ආසාවෙන් බැලුවත් දැන් බලද්දි පපුව පිච්චෙනවා. අපේ ළමයෙක්ට චොකලට් එකක් අරන් දෙන්නත් දැන් දෙපාරක් හිතන්න වෙලා.. බොහොම ස්තූතියි ඔබට මේ video එක ගෙනාවට. ලංකාවේ ආර්ථිකයත් මේ වගේම ඉක්මනින් යහපත් තත්ත්වයාට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
ඒක ඇත්ත මන් ලගදි video එකක් වත් දැම්මේ නැත්තේ ඒකයි මම ඉතාලියේ හිටියට කොහොමද ලංකාවේ අපේ මිනිස්සුන්ට බලන්න video දාන්නේ හැමදාම නැගිට්ට ගමන් බලන්නේ අදවත් ලංකාව ඔලුව උස්සල ඇති කියල .මම ඉතාලි හිටියට ලංකාට පුදුම ආදරයක් තියන්නේ ,අපි දැන් එලියට බහින්න කාලේ හරි නැත්තම් ලංකාව අපිට නැතිවෙනවා ,ලංකාවට ජය 💪
@nipunsanjaya4517
@nipunsanjaya4517 Жыл бұрын
Benz,BMW,Audi...Oya wage italy supiri vehicles price pilibada ekak onee
@shiranthadilshan5247
@shiranthadilshan5247 2 жыл бұрын
සැහෙන්ට ඉතාලියේ අපෙ අය කරන චැනල් හුගක් බලනවා එත් ඔයාගෙ එක තරම් සුපිරියට කරන එකක් වත් මන් තාම දැක්කෙ නැ විස්තර හුගක් ජාති ඔයා දානවා විශෙශයෙන් බඩුවල ගනම් එක වටිනවා ඉතාලියට එන අයට වැදගත්ම දෙ එකතමයි සුපිරි ඉස්සරහටත් මෙවිදිහටම කරගෙන යන්ට ජයෙන් ජයම වේවා මාත් හීතාන ඉන්නවා යුරොපා රටකට යන්ට බලුමු කොකට යන්ට වෙයිද දන්නැ හුගක් බාලාපොරොත්තුව ඉතාලියට එන්ට ♥♥♥🙏🙏🙏
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
Godak sthuthiy 🙏🙏
@hasithagangani1048
@hasithagangani1048 2 жыл бұрын
Good job aiya 👍🏻❤️
@roshanindika9738
@roshanindika9738 Жыл бұрын
Grossery shopping daana tharamata..lankawe minissu dan mehe badu walata wada italiye badu mila dannawa..😁😁😁😁
@isurilakmini6022
@isurilakmini6022 Жыл бұрын
ඉතාලි යන්න ආසයි 😊
@TravelwithVidu
@TravelwithVidu Жыл бұрын
Yamu
@dota_x7016
@dota_x7016 2 жыл бұрын
Maru Aiye❤️
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job brother
@salaninalisha2429
@salaninalisha2429 Жыл бұрын
ඇත්තටම ඇත්ත පෙන්නන වීඩියෝ එකක්.. ස්තූතියි🥰🥰🥰
@NICOA-NAVO
@NICOA-NAVO 2 жыл бұрын
🥰🥰🥰
@niroshankumara8664
@niroshankumara8664 2 жыл бұрын
Super bro...
@shalitha6076
@shalitha6076 2 жыл бұрын
යෝගට් විමානයක්නේ😍😍
@fernandofernando7414
@fernandofernando7414 2 жыл бұрын
❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Onna apit set una 👍 giorno 23
@vinushvirushan8086
@vinushvirushan8086 2 жыл бұрын
Mru eka pasta warga wage ewath thiyena ekak kramuu
@thilinadilshan4164
@thilinadilshan4164 Жыл бұрын
Brother itly wala cook kenekta salry kochchra withara gnna puluwnda
@surajmadushanka9113
@surajmadushanka9113 Жыл бұрын
Baik komada aiya
@malindamadushan3384
@malindamadushan3384 2 жыл бұрын
❤❤nice bro ❤❤
@dilandilu135
@dilandilu135 2 жыл бұрын
අයියේ mobile phones ගැන video එකක් දාන්න පුළුවන්ද 💪❤️
@inushaheshan1228
@inushaheshan1228 2 жыл бұрын
අයියේ ඔහේ motor mechanic ලට පඩි කොහොමද ..ඔහේ තියෙන ජොබ් ගැන එහෙම ඒ ජොබ් වල පඩි ගාන එහෙම වී වෙනම වීඩියෝ එකෙන් කරන්නකෝ
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
ha
@apperera3355
@apperera3355 2 жыл бұрын
ade kiyana ewa ahenna hariyata 🤧
@ridmamalwana
@ridmamalwana 2 жыл бұрын
ඉන්න හිතේන රටවල් අයියේ..liquor වල price ගැනත් වේනමම video ඒකකුත් කරන්න🤭😇
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
👍
@tharukaariyarathna5876
@tharukaariyarathna5876 2 жыл бұрын
Kochchara mudalak giyada?
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
90000 k witara
@niroshankumara8664
@niroshankumara8664 2 жыл бұрын
Bodybuilding suppliments price daanne bro
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
Whey protein 1KG Rs 3,700 wage wenne
@slcreation9304
@slcreation9304 2 жыл бұрын
Aiye chocolate tikak ewannako
@ihshsgfsjd3507
@ihshsgfsjd3507 2 жыл бұрын
Aiya monawada oni sudusukam enna
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
language eka puluwannam igena ganna ethakota oyata ikkmanata mehe awama language eka alla ganna puluwan job ekak karannath prashnayak wenna
@anujayasinha1052
@anujayasinha1052 2 жыл бұрын
Ane ayye help ekak krnna .mage husband inne italy napoli .eyage b day ekata cake ekak yawanna one kohomada yawannnee pls
@pradeepsampath9117
@pradeepsampath9117 2 жыл бұрын
ayiye toyis gena vidio akk karannakoo
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
💪👍 karamu
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
අයියේ අර ඉලෙක්‍ට්‍රික් සර්කිට් පාස්සද්දි ලොකු කරලා බලන උපකරණය කීයද?මේක ඉතාලියේ කොහේද තියෙන්නේ
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
Sicily wala thibbe ithaliye anith palath walath athi malli,gaana num dan mathaka na
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
හරි අයියේ
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
Ane aiye dala washayen gana kiyada kiyannako plzzz
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
ඉතාලියට ඇවිත් ජර්මන් යන්න පුලුවන් ද
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
puluwan
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
@@TravelwithVidu thank you
@Mellow99457
@Mellow99457 2 жыл бұрын
ඔහේ බල්ලො ඇති කරන එකත් අමාරුයි නේ. Ex Shopping bag epa
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
ඉස්පොන්සර් නිතිය ගැන මොකද වෙන්නෙ ද්
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
Puluwan
@TravelwithVidu
@TravelwithVidu 2 жыл бұрын
Eka thama na
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 6 МЛН