Nomiyena Sihinaya - සීත අරණේ - Milton Mallawaarchchi

  Рет қаралды 13,083

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 19
@sameemmubarak
@sameemmubarak 6 жыл бұрын
සදාතනික නොමියෙන ප්‍රේම ලයාන්විතයා ..ආදරණියයි ඒ ගී රාවය ...හැමදාටම ...
@manojmadhusanka718
@manojmadhusanka718 4 жыл бұрын
මගේ පියතම ගායකයා ඔහුගේ හඩ අපේ හදවතේ සැමදා රැදී තිබෙි.
@තුශාතුශා
@තුශාතුශා 5 жыл бұрын
මොන තරම් වටිනා චරිතයක්ද ..හරිම දුකයි 😢😢😢
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
මගේ ආදරණීය ම ගායකයානන් උදේ දවල් රෑ වෙනසක් නැතිව අහන්න පුලුවන් මගේ පෝන් එකේ අදටත් තියෙන්නේ මෙතුමා ගේ සිංදු ගෙදර අයත් මම ඉන්න වෙලාවට දාන්නේ මේ සිංදු ලියුම් වල ලියන්න නෙත් මේ සිංදු නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏❤❤❤
@ChandanaShamira
@ChandanaShamira 4 ай бұрын
🇱🇰🇱🇰 මහා පොදු ජන ගායකයා මියගිය මිල්ටන් මල්ලවාරච්චි මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ අද ගීත ගයන්නේ එතුමාගේ පුතා රනිල් මල්ලවාරච්චි මහතා හා රනිල් මල්ලවාරච්චි මහතාගේ පුතා
@chathuralakshan7517
@chathuralakshan7517 3 жыл бұрын
අදත් ජීවත් වෙන්න තිබුණු ගායකයෙක් අපේ අවාසනාවට ඔහු කෙටි කාලයකින් මෙලොව හැර ගියා 😑😢😓😓😓❤❤❤❤🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
අනික් දවසේ පවන් මල්ලවආරච්චි ගේන්න සීයගේ ගීත හොඳ ට කියන්න පුලුවන් එයාට තමයි රනිල් මල්ලවආරච්චි ගොඩාක් හොදයි අපි කැමති බුදුසරණයි 🙏❤🙏❤
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
මෙි සිංදු සේරම කියලා තියෙන්නේ එයාගෙ පෙමිවතියට මම දන්න තරමින් අ⁣පේ ලංකාවේ හොද අවංක පෙමිවතෙක් අදටත් අපි අතිතයට යනව මෙි සිංදු අහගෙන එයාගෙ බිරිදට එකම එක සිංදුවයි කියලා තියෙන්නේ නමුත් එයා හරිම අවන්ක කෙනෙක් හරිම හොදයි මගෙ ❤ හදවතේ ගායකයා හරිම ආදරෙයි මොක්සුව ලැබෙිවා ජේසු පිහිටායි
@sameemmubarak
@sameemmubarak 6 жыл бұрын
ස්වර්ණා අක්කා කිව්ව කතාව සහතික ඇත්ත .මිල්ටන් අය්යා කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් .ඔහු කවදාවත් මිනිසුන්ගේ තාරාතිරම ගැන හිතුවේ නැහැ හැම කෙනෙකු සමග සුහදව ඇසුරු කල කෙනෙක් ..ඉස්සර අපි සංගීත සංදර්ශන බලන්න යන්නේ මිල්ටන් අය්යා එන ඒවාට විතරයි ..එතැනදී ඔහු එක්ක වචනයක් කතා කරන්න අපි අමතක කරන්නේ නැහැ ..මිල්ටන් අය්යා එයාගේ වාරය එනකම් ඉන්නේ එයාගේ වහනය තුලයි .අපි එළියේ ඉඳන් ඔහු එක්ක කතා කරනවා මේ සිංදුව කියන්න කිව්වොත් ඒක කියනවා දවසක් මේ වගේ වෙලාවක වැස්සක් ආවා ඒ වෙලාවේදී මිල්ටන් අය්යා ඔඉව වහනය තුලට නංවාගෙන ඔහු ගෙනා කැමවලින් අපිටත් බෙදලා දුන්නා
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
💕💕❤️❤️😘😘👍👍👍lassan wada satahtahanka
@sunilmandawala1366
@sunilmandawala1366 3 жыл бұрын
SUPERRR
@extremesl4x4
@extremesl4x4 Жыл бұрын
habvn manikk ❤❤❤❤❤❤
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@hanyazzam5073
@hanyazzam5073 6 жыл бұрын
Please upload the full episode on Clarence
@samanselpa2903
@samanselpa2903 5 жыл бұрын
sadadaraneeya amaraneeya premanwitha nihathamani gayakayek
@kusumakusuma8578
@kusumakusuma8578 3 жыл бұрын
මිල්ටන්මාහතාසැමදාජිවමනයිඑ්හඩටසාමනහඩක්නැතමමඅදරයමකරන්නගයනසිල්පියානනිඔබතුමාටනිවසුව🙏🙏💔😢😢😭😭
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ChandanaShamira
@ChandanaShamira 4 ай бұрын
එතුමාගේ මුල්ම නම සුමනසිරි පසු මිල්ටන් මල්ලවාරච්චි විය
@manomigamage7448
@manomigamage7448 Жыл бұрын
❤❤❤❤
Al Pacino Teaches the Tango (Full Scene)| Scent of a Woman
6:34
Popcorn Picks
Рет қаралды 6 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
HOW GOOD WAS PELÉ?
18:28
Gustavo Marques
Рет қаралды 3,8 МЛН
Сборник Топ 20 Номеров за 2024 - Уральские Пельмени
2:52:31
Уральские Пельмени
Рет қаралды 55 М.
Fear is time and thought | Krishnamurti
6:27
Krishnamurti Foundation Trust
Рет қаралды 3 М.
Nomiyena Sihinaya - මගෙ නාමලී - Haroon Lanthra | ITN
1:37:24
Nomiyena Sihinaya - [H R Jothipala] | ITN
2:26:03
ITN Sri Lanka
Рет қаралды 134 М.