SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට

  Рет қаралды 48,828

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/947783...
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/947783...
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZbin:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.g...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZbin network. We are pleased to remind you that.

Пікірлер: 160
@gunawardena66
@gunawardena66 4 жыл бұрын
බලපු SMPS වීඩියෝවලින් ගොඩක් හොදට පැහැදිලි ව්‍වුන වීඩියෝ එකක් චිත්‍රකතාවක ඊලග කොටස එනකල් බලන් ඉන්නව වගේ ඉක්මනින් මේ සීරීස් එක කරන්න
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි ඉතාමත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ..ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
මට හරිම සතුටක් ඔබ තුමාගේ විඩියෝ ව බලන්න ලැබීම.ඉතා හොදින් පැහැදිලිව කියාදුන්නා ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ කරන්න තවත් ධ්‍යිරිය ලැබේ .
@manjulalakmal8899
@manjulalakmal8899 4 жыл бұрын
ආසාවෙන් බලන හොද video series එකක්. එකින් එක සරලව පැහැදිලි කරනව.ස්තුතියි .🙏
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ok thanks
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 3 жыл бұрын
ගොඩක් පැහැදිලි පාඩමක්, තව තවත් මේවගේ පාඩම් ගෙන එන්නට හැකියාව ශක්තිය ලැබේවා,, ස්තුතියි
@priyanthapriyanthapathiran4478
@priyanthapriyanthapathiran4478 4 жыл бұрын
ගොඩක් වටිනව ඔබතුමාගෙ සරල පැහැදිලි කිරිම ස්තුති .
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
බෙහෙවින් ස්තුතියි ඔබට කවදත් මා ඉලෙක්ට්‍රොනික් සමගයි ඔබට ජයෙන් ජය ඉදිරියටම යමු
@premachandraupkpathirina2363
@premachandraupkpathirina2363 3 жыл бұрын
ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහෝම ස්තූතියි.
@thilinakithsiri2221
@thilinakithsiri2221 4 жыл бұрын
හොද වැඩක්..දිගටම කරන්න වීඩියෝ ටික..ෆෙට් දෙකයි ඩ්‍ර්රයිවර් චොපර් එකයි තියෙන smps වැඩකරන විදියත් කියල දෙන්න.ස්තූතියි..
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
මේක ඉවර වෙලා
@DACreative0
@DACreative0 3 жыл бұрын
මෙ දේ හොදින්පැහැදිලි කලාට ස්තුතී සර් . සුභ ගමනක් ❤️
@w.k.t.prabuddhikamendis9025
@w.k.t.prabuddhikamendis9025 Жыл бұрын
ඉතාම හොඳින් පැහැදිලි කරනවා.බොහොම ස්තුතියි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? DVD power supply එකක් repair කරද්දී primary පැත්ත හදලා කෙලින්ම supply දෙන්න කලින් බල්බ් එකක් වගේ දාල check කරන්න පුලුවන්ද? පුළුවන්නම් දාන්න ඕන බල්බ් එකේ වොට් ගනන කියන්න පුලුවන්ද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද? ලොකු උදව්වක්.
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ගොඩක් ස්තුති බලාගෙන හිටපු විඩියෝ එකක්
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
දිගටම රැදිල ඉන්න
@shehantharaka6197
@shehantharaka6197 4 жыл бұрын
ගොඩක් හොඳයි අයියේ ඔයාගේ වීඩියෝ පුලුවන්නං ඩිජිටල් මල්ටිමීටරයක් ගන්න පාඩම් වලට
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
මල්ටි මීටර් දෙකම ලගතියා ගන්න. රෙපයාර් කරද්දි වැදගත් වෙනව.
@nishandimuthu9645
@nishandimuthu9645 4 жыл бұрын
නියමයි සුපිරියටම කියා දෙනවා ❤️❤️❤️❤️
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
හොඳයි පැහැදිලි කිරීම ස්තුතියි සර්
@dilankachandrasekara17
@dilankachandrasekara17 4 жыл бұрын
Thank you very much.please continue SMPS
@GayanthaDK
@GayanthaDK 4 жыл бұрын
Niyamai, hoda pahadili kireemak, ahan inna aasa hithenawa
@metalicharsha
@metalicharsha 3 жыл бұрын
sirawatama kiyala denawa...thanks brother..
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 3 жыл бұрын
බලපු හොදම විඩියො එක
@thusithajayalath6502
@thusithajayalath6502 3 жыл бұрын
Niyamai sar oyata wedi wediyan rapayarr karanna denuma labanna thawa apita godaaaaaak video danna bs
@khendahewa7
@khendahewa7 4 жыл бұрын
නියමයි... හොදට පැහැදිලි කරනවා...
@funday350
@funday350 4 жыл бұрын
ගොඩක් ස්තුති...😘😘😘😘ගොඩක් දේවල් ඉගෙනගත්තා...
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ස්තූතියි
@ramseyfernando3420
@ramseyfernando3420 4 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
@rohanranjandesilva465
@rohanranjandesilva465 3 жыл бұрын
godak watina vedio ekak oya power supply eke ena transistor, po 765 atf eka wenuwata 10n80 danna puluwanda
@sujithprasanna1990
@sujithprasanna1990 4 жыл бұрын
Thanks itama phedili una ae Tika itiri tikata ikamanata balporottu wenawa 👍👍
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@BozzRusiru
@BozzRusiru 4 жыл бұрын
ගොඩක් වටිනවා 👍
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ස්තූතියි
@sujithkumara2448
@sujithkumara2448 4 жыл бұрын
ඔබ තූමා හොදට කියලා දෙනවා.හැම දෙයක් ම.thanks.මට දැනගන්න පුලුවන්ද pin8 ic එකේ number eka.
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
වටිනා වීඩියෝ එකක් සර් තෑන්ක්
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Hoda pahadili kirimak.niyamai sir
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
යthanks
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
meter e dekkama patta asa hithenawa 😍
@samanbandara821
@samanbandara821 4 жыл бұрын
Vedio ekka patta bro.anith vedio ekath ikmanatama genna.bs
@suucreations2059
@suucreations2059 3 жыл бұрын
Bohoma pehedili.. godak sthuthi
@chinthakacsb
@chinthakacsb 3 жыл бұрын
Capacitor wala uf value eken wenne mokkada kiyala poddak explain karanna puluwanda
@rspcbcreation9325
@rspcbcreation9325 2 жыл бұрын
Niyamai ayye .
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
👍🌹🙏thank you
@sujeedisna6151
@sujeedisna6151 Жыл бұрын
Super explan sir.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 3 ай бұрын
Thank you sir❤
@dimuthueranga6845
@dimuthueranga6845 Жыл бұрын
සර් මම මේක බලල මගෙ 12v pwer supply ekaහදන්න බැලුව එ්කේ 6v විතරයි එන්නෙ.preset edgest කරත්.අැයි හේතුව
@madhushikasandu8179
@madhushikasandu8179 4 жыл бұрын
CRT 📺 tv පිළිබද me wage video tikak karanna ayya..fly eka york eka ehema check karana hati..
@dilanperera374
@dilanperera374 4 жыл бұрын
Parts damage unama wena fault ganath kiyala dunnam hodai kiyala hithenawa. Wade hodai. Sarali. Thawa idiriyata padam malawa kara gena yanna.bohoma sthuthi....
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks . අඩුපාඩු හදාගන්නම්
@jagathchanaka74
@jagathchanaka74 3 жыл бұрын
@@itecelectronicsinhala2862 sir adupaduwak newei sir. Sir, ta godak pin . Api class ekakata giyanam me wage phadiliwa igenaganna amarui. Apita ena gatalu hariyatama wisadaganna amarui. Ape gatalu bayanathuwa sirta kiuwama sir ewata uththara hariyatama saralawa kiyala denawa. Godak thanks
@vipulaanuranga6717
@vipulaanuranga6717 3 жыл бұрын
Godakma hodai.. hodata pehedili kara..
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 4 жыл бұрын
Good lesson bro
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
Mage powersuplay ek weda ne .fuse ek demage welath ne hebei multimeter ek tiyl beluwhm multimeter ek read wennet ne mokkd awl
@rameshsathsara3790
@rameshsathsara3790 3 жыл бұрын
Capaciter ekak code eka bala gnn bari widiyata pipirila.ethanata ena capaciter eka hoya gnne khmda kiyla poddk kiynwda
@namalpushpakumara8166
@namalpushpakumara8166 2 жыл бұрын
Panasonic sa-vkx60 setup ekak tiyanawa standby 3.3v enawa power on wenne na display nilpata light eka patthu wela niwenawa .standby 3.3 ekata led load kara eth on wenne na help ekak denna puluwan da?
@danushkamaduranga2663
@danushkamaduranga2663 4 жыл бұрын
ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනේ
@imeshsankalpa4698
@imeshsankalpa4698 3 жыл бұрын
Goodak watinawa .sir 12v smp akak 24 karanna kiyala denna puluwanda..
@kumarachandrasiri7053
@kumarachandrasiri7053 3 жыл бұрын
ගාෙඩාක් වටිනවා
@creativethings260
@creativethings260 4 жыл бұрын
Niyamai.,..sir oke control ic eka check karanne kohomada.,
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ඉදිරි පාඩම් වලදි කතා කරමු.
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 2 жыл бұрын
Smps ekakan sub amplifier ekakata power dunnoth prashnayak weida 200W sub amplifier ekakata smps ekakin power denawanam ඇම්පියර් kiyaka smps ekak oneda
@inokalakmalilakmali4869
@inokalakmalilakmali4869 4 жыл бұрын
Ela ela niyameta kiya denawa api balagena innawa ikmanata ituru tikat karanna aiye.....crt tv wala memariya gena kiyala denna memariyak copi karaganna vidihat kiyanna blank memariyak dapuwahama uhf canal netiwala vhf vitarak weda karanawa ekata visadumakut kiyanna balagena innawa.....
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ඉදිරියේදි අපි ඒ ගැන කතා කරමු.
@lakinduchamikara8558
@lakinduchamikara8558 2 жыл бұрын
Smps එකක කරන්ට් ලිමිට් කරගන්න පුලුවන් ද preset එකක් දාලා ඇතුලෙන් modifie krla
@dilansankalana4858
@dilansankalana4858 2 жыл бұрын
Power out එක කැඩි කැඩී එන්නෙ ඇයි අයියෙ? Tik tik වගේ sound එකකුත් එනව
@travelwith.9450
@travelwith.9450 4 жыл бұрын
Digital malti meetarayak pawichhi karalaa pari patha chek karana widiha karanawada
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 4 жыл бұрын
watina padamak thanks oba thumata
@hirushagamage1366
@hirushagamage1366 3 жыл бұрын
සුපිරි
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Aiya kola pata lait eka nivenava pattuvenava digatama 3v ganak enne out eke mokadda vela tiyenne mama mokadda balanna one
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Aiye oke cap eke pin dekatama tester eka paththu wenavada
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
මගෙ එකේ pwm control ic එක පිච්චිල ගන්න කොහෙවත් නැ විකල්පයක් නැතිද
@sahansamaranayaka6453
@sahansamaranayaka6453 4 жыл бұрын
Ac 230 Dc 300k une kohomada..dc wuna eka pahadili voltage 300k dakawa wadi une kohomada
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@surendraranasinghe1891
@surendraranasinghe1891 4 жыл бұрын
Nice teacher , can u teach us electronics at personally
@keerthisw
@keerthisw 2 жыл бұрын
smps එක වැඩකරන්නෙනැ RL257 ඩයොඩ් 4 සහ 13007T ට්‍රාන්ස් සිස්ටර 2 ක් නරක්වේලා මේවෙනුවට දාන්න පුලුවන් එකක් කියන්නපුලුවන්ද?
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
සර් අවුටි F E T එකත් හොදයි ඒත් වැඩකරන්නැ,ඔසිලේටි chip වල වරදක්ද?
@malithgimhana7152
@malithgimhana7152 4 жыл бұрын
Tnk sir godak watinawa video eka
@premarathnewanigasooriya6493
@premarathnewanigasooriya6493 3 жыл бұрын
Mula eila sahabagi wenda berina padam tika tiyanawada baland
@isira770
@isira770 4 жыл бұрын
Niyamai
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
Smps video ekak enakm balan hitiya tnx sir
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ඔයාල ඉල්ලන දේ මම කරනව
@janaka4001
@janaka4001 4 жыл бұрын
Ela aiyee digatama me wage ewa danna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
OK THANKS
@madhushansenanayake9947
@madhushansenanayake9947 4 жыл бұрын
Great 👍👍👍👍
@sisirasemasingha1555
@sisirasemasingha1555 4 жыл бұрын
Very good.thanks....
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@shadiabuaalim8190
@shadiabuaalim8190 3 жыл бұрын
I have like this i need convert 12v to 20v can i do that
@janaka4001
@janaka4001 4 жыл бұрын
Anlog multimeter ekama digatama oya use karanna,digital eka maha jarawak welawakata
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
නෑ ඔය වැඩේට ගැලපෙන නිසායි බාවිතා කරේ. ඔයාල හොද වර්ගයේ මල්ටි මීටර් ගන්න . ඩිජිටල් වලින් තමා මම වැඩ කරන්නෙත්.
@chathurangagunawardana5303
@chathurangagunawardana5303 3 жыл бұрын
niyamay ayya supiri
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
U p ස් අලුත් වැඩ් එයා කරන්න පුළුවන් ද Thany you
@anandakarunarathne7774
@anandakarunarathne7774 3 жыл бұрын
Thanks sir
@mohammedfarook6539
@mohammedfarook6539 3 жыл бұрын
Thanks
@trustyourmind9820
@trustyourmind9820 4 жыл бұрын
Photo copy machine ekka power supply ekk thiye hadala denna brida
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 2 жыл бұрын
Thank Bor
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 4 жыл бұрын
smps power supply eke valtage hariyata enawa load karapuwama drop wenne ai?
@nadinadisha2235
@nadinadisha2235 4 жыл бұрын
sir setup eke on kae rakapu haman display eka awit off wenne ai LG setup ekak
@thusharapushpakumara5845
@thusharapushpakumara5845 2 жыл бұрын
අයියේ 12v එන්නැ 3vවිතර එන්නෙ මොනවා ද වෙලා අැත්තේ කියලා දේනවද
@janaka4001
@janaka4001 4 жыл бұрын
Line follow karana vidihath video karaddi ada video eke wage hodata kiyala denna BOSS 💟💟
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ටික ටික ඉගෙන ගමු
@subhajitbiswas8345
@subhajitbiswas8345 2 жыл бұрын
Hi sir pls.make tutorial in Hindi or English to understand every one for knowledge skilled up.
@pradeepcrishantha8135
@pradeepcrishantha8135 4 жыл бұрын
Trademill power card hadanawada.
@k.kalinga9728
@k.kalinga9728 4 жыл бұрын
Number one
@sidathkarunarathne3114
@sidathkarunarathne3114 3 жыл бұрын
Ithamath pehedili mil Kotasa.sthuthi
@indikadimuthu4979
@indikadimuthu4979 4 жыл бұрын
Panasonic sa-vkx25 dvd stereo system power supply repayar gana dannako
@niroshanlakmal9102
@niroshanlakmal9102 4 жыл бұрын
Lamp series gena hoda video ekk krnnko. Waasi ekkama
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
hari api karamu
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
නියමයිනේ
@memoversion4494
@memoversion4494 4 жыл бұрын
I like this chanal
@aluthgederawimalasena8825
@aluthgederawimalasena8825 3 жыл бұрын
සම්බන්ධ කල හැකිඅංකයක් තියෙනවද?
@thusithaerangasenevirathna5085
@thusithaerangasenevirathna5085 4 жыл бұрын
oya ferrite transformer voltage anuwa wenma ganna thiyenawada ..?
@clementwaves7858
@clementwaves7858 3 жыл бұрын
thanks sir.....
@sacell4685
@sacell4685 4 жыл бұрын
Smp elaga kotasa karanna...thank you
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@hdcpkumara7994
@hdcpkumara7994 4 жыл бұрын
thank you
@hashanchathuranga9494
@hashanchathuranga9494 4 жыл бұрын
Hire led akkata 2module aka damma awlk weida sar voltage ganata ajust kara
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
led tv වලට වයර් දෙක ගැලපෙන් නෑ . වෙන ලෙඩ එන්න පුලුවන්. 5 එකක් දාන්න
@hashanchathuranga9494
@hashanchathuranga9494 4 жыл бұрын
Hm dan dala ewarai aya danne na sar 😂
@kamalabeygttgytt3051
@kamalabeygttgytt3051 3 жыл бұрын
Theruwan sarani.
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
මෙවැනි පව සප්ප්ලයි එකක ෆියුස් එක පිච්චෙන්නවා නම් එයට හේතු සොයන්න පරික්ශා කර බැලිය යුතු කොටස් මොනවාද කියා පිලිවෙලින් කියා දෙන්න කියා කාරුණීකව ඉල්ලීමක් කරනවා.
@dhanushkapriyasad207
@dhanushkapriyasad207 4 жыл бұрын
Fuse eka pichchila.kambiyak dala on karaddi ekath pichchuna.hethuwa mokak wenna puluwanda?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
Fet එක ගලවල ඔන් කරන්න . ෆියුස් එක වෙනුවට 100w පිලමන්ට් බල්බ් එකක් දාන්න.රෙපයාර් එක ඉවර වෙනකම් සෝට් එකක් නම් බල්බ් එක පත්තු වෙනව. ඩයෝඩ බලන්න
@dhanushkapriyasad207
@dhanushkapriyasad207 4 жыл бұрын
@@itecelectronicsinhala2862 thanks
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 35 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
How to Repair SMPS #3
24:29
I Tec Electronic
Рет қаралды 25 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 13 М.
POWER MOUDULE වයර් දෙකෙන් SMPS හදන්න
14:08
I Tec Electronic
Рет қаралды 44 М.
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 13 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН