Jaanu | Episode 359 - (2024-07-10) | ITN

  Рет қаралды 358,481

ITN Sri Lanka

ITN Sri Lanka

20 күн бұрын

Jaanu | Episode 359
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode359
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 303
@A_P_K_2003
@A_P_K_2003 19 күн бұрын
මේ වගේ කතාවක් ආයි බලන්න නොලැබේවා ජීවිතේටම🙏🙏🙏
@IsharaDeshapriya-zo1bt
@IsharaDeshapriya-zo1bt 19 күн бұрын
Aniwaryen . Kisima adarshayak na. Main character eka adarshayak denne amma wath atharala magul nata nata
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
තත්පර ගානකින් කතාව බලලා ⁣ඉවර කරන කැමති අය කෝ😅
@kumarichandrika5198
@kumarichandrika5198 18 күн бұрын
5 mins
@kalpaniapsara3377
@kalpaniapsara3377 18 күн бұрын
මේ වෙස කතව ඉවර වෙන්නේ නැනේ
@shekkatv988
@shekkatv988 18 күн бұрын
Math balanne ehma 🫣
@napstersl9091
@napstersl9091 17 күн бұрын
Vesavo nattiya 😂
@user-ci5ul4ce9u
@user-ci5ul4ce9u 19 күн бұрын
කතාවකට උනත් දැන් නම් ශාක්‍යා පේන්න බැරි තරමට අප්පිරියයි....සල්ලි වලට ආදරේ පාවලා දෙන මෝඩ මිනිස්සු 😢😢😢😢
@akalankasenanayake7162
@akalankasenanayake7162 18 күн бұрын
Ganuth epa karanawa😢
@sandanimalshani1672
@sandanimalshani1672 18 күн бұрын
ඇත්තක් . පේන්න බැ
@gayanharshanakl0461
@gayanharshanakl0461 19 күн бұрын
මෙ කතාවෙ තරම් වටෙ යන බඩු කොටුවෙත් නෑ😂😂
@ahsenulya88
@ahsenulya88 18 күн бұрын
අධයක්ෂකගේ මුලු පවුලම බඩු වෙන්න ඇති නැත්නම් මෙහෙම අයිඩියාස් එන්න විදියක් නැහැනෙ
@pmsahan3497
@pmsahan3497 18 күн бұрын
😂😂😂😂
@sureshlakmal2476
@sureshlakmal2476 18 күн бұрын
😂😂😂😂😂😂😂
@sandu.7899
@sandu.7899 18 күн бұрын
😂😂
@user-cq7xk4es8j
@user-cq7xk4es8j 19 күн бұрын
සහස්, සංගීත් දුකෙන් ඉන්නකොට දුකයි.. ඒත්, ජානු මෙහෙම සතුටින් හිනා වෙලා ඉද්දි සතුටුයි.. හැම කෙල්ලෙක්ටම සතුටින් හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕන ❤
@Aanyaperer
@Aanyaperer 18 күн бұрын
පේන්නම බැරි එක තමා අර ශාක්‍ය කියන එකී වටේ යන වට බඩුව වගේ ඉඳගෙන පත්තිනි ටෝක්ස් දෙන එක 🤣
@Lakmadura7794
@Lakmadura7794 17 күн бұрын
Ammo ha.hodha eki😊
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
සංගීත පවි කියල පටිටියි කෝ😢
@Denika-we2yj3gc9n
@Denika-we2yj3gc9n 19 күн бұрын
Ow ane sangeeth pau 😢
@riyalpathuma5454
@riyalpathuma5454 18 күн бұрын
Hmm
@kavindyanethmi9482
@kavindyanethmi9482 18 күн бұрын
Mat th
@dangapenchi5299
@dangapenchi5299 19 күн бұрын
කවදාවත් ඕනාවට වඩා කවුරුවත් විස්වාස කරන්න යන්න එපා.... මොකද පස්සෙ පසු තැවෙන්න වෙයි...!
@Ibetter897
@Ibetter897 19 күн бұрын
සංගිට නම් ආය ශාක්‍යා ඕනේ නෑ 😐 පව් සංගි 😢
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 18 күн бұрын
සන්ගීත් පව්....ශාක්‍යාට නම් හරියන්න එපා....අමාරු හැම වෙලේම ආදරෙන් ලගින් හිටපු කෙනා.....ජානුට වඩා හපන්
@darshanapathmalal
@darshanapathmalal 19 күн бұрын
සංගීත් උබට පීස්සුද බන් වෙන එකෙක් එක්ක කාර් එකේ යනවා බල බලා උබ පස්සෙන් යන සෙවලයෙක්නේ😂
@DimuthDahanayake
@DimuthDahanayake 18 күн бұрын
Ow oii meke serama pirimi ekaii 😂😂
@sanjurash1912
@sanjurash1912 19 күн бұрын
Dinner out එකයි, birthday party එකයි, බජව්වයි , කතාව ඉවරයි ..
@bend2trend356
@bend2trend356 19 күн бұрын
මේ කතාව ඉවර කරපල්ලා යකුනේ... ගෑනු ටික සේරම බඩු කරා... අනේ තොපේ script
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
කතාවකට උනත් දැන් නමි ශාක්‍යා පේන්න බැරි තරමට අප්පියයි..සල්ලි වලට ආදරේ පායලා දෙන මෝඩ මිනිස්සු 😢😢😢
@user-hc9eq1mk4f
@user-hc9eq1mk4f 19 күн бұрын
පිටපත ලියන එකාට වාරික වශයෙන් හෙණ ගහනව, නෝරට කරපු දේට, ජානුට වඩා නොරව බලන්න කතාව බලන එවුං ලයික් එකක් දාපාම්!
@user-fj9qk8mp4j
@user-fj9qk8mp4j 18 күн бұрын
මට දැන් නෝරා පේන්න ba
@user-hc9eq1mk4f
@user-hc9eq1mk4f 12 күн бұрын
@@user-fj9qk8mp4j පිටපත ලියන එකා නෝරගෙ චරිතෙ විනාස කරනව 👎
@hansinianurada632
@hansinianurada632 19 күн бұрын
ජානු 🐄 කොටස් skip කර කර බලන්නෙ මං විතරද😁
@Samankj
@Samankj 19 күн бұрын
මාත් ඉන්නෝ.මේකේ දැන්නම් බලන්නම දෙයක් නෑ.අපරාදේ මං බැලුවෙත් මේ කතාව විතරයි දැන්නම් ඒකත් මෙලෝ රහක් නෑ
@IsharaDeshapriya-zo1bt
@IsharaDeshapriya-zo1bt 19 күн бұрын
Math ehemai
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 18 күн бұрын
😂😂 ammo ow appiriyayi ekiva. Gon baduvak 😂😂
@madushanishalitha4459
@madushanishalitha4459 18 күн бұрын
😂
@chamindakumara1541
@chamindakumara1541 18 күн бұрын
🖐️
@hdgroup2380
@hdgroup2380 18 күн бұрын
නම වෙනස් කර ගනින් "බඩු සමග වාසේ" කියලා ✋🤣
@nsz9804
@nsz9804 19 күн бұрын
මේක නම් දැං මහවිකාර කතාවක්
@sewminipathirana4268
@sewminipathirana4268 19 күн бұрын
දැන් නම් නෝරවත් පේන්න බැරි වෙලා 😂
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 18 күн бұрын
එහෙන් birthday party,මෙහෙන් dinner party ,අනිත් පැත්තෙන් බොන පාටි ,අදට කතාව ඉවරයි .😊😊😊
@-paradigeapi2610
@-paradigeapi2610 19 күн бұрын
*තාවකාලික හදවත්* *තුල ,අමරණිය මිනිසෙකු වෙන්න ! 🤍✨*
@-paradigeapi2610
@-paradigeapi2610 19 күн бұрын
අමාරු කාල ඉක්මනට ගෙවිලා ගිහින් ලස්සන කාලයක් හැමෝටම එනවා, ඒක නිසා ඉවසීමෙන් වෙන දෙයක් බලාගෙන හිනාවෙලා සතුටින් ඉන්න...!!! 🤍🫂🍃
@thilankajayalath9009
@thilankajayalath9009 19 күн бұрын
ටිකක් තාත්වික විදියට මේක ලියන්න බැරි ඇයි. රොඩ්නි චරිතය වැඩක්ම නෑ. උගෙ චරිතෙ නිකන් ඇබලයෙක් වගේ චරිතයක්. උටත් ඔඩි වටිනකම් දියල්ලකි මචන්
@akashramidu3913
@akashramidu3913 17 күн бұрын
කොහොමද වටේ යන්නෙ කියලා ඉගෙන ගන්න ඕන නම් මේක තමා කතාව😂
@sanh3523
@sanh3523 18 күн бұрын
සංගීත් හරියට කොන්ඩේ කපලා පිලිවෙලකට ඉන්න ඕන.එක්කො ඒ කාක් කූඩුව හොදට පීරල හිටහන්. මනුස්සයෙක්ට ප්‍රිය විදියට.
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
මෙි වෙග් කතාවක් ආයි බලන්න නොලැබෙිවා ජීවිතේමට🙏🙏🙏
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 19 күн бұрын
අනේ......මට මගේ birthday එක අමතක වුනා.....😂😂😂😂😂😂😂😂😂
@pineapple2957
@pineapple2957 18 күн бұрын
පවු😂
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 18 күн бұрын
@@pineapple2957 oww 😪😄
@chandanimalkanthi416
@chandanimalkanthi416 19 күн бұрын
තමුන් එක්ක එකට ඉඳල කපටි කම් කරපු අය ඈතකට කරල ජොබ් එකක් ඕනෑ විදිහට කරගෙන ඉද්දි මාරම සතුටින් ඉන්න පුලුවන් ❤
@RameshMadhushaka-tn6qy
@RameshMadhushaka-tn6qy 19 күн бұрын
සන්ගීතයාට ලැජ්ජාව පියාඹා ගිහින් ඇත කියන අය කෝ
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
සංගිට නම් ආය ශාක්‍යා ඹිනේ නැ 😊 පවි සංගි 😢
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
සන්ගීතයාට ලැජ්ජාව පියාඹ ගිහින් ඇත කියන අය කෝ බලන්න..😅
@user-vu4vd6ie8h
@user-vu4vd6ie8h 18 күн бұрын
කතාව දැන් නන් එපා වීගෙන එන්නේ...පුරුද්දට බලන්නේ
@RohanaDasanayake
@RohanaDasanayake 18 күн бұрын
මමත් අදින් මේක බලන එක නතර කලා. කතාවක් හරියට හදාගන්න බැරි පිටපත් රචකයො, අධ්‍යක්ෂකල ඉන්නේ. ඒකටම හරියන්නේ ITN, quality බැහැපු channel එක.
@sumithra2582
@sumithra2582 19 күн бұрын
අදනම් කතා ව මරේ මරු නියමයි ඇල් පොන් සු ❤❤❤❤❤❤🎉🎉🎉😮😊
@-paradigeapi2610
@-paradigeapi2610 19 күн бұрын
කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම තරමෙන් සොයාබැලීමක් වත්. 🤍🌼💫
@sanjulagayan6072
@sanjulagayan6072 19 күн бұрын
මේක බලලා ගෙදර මිනිස්සුවත් මට දැන් ශුවර් නැ 😂💔
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 19 күн бұрын
😂
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
මත්😂
@kavindilakshika3143
@kavindilakshika3143 18 күн бұрын
Doctor බලහල්ලකො😐
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
කොටස් 359 ම You tube එකෙන් බගපු අය පැත්තට 🥰
@user-ps9kz2xm6m
@user-ps9kz2xm6m 18 күн бұрын
මේකේ හැටියට මෙලෝ රහක් නැති ජානු කියන්නේ සුර දුතියක්. දීමනාව හොද ඇති 😂
@sameeramadushanka1987
@sameeramadushanka1987 18 күн бұрын
බාලම බාල චටර් කතාවක්නෙ මේක...ආයෙ බලන්නෙ නම් නැහැ ..
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 19 күн бұрын
රියල් පැතුම් මට ඔයාගෙ photo එකක් දාන්න බැරිද😂😂
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 18 күн бұрын
අල්පොන්සෝ ආඩරෙන් ජානුගෙ birth day සමරපු දවස ජානුට මතක් වෙයිද දන්නෑ😮😅මමයි අල්පොන්සෝ නම් පොල් මුදලාලී.......😅
@user-uh1sz8ip4g
@user-uh1sz8ip4g 18 күн бұрын
Plz itn මිනිස්සු ගොඩක් එයාලගේ ජීවිතේ එදිනෙදා කටයුතු වලින් හෙම්බත් වෙලා ඉදලා කතාවක් බලන්න ගන්නේ ඒකෙන්වත් පොඩි හරි හිතට සැහැල්ලුවක් එයි කියලා බලාපොරොත්තුවෙන්.ඉතින් මේ වගේ කතාව toxic කරලා මිනිස්සුන්ගේ මානසික සතුට තවත් නැති කරන්න එපා.plz itn.
@KaushalyaRashmi-hh9vh
@KaushalyaRashmi-hh9vh 18 күн бұрын
Ayyooh jnu Happy birth day to me kiypn ykoow 🥲😹💔
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 19 күн бұрын
යකෝ තමන්ගෙ birth day එක අමතක වෙන උනුත් ඉන්නවද 😂😂
@sachitharanga7880
@sachitharanga7880 18 күн бұрын
අදමය් මෙ කමෙන්ට් එක දාන්නෙ... අදින් මෙ කතාව බලන එක නවත්තනව... 😌
@banukihansara962
@banukihansara962 18 күн бұрын
අලුත්ම විදිහට උපන්දිනයට සුභ පතන්නෙ මෙහෙමයි යාලුවනේ..Happy new year
@imaliperera4901
@imaliperera4901 17 күн бұрын
ITN කවදාවත් ආයේ මේ වගේ වීව්ස් වැඩිවෙනකොට ට්‍රෙන්ඩින් වෙනකොට සල්ලි පෙරේතකමට විනාසකරලා කාලාදාල ප්‍රේක්ෂකයන් ට කිසි කතාවක් බලන්න එපා වෙන තරමේ නාට්ටි පෙන්නන්න එපා.
@dangapenchi5299
@dangapenchi5299 19 күн бұрын
ජීවිතේ හොදම කාලේ එන්නෙ හරි හෙමින් ළමයෝ 🥰 ඒ නිසා හැමදේම ඉවසීමෙන් හරි විදියට දරා ගන්න ❤️🥰 සුබ රාත්‍රියක් ♥️
@user-do4nw7rt7n
@user-do4nw7rt7n 19 күн бұрын
Ane hukapan janu 😂
@SalankaRuchitha
@SalankaRuchitha 19 күн бұрын
👍👍👍
@damayanthikumari3512
@damayanthikumari3512 19 күн бұрын
👌👌👌👌👌🎉🎉❤❤
@Geetee9
@Geetee9 19 күн бұрын
No longer watching this drama ... it’s soo disgusting.
@timestamplease
@timestamplease 19 күн бұрын
Of course
@lakindudon9639
@lakindudon9639 19 күн бұрын
Yes
@sachiwithfun5846
@sachiwithfun5846 18 күн бұрын
Totally agreed 🙄
@shamandivaas3281
@shamandivaas3281 18 күн бұрын
Same ☹
@erangasanjeewa4888
@erangasanjeewa4888 18 күн бұрын
Agreed
@akilaprasad9676
@akilaprasad9676 18 күн бұрын
මේ teledrama එකටම ඉන්න එකම හොද ගැහැනු කෙනා අල්පොන්සොගෙ අම්මා විතරමයි.
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 18 күн бұрын
Eyawth epa karai thawa tika dawsakin
@chandanimalkanthi416
@chandanimalkanthi416 19 күн бұрын
ලස්සනයි ගොඩක් අද ❤
@dilkinirupama6269
@dilkinirupama6269 18 күн бұрын
Wish u happy new yr😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
මගෙ අම්ම cli එකෙ,⁣ ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@Roinprsh
@Roinprsh 19 күн бұрын
Cli 😂😂
@RenukaRanasinghe-to3hx
@RenukaRanasinghe-to3hx 19 күн бұрын
ගෙදර එන්නේම නැද්ද jackson වගේ 😂😂
@GangaSamarasena
@GangaSamarasena 18 күн бұрын
මු ආයෙත් ඇවිල්ලා
@riyalpathuma5454
@riyalpathuma5454 18 күн бұрын
⁣ඉක්මන් සුවද ලැබෙිවා
@user-nr9mt1tw8c
@user-nr9mt1tw8c 19 күн бұрын
❤❤❤
@Sasin310
@Sasin310 18 күн бұрын
මේ කතාව බලන අවසාන දවස. ආය බලන් න්නෑ
@SehanWirawikrama
@SehanWirawikrama 19 күн бұрын
රියල් පැතුමා හැමනෙන එක තමයි එපා වෙන්නෙ 😑😑
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 19 күн бұрын
එයා විතරක් නෙවෙයි,නෝරා,ජානු ,ශාක්්‍යා,තමන්ගේ දෙු් වෙනකල් විතරයි 💔💔💔💔💔💔
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 18 күн бұрын
Viyali drama eka lassanayi😂😂 I. T. N alponsu innava😂😂
@user-tp6pk6qf6r
@user-tp6pk6qf6r 19 күн бұрын
👌👌👌👌👌👌👌💕💕💕💕💕
@user-up9dy7ce1h
@user-up9dy7ce1h 19 күн бұрын
Alponsuta amathakaida birthday januge😢
@SashithaSahan-dw6yf
@SashithaSahan-dw6yf 17 күн бұрын
Happy birthday janu " ❤😅
@marydias5737
@marydias5737 18 күн бұрын
This is enough
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 19 күн бұрын
මොන විකාරයක්ද මන්දා මේක බලන අපිට පිස්සිය හැදෙනවා දැන් ජානුව නම් පෙන්න බැ
@1993univ
@1993univ 18 күн бұрын
Adare karaddi eka hitak tiyenna one loke kohe giyat e adare ekkama jiwat wenna one adare hinda katawat dukak nam danennepa ❤
@AddRight-ic1cj
@AddRight-ic1cj 19 күн бұрын
Maman purudata balanna
@jeewangunathilaka2968
@jeewangunathilaka2968 18 күн бұрын
මේ රෙද්දෙ කතාව වැරැදිලාවත් views කරන්න හොද නෑ
@user-ne6ju4pp5l
@user-ne6ju4pp5l 18 күн бұрын
ඇයි මොක ද බලන්නෙ ...අපෙන් ජානු බලන්නෙ ඇයි අහනවා වගේ 😂
@KumariKumari-ue6rr
@KumariKumari-ue6rr 18 күн бұрын
💕💕💕💕💕
@mandushankapremalal4797
@mandushankapremalal4797 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@RuwanNikado
@RuwanNikado 19 күн бұрын
ට්යික දෙනෙක් සතුටින් තවත් ත්ව අය දුකින් ඉන්නේ
@jjkdo
@jjkdo 18 күн бұрын
Happy birthday 🎉
@lenalana6586
@lenalana6586 18 күн бұрын
❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@Kavindusashik
@Kavindusashik 18 күн бұрын
Huknntuw nida gnim oka bluwnm ponnayaa
@Chathura143
@Chathura143 18 күн бұрын
මොනාද බන් උබ කියවන්නෙ මේකෙ දීගේ
@AroshaKumari-vo3kw
@AroshaKumari-vo3kw 18 күн бұрын
ශක්‍යා අප්පිරියයි
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 19 күн бұрын
අම්මෝ kaud අර වාරික වසයෙන් හෙන ගහනව කිවුවේ යකුනේ මට හිනා ගිහන් හිනහව නතර කර ගන්නත් බැරි උනා යකු
@Kaveekavee-s4w
@Kaveekavee-s4w 12 күн бұрын
යකො අවුරුදු 2ක් ගිහින්නේ බන් මේ අවුරුද්දෙත් බර්ත් ඩේ සමරනවනේ බන් 😂😂😂
@user-lj4co4jm7s
@user-lj4co4jm7s 18 күн бұрын
ජානුට ගැලපේන්නේ අල්පෝන්සු විතරමයි
@prasadranga4229
@prasadranga4229 19 күн бұрын
Sakya ❤
@user-rm9fq2me1g
@user-rm9fq2me1g 18 күн бұрын
oN longer watching this drama...it's soo disgting.
@shegiofficial7939
@shegiofficial7939 17 күн бұрын
ජානුට උපන්දිනේ මතක නැති උනාලු 😂😂
@user-vu4vd6ie8h
@user-vu4vd6ie8h 18 күн бұрын
ඉස්සර ජානූ හරි අහිංසකයි..ඒත් දැන් නන් 😢
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 18 күн бұрын
හලෙලූයා අජේසු පිහිටයි ෆාස්ටජනම්
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 18 күн бұрын
Nedakin avajataka drama eka. Avadan kotasa kavafd kiyala puruddata balanava skep kara kara😂😂
@bernarddesilva9222
@bernarddesilva9222 8 күн бұрын
Daminda ge,nu, dakala Na’thi, Pon’naya !
@JeewanthaMadushanka-pv5db
@JeewanthaMadushanka-pv5db 15 күн бұрын
මොකක්ද මේ කතාවට එක පාරටම උනේ කවුද දැන් මේක ලියන්නෙ හොදට හිටපු ගෑනු ඔක්කොම බඩු උනා යකෝ ගෑනු ඔක්කොම පහත් කියලා හිතන එකෙක්ද කොහෙද කතාව ලියන්නෙ
@SanjeewaniDammika
@SanjeewaniDammika 18 күн бұрын
අනේ අල්පො පවු දෙයියනේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hemaniweerackody4492
@hemaniweerackody4492 18 күн бұрын
Dan nam kathawa hareema appiriya wegena enne..kana bona ewa dakkama epa wenawa.kathawa dig gassanawa..hareema appiriyai.wena chanel ekata Maru wenawa
@sadu20007
@sadu20007 17 күн бұрын
මන් නම් හිත්න්ණෑ බිබී සිංදු කියන part ඒකේ ඉන්න උනුයි උන්ගෙ පවුල් වල උනුයි ඇර වෙන කවුරුත් බලනවා කියල 😂
@SalukaPathum-in2gi
@SalukaPathum-in2gi 3 сағат бұрын
Kochcharabaluvathasava namkohevathyannenajanu❤❤❤😊😊😮
@riyalpathuma5454
@riyalpathuma5454 19 күн бұрын
කවදාවත් මෙි කතාව ටිටි 🌺එකෙන් බගපු නැති කටිටියි❤😂
@aspnayana4394
@aspnayana4394 19 күн бұрын
Nora too much.
@DilruHerathmudiyanselage
@DilruHerathmudiyanselage 18 күн бұрын
Eka aththa
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu 18 күн бұрын
මේ කතාව දැන් අප්පිරියයි.ඉවරවෙනකම් බලන්න හිතක් නෑ.හැම කෙනාම දෙබිඩි චරිත.ජානු,නෝරා,සාක්‍යා,නිත්‍යා,ශශිනි,නාරද විකාරයක් වෙලා.බලන්න ආස හිතෙන විදියට දාන්න බැරිනම් නවත්වන්න
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 19 күн бұрын
ජානූ වේසිට නම් හෙනම ගහන්න ඕන මේ පිරිමි දෙන්නට කරපු අපරාදෙට
@madushijayawardana3877
@madushijayawardana3877 16 күн бұрын
ඔහොම ගිහින් ජානු ඩිවෝස් එක අරං සෙත්ව බදීද කියන්නත් බෑ 🤧
@RoshenSasmitha-bk5gf
@RoshenSasmitha-bk5gf 18 күн бұрын
අව්රුද්දට කී පාරක් ජානුට bd තියේද....දැනට දෙපාරක් තිබුනා 🎉😂
@harshanigamage-sinhala
@harshanigamage-sinhala 15 күн бұрын
සෙත් වගේ යාළුවෙකු ලබන්න පින් කරන්න ඕන
@ThisuD-ew3lh
@ThisuD-ew3lh 18 күн бұрын
ශාක්‍යා බලන්න එපැයි ...වැදි බණ..😂🤢
Jaanu | Episode 360 - (2024-07-11) | ITN
16:33
ITN Sri Lanka
Рет қаралды 331 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 6 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Qodirxon (nur va soya) | Қодирхон (нур ва соя) (77-QISM)
44:44
Nafs Balosi 51-qism
36:28
Milliy TV
Рет қаралды 9 М.
මොනවා වුණත් මේනකා පව්...
2:20
ITN Sri Lanka
Рет қаралды 31 М.
Jaanu | Episode 361 - (2024-07-12) | ITN
17:03
ITN Sri Lanka
Рет қаралды 363 М.
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 727 М.
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 6 МЛН
Rang Pi Liya Mama 😂 #shorts #tiktokvideo #funnyshorts #comedy #ytshorts
0:46
Sukhasan Ka Rahman Bhai
Рет қаралды 29 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 10 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 34 МЛН
ПОМЕНЯЕМСЯ? 🥺😬😵‍💫 #funny #comedy
0:12
Fast Family LIFE
Рет қаралды 1,2 МЛН
ПОМЕНЯЕМСЯ? 🥺😬😵‍💫 #funny #comedy
0:12
Fast Family LIFE
Рет қаралды 1,2 МЛН