Manikkawatha | Episode 53 - (2022-09-10) | ITN

  Рет қаралды 233,116

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 277
@imashasankalpani8751
@imashasankalpani8751 2 жыл бұрын
"මේ මහපොලවෙ අපිට තියෙන හැබෑ අයිතිය පොලවට පස් වෙලා යන එක විතරයි. ඕන් ඕක සිද්ද වෙනකල් තමයි අපි එක එක බලාපොරොත්තු හදාන ජීවත් වෙන්නෙ" ❤️‍🔥🙂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
කෙටි හාමි කෝදුරු හාමි ඒ චරිත දෙක වයසක විදියට රගපාන අපූරුව ජනා සුපිරි හොදේ ආදරෙයි ඈ කතාව මාරම වටින ආදර්ශමත් කතාවක් තිර රචකගේ දෑතට මම වදිනවා අත්දෙක එකතු කරලා මේ වගේ සුපිරි කතාවක් අපිට දුන්නට
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithdissanayake5389
@ajithdissanayake5389 2 жыл бұрын
බදුල්ලේ දිකයායද
@chamalkumara606
@chamalkumara606 2 жыл бұрын
මුලින්ම නවකතාව ලියපු කෙනාට ස්තුතිය පුද කරනවා මම.
@prithiprithi3101
@prithiprithi3101 2 жыл бұрын
@@chamalkumara606 Q
@jalanichethana7673
@jalanichethana7673 2 жыл бұрын
@@chamalkumara606 e
@ishansrimal3684
@ishansrimal3684 2 жыл бұрын
හිතේ ලොකු දුකක් එක්ක හැමදාම කතාව බලන්නේ... ඒ කෙටිහාමි නිසා..... ජිවිතයේ කිසිම දිනයකදී අමතක නොවන චරිතයක් සහ කතාවක්... ආදරෙවි හැමෝටම..
@rajithajayasundara
@rajithajayasundara 2 жыл бұрын
වේස නිරූපණය, රංගන හැකියාව..👌 සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනෙ කතාවක්..❤️
@shehanpiyumal7117
@shehanpiyumal7117 2 жыл бұрын
අනිවාර්යයෙන්
@shiran7403
@shiran7403 2 жыл бұрын
වේස නෙවෙයි වේෂ 😐.
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
@@shiran7403 නෑ නෑ එයා උදයන්ති ගැන කියන්නේ 😃
@sanujasachinthaka3061
@sanujasachinthaka3061 Жыл бұрын
​@@MS-eo6ud 😂😂
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes Thanks ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇰🇼
@shiran7403
@shiran7403 2 жыл бұрын
අඩෙ අප්පා ෆොටෝ ශූට් එකේ ෆොටෝග්‍රැෆර්ට ඉන්නෙ ජනානෙ ගැම්මක් තමා ඉතින් 😍
@cl610
@cl610 2 жыл бұрын
😂😂මෙච්චර දක්ශයෝ ගොඩාක් ඉද්දි,ඒක තමයි ගැම්ම ඔයාට නේද
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
මෙි කෙටිහාමි චරිත ය, තුල ඉන්නෙ හරිම සුන්දර අව්‍යජ ගැමියෙක්, ඔහුතුල කරැණාබර හඳවතක් ඇත.එන විදියකට වෙනස්වීමෙි හැකියාවත් ඇත..ජගත් අමිල හරිම දක්ෂතා ඇති රංගන ශිල්පී යෙක් ඔහුට මෙි වෙනුවෙන් සමිමානයක් ලැබිය යුතුමය.මම හැමදාම මෙිය නරඹනවා ටෙලිවිෂන් එකෙන්
@chamalkumara606
@chamalkumara606 2 жыл бұрын
ජගත් චමිල 😍😍😍
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
අම්මෝ මේ කතාව ගැන නන් කතා කරලා වැඩක් නෑ .ඒ තරමටම ලස්සන කතාවක්.පිච්චිගෙ පෙනුම ,කෙටි හාමි,කෝදුරු හාමි, මේ අයගෙ වේෂ නිරූපන සහ චරිතයට පන දෙන ආකාරය බලන්න බලන්න ආසයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@nilminisenanayake3164
@nilminisenanayake3164 2 жыл бұрын
ක්‍රම ක්‍රමයෙන් නව පරම්පරාව මනුස්සකමෙන් ඈත්ව, මුදල් පස්සෙ හඹා යන , වගාවෙදි කෙටි ක්‍රම භාවිත කරල පරිහානිය කරා පිය නඟන හැටි හරි අපූරුවට කියල දෙනව මේ කතාව.
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
ඒ අතීතෙට මෙහෙමහරි යන්න ලැබුණු එක කොයිතරම් වාසනාවක්ද. වී අහුරකින් කුඹුරු යායක් අස්වද්දා පරම්පරාවෙන් පරම්පරාවට ජීවය දුන්නු කෙටි හාමි වැනි උතුම් මිනිසුන් තව කොයිතරම් ඉන්න ඇතිද.
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
"මේ මහපොලොවේ අපිට තියෙන හැබෑ අයිතිය පොළවට පස් වෙලා යන එක විතරයි " ....ලස්සන දෙබස් ...❤️
@shenalihansini7245
@shenalihansini7245 2 жыл бұрын
හරිම දුකයි 😭😭 මේ වයසක තාත්තා ලා මෙහෙම තනිවෙලා ඉන්නවා දකිනකොට ....😭😭😭😢😢
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
අන්තිමට අපි හැමෝම තනිවෙනව
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
කෙටිහාමිගේ ගෙදර පරිසරය හරිම ලස්සනයි ජීවත් වෙන්න ආසයි එහෙම තැනක.
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
බෝසත් තාත්තා .❤❤❤🌺🌺🌺🌺 කෙටිහාමි පිරිසිදු මිනිසත්කම 🌷🌷🌹🌹🌹 ජීවිතේ සැබෑ ජීවන සුවද
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
කෙටිහාමිගෙ අප්පොච්ච සිහිකරද්දි මටත් මගේ තාත්ත සිහියට ආවා. වඩු කාර්මිකයෙකු වූ මගේ පි‍යාත් ඒකාලයේ වතුර තේ .බිව්වෙ කෙටිහාමි බොන එක. වගේ කොප්පයකින්.. කෙටිහාමිගෙ කෝදුරු.හාමිගෙ වයසක චරිත මවා පෙන්වීමට සමත් නිරූපන ශිල්පීන්ටද අපේ ස්තූතිය. දාවිත්ගේ පොටෝ ගැනීමද අපේ අතීතය සිහිගන්වයි. කත්වරතුමාට නිර්මාණයකල එතුමාට චරිත නිර්මානයෙන් අපව සතුටු කරන නලු නිළි සැමට අපගේ ගෞරව පූර්වක ස්තුතිය මේ සමගයි සිත සතුටින් බැලිය හැකි හොදම ටෙලි නාට්‍යය "මහ පොළවේ මව් හදවත් මාණික්කාවත" .ස්තුතියි.
@nadeerasandaruwani6357
@nadeerasandaruwani6357 2 жыл бұрын
පිච්චිට පනපොවන්නේ කවුද කවුරැ උනත් හරිම තාත්වික රගපෑම සුපිරි බුදුසරණයි
@piumithushari6922
@piumithushari6922 2 жыл бұрын
උමා අසේනි
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
උමා අසේනි❤️
@dilushisaranga4830
@dilushisaranga4830 2 жыл бұрын
උමා අසේනී ❤ සනුකගේ " පෙරවදනක් " ගීතය ලිව්වේත් ඇයමක්. දක්ශ නිවෙදිකාවක් ❤️ හැම අතින්ම දක්ශ තරුණියක් ❤️
@aruninsilva8781
@aruninsilva8781 2 жыл бұрын
අපි, අපේ බත, අපේ කුඹුර, අපේ මනුස්සකම් අපෙන් ගිලිහුන විදිය අපූරුවට කියලා දෙනවා..
@theoryproduction3524
@theoryproduction3524 2 жыл бұрын
අම්මො මේ කතාවටනම් සම්මාන දෙන්න වටිනවා ❤
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
කෙටිහාමි...දකිද්දී....ජෝ මහත්තයා මතක් උනා ❤️❤️❤️
@sangeetharase9579
@sangeetharase9579 2 жыл бұрын
මමත් ටිකක් නූතන කෙටිහාමි කෙනෙක් වගෙයි.හරිම අගෙයි කතාව ස්තූතියි හැමෝටම.
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
♥️
@nilukakumari2120
@nilukakumari2120 2 жыл бұрын
හැමෝටම උදව් පදව් කරගෙන ,හැමදේම මැදහත් සිතින් විඳදරාගෙන ,ජීවත් වුන ඉස්සර මිනිස්සුන්ගෙ ඉවසීම හරිම පුදුමයි...කෙටිහාමි හොඳම නිදසුනක් .....
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
අම්මෝ කෙටි හාමි.. පිච්චි... කෝඳුරු හාමි මොනවාද මේ චරිත රංගනය වේස නිරූපණය අති විෂිස්ටයි මේ කතාවේ රචකයාට හදපිරි තුති පුදකරමි මේකතාවේ සැම චරිතයකටම සම්මානයක් ලැබිය යුතුමයි
@Disna0608
@Disna0608 2 жыл бұрын
මේ කතාව ජීවිතේ අපි නොහිතන නොදකින පැති ගොඩක් හරිම අපූරුවට අපිටත් නොදැනි පෙන්වනව
@madaramalkanthi1218
@madaramalkanthi1218 2 жыл бұрын
කෝදුරුහාමි කෙටිහාමි දෙන්නා තාත්විකව රඟපානවා. ඒ දෙන්නගෙ වේශනිරූපනය හොඳට කරලා තියෙනවා.👍👍
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
කෙට්හාමි අපිට දුන්නේ ඉවසීමේ ගුනය මොන තරම් අපුරුද .ජගත් චමිල ඇත්තමයි පිදුම් ලැබිය යුතුමයි.
@priyanganinawarathna9621
@priyanganinawarathna9621 2 жыл бұрын
වේෂ නිරූපණය අති විශිෂ්ටයි...
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
හැමෝගෙම රගපෑම් අති විශිෂ්ටයි හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
හැමදාම උළමා කෑ ගහනවා ....මට මතක් වෙනවා මගේ punchi කාලේ අපේ ගම ....kanthalee වැව ඉස්මත්තේ උළමා කෑ ගහන හඬ
@warunadissanayake
@warunadissanayake 10 ай бұрын
මටත් එහමයි හැමදාම ඒ මුසල හඬ ඇහිලා තියනව නමුත් අද එහම නැ ඒ හඬ මුසල කියලා එදා දැනුනට ඒතමයි උන්ගේ හැටි..නමුත් අද එ හඬවල් වියකිලා ගම් නගර වෙලා..😢
@chandrachandra1654
@chandrachandra1654 10 ай бұрын
@@warunadissanayake ඇත්ත කතාව මමත් ළඟදී kanthalee ගියා හැමදේම වෙනස් වෙලා .....
@SachalaWimukthi
@SachalaWimukthi 4 ай бұрын
රැයවල් නිදි වරාගෙන නොකා නොබි බැලිය හැකි අපූර්වතම නිර්මාණයක් ❤
@hashandanuddhara266
@hashandanuddhara266 2 жыл бұрын
මේ සම්මාන පිට සම්මාන ලැබිය යුතු නාට්‍යක්.අතිවිශිෂ්ටයි..❤
@bhanthesamitha98
@bhanthesamitha98 2 жыл бұрын
මෙ කතාවට නම් සම්මානයක් හම්බ නොවුණොත් සම්මාන දෙන උන්ට ගහන්න ඕන..🤭
@sunethwijaya5053
@sunethwijaya5053 Жыл бұрын
ඒක ඇත්ත සම්මාන පිට සම්මාන දෙන්න වටින අති විශිෂ්ඨ නිර්මානයක්
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
මානික්කාවත ගැමි කතාවක් අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
@piyarathnebogahawatta8821
@piyarathnebogahawatta8821 2 жыл бұрын
අපගේ අතිත කතාව පුතිනිර්මාණයට බොහෝමත්ම පින් ,දායකවු සියලුම දෙනාට
@SagaSriOfficial
@SagaSriOfficial 2 жыл бұрын
කතාවේ හැම කොටසකදිම මට කඳුලු එනවා... මාරයි ❤️
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
පිච්චිට ඉන්න නවක නිලියට සම්මානයක් දිය යුතුමයි 💜🧡
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
මෙ යුගයෙ නරබපු අති ව්සිස්ට නිර්මාණය කොදුරැ හාමි කෙට් හාම් රග පාන්නෙ නැහැ කතාවෙ ජිවත් වෙනවා❤️🖤👍
@sunethwijaya5053
@sunethwijaya5053 Жыл бұрын
සුදත් රෝහනයන්ගෙ නිර්මාන අනිවාර්‍යෙන් බලන කෙනෙක් මම ස්වයන්ජාත අදටත් you tube එකෙන් බලනවා එතුමගේ නිර්මාන වලට ගහන්න නිර්මාන බිහි වෙලත් නැහැ බිහි වෙන්නෙත් නැහැ 🌹🌹🌹🌹🌹🎀🎀🎀🎀🎀❤❤❤👍👍👌👌🔥🔥🔥🔥🔥😘😘😘😘😘😘😘🌹🌹🌹🤩🤩🤩🤩🤩🤩🤩🎀🎀👍👍👌👌👍❤❤🔥🔥😘🔥🔥
@tharangasandaruwan8506
@tharangasandaruwan8506 2 жыл бұрын
හදවතට දැනෙන කතාවක්... වෙනස් වෙන ලොකය තුල අපෙ කම හොද ගතිගුණ මියැකිලායන විදිහ.. අපුරුවට කියාදෙනවා
@ajithsanjeewa6782
@ajithsanjeewa6782 2 жыл бұрын
කෙට්‍හාමි දවසක බුදු වෙන්න ඔන මෙහෙම අපිව අවුස්සන්න පුලුවන්ද දෙය්යෝ හැගීමි වල්න් ඇත්තටම.
@rashmi3173
@rashmi3173 2 жыл бұрын
Mn බලපු ලස්සනම කතාව 🥺🥺🥺❤️💝
@ieshusenevirathne7277
@ieshusenevirathne7277 7 ай бұрын
කතාව කලින් කියවලා තියනවා.ඒක ඒ විදිහටම බලන්න මේ කරල තියන මහන්සිය හරිම අපූරුයි.කාලයත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම්, පරිසරයේ වෙනස්වීම් , ගෙවල් දොරවල් මාරයි.විශිෂ්ටයි.
@indranivithanage7596
@indranivithanage7596 2 жыл бұрын
'පිච්ච්' ගේ රගපෑම ඇදහිය නොහැකි තරම් ..ජගත් චමිල ගැන කියන්න වචන මදි...බොහොමයක්ම රංගණයන් අති විශිෂ්ඨයි .සංගීතය ..වේශනිරූපණය....හැඩතල... මේ කියාපාන මනුස්සකම....බොහොම පින් නිර්මාණකරුවනට.
@chamodbasnayaka9144
@chamodbasnayaka9144 2 жыл бұрын
චරිත රංගනය වගේම .වේශ නිරූපනෙත් අති විශිෂ්ටයි .. මෙවනි විශිෂ්ට නිර්මාණ බිහි කිරිමට මස්ඉබුල ,සුදත් රෝහණ් ඔබලාට තවත් ශක්තිය ලැබෙවා 💜
@spwanasinghe2053
@spwanasinghe2053 2 жыл бұрын
සම්මාන ලැබිය යුතු කතාවක්.....ගැමිකම ඉහවහා ගිය පුදුම තරම් ලස්සන නිර්මාණයක්
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
උමා අසේනිි .................විනිශ්චය මණ්ඩලයේ තීරණය කුමක්ද. ජනප්‍රියත්වයද හැකියාවද බලමු නේද සම්මාන උලෙළදි
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Okun sammana denne wena ganunta.....me wage lassana charitha penne na..unta
@sripererasri5236
@sripererasri5236 2 жыл бұрын
ඔව්‍ උමාගෙ රඟපෑම අගයන්නම ඕනෙ සම්‍මාන උලළෙකදි
@Kumari160
@Kumari160 2 жыл бұрын
කෙටිහාමි හරිම හොදයි හැමදේම ඉවසීමෙන් දරාගෙන ඉන්නව
@bubbleguy353
@bubbleguy353 2 жыл бұрын
කෙටිහාමි හරිම සමබරව හිතන පියෙක්.
@yash3466
@yash3466 2 жыл бұрын
ඩාවින්ගෙ ගෑනි නපුරුයි..එයා තමයි ඩාවින්ව පවුලෙන් ඈත් කරෙ..
@dimuthurajitha8867
@dimuthurajitha8867 2 жыл бұрын
සමස්තයක් විදිහට බැලුවොත් මේ නිර්මාණයේ උසස් තත්ත්වයක් දකින්න පුළුවන් වෙන්නෙ අධ්‍යක්ෂක තුමාගේ ඇති හැකියාව තුලින් සියලුම දේවල් හරි ආකාරව හසුරවල තියෙනව.... ඔබ තුමාගෙ සෑම ටෙලිනාට්‍යක්ම මෙවැනි උසස් තත්වයේ තියෙනව. මෙවැනි නිර්මාණ ඔබ අතින් තව තවත් බිහිවේවා .
@NadeekaWeerakoon-x8x
@NadeekaWeerakoon-x8x 11 күн бұрын
කෙටිහාමිගේ මනුස්සකම ,මගේ රත්තරන් අප්පච්චි වගේමයි.
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
කෝදුරු හාමී වයසත් එක්කම පරිනත වෙලා.ඉස්සර සැහැවෙන් ඉදපු මිනිසා අද පරිනතව් කතා කරනවා.
@upekshalakmini8577
@upekshalakmini8577 10 ай бұрын
දේශීය සහල් වලට වෙච්ච දේ දැන් තේරෙනවා 😢😢😢
@4uexplore
@4uexplore 2 жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නෙ,රූ ගත කරන ප්‍රදේශය හරිම ලස්සනයි,අනර්ඝම ටෙලියක්
@lakshmanm0223
@lakshmanm0223 Жыл бұрын
Balangoda kaltota
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
වේශ නිරූපණය සුපිරිම තමා...👌
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
උදයන්තිගෙ ද
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
අනෙ ජනා අයියේ ඔයා .. සෝක්නේ අනේ පොටොගැපර් ❤❤
@videomixsrilanka
@videomixsrilanka 7 ай бұрын
ජන සංස්කෘතිය, අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අපටත් නොදැනි විනාශ වූ හැටි අපට පෙන්නලා දීලා තියෙනවා 😢
@heratht3098
@heratht3098 2 жыл бұрын
මෙහෙමත් ටෙලිනාට්‍යයක්.......ගමේ සුවඳ පැතිරෙනවා. කෙටිහාමිගේ බුලත්විටකෑම හරිම අපූරුයි. කෝඳුරුහාමිගේ රඟපෑම කෙටිහාමිට දෙවෙනි නෑ. මේ නාට්‍යය කෙටිහාමිගේ මරණයෙන් නිමකරයි කියල හිතෙනකොට මාර දුකයි.
@shehanikoshila397
@shehanikoshila397 2 жыл бұрын
na na akatama pichchi marenawa koduruhami marunama me ge kadanawa putha
@mihidufernando9637
@mihidufernando9637 2 жыл бұрын
@@shehanikoshila397 koduruhami newe gunadari merunama neda ge kadanne ge kadanneth dawith newe dawithge munupura wenna oni mata mathaka hetiyata😊
@shehanikoshila397
@shehanikoshila397 2 жыл бұрын
@@mihidufernando9637 ow ow maragannawane gunadariwa mama aka nokiya kiuwe meyage prashne keti hamine akai
@shehanikoshila397
@shehanikoshila397 2 жыл бұрын
@@mihidufernando9637 Anika koduruhami newe oya waradi ketihami
@mihidufernando9637
@mihidufernando9637 2 жыл бұрын
@@shehanikoshila397 owu weraduna koduruhami newe kethihami 😊 ketihamith merila gunadarith merunata passe thama oya ge kadanne dawithge munupura
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
සමාජයට හොද වැදගත් දෙයක් මේ කතාවෙන් කියාදෙන්නෙ
@jayaninethsala9983
@jayaninethsala9983 2 жыл бұрын
සම්මාන ලැබිය යුතුම, විශිෂ්ටතම කතාවක් 😍💪
@neeljerad6724
@neeljerad6724 2 жыл бұрын
Pichchi and husbend mavalars Acters good 👍 God bless 🙏🙏🙏
@warunadissanayake
@warunadissanayake 10 ай бұрын
දාවිත් යනු පවුල ගැන නෙිසිතන තමන් ගැන පමනක් සිතන මුල අමතක මනුස්සයෙක් වර්ථමානයට අපුර්වට ගැලපෙනවා..දාවිත්ගේ බිරිද ගැහැණු ගති හරි අපුර්වට නිර්මණය කරනව..කෙටි හාමි අපි හැමොගෙම ජිවිත කතාවේ සැබැ ස්වරෑපය නිරුපනය කරනවා එ බව නොදත් දාවිත් ඇතුලු අපි මේ ජිවන ගමන ඔහේ යනව..
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
කෙටි හාමි පිච්චි. රංගනය අති විසිස්ටයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
කියන්න කිසිම දෙයක් නෑ...දහඩිය මහන්සියෙන් ශ්රමය වැය කරල වගා කරල ජීවත් වෙච්ච සුන්දර මිනිසාගේ සිට ශ්රමය වැය කරන්න අකමැති වූ දාවිත් වැනි එවුන්ගේ ලාභ ඉපයීමේ අරමුණ පෙරටු කරගෙන රට වෙනස් වූ හැටිත් අද එය රජ කර කොමිස් කුට්ටි පිටින් ගසා කන ආර්ථිකයක් බවටත් ලංකාව පත්ව ඇත.......අද ශ්රමය වැය කරන එකාට සිදුව නැත්තේ නොකරන එකා වෙනුවෙන්ද වහලුන් සේ වැඩ කිරීමයි 😪
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 жыл бұрын
මොන ප්‍රශ්නෙ ආවත් සියලුම දේ සුභවාදී ව හිතන්නේ . හරිම ලස්සනයි .
@dulajheshan5348
@dulajheshan5348 2 жыл бұрын
සම්මාන ලැබිය යුතුම කතාවක්...❤❤ ජගත් චමිල..
@rupikawasanthi5804
@rupikawasanthi5804 2 жыл бұрын
Me කතාව දැන් කාලේ ලමයින්ට බලන්න වටිනම කතවක් .සම්මාන ලැබිය යුතුම කතාවක් .ලමා චරිත ටිකක් මරූඌඌඌ
@rangatharanaga3032
@rangatharanaga3032 7 ай бұрын
කෙටිහාමි සියල්ල දිහාවේ උපේක්ෂා සහගතව දකිනවා ඒ වගේම පිච්චි සැබෑම මවකගේ බිරිදකගේ භුමිකාව රඟදක්වනවා අපූරුවටම
@prjmadusankajayarathna9767
@prjmadusankajayarathna9767 2 жыл бұрын
අනේ දෙයි හාමුදුරුවනේ Itn එකේ මිනිසුන් 54 වන කොටස දාන්නේ නෑ....😂😂
@mahisen3478
@mahisen3478 2 жыл бұрын
අනේ මේ ගෙදර නම් හරි ලස්සනයි අසයි
@chinthakasajith8842
@chinthakasajith8842 2 жыл бұрын
දුර්ලභ කතාවක් කියන්න වචන නැහැ 🔥🔥🔥🔥🔥🔥
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 4 ай бұрын
ලංකාවට උන දේ මේකෙන් මනාව පෙන්නනවා
@chathudlk6389
@chathudlk6389 7 ай бұрын
ජීවිතේ ගැන කෙටිහාමිගෙ දර්ශනය නම් අදහන්න වටිනවා ..
@JilanjaliPahasarani-eq7ls
@JilanjaliPahasarani-eq7ls Жыл бұрын
දක්ශ මේකප් ආර්ටිස්ට් කෙනෙක් 💙💙
@Induminishashikala-y4o
@Induminishashikala-y4o 13 күн бұрын
වේශ නිරූපණ ශිල්පියා මාරම ටැලන්ට් ❤
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
මළගෙදර ...කිවාම ලිපක් පත්තු කරන් ඉස්සර මිනිස්සු ....ඒකට දැන් ...පාටීයක් වාගේ 😌😌
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Ow affa
@shehanikoshila397
@shehanikoshila397 2 жыл бұрын
Ape paththe nam thama ehemai gampaha district ake namuth man dakala thiyenawa dakunu palathe mala gewal walata kokiyo awith uyala kanna denne ana seratama mala gedarama 🤦‍♀️
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@mrs.munasinghe5008 මුනේ ..මම ටිකක් අසනීප වෙලා හිටියේ ...chenal එක පැත්තේ ගියෙත් නෑ🙂🙂
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@shehanikoshila397 ඒකනේ ...යාළු 🙂🙂
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
@@විහාරාකෙත්මලී🙋‍♀️😍 Ekane mn eth Beluwa moko penna neththe kiyala🤔Den Hodaida?
@rangatharanaga3032
@rangatharanaga3032 7 ай бұрын
මේ පිටපත ලියන්න නිර්මාණ කරුවා කෙතරම් වෙහෙසක් ගන්න ඇද්ද මේවා යුග යුග බැදී කෘතහස්ත නිර්මාණ මේවා සංරක්ෂණයට යොමු කළ යුතුයි
@HealthTipsSinhala
@HealthTipsSinhala 2 жыл бұрын
❤ වේශ නිරූපන ශිල්පියා ✌️ පසුතල සැකසුම් ❤ රගපෑම ✌️
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
THE BEST TELEDRAMA IN TV HISTORY!!! 👍🏆🌟
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
අදත් කථාව ලස්සනයි 👌❤👌
@rastafari3159
@rastafari3159 2 жыл бұрын
ජනා දතක් ගැලෙව්ව හීනියට නේ🤗🤗
@anuprasadi1842
@anuprasadi1842 Жыл бұрын
සම්මාන පිට සම්මාන ලැබිය යුතුම කතාවක් ...රගපානව කියල හිතෙනෙම නෑ..🙏🙏🙏
@lldisna4409
@lldisna4409 2 жыл бұрын
කෙට් හා මි ට වඩා කෝන්දුරු හාමි වයසයි වගේ
@erangapriyadarshani9775
@erangapriyadarshani9775 Ай бұрын
එදා ඒ සහල් අදටත් කෑවනම් මෙච්චර ලෙඩ නැ.. එදා ඉදන් පහසුකම් හොයපු නිසා තමා රටට මෙච්චර විනාසයක් සිද්ද උනේ
@menukagomes8672
@menukagomes8672 2 жыл бұрын
කොටස් 53ක් එකදිගට බැලුවා....තව කීයක් තියෙනවද මේකේ...
@nadeesewwandi5152
@nadeesewwandi5152 6 ай бұрын
වචනයකින් වත් හිත් නොරිද්දන අසල්වැසියන්....වචනයක් පසා තේරුම්ක් තියන අතිවිශිෂ්ට නිර්මාණයක්...
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
ජගත් චමිල ඔයානමි .දෙයියනේ කොහොම කියන්න ද කොචිවර ලස්සනයි ද දක්ෂයි ද පිංචි අනර්ඝයි දෙන්නටම සමිමාන නැත්නමි අයෙ වෙන මොකකට දෙන්නද මල්ගස් වටෙි දුවන.. සෙල්ලාක්කාර බ......ඩු වලට දෙන්නනද.
@kaveesharumesh
@kaveesharumesh 6 ай бұрын
ගොඩක් ගැම්බුරු විශයපතයන්.තියන්ව මේ නාට්‍යයේ ❤️
@new-up2gj
@new-up2gj 2 жыл бұрын
Pichchige acting maru ජය වේවා
@nishanthawijerathna730
@nishanthawijerathna730 2 жыл бұрын
ජනයි ප්‍රියයි ඉන්නවා නේ යකු....😁
@deenuweerakoon6809
@deenuweerakoon6809 2 жыл бұрын
ජගත් චමිලගේ රංගනය කියල නිමකරන්න බෑ .තාත්විකය.
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
ලස්සනයි කතාව දුකයි 👍👍🇱🇰🇸🇦
@janakaarunasampath2029
@janakaarunasampath2029 2 жыл бұрын
Jagath chamila you are the beat actor for me patta
@ShasirikaMadushani
@ShasirikaMadushani 15 күн бұрын
මේ කතාවට අනුව රචකයා මුලදීම ගුණාදරීගේ දෑස් අන්ධකර ඇයව අවිවාහකව තැබීමට හේතුව දැන් වැටහේ.එසේ වුවහොත් ඇයගෙන් ඉදිරි පරපුරටත් ඒ සංස්කෘතිය රැකෙන් බැවිනි.නමුත් දාවිත්ගේ ක්‍රියා කලාපයෙන් ඒ සංස්කෘතිය ටිකින් ටික අභාවයට යන ආකාරය මනාව නිරූපණය කර ඇත
@inokasandamali1774
@inokasandamali1774 2 жыл бұрын
මේ කතාව බලන්න පිං කරල තියෙන්න ඕනි.😍❤
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Aththatama jana neda maru.lassanai kathawa supiri🙇❤🙇❤
@deesgreenheaven5532
@deesgreenheaven5532 2 жыл бұрын
👍 අද තමයි මුලින්ම බලන්න ආවෙ. ආපහු යනකොට girlsල අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න.
@kavindavlogs
@kavindavlogs 2 жыл бұрын
නියමයි ඔක්කොම කොටස් මුල සිට ඔක්කොම බැලුවා
@NalikaKalpani
@NalikaKalpani 23 күн бұрын
අතීතය හරි සුන්දරයි❤
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
ලස්සන කතාව ස්තුතියි ඔබ සැමට
@nirmalaherath7357
@nirmalaherath7357 2 жыл бұрын
මේ නාට්‍යට හොදම නලුවට හා නිලිය ඇතුලු සම්මාන ලැබෙන්ටම ඕනා
@SagaSriOfficial
@SagaSriOfficial 2 жыл бұрын
කතාවේ මුල් කාලේ මොන තරම් සුන්දරද කටුක උනත්.... අද වෙද්දි මොන දේ තිබ්බත් අනේ මංදා ඇත්තටම අපි ඉන්නෙ සතුටින් නෙවෙයි
Manikkawatha | Episode 54 - (2022-09-17) | ITN
17:07
ITN Sri Lanka
Рет қаралды 202 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Manikkawatha | Episode 55 - (2022-09-18) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 214 М.
Manikkawatha | Episode 66 - (2022-10-29) | ITN
17:30
ITN Sri Lanka
Рет қаралды 191 М.
Pini Viyana - (2022-11-03) | ITN
1:04:38
ITN Lifestyle
Рет қаралды 19 М.
Manikkawatha | Episode 65 - (2022-10-23) | ITN
17:29
ITN Sri Lanka
Рет қаралды 186 М.