Paradeese | Episode 35 - (2024-09-13) | ITN

  Рет қаралды 514,033

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 346
@Methu_yrt
@Methu_yrt Ай бұрын
නංගි අක්කට කොච්චර සද්දෙ දැම්මත් අන්තිමට තමන් කරදරේ වැටිච්ච වෙලේ උදව්වට හිටියෙත් අක්කා විතරයි 😂❤ පාරමීගෙ චරිතෙ හරිම ආදර්ශවත් 🙂💜️✨️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
අක්කයි නංගියි දැන් යාළු යි අනේ හරිම සතුටුයි .ඒ පවුලට හොඳ කාලයක් යන්න ඕන පාරමී නිසා ශෝක් කතාව ❤️👍
@Freedomgirl2003
@Freedomgirl2003 Ай бұрын
අක්කගෙයි නංගිගෙයි සීන් ටික දැනුනා හොදටම 😢🥺❤මටත් අක්කා කෙනෙක් ඉන්න නිසා වෙන්නැතී..සහෝදරයො වෙනුවෙන් මරාගෙන මැරෙන්න දෙපාරක් හිතන්නෑ 😭❤️
@Sewmianuththara33
@Sewmianuththara33 Ай бұрын
Ow anew🥺 roshelg acting❤
@SanduniThenuja
@SanduniThenuja Ай бұрын
මටත් ඉන්නවා ඔය වගේ අක්කා කෙනෙක් ආදරේයි ගොඩක් ❤❤
@KrishaniUpeshala
@KrishaniUpeshala Ай бұрын
Matath innawa mage akka rameshi.mamath eya wenuwen me pana unath denawa satti
@GeethaniPriyanka-v8f
@GeethaniPriyanka-v8f Ай бұрын
ඇත්ත මටත් ඉන්නවා නංගී කෙනෙක් එයා මට පුදුම ආදරයක් තියෙන්නේ මාත් එයාට මගෙ පන වගේ ආදරෙයි ❤❤
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Ай бұрын
Akkala nangila witarak navei sahodarayo hemogema badim gdk shakthimath
@VihagiDawumini
@VihagiDawumini Ай бұрын
පාරමී වගෙ අක්කා කෙනෙක් හම්බවෙන්නෙ පෙර පිනට😢❤😊
@VishmiDivynnjale
@VishmiDivynnjale Ай бұрын
Matanam eyata wada Hoda akke innawa mage mulu lokema una kothanakadiwat mawa ataheriya netuwa ❤❤❤
@SuduNonasFood
@SuduNonasFood Ай бұрын
මේ කතාව මගදි කන්න එපා..එච්චරයි ❤.. දැනට සතියේ දවස් වල යන ලස්සනම කතාව
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Ай бұрын
අපෝ හා
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really ❤💯
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Ай бұрын
Ow
@kalanisamarakoon6787
@kalanisamarakoon6787 Ай бұрын
අක්කයි නංගී වගීශයි කර් එකේ ආපු සීන් එක ලස්සනයි.ඒ තුන් දෙනාගේ සහෝදර බැදීමක් දැක්කා ලස්සනට එතන 😍❤️😘
@Douma-w6h
@Douma-w6h Ай бұрын
❤❤❤💕💕💕😍😍😍💕💕💕
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really It's Beautiful Feel Scene ❤💯
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 Ай бұрын
මේ කතාවේ කොස්තා born talented කෙනෙක්.වෙලාවකට රඟපානවද කියලවත් තෙරෙන්නෑ
@s.n5829
@s.n5829 Ай бұрын
පාරමි පුෂ්පෙ ට කිව්ව ටික හිතටම වැදුනා 🌹 Roshel 🥺
@indraniperera_1
@indraniperera_1 Ай бұрын
කේන් boyගේ හුරත්ලේ ශෝක් අනෙ 🥺❤️
@NethmiPrebodika
@NethmiPrebodika Ай бұрын
Ow ane 🥺
@SASINI549
@SASINI549 Ай бұрын
Yes ❤😘
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
පාරමී පුශ්පෙට බැනපු එකටනම් සතුටුයි 😅❤💯💎👍
@තිසරි33
@තිසරි33 Ай бұрын
Ou
@Samu_21_
@Samu_21_ Ай бұрын
@@SupunMadusanka15-pg1tn banpu widiya cute habai😂🤭❤️
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
@@Samu_21_ 😅💯👍
@SASINI549
@SASINI549 Ай бұрын
Yes ❤💯
@theblack.z
@theblack.z Ай бұрын
බැන්න ද බන් ඒ මං හිතුවේ දුක කිව්වා කියලා 😂😂😂එතන නිකන් පුශ්පේ දුක අහන අයියා කෙනෙක් වගෙ😅😅
@mcg4426
@mcg4426 Ай бұрын
පාරමි ගේ චරිතේ Rose සුපිරියටම කරනවා ❤
@Douma-w6h
@Douma-w6h Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕❤️❤️😍😍
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n Ай бұрын
සහොදරියන්ගෙ බැදීම කොච්චරද නියම ආදර්ශමත් හරිම ලස්සන කතාවක්.රගපාන සියලුම දෙනා තමන්ගෙ වැඩ හරියටම කරනවා .රොශෙල් සචින් එල ❤❤❤❤❤❤
@mrlegendsl3503
@mrlegendsl3503 Ай бұрын
Ken boy......😍 ඇස් වල ලස්සන එයාගේ❤️
@scsl23
@scsl23 Ай бұрын
Knowledgeble fun writing about the industry. Nice acting by everyone. That iconic ITN old drama feel with the modern touch. Lovely
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by Ай бұрын
පාරමි වගේ අක්කා කෙනෙකුයි වගීෂ වගේ අයියා කෙනෙකුයි මටත් හිටියානම් සෝක් අනේ❤❤❤කතාව දවසින් දවස ගොඩාක් ලස්සන වෙනවා.❤❤❤වගීෂ❤පාරමි🌹
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really Me To ❤🥺💯
@ChithraDewage
@ChithraDewage Ай бұрын
පාරමි. ❤ අක්කයි &. නංගි ආද රෙන් ඉන්නවා දකින කොට හරිම සතුටුයි ❤❤❤❤ කේන් boy සෝයි❤❤❤❤.
@HasiniKehara-b8x
@HasiniKehara-b8x Ай бұрын
අනේ ඒ අක්කයි නංගි ඒ විදියට ආදරයෙන් සතුටින් ඉද්දි මරු අනේ❤
@WeliZEnterprises
@WeliZEnterprises Ай бұрын
රොෂෙල්, සචින් හොදට කරනවා.. හැමෝගෙන්ම උපරිමය අරන් තියෙනවා. ඔය තත්වේ දිගටම තියාගෙන යන්න,,
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
පාරමී❤අක්කගෙයි නංගිගෙයි බැඳීම මාරයි
@HeshanPerera-c7j
@HeshanPerera-c7j Ай бұрын
අක්කගෙ ආදරේ 🥺🥺❤️
@NiroMadushani
@NiroMadushani Ай бұрын
සහෝදර බැදීම ශක්තිමත් කොයි දේටත් වඩා❤🎉🎉
@kutkur2518
@kutkur2518 Ай бұрын
අක්කගේ ආදරේ සුපිරි 👍👍👍👍 ❤️❤️❤️❤️
@Vimuproduction1
@Vimuproduction1 Ай бұрын
අක්කෙක් කියන්නෙම ගෙදරක වැඩිමල් දරුවා කියන්නෙම මහා ලොකු දරාගැනීම් කන්දරාවක්...😢 ඒක අනිත් අයටපෙන්නෙ නෑ
@wasanawasana2412
@wasanawasana2412 Ай бұрын
සත්තකින්ම ගෙදර බර දෙමව්පියන් ට සහෝදරයන් ට යුතුකම් ඉශ්ට කිරීම මමත් ගෙදර ලොකු දුව ඒ වගකීම හොදට දන්නවා ....
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Ай бұрын
Athama kathawa.mamath gedara wadimal kena.eth kawadawath hodak nam mata ahanna labila na.😢😢😢😢
@SuduNonasFood
@SuduNonasFood Ай бұрын
😢😢 එයාලට අගේකුත් නෑ
@priyanganijayasinghe8609
@priyanganijayasinghe8609 Ай бұрын
Aththa
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really Me To ❤🥺💯
@SuduNonasFood
@SuduNonasFood Ай бұрын
රොශෙල් මාරයි❤..හිතුවෙ නෑ මෙච්චර දක්ෂයි කියලා
@Ghjkgdghkjgn57
@Ghjkgdghkjgn57 Ай бұрын
මාදවී පඩංගුව පේන්න බැ නාකි විසෙ ගැනීට තියෙන්නෙ😂
@tharumadushani1761
@tharumadushani1761 Ай бұрын
😂😂
@kavindudananjaya-z9z
@kavindudananjaya-z9z Ай бұрын
E unata maru 😂
@nisansalachathu2523
@nisansalachathu2523 Ай бұрын
Holmanak ane make up nala enne
@SASINI549
@SASINI549 Ай бұрын
Yes 😡🤮
@chandrekumare1491
@chandrekumare1491 Ай бұрын
😂😂😂😂
@UpekshaHashanthi
@UpekshaHashanthi Ай бұрын
දැන් ඉන්න කෙල්ලොන්ගෙන් කෙසෙ වෙතත් ඇන්ටිලන්ගෙන් තමයි කොල්ලො බෙිර ගන්න අමාරැ මෙි පෙන්නැද්ද 🤣🤣🤣
@Tk0328
@Tk0328 Ай бұрын
ඊයේ අර සෙට් එක කෑවා නේ හොද කම්මුල් පාරවල් ටිකක්‌ වගීෂ ගෙන් 😂😂😂 නංගි කියන එකිටත් හොද පාඩම් නොදන්න පිරිමි පස්සේ යනවට
@sisirasenawirathna8929
@sisirasenawirathna8929 Ай бұрын
සෙනසුරදා ඉරිදා පාලුවට ආයි බලන මම❤
@teklaayoki8123
@teklaayoki8123 Ай бұрын
ආසාවෙන් බලන්නේ ජානු කතාව වගේ අච්චාරු කරන්න එපා එපා වෙයි 🙏🙏
@asiniie
@asiniie Ай бұрын
හොද වැඩේ පොඩි බතලිට 😂හොදවයින් කෙලවගන්න ගියේ
@chandrekumare1491
@chandrekumare1491 Ай бұрын
😂😂😂😂
@Justicetosrilanka
@Justicetosrilanka Ай бұрын
Nice acting Roshel❤
@OshadiSulakshani
@OshadiSulakshani Ай бұрын
බලු කුක්කා නම් ශෝක් ❤️
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Ай бұрын
පාරමි පිබගෙන ගිය විදියට මම හිතුවෙ පුශ්පෙ කනේ පාරක් කයි කියලා අයියෙ ඔයා කොහොමද එහෙම කරේ කියලා නෙ ඇහුවෙ විරාන් වගේ මයි
@priyanthakamalawansa9414
@priyanthakamalawansa9414 Ай бұрын
අන්තිමේට හෙට යන කොටස නම් 👌 😊😅
@priy4773
@priy4773 Ай бұрын
Parami ❤
@ytqueen20
@ytqueen20 Ай бұрын
පාරමී ❤ වගීෂ
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
චන්චි සංච් මරු ඩබල 😅 පාරමී වගේ අක්කා කෙනෙක් ඉන්න අය හරිම වාසනාවන්තයි නංගි කොච්චර දේවල් නංගි කලත් අක්කාගේ හිතේ කිසිම තරහක් නැතිව සහෝදර බැදීම හරිම වටිනවා පුශ්පේ අයියේ හොඳයි නේ තව ඩිංගෙන් කනවා රත්වෙන්න වගීශත් හරිම නිහතමානී ආදරණීය කෙනෙක්
@SASINI549
@SASINI549 Ай бұрын
0:33 BEAUTIFUL FEEL BROTHERHOOD SCENE 12:39 SO CUTE WAGEESHA & SO CUTE KAIN BOY WAGEESHA❤PARAMI IS BEAUTIFUL & CUTE LOVE COUPLE ❤❤❤❤❤😘💞
@sasadulanethuni
@sasadulanethuni Ай бұрын
පාරමිට ගහන්න තිබ්බෙ පුශ්පෙට හොද කම්මුල් පාරක්
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
ආපු වේගෙට ඇදලා අරී කියලා මන් නම් හිතුවෙ.ඒත් එහෙම කරලා ඉතින් ඒ ගෙදර ඉන්න බෑනෙ😂😂
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really Me To ❤💯
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
අනේ මධිවි ටිකක් පඩුවෙි ඉන්නවාද පරමීටයි වගිෂටයි අාදරේ කරන්න දිලා ❤❤❤❤❤❤❤
@sadupiyathissa616
@sadupiyathissa616 Ай бұрын
පුශ්පෙ පාරමී පස්සෙ යනෝ.මාදවී වගීශ පස්සෙ යනෝ මාදවීවයි පුශ්පෙවයි ගැලපෙනවා හැබැයි😂😂😂
@ParamiSathsara-g1l
@ParamiSathsara-g1l Ай бұрын
😂
@viduminiDilsara-cr7fr
@viduminiDilsara-cr7fr Ай бұрын
මටත් ඕකම හිතුනා 😅
@melanikanishka628
@melanikanishka628 Ай бұрын
Parameege acting maru...nice...
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu Ай бұрын
වගී පරමී ❤❤❤❤❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Ай бұрын
පාරමී චරිතේ සුපර්.... සමහර ටෙලිඩ්‍රාම වල nm පෙන්නේ බැ ♥️
@ruwanruwan9632
@ruwanruwan9632 Ай бұрын
ආසාවෙන් බලන කතාවක් ❤️❤️පාරාදිසෙ ❤️
@shanikashanika9802
@shanikashanika9802 Ай бұрын
මගෙ ලොකු අක්කා වගෙ ....... අදටත් අපිව බලාගන්නවා .... .
@Shavindyasandarenu
@Shavindyasandarenu Ай бұрын
අර බලු පැටියා cute 🥹😩❤️
@Dewmianindya4520
@Dewmianindya4520 Ай бұрын
දැන් තමා අක්කගේ අගේ තේරෙන්නේ . ඔය ටික කරගන්නකන් නැටුවා
@NimeshaDulanjali-z1z
@NimeshaDulanjali-z1z Ай бұрын
සුපිරියි අද..... ❤❤❤❤
@ImalshaSathsarani-wf1hc
@ImalshaSathsarani-wf1hc Ай бұрын
මටත් ඉන්නෙ.නන්ගි කෙනෙක්මයි අපි දෙන්නත් කොච්චර මරා ගත්තත් හෙන ආදරෙන් ඉන්නේ❤🥺🫂 මොන දේ උනත් ඉන්නේ එයානේ මට... 🫂❤ මේකේ අක්කගෙයි.නන්ගිගෙයි සීන් එක.මාරටම හිතට වැදුනා 🥺🥺🤗
@danu581
@danu581 Ай бұрын
Paradise inna cutema character eka tmy "ken boy" 🐶
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really ❤💯
@sheronnewman5735
@sheronnewman5735 Ай бұрын
Kein boy ෂෝක් අනේ ❤😊
@sapu7493
@sapu7493 Ай бұрын
ගයත්‍රි ඇත්තටම මරු පබලු කතාවෙ එහෙම සුපිරි...ඒත් මේකෙ නම් අප්පිරියයි එයාගෙ මේකප් ඇක්ට් අප්පිරියයි නෙ😂🥲
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
ඒකනෙ හරි හිරිකිතයි කතා කරන්න මේතරම් අැඹරෙන්න ඔිනද
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
ඒකනෙ හරි හිරිකිතයි කතා කරන්න මේතරම් අැඹරෙන්න ඔිනද
@Snuu123
@Snuu123 Ай бұрын
ඇදුම් අස්සෙ කූබි නටනවා ඒකයි
@AnuSriyani-om2zh
@AnuSriyani-om2zh Ай бұрын
අනිවාර්යයෙන් අප්පිරියයි ඒ කට දකිද්දි
@usd1165
@usd1165 Ай бұрын
මට පේන්න බැරි එ් කට හදන විදිහට😂
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
තව ඩින්ගෙන් නංගි ඉවරයි. මේ වගේ දේවල් ඇත්තටම කොච්චර වෙනවා ඇතිද . 😕
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සහෝදර බෑදීම අක්කාගෙ නංගීගෙ හරිම ලස්සනයි ❤❤❤😊😊😊❤
@EraaTikka
@EraaTikka Ай бұрын
කේන් බොයි ❤
@Thathsarani-q3o
@Thathsarani-q3o Ай бұрын
Hodama actor thama ape ken baba❤
@sewwandi-c5q
@sewwandi-c5q Ай бұрын
අක්කායි නංගියි දැන් යාළුයි නේද ඒ බැදීම කොච්චරද පාරමී හරි ලස්සනට රඟපානවා වගීෂ පාරමී අනේ ශෝක් කතාව බලන්න ආසම කතාව කොස්තා අද නැද්ද නියමයි හරි ලස්සන ආදර කතාවක් බලන්න පුළුවන් වෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආසම කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk Ай бұрын
ගයත්‍රිගෙ කට කැරකැවිල්ලට අපිටත් කරකැවිල්ල හැදෙනවා
@Fathi0220-
@Fathi0220- Ай бұрын
😂😂😂😂
@SamanKumara-vc2uz
@SamanKumara-vc2uz Ай бұрын
😂😂
@SASINI549
@SASINI549 Ай бұрын
Yes 🤮😡
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
දැන් ඉතින් බලන්න තියෙන්නෙ පාරමී & චංචි meet වෙන එක.ඊටපස්සෙ හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් 😂
@EraaTikka
@EraaTikka Ай бұрын
අක්කගෙ ආදරේ දැන්වත් දැනුනා නම් ඇති 😊
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
Roshel nam marayi 😍♥️✨️
@sanduniwasana5110
@sanduniwasana5110 Ай бұрын
😒 දැන් මේකේත් ඇඩ් දානවා වැඩි ඈ කතාව සුට්ටයි💔
@KasunMadusankq
@KasunMadusankq Ай бұрын
බලුපැටියගෙ රගපැම නියමයි .
@samantharasadari9034
@samantharasadari9034 Ай бұрын
කේන් boy නේ නළුවා 🥺❤️
@dinasamarakoon
@dinasamarakoon Ай бұрын
මේක බැලුවහම හිතෙනවා මටත් සහෝදරයෙක් හරි සහෝදරියක් හරි හිටියා නම් කියලා 🥹
@BashiEkanayake-dw9nc
@BashiEkanayake-dw9nc Ай бұрын
පීලින් විතරයි ඕනී😅 කන පැලෙන්න දෙන්න හිතුනෙ මට විතරද😂
@saduntharanga9045
@saduntharanga9045 Ай бұрын
මාදවිගෙ කටනෙ අප්පා අවුල් බල්ලා කැමතිත් නැ මදිවට 😂
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Ай бұрын
පාරමී ඇයි අනේ ඕකගෙ මූණ අනිත්පැත්තට යන්න හොද කම්බුල් පාරක් දුන්නේ නැත්තෙ .
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
ඒ ගෙදර තව ටික කාලයක් කුලියට ඉන්න එපැයි😂😂
@duleekaniroshani9961
@duleekaniroshani9961 Ай бұрын
ඒක ඉතින් අහන්න ඕන අද්‍යක්ශකයගෙන් තමයි 😂
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Ай бұрын
@@Seeker-y9l ඒක නිසාද?
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Ай бұрын
@@duleekaniroshani9961 ඔයා කියන කන් හිටියෙ මයන්නෙ න්න අධ්‍යක්ෂ හම්බවෙන්න.
@SadaliKawya
@SadaliKawya Ай бұрын
අක්කගෙයි නන්ගිගෙයි බැදීම හරි ලස්සනයි නේද ?..ඒත් මට එහෙම බැදීමක් නෑ 😔❤️‍🩹
@DilshanVimukthi-oo8io
@DilshanVimukthi-oo8io Ай бұрын
මගෙ අක්කි වගේමයි 🥺❤️
@DanujaDinsara-nc5ri
@DanujaDinsara-nc5ri Ай бұрын
Akkala oya wage thamai nangilat godak adarei❤😊❤
@කළුඅය්යා
@කළුඅය්යා Ай бұрын
කේන් බෝයි එයා මරු
@Nilunilu23
@Nilunilu23 Ай бұрын
මන්දාරම් කාතාව වගේ වර්තමානෙත් එක්ක අතිතෙත් පෙන්නුවනම් තවත් ලස්සනට තියෙවී
@ceylonpethouse8403
@ceylonpethouse8403 Ай бұрын
පාරමී කනට ගහයි කියලා හිතුවෙ පුෂ්පයට 😢
@chamodsenarathne7902
@chamodsenarathne7902 Ай бұрын
Good morning ❤
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
ගෑනුන්ට අයින් වෙන්න ඕනේ උනහම හේතු හදනවා බොරුවට, දැක්ක නේද චන්චි ඒ දේ කරපු අපුරුව, පවූ කොල්ලා 😢
@Samu_21_
@Samu_21_ Ай бұрын
Wageesha ❤ parami ❤
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Ай бұрын
හැම අක්කා කෙනෙක්ම තමන්ගේ සහෝදරයන්ට ගොඩක් ආදරෙයි එයාලා වෙනුවෙන් ජීවිතේ වුණත් දෙන්න පුළුවන් ඒත් සමහර සහෝදරයෝ අක්ක කෙනෙක්ගෙ හිතේ තියෙන ආදරේ තේරුම් ගන්නේ නෑ
@dicksoncool3617
@dicksoncool3617 Ай бұрын
මේකම් පිස්සුවක්❤❤❤❤❤❤
@SashiniUpeksha-c2h
@SashiniUpeksha-c2h Ай бұрын
කේන් බෝයී..🥰🥰
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
සංජීව ගයාත්‍රි මෙ කතාවෙ අප්පිරියම චරිත දෙක
@dhinuraminisara
@dhinuraminisara Ай бұрын
Nice episode..❤️😂
@SanduniThenuja
@SanduniThenuja Ай бұрын
මටත් ඉන්නවා ඔය වගේ අක්කා කෙනෙක් ❤❤❤❤
@MaheshMadusanka-ty1io
@MaheshMadusanka-ty1io Ай бұрын
මාධවිගෙ කට දිහා පොඩ්ඩ්ක් බලන්නකො කට්ටිය😂
@sandyajayasundara9527
@sandyajayasundara9527 Ай бұрын
ඊයා නේද 🤮
@manjularoshini2925
@manjularoshini2925 Ай бұрын
අක්කා කියන්නේ අම්මා වගේ. දැන් නංගී තේරුම් ගයි.
@abhiashinsanaweerasingha3292
@abhiashinsanaweerasingha3292 Ай бұрын
පුශ්පෙට බැන්නා සැර මදිද මන්දා😁😁 කම්බුල්පාරක් එහෙම හිබුනනම් හොදයි නේ 😁😁😁
@maliiii8539
@maliiii8539 Ай бұрын
වගිශගේ බලු පැටිය සෝයි අනේ❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi Ай бұрын
අක්කා කෙනෙක් මටත් ඉන්නො ඉතින් මෙික දකිද්දි එයාව මතක් උනා 😢
@ICRSCO
@ICRSCO Ай бұрын
Roshel akka eyage character eka lassanata hariytma karnw ☺️👍💗. E thamai harima akka kenekge charithaya ❤️✨️.
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
ඇත්තටම චන්චි සංජිව බදින්නේ ඇයි කියලා හිතෙනවා. ජිම් එකේවත් ඉන්න අකැමැති එකේ😂😂 ගොඩක් නිලියෝ සල්ලි කාරයෝ බදින්නේ සල්ලි වලට විතරද
@Dinugamage1118
@Dinugamage1118 Ай бұрын
අක්කගේ ආදරේ🥺❤️ සහෝදරයෝ වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් පුළුවන් ❤️
@kawyasenuri2352
@kawyasenuri2352 Ай бұрын
Roshel ❤
@shashisewwandi3785
@shashisewwandi3785 Ай бұрын
Akka nangi waliya iwr una ek loku deyak🥹🥺
@GKPushpa-k7w
@GKPushpa-k7w Ай бұрын
නි්ෂා මහ මෝඩ කෙල්ල.තව පොඩ්ඩෙන් ඉවරයි නේ සේරම.
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
අනේ සෝයී කේන් බෝයි ආදරෙයී
@ThilakaGovinna
@ThilakaGovinna Ай бұрын
අදත් .ලස්සනයි .ලකතාව
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
අම්මා වගෙ වගීශගෙ මාදවී..
@danu581
@danu581 Ай бұрын
Madavi කට අබරන විදියට අපෙ කටත් ඇබරෙනව 😂🙂
@neranjikumari3724
@neranjikumari3724 Ай бұрын
😂Kiyl wadk na
@danu581
@danu581 Ай бұрын
@@neranjikumari3724 😹
@klazeemusicvideos1776
@klazeemusicvideos1776 Ай бұрын
Ammo ow 😂
@nisha32314
@nisha32314 Ай бұрын
😂
@SehaniBuddika
@SehaniBuddika Ай бұрын
Ow appa 😂😂
@theblack.z
@theblack.z Ай бұрын
හෙමින් නෙවේ කෙලොගත්තේ එයා 😅😅😅😅😅
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 447 М.
Ahas Maliga | Episode 45 | 2018-04-13
19:20
Hiru TV
Рет қаралды 247 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 32 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 2,1 МЛН
Paradeese | Episode 71 - (2024-11-05) | ITN
20:12
ITN Sri Lanka
Рет қаралды 277 М.
Yig'lagan qizlar 37-qism (3 Mavsum)
39:13
Milliy TV
Рет қаралды 41 М.
Desa Matha Mohothak | Episode 01 - (2024-10-28) | ITN
21:59
ITN Sri Lanka
Рет қаралды 129 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН