Sihini | Episode 93 - (2020-09-04) | ITN

  Рет қаралды 285,842

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Sihini | Episode 93
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka
#Sihini #Episode93
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 318
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
දෙවෙනිමේ දුෂ්ඨ චරිත කළාට මේ චරිතෙටයි මම ගොඩාක් ආස නියමයි අන්ජුලා අක්කී වෙනස් චරිත දෙකක් හම එපිසෝඩ් එකකම ඔයා ඉන්න ඒවා විතරයි👍👍👌👌👌
@corecore2696
@corecore2696 4 жыл бұрын
සිහිනිගේ love එකට වඩා අමන්දගේ love එක ෆට්ට ...
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඔව් අනෙ මමත් කැමති එ දෙන්නට
@corecore2696
@corecore2696 4 жыл бұрын
@@mallikajayasooriya4935 👌👌👌👌👏
@වරුනිතිසේරා-ඟ4ඩ
@වරුනිතිසේරා-ඟ4ඩ 4 жыл бұрын
ඔව්. මරු බෝයි
@corecore2696
@corecore2696 4 жыл бұрын
@@වරුනිතිසේරා-ඟ4ඩ 👌👌👌👏
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Sihini tap eka ara gaththa gaman ne
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
ඇත්තටම සුලලිත වගේ කෙනෙක්ට හදවතින්ම ආදරය කරනවනම් ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් ..පොඩි බබාල වගේ කරුණාව ආදරේ දුන්නම ඇති
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
Mata වගේ 👍
@iyanthiperera6730
@iyanthiperera6730 4 жыл бұрын
Math kamathi eyata 😌
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Hii
@kosalawannigama1512
@kosalawannigama1512 4 жыл бұрын
Iyanthi Perera ow yo
@chandifellin4027
@chandifellin4027 4 жыл бұрын
මරු අප්ප මම ආසම කතාව. අමන්දාගෙ boy friend මරේ මරු.
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Niyamai neda
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
"බඩගින්න හැදුනම කබරගොයාත් තලගොයා වෙනවා" කියන්නේ ඕකට තමා අමන්දෝ, තටම තටම ඉන්නැතුව ඕක කලින්ම අර මනුස්සයා අහපු වෙලාවේ කිව්වනම් ඉවරය්නෙ🤪😂 ඒකත් හරි එහෙනම් ජය මංගලම් ඈහ්..👌😍
@shehanifernando6428
@shehanifernando6428 4 жыл бұрын
Kello unama ehema thamay , kabaragoi , thalagoi wenkm innawa yaluuu
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
A manussayata thiyena adareta newe amanda. A manussayage depala walata thiyena thanhawatai kamaththak pennanne
@nishkuruluhewage9406
@nishkuruluhewage9406 4 жыл бұрын
@@KumariKumari-id6zz salli nati minissu thamai salli wala age danne ...
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
මන් එන්නම් අනේ හා හා පරිස්සමට තියන්න..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මදියෝ අපිත් සල්ලි තියෙන ගෑනු කෙනෙක් සෙට් කරගෙන බදිමු බන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣 වයස ප්‍රශ්නයක් නෑ...😁😁😁😁😁😁😁😁
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
shehani fernando ඔයා එහෙම වෙන්න එපා, හා ද🤪😂
@guramusic1275
@guramusic1275 4 жыл бұрын
සිහිනිගේ යාලුවෝ දෙන්නනම් නියම අම්මණ්ඩිලා දෙන්නෙක් වගේ.. රගපෑමට විතරක් නෙමේ ඇත්ත ජිවිතෙත් එ වගේ ඇති🤣👌
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
අර ගෑණු කෙනා අමන්දාට හොම්බට දෙකක් අනීවි කියලා හිතුනෙ මට විතරද, රජයේ තැනකට වැඩක් කරගන්න ගියාම ඔහොමමය්....🤪😂
@shehanifernando6428
@shehanifernando6428 4 жыл бұрын
Oyata witharai ehema hithila thiyenneeeee...
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
Ehema karanne nane kauruth. Mokada thamanta one kochchara wela giyath karan enna giya wade kara ganna ne
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
Kumari Kumari අන්න එතන තමා හැමෝම වරද්දගත්තේ, එයාලා ඉන්නෙ ජනතා සේවයට ඒත් මිනිස්සු ඒක දන්නැතුව එයාලට යටත් වෙලා.. මිනිස්සු එකමුතු වුණානම් ඒ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන්..
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
shehani fernando ඔයාටත් තේරුනානේ🤪😂
@sakuteacherst-sl805
@sakuteacherst-sl805 4 жыл бұрын
අමන්දාගෙයි සුලලිතගෙයි love story එක දිගටම ඕනේ
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
සදරු මහා කාලකණ්ණියෙක් අහිංසක කෙල්ලගෙ ජිවිතේ නාස්ති කරන්න කියලා බැරි උනාම යලුවගෙන් පලි ගන්න හැටි අමන්දා සුලලිතට ආදරේ කරන පාටයි
@damiththaranga9821
@damiththaranga9821 4 жыл бұрын
salli walatada koheda
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Ane hodai appa
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@m.s.peraraperara3581 හ්ම්ම්
@sheni6004
@sheni6004 4 жыл бұрын
😁😁😁
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@sheni6004 🙋🙋🙋🙋🙋සුද්දි
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
සල්ලි නොතිබුනා නම් කවදාවත් අමන්දා මේ මනුස්සයට කැමති වෙයිද never නේද friends ?
@hiroshagamage1471
@hiroshagamage1471 4 жыл бұрын
අනේ අපිටත් සුලලිතයා වගේ අහිංසක බොක්කෙන් ලව් කරන එවුන් හම්බ උනේ නැහැ නේ.ලොකේ කලා වතුර බීපු ඇම්ඩන්ලා තමයි හම්බ උනේ 😂😂😂😂
@sheni6004
@sheni6004 4 жыл бұрын
🤣🤣🤣
@roypds
@roypds 4 жыл бұрын
ඔයාවගේම කෙනෙක් ලැබිලා ඇති..!😂😄😂😄
@kasunsameer5730
@kasunsameer5730 4 жыл бұрын
😁😂
@hiroshagamage1471
@hiroshagamage1471 4 жыл бұрын
@@roypds api hari ahinsakai hallo
@sachithharuntha8564
@sachithharuntha8564 4 жыл бұрын
Hirosha Gamage 😂
@kaush1236
@kaush1236 4 жыл бұрын
නම සිහිනි උනාට කතාවේ ... ශෝක් ආදරේ තියෙන්නේ සුලලිත අමන්දා ගාවනේ🙈😁😁🥰 දැන්වත් බොරුව හදාගන්න උවමනාවක් නැති කොන්ද පන නැති ගොබ්බ සෙනෙහසාට මොකක් හරි වෙන්නම ඕනි.. මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ වගේ තොත්ත බබා වෙන සිහිනිටයි.. සදරුවා නන් එල්ලන්න වටින්නේ කරන ඒවාට
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
අමිමෝ සදරැවො උබ නමි කලිසමයි කමිසෙයි ගලවල ගවුමක් ඇදගත්තනමි ඔයිට වඩා හොදයි😉😉
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
එහෙම අය ඉන්නවා. එක සිදුවීමකින් ගොඩක් දේවල් මේ කතාව ඇතුලේ සමාජේ වෙන අසාදාරනකම් ,,නරක මිනිස්සුන්ගේ පව්කාර දේවල් හොදට පෙන්නනවා...👍👍👍👍👍👍
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
අමිමෝ සුලලිත ඔයා නමි මරැ අප්පා❤💚💙💛
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
මහ බබා කොටපු විදියට අමන්දා ගේ සහකරු මුන ගැහිලා
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
A wage neda. Habai kalin nam a manussayawa dakke modayek nikamek wage. Dan thama hariyata penila thiyaenne
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Policeman,s acting is superb. He is like a real police guy.
@Samanalee00Ann
@Samanalee00Ann 4 жыл бұрын
අමන්දවයි සුලලිතයි තමයි බලන්න ආසම. සුලලිත එකත් ජයසිරි මංගලම් .❤️❤️❤️
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
මෙවා දැක්කාම් කවුද බන් අක් මැති
@sheni6004
@sheni6004 4 жыл бұрын
අඩා සුලලිත මනමාලයා වගේ....😁😁😁😍😍😍
@adikarisaman7933
@adikarisaman7933 4 жыл бұрын
මේ පොලිස් කාරයාට ඉන්න මිනිහා මොන කතාවෙ රඟ පෑවත් මූනෙ හිනා කඳුළක් නෑ.මට පේන්න බැරිම චරිතයක් .
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
කියලා වැඩක් නෑ බං නොදකින් විතරක් අර ජිවිතය ඇති තුරා කතාව තුලින් මුමට නම් අප්පිරියයි අනේ
@SujathaJayawardana-rf1hn
@SujathaJayawardana-rf1hn 11 күн бұрын
ඒක නම් සහතික ඇත්ත
@ITsMI1107
@ITsMI1107 6 күн бұрын
මැරිලා ගොඩ අරන් වගේ
@madushadharmadasa9120
@madushadharmadasa9120 4 жыл бұрын
හොද වැඩේ සෙනෙහස් ගොබ්බයාට. අමන්දා නම් මොලේ ඇති ගෑනියෙක්
@ravinimendrathilakarathna2214
@ravinimendrathilakarathna2214 4 жыл бұрын
Eknma
@kumudikakumudika3566
@kumudikakumudika3566 4 жыл бұрын
පව් අනේ සුලලිත...අමන්දා කැමති වුනේ සල්ලි වලට...
@udaradissanayaka8175
@udaradissanayaka8175 4 жыл бұрын
Ithn hdaine..u adreine. Sallith tynwa adreth tynwa. Sathutin idiy.😁 Ara mas weddata wada hodaine.🤣
@myprincess6885
@myprincess6885 4 жыл бұрын
නෑ අමන්දා කැමති උණේ මල්ලි නිසා සදරු කරපු වැඩේට රිටන් එක දෙන්න ඔන නිසා අමන්දා මල්ලිට ආදරේයි එකයි
@kumudikakumudika3566
@kumudikakumudika3566 4 жыл бұрын
E unata amanda adarey weida ...😊😊😊
@sanh3523
@sanh3523 4 жыл бұрын
I think after Senehas and Sandaru's scandal Amanda realize how genuine Sulalitha is. Besides it's her only way out watta as Sulalitha doesn't care who she is or where she comes from.
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 4 жыл бұрын
Sadaru එකට හිටිය දුප්පත් යාළුවා අල්ලලා දෙන්න නේද ඉන්නේ පිරිමි කමට ලජ්ජයි ඔහොම කරන්න හොඳද
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
සදරු වගෙ අය තවනම් කොච්චර ඇතිද...සෙනෙහස් බොරු හොරකමට අහුකලත් අමන්දා සුලලිතට සෙට් වුනොත් එයා කොහොම හරි බේරගනීවි කියලා මට හිතෙනවා .අනුන්ගෙ ආදරයකට අකුල් හෙලන සදරුවගෙ එවුන්ට කවදාවත් හිතෙසැනසීම නැ
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
සුලලිත වගෙ කවුරුත් නැද්ද මන් අහන්නේ 😂😂😂😂 අමන්දට වෙච්ච දෙයක් 😘😘😘
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 3 жыл бұрын
S - ihini S- enehas S - andaru S- heelanatha S- ulalitha S- ankalpa
@neelruwan2210
@neelruwan2210 4 жыл бұрын
අමන්දා අක්කේ අපිත් එනවා wedding එකට
@sandamalijayakodi7306
@sandamalijayakodi7306 4 жыл бұрын
අනේ අමන්දාට වෙච්චි දෙයක් 😂😂😂
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
ෂා Fm live බල බලා හිටියේ මේක දැකල ඒකත් දාල ආවා 😜😜
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අපේ අම්මා වාගේ කියලා සුලලිත කියද්දි මටනම් ගොඩක් දුක හිතුනා
@kasunranathunga3361
@kasunranathunga3361 4 жыл бұрын
සිහිනි ගේ යාලුවො දෙන්නට නම් නියම බඩු දෙකක් අරං තියෙන්නෙ ගැලපෙනවා කෙල්ලන්ගේ ඔලු කන මරාල සෙට් කරන ගොන් කෑලි ඔය වගේම තමා😂👌🏻
@neelruwan2210
@neelruwan2210 4 жыл бұрын
සදරු අනුන් නසන්න හිගින් තමන්ම නහින්නයි හදන්නෙ
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
අනේ සදරු ඔහොම බලු වැඩ කරන්න එපා සික් සෙනෙහස් හිරෙ යවන්න නේද හදන්නේ
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@subashinisubashini2780
@subashinisubashini2780 4 жыл бұрын
සදරැට හොදක් වෙන්න එපා
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
සඳරුට ලඟදි්ම ඔිවට විඳවන්න වෙයි ශිලනාතගෙ පවුලම ගොඩ තමයි අමන්දා සුලලිත marry කලොත්
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
ඊයා මෙ සදරු යලුවාගෙන් පලි ගන්න දගලනවා කවදා හරි සෙනෙහස් තමා සදරුට පිහිට වෙන්නෙ යන එනමන් නැති උනහම
@napolisrilanka3257
@napolisrilanka3257 4 жыл бұрын
නියමයි පොලීසිය පොලීසිය ගොං පාට් දාන්නෙ අහිංසකයන්ටම තමා..
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
@@napolisrilanka3257 වැඩක් නෑ කියලා
@aruna4528
@aruna4528 4 жыл бұрын
පරිස්සමට තියන්න...😂😂😂😂😂😂😋😋😋😋
@ranjanisunitha4710
@ranjanisunitha4710 4 жыл бұрын
මෙකෙ ඉන්න අය සූරජ් මාපට බනින්න එපා මෙක නාට්‍යය
@dilusandamali8808
@dilusandamali8808 4 жыл бұрын
Supere actin...
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
අමන්දාා රෙස්ටුරන්ටි එකට එනවා කවුරැ හරි බලන් හිටියා කියලා හිතුනේ මට විතරද
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@englishwithdinu9706
@englishwithdinu9706 4 жыл бұрын
😁😁ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි ඇයි? හේතු ගොඩක් තියෙනවා. 1.Grammar හරියට දන්නෙ නැති කම. 2.වාක්‍යක් නිවැරදිව නිර්මාණය කරන්න බැරි වීම. 3.ඉංග්‍රීසි නිතරම භාවිතා නොවීම. 4.ඉංග්‍රීසියෙන් කතාකරන්න ලැජ්ජාව සහ බය. මේ වගේ හේතු ගොඩක් තියෙනවා ඉංග්‍රීසි කතාකරන්න බැරිවෙන්න.හැබැයි මේ සේරම ප්‍රශ්න වලට විසදගන්න පුලුවන් ඔබේ උත්සාහය සහ උනන්දුව මත. ඉංග්‍රීසි කියන්නෙ ඉතාම ලේසි සරල සහ ලස්සන භාෂාවක්. භාෂාවක් ඉගෙන ගන්න නම් ඒක භාවිතා කරන්නම ඕනි. එතකොට ඉංග්‍රීසි ඉගෙනගන්න එක simple. සරලව සහ සියලුම grammar කොටස් spoken lessons සහ ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙනගන්න විදි කියලා දෙන English with Dinu channel එකත් එක්ක එකතු උනොත් මේ අභියෝගය තවත් ලේසියි. මෙන්න channel එකේ link එක 😊 kzbin.info/door/uqtUMrL--kiZTXnj_NIy5A
@sadunisewwandika4169
@sadunisewwandika4169 4 жыл бұрын
Ane pau ane sulalitha..🌹🌹🌹
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@kasunsameer5730
@kasunsameer5730 4 жыл бұрын
😁😂
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
සුරාජ් කොන්ඩෙ කපලනෙ හිටියේ නිලක්ශිගෙ පුඩිමේ😁😁😱😱 😱😱🤔🤔
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
@@heshelasantha7344 ඒ කිව්වේ 🤔🤔
@mdh5961
@mdh5961 4 жыл бұрын
සඳරු තමන්ගේ අතින්ම වලකපා ගත්තා.කවදාවත් බොරුව රජ කරන්නේ නැහැ.යමදූතයන්ගේ කීමට නැටුවා අලුගෝසුවා.(චරිතයට පමණයි අදාල) අනේ වාසනාවන් අමන්දා ඔබ දෙදෙනාට සුභ පැතුම් ගැහැණියකගේ පින කුලු මුල්ලේ කියලා කියනවා. මට හිතෙන විදියට සෙනෙහස්ව බොරු චෝදනාවට පත් කරපු අලුගෝසුවාට තමන්ගේ කරුමයේ පල දීමක් වශයෙන් නීතියෙන් හොඳ වන්දි මුදලක් සෙනෙහස්ට ලැබෙයි කියා. තලතාගේ පවුලට නොසිතු විදියට හැමදේම සුභ විදියට සාර්ථක වෙනවා.
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
කොහොමත් තලතා අක්කට ආච්චිගේ දේපලයි අමන්දට සුලලිතගේ දේපලයි ලැබුනම සදරුට හුලං තමා.....කරපු පව් ලගදිම ගෙවයි සදරු
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
සදරු වගේ සක්කිලි යාළුවෝනම් ඕනෙම නෑ කරපු තුප්පහි වැඩේ අමන්දා හරි නේද දැන් කතාව අදත් ගොඩක් ලස්සනයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
පරිස්සමට තියන්න 🤔🤔😁😁😁😁👌👌👌
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
අද කාලේ දුර ඉන්න හතුරා ට ළග ඉන්න මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියමනක් තියෙනවා නේද 🙄🙄🙄🙄
@pavithramalshani6650
@pavithramalshani6650 4 жыл бұрын
Sulalithai amandai Maru😍😍
@weruniherath1424
@weruniherath1424 4 жыл бұрын
කොහොමහරි ඔන්න සඳළු ටත් වැඩියෙන් පොහොසත් වෙනවා සෙනෙහස් ගේ ෆැමිලි එක අක්කා අර කෝටිපතියා එක්ක එක්ක යාළු වුණ ගමන් සඳළු ට වැඩිය ඉහලට යනවා එයාල
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 4 жыл бұрын
නොදකින් කාලකණ්ණි සඳරුවා මේකට හොදක් නම් වෙන්න එපා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අමන්දා පීලිවෙලට හදල ගනී වගේ 👌👌👌👌😁😁😁😁😁 ගෑනියෙක්ට පුලුවන් හදන්නත් විනාශ කරන්නත් පිරිමියෙක්ව 🤔🤔😱😱😢😢
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
අමන්දා සුලලිත අමන්දාට ඕන වීදියට හදලා ගනී😉😉
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
ඒක ඇත්ත
@krishokkv1907
@krishokkv1907 4 жыл бұрын
එක කතාවක් සීරියස් ගන්නෙ නැතුව බැලුවනම් තමයි හොද එකිනෙකාට දොස් නොකියා ?
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
සත්තකින්ම තේරුම් ගන්න හොඳ කතාවක් සල්ලි බලය කොහොමද සල්ලිකාර යාලුවො හැමෝටම ගොඩක් හොඳ කතාවක් බුදු සරණයි
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
සෙනෙහස් ඇත්ත කියන් නෑ සදරැ සෙනෙහස්ව කූඩුවට දැමිමට පස්සෙ අරැන් දෙන්නා සිහිනිව අරන් යයි භූමිතෙල් වත්තට යයි ඒක තමා වෙන්නෙ මොකද සෙනෙහස් තවත් බොරැවම ඇදගෙන යනව.😂😂
@kasunsameer5730
@kasunsameer5730 4 жыл бұрын
ඕකට තමයි කියන්නෙ සල්ලි ගස්වල හැදෙනව නම් කෙල්ලො රිලවුන්ටත් ලවු කරයි කියල.😁😂😂
@iroshakumari1785
@iroshakumari1785 4 жыл бұрын
Hema kellama ehema ne
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
අමන්දා අද කොල්ලා ලස්සනයි ඔයාටත් වඩා සදරැ උබලාවගේ අයට තමයී කියන්නේ කොන්දක් නැති වැඩ කරන පිරීමී කියලා
@nilminikumari3484
@nilminikumari3484 4 жыл бұрын
අමන්දා සුලලිත හදලා ගනීවි
@sheni6004
@sheni6004 4 жыл бұрын
ලස්සනයි ඒ 🌹 මල 😍😍😍😍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
🙋‍♀️😍🙋‍♀️suddii
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@mrs.munasinghe5008 ආෆ්ෆා මේන් මුනේ 😍😍😍😍😍😍😍
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@mrs.munasinghe5008 දවල් පොඩි ගමනක් ගියා, 😁😁, ..හැපී 🎂 ඩේ නේද අද😁😍😍😍😍
@kumarikumari-ur1pw
@kumarikumari-ur1pw 4 жыл бұрын
Ko ada කවුරුත් නෑනේ 😍😍
@chinthakar2324
@chinthakar2324 4 жыл бұрын
Oya inne subscribe hinganno oona tharam
@kumarikumari-ur1pw
@kumarikumari-ur1pw 4 жыл бұрын
@@chinthakar2324 😂😂😂
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
අනෙ යාලුවනෙ පුලුවන්නම් උදවක් කරගෙන මාවත් පුලුවන්නම් ගොඩදාන්න 🙏😔 සබ් 3K ගන්න තව අඩු 🧡90🧡 විතරයි පුලුවන්නම් උදවක් කරන්න මවාත් ගොඩ දන්න 🙏 බුදු සරනයි හැමොටම මාව සබ් කරන නොකරන හැමොටම 😞90 අඩු
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Maru Amanda oya lassanata raga panawa.sariyata Mara hedai.
@ඉන්දුරත්නායකලස්සනයිඅදත්
@ඉන්දුරත්නායකලස්සනයිඅදත් 4 жыл бұрын
සුලලිත .අමන්ද හරිම ශොක්.
@TV-co1pz
@TV-co1pz 4 жыл бұрын
මරු සුසිලිත අමන්දා
@virajdananjaya2204
@virajdananjaya2204 4 жыл бұрын
අද කොටසින් ලන්කාවේ පන්ති බේදය හොදින්ම පෙන්නුවා.. ඇති ,නැති මිනිසුන්ට සමාජයේ තිබෙන මිනුම්දන්ඩ.
@dineshrathnayaka8647
@dineshrathnayaka8647 4 жыл бұрын
Patta athal love storya amandage
@dilmitharushi960
@dilmitharushi960 4 жыл бұрын
Apitath sulalitha aiya 😬wge kenek lbunoth babak wge balagnnwa pauder dla konde pirala..😄
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
සුලලිත පව් අනේ
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
සුලලිත ගෙදරට අපූරුවට කලිසම් ඇදගෙන ඉන්නව..පාරෙ යද්දි කකුලෙන් උඩට පඩ මැද්දට අඳිනව 😁😁
@sandy9277
@sandy9277 4 жыл бұрын
U බොරුව කරන්නේ 🤣
@baw813
@baw813 4 жыл бұрын
අමන්ද සුලලිතගේ ගෝම් පාර්ට් එක හදලා ගත්තානම් දේන්නම ගෝඩ.
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
සදරු නම් අප්පිරියයි ....යාලුවාව විනාශ කරන්න ගිහින් තමන්ම විනාශ වෙනවා
@thilinichathurika6291
@thilinichathurika6291 2 жыл бұрын
Me sihini maha modai.thamange yaluvo thamanta hina veddi akavath therum ganna be.puduma ammandila dennek.kathavath apa veno me charitha deka nisa.
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 4 жыл бұрын
සිහිනිගෙ යාලුවෝ හමිබ වෙන්න ඔිනි සදරැට
@imashasewmini3650
@imashasewmini3650 9 ай бұрын
පබලු එකෙ සයුරිගෙ තාත්තා කාලෙකින්😮
@geetharanjane6194
@geetharanjane6194 4 жыл бұрын
අනේ පව් සෙනෙහස්ට මේ සදරුවටනම් හොදක් වෙන්නෙ නැහැ
@gaurishanalyha6888
@gaurishanalyha6888 4 жыл бұрын
Amandai sulalithai mathak weddi heenenuth Hina yanawa...😁😁😁😁
@hiruvindha2520
@hiruvindha2520 4 жыл бұрын
Adee man asama sulalitha Amanda cuppel ekata😃😃❤️
@tigastatigastaa4097
@tigastatigastaa4097 4 жыл бұрын
නොදොකින් සදරු නම් මහ බල්ලෙක් කාලකණ්ණිය
@samanthaniroshan3449
@samanthaniroshan3449 4 жыл бұрын
බුදු අම්මෝ ගෑනු තල ගොයා කබර ගොයා න්‍යයාය
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
කක්කා බරක් ආවත් සීට් එකෙන් නැගිටින්න එපා අමන්දා කියලා කීවෙ. 😁
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
අන්තිමට සුලලිත සෙනෙහස්ව බේර ගනියි
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
නියමයි අමන්දාද
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
අද ලස්සනයි ගොඩාක් .
@disnadisnaaa4413
@disnadisnaaa4413 4 жыл бұрын
ලස්සනයි කතා ව 👍👍👍🇴🇲🇱🇰
@subashinirasangika5168
@subashinirasangika5168 4 жыл бұрын
පරිස්සමට තියන්න🤣🤣🤣🤣🤣
@Don-px1fe
@Don-px1fe 3 жыл бұрын
Inspector ට රගපාන්නේ මේ කතාවේ Director ගේ අයියා දක්ෂ නලුවෙක්
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 4 жыл бұрын
අමන්දාා 😀😀😀😀
@lakshanrathnayake3061
@lakshanrathnayake3061 4 жыл бұрын
මූ පොලිස් කාරයෙක් ද ලියුම් කාරයෙක් ද
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Ammapa mamath kemathima nethi charithe.
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
එකනේ 😅😅😅😅
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 4 жыл бұрын
අය්යෝ සෙනෙහස්...🤧🤧🤧🤧
@vishwalakshitha2493
@vishwalakshitha2493 4 жыл бұрын
ඔන්න යාළුවාගෙ,වැඩෙ,හොඳම දේ අතේ දුරින් ආශ්‍රය කිරිම ,කවුරුත් ඕනවට වැඩිය ආශ්‍රය කරන්න ගියාම ඔහොම වෙනවා
@englishschool636
@englishschool636 4 жыл бұрын
Nice Teledrama
@devikafernando4989
@devikafernando4989 4 жыл бұрын
Amanda kamathi Una ehenm Niyamai
@tarangataranga2849
@tarangataranga2849 4 жыл бұрын
Ou hodi 0765601297
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️
@Storiesforlife326
@Storiesforlife326 4 жыл бұрын
ඔබගේ සියලුම රූපලාවන්‍ය ගැටලු වලට විසඳුම් කුරුලෑ සුව කරගන්න විදිහ දැනගන්න තවත් බොහෝ ලස්සන වීමේ රහස් දැනගන්න එහෙනම්,Su Beauty බලන්න subscribe කරන්න
@hemahema2634
@hemahema2634 4 жыл бұрын
Yako ooooo...... Amandate paadunu pina😄😄😄😄😄😄😄
@malikam2151
@malikam2151 4 жыл бұрын
පවු අනේ සෙනෙහස් බොරු චෝධනා දානවා නොදකින් මේ සදරු
@pavithraliyange5089
@pavithraliyange5089 4 жыл бұрын
Ada num patta hina. Sulalita ge full suite rosa malakuth genath. Love eka kenen berenawa. Maru
@nethmikumari3001
@nethmikumari3001 4 жыл бұрын
සදරු මහ කපටියෙක්. ඕව බලු වැඩ. පව් සෙනෙහෂ්
@siyanipathmalatha9607
@siyanipathmalatha9607 4 жыл бұрын
අමන්දා ගෝඩ වාවි 😍😍😍😍😍😍😨😨😨😨😨
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Adeeeeee sandaruge pita atha gala balanna widihak nethi weida baaannn?mata tikak sekai muta kondu ata peliyak thiyeda kiyala....ekaiii 😆😆
@geethakumari5842
@geethakumari5842 4 жыл бұрын
Sadaruwa Geniyek Gaumak Eda Ganin ara Ahinsaka Senehas pau
@seetaseeta4417
@seetaseeta4417 4 жыл бұрын
Ana anaaa amandoooo😜😜😜😜😜😜
Sihini | Episode 94 - (2020-09-07) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 320 М.
Visekari | Episode 80 - (2025-02-10) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 18 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sihini | Episode 92 - (2020-09-03) | ITN
17:16
ITN Sri Lanka
Рет қаралды 275 М.
Sihini | Episode 98 - (2020-09-11) | ITN
17:22
ITN Sri Lanka
Рет қаралды 264 М.
Sihini | Episode 115 - (2020-10-06) | ITN
19:40
ITN Sri Lanka
Рет қаралды 272 М.
Sihini | Episode 91 - (2020-09-02) | ITN
18:07
ITN Sri Lanka
Рет қаралды 275 М.
Paradeese | Episode 139 - (2025-02-10) | ITN
20:33
ITN Sri Lanka
Рет қаралды 20 М.
Sihini | Episode 97 - (2020-09-10) | ITN
16:54
ITN Sri Lanka
Рет қаралды 280 М.
Sihini | Episode 116 - (2020-10-07) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 301 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН