ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2023-08-19 | Supreme TV

  Рет қаралды 126,035

Supreme

Supreme

Күн бұрын

Пікірлер: 197
@naveensilva7671
@naveensilva7671 Жыл бұрын
ධනංජය අයියා දක්ශ නිවේදකයෙක්. වැඩසටහන බොහොම හොඳින් මෙහෙයවනවා. වැඩසටහන ඉහලටම ගේන්න සුභ පතනවා ❤
@Sn2008hewa
@Sn2008hewa Жыл бұрын
සමාඡ් සම්මතයන්ට විරැද්දධව යන්න ඇති සම්මත අසම්මක හදා ගත්තෙත් මිනිස්සුමනේ. අතුලටවත්,සමිතටවත්,අමායටවත් කාවින්ද්‍යටවත් චිරන්තටවත් වැරද්දක් කියන්න පුළුවංද?එයාලා හැමෝම හරිම සංවේදී ලස්සන හදවත් තියෙන සුන්දර මිනිස්සු.💖
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
අමිල හොඳ නිහතමානී චරිතයක් ❤ ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි දීර්ඝායුෂම ලැබේවා ! ඔබ සැමටම 🎉🎉🎉🎉❤❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 Жыл бұрын
මගෙ ආසම නලුවා ඔබ යි අම්ල මල්ලි ඔයාගෙ teledrama ආසාවෙන් බලන්නෙ ඔයාගෙ ඉදිරි කටයුතු සීයල්ලකම සාර්ථක වෙවා මල්ලි බුදු සරනියි මම දමයන්ති කුමාරි
@ෂාරදාකුරුප්පු
@ෂාරදාකුරුප්පු Жыл бұрын
ධනංජය කවිගෙ කොල්ලව දැනගෙන නොදන්නා වගේ හිටිය. වෙලාව එනකං. ඒක මරු. ආනන්ද පෙරේරා කියන්නෙ නියම කලාකාරයෙක්. ඒ එකතු වීම හරි ලස්සන වෙයි ❤❤❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
කවි මැනික ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ ඔයාලාට දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Kavi ibata hodin enna bari oya ammandi misa ekige vesakama ath ariyoth hodai oyapaula karma ththweta damme ube amma ban
@sisirarajamanthri9478
@sisirarajamanthri9478 Жыл бұрын
Dhananjaya හොඳට home work කරල තියෙනව. එක කතාවකින් අනික් කතාවට සම්බන්දයක් හදාගෙන කතාබහ ගෙනියනව. හොඳ presenter කෙනෙක්
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
කවිට මම පට්ට ආදරෙයි එයා ඉන්න හැම වැඩසටහනක්ම මම කොහොම හරි බලනවා
@MdAli-cq5cc
@MdAli-cq5cc Жыл бұрын
කවි හොද දරුවෙක් ආදරෙයි දෝනි
@nirmalarathnasiri4572
@nirmalarathnasiri4572 Жыл бұрын
කවි මැණික ආදරෙයි ගොඩක් තව තවත් සතුට ලැබේවා ඔබ සියලුම දෙනාට..ආදරෙයි හැමදාමත් ..තෙරුවන් සරණයි ❤❤❤
@sandunikaudani2631
@sandunikaudani2631 Жыл бұрын
දනංජය හරිම professional සහ වැදගත් විදිහට progaramme eka කරනවා. ජය වේවා. ❤
@Thimothyyyy
@Thimothyyyy Жыл бұрын
I became a dan of dhananjaya with the direction of sidadiye samansliyo. Then i start watching all his work. Anazing . He is a super presenter aswel. A real multi talented guy. ❤ proud of you artist..
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 28 күн бұрын
ලස්සනම ලස්සනයි වැඩ සටහන ආදරෙයි ඔයාලට මම කවදත්❤❤❤❤❤
@jeewajeewa7963
@jeewajeewa7963 Жыл бұрын
ශිරෝශි රොමේශිකාට හොද film එකක රගපාන්න ඉක්මනින් අවස්ථාව ලැබේවා.. කවී ඔයාගේ සියලුදේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..
@ශශිනි
@ශශිනි Жыл бұрын
රංගන එක්ක බලද්දී ධනන්ජය සුපිරි වෙනසක් වෙයි ඉස්සට🎉
@RamaniWathsala
@RamaniWathsala Жыл бұрын
Rangana gen තමයි hemoma copy kare 😒
@ශශිනි
@ශශිනි Жыл бұрын
@@RamaniWathsala rangana wage koppa hodnne ne kauruth
@RamaniWathsala
@RamaniWathsala Жыл бұрын
@@ශශිනි hariyata balannako
@chinthakasuranga6456
@chinthakasuranga6456 Жыл бұрын
රන්ගන අයිය කරන වැඩසටහන් ආසාවෙන් බලපු අපි දැන් ඊටත් වඩා ආසාවෙන් මේක බලනව .නියමයි සුපිරියටම වැඩ සටහන කරනව අයියෙ පට්ට සාර්තකත්වයේ ඉහලටම මේ වැඩසටහන ගෙනියන්න හදවතින්ම සුබ පතනව ❤
@NishiCreations1521
@NishiCreations1521 Жыл бұрын
රංගන කුඩු ගොඩවල්නෙ අදින්නෙ..දනංජය එහෙම නෑ
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Superb presenting. ..favourites. ..Amila. .Shiroshi & Maheshi. .lot's God's Blessings
@WanasaekarmWanaskaram
@WanasaekarmWanaskaram Жыл бұрын
Excellent Mr Dananja your all program good luck today I am happy I so much love Kavi girl also Amaya and others so God bless all of you 👍♥️🙏
@DMN.Natasha
@DMN.Natasha Жыл бұрын
❤️❤️කවි මැණික ගොඩක් ආදරෙයි මැණික ❤❤
@pradeepramanayake9653
@pradeepramanayake9653 Жыл бұрын
ඇත්තටම දනංජය කියන්නෙ අමිලට වඩා අති දක්ශ නලුවෙක්. ජිවේදකයෙක්. ඒත් දනංජය ලෝබ නැතුව අමිලගෙ දක්ශතාවට අගය කරා. ඒ තමයි සැබෑ දක්ශයෙක්ගෙ හැටි.
@madumadi2655
@madumadi2655 Жыл бұрын
කවි දුව ආදරෙයි හැමදාටම ඔයාලට පණ වගේ
@sdh7585
@sdh7585 Жыл бұрын
කවී පව්..හිත මොන තරම් හොදද කියල හිතෙනව ඔතන ඔහොම වාඩි වෙලා ඉන්නකොට♥️
@saik2244
@saik2244 Жыл бұрын
හරිම ආසාවෙන් හිනාවෙවී බැලුවා..❤
@RashiRush
@RashiRush Жыл бұрын
චීත්ත රන්ගනට වඩා පිරිමියෙක් විදියට ධනන්ජය ඕප දූප වැඩසටහන කරනවා. නියමයි
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Kavi obage seyalu dewal sarthaka wewa .💐💐💐
@nilangasachi3349
@nilangasachi3349 Жыл бұрын
Congratttzzz kavi ❤❤❤❤ ශිරෝශි ලස්සනට සිංදුව කියනවා
@nimaljeewani8520
@nimaljeewani8520 Жыл бұрын
මම හරිම ආදරෙයි කවි ❤❤❤❤ මටත් කවි වාගෙම දුවෙක් ඉන්නවා..
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
බොහොම ලස්සනයි සියළුම දෙනාට තෙරුවන් සරණයි
@sandunikaudani2631
@sandunikaudani2631 Жыл бұрын
නළුවෙක් විදිහට නිශ්පාදකයන් අතින් කැපුනාට කමක් නෑ අමිල අයියා ඔයා හැමදාම ප්‍රේක්ශක හදවත් වල ඉන්නවා. පුංචි දුකක් තියනවා ඉස්සර වගෙ අපිට ඔයාව දකින්න නොලැබෙන එකට. ඒත් මං නම් ඔයා විෂ්ව අයියා, දනංජය අයියා, යුරේනී අක්කී සහ lankawe cricket team eka ඉන්න Tv program අතාරින්නෑ. ආදරෙයි හැමෝටම. Jaya wewa❤
@sandunikaudani2631
@sandunikaudani2631 Жыл бұрын
අමිල කියපු කතාව ඇත්ට්ග. අදටත් අපිට පෙම්වතාගේ චරිතයක් හිතට වැදුන drama ekak හිතේ තියනවා නම් ඒ අමිල, දනංජය, විශ්ව සහ පරණ කාලේ drama thama ithin. දැන් ඉන්න නළු නිළියෝ soda bottle wage.
@dilinidealwis3547
@dilinidealwis3547 Жыл бұрын
❤ ලස්සන වැඩ සටහනක්‌.....
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 6 ай бұрын
Ramila abesekara lassanai supiri daksai awanka nihatamani salsa naluwek dananjaya wiswatat dakaksai oyalata budusaranai
@harindubasnayaka7759
@harindubasnayaka7759 Жыл бұрын
දනංජය වැඩ සටහන ගොඩක් ලස්සනයි ❤❤ ව්ශ්ව අම්ල පබා මහෙෂි. ගෙන්නකො .❤❤❤❤❤
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Samitha ballita vada samaya godak hodai
@anushi938
@anushi938 Жыл бұрын
ඇයි අමිලයි මහේශි මේ ප්‍රොග්‍රෑම් එකේ ඉන්නේ පබා ආවා ගිය සතියට කලින් ප්‍රෝග්‍රම් එකට
@ireshamadubhashini9391
@ireshamadubhashini9391 Жыл бұрын
හරිම ලස්සනයි කවි& අමායා ❤❤❤❤
@saimaadoqqa3344
@saimaadoqqa3344 Жыл бұрын
❤❤❤කවී අමිල ❤❤❤ ඇතුලු සියලුව්දෙනටම ❤❤ බුදු සරනයි ලස්සන යි ඔක්කොම දනංජය ජය වේවා
@kusumdewage5754
@kusumdewage5754 Жыл бұрын
අමිල ❤❤❤❤
@kavi6690
@kavi6690 Жыл бұрын
අමිල අබේසේකර ආමන්ත+පබා A/l කරන ගමන් ගෙදරින් කතාව බලනවට බනින නිසා පාඩම් කරන කාමරෙන් කණ්ණාඩියක් තියාගෙන කණ්ණාඩියෙන් ටීවී එකේ කතාව බැලුවා.
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
මට a/l exam තියෙද්දි පබා නැවත විකාශනය උදේ 9 ට තිවුනෙ. කලින් බලල තිවුනත් ගෙදරින් බැනුම් අහගෙන උදේත් කතාව බැලුවා. අදටත් 1 st
@AnushaA-xl7su
@AnushaA-xl7su Жыл бұрын
ආදරේ ආදරේ කවී මැණික හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි මැණික ❤❤❤❤❤
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Sathutin enna puluwan kolaathu ekka vena thanikara giyoth nathnam a kollaekjath budiyai okita thiyena gayanta parissamen kelle
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
ආදරෙයි කවී මැනික සතුටින් ඉන්න හැමදාම හැමෝටම සුබ පතනවා ❤
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Amma baddagen kollawa prawesam karaganin
@harshanibandara3734
@harshanibandara3734 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ....හැමදෙනාවම ගොඩක් ලස්සනයි ..
@ravikaharshani6290
@ravikaharshani6290 Жыл бұрын
ධනංජය ලස්සනට වැඩ සටහන කරනවා. රොජර් අයියා ගෙන්නවත් න කෝ
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
අමායා... හරිම ආදරණිිය චරිතයක්..ආයෙත් රගපාන්න පුතේ...තුනුරුවන් සරණ ..දෙවි පිහිටයි..❤❤❤
@DeepikaPiyaseeli
@DeepikaPiyaseeli Жыл бұрын
Nmkkmo
@DeepikaPiyaseeli
@DeepikaPiyaseeli Жыл бұрын
😳😢💙💜💙💜😔😒💕😘😍♻️😭😍😊😅
@chatubashinisewwandi58
@chatubashinisewwandi58 Жыл бұрын
Aththatama jiwithe widina minissu 👉🙋‍♀️💕.
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
ලස්සනට වැඩසටහන කරනවා ධනංජය චාමර විරසිංහ දමිත් අංසක ඉදුනිල් අන්දමාන්න රොෂාන් ප්නාන්දු ලකයි සිකයි ජනයි පියයි වගෙ අයත් ගෙන්නකො
@anjalorajapaksha2465
@anjalorajapaksha2465 Жыл бұрын
Dïłšhäń we love you from Cyprus 🇨🇾
@amasha6892
@amasha6892 Жыл бұрын
ආදරේ කවී අක්කේ හැමදාමත් හිනාවෙලා ඔයිටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤
@nadinadi2726
@nadinadi2726 Жыл бұрын
අමාය, කවී ලස්සනයි ❤️🤗
@shakila_R
@shakila_R Жыл бұрын
Good job Dhananjaya. pleasant to hear and watch you doing this programme. ❤very well planned..fluent voice..listen to others…did your homework..keep shining ✨
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Adikari paula hamotama mama harima adarai 🙏🙏🙏🙏🙏🙏budusaranai 💕💕💕💕💕💕💕davie phetai ♥️♥️♥️♥️♥️♥️♥️jasu phetai 🌹🌹🌹🌹🌹🌹🌹hamotama 👍👍👍👍👍👍jaya wave 👍👍👍👍👍👍👍👍🤜🤜🤜🤜🤜🤜
@samanmalimaduwanthi604
@samanmalimaduwanthi604 Жыл бұрын
Suba pathanawa hamotama....❤❤❤❤❤❤
@madumaliekanayake581
@madumaliekanayake581 Жыл бұрын
Ada program eka godak lassanai . Apu hemoma godak hodai. Hemotama suba pathanawa. Dananjaya aiya program eka lassanata karanawa. Suba pathanawa aiye idiriyatath lassanata program eka karagena yanna kiyala. Good luck ❤❤❤❤ hemoma budusaranai ..
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
ලස්සනයි අද තමයි පලවෙනි සැරේට බැලුවේ ඒ අමිල nisa හැමදාම ආදරෙයි 🌹🌹ඒ වගේම awith ඉන්න හැමෝටම ආදරෙයි කවි මහේෂි 🌹අමාය ශිරෝසි Ape hirusta මල්ලි 🌹🌹ආදරෙයි
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
දිල්ෂාන් මල්ලි 💞💞♥️ආදරෙයි
@SupunLakshitha-y4c
@SupunLakshitha-y4c Жыл бұрын
කව් .දිල්සාන්.අම්ල ❤❤❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Жыл бұрын
Amila. Outage sinduwa lassanai mahesi duwa eka idan kiwa ne lassanai hodai budusaranai theja duwat budusaranai
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
අනේ ඇත්තටම කවීගෙ අමායගෙ ආදරේ දැක්කම පුදුම සතුටුයි
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Amaya hodai samitha ballita wada oki thamai paula kadagaththe
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
​@@kanchanaydilruksi2126Pala Gon wese baduwe thone.thope ammai thoi game Rs 500te yane badu 2 ne..lol
@kamaniraneetha2418
@kamaniraneetha2418 Жыл бұрын
Kavi baba adarei hamadama budusaranai
@chamiichamii7181
@chamiichamii7181 Жыл бұрын
Harima lassanai kattoyatsma adaraii vishasayan amila ❤ mahashi kavindya adaraii
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Amila❤ Dananjaya❤ Kavindaya❤ Amaya❤
@DubaiDxb-ur3cc
@DubaiDxb-ur3cc Жыл бұрын
Ada amila harima lassanai❤❤
@abukuwait5201
@abukuwait5201 Жыл бұрын
Harima lassanai malle oyat amila mallet kavet harima asa 3 danak oyala 3 danatama budu saranai malle mama inna kuwait ma wadasatahana balanawa kiyala oya labana satiya kiyanna one apita cal ganna bahana itin
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 6 ай бұрын
Dananjaya mahattaya niyamai Ada Inna kattiy man awankawama adarei ne kattiya mahesi amilaputa sirosi niyamai aniayT hodai
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
අමායා හොඳ නිළියන් සල්සපුනා ටෙලිනාට්‍ය මාරම ලස්සනට act කරනවා❤❤❤❤🎉🎉
@Bhagyasavini
@Bhagyasavini Жыл бұрын
ඇයි තව දුරයි ජීවිතේ
@dammikawa9058
@dammikawa9058 Жыл бұрын
Amila Hoda kenek lassanata ragapanawa Kavi Amaya adarein inna hati dakkama sathutui pudumai hamotama adarei lassanai❤❤❤❤❤❤❤❤
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 Жыл бұрын
Marama lassanai dans eka thank you wedasatahana lassana karata
@larachameera5811
@larachameera5811 Жыл бұрын
ඩිල්ශාන් මධුරංග සුපිරි සහෝදරයා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
අමිල කීවා වගේ අපි ලංකාව ඕනි ම තැනකින් පාර පනිනවා .. හැබැයි මෙහේ ෆයින් එක වදින නිසා හරියට ම පාර පනිනවා මිනිස්සු නීති ගරුක කරන්න ඕනි රජයෙන් මිනිස්සු හැම එකටම බනිනව
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි මැනික ෙදානි කවි ලස්සනයි ෙගාඩක් බු ස❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Kavi ibe snafathe kave oya ammandi ediriyata balaganna ube minihawath gani ube ammata kollo penna ba kollo gilinawa parwathe vage edan naki nadda samitha
@kamaniperera2396
@kamaniperera2396 Жыл бұрын
ලස්සනයි ආදරෙයි දනන්ජ්‍ය
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 Жыл бұрын
දනා මල්ලි ඔයා තාම පොඩි එකා වගේ , ප්‍රසන්ටර් කෙනෙක් විදියට ඉන්නේ නැහැ ,හැමෝම එකා වගේ වැඩේ ලස්සනට කරනවා .good 👍👍
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Sir Athula, Aunty Samitha, Kavi akki, Hash bro, Glo darling genwanna please dawasaka
@kavi6690
@kavi6690 Жыл бұрын
අමිල අබේසේකර ආමන්ත+පබා
@LakshikaMadushani-e3c
@LakshikaMadushani-e3c 3 ай бұрын
අයියේ සජිත අයීයවයී කුසල් අයියවයි ගෙන්නන්න ප්ලිස් ❤❤ ලස්සන වැඩසටහනක්
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ලස්සන යි.බුදුසරණ යි.සැමදෙනාටම .❤️❤️❤️❤️❤️❤️❤️❤️
@navodininavodini4754
@navodininavodini4754 Жыл бұрын
Amila super
@kusaldesilva3238
@kusaldesilva3238 Жыл бұрын
God bless you all
@DubaiDxb-ur3cc
@DubaiDxb-ur3cc Жыл бұрын
Ada program eka harima lassanai
@shereenkarunaratne824
@shereenkarunaratne824 Жыл бұрын
Adikari paule movie ekata nama. Adaranieya adaraya❤❤❤😊
@mohanjayathennakoon9745
@mohanjayathennakoon9745 Жыл бұрын
Hodata karanawa KZbin eken balannee inne rata jayawewa
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
අමායා අතුල බැන්දෙ නැත්නම් අද අතුල සමිතා එකට පවුල් කනවා
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
අතුල සමිතා එකට ඉදි ඒ උනාට කසිප්පු ජොන්ස්ටන් හොරෙන් සමිතට ගඅහනවනෙ ඒ කාලෙ
@srilanka8562
@srilanka8562 Жыл бұрын
Amazing I love all of u god bless
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ Жыл бұрын
අමායා හරිම හැඩකාරි වි ෙස්කාරි අාද ෙරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Amaya hodai arapstta samitha ballita wada
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Shirishige dance eka super ❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj Жыл бұрын
Maru wade ,,තාත්තා කසාද badapu ,,gani ,,duwata ,,akki kiyanawalu
@shashikalakrishnam7243
@shashikalakrishnam7243 Жыл бұрын
Amilata,adrereiiiii❤❤❤❤❤❤❤malliye
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 Жыл бұрын
Kavi💞💝💝💗💕💕💖
@somasoma3904
@somasoma3904 Жыл бұрын
Oyala hamotama adarae. ❤❤❤❤❤❤❤
@malikahimante3895
@malikahimante3895 Жыл бұрын
අද ඉන්න හැමෝටම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤
@shyamaliewethtasinghe4834
@shyamaliewethtasinghe4834 Жыл бұрын
අනෙ මදුශන්කා හැමදාම ලන්කාවෙන් යනවලු, අපිත් මෙ බලන් ඉන්නෙ යනකන්, තවත් වැඩ වලට යනව
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
Amaya adhikari please oya song ekk krnn ikmnt oyage voice ek marama lssni ..... Please ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ushanmadu4663
@ushanmadu4663 Жыл бұрын
දනා ,ඔයා හොදට ප්‍රෝගෑම් එක කරනවා. එකම අවුල සමහර සංවේදී කාරනා අවුස්සන එක. කලාකරුවොන්ගේ සම්පූර්ණ නම හාරා හාරා අවුස්සනවා මං දැක්කා ප්‍රෝගෑම් කීපයකම. සමහර අය අපහසුතාවයට පත් වෙනවා දැක්කා. එහෙම නැතුව ප්‍රෝගෑම් එක කරන් ගියානම් ,ඔයා තව ටික කාලයක් යද්දි චැට් ශෝ වල no 01 presenter ඔයා වෙයි
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 Жыл бұрын
කවින්ද්‍යාගේ කටහඩ නම් අම්මාගේ වගේමයි
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
Danenne අනිවාර්යයෙන්
@Rekha-x5q5h
@Rekha-x5q5h 4 ай бұрын
ඇස්පිල්ලන් නොගහම බලන්හිටියෙ අමිල දිහා අමිල අනිත් අය වීඩියෝ කරන අතර අපි වීඩියෝ කරේ අමිල එ ඔබයි නිහතමානි බව කඩවසම් බව වැඩිම නිලියන් සමග රගපාල තියෙන එකම නලුව අමිල ඔබ මුනෙන් වගේම කඩවසම් පෙනුමෙන් . අද තේජා බිරිද හැටියට සතුටු ඇති අමිලගේ පෙනුමෙන් හිතාගන්න පුලුවන් ප්‍රේම වන්තයට සුදුසුම කෙනා අමිල .රන්ගන් රාමනායකවත් රගපාල නෑ අමිල අබේසේකර වගේ රන්ජන්ගෙන් පසු කඩවසම්ම තරුනයා අමිල අබේසේකර එ ඔබයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
New song karana now boy ලස්සනයි voice
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 Жыл бұрын
Nice ❤❤❤❤❤❤❤❤
@shanikaprashani8878
@shanikaprashani8878 Жыл бұрын
Kavi❤❤❤❤
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Ana kava ma sinduva kiyan gaman amaya nange lagata aragana kiyana kota matath aduna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oyalata budusaranai davie phetai jasu phetai 🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕adarai adarai adarai 👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕🎊🎊🎊🎊🎊🎊🎊
@niroshachandani9444
@niroshachandani9444 Жыл бұрын
Yako රටවල බඩු ගන්නත් .....ලංකාවේ ipadila ලංකාව baldu කරන්න එපා ❤
@ChampikasamanthiSumithraarachc
@ChampikasamanthiSumithraarachc Жыл бұрын
Kawindya ❤️❤️❤️
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 44 МЛН
HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු   || 2022- 01 - 30
2:05:14
Swarnavahini TV - Live
Рет қаралды 199 М.
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 149 М.
Hiru TV Copy Chat | EP 469 | 2022-01-09
1:42:11
Hiru TV LIVE
Рет қаралды 96 М.
🔴 Hiru TV Copy Chat Live | 2021-09-05
2:25:43
Hiru TV
Рет қаралды 497 М.