Paradeese | Episode 117 - (2025-01-09) | ITN

  Рет қаралды 164,756

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 229
@tharurajapaksha9814
@tharurajapaksha9814 10 сағат бұрын
Skip කරන්නෙ නැතුව බලන එකම කෑල්ල පාරමීගෙයි වගීෂගේයි කොටස් 🥺❤️ ඒ තරම් ආස හිතෙනවා..ආදරණීයයි
@SamanRupasinghe-j4s
@SamanRupasinghe-j4s 10 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 8 сағат бұрын
මෙ කතාව හරිම ලස්සන කතාවක්.රගපාන අයත් හරීම ලස්සනට රගපානවා.ට්‍රෙන්ඩින් නොව්නත් මෙ දවස් වල මම බලන ලස්සනම කතාව.
@maheshabandara4579
@maheshabandara4579 9 сағат бұрын
දුවල දෙන්නට වඩා අම්ම figure එක maintain කරනව වගේ 😁❤️ අංජුලා ඉස්සර ඉදන්ම කැමතිම කෙනෙක් 🥰❤️
@Nonafun34
@Nonafun34 8 сағат бұрын
සිරා. හැඩ ගව්මක් ඇන්දොත් අංජුලා තමයි අදටත් හැඩටම ඉන්නේ. හැබැයි මම හිතන්නේ එයා මහත් වෙන්නේ නැති ටයිප් කෙනෙක්. කොහොම උනත් තරුණ නිලියෝ අද ෆිගර් එකක් ගැන හිතන්නෙම නෑ. එක්කෝ කැහැටුයි එක්කෝ පිටි මුට්ට වගේ. ඩිරෙක්ටර්ලත් ඕවා කියන්නේ නැතිව ඇති. දිනක්ෂිලා කැපවීම මරු තාමත්
@tiyasharushini
@tiyasharushini 10 сағат бұрын
මට නම් මේ පුෂ්පෙව පෙන්න බැහැ ඒ කියන්නේ එයාගේ රංගනය සාර්ථකයි..😂
@Chamodi-h1f
@Chamodi-h1f 9 сағат бұрын
ඇත්ත 😂❤️
@hw.chamodshanuka1999
@hw.chamodshanuka1999 7 сағат бұрын
අනිවාර්යයෙන් 👍🤣
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 10 сағат бұрын
වගීෂ පාරමි cute අනේ♥♥😘😘මේ දෙන්නාගේ seen කොච්චර බැලුවත් මදි අනේ❤❤
@rashmilakshika8562
@rashmilakshika8562 7 сағат бұрын
Ow ane..... harima sathutin e seen tika balanne........
@umejasanmini5993
@umejasanmini5993 10 сағат бұрын
හැම එකටම එපාර "මොකද ඔයා" කියන එක දාලා😒 ඒකේ අගයක් නැතුව යනවා. පහුගිය ටිකේ කට්ටිය ආසම dialogue එක.මෙහෙම ගියොත් එපාම dialogue එක වේවී. අනේ මන්දා balance එකේ දෙයක් කරන්නම බෑනේ. 😌
@Ama-bp3en
@Ama-bp3en 10 сағат бұрын
Ow eka hamathanatama set na
@Seeker-y9l
@Seeker-y9l 9 сағат бұрын
ඔව් music එකක් දැම්මත් ඒ වගේ.මුලින් පාරමීට දාපු එක පස්සෙ වෙන වෙන අයටත් දාන්න ගත්තා.අර unique ගතිය නැතිවෙලාම යනවා ඉතින්.ඒ වගේ තමයි ඕකත්😅
@DewmiSandadu
@DewmiSandadu 9 сағат бұрын
Denna hithenw paramita hombata😾
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 9 сағат бұрын
​@DewmiSandadu ha ha ❤🙂
@Ashivlogs-A
@Ashivlogs-A 8 сағат бұрын
@DewmiSandadu Aththtma 😅
@SUDUDONI4
@SUDUDONI4 10 сағат бұрын
පාරමි ❤️වගීෂ Best couple ❤️🥺 Fav 😍
@sanmini505
@sanmini505 9 сағат бұрын
පාරමී වගීෂ හරි ආදරණීයයි ❤ කතාව ඉවර වෙනකොටත් ම දෙන්නම ඉන්නව නම් තමා හොඳ. නැත්නම් ඉතින් සමහර ඒවා ඉවර වෙද්දී වෙන අයනේ ඉන්නේ😏
@tiyasharushini
@tiyasharushini 10 сағат бұрын
මම මේ කතාව නිකම් විඩීයෝ එකකින් දැක්කේ දැන් එක දිගට ෆොන් එකෙන් බලනවා..වරද්දන්නේ නැතුව 😃❤️
@hansiprabodani3821
@hansiprabodani3821 10 сағат бұрын
ගයාන් වික්‍රමතිලකගෙ හරි අහිංසක රගපෑමක් තිබ්බෙ සේපාලිකා එකේ, අනික් චරිත ඔක්කොම දාබරික චරිත♥️
@Seeker-y9l
@Seeker-y9l 9 сағат бұрын
මන්දාරම් කතාවෙ එකෙත් දුෂ්ට චරිතයක් නෙවේ
@hansiprabodani3821
@hansiprabodani3821 9 сағат бұрын
@Seeker-y9l ආ ඔව්
@nisha32314
@nisha32314 9 сағат бұрын
මීට වඩා වටිනාකමක් එන්න ඕන නළුවෙක්. තාමත් හරි ලස්සනයි. වැඩිමල් චරිතෙට ඉක්මනට ගියාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. මම හරි ආස නළුවෙක්.
@DilshaniSenarath-p1p
@DilshaniSenarath-p1p 8 сағат бұрын
ඔව් සේපාලිකා එකේ මාර අහිංසක යි.. ඊට පස්සේ ගොඩක් ඒවගේ තනිකරම චන්ඩි... බොඳ මීදුම් එකේ එහෙම....
@Lalanthimapalagama
@Lalanthimapalagama 10 сағат бұрын
නියමයි අනේ පාරමී❤වගීශ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 сағат бұрын
වගීෂගෙ ❣️ පාරමිගෙ කොටස් වැඩි කරන්න බැයිද ???😊😊😊❤❤❤
@KawindyaKawindya
@KawindyaKawindya 9 сағат бұрын
හැමතිස්සෙම පාරමි මොකද ඔයා එ කැල්ලනම් මට පෙන්න බැ 😂
@Chamodi-h1f
@Chamodi-h1f 9 сағат бұрын
Eeka nm aththa 😒
@FF-oh3eg
@FF-oh3eg 9 сағат бұрын
Epa wenama kella
@KawindyaKawindya
@KawindyaKawindya 8 сағат бұрын
@@Chamodi-h1f 🥲
@KawindyaKawindya
@KawindyaKawindya 8 сағат бұрын
@@FF-oh3eg 🥲
@Ashivlogs-A
@Ashivlogs-A 8 сағат бұрын
Ow😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 8 сағат бұрын
පාරම් ❤වගීෂ❤නියමයි❤අනිත් අයත් සුපිරි 👍💕💕💕💕🌹
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 5 сағат бұрын
අනේ වගීෂ පාරමී❤️😘
@HarshaniEkanayake-xu3kr
@HarshaniEkanayake-xu3kr 9 сағат бұрын
මොකද ඔයා කෑල්ල හැම එකටම දාලා ගැලපෙන්නෙ නෑ 🥲
@oshadhilaksara
@oshadhilaksara 10 сағат бұрын
හැම පැත්තෙන්ම තැලෙන්නෙ ගාමිණී...ඔච්චර ප්‍රශ්නයක්ද ඕක 😒💔 වැරදිලා කියලා කිව්වනේ
@umejasanmini5993
@umejasanmini5993 10 сағат бұрын
පාරමීලා අලුත් ගෙදරකට යනවා😊
@RoshelMaleesha
@RoshelMaleesha 10 сағат бұрын
පාරමීගෙ මොකද ඔයා කියන කෑල්ලනම් වැඩී අනේ
@DahamiMudalige
@DahamiMudalige 9 сағат бұрын
100% true
@isharasandamali5600
@isharasandamali5600 8 сағат бұрын
200% true
@Wsathsarani
@Wsathsarani 9 сағат бұрын
මොකද ඔයා හැමතැනටම එපා අනෙ😢 පාරමීගෙයි වගීශ ගෙයි call conversation eka හරිම natural ❤️❤️❤️❤️
@Ashivlogs-A
@Ashivlogs-A 8 сағат бұрын
Ow hemwelem kyddi awul ek🥲
@Pramudi-t2w
@Pramudi-t2w 8 сағат бұрын
@@Wsathsarani මොකද ඔයා වැඩී නේද
@MiranViraj
@MiranViraj 9 сағат бұрын
වගීශයා හරියට කෑගහන්නෙ ගාමිනී පාරමීව උස්සන්න ගියා වගේ නෙ
@TaniyaWish
@TaniyaWish 7 сағат бұрын
මැර චරිතෙට ලකී මුදලාලිනම් මරු අනේ...❤❤❤
@ShanikaDarshani-f3l
@ShanikaDarshani-f3l 8 сағат бұрын
Shoi ane wagee parami❤
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 8 сағат бұрын
වගීෂ ගාමිණීගේ පුතා වෙලා පාරමී ලකී මුදලාලිගෙ ළමයෙක් වුනානම් හරි ❤
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 5 сағат бұрын
Ehema thamai mata hitheNna
@maduswarnamali7479
@maduswarnamali7479 2 сағат бұрын
Mata hithenneth ehemai
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n 9 сағат бұрын
Ai me hama welawema මොකද ඔයා kiyanne 😂. Anyway nice teledrama ❤
@ershaersha61
@ershaersha61 8 сағат бұрын
Puspe hareddi parame wgisha godak dura gihin❤️❤️❤️
@shiwanishakya4825
@shiwanishakya4825 10 сағат бұрын
ඔය මොකද ඔයා කෑල්ල වැඩි නැද්ද 🙂👍❤
@agampodiachininimeshamendi5642
@agampodiachininimeshamendi5642 10 сағат бұрын
Ou tikak wedi wage dn nm 😂
@Ama-bp3en
@Ama-bp3en 10 сағат бұрын
Apo ow
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 9 сағат бұрын
Tikk ne 😅😊
@Ashivlogs-A
@Ashivlogs-A 8 сағат бұрын
Wedi ned🥲
@sachiniayesha5672
@sachiniayesha5672 7 сағат бұрын
Wadii😂😂
@SHAMISHKA
@SHAMISHKA 8 сағат бұрын
පාරමීට හුකන්න ගියා වගේ වගීශගෙ ටෝක් අර ගාමීනී එහෙ ගියා කියලා 😂
@shainimadushani7291
@shainimadushani7291 10 сағат бұрын
පාරමී වගීෂ කොටස් මදි අනේ
@samithdilshan9020
@samithdilshan9020 4 сағат бұрын
Me dawaswala balanna thiyena asama teledrama eka ❤🫂🫶
@CRFurniture
@CRFurniture 7 сағат бұрын
ට්‍රෙන්ඩින් නොවෙන්නෙ ඇයිද මන්ද මේ ලස්සන කතාව
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 8 минут бұрын
හැමදාම නිලියක් ඔය හුන්ඩුවෙ ඉන්න ඕනද❤🙏
@sethu-c3l
@sethu-c3l 10 сағат бұрын
මොකද ඔයා ❤❤❤
@samankumari6627
@samankumari6627 10 сағат бұрын
Wgeesha parami kotas wadipura onaaa❤
@Dewmianindya4520
@Dewmianindya4520 7 сағат бұрын
අහන් හිටියේ නෑ හැබැයි ඉතින් ඇහුනා😅 විලි ලැජ්ජාවේ බෑ හලෝ 😂😂❤
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 10 сағат бұрын
Waghisha parami ❤❤❤🎉🎉
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 7 сағат бұрын
මම නම් හිතන්නේ වගිස තමයි ගමිනිගේ පුතා ❤
@maduswarnamali7479
@maduswarnamali7479 2 сағат бұрын
Matath ekamai hithenne
@nilushasandamali9157
@nilushasandamali9157 10 сағат бұрын
Ane.wagisha.parami adara soi❤
@manjularoshini2925
@manjularoshini2925 8 сағат бұрын
පුෂ්පයා ලකී මුදලාලිගෙන් හොද කැමක් කයි වගේ
@Nonafun34
@Nonafun34 8 сағат бұрын
කතාවේ සිද්දි නෑ. කතා බස් විතරයි. සිද්දි ටිකක් දැම්මොත් කුතුහලයක් එයි.
@supunsadaruwan384
@supunsadaruwan384 9 сағат бұрын
ලකියා පාරමීට try වගේ 🤣🤣
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 10 сағат бұрын
මොකද ඔයා... ඒකට නම් මම ආස නා ඕන්😁
@PriyaPriyaSkg
@PriyaPriyaSkg 30 минут бұрын
ඔක්කොම උන්ගෙ ලව් සෙට් වෙනවා චංචි තියෙන ලව් එකත් කඩාගෙන තනිකඩ වෙනවා 😂😂😂😂
@deshanichathurika6889
@deshanichathurika6889 9 сағат бұрын
මොකද ඔයා 😌❤
@KalanaBandara-c7g
@KalanaBandara-c7g 9 сағат бұрын
වගීෂ ❤️ පාරමී
@ash_qui
@ash_qui 7 сағат бұрын
අපිටත් විලි ලැජ්ජාවෙ බෑ හලෝ 😂❤
@AsankaNilmini-m8m
@AsankaNilmini-m8m 8 сағат бұрын
පාරමීගෙ මොකද ඔයා කැල්ලනම් වැඩි හැමතැනටම
@Paradeesefc
@Paradeesefc 10 сағат бұрын
විලි ලැජ්ජාවෙ බෑ හලෝ🤭❤
@Savindu_Damsara
@Savindu_Damsara 8 сағат бұрын
Marama lassanai kathawa😚♥️🤍✨
@cnanayakkara60
@cnanayakkara60 8 сағат бұрын
මොකද ඔයා... අනේ පට්ට කැතය් ඒක කියන හැටි නම් අෆ්ෆා.. ..ඒක කිසිම ගැලපීමක් නෑ.
@Hansi808
@Hansi808 9 сағат бұрын
Mokd oya 😩💗
@HimaranshiGeethika
@HimaranshiGeethika 9 сағат бұрын
වගීෂට කලිසමක් අරන් දෙන්ඩෝ.හැමදාම එකමනේ ඇදන් ඉන්නේ😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 57 минут бұрын
චන්චලා ඉල්ලන් කනෝ 😢😢😢ආදරෙ අවශ්‍ය වෙලාවට ඕනි එපා වෙලාවට එපා ශෝයි නෙවැ
@EitharBalushi
@EitharBalushi 9 сағат бұрын
ආදරේ ❤දෙන්නගේ
@rangikarupasena784
@rangikarupasena784 9 сағат бұрын
ඇයි අනෙ මේ පාරමීලගෙ අම්මායි තාත්තා යි ගෙදරින් යන්නෙ නැතුව හැමෝටම යනවා යන්වා කියන්නෙ
@LalithGunawardana-f3m
@LalithGunawardana-f3m 8 сағат бұрын
මොකද ඔයා.😂😂😂
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 10 сағат бұрын
Sachinta ma para hodama naluwat sammna habu wanwat kmth ya koo❤❤
@maduswarnamali7479
@maduswarnamali7479 10 сағат бұрын
Ehema wenavanam godaak kamathi.. eth Jackson family ekai Priyasad-Disasekara family ekai hinda Sachin vage dakshayonta wedi thenak na… hebei oya hema sammanayaekta wada eha giya deyak Sachin ta hambauna.. eka eliyata enakan imu.. indian cinemawata yanava kiyanne lesi deyak nemei. Sachin niyama dakshayek❤
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 9 сағат бұрын
Ou bn sarangata ahamai sajithati yanna sammna 😢😢​@@maduswarnamali7479
@rashmilakshika8562
@rashmilakshika8562 7 сағат бұрын
Lucky mudalaliya paramita line wge...... ane e wagisha parami love eka kedunoth nm me කතාවෙන් athi wedakuth na..... ane e dennage acting eknm supiri....... hodatama feel wenna act krnw........
@charithanisudeshika9865
@charithanisudeshika9865 10 сағат бұрын
මැච් වෙන්නැති තැන්වලත් මොකද ඔයා ගානඑකනං හරි නෑ
@Pramudi-t2w
@Pramudi-t2w 10 сағат бұрын
Ow redd ep wenw
@nirvan_1
@nirvan_1 10 сағат бұрын
director tries to make a trend 🗿 but it is cringe
@Ama-bp3en
@Ama-bp3en 9 сағат бұрын
Apo ow
@Magnificanteditsbysamare
@Magnificanteditsbysamare 8 сағат бұрын
pushpege hombata aninna hithenawa😂
@nimashafernando2203
@nimashafernando2203 8 сағат бұрын
so nice❤
@ChanakadasunR.A.D
@ChanakadasunR.A.D 9 сағат бұрын
I love you ruwani danushika sumanjali❤❤❤ 2025/01/09
@ShamaRamyalatha-ne8hh
@ShamaRamyalatha-ne8hh 10 сағат бұрын
❤❤ලස්සයි
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 9 сағат бұрын
අයියෝ අයියෝ 😅😅😊❤ maru wadee unee ada Parami ta 😅😊 ada nm lssnii ❤ . Anee parami gee හුරතලේ 🥺😍🥰🥺💖 mehema nm 24 hours paradise balnna puluwn anee ❤🥺 Roshel 💎 akkii aii anee eyata mechhra addict unee 🥺💖🤗 adreiiii hamdama adreiiii roshel 💎 akkii panaa 🤗🤗🤗🥰🥰🥰💌💌💌💖💖💖😍😍😍💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 .......
@anushaanusha2723
@anushaanusha2723 8 сағат бұрын
Sanjiwa blahamko😂😂😂
@khtsenulya7606
@khtsenulya7606 8 сағат бұрын
මොකද ඔයා.. 😊😊😊😊
@Shakila-m5h
@Shakila-m5h 8 сағат бұрын
පාරමීගෙ මොකද ඔයා එපා වෙනවා අනෙ.මෝඩපාට්
@amaliahinsa6355
@amaliahinsa6355 5 сағат бұрын
අද කොස්තා මහත්තයාගේ කොටස් නැතිව කතාව පාලුයි නේ
@jiwithemdukak6156
@jiwithemdukak6156 9 сағат бұрын
පුස්පෙගේ කට කතා කරන කොට 🤣🤣🤣🤣
@RidmaRenuka
@RidmaRenuka 40 минут бұрын
ගයාන්.එක.දිගට.දාමරික.චරිත.වලට.ගන්නව.වැඩියි.දක්ෂ.නළුවෙක්.විවිධ.හැකියාවන්.තියෙන.පුද්ගලයෙක්.හැටියට.එකම.චරිත.වලට.කොටු.කලාම.ගයාන්ට.අසාධාරනයක්.වෙන්නෙ.අධ්‍යක්ෂවරු.මීට.වඩා.හිතන්න.ඕනි.අවධානය.යොමු.වේවා.
@AsAs-oc3px
@AsAs-oc3px 8 сағат бұрын
යකෝ මාර නිතියක්නෙ පුෂ්පයගෙ හැමදාම කුලියට ඉන්නද මිනිස්සු දියුනු වෙනකොට ඉස්සරලම කරන්නෙ තමන්ට ඉන්න තැනක් හදාගන්න එක ඒක තමයි මෙි පාරමිල කරනනෙ
@nirvan_1
@nirvan_1 10 сағат бұрын
Roshel deweni inime කාලෙ වගෙ කෙට්ටු වට හිටියනම් ගොඩක් ලස්සනයි..😒🤍
@brand9052
@brand9052 10 сағат бұрын
ඉස්සරහට එන scenes වල එයා කෙට්ටුයි😊 අලුත් Film එකට කෙට්ටු වුණා
@MCESPRO6996
@MCESPRO6996 9 сағат бұрын
දැන් ලස්සනයි හැබැයි දෙවෙනි ඉනිමේ හිටියට වඩා 😌
@Seeker-y9l
@Seeker-y9l 9 сағат бұрын
​@@brand9052 අලුත් film 2ක් එනවනෙ😊
@nisha32314
@nisha32314 9 сағат бұрын
පුංචි තිරේට අවුලක් නෑ ලස්සනයි . ෆිල්ම්ස් කරනවා නම් සචින් නෙත්මි දෙන්නම තව චුට්ටක් ඒ ගැන හිතන්න ඕන කියලා මාත් හිතනවා. ලොකු තිරයට ප්‍රදාන චරිත මම කියන්නේ ජනප්‍රිය චිත්‍රපට වලට කෙට්ටු උනාම තමා ලස්සන . පිටරට නළු නිලියෝ එහෙමයි. නැත්නම් ලස්සන ආකර්ෂණය ලොකු තිරයේ පෙන්වා අඩුයි තමා. තෙලේ නාට්‍ය වලට නම් OK
@nilushasandamali9157
@nilushasandamali9157 10 сағат бұрын
Mokada oya ❤
@manjularoshini2925
@manjularoshini2925 8 сағат бұрын
පාරමී ❤මොකද ඔයා
@himashiherath5709
@himashiherath5709 10 сағат бұрын
Mokada oya kella wedi.eka hematentma set wenne ne
@Yonalbro
@Yonalbro 3 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕
@maduswarnamali7479
@maduswarnamali7479 9 сағат бұрын
Wageesha Parami scenes godaak madhi… api director ta bennata ae dennage Sachin-Rochel thight schedule hinda scenes adu wela wenna puluwan.. ae kohoma unath me denna den aadare karata issara tharam scenes lassana na.. poda warsha film shoot karapu davas wala me dennage scenes maara lassanai.. den ane manda.. 20 mins yana kathavaka thappara gaanak vitharai main couple eka inne.. ekata hari dukai😢
@UdayanganiK
@UdayanganiK 9 сағат бұрын
Kathawa harima lassanai
@PriyaPriyaSkg
@PriyaPriyaSkg 46 минут бұрын
වැරදිලා ගියා කීවම ඔච්චර උඩපනින්නෙ මොකද යකෝ මෙච්චර දවසක් ඒ මනුස්සයා පාර ලගට විතරයි ගිහින් තියෙන්නෙ හැමදාම වගීෂ විතරනෙ පාරමීගෙ ගෙදරට ගියෙ.ගාමිණි පාරමීගෙ ගේ දන්නෙ නෑනෙ මොන විකාරයක්ද ඒකම කියවන්නෙ 😐😐😐😐
@NethuMandakini-yn9vx
@NethuMandakini-yn9vx 4 сағат бұрын
මොකද ඔයා 🙄
@thathupunsarani4093
@thathupunsarani4093 9 сағат бұрын
දැන්නම් මේ කතාව මෙලෝ රහක් නෑ. බලන එකත් එපා වීගෙන එන්නෙ🤮
@mkaushiatukorala
@mkaushiatukorala 4 сағат бұрын
මට හිතෙනවා වගීෂ ලකියගෙ පුතෙක්ද කියලා😊
@maduswarnamali7479
@maduswarnamali7479 2 сағат бұрын
Ehemath hithenava😢
@nisansalachathu2523
@nisansalachathu2523 9 сағат бұрын
Mokada Oya 😅
@Pramudi-t2w
@Pramudi-t2w 10 сағат бұрын
ගාමිණී පාරමීලගෙ ගෙදර ගියපු එක ඔච්චර ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි ඉතින් වැරදිලා ගියේ කිව්වම
@oshadhilaksara
@oshadhilaksara 10 сағат бұрын
ඔව් ඊයෙ වගීශ කතා කරේ ගාමිනී නිකන් හොර වැඩක් කරා වගේනෙ 😒😒
@Lily-d2t5e
@Lily-d2t5e 10 сағат бұрын
Eken wageeshath ep wenv
@nisha32314
@nisha32314 9 сағат бұрын
දැන දැනම පාරමිගේ ගෙදරට කොල්ලෙක් එක්ක ගියා කියලා හිතන නිසා
@Pramudi-t2w
@Pramudi-t2w 8 сағат бұрын
@@nisha32314 ඒක එච්චරම හිතන්න දෙයක්ද ඉතින් මනුස්සයන්ට වරදින්න බැරිද
@Pramudi-t2w
@Pramudi-t2w 8 сағат бұрын
@oshadhilaksara ඒක තමයි අද දාබරේ එක්ක කියපු විදිහ
@WasanaSeuwandi-h4y
@WasanaSeuwandi-h4y 8 сағат бұрын
Mokada oya kiyanne ai eka charter
@Chathudinu_93
@Chathudinu_93 7 сағат бұрын
වගීශ ලකීගේ පුතා වෙලා, පාරමි ගාමිණිගේ දුව උනොත් වෛරක්කාර තාත්තලාගේ ළමයි දෙන්නාට එකතු වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙයි 😑
@maduswarnamali7479
@maduswarnamali7479 2 сағат бұрын
Hmm ekanam ehema thamai..😢
@OsandaVidusara
@OsandaVidusara 9 сағат бұрын
vageeshage lokukamanan vadi hodatama 😤
@DilaniVithanage-bl8ey
@DilaniVithanage-bl8ey 10 сағат бұрын
❤❤❤❤❤❤❤
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 6 сағат бұрын
වාහනෙ දොර ලොක් කරලා එලියට යනකොට යන්න.එක හැමතැනම බැහැලා යනකොට මතක තියාගන්න.හොරෙකුට උනත් වාහනෙ ඇතුලට ඇවිත් හැන්ගිලා ඉන්න පුලුවන්නෙ.
@senurimichel8159
@senurimichel8159 10 сағат бұрын
❤❤😊
@dipanicvvv4021
@dipanicvvv4021 9 сағат бұрын
❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕
@MCESPRO6996
@MCESPRO6996 9 сағат бұрын
පාරමී කියන්නෙ ගාමිණීගෙ දරුව වෙන්න ඇති ඒකයි ලකියා පාරමීට ඇහැ ගහන් ඉන්නෙ ගාමිණී එක්ක තියෙන තරහට කෙල්ලගෙන් පලිගන්න හිතාගෙන 😐
@PiyumiNadeera
@PiyumiNadeera 10 сағат бұрын
🎉🎉🎉
@senanichathurangani4730
@senanichathurangani4730 9 сағат бұрын
Apo wageesha Oya nm Harima katai hode. Gamini ehe giya kiyla paramilage gedara ayawa gille nane. Mokatada ochchara kiyawanne. Eka onawata wadi
@najithlakmal456
@najithlakmal456 10 сағат бұрын
❤♥️👍
@MahoshadaJayasinghe
@MahoshadaJayasinghe Сағат бұрын
Nimnada thamai athal eke inne 😂
@RasikaNernjan
@RasikaNernjan 10 сағат бұрын
🌹❤️
@WasanaPriyangani-q8e
@WasanaPriyangani-q8e 6 сағат бұрын
ජානු වගේ කරේ නැති උනොත් හොදයි මේ කතාව නැත්තම් පටන් ගන්නේ මෙයාලගෙන් ඉවරවෙද්දී වෙන අය
@MithunKalhara-f8u
@MithunKalhara-f8u 10 сағат бұрын
❤🥺❤
@SachiniSachini-x9y
@SachiniSachini-x9y 10 сағат бұрын
❤❤
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
לא קונה את זה! |למה השמאל אוהב לשנוא אותי | פרק 5 עם אלונה בראון
1:01:56
לא קונה את זה! - הפודקאסט של יעל דרומי
Рет қаралды 6 М.
Jaanu | Episode 490 - (2025-01-09) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 98 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН