Italy Visa 2023 Sponsor | ඉතාලි වීසා 2023 | Ciao Api

  Рет қаралды 82,755

Ciao අපි

Ciao අපි

Күн бұрын

Italy Visa 2023 Sponsor | ඉතාලි වීසා 2023 | Ciao api
අපේ facebook page✅ - / ciaoapitravel
youtube ✅ - / ciaoapitravel
හොඳට හොයලා බලලා ඉතාලියට එන්න .වන්චාකාරයින්ට අහුවෙන්න එපා.කොහොමහරි තමන්ගේ සිහින වලට යන්න .ජයවේවා
#ciaoapi #italyvisa #sinhala

Пікірлер: 797
@foodchutta
@foodchutta Жыл бұрын
ඉතාලි එන්න සිහින දකින හැමෝටම මාර වටිනවා ඔයාල දෙන්නගෙ අදහස් ....වංචනිකයන් ගෙන් බේරෙන්න ඇත්ත කතාව සරලව කිව්වා....සුබ පතනවා ඔය දෙන්නට....ඉතාලි සිහින දකින හැමෝටම ඉතාලිය ට යන්න ලැබේවා..🙏🙏❤️💖💖💖
@ciaoapi
@ciaoapi Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට.❤️🙏.
@lankagameera4038
@lankagameera4038 Жыл бұрын
Thank you akke and aiyee .mata danaganna puluwanda europe rp ekak thiyana kenekta oheta enna barida
@ciaoapi
@ciaoapi Жыл бұрын
Shengan rataka PR tiyena kenekuta mehe enna puluwan .eth nithyanukula job karanna be.
@SanjeewaGunathilake-ve5cf
@SanjeewaGunathilake-ve5cf Жыл бұрын
Ohe awirh kole hadaganna kohomada
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
ඉතාලියට යන්න බලන් ඉන්න කට්ටියට ගොඩක් වටින වීඩියෝ එකක්. හැමෝගෙම රට යන සිහිනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
@shammifernando1607
@shammifernando1607 Жыл бұрын
ඔයාලට ගොඩාක් පිං..වචනෙන් හරි මිනුස්සුන්ට බලාපොරොත්තු ශක්තිමත් කර ගන්න උදව් වෙනවාට ..අනිත් අය වගේ තව මනුස්සයෙක්ගේ උත්සාහය කඩා වට්ටන අය අතරේ ඔයාලා මාර හිත හොද මිනිස්සු..ඔය වචන ටිකම ඇති තව කෙනෙක්ට මේ ජීවිතේ අල්ලගෙන අරමුණට යන්න...කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා...
@ciaoapi
@ciaoapi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට,❤💙🧡🙏
@dmrdissanayaka966
@dmrdissanayaka966 Жыл бұрын
Sponsor විිසා එකකින් යන්න අවස්‍ය සුදුසුකම් මොනවද
@ciaoapi
@ciaoapi Жыл бұрын
@@dmrdissanayaka966 ඇවිල්ලා ඉක්මනින්ම ජොබ් එකකට යන්න විශේශ සුදුසුකමක් කියන්නේ බාශාව හා වැඩකිරීමේ හැකියාව තමා .බාශාව තමා වටින්නේ
@sadakalum7597
@sadakalum7597 Жыл бұрын
ලස්සන වටින වීඩියෝවක්.ඇත්තටම ලංකාව මිනිස්සු ගොඩාක් අසරණයි දැන.ඔයාලට පුළුවන් හැමෝටම උදව් කරන්න ගොඩක් පින්
@ciaoapi
@ciaoapi Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🙏
@kaveeshabandara5178
@kaveeshabandara5178 Жыл бұрын
ජීවිතේ විදින්න පුලුවන් උපරිම දුක් නම් දැනටමත් විදල ඉවරයි .අපේ ජීවිතේ මූලිකම ඉලක්ක ටිකවත් සම්පූර්ණ කරගන්න බැරි අසරණ තත්වෙක ඉන්නෙ.ඒක දැන් 100 ගුනයකින් වැඩිවෙලා.ඔය වගේ රටකට එන්න පුලුවන් කමක් හෝ ඒ වෙනුවෙන් උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් වේ නම් ආත්ම ගානකට එ පින ඇතිවෙයි..🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
ලංකාවේ තත්වය අපි දන්නවා සහෝ.අපිට ගෙනන්න විදියක් නෑ.මොන විදියකට හරි මෙහෙට එන්නත් සල්ලි ටිකක් උවමනා වෙනවානේ.ඔයා උත්සහාවන්ත වෙලා කොරියන් විබාගය කරලා එහෙට යන්න බලන්න .ජයවේවා
@shashishashi131
@shashishashi131 Жыл бұрын
ඔයාලා දෙන්න හරිම හොදයි ❤️🙏බොරු නෑ ඕන කෙනෙක්ට තේරෙන විදියට ඇත්ත විස්තරේ කියලා දුන්නා ඔයාලා දෙන්නට ගොඩක් පිං ❤️❤️🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
ස්තූතියි ඔයාට ❤️🙏
@pradeepsuranga6921
@pradeepsuranga6921 Жыл бұрын
තමන්ගෙ කියලා ඉන්න අය ගොඩක් දුරට ගන්නෙ නෑ 😌 හරියයි කියලා බයට ☺️ ඉතාලි යන්න හීන මවන හැමෝම වෙනුවෙන් ඔයාල දෙන්නගෙ මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා 🙏❤️ තෙරුවන් සරණයි !
@ciaoapi
@ciaoapi Жыл бұрын
ස්තූතියි සහෝ. ඒ වගේ අයගෙන් උදව්වක් ගන්න විශ්වාසේ දිනා ගන්න.අපේ අවස්තාව උදාකරගන්න ලොකු කැපකිරීම් කරන්න වෙනවා සහෝ.වරදින්නේ නෑ ඔයාට උත්සාහ කරන්න .
@pradeepsuranga6921
@pradeepsuranga6921 Жыл бұрын
@@ciaoapi අනිවාර්යයෙන්❤️මගෙත් පවුලේ නෑදෑයො කියන අය ඉන්නෙ ඉතාලි වල ෆැමිලි පිටින්ම.ඒත් කිසිම උදව්වක් නෑ අපිට.ඉතිං මං මගේ මහන්සියෙන් කවදාහරි මගේ ඒ හීනෙට යනවා.උදව් ලැබෙන අයගෙන් උදව් ගන්නවා පුළුවන් විදියට.ඔයාලට ජයෙන් ජයම වේවා! සියලුම සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන්න ඕන! සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕන 🙏
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b Жыл бұрын
Paule Aya hitiya kiyala eahema ganna baha ea aya gana waradiyata hithanna eapa
@prashanimaduwanthika1841
@prashanimaduwanthika1841 Жыл бұрын
sponsor නීතිය ආපු ගමන් වීඩියෝ එකක් දාන්න අක්කේ..අය්යේ....පරිස්ස්මින් ඔයාල දෙන්න ඉන්න..❤❤❤
@roshininarammpola8363
@roshininarammpola8363 Жыл бұрын
මම දන්න අයත් ගොඩක් ඉන්නව ඉතාලිවල.. ඒවුනාට කවදාවත් උදව්කරන්නෑ.. ලංකාවෙ සිංහල ජාතියෙහැටි....තවකෙනෙකුට උදව්කරන්න කැමතිනෑ ....
@nalinchathuranga4211
@nalinchathuranga4211 Жыл бұрын
ඒක නම් ඇත්ත 🤟
@avlife5971
@avlife5971 Жыл бұрын
අනේ එහෙම කියන්න එපා..ඉතාලි ඉන්න අය උදව් කරන්න ආසයි.ඒත් ඉතාලියට යන්න ගොඩාක් අමාරුයි .
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b Жыл бұрын
Italy hitiya kiyala udau karanna baha ea aya hana waradiyata hithanna eapa
@athulabernard2381
@athulabernard2381 Жыл бұрын
@@avlife5971 උදව් කරන්න පුළුවන් ද
@sachinijilantha6476
@sachinijilantha6476 Жыл бұрын
අපේ සිංහල අයගේ හැටි ඔහොම තමයි අපේ ලංකාවට කෙළ වෙලා තියෙන්නේ ඒකයි මම නම් හොඳට දන්නවා මිනිස්සු ගැන ගන්න පුළුවන් උනත් ගන්නේ නෑ ඕචර හොඳ මිනිස්සු ඉන්නවා නම් අපේ මිනිස්සු මේ ලංකාවේ දුක් විඳීද හිත හොඳ අය හැම දාම එක තැන
@thejaminisl2030
@thejaminisl2030 Жыл бұрын
ඇත්තම කියලා තව කෙනෙක්ගෙ ප්‍රාර්ථනා වලට සවියක් දෙනවට ගොඩක් පින්
@TheTerribleevents
@TheTerribleevents Жыл бұрын
ඔයාල දැනුවත් කරපු Sponsor Visa දැන් ලැබිලා තියෙන්නෙ. ගොඩක් ස්තූතියී කලින්ම හැමෝටම දැනගන්න දැනුවත් කරාට 🎉❤❤❤❤😊
@ciaoapi
@ciaoapi Жыл бұрын
ස්තූතියි ඔයාටත්.❤️❤️
@kandelekamakageswarnaswarn4885
@kandelekamakageswarnaswarn4885 Жыл бұрын
Visit visha akakin aowth job akak hoyaganna udawkaranna puluwsnds
@kumuduherath9431
@kumuduherath9431 Жыл бұрын
ලස්සනයි video එක. කියපු කරුණු පැහැදිලියි. ඔයාලාට තව තවත් හරි යන්න ඕනේ. දෙන්නටම බුදුසරණයි. Familiar Visa ඉල්ලුම් කරද්දී තමන්ගේ දරුවන්ට අව්රුදු 18 වඩා වැඩි උනොත් මොකද කරන්න පුළුවන්.
@ciaoapi
@ciaoapi Жыл бұрын
අවුරුදු 18 වැඩිනම් ෆැමිලිආරෙ යටතේ ගන්න බෑ.ස්පොන්සෙර් නීතියක් එනකන් ඉන්න ඕනා.🙏
@chriscarter2010
@chriscarter2010 Жыл бұрын
18 vedi lamaiwa student visa dala genna gonna.
@niluka6931
@niluka6931 Жыл бұрын
මගේ මහත්තය සතුව ඉන්නෙ ඉතාලි වල.ඒත් මාව තාම ගත්තෙ නෑ.එක එක කතා කියනව.දැන් එයා මාව බැදල ගිහින් අවුරුදු 5 .අනේ මන්ද
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඔයාව ගන්න එයාට මෙහේ ස්තීර රස්සවක්, ඔයාව ගෙන්නන්න තරම් ආදායමක් ,ඔයා ආවහම ඉන්න ගෙයක්,වගේ තව පොඩි දේවල් ටිකක් උවමනා වෙනවා.
@user-ho8ce1jo9v
@user-ho8ce1jo9v Жыл бұрын
ඔයාලට කොහොම ස්තුතිය කරන්නද මෙ වැදගත් වචන ටිකට❤❤❤❤
@randiwfedo1818
@randiwfedo1818 Жыл бұрын
Thank you so much details walata. Wish ur happy new year!! Apith blan inne sponsor nithiya enakan.2023 ei neda.balaporoththu thiyagena inne. Nithiya apu gamanma video ekkin hri apiwa danuwath karanna
@ciaoapi
@ciaoapi Жыл бұрын
අනිවාර්යයෙන්ම තොරතුරු ලබා දෙන්නම්.2023 අවුරුද්ද සුබ වේවා !! Thank you so much 👍
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
මම කාසද බැන්ද 2018 එයා ඉතාලිය අවු : 28 විතර එයා දෙසරයක් කසාද බැදල දික්කසාද වෙලා .ඉන්න කසාද බැදපු කාවත් ඉතාලියට අරන් නැ .. පලමු කසාද දුවව විතරයි අරන් තියන්න .එයාග පලමු කසාද දරුවා ඉතාලියට අරන් අවු : 10 යකට වැඩි . එයත් රස්සාව ක් කරනවා . මාව ගන්න පුළුවන්ද තුන්වන කසාද බැදපු කෙනා වශයෙන් ....
@ciaoapi
@ciaoapi Жыл бұрын
නීත්‍යානුකූල කසාද බැඳලා නම්. එයාට මෙහේ ස්තීර ජොබ් එකක් ඔයාට ඇවිල්ලා ඉන්න තැනක් , ඔයාව ගන්න තරම් වාර්ශික ආදායම තියෙනවනම් ඉල්ලුම් කරලා ගන්න පුලුවන් .
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
100/100 රජය කසාද නිතිය අනුව විවාහ වෙලා තියන්න . හැබැයි කසාද මුදු , මගුල් පොටෝ , ඇල්බමිි මොකුත් නැ , එමිිබසියෙන් ඒව ඉල්ලුවොත් දෙන්න විදිහක් නැ . දෙන්නට දෙන්නගෙ ආදරය විතරයි තියන්න . ඒව නැති විම පුශ්ණයක් වෙයි ..ද ?
@ciaoapi
@ciaoapi Жыл бұрын
@@s.lpeoplelifet.v හුඟාක් දුරට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.උත්සහා කරලා බලන්න.
@dammikasepali1566
@dammikasepali1566 Жыл бұрын
ඉතාලි යන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක් .ඇත්ත තමයි ඉතාලියේ ඉන්න සමහර අය කියනව ජොබ් නැ කියල.ඔයාලට ගොඩක් ස්තුතියි
@ciaoapi
@ciaoapi Жыл бұрын
thank you
@kavindak292
@kavindak292 Жыл бұрын
අක්කේ අයියේ ගොඩක් ස්තුතිය ඔයාලට. ස්පොන්සර් නිතිය ආපු ගමන් අපිට කියන්න අනිවරයේන්ම.. පරිස්සමෙන් සතුටින් ඉන්න .🙏🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
අනිවාර්යයෙන්ම කියනවා.අපි පුලුවන් හැම විදියටම උදව් කරනවා අපේ අහින්සක මිනිස්සු ගොඩදාන්න.❤
@kavindak292
@kavindak292 Жыл бұрын
🙏🙏
@kahanipremarathna7581
@kahanipremarathna7581 Жыл бұрын
no danna puluwanda
@kavindak292
@kavindak292 Жыл бұрын
තාම 2023 ස්පොන්සර් වීසා ගැන කතාවක් නැද්ද අයියේ .. අක්කේ ..
@ciaoapi
@ciaoapi Жыл бұрын
@@kavindak292 තාම නෑ මල්ලී.ලංකාවට විතරක් ජොබ් කෝටා එකක් අත්ස කරලා තියෙනවා.ලංකාවේ එම්බසියයි ඉතාලි රජයයි.ඒක ගොඩාක් දුරට අප්‍රේල් වලට කලින් හරියයි කියලා තානාපතිතුමානම් කියන්නේ.ඒකෙන් ඇමතිලගේ ලඟ ඉන්න අයට ටිකක් ගිහින් අනිත්වා විදේශ සේවා නියුක්ති කාර්‍යාලයට දෙනවා.පොඩ්ඩක් ඒකෙන් අහලා බලන්න.
@jayalathmenike8135
@jayalathmenike8135 Жыл бұрын
Oyata godak hariyanawa ayiye. Mokada anith minissu gana hithanawata.
@mohamedkaleel453
@mohamedkaleel453 Жыл бұрын
Ciao, ayya. My name is kaleel i was in Italy 20. Years go now i want to come to Italy can you please i need little help from i have now new Italian friends can you tell them how to i come to Italy for them... If you can i can send it to you my Italian friends mobile no.. Thank you Sir..
@nishanthikamadumali7883
@nishanthikamadumali7883 Жыл бұрын
අනෙ අයියෙ අක්කෙ.බැරිද උදව් කරන්න ඔහෙට එන්න.ගොඩාක් පින් සිද්ද වෙනව.ජිවිතේ වැටිල ඉන්නෙ උපරිම.මැරෙන්න හිතිල ඉන්නෙ සත්තයි කරගන්න දෙයක් නැතුව
@ciaoapi
@ciaoapi Жыл бұрын
අනේ අපි දන්නවා සහෝදරී ලංකාවේ තත්වේ.😢අපිට එහෙම ගන්න පුලුවන්කමක් නෑ.ඔයාගේ ජීවිතේ ජයගන්න පුලුවන්.හිත ශක්තිමත් කරගන්න.මමත් මෙතනට ආවේ ගොඩාක් දුක් විඳලා.උත්සහාය අතහරින්න එපා.ජයවේවා.❤️🙏
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
කාටවත්ම යුරෝප් රටකට ගන්න අමාරුයි උත්සාහය හා අධිශ්ඨානය තමයි ගොඩ යන්න පුලුවන් මග නීත්‍යානුකූල නොවන මාර්ගයකින් හෝ යන්න පුලුවන් මොලේ කල්පනා කලොත්
@mixall6197
@mixall6197 Жыл бұрын
Sister eka parama Italy yanna ba ai oyala romania try karanne natte mama Attamai kiyanne ehe aurduddak indala sponsored visa ekak dala yanna puluwan and Hena try karanna
@thilinafernando559
@thilinafernando559 Жыл бұрын
thanx mulinma oya dennage vedio ekta mge hasband Italy awith Dan 3months wenwa kole nam hambela na akki me aurudde neetiyak ena eka gana oyla wistharayak dannwa am mata kiyanna 😌
@ciaoapi
@ciaoapi Жыл бұрын
එයා මොන වීසා එකටද මෙහේ ආවේ ?
@desindugunathilaka9126
@desindugunathilaka9126 Жыл бұрын
අපි රුමෙනියාවෙ ඉන්නේ. ළගදිම එනවා. හොද වැඩ සටහනක්
@ciaoapi
@ciaoapi Жыл бұрын
සාදරයෙන් පිලිගන්නවා ඉතාලියට.පරිස්සමෙන්.ජයවේවා
@shshiniprasadini9994
@shshiniprasadini9994 Жыл бұрын
Happy new year.oyalata godak pin me dewal gena lankawe ayata kiyala denawata punchi,Bppa
@maduranaweera8366
@maduranaweera8366 Жыл бұрын
Can you give me a contact number
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ආත්මාර්ථකාමී ඉතාලි කාරයන්ට වැඳගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්ඩ පුළුවන්. එකම හොද කාන්තාවන්ට ලිංගික අතවර නැති එක විතරයි. ග්‍රීසිය , සයිප්‍රස් වලත් ලිංගික අතවර නෑ .
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
මොකද ඉතාලියේ ත් ලිංගික අතවර තියෙනවා,
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 Жыл бұрын
ඇත්තටම සතුටුයි අක්කෙ ❤️😊
@xgun1293
@xgun1293 Жыл бұрын
අනේ අක්කේ මට කියන්නකෝ මම 2022 september වල දැම්මා sponsor වලට. මම ගිය සතියේ මගෙ passport එකෙ වාසගම උඩ යට මාරු වෙලා ආයේ හදාගෙන ආවා අලුත් නමක් දැම්මේ නෑ නිකන් තියෙන තැන් දෙක මාරු කරේ other mame එකයි sure name එකයි මොකද ලංකාවේ අයගෙ වාසගම ඉස්සරහට එන්න ඔනලු මගෙ පිටිපස්සෙන් දාලා තියෙන්නේ ඒක හැදුවේ. ඒකෙදි මම කලින් nulla ostha එකට දීලා තිබ්බේ හදන්න කලින් passport එකේ copy එකක් නේ දැන් අලුතෙන් වෙනස් කරපු පිටුවෙ copy එකක් දුන්නා ඒක ඒක ප්‍රශ්න්‍යක් වෙයිද මට පොඩ්ඩක් කියන්නකෝ. Please !! 💔
@ciaoapi
@ciaoapi Жыл бұрын
වෙනස් කිරීම් කරලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ.එම්බසියෙන් මොකක් කියයිද දන්නේ නෑ.බයවෙන්න එපා එම්බසියෙන් ෛල්ලන දේවල් හදාගන්න පුලුවන් ලංකාවෙන්.
@xgun1293
@xgun1293 Жыл бұрын
@@ciaoapi nulla osta එකේ වැරදියට නම තිබුනොත් හදාගන්න පුලුවන්ද ? ඔහෙන්ම මෙහෙට බාර දෙන්න කලින් ?
@ciaoapi
@ciaoapi Жыл бұрын
@@xgun1293 hugakdurata puluwan.oya wede karanna dunna kenata katha karala kiyanna
@Senore396
@Senore396 Жыл бұрын
වයස අවුරුදු 6න් 7න් දෙමව්පියො එක්ක ඉතාලි ගිහිල්ලා ආයෙ නොගිහින් ආයෙ නැවත මේ අවුරුද්දෙ (2023) වගෙ යන්න පුලුවන්ද තනියම තාත්තගෙ නමට තියෙන්නෙ ? මට දෙමවුපියො නැතුව තනියම කොලේ හදාගන්න පුලුවන්ද? උත්‍තරයක් දෙන්නකො ලොකු උදව්වක්
@Senore396
@Senore396 Жыл бұрын
Reply plz🙂
@disnasandamali4776
@disnasandamali4776 Жыл бұрын
Thank oyala dennata බුදුසරණයි පරිස්සමින් inna
@nilukaniluka8560
@nilukaniluka8560 Жыл бұрын
ගොඩක් පින් ඔයාල දෙන්නට
@k.r.ksilva5785
@k.r.ksilva5785 Жыл бұрын
අපි අප්‍රේල් මාසේ එන්න ඉන්නෙ ශෙන්ගන් විසිට් විසා වලින් මගේ දුවට 14 යි . එහෙම ආවොත් එයාට ස්කෝල් යන්න ක්‍රමයක් තියෙනවද? මහත්තයට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් වෙයිද ඔයාලා දෙන්නට බුදු සරනයි
@ciaoapi
@ciaoapi Жыл бұрын
oyala awa gamanma job ekak karanna amarui, job ekak hoyaganna beri nehe puluwan,duwata school yanna hadaganna puluwan,mehe inna kenekugen udauwak ganna,mokada oyala awilla inna thenak ehema ona nisa.
@yohankavishka1726
@yohankavishka1726 Жыл бұрын
A dennage kathawen terenwa hithe 1i Kate eki na . Hadawathin kiynwa kiyla... blmu api hemotam hoda kalayk ann wish karanwa.. chao
@ciaoapi
@ciaoapi Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට.❤️❤️
@prasadjeewantha7564
@prasadjeewantha7564 Жыл бұрын
මන් ඩුබයි එදල එන්න හිතාගන ඉන්නෙ. දැන් ඩුබයි ඉන්නෙ. මේ දවස්වල එන්නද එපාද? විසිට්
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඔයා ඉන්න එනවනම් ඉතින් කවද ආවත් ප්‍රශ්නයක් නෑ,මොකද රිෆූජි ගහල තමා ඉන්න වෙන්නේ
@indikapiyantha5238
@indikapiyantha5238 Жыл бұрын
අක්කෙ අපි විසිට් එකේ ආවොත් ලක්ශ කීයක් විතර යයිද නැත්තං අපි ස්තීර රැකියාවකට එන්නම ඕනිද අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න බුදුසරණයි ජේසු පිහිටයි
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඔයා විසිට් වීසා ඉල්ලලා එනවනම් ලංකාවේ document හදන්න යන ගාස්තු, එම්බසියේ ගාස්තු.තමා යන්නේ.මේ දවස් වල විසිට් වීසා දෙනවා අඩුයි.පරිස්සමෙන්
@dlr1991
@dlr1991 Жыл бұрын
ඔයාලගෙ වැඩේ ලස්සනයි අය්යා අක්කා... නියමයි.ජය වේවා දිගටම කරන්න
@ciaoapi
@ciaoapi Жыл бұрын
thank you malli ❤️🙏
@amarathnayaka5316
@amarathnayaka5316 Жыл бұрын
වතු visa ආවම අවුරද්ද කින් යන්න ම ඕනිද
@ciaoapi
@ciaoapi Жыл бұрын
@@amarathnayaka5316 ඔව්.නීතිය අනූව එහෙමයි.
@MSS-qb7yb
@MSS-qb7yb Жыл бұрын
akke italy , dubai , sri lanka airport vlog vedio ekak denna puluwanda? mama godak vedio baluwa.. mama 1st time yanne lankwata taniyen… mata tikk hriyata pahadiliwa vedio ekak denna puluwanda? february yanne man
@ciaoapi
@ciaoapi Жыл бұрын
Api italy idan dubai ,Maladivaina harala lankawata yana vidio eka. kzbin.info/www/bejne/j5uZlICGhNWHoJI
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
Godaka sathutui oyalage dana bedagane kohomada kiyala
@kumarikumari4872
@kumarikumari4872 Жыл бұрын
ගොඩක් හොද වැඩ සටහනක්
@rukshandushantha380
@rukshandushantha380 Жыл бұрын
Me video eka dammata oye 2ta godak pin.italy Wala inna kenek sponsor letter ekak ewala apita mehen visa ganna puluwanda visit ekakata? Anika ehema visit ekakata awilla ohe legally settle wenna puwanda? Budu saranai🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
ow.mehe kenek oyage visit ekata sponser karala mehe documant wagayak thiyenawa hadanna eka amaru ne,ewa karana ejansy thiyenawa,ewa tika oyata ewala oya ohen documant rady karaganna one embassy ekata bara denna,oyage namata thiyena dewal geyak ,car ekak ,baik ekak ho wena yam deyak pennanna one,thawa oya wedakarana ten wala letter ekak ,oyage ETF EPF e hema deyakma hariyata onewenawa,.e okkoma balala visa dena nodena eka embassy eke wedak.uthsaha karanna.jayawewaa
@sampathprasanna628
@sampathprasanna628 Жыл бұрын
හැමදේම පිළිවෙළට කිව්වා,👍👍🙏🙏
@dumindash5600
@dumindash5600 Жыл бұрын
such a Good explanation ayya akka ..thank you👍😍
@nayakakoralage9677
@nayakakoralage9677 Жыл бұрын
Niyamai dila ohomama Yan good luck❤❤
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 Жыл бұрын
ඉතාලියේ මේ වෙද්දී ඉන්න අය ලංකාවේ කෙනෙක්ට hotel එකකට වැඩට ගන්න නම් ඉතාලියේ ඉන්න අය කොහොමද ලංකාවේ ඉන්න කෙනා ගන්න ඕනෙ. මොනවද හදාගන්න ඕනෙ documents. කාටද ඒවා බාරදෙන්න one
@ciaoapi
@ciaoapi Жыл бұрын
හොටෙල් එකෙ වැඩට නම් එකෙ අයිතිකෙනාතමා ඉල්ලුම් කරන්න ඔනේ.2023 ස්පොන්සෙර් නීතියටනම් එහෙමයි ,මාර්තු 27 උදේ 9 පටන් ගන්නවා ඉල්ලුම් කරන්න ඕනෙ ඔන්ලයින්,
@K.Rangana
@K.Rangana Жыл бұрын
ඩුබයි වලදි වීසා ඇප්ලයි කරන්න උදව්වක් ගන්න අය ඉන්නවද
@ciaoapi
@ciaoapi Жыл бұрын
එහෙම කෙනෙක් දන්නෙ නෑ සහෝදරී,පොඩ්ඩ හොයලා බලන්න👍
@risithsenan9004
@risithsenan9004 Жыл бұрын
Thanks oyalata ,awanka adahas anith aya akka bedagaththata🙏. Akke , wisthara tikak denaganna thiyanawa .kohomada sambanda karaganne?
@sanduindu2958
@sanduindu2958 Жыл бұрын
Attama mn me chanle ekata kemathi loku Line poddakwath nha ape lokwy sudantaka wage Tama bs
@ciaoapi
@ciaoapi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට.❤
@sanjanafernando6892
@sanjanafernando6892 Жыл бұрын
ස්පොන්සර් වීසා නීතිය එන්න තව ගොඩක් කල් යයිද ?ඒ ආවට පස්සෙ අපිට ස්පොන්සර් වීසා එකකින් එන්න කොච්චර කල් යයිද ? එතකොට අක්කේ වයස් සීමාවක් තියෙනවද ?
@ciaoapi
@ciaoapi Жыл бұрын
කොච්චර කල් යයිද කියලා දන්නේ නෑ. Sponser එකෙන් එන්න මස 4,5 වගේ යන්න පුලුවන් මොකද ලංකාවෙන් දැන් පරක්කු කරන නිසා.වයස් සීමාවක් නෑ.නමුත් 50 වගේ අඩුනම් අවස්තාව වැඩී.
@dimuthurandika
@dimuthurandika Жыл бұрын
ස්පොන්සර් කෙනෙක් නෑ අපිටහීන විතරයි 😥
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
ඔන්න subscribe කරා bro
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you 🙏
@dinuthsandaruwan3900
@dinuthsandaruwan3900 Жыл бұрын
maru dennama hodata kyl denava hamadema 🤩😍
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you ❤️
@RoLife123
@RoLife123 Жыл бұрын
Math awe border haraha thamai.oyala kiuwa hari..kath kauruth aduranne nathiwa thamai man awe..eth mata deiyan wahansege namayen hoda minissu hamba una..awith sathi dekai..
@ciaoapi
@ciaoapi Жыл бұрын
Parissamen weda tika karaganna.❤️
@siranisiromi9709
@siranisiromi9709 Жыл бұрын
වියදමට සල්ලි අරන් ආවොත් ඉන්න තැනක් හොයල දෙන්න පුළුවන්ද අදුරන කෙනෙක් නෑ ලොකු උදව්වක් ටුවරිස් වීසා එකක් ගන්න පුළුවන් මම වෙන රටක ඉන්නේ
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඒවගේ උදව්වක් කරන්නම් 👍. වීසා එක අතට ලැබිලා එන්න සති දෙකකට කලින් වගේ වත් කියන්න.කොහෙට වගේද යන්න ඕනේ කියලත් කියන්න.
@hirushashan3970
@hirushashan3970 Жыл бұрын
Watina video ekak aiye akke niyamay❤️
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you so much 👍
@sureshkumaranayaka4624
@sureshkumaranayaka4624 Жыл бұрын
Driver job ekak karanna පුළුවන් ද ඉතාලියේ. මන් ඉන්නෙ එන්න
@ciaoapi
@ciaoapi Жыл бұрын
කරන්න පුලුවන්.මෙහේ මාර්ග නීති,පාරවල් එහෙම දන්නවනම්.තව ලන්කාවේ ලයිසන් එක ඉතාලියට හරවගන්න ඕනේ.
@charithasammani8859
@charithasammani8859 Жыл бұрын
රැමෙනියාවෙ ඉන්නෙ ඉතාලි යන්න ඉතාලි බාසාව ඔනෙද කියලා කියන්නකො
@dasun.tharaka
@dasun.tharaka Жыл бұрын
විසිට් විසා ඇප්ලයි කරන්න හොද immigration lawyer කෙනෙක් කන්ටෑක්ට් කරල දෙන්න බැරිද 😊 ලංකාවෙන්
@ciaoapi
@ciaoapi Жыл бұрын
එහෙමෙ ලෝයස්ලා අපි දන්නේ නෑ සහෝ.oyage බිස්නස් එකක් තියෙනවනම් ඒක යි සල්ලියි පෙන්නලා ඉල්ලුම්කරන්න පුලුවන් ඔයා රට බලලා නැවත එනවා කියලා .නැත්නම්මෙහේ ඉන්න කෙනෙකුගෙ විසිට් එකට ස්පොන්සර් එකක් ඕනෙ වෙනවා.
@dmsllion2170
@dmsllion2170 Жыл бұрын
අයියෙ මම ලංකාවෙ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න කෙනෙක්, මට වැඩිදුර අද්‍යපනය සදහා ඉතාලි එනව නම් ඒ සම්භන්ද විස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
@ciaoapi
@ciaoapi Жыл бұрын
074 182 8267 මේකට පොඩ්ඩක් කතා කරලා බලන්න මල්ලී.ජාඇල තියෙන්නේ මේක
@philippinesmassu7245
@philippinesmassu7245 Жыл бұрын
Good job 👏 happy new year
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you❤️🙏
@KapilakumaraSilva-et9yx
@KapilakumaraSilva-et9yx Ай бұрын
Aiye mama wathu visa walata dala mata wedune visa eka D...😢😢 declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days...kiyala thiyenne den kohomada visa eka hada ganne...😢😢😢🙏🙏🙏
@hasindukavinda8398
@hasindukavinda8398 Жыл бұрын
මට වතු වීසා එක ආවා ඒත් ලංකාවෙන් වීසා ගහගන්න බැහැල්ලුනේ 😢 ඒක කොහොමද කරගන්නේ
@ciaoapi
@ciaoapi Жыл бұрын
lankawen visa denne neththe eka original nowana ekak wenna puluwan nisa,mokada nullaosta ape aya horatath hadanawa salli ganna,embassy ekata dunnahama wede mattu wenawa,original ekaknam oyata mehen illum karapu kenata lowyer kenek hamuwenna kiyanna
@hazijayawardhane8736
@hazijayawardhane8736 Жыл бұрын
Good one thank you✨️
@nishanthikumari310
@nishanthikumari310 Жыл бұрын
ඉතාලි වගේ හොද රටවල්වල ගිය කෙනෙක් අපේ රටේ අයට උදව් කරන් නැහැ
@ciaoapi
@ciaoapi Жыл бұрын
එහෙම වෙන්නේත් නෑ.සල්ලි වලට හෝ නොමිලේ නීත්‍යානුකූල ආව අය ලක්ශ 2.1/2 ඉන්නවා.ඉන්නවා.මෙහේ ඉන්න කෙනා උදව්වක් දෙන්න උදව් ලබා ගන්න ඉන්න කෙනා ගැනත් බලපානවා.
@sugeethniduka870
@sugeethniduka870 Жыл бұрын
good luck brother sister ❤
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you so much ❤️🙏
@inomarangani7880
@inomarangani7880 Жыл бұрын
ස්ලෝවැකියාවෙ රැකියාවක් කරන කෙනෙක්ට ඉතාලිවට එන්න පහසුයිද. ස්ලෝවැකියාව රැකියාවක් කරන්න හොඳ රටක්ද. විස්තර දන්නව නම් කියන්න. ගොඩක් පින්
@ciaoapi
@ciaoapi Жыл бұрын
Slovakia කියන්නේ schengen රටක්.විසා තියෙනවනම් මෙහාට එන්න පුලුවන්.නමුත් නීත්‍යානුකූල රැකියාවක් කරන්න අවසර නෑ. Schengen උනාට එක එක රටවලට වෙනම නීති තියෙනවා.පොඩ්ඩක් හොයලා බලන්න.
@inomarangani7880
@inomarangani7880 Жыл бұрын
@@ciaoapi ගොඩක් Thanks විස්තර කිව්වට බුදු සරණයි
@cccccmm
@cccccmm Жыл бұрын
මගෙම මල්ලී ඉන්නේ ඉතාලි වල එයාට කොලේ තියනවා මාව එයාට ස්පොන්සර් කරලා ගන්න පුලුවන්ද ? එහෙම කරන්න පුලුවන් විදියක් තියනවාද එහෙම නීතියක් එනවද සහෝදරයව ගන්න පුලුවන්
@ciaoapi
@ciaoapi Жыл бұрын
eyata oyawa sponser karala work ekata ganna be.eyata sponser karanna puluwan visit visa valata vitharai.
@pasandias199
@pasandias199 Жыл бұрын
Hi Nice video with good details I’m working & live in Maldvies , I want to go Ithaly for 7-10 ( as a Visit Visa ) Please let me know how can apply & is there any contact details for doing visa works
@ruwanpriyashantha1840
@ruwanpriyashantha1840 Жыл бұрын
superb, nice program, good luck
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you so much 👍
@nimeshamadhushani672
@nimeshamadhushani672 Жыл бұрын
අක්කේ... ඉතාලියේ ගොඩක් කල් ඉන්න කෙනෙක්ට ඉතාලි කොළේ කියන ක්‍රමය හරහා ලංකාවේ ඉන්න කෙනෙක් ගන්න පුලුවන්ද.. එහෙම ඉතාලි කොළේ කියල දෙයක් තියෙනව ද.. plzz reply akkee.. 🙏❤️
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඉතාලි කොලේ කියලා සමහරු අදහස් කරන්නේ nullaosta(නුල්ලාඔස්තා )කියන එකට. ඉතාලියේ ගොඩාක් කල් හිටියා කියලා ලංකාවේ කෙනෙක්ව ඕන වෙලාවක ගන්න බෑ.තම පවුලේ අය විතරයි. වයිෆ්.ලමයි අවුරුදු 18 අඩු .අම්ම තාත්තා පමනයි.ගන්න පුලුවන්.අනිත් අය එනවනම් ජොබ් එකකට එනවා නම් ස්පොන්සර් හො වතු වීසා එකකට එන්න ඕනේ.student visa .visit visa ehemath එන්න පුලුවන්.
@nimeshamadhushani672
@nimeshamadhushani672 Жыл бұрын
ගොඩක් ස්තූතිය අක්කේ 🙏❤️
@isurupathum8872
@isurupathum8872 Жыл бұрын
මටත් රට යන්න උදව් කරන්න පුලුවන් කෙනෙක් කියන්නකො.වියදම් ටික නෙවෙයි.කාගෙවත් උදව්වක් නැතුව යන්න අමාරුයිනෙ.එහෙම රට ඉන්න කෙනෙක් ඉදිරිපත් වෙලා මට ජොබ් එකක් හොයල දෙන්න පුලුවන් නම් ගොඩක් පින්
@ciaoapi
@ciaoapi Жыл бұрын
අපේ අය මොන රටකට යන්නත් සල්ලි ගන්නවා සහෝදරයා .ඔයා විදේශ සේවා එකේ ලියාපදිංචි වෙන්න.ඒකෙන් මෙහේ ආව අයත් ඉන්නවා.නැත්නම් වෙන හොඳ රටකට හරි යන්න බලන්න.
@isurupathum8872
@isurupathum8872 Жыл бұрын
කොහොමද විදේශ සේවා එකේ ලියාපදිංචි වෙන්න ඕනෙ කියන්න පුලුවන්ද මට 🙏
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
අනේ අපිත් උදව් කරන්නකෝ....
@ciaoapi
@ciaoapi Жыл бұрын
monawage udauwakda one?
@Rolamohanad
@Rolamohanad Жыл бұрын
Mage puthala denna student visa matha Italy walata yanna suudanamin negambo wala Italy basha puhunuwakatada yanawa, eya sarthakada, madam,sir karunawen pilithurak laba denna,mata me sambandha bayak saha sekayak thiyenawa. Oba depalata jayama wewa!
@ciaoapi
@ciaoapi Жыл бұрын
Puthala mehe ena balaporoththuwe bashawa igene gannawanam prashnayak ne.mehe school ekakata hari university ekakata hari thama student visa illumkaranna one wedidura igenimata kiyala.obata bayak sekayak thiyenne moketada?
@Ama26172
@Ama26172 Жыл бұрын
Watu visa walin italy enna puluwan kiyala italy inna kenek kiuwa.issellama laksha 20k dila visa eka apuwahama ituru 20 denna kiyanawa.masa 7,9k wage yai kiyala kiuwa.ehama puluwanda.meka athtakka kiyannako.
@ciaoapi
@ciaoapi Жыл бұрын
වතු වීසා එකෙන් ඉතාලියට එන්න පුලුවන්.නමුත් වතු වීසා එකේ වලංගු කාලය මාස12.ඊට පස්සේ හොරෙන් තමා ඉන්න වෙන්නේ.මෙහෙට ආව ගමන් හරි හැටි ජොබ් එකක් හොයාගන්න අමාරුයි.බාශාව වැඩ හරියට දන්නෙ නැති නිසා.ලක්ශ 40 නම් වැඩී ගාන.පරිස්සමෙන් ගනුදෙනු කරන්න.ජයවේවා.
@nimeshapernando7171
@nimeshapernando7171 Жыл бұрын
2022 January apu sponser neetiyata null husta feels iwarada please please please please
@buddikaasela9625
@buddikaasela9625 Жыл бұрын
Ayye akke Russia wala idan Italy enna puluwan kramayak kiyannako
@IndunilsanjeewaniPerera
@IndunilsanjeewaniPerera 3 ай бұрын
අනේ අක්කේ මටත් උදවු කරන්න Itali යන්න please
@SuchithaVinhara12
@SuchithaVinhara12 Жыл бұрын
සල්ලි වලට කොල අරන් එන්නෙ ඒක මොකක්ද කියලා කියන්න පුලුහන්ද...
@anitha0818
@anitha0818 Жыл бұрын
What are the required documents for Legalization
@sehanlakshitha4923
@sehanlakshitha4923 Жыл бұрын
Loku deyak aiyaa.mamath oya dewal denagena hitiya mokada Mage pule ayath innawa e unata mawa ganna kemathi nehe 4n ussanneth nehe.minisau bagayaktama Salli atha gaddi minissu wenas wenawa aiye.mama den inne Dubai wala mama Salli ithuru karana gaman inne.mama kohoma Hari enawa aiyee bs oya dennatath ratakin poddak oheta ena vidiha hena podi vistharayak vistharamakawa Danna plzz aiyeeee💞🙏🙏🙏🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
මල්ලී ඔයා ඔහේ වැඩ කරලා සල්ලි ඉතුරුකරගන්න.පස්සේ මෙහෙට එනකොට මෙහේ කෙනෙකුගේ උදව් ලබාගන්න.පරිස්සමෙන් උත්සහයෙන් වැඩ කරන්න ජය❤
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
Great job 👍👍💐💐
@ciaoapi
@ciaoapi Жыл бұрын
Thank you ❤
@user-lh7np1tg2j
@user-lh7np1tg2j Жыл бұрын
ඉතාලියේ කෙනෙක් මැරි කරලා එහෙම උනත් එන්න පුලුවන් නේද.
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඔව් .එන්න පුලුවන්
@user-lh7np1tg2j
@user-lh7np1tg2j Жыл бұрын
අක්කි &අයියා. දැන් ලන්කාවෙ එහෙම සල්ලි දීලා ඉතාලි කෙනෙක් මැරි කරලා එහේ යන්න පුලුවන් නේද.ඒ කියන්නෙ ඒක නීත්‍යානුකූල දෙයක් නෙවෙයි.එහෙම කරන අය ඉන්නවා නේද ඒ උනාට
@denethhirushika7879
@denethhirushika7879 Жыл бұрын
Mama france visit visa dala thiyenne. France ghilla italy ynna thamai balaporothuwa. Italy giyata passe mata 2023 Sponsor nithiyata apply krnna puluwanda?
@ciaoapi
@ciaoapi Жыл бұрын
Itali kenek haraha oyata illanna puluwan.mehe horen inna ayata visa dunnoth oyata illum karanna puluwan.sponser ekata illuwoth oya lankawata gihin wena passport ekakin newatha ithaliyata enna one.mama danna vidiyatanam ehemai.parissamen
@kavinduhansaka-ey2no
@kavinduhansaka-ey2no Жыл бұрын
Akke ayye me lagadi rajayen dala thiyana vidiyata anna barida kohomada isponsa kennek hoyaganne
@ciaoapi
@ciaoapi Жыл бұрын
Rajayen thaniyama illum karanna puluwan kiyana eka boru malli.ehema thaniyama illanna be.italy inna kenek e adala ansha wala company ayithi kenata vitharai illanna puluwan.
@manojpathirana3242
@manojpathirana3242 Жыл бұрын
Thanks for u 2....
@pmksujeewa2973
@pmksujeewa2973 Жыл бұрын
mama 2015 edala tae kara ata 2023 hpta awa❤❤❤
@kgshn2413
@kgshn2413 7 ай бұрын
Italy ynn amarui ekai aula.. Anika sponsor krnn ba minissu paninnwa ethakota sponsor karapu keneta parshna eka oyl dnn ne
@indranijayakody3381
@indranijayakody3381 Жыл бұрын
Excellent information, thank you
@omanseeb704
@omanseeb704 Жыл бұрын
ඉතාලි කමිපැනි විතරමද යවන්නේ හවුස්මෙිටි වලට කටිටිය ගන්නවද විස්තර කියන්න
@ciaoapi
@ciaoapi Жыл бұрын
මේ පාර කම්පැනිවලට විතරයි,
@usharadulanjali1537
@usharadulanjali1537 Жыл бұрын
මගෙ bf තාත්තා ඉන්නෙ ඉතලි වල....aurudu 15k...එත් තාම එයාට සිටිසන් na....එයට අපිව ගන්න පුලුවන් ද aiye.nattam tava kall yanvada
@ciaoapi
@ciaoapi Жыл бұрын
ඔයාට 18 අඩුනම් විතරයි තාත්තාට ගන්න පුලුවන්,
@user-pj1wv3mw9k
@user-pj1wv3mw9k 8 ай бұрын
අපිවත් ස්පොන්සර් කරන්න කවුරු හරි ඉදියනම් 🥺
@udaralakmina7282
@udaralakmina7282 Жыл бұрын
Api russia wala inne apita ohe enna oni කොහොමද wisthara kiyanna puluwannda
@ciaoapi
@ciaoapi Жыл бұрын
විසිට් විතරයි ඉල්ලන්න පුලුවන්,
@sureshdeshan97
@sureshdeshan97 Жыл бұрын
💙 oyta ......apitath enna asai enna bruwa inne 😢
@ciaoapi
@ciaoapi Жыл бұрын
උත්සාහ කරන්න ජයවේවා .🙏❤️
@chriscarter2010
@chriscarter2010 Жыл бұрын
wena rataka chengan visa eken awoth Italië "Sorgorono" PR ganna kochchara kal yayida??
@ciaoapi
@ciaoapi Жыл бұрын
wena schengen ratakata avith mehe awa kiyala soggiorno eka lebenne ne.ratawal 27 yannan puluwan .eth job karanna be.mehe horen inna ayata nitigatha wenna awasthawak awoth soggiorno illum karanna puluwan .
@dorecreations8141
@dorecreations8141 Жыл бұрын
Thank u ayye and akka...!!
@sarwanmax9128
@sarwanmax9128 Жыл бұрын
2022 January apply karapu sponsor visa deela iwarada? Verona walin apply kale. Please dannawanm kiyanna.
@ciaoapi
@ciaoapi Жыл бұрын
2022 නීතිය 2022 දෙසැම්බර් වලින් අවසන් වෙනවා,2023 නීතියක් ආවේ නැත්නම් 2022 ස්පොන්සර් ඉල්එල්ටුම් කල අයට දෙන්න ගොඩාක් ඉඩ තියෙනවා
@banuka_udakara
@banuka_udakara Жыл бұрын
විසිට් විසා එකක් ඇප්ලයි කරන්නෙ කොහොමද ඩුබායි ඉදගෙන ඔන්ලයින් ක්‍රමයක් තියෙනවනම් කියන්න
@ciaoapi
@ciaoapi Жыл бұрын
dubai wala italy embassy eken illum karanna,
@slmartino8358
@slmartino8358 Жыл бұрын
Ava aya yannath nehe habai ahuvoth kiyanne enna epa vedak nehe kiyala vedak nethm aye yanneth nehe 😅😅😅
@achinitharanga6649
@achinitharanga6649 Жыл бұрын
March End eke sponser visa denawa neda Akke & Aiye
@ciaoapi
@ciaoapi Жыл бұрын
march 27 ude 9 thamayi illum karanna one.
@thilininisansala7219
@thilininisansala7219 Жыл бұрын
2023 visa වලට ඉල්ලුම් කරන හරිම විධිහ කියන්න පුලුවන්ද?
@ciaoapi
@ciaoapi Жыл бұрын
mehe viswasawantha sponser kenek hoyaganna one ita passe eya mehen wede karai
@susanthajayarathna5788
@susanthajayarathna5788 Жыл бұрын
ඔයාල දෙන්න ගොඩක් හොදයි අයීයෙ . ලංකාවේ ඉදලා ඉතාලි එන්න කියක් වියදම් යනවාද.
@nanamaria717
@nanamaria717 Жыл бұрын
අක්කි shengan visa apply කරද්දි තනි රටකට apply කරන එකද හොද රටවල් 2/3 ක් තෝර ගන්න එකද හොද
@ciaoapi
@ciaoapi Жыл бұрын
ratawal 27 n shengan onama ratakata illala anith ratawal walata yanna puluwan,shengan podi ratakata illuwoth visa lebime idakada wedi,ita passe oya kemathi wena shengan ratakata maru wenna visa kale iwarawenna kalin nangi
@nanamaria717
@nanamaria717 Жыл бұрын
@@ciaoapi ඔව් ඒක හරි මන් අහන්නේ සාමාන්‍යයෙන් තනි රටකට apply කරලා යන එකද හොද රටවල් 2 ක් 3 ක් වගේ දාන එකද visa rejection සම්භාවිතාවය අඩු
@ciaoapi
@ciaoapi Жыл бұрын
@@nanamaria717 mama hithana vidiyatanam ratawal 2 wage danawanam hodai.
@isurupathum8872
@isurupathum8872 Жыл бұрын
විදේශ සේවා එකේ ලියාපදිංචි වෙන්නෙ කොහොමද කියලා මට කියලා දෙන්නකො🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
විදේශ සේවා එකට යන්න
Yakagewada: A Sri Lankan in Italy: Success Story
34:19
Yakagewada
Рет қаралды 59 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
2023 ඉතාලි JOB වීසා කථාව | Italy Job Visa 2023
18:15
Latest U.S. Visa Interview | American Embassy Test 🇺🇸🇺🇸🇺🇸
7:17
Beyond Education & Immigration Services
Рет қаралды 2 МЛН
ඉතාලි ඉරණම | Destiny of Italy
14:24
PATHIRANA VOICE
Рет қаралды 17 М.