KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru Awidin | Episode 36 - (2020-02-14) | ITN
17:55
Hiru Awidin | Episode 41 - (2020-02-24) | ITN
17:19
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
99.9% IMPOSSIBLE
00:24
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Hiru Awidin | Episode 29 - (2020-02-03) | ITN
Рет қаралды 119,396
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер
@wathsalawathsala2840
4 жыл бұрын
අයියා නම් නියමයි ඇත්තම කිවා නේ මල්ලි ගැන ලස්සනයි අදත්
@premakasthuri7068
4 жыл бұрын
ඉරේෂ් හිනාවෙන්නෙ හරියට මීගොන් නාම්බෙක් හොම්බ උඩ තියන් ඉව අල්ලන්නා වගෙයි, මට දැනෙන විදියට.
@chandilayal7651
4 жыл бұрын
සහතික ඇත්ත බං මටත් එහෙමයි නොදකින් විතරක්
@corecore2696
4 жыл бұрын
ඊයා මේ ඉරේෂ් හිනා වෙද්දී මුණ කුඩුවෙන්න දෙන්න පුළුවන්.... උරෙක් වගේ
@cmpbcm8229
4 жыл бұрын
ගෑනු/ පිරිමි මේ ලෝකයේ සැමටම තමන්ගේ අයිතිය නිදහස සතුට හැමදේම ජීවත් වෙන්න ඕන නැති නම් ඒ හිරවෙලා ඉන්න කෙනා දරුනු කෙනෙක් වෙනවා.
@mrs.munasinghe5008
4 жыл бұрын
Dekapu arthawath comment eka👍👍👍
@cmpbcm8229
4 жыл бұрын
@@mrs.munasinghe5008 Tnx
@pradeepnanayakkara6991
4 жыл бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි.ඉරේෂ්ගේ ප්‍රශ්ණය තමයි මොකද්ද කියලා තේරුම් ගන්න බැරි.ප්‍රවීන්ගේ මල්ලිට ඕනේ යාළුවොත් එක්ක රවුම් ගහන්න.බලමු ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා
@short-library3339
4 жыл бұрын
Meke innae hamoma supiriyata act karana niyamai
@chandrakoumari8581
4 жыл бұрын
ඉරේස් ඌරෙක්ද අප්පා.ඊයා හිනාවෙන හැටි විතරක් චික්.
@cmpbcm8229
4 жыл бұрын
අකලංක සාදු කාර දෙන්න දෙයක් නැහැ ගෑනියෙක් විතරක් නෙමේ පිරිමියෙක් හරි කා හරි හිරවෙලා ඉන්නවා නම් ඒ උගුලෙන් ගලවා ගන්න කෙනාගෙ හදවත ගොඩාක් හොද කෙනෙක් මනුෂ්‍යත්වය උතුම් කෙනෙක්. මානසික ලෙඩෙක් කියන්නේ හිරවෙලා ඉන්න කෙනාටද.. නැහැ . එහෙම කෙනෙක් හිරකරන් හිනාවෙන කෙනා තමා මානසික ලෙඩා.
@lalanisugiwani2216
4 жыл бұрын
මේරීනේ ඉරේස්ගේ ගැනි😳😳
@champikakumari7083
4 жыл бұрын
ඊයා මේ ඉරේෂ් හිනා වෙද්දී උරෙක් වගේ කැතේ බැ.
@krishanmax1884
4 жыл бұрын
මේකතාවෙ ඉන්න කෙල්ල ලස්සනයි ..
@anuradhamohotigi1294
4 жыл бұрын
මේ ඉරේෂ්ට ගහන්න හිතෙනවා කන පැලෙන්න😠😠
@hodamadewal305
4 жыл бұрын
ලෝචිගේ අලුත්ම 1 බලන්න එන්න. හිනා කාලා මැරෙනවා**
@SM-yf2us
4 жыл бұрын
ඊරෙෂ්ට තනිකර පිස්සු මුට මනසික ලෙඩක්.තියෙන්නෙ අපොයි.
@nilanthidewage2889
4 жыл бұрын
පවුලක් කඩන්න වෙහෙසෙන වෙහෙසිල්ල පවුලක් හදන්න වෙහෙසෙනවනම් ඒකයි වෙන්නෝනෙ.
@dreamworld-px6kd
4 жыл бұрын
😄😄👍
@sandunirajapaksha4354
4 жыл бұрын
Pawlak nethi pawl jeewithayak athule geniyek hari pirimiyek hari widawanawanm. Neththan dennama widawanawanam.a jeewithe pewathenawata wada aka nethi wena aka hoday.mita antha jeewitha one tharan thiyanawa.a wage jeewitha widawana kena arenna anith aya aka danne ne.
@iqiq5110
4 жыл бұрын
@@sandunirajapaksha4354 .අනිවාර්යයෙන්ම dr.eka vindawana kena ඇරෙන්නට පිටතට pena ayata eka දැනෙන්නේ වත් naha.
@dreamworld-px6kd
4 жыл бұрын
@@sandunirajapaksha4354 සදුනි ඒ අත්දැකීම විදපු කෙනෙක් බව වැටහෙනව..මොනව උනත් පව්ල් ජීවිතය රැකගන්න එක ගොඩාක් වටිනව...
@sandunirajapaksha4354
4 жыл бұрын
@@dreamworld-px6kd mage pawl jeewithe mata ahema husband kenek lebune ne wasanawakata.ath man ohoma jeewitha thiyana aya mage jeewithe one tharan hambela thiyananawa. Kiyawalath thiyanawa.paul jeewithe thamay wedagath.ath manasika pidawak ekka akameththen jeewath weema paul jeewithayak neme.aka deparshawayatama poduy.wiwahaya kiyanne bohima sundara jeewithayak namuth bedumak hadawathakin,sithuwillakin thiya pitata pennannwath neththan a bedeema wedak nee.balen laga thaba geneema wiwahaya neme.wiwahayak nethi bedimak nethi wiwaha one tharam man dekala thiyanawa.bohowiwita aken ath wenne godak denata one.ahema paulak keduna kiyala aka pawak nemey.
@Dona-w3z
4 жыл бұрын
ඊය ඒ හිනාවට එපා නොවුනත් පුදුමයිනෙ භාග්‍යයට..
@ruwaniperera8466
4 жыл бұрын
Mr.මලින්ද මරු
@ඇනාරාවිනුදි
4 жыл бұрын
ඉරේශ් හිනා වෙන්නෙ හරියට ඌරෙක් වගේ ඊයා අප්පිරියයි මූ🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@latha6177
4 жыл бұрын
Eras hina wanna uguran akai akalanka oyala danna paduwa enna bagya ohoma ediv diwos wanna hoda ne malindata ohoma job hari yanna ras aka duwanna wedai one lassanai budu saranai
@fathimaferoza6886
4 жыл бұрын
අදත් කතාව ලස්සනයි
@cmpbcm8229
4 жыл бұрын
ඉරේෂ් හිනාවෙන්න වත් දන්නෙ නැති හැටි. සතෙකුවගෙ මේරි හොර ගෑනි හැ හපෝ මේරි
@familamorine5587
4 жыл бұрын
Mn hithanne ireshtai manasika ledak thiyenne .mery ireshge amma wennathi.
@iqiq5110
4 жыл бұрын
Ane bhagya wa ඉක්මනට bera ganna
@dhggvhff4184
4 жыл бұрын
ලස්සනයි අදත්
@මාගේජීවිතයමටඑපාමාගේජීවිතයමටඑපා
4 жыл бұрын
ඉතිං මරු අනේ මොකෝ
@wandanaminoliirugalbandar
4 жыл бұрын
මල්ලි උනත් ඌ බලන්නෙ අයියගෙන් කොහොමද සල්ලි හොරකන් කරන්නෙ කියලා ...
@candni.candicndani6182
4 жыл бұрын
මෙි ඉරෙෂ් අදින්නේ හැමදාම එකම ඇදුම නේද 😃😃😃
@aree8952
4 жыл бұрын
එකම විදිහට අදින්නේ ඒකයි ඒ
@devikakariyawasam3651
4 жыл бұрын
ඇදුමක් අරං දෙමුකෝ සුදෝ අපි
@slcricket1611
4 жыл бұрын
Ow
@kumaridamayanthi2775
4 жыл бұрын
ඉරේශ්ට මානසික ලෙඩක් භාග්‍යාට නේමෙි
@kjn241
4 жыл бұрын
ඔයාටත් මොකක් හරි ලෙඩක්ද😀😀😅😅😅.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
@@kjn241 😱😱😴😴😱
@kjn241
4 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ 😃😅😆😆👍
@kumaridamayanthi2775
4 жыл бұрын
තාම නැ
@imasha2811
2 жыл бұрын
අද කතාව ලස්සනයි
@priyadarshanipriyadarashan4829
4 жыл бұрын
කතාවනම් හරිම ලස්සනයි ඒත් මේ ඉරේෂ්ගෙ හිනාවනම් හරිම කැතයි
@Dona-w3z
4 жыл бұрын
මේ ලොයර් වැඩේ දෙල් කලාද මන්ද..
@manamperege7194
4 жыл бұрын
ඉයා..ඉරේෂ් හිනාවෙන විදිය උරෙක්ගේ වොයිස් එක..චික් අපිටත් අහන්න දෙන දෙවල් අම්මපා...😡😡😡😡😡😡
@candni.candicndani6182
4 жыл бұрын
ඇයි යකො ගැනි එපා නමි අත් ඇරපන්කො මොන මගුලක්ද හිර කරගන ඉන්නේ
@ireshairesha4577
4 жыл бұрын
ඉරේෂ්ගේ හිනාවට වශී වුනේ මං විතරද 😀😀😀
@kaushalyabandara1916
4 жыл бұрын
Apoi wamane yanna enawa
@dulariakarsha7436
4 жыл бұрын
Ane apoiii😀😀😀😀😀
@ireshairesha4577
4 жыл бұрын
😜😜😜😜
@anuraperera173
4 жыл бұрын
nehe oyath ekka thawa eeriyek innawa
@samanthakumari5403
4 жыл бұрын
ඉරේෂ්ගෙ wife නහයෙන් අඩන්නෙ ඇයි අනේ.කතා කලොත් හරි අමුතුයිනෙ..කාට හරි තේරුනාද ඒක.
@pradeepawijesena1169
4 жыл бұрын
Apoo iiyaaa urooo iresh...
@nimeshaprabodhani5019
4 жыл бұрын
ඉරේෂ් ඔයා පටලගත්තා නෙද..
@sewwandiyoshika7736
4 жыл бұрын
Apo me wage leddu onatharam innawa.
@thushangipriyadarshani7184
4 жыл бұрын
Nedhakin urek wage hinaha wewi mekage horagenida koheda meri mata nam penna be mekawa
@kalanidevika4458
4 жыл бұрын
මේ මල්ලි නනම් මොකෙක්දෝ මන්දා .....😐
@dilinithusharika5975
4 ай бұрын
Geethika wade nikan ana gaththa wage
@noiadavaid8160
4 жыл бұрын
මොකක්ද මේ ඉරේස්ගේ ගැණිට තියේන හිරිහැරේ ..එකි ලේඩේක් වගේ
@jcjcjcjcjcjjc8618
4 жыл бұрын
හිරිහැරයක් නෙවෙයි ද පවුල් ජිව්තයක් නැති එකම .
@phwijesinghe1521
4 жыл бұрын
කතාවේ හැටියට ඉරේශ්ගෙයි ප්‍රශ්නේ තියෙන්නේ...හිරිහැරේ ඉගෙන ගන්න නොදී පවුල් ජීවිතේකුත් නැතුව ගෙදර හිරකරන් ඉන්න එක...ලෙඩෙක් වගේ නෙමෙයි භාග්‍යා කලකිරීමෙන් දුකින් වේදනාවෙන් ඉන්නේ
@gagnahanuhas6068
4 жыл бұрын
අයියා විකුණයිද දන්නේ නැහැ මල්ලි
@sampathsamarasingha6060
4 жыл бұрын
Attatama saranga godak talented actor kenek una ikmanatama.divorce eka sarangata luck eka genawa.eya sarangata match wenne ne.so... all the best Yalu
@malikam2151
4 жыл бұрын
ඊයා ඉරේෂ් ඔහොම හිනා වෙනත් එපා හරිම කැතැයි ඌරා බ්ම හාරතවා වගෙයි පිරිමි එහෙම හිනා වෙන්නේ නැ
@මහීසංසලාමහී
4 жыл бұрын
හපොයි
@ලක්මාලිලක්මාලි
4 жыл бұрын
එක ඇත්ත කැත හිනාවක්
@ruchinimadushani6903
4 жыл бұрын
අද වේලාසනින් දීලා..
@kjn241
4 жыл бұрын
අද සඳුදනෙ දෙනකොට දෙන්නෙ ඉතිං අගලෙ පෙරලගෙන හ්ම්ම්🙇.
@manamperege7194
4 жыл бұрын
අකලංක කියවනවා වැඩියි😡😡
@samarasingh3065
4 жыл бұрын
Hiras hinawannae ura gu kanwa wagai appiriyayai
@gayanio1427
4 жыл бұрын
ieresh Hina wena vidiha thami Katha .
@anuraperera173
4 жыл бұрын
bhagya inne uuru kotuwaka
@නිශානවරත්න-ඤ1ණ
4 жыл бұрын
ඉදකින් මේ සාරංගගේ හිනාවෙත් එන ඌරු හඩ අප්පිරියයි 🐷🐷🐷චික්..හරිම අප්පිරියයි ...
@dreamworld-px6kd
4 жыл бұрын
🐖🐖🐖🐖🐖😄
@nimalidissanayake1102
4 жыл бұрын
👍👍
@danudanuka1875
4 жыл бұрын
මේකා උෟරෙක් වගේ හිනාවෙන්නේ ඉදකින්
@gayaniudayangani90
4 жыл бұрын
Pavin Bana.oya.ok.iresgen.kannaweida.danne.na.ok
@gayaniudayangani90
4 жыл бұрын
Malinda.okkoma.kai.wage..pavin.balagena.inna.oya.ok
@imasha2811
2 жыл бұрын
Hi😆
@gayaniudayangani90
4 жыл бұрын
Akalanka.apit.annam.bana.ahanna.pinkamata.ok.
@somaregires3588
4 жыл бұрын
Adat. LassanE
@lalithravindra1431
4 жыл бұрын
😘😘😘😘😘
@senara7172
4 жыл бұрын
Strange hinawenne gon wassek wage..
@dulariakarsha7436
4 жыл бұрын
Mokada meka me uraek wage hina waenne
@ayanthigunathilaka659
4 жыл бұрын
Iresh hina wenne urek 🐖 wage
@harshaniwickramasinghe6156
4 жыл бұрын
මුගේ මේ ජරා හිනාව මට නමි පේන්න බෑ🤮
@dreamworld-px6kd
4 жыл бұрын
😄😄😄😄💪
@nsksmsmdmkd9610
4 жыл бұрын
ereshta tinne maha jara hinawak
@ashokamala9987
4 жыл бұрын
මෙි ඉරේස් ් මොලෙි හොද නැද්ද
@srisrilanka3746
3 жыл бұрын
ඞණහ02
@magepanasudu4774
4 жыл бұрын
වල් උෟරා ඉරේෂ්
@dilrukshidil7884
4 жыл бұрын
Iiyaaa saaranga hinaawe katha
@malkifernando8948
4 жыл бұрын
🐷🐽🐽🐽🐽🐽🐽🐽🐽
@hiruniharshani7224
4 жыл бұрын
Ireshge hinawa 🐮🐮🐮🐮🐮 wagee matat hinaa
@dananjidananji9473
4 жыл бұрын
ඊයා මේකා හිනා වෙන්නෙ 🐷🐷🐷🐖🐖🐖🐖🐖 වගේ නොදකින්
@jayaninirosha1788
4 жыл бұрын
1
@niroshanirosha1558
4 жыл бұрын
ාත්රැමක් නැති කතා
@damekadam4774
4 жыл бұрын
ඉරේෂ් වල් ඌරෙක් වගේ
@madudarshani7407
4 жыл бұрын
මෙිරි මහ ගොමිම ගොං
@jonegabbrialgebrigetjasint1010
4 жыл бұрын
සාරංග අන්තීම කැතයි රගපානව
@rumeshmaduranga5482
4 жыл бұрын
Ma mokada
17:55
Hiru Awidin | Episode 36 - (2020-02-14) | ITN
ITN Sri Lanka
Рет қаралды 109 М.
17:19
Hiru Awidin | Episode 41 - (2020-02-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 107 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
21:20
PIRIMI LAMAI || EPISODE 28 || පිරිමි ළමයි || 19th December 2024
Swarnavahini TV
Рет қаралды 338 М.
37:03
Alfons:Baxt Ovchisi 4 (53-qism)
Milliy TV
Рет қаралды 15 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 11 М.
21:51
Abarthu Atha | Episode-01 | 2022-08-01 | ඇබෑර්තු ඇත | Rupavahini teledrama
Sri Lanka Rupavahini
Рет қаралды 90 М.
17:35
Maayavi (මායාවී) | Episode 77 | 19th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 439 М.
19:38
Hiru Awidin | Episode 20 - (2020-01-17) | ITN
ITN Sri Lanka
Рет қаралды 146 М.
17:55
Hiru Awidin | Episode 42 - (2020-02-25) | ITN
ITN Sri Lanka
Рет қаралды 122 М.
18:46
Hiru Awidin | Episode 15 - (2020-01-09) | ITN
ITN Sri Lanka
Рет қаралды 106 М.
1:01:33
Hiru Tele Films | පතිනි මව්ගුණ | 2022-12-03
Hiru TV
Рет қаралды 225 М.
18:00
Hiru Awidin | Episode 28 - (2020-01-31) | ITN
ITN Sri Lanka
Рет қаралды 128 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН