Sihini | Episode 66 - (2020-07-27) | ITN

  Рет қаралды 264,233

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 212
@ireshairesha7433
@ireshairesha7433 4 жыл бұрын
සංකල්පගේ මරු හිනාව,අම්මට ඇපත් නැති උනා.
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඔව් අනෙ පොඩි එකා නියමයි
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Cute
@kasthuri9438
@kasthuri9438 4 жыл бұрын
හ්ම්ම්
@ruwan7546
@ruwan7546 4 жыл бұрын
මෙවැනි අවස්ථා වලදී ගැහැණු දරුවන් ට කවදාවත් තරවටු කරන්න එපා අපේ අසල්වැසි ගෙදරක මෙ වැනි සම්බන්ධයක් නිසා දෙමව්පියන්ට හසුවීමෙන් පසු එම දැරිවියට දෙමව් පියන් එකතු වී කළ මානසික පීඩනය නිසා ඇය පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල දී කොළඹ නුවර නගරාන්තර දුම්රිය ට තම ජීවිතය පූජා කරා ..හොඳම දේ ප්‍රශ්නෙ තේරුම් කරලා හොඳින් කරුණු කාරණා අවබෝධ කර දීම පමණි
@nilmeneyatawara8991
@nilmeneyatawara8991 4 жыл бұрын
අනිවා
@pickme8178
@pickme8178 4 жыл бұрын
Sahathika aththa..
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 4 жыл бұрын
සහතික ඇත්ත
@dell7781
@dell7781 4 жыл бұрын
Koi kalada math polgahawalna a lagama
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Ow monade unath daruwo watinawa.kalabala wela prasna wisadanna be.nathi prassna athi wenawa
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
කතාව නම් පට්ට ලස්සනයි සිහිනිගේ තාත්තා කොච්චර අසරණද මේ වෙලාවේ
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
පොඩ් කොල්ලො මරු 😂😂😂 අම්මගෙ හැට් දන්නව
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මොනවා වුනත් සිහිනිගෙ අමිමා දුර හිතනවා...
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
@malintha tc හ්මි එකත් ඇත්ත
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
සිහිනිගෙ මල්ලි සෝයි ..
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
මම නම් සංකල්පගෙ ඇක්ටින් වලට හරිම කැමතියි. සුපිරි පොඩි කොල්ල. 👍👍❤️
@Samanalee00Ann
@Samanalee00Ann 4 жыл бұрын
මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා. අපේ අම්මිත් ඔය වගේම දුන්න දෙවිල්ලක් කියන්නේ තාත්ති තමයි බේර ගත්තේ. පලු යනකල් ගැහුවා. ලව් ඉලව් උනා. අම්මල හරි . 😒😒😒😒
@suwarnasuwarna9376
@suwarnasuwarna9376 4 жыл бұрын
මමත් maga දුව ta ගහලා තියෙනවා හදාගන්න
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Mageth , ape sambandayath Sadaru wage ponnayek man yaalu wela unna lamayege gederata kiwwa passe eyage thaththa ara saththu marana loku thuwakkuwak aran maawa maranna kalabala kala ape pawul deka pataluna man ape thaathegen hoda kammul parawal tikak kaawa. eda idala ada wenathuru man ohu diha baluwewath na.
@hiruniherath1645
@hiruniherath1645 4 жыл бұрын
Apet ehmi
@hiruniherath1645
@hiruniherath1645 4 жыл бұрын
@malintha tc oya vdht hithana aya nhny mt dant chuta athnm binwa mge mansikthwya awlwel thiyene me hitiyt mn nidhse hithnn kmthi knk nithi rithiwlin inna kmthi knk nmei
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
😁😁😁
@sheni6004
@sheni6004 4 жыл бұрын
සදරු ඔයා හොදම නෑ හොදේ ගේට්ටුව ළඟ හිටන් හිටියෙ ඔයා නේ😁
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
සිහිනිගෙ අම්මා හරි අම්මා කෙනෙක්ගෙ වේදනාව තමා මේ කතා කරන්නෙ
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Ou
@lakshmiwasala5166
@lakshmiwasala5166 4 жыл бұрын
බූමිතෙල් වත්තෙ සෙනෙහස් සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර්.😁😁😁
@tharikanipuni2571
@tharikanipuni2571 4 жыл бұрын
ශාන්ත සොයිසාගේ කතාවල dialogue එදා ඉදලම හරිම ආසයි.
@sjtips6558
@sjtips6558 4 жыл бұрын
සිහිනිගේ අම්මගෙ මල්ලිගේ Acting superb
@thanunalaka5828
@thanunalaka5828 Жыл бұрын
හැම දුවෙක්ටම ලැබෙන්න ඕනි මේ වගේ තාත්තෙක් ❤❤❤
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
සෙනෙහස් ගෙ අක්කා අර කොල්ලා බැන්දොත් නම් සෙනෙහස් රගපැව එවා හරියනවා
@nirmaani
@nirmaani 2 жыл бұрын
මමත් ගුටි කාලා තියනව ඉස්කෝලෙ යන කාලෙ අප්පච්චිගෙන් මගෙ affair එකක් අහුවෙලා... එදා මට අප්පච්චි හැසිරුන විදියෙන් එයාව එපා උනා. ඒකෙන් මමත් හොද පාඩමක් ඉගෙන ගත්තා දෙමව්පියන් හැසිරිය යුතු විදිය ගැන. දරුවන්ට සමීප විය යුතුයි..💙💚
@sheni6004
@sheni6004 4 жыл бұрын
මල්ලී බැන්නට අක්කාට ආදරේයි නේ....
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Aka tama sahodara bedima neda 💗
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
ඌ පොඩි එකා වුනාට ෂෙහානිගෙ පු..ට අත තියනවා බලපල්ලකො හොඳට බොරු නන්.. 😂 වැලමිට වද්දන හැටි 😂
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Ouneda
@hemalmadushanka1734
@hemalmadushanka1734 4 жыл бұрын
මල්ලිලා එහෙමයි..👈❤
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
අපේ තාත්තාත් මේ වගේ. අම්මා කෝටියක් ගැහුවත් රිදෙන්නෙ නෑ. තාත්තා මගෙ පුතේ කිව්වා නම් ඇති. අපේ අම්මා වගේ තමා මෙයත්.ආස නෑ මම නම්. දැන් තාත්තායි බෑනයි හොදම යාලුවො. අම්මා නම් තවම කචල්. අවුලක් නෑ,අපි තුන්දෙනාම එක පැත්තක දැන්. 💐😍😘🌎❤
@ravindradaviddevid8427
@ravindradaviddevid8427 4 жыл бұрын
ගැනු.සල්ලි .වලට.නැමෙන හැටි......සිහිනිගෙ අම්මාගෙ.හිනාව...කොහොමද 😂😂😂😂😂😂😂😎😃😘😅😄😄😂
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
දරුවෙක් සැපෙන් සතුටින් ඉන්න එක තමයි අම්මා කෙනෙක්ගෙ එකම හීනය එකම ප්‍රාර්ථනාව
@kalpanikuruppuarachchi184
@kalpanikuruppuarachchi184 4 жыл бұрын
ඇයි එතකොට සීලනාත...
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
සදරු තමයි මේවාට වැරදි සිහිනිත් පව් තාත්තා ත් පව් මේ සදරු මේවාට නම් දඩුවම් විදිය යුතුයි තතත්ගේ ආදරේ දුව ❤️❤️ ඉතිං
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
Okkoma hodai😀😀😀😀ada💛❤💚ada tika Lassanai
@desilva2429
@desilva2429 4 жыл бұрын
අපේ තලතා නැතිව අද කතාව හරි නෑ අප්පා
@raniheen281
@raniheen281 4 жыл бұрын
අම්මා හරියටම හරි දැක්කාම තාත්තාට තරැ විසිවෙයි
@kasunsameer5730
@kasunsameer5730 4 жыл бұрын
කෙල්ලෙක්ට ජිවිතේ ඉගෙන ගන්න දෙයක් තීනව මෙ සිද්දියෙන් ලස්සන කොල්ලෙක් ලස්සන කාර් එකක් තීනව කිවිවොත් අද කාලෙ කෙල්ලො රිලවුන්ටත් ලවු කරනව 😁
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
😂😂💅👠💎
@kasunsameer5730
@kasunsameer5730 4 жыл бұрын
@@shashikaweerakoon438 😁😂
@Rashmi_Tissera
@Rashmi_Tissera 4 жыл бұрын
යකෝ මුන් ලමයි හදන්නෙ ගෙදරට නාකි කරගන්ඩද මන්දා....ඉස්කොලෙත් ගිහින් ඉවර නම් කොල්ලෙක් එක්ක යාලු උන එක ඔච්වර නටන්ඩ දෙයක්ද...ඔය වගේ වෙලාවක ගෑනු ලමයෙක් ලඟින් දෙමාපියො නොහිටියොත් දරුවො හිතන්නෙ දෙමාපියො එයාලට ආදරේ නෑ කියලා....ඉටපස්සෙ වෙන්නෙ ඉතිං දුව හිතන්නෙ අර කොල්ලා තමා මේ ලෝකෙ ඉන්න තමන්ට ආදරේ කරන එකම කෙනා කියලා....හොඳ කොල්ලෙක් උනොත් හොඳයි....නරක කෙනෙක් උනත්.... දෙමාපියොත් නෑ...දරුවගෙ ජීවිතෙත් විනාසයි....පව්....ඒ නිසා මේවගේ දේවල් වලදි දෙමාපියො හරි සීරුවට ඒ ප්‍රශ්න විසදන්න ඕනා....
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
🤗🤔🤔🤔
@aree8952
@aree8952 4 жыл бұрын
ඒක නම් ඇත්ත ..අනික ඒ ලමයා ස්කූල් යන පොඩි ලමයෙක් නෙමෙය්නේ..
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Me amma hareyata hare. Harema lassana kathawak. Supiri rangapam.
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 жыл бұрын
Me podi ekanam mare Maru.👍👍👍
@deepikadeepika-vy8lc
@deepikadeepika-vy8lc 4 жыл бұрын
කෝ අප්පා තලතයි සීලෙයි ඒ දෙන්නා නැතුව නිකන් පරිප්පු නැති හෝටලේ වාගෙ🤣🤣🤣🤣
@nadimalakmali8742
@nadimalakmali8742 4 жыл бұрын
සන්කල්ප මරු අනේ
@hiranyashehani1084
@hiranyashehani1084 4 жыл бұрын
ඇඩ් ටික බලන අතරෙ කතාවත් පොඩ්ඩක් බැලුවා.😂
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
දුව කවදාවත් හිතුවේ නෑ හැංගිලා වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියේ කියලා, දැන් අර යකා මවපු සිහින මාලිගා ජීවිතය වමාරනවා.. පව් සංකල්ප ඒකාට උතුර දකුණ මාරු වෙලා.😂😂😂 කොල්ලා දකෂය් රංගනයට අනාගතය පැහැදිලියි...
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
අම්මල ඔහොම තමයි බන් ඔය වගේ සීන් එකක් මාට්ටු උනාම හැසිරෙන්නේ...😭😭😭😭😭😭😭😭 බලපන්කො බන් අම්මා කොල්ල සල්ලිකාරයෙක්නම් වැඩේ හරි කොහොමද ගියපු හිනාව...සංකල්පයට වැඩේ තේරුනා....😁😁😁😁😁😁😁😁
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@nimeshudayakumara3099 ඔව් අර අමන්දාගෙ වඳුරා සීන් එක තිතටම කැපෙනවා, 😂😂 සංකල්පයා කඩ්ඩා..
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Balanna kellange heti neda😆
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@kawidulakshan5673 ඒකනේ..
@amilavimukthi777
@amilavimukthi777 4 жыл бұрын
Iiiiiiiiiii88
@rathnakumari6267
@rathnakumari6267 4 жыл бұрын
මෙි.පොඩිඑකා..නමි...මරැ..
@abababab7812
@abababab7812 4 жыл бұрын
අමිමලා කියන්නේ එහෙම තමයි සංකල්ප මල්ලි පවි දෙයියනේ අම්මා තාත්තා ට හොර කරහම වැඩි දුර යන්න බැරි වෙනවා අපේ ජිවිතත් මේ වගේ තමයි තාත්තා පවි නේද සිහිනි ගේ
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Kata hora karath ekamai
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 4 жыл бұрын
මගෙ අම්මයි තාත්තයි වගේ අද ඒ දෙන්නම ජීවතුන් අතර නැති වුණත් ඔය චරිත දෙක ම තමා තිබුනෙ ඔය හා සමාන තීරණ ම තමයි ගත්තේ දෙන්නම
@Kumari-v6v
@Kumari-v6v 4 жыл бұрын
ඉදකින් මේ මාපාගේ බලු 😆😆😆😆කතාවක් තමයි ඒත් ගිනි ගේඩි දේන ඵකේ සීමාවක් තියෙන්න ඕනේ සිහිනිගේ අම්මා හරි තේරැවන් සරණයි
@paulrcrd4552
@paulrcrd4552 4 жыл бұрын
Ammo thalatha model😀😀
@sandee2240
@sandee2240 4 жыл бұрын
Ammo hinaa kaala maruna ammawai, sankalpawai dakala 🤣🤣🤣🤣
@sadamalisadamali4089
@sadamalisadamali4089 4 жыл бұрын
අනේ අම්මපා සදරු ඔබ නම් මරු තමා.මොකුත් නොදන්න බබා වගේ ඉන්නවා.සිහිනිගෙ අම්මට මාර ඉවක්නේ තියෙන්නෙ.අදහන්න ඔනී.
@malshashehani6661
@malshashehani6661 4 жыл бұрын
Malli tama maru 😁
@KumariKumari-me6rm
@KumariKumari-me6rm 4 жыл бұрын
සදරුට දැන් තියෙන්නේ පැහැදිලි ඉරිසියාව සිහිනි සෙනෙහසගෙ බොරුවලට අන්දවෙලා කවදා හරි දැනගත්ත දවසට
@sadamalisadamali4089
@sadamalisadamali4089 4 жыл бұрын
සල්ලිකාර පවුලක සල්ලාලයෙක්ද කවුද දන්නෙ නේද😂😂
@yakkutv8694
@yakkutv8694 4 жыл бұрын
කතාවේ ඉදිරි කොටස්, • සෙනෙහස් ගේ අක්කා අර කොල්ලව බදිනවා • තලතා බලාගන්න කෙනාගේ දේපල ඔක්කොම තලතාට ලියලා දෙනවා.. • සෙනෙහස් ගොඩයනවා .. මිහිදුලාගේ කැමත්ත හම්මබෙනවා.. 🤣🤣
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Shee shee kisi gathiyak na, mage widiha ahanna. senehasge aththa danagath Sihini Senehasta waira karanawa , Sihinita me hamadema kala Sadaru hodha wela Sihinigen samawa gannawa, anthimata Sadarui Sihini ge thathala ekama kena bawa oppu wela Sadaruma Sihiniwa Senehasta ekkahu karala denawa.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
නියමයි මම කැමතියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 එකට
@yakkutv8694
@yakkutv8694 4 жыл бұрын
Shobha Darshie eketh podi gathiyak thiyenawa 😊
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
@@yakkutv8694 😍
@JeewanNandakumara
@JeewanNandakumara 4 жыл бұрын
මහෙශ් රත්සර ලියන කතාවක් අවසානේ කියන්න කාටවත් බෑ. ඒකයි ඇත්ත
@anjalimalwattage6342
@anjalimalwattage6342 4 жыл бұрын
අම්මෝ මල්ලී
@rasikamaddage563
@rasikamaddage563 2 жыл бұрын
Adarei sankalpa patyo mage loku putha wage ai sankalpa oyata budu sarani
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
අම්ම කැ ගහනකොට තාත්ත තමා හැමදාම දුව බේර ගන්නෙ
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 4 жыл бұрын
Suraj mapa best acting
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Mona unath mallita hoda mitarey 😃😃😃🇦🇪
@sheni6004
@sheni6004 4 жыл бұрын
ඔය කාලේ යාලු වෙන්නැතුව නාකි හෝන්තු යාලු වෙන්නයෑ....මුහිදු ඔන්න ඔය ගමන්ම,,, ජොබ් එක ගැනත් කියලා දාන්න
@minuranasingha2259
@minuranasingha2259 4 жыл бұрын
හපෝ සිහිනිගෙ අම්මා හරිම අවස්ථාවාදී ....
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
yse
@thapni5761
@thapni5761 4 жыл бұрын
Malliya shooi
@thanuwindi6934
@thanuwindi6934 4 жыл бұрын
Hmadma kathwa u tube blna aya koooo
@sanjeewaniuduwaka3490
@sanjeewaniuduwaka3490 4 жыл бұрын
@swarnalatha1172
@swarnalatha1172 4 жыл бұрын
සිහිනි සෙනහස් කියපු බොරැවලට රැවිටිල ඉන්නෙ
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Maru malli ♥️😀
@chandanapradeep9535
@chandanapradeep9535 4 жыл бұрын
හත්ති කතරේ යකෝ කොල්ලෙක් එක්ක යාලුවුනා කියන්නේ සිහිනිගේ අමිමට ලෝකයේ අටවෙනි පුදුමෙි වගේ.😮😮
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
😁😁😁😂🤣
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
පොඩි එකා මරු
@treats5736
@treats5736 4 жыл бұрын
හොද මල්ලි කෙනෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
කතාව අප්ලොඩ් කරන්න මෙච්චර පරක්කු කරන්න එපා අප්පා...මේක ආසවෙන් බලන කතාවක්..සදරැ කියන අය නිසා කෙල්ලො වගේම මිනිස්සු මාරම අසරන වෙනවා.උන් හිතන්නේ සල්ලි බලෙන් ඔක්කොම කරන්න පුලුවන් කියලා..බුදුසරණයි 😍😍
@ආදරේයීතාත්තේසුදුදෝණි
@ආදරේයීතාත්තේසුදුදෝණි 4 жыл бұрын
අනිවාර්යෙන් බුදුසරණයි
@manjulanaranpanawa8213
@manjulanaranpanawa8213 4 жыл бұрын
Sankalapa puthe..... Oya nm.... Budu saranai patiyoo...... Aththatama oya godak dakshae puthe......
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Shehani is the best actoress in SriLanka.
@miyurunaada3068
@miyurunaada3068 4 жыл бұрын
කොබලන්න සිහින හැමදම බලන අය අපිව SUBSCRIBED කරගේන යන්න
@mahibro2130
@mahibro2130 4 жыл бұрын
mawath sub karanna friena mama oyawath sub karannam
@mdh5961
@mdh5961 4 жыл бұрын
අද සිහිනි ගෙදර කතා ටික හොඳයි.අම්මා කෙනෙක් ගැහැණු දරුවකුගේ ආරක්ෂාව ගැන මොනතරම් කැපවිමක් කරනවද.තලතා අද නැතිව ටිකක් පාලු ගතියක් තිබුණා.කමක් නැහැ හෙට ඉන්නවානේ.
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
පුදුම ලස්සනයි මේ කතාව ,,,සoකල්ප උම්මා කැටේ,,,,
@Fdksdsa
@Fdksdsa 4 жыл бұрын
පොඩි එකා නම් මරු
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Kurunduwatte neme modiye bhoomithel watte 😆😆😆😆😆😆
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
Ammo amma❤️
@devanmediyas8922
@devanmediyas8922 3 жыл бұрын
Mamath amma kenek. Eth ammalata wada thaththala prashna visadena vidiya wenas.
@pramitadarshani2315
@pramitadarshani2315 4 жыл бұрын
දීකිරි මුට්ටිය ඔලුවෙ තියා ගත්තු රතු හැට්ටකාරි
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka 👍👍👍❤️
@thanuwindi6934
@thanuwindi6934 4 жыл бұрын
Mahesh ge Hma kathwatama gnne me jeep eka
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Sandaruta ona wechcha wede thrill eka ganna...eth senehas attatama awulen
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Mihidukula pau hama paththanma asaranai mona unath podi aka akkata adarai
@sheni6004
@sheni6004 4 жыл бұрын
සෙනෙහස් අර ලක්ශ දහය ඉල්ලගන්න......
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
බොරු වමාරන්න සිහින දැන් සෙහෙහස් ගේ ඔක්කොම ඉලඟට මිහිඳු මහාත්තයා ලැස්ති වෙන්න බොරු වමාරන්න අනේ මන්දා
@indu7347
@indu7347 4 жыл бұрын
මෙි නාට්‍ය මගදි යන ඇඩි එකේ හොල්මන මට විතරද පේන්න බැරි.
@tarangataranga2849
@tarangataranga2849 4 жыл бұрын
Hi kohomada
@paulrcrd4552
@paulrcrd4552 4 жыл бұрын
Senehasge akka pawlama godadhavidha?
@rangaprasad2779
@rangaprasad2779 4 жыл бұрын
Hoda wedi sihinita ohoma wela madi okita mama nam maranawa okiwa kapati ammadi baba wage innawa monawath danne wage okita nam hoda wede
@rukshanbandara266
@rukshanbandara266 4 жыл бұрын
සෙල්ස් රෙෆ්ලට කනෙ පහරක්
@shanutishara7835
@shanutishara7835 4 жыл бұрын
Sihinige amma kiyana hamadema aththa.... aththatama e dewal thama wenne salli kara pawlakata duppath kellek dunnotj
@devinadakaushan5667
@devinadakaushan5667 2 жыл бұрын
💜️💜️
@madhushadissanayake6448
@madhushadissanayake6448 4 жыл бұрын
Senehas eththatama sihini gena hitanava vge
@isharafernando1840
@isharafernando1840 4 жыл бұрын
really good
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
malli hodai mallita akka gana duka hithila
@sohelkhan1372
@sohelkhan1372 4 жыл бұрын
මන් ආසම් සිහිනිගෙ මල්ලිට ඇප්ත් නැතිවෙන්න රගපාන්වා
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
සිහිනිගේ අමිමා හරි
@madupremajayantha8104
@madupremajayantha8104 4 жыл бұрын
අනේ දුවේ කර ගත්තා නී වැඩේ
@shiranihawawg6812
@shiranihawawg6812 4 жыл бұрын
Shinige malli thama malli
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Appa ma sadaru wada paththukara dan hinawana lassana
@devikafernando4989
@devikafernando4989 4 жыл бұрын
Ammala nathnm adakale kello ayale gihin ganna deyak na ammala baninne tharahat neme eth ape Gon kello hithanne ammala Hoda na kiyala ammala wagema thathala duwalat adare
@kumarioman3532
@kumarioman3532 4 жыл бұрын
😉😉😉😉❤️
@tarangataranga2849
@tarangataranga2849 4 жыл бұрын
Hi 😭😭😭😭😭0762081297
@sandeepasanju8721
@sandeepasanju8721 3 жыл бұрын
Amma nisa tama hamadeema unee ee daruwawa hamadama boruwata saka kala
@indikapiumali8317
@indikapiumali8317 4 жыл бұрын
👍👍👍👍😂😂😂
@jdhhhd7196
@jdhhhd7196 3 жыл бұрын
Ape ammagen mama guti kapu hati mathak una
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
How lies dominate in love stories in Sri Lanka. However, culture of Sri Lanka is the way behaved both what to do?.
@aththamai.asawenbaluwakath2534
@aththamai.asawenbaluwakath2534 4 жыл бұрын
සදරු කපටිය. මූ සෙනෙහස් මාට්ටු කරන්න ඒ කාර් එකේම ඇවිත්
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
ma waga darama balanawa adui dawani inima waga awa balana ayata tharai maka baluwanm thathvikathwaya
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Sihinige amma harima awasthawadee kenek
@rangaprasad2779
@rangaprasad2779 4 жыл бұрын
Bumithel wathel matu wunama okita penei hoda wede okita nam wune maranna ona okiwa kurudu waththa newei bimithel waththa eka edata thamai maru
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
ඌ පොඩි එකා වුනාට ෂෙහානිගෙ පු..ට අත තියනවා බලපල්ලකො හොඳට බොරු නන්.. 😂 වැලමිට වද්දන හැටි 😂
@nimalisaman4049
@nimalisaman4049 4 жыл бұрын
❤️❤️❤️😙😙😙
@nne823
@nne823 4 жыл бұрын
ආදර්ශama katawki lassanai
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Oya waysedi..oma thama..දෙමව්පියෝ විදියට oita wada වගකීමෙන් me wage awasthawaka wada..karanna oni...sihinith...වැරදි ...sihinige amma ..hari..තාත්තා ..ගොඩක් හොඳයි
@kanchnaprtimalijayakodyjay1968
@kanchnaprtimalijayakodyjay1968 4 жыл бұрын
Me suraj nam ballek
Sihini | Episode 67 - (2020-07-28) | ITN
18:01
ITN Sri Lanka
Рет қаралды 259 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Sihini | Episode 65 - (2020-07-24) | ITN
18:07
ITN Sri Lanka
Рет қаралды 311 М.
MICHEL DILHARA INDIAN AWARD OF INTERNATIONAL YOUTH ICON AWARD 2019
1:20
World 🌎 on Don’s Eye
Рет қаралды 16 М.
Sihini | Episode 93 - (2020-09-04) | ITN
17:36
ITN Sri Lanka
Рет қаралды 285 М.
I Found Child Abuse Images On His Computer | Minutes With
23:40
LADbible Stories
Рет қаралды 324 М.