No video

Jaanu | Episode 358 - (2024-07-09) | ITN

  Рет қаралды 341,040

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 358
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode358
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 276
@lahirusampath8664
@lahirusampath8664 Ай бұрын
ඉස්සර මේ කතාවෙ එක කොටසක්වත් මග හරින්නැතිව බැලුවා. ඒකේ අවසානෙට හිතුවා වගේ අල්පොන්සො ජානුට ආදරේ නිසාම තාත්තා මැරුවා කියන එකෙන් සහසුයි ජානුයි එකතු කරලා හරි ලස්සනට මේ කතාව අවසාන කරන්න තිබුනා. ඒත් මේ කතාවෙ අහින්සක චරිත ඔක්කොම නරක චරිත කරලා කිසිම ගැලපීමක් නැති කතාවක් කරලා.. තිර පිටපත ලියන කෙනා මේ කතාව දික් ගස්සනවා මිසක් එකකට එකක් ගලපන්නැතිව විකාරයක් කරනවා. ගැහැනිය නරකයි කියන අදහස විතරමයි සමාජෙට යන්නෙ. ඕනම කතාවකට හරයක් තියනවනම් ඒක කොච්චර කෙටි උනත් මිනිස්සු ඒ කතාවලට ඒ චරිත වලට හරි ආදරේ කරනවා. අපරාදේ මේ කතාවට රගපාන අයගෙ කාලෙ
@nisansalapriyamali9191
@nisansalapriyamali9191 28 күн бұрын
Ekagai
@RuwanNikado
@RuwanNikado Ай бұрын
පුදාහන නලුවයී නිලියයි එපාඋනු එකම කතාව මෙක වෙන්නඇත්‍යී
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
*තේරුම් ගන්න පිටින් පේන තරම් මිනිස්සුන්ගේ හිත් සුන්දර නෑ කියලා...* 🚶❤️‍🩹✨
@anusikamadushni2411
@anusikamadushni2411 Ай бұрын
හ්ම්ම් 👍ඒක නොරගෙන් තේරුම් ගන්න පුළුවන් හරියට ම
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*ජීවිතේ කිසිම තීරණයක් ගන්න හදිස්සි වෙන්න එපා අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි...* 😪💔
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*ජීවත්වෙන්න !!* *ඒත් ,* *කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත්* *බලාපොරොත්තු වෙන්න එපා !"* *-🕊🖤✨-*
@lasithananda8290
@lasithananda8290 Ай бұрын
මේක හදන එකාට පොඩි ආරාදනාවක් කරන්න ඉන්නෙ සැලෝන් එකක් තියෙනවා. Open එකට එන්න කියන්න මු අපෙ කාලේ කනවා දැන්
@lalithalala8556
@lalithalala8556 Ай бұрын
😅😅😅😅
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
තත්පර ගානකින් කතාව බලලා ⁣ඉවර කරන කැමති අය කෝ😅
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
ඇයි මම
@Lakidupamidu
@Lakidupamidu Ай бұрын
Math balla wadak nathi kathawak ne🥲😕
@janithiakarshana4758
@janithiakarshana4758 Ай бұрын
තමන් වගේම කෙල්ලෙක් නිසා තමන්ගේ අයියා විදවන තරම දැක දැක ශාක්‍යා තවත් කොල්ලෙක්ට ඒ දුකම දෙනවා 😕
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Balan giyama sahas awankai..
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
සංගිත් පව් 😢😢😢
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
Seth aiyage Actin superi god luck ❤❤❤❤
@Pigeon_shehan
@Pigeon_shehan Ай бұрын
අපෝ ආයෙත් රියල් පැතුමා මේකේ හැමි නෙනවා 😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සාක්‍යා මේ කතාවෙන අයින් කරන්න කියන කට්ටිය කෝ..😮
@InnocentFlowerGarden-tg4ct
@InnocentFlowerGarden-tg4ct Ай бұрын
උබද මේ කතාව ලියන්නේ බං 😅 ඇත්ත කියපන් 😮
@yamuna.roshani
@yamuna.roshani 20 күн бұрын
😂😂😂😂😂😂😂😅😅😅😅
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
මේ මෝඩ කතාව ඉක්මණින් ඉවර වුනොත් හොදයි
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k Ай бұрын
මහ ගොන් කතාවක්.දැන් අර ගෑණූ ටික අල්පොන්සුගෙනුයි, සහස්ගෙනුයි මේ තරමට පළිගන්නේ මොන මගුලකටද😂. ඇයි යකෝ නොෂිකා පලි ගන්න ඕන රන්දිකයගෙන්නේ. මේක ලියන මන්දබුද්දිකයට අර සේකර මිනීමැරුම පිළිගත්ත වෙලාවේ කතාව ඉවර කරන්න තිබුනා නියමෙට. ගොන් ආතල් ගන්නේ නැතුව.
@liyanaperera6998
@liyanaperera6998 Ай бұрын
ඒක තමයි
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
නෝර වෙනම ගේමක් එක්කො පිස්සෙක් වෙනව නැත්තන් මිනීමරැවෙක් වෙනව කියන අය කෝ😢
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
*සැකය ශක්තිමත් බැඳීම් අහිමි කරන අතර, කේන්තිය වටිනාම දේවල් අහිමි කරයි..! 😔💔🥀*
@upuldanushka5605
@upuldanushka5605 Ай бұрын
ශක්‍යා පේන්න බෑ මට නම්
@yohanmalitha8757
@yohanmalitha8757 Ай бұрын
විනාඩි 2ක් වත් යන්න් නෑ දැන් කතාව බලන්න
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Eka atta
@nethmiayodya132
@nethmiayodya132 Ай бұрын
සිරාවටම අප්පා 😢😢😅
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සංගීත් පවි කියන පටිටිය කෝ😢
@senithhiroo3986
@senithhiroo3986 Ай бұрын
me kathawa balanna thiyena ekama hethuwa eka witharai
@wasananimanthi323
@wasananimanthi323 Ай бұрын
යකෝ හරක් පට්ටිත් ජානු බලනවද 😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
එක්නේ😮
@timestamplease
@timestamplease Ай бұрын
Ayyo plynko
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 Ай бұрын
😂😂😂​@@wasananimanthi323
@sadee4320
@sadee4320 Ай бұрын
දවස ගානෙ ආසාවෙන් බලපු කතාව දැන් බලන්නෙ සතියට දවසයි 😭😂 එක Episode එකක් බැලුවම සතියෙම වෙනදෙ හිතාගන්න පුලුවන් 😂 අපරාදෙ ලස්සනට පටන් ගත්ත කතාව ☹️
@Shagy_778
@Shagy_778 Ай бұрын
නෝරවනම් දැන් පෙන්නන්න බැ 😑🙌
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
ඇයි තහුසෙට නෝරව පෙන්නන්න බැරි ඇයි එයා කෙල්ලෙක් නිසාද මිනිහෙක් නමි පෙන්නන්න පුලුවන්
@Shagy_778
@Shagy_778 Ай бұрын
@@NiranjalaShiromani-ig4jg ඔක්කොටම කලින් ටයිප් කරන්න ඉගෙනගන්න කොහෙවත් ඉන්න මිනිහෙක් ඇදල ගන්නෙ බන් පිස්සුද
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටීවි එකෙන් නැත බලන සෙටි පට්ටිය කෝ😢
@Peshika424
@Peshika424 Ай бұрын
Ane palayan gono yanna modaya
@MahisMohamed
@MahisMohamed Ай бұрын
Janu photo gannawata wada karanne naliyana eka😂😂
@imeshaminohari9658
@imeshaminohari9658 Ай бұрын
මගේ හිත වල්ද මන්දා මට පෙන්නෙම නෝරායි නොශිකයි ලේස්බියන් සීන් එකක් වගේනේ.. නෝරා හැසිරෙන්නම් එහෙමනේ 😂😂
@Video-uu3sf
@Video-uu3sf Ай бұрын
Oya wage
@RuwanNikado
@RuwanNikado Ай бұрын
නෝරනම් එත්තටම සහස්ට ආදරේ වගේ
@sadupiyathissa616
@sadupiyathissa616 Ай бұрын
නෝරා සී.අයි.ඩී කියලා හිතපු මෝඩ මන්😒
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Ай бұрын
මමත්
@yamuna.roshani
@yamuna.roshani 20 күн бұрын
ඇයි මම ගොනා කියලා මරන්නද 😂😂😂😂😂😂😂😂😂
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 Ай бұрын
මේ කතාව ඔහේ ගලාගෙන යනවා,අපි බලනවා,එච්චරයි .😊😊😊
@sandarekadulmini
@sandarekadulmini Ай бұрын
ටීනා අක්කිගේ ශූට් එක තමයි ලස්සන
@Gee-d3k
@Gee-d3k Ай бұрын
අලුත් මැලිබන් කිමි කැකර් කැවෙ කවුද
@user-ll7zf5io5i
@user-ll7zf5io5i Ай бұрын
😂
@idunilidunil2029
@idunilidunil2029 Ай бұрын
නෝරයි නොෂිකයි ඇයි කොහෙවත් ඉන්න අල්පෝන්සුවව බාගන්න හදන්නෙ 😂😂
@hashasandz9654
@hashasandz9654 Ай бұрын
ජානුට එන්ජෝයි කරන්න ඕන කියන්නේ..
@user-qe9gu4nh6e
@user-qe9gu4nh6e Ай бұрын
මේවා ලියන්නේ පිස්සොද අප්පා..... කෝ දැන් කඩේ.. නිත්‍යා ගියේ ai කියලවත් දන්නේ නෑ... මොන විකාරද මේවා. බලන අපිට ගහන්න ඕනා.... 🤧
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
"වරදක් නැතුව කෙනෙක්ව රිද්දුවොත් පසුතැවිමක් එක්කම, දවසක විදවන්න වෙනවමයි !.. 🙏❗
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
දැන් නම් විකාරයක් ජානු අයියෝ
@kanchibashini1117
@kanchibashini1117 Ай бұрын
මේ ටිනාගේ මුන දැන් නම් චාටර්...එකටම හරි යන කොන්ඩේ...මොකට ගන්නවද මන්දා..චරිතෙට...😂
@samithachathuranga1454
@samithachathuranga1454 Ай бұрын
පුවක් ගෙඩියෙන් හදන බෝනික්කා වගේ
@kanchibashini1117
@kanchibashini1117 Ай бұрын
ඔව්...ඔව්...පුවක් බඩිල්ලි වගේ...😂
@navodamadhushani7388
@navodamadhushani7388 16 күн бұрын
මිනිස්සුන්ට ඇද කුද කියන මෝඩ ගෑනු 🥴
@navodamadhushani7388
@navodamadhushani7388 16 күн бұрын
​@@samithachathuranga1454 ඔයා ගොඩක් ලස්සන ඇති නේද 😂
@kanchibashini1117
@kanchibashini1117 16 күн бұрын
@@navodamadhushani7388 මට ඔන දේ මිසක් මේකේ ලියන්නේ තොට ඔන දේ නෙමෙයි...තොට ඔන දේ තෝ දාපිය...😂
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w Ай бұрын
😂😂 1 drama.ekenma janu Hoda baduvak una😂😂 Patta vessiyek. Kiri eladena😂😂
@dilshandisanayake1151
@dilshandisanayake1151 Ай бұрын
ඉක්මනින් ඉවර කරලා දාලියවි මොකක්ද මෙි සෙි.තේඑැම
@dilshandisanayake1151
@dilshandisanayake1151 Ай бұрын
Teledramas කරන්න එපා වෙන වදිවට කරන්න හරි ආදරෙන් බැලුවෙි දැන්නමි එපා එපා වෙලා.ඉන්නේ උඔලා.මොන බයිලා.ගහනවාද මන්ද
@user-xi7jd2ue9t
@user-xi7jd2ue9t Ай бұрын
ඒකටම හරි යන ක්‍රිමි කැකර් ඇඩි එක ඒකිගෙ වොයිෂ් එකට බිස්කටි කෑමත් එපා වෙනව
@swarnathilaka3366
@swarnathilaka3366 Ай бұрын
අනේ ද කියන්නේ විස්කට් ඇඩ් එක නම් අන්තිම සවුත්තුයි. අහන්නත් අප්පිරියයි😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කොටස් 358 ට you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Ай бұрын
ශාක්‍යා,ජානු,නිත්‍යා,ශශිනි,නොශිකා, ඔක්කොමලම එක වගේ චරිත් තියෙන අයනෙ😮😮😅😅
@siyaniwiyangodagei3478
@siyaniwiyangodagei3478 Ай бұрын
ඇයි නෝරා කරන්නෙත් කැත වැඩ
@anushaanusha2723
@anushaanusha2723 Ай бұрын
Rekage ges behelane😅
@user-baby12gril18
@user-baby12gril18 Ай бұрын
මෙ ශශිනි නටන නාඩ ගම.මොකද්ද දෝනි පව් ඒ කෙල්ලට දැන් ශශිනි කිසිම ආදරයක් නැ
@Dithmi556
@Dithmi556 Ай бұрын
Anthimt noshika hoda wei 😂😂
@LILI_vlogs82
@LILI_vlogs82 Ай бұрын
Minissu kathawa guess krpu eken director ta yana ena man nati una
@anushaanusha2723
@anushaanusha2723 Ай бұрын
Ayyata upades denne meki wate ynawani😂
@yethminbinuka3796
@yethminbinuka3796 Ай бұрын
අයියත් බඩුවක්.නන්ගිත් බඩුවක්😂
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
අම්මෝ නෝරා කියන්නේ පට්ට හේරක්නේ යකු, ගුණ වයපු අයට සොරි ඩොට් කොම් තමයි 🤔🙄😃
@ruthgody555
@ruthgody555 Ай бұрын
Mey kathawa dan hari boring 💤 sick of this story now
@user-ob7se6rz1t
@user-ob7se6rz1t Ай бұрын
තප්පර තුනෙන් බැලුවා😂
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva Ай бұрын
😂ජානු දැක්කාම හිනා යන්නේ මට විතරයි ද
@roshansandaruwan100
@roshansandaruwan100 Ай бұрын
Maha jarawak dan maka
@user-hj8xm9dp5r
@user-hj8xm9dp5r Ай бұрын
කිසිම කථාව ක් නැහැ .එක එක අය එක එක දේවල් කරන්නේ.සම්බන්ධ යක් නැහැ එකිනෙකට
@NalinPrasad-vh4xg
@NalinPrasad-vh4xg Ай бұрын
පැතුමා අැවිත් නේද
@user-xj4bb9oo6t
@user-xj4bb9oo6t Ай бұрын
රගපාන අයත් එකා දෙන්නා අයින් වෙලා අන්තිමට තිර පිටපත ලියන එකා විතරක් ඉතුරු වෙයි වගේ 😂😂😂
@user-bx9qb7lo6b
@user-bx9qb7lo6b Ай бұрын
Janu wesi😂 shakkiya wesi😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මගෙ අමිමා icu එකෙ, ⁣ඉකිමන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@ShenalGunawardana-ss5dp
@ShenalGunawardana-ss5dp Ай бұрын
Aa bn ai bn boru kiya kiya meke dagalnne 😂
@ShenalGunawardana-ss5dp
@ShenalGunawardana-ss5dp Ай бұрын
Hamadama Hama cmm ekkam amma icu eke ammawath Pawala denawada bn
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
⁣ඉක්මන් සුවද ලැබෙිවා..😢
@NisansalaHerath-po2dw
@NisansalaHerath-po2dw Ай бұрын
අම්මා ICU එකේද වැඩ කරන්නෙ
@World-ih5ig
@World-ih5ig Ай бұрын
Mona Pakekda yako tho, Amma gana ohoma boru kiyanna tharam gon ponnayekda uba.?
@maximaxi1428
@maximaxi1428 Ай бұрын
❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
පිස්සු කතාවක්
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
මේකෙ මහ ගෑනු දෙන්නා අැර අනිත් ඵවුන් ගනිකාවො පිරිමි ටික සේරම නපුංසකයන්ට දාලා බැනුම් අහ අහා මේ රෙද්ද තව දික් කරන්නෙ අැයි
@camilbernard8359
@camilbernard8359 Ай бұрын
දැන් මේක teledrama එකක් නොවේ ගූ ගොඩක්. මම එය බැලීම නැවත්තුවා. Boring මගුලක්..
@nethuliyanage9932
@nethuliyanage9932 Ай бұрын
ඊයා නෝරා තනිකරම හෙරක් 🤮
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Sahainjta wechcha deyak. Mongal wela. Dan raka aunty.... Reka nanda 😢😢
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
Nodakin මේ නොර.....කෝ dan මේ ගෑනි හොඳයි කියපු අය
@user-xm4zr2fo9l
@user-xm4zr2fo9l 16 күн бұрын
දැන් නම් පෙන්නම බැරි චරිතේ ජානු වෙලා අප්පිරියයි 😖😣
@rukshandeshapriya8024
@rukshandeshapriya8024 Ай бұрын
Rani beach hotel negombo ✌️😎
@sadie6141
@sadie6141 Ай бұрын
Have become a meaningless story 🤨
@user-id5jz9nh6c
@user-id5jz9nh6c Ай бұрын
ආසාවෙන් බලපු කථාවක් දැන්නම් පේන්න බෑ
@latawickrama1232
@latawickrama1232 Ай бұрын
ජරාම කතාව ජානු ජානුට ඉන්න එකිවත් අප්පිරියයි
@redsky509
@redsky509 Ай бұрын
මේ කතාවෙන් කරන්නේ මිනිස්සුට සැනසිල්ල නැති කරලා හිතේ තරහ වෛරය ඇති කරන එක
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සංගීත් හරිම පව්
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Song eka kiyanne kawuda. Harima Lassanai i
@user-ki3ks1kl4l
@user-ki3ks1kl4l Ай бұрын
Ane jaanu hena niliyane, ochchr photo shoot krn tharam😅
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Apooo Melo rahak na.
@chathurikaometh3761
@chathurikaometh3761 Ай бұрын
ඇත්තටම මේක ලියන මනුස්සයට තේරෙන්නෙ නැද්ද කිසිම ගැලපීමක් නැතුව මේක ලියන්නෙ කියලා😢.
@amilaudayanka9368
@amilaudayanka9368 Ай бұрын
Chutti wage wate yana gon baduwakata kelawenawata kamati aya ko 😮😮
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva Ай бұрын
😂 ගාණිකාවෝ සෙට් එකක් වා😂
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q Ай бұрын
නොදකින් මේ ජානූ වෙසාවී නම්
@dilshandisanayake1151
@dilshandisanayake1151 Ай бұрын
යකෝ කතාවක්වුනොත් ඉවර කරන්න බලාගෙන.
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සංගීත් මෙි යන විදියට එක්කො පිස්සෙක් වෙනව නැත්තන් මිනීමරැවෙක් වෙනව කැමති අය කෝ😢
@blabala867
@blabala867 Ай бұрын
උබට පිස්සු හැදිල වගේ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්😊
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
නුරත් ලග ඉදගන බෙල්ල කපන කෙනෙක්
@divyasenani9337
@divyasenani9337 Ай бұрын
මේ camermen තාම ඔයාට mach වෙන්නේ ජානු
@KavishkaDilshan-rj8gf
@KavishkaDilshan-rj8gf Ай бұрын
මමනම් ආසම චරිතෙ සිත්
@ahasinduwara3353
@ahasinduwara3353 Ай бұрын
Boring now
@MalikGunasekara
@MalikGunasekara Ай бұрын
Shasta set wena okkoma kata antimata pissu natanawa
@user-tz8ur9hd7c
@user-tz8ur9hd7c Ай бұрын
මේ කතාවේ සියේලූ දෙනා නිකන් පිස්සෝ වගේ මුන් බඩුදේ හොරුදේ මේකේ ඉවර කේරලා දාපල්ලා නැත්තම් තොපීට වටිනා කමක් නෑති වෙනෙවා
@thusarinilmini
@thusarinilmini Ай бұрын
Nangi wena minhla passe yanawa aiya ita hapan kisima therumak na
@user-hn8xg4ye1t
@user-hn8xg4ye1t Ай бұрын
Menna me chutti kiyana ekitanm balliyak
@milakshi1321
@milakshi1321 Ай бұрын
ජානු ඕනවට වැඩි දැන්
@DinuSadaru-zd1mo
@DinuSadaru-zd1mo Ай бұрын
හැමොගෙම බොරුව දැන් ඉන්න කෙල්ලෝ ඔහොමමයි ☺️
@ruthgody555
@ruthgody555 Ай бұрын
MEY JANU MALA SAMAYANG,,
@shyamaldineth7315
@shyamaldineth7315 Ай бұрын
ඇයි අර වටේ යන ජානු පෙන්නනකොට sad background music දාන්නේ 😂😂😂
@NayaniSithara-gz1wp
@NayaniSithara-gz1wp Ай бұрын
Seth aiya wage aya innawa nam apith godane
@user-mu3my4bs3n
@user-mu3my4bs3n Ай бұрын
Janu passeyanna epa
@Kawimrathnayaka1234
@Kawimrathnayaka1234 Ай бұрын
අහම්බෙන් දැකලා බැලුවේ මොන කුනුහර්පද බන් මෙ ... මේවා හදන උන්ට ගහන්න ඔනෙ
@kasuntharaka1048
@kasuntharaka1048 Ай бұрын
ටීන අක්කගේ ලස්සන
@chamindakumara6265
@chamindakumara6265 Ай бұрын
Nora GANA tibunu padima nati una😂
@SanjeewaniDammika
@SanjeewaniDammika Ай бұрын
අපො මේ ලෝරා නම් මහා කපටි මගුලක්
@lenalana6586
@lenalana6586 Ай бұрын
❤❤❤❤❤❤❤
@sujanidulanjali7570
@sujanidulanjali7570 Ай бұрын
Me katawat den appiriya wela tiyenne .ඉවරයක් ne
@danudanudanudanu3725
@danudanudanudanu3725 Ай бұрын
අනේ ඉතින් ජානු කෙල්ලගෙ ලස්සන 😂😂😂😂😅😅😅
Jaanu | Episode 359 - (2024-07-10) | ITN
18:24
ITN Sri Lanka
Рет қаралды 363 М.
Jaanu | Episode 400 - (2024-09-05) | ITN
18:03
ITN Sri Lanka
Рет қаралды 136 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 4,6 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 42 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
Navidi Rapiyael's Hair Day at Nimmi's Salon
3:15
Nimmi Perera
Рет қаралды 2,8 М.
Deepthi Samaga  Paththaren Eha - (2024-09-06)
ITN News - Sri Lanka
Рет қаралды 54
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 4,6 МЛН