Manikkawatha | Episode 54 - (2022-09-17) | ITN

  Рет қаралды 202,611

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@nilankasamarakkodi8879
@nilankasamarakkodi8879 2 жыл бұрын
ජගත් චමිල..ජාතියේ පිනට පහල වූ අති විශිෂ්ඨ රංගදරයෙක්..ඔහුගෙ රඟපෑම ගැන නම් කතා කරලා නිමක් නෑ..කතාව හැසිරීම ගමන අතීතය නිට්ටවටම සිහි කරවනවා ඒකාන්තයි..අතීතය පිලිබද ගොඩාක් දැනුමක් නරබන්නෙක් විදිහට මම දැනගන්නවා..ඉතිම් මෙය වසරේ පමනක් නෙවෙයි මුලුමහත් ටෙලි නාට්‍ය වංශකතාවෙම හැරවුම් ලක්ශයක් වේවා කියලා පතනවා ❤️❤️❤️
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
අනිවාර්යෙන් නළුවෙක් නෙවෙයි රන්ග ශාලාවක්
@dillakmal871
@dillakmal871 Жыл бұрын
ගුණාදරීට වෙනස්කම ,දුකක් දැනෙන්න දෙන්නේ නෑ කෙටි හාමි අප්පොච්චා🥺
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
තාත්තා දුවගේ දුක නිවන ලස්සන හරී පරිස්සමට .🙂
@Vidurangaproduct9302
@Vidurangaproduct9302 2 жыл бұрын
මම ආසම කෑල්ල තාත්ත තමන්ගෙ දරුව වෙනුවෙන් හැමදාම ඉනේ 😥😥😥 බැදැන් ඉන්න පටියට.💔💔💔💔💔
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
අනේ හරිම ලස්සන කතාව දුවගෙ හිත හදනවා තාත්තා පව් ❤️❤️❤️ලස්සනයි ලස්සනයි ගොඩක්
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
මට හිතෙන්නේ ජගත් චමිල එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ හොඳම නළුව❤️
@ishansrimal3684
@ishansrimal3684 2 жыл бұрын
මම ⁣ආරාධනා කරනවා මේ රටේ සිටින සෑම කෙනෙකුම මේ ටෙලි නාට්‍යය නරබන්න කියලා.... පිටරටවල් වල තකා වගේ නෙවෙයි.. හදවතට දැනෙන කතාවක්. මානික්කාවත..
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
අනිවාර්යයෙන් හරිම ලස්සනයි
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
එහෙම රසයක් දැනෙන උන් නෙමෙයි ගොඩක් ඉන්නෙ එකනෙ මේවගේ හරවත් කතා බලන උන් අඩු
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes Thanks ❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk Ай бұрын
Ath man hithanne mee rasawindana හැකියාව dan godak ayata na
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 2 жыл бұрын
අද කොටස පටන් ගන්න තැන ඉන්න විරිඳු කාරයනම් ආයිත් කියන්න දෙයක් නෑ සුපිරි. ටෙලිනාට්‍යයක දැක්ක ලස්සනම සීන් එකක් තමයි .
@rasanjithakshi9628
@rasanjithakshi9628 2 жыл бұрын
දෙරණෙ සීනී බෝල නළු නිලියො වගේද මෙයාලා.. හරිම ලස්සනයි ..ආසාවෙන් බලන ලස්සන කතාවක් ♥️
@bhanthesamitha98
@bhanthesamitha98 2 жыл бұрын
එදිරිමුනිලට මෙන්න මේවා පෙන්නන්න ඕන...😁
@slgold217
@slgold217 2 жыл бұрын
එදිරිමුනි විතරක් නෙවෙයි සද්දාමන්ගල කියන එකාටත් මේව පෙන්න ඔන
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
සැබෑව..
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 2 жыл бұрын
Ekanam aththa ara labbe inima thuk nadakin
@starkjay6951
@starkjay6951 2 жыл бұрын
Apo oya ballo gawaganna wath epa me wage lassana kathawakata. Man nam kiyanne in balanna wath epa unge paduwe deweni inima karan idapu den
@slgold217
@slgold217 2 жыл бұрын
@@dimpalkimbulapitiya9377 ඌ කතාව ලියන්නේ රෑට නිවුස් බලල
@WajiraWishwanath-sn9po
@WajiraWishwanath-sn9po Жыл бұрын
මගේ පළවෙනි කමෙන්‍ට් එක..... ජෝ අබේ මහත්තයාගෙන් පස්සේ දැකපු සුපිරි 1 ජගත් මහත්තයා....❤❤❤❤
@maduranaga8037
@maduranaga8037 2 жыл бұрын
අපේ ජාතියට වෙච්චි දේ මුල සිටම අග දක්වා පෙන්නනවා.. ගොඩක් ස්තූති 🙏
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
හරිම ලස්සන කතාව අනේ ...සති අන්තයේ විතරක් නෙවෙයි සතියේ දින පහේම දානවානම් හොදයි නේද ....බලන්නකෝ මෙයාලා ගේ ...මේක් අප් කරලා තියෙන ලස්සන ...වේශනිරූපන හරිම තාත්විකයි ....
@theoryproduction3524
@theoryproduction3524 2 жыл бұрын
මන් බලපු කතාවලින් අතිවිශිස්ට කතාවක් 🙏😍
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@theoryproduction3524 ඔව් ඇත්තමයි ...මමත් ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් මේ ....සෙන්..ඉරිදා වෙන්නේ කවද්ද කියලා ඉන්නේ ...අර දාවිඩ්ගේ අම්මා ට ඉන්න girl අලුත් නිලියක් නේද ...එයාගේ රගපෑම් සුපිරියි අනේ ....
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
@@sriyanicooray1449 sanuka කියන පෙරවදනක් සින්දුව ලිව්වේ ඇය, උමා අසෙනි. Dubbing artist කෙනෙක්.
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@shanisenadeera3526 බොහොමත්ම ස්තුතියි මිතුර ඔබගේ නිර්ලෝභී කමෙන්ට් එකට...මම දැනගෙන උනේ නැහැ ඒ ගැන..ස්තුතියි ඔබට
@mira028
@mira028 2 жыл бұрын
පිච්චි වයසට යනව දකිද්දි පලවෙනි දවසෙ ලස්සනට හිටිය හැටි මතක් වෙලා දුක හිතෙනවා 🙂💔
@sanjanasithumini3321
@sanjanasithumini3321 Жыл бұрын
අප්පොච්චයි ගුනාදරියි ඉන්නෙ වෙනම ලස්සන ලෝකෙක🥺
@hansishanika5206
@hansishanika5206 2 жыл бұрын
අපෙන් මගහැරුනු අපේ ගැමිකම. සරළ ජීවිතය ❤ මානික්කාවත ❤
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
තුන්වෙනි පරම්පාවට ආ මාණික්කවත .... දරුවොඉ දෙමව්පියනුයි දෙගොල්ලොම වයසයි
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
"කිරිඅම්මේ අපේ අම්ම උබලට එන්න කිව්ව "පැරණි කතා පොටෝ එක බලල පිච්චි කියන කතා ටික හරි අපූරුයි. ගුනාදරීගෙ රිදුන හිත සනසන අන්දමත් හරි අගෙයි.රාජ .අණබෙරෙත් අගෙයි. මා සිත් ගත් හරි අපූරු කතාව මහ පොළොවේ මව් හදවත මාණික්කාවත සහභාගී වන සැමට ගෞරව පූර්වක ස්තුතිය.
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
ඇස් පින් කරලා කන් පින් කරලා මෙ නිර්මාණ රස ව්දින්න ❤️
@singha4758
@singha4758 2 жыл бұрын
හිතුවක්කාර කුඔුක් ගස් තිබුන තමයි අපේ ඔයෙත් 😥😥😥😥😥
@heratht3098
@heratht3098 2 жыл бұрын
70 දශකයේ පහලවූ විශිස්ඨ නලුනිලියන්ගේ පුනරාගමනය "මාණික්කාවත" තුලින් අාරම්භවෙලා . හරිම සංතෝසයි. තාත්විත රඟපෑම් සහිත හරවත් ටෙලිනාට්‍ය කලාවක් සඳහා "මාණික්කාවත" හැරවුම් ලක්ෂ්‍යයක් වේවා
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
ජගත් චමිලගේ රගපෑම ගැන නම් කියලා නිම කරන්න බෑ❤❤❤
@රන්මලී
@රන්මලී 2 жыл бұрын
හරිම ලස්සන .ආදර්ශවත් කතවක්.හැමෝගෙම රගපෑම අතිවිශිෂ්ටයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹
@gaymendis7733
@gaymendis7733 10 ай бұрын
මෙවැනි නිර්මාණයක් දැකිම මගේ ජීවිතේ මම ලබපූ භාග්‍යයක් ජගත් චම්ල සැබැ දක්ෂයෙක් උමා,වොල්ගා ,අති දක්ෂ රංගනයක මෙවැන්නක් අධ්‍යක්ෂක කරන්න තිබූන දැනූම එතූමට හිතා ගන්න බැ ඇහැට කදූළු උනපූ වාර අනාන්තයි මෙවැනිම නිර්මාණයන් නැවත රැගෙන එන්න ඔබ සැමට ජය❤🎉
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
මේකනම් රඟපෑමක් කියලා හිතා ගන්න බෑ... මාරම විදියට අපිට සමීප කරලා තියෙනවා...
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
ගුණාදරි අහිංසකයි අම්මා තාත්තා වගේම සුගුණවති දාවිතුයි උඩගුයි .. අදත් ලස්සනයි
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
මුල්ම කමෙන්ට් එක මගෙන් මාණික්කාවත නාට්‍යය ලස්සනයි ගොඩක්🙏❤️❤️👍👍😟😍😍👌
@janakasaman5333
@janakasaman5333 2 жыл бұрын
ආරච්චිල ඉස්සර රැගුව අංහිසක මිනිස්සු තලල ⁣පෙලල...පුදුම නීති ඒ දවස්වල.සුද්දාට කත් ඇදපු උන්.
@anusharuwanpathirana2002
@anusharuwanpathirana2002 2 жыл бұрын
මේ වෘතාන්තය ගෙන එන්නට වෙරදැරූ සියලු දෙනාටම ස්තුතිය 🙏
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
හරිම ලස්සන කතාව කියන්න වචන නෑ ඇත්තටම හැමෝගෙම රඟපෑම් අති visisati හරිම ආසාවෙන් බලනවා ❤
@lasanthidias906
@lasanthidias906 2 жыл бұрын
හරිම ලස්සනයි ...apuchcha දුවගෙ හිතට දුකක් denna කැමති ne
@nilupasanjeewani2568
@nilupasanjeewani2568 2 жыл бұрын
එකම කොටස දෙසරයක් තුන්සැරයක් විතර බලන මං😁😁😁
@suresure2018
@suresure2018 2 жыл бұрын
දැක්ක ලස්සනම කතාවක් .. මේ වගේ කතා ගෙනවට ITN එකට ගොඩක් පිං
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
සාත්වික අභිනය නම් මාරයි....ඒ හැඟීම වචනයක් වචනයක් ගානෙ වෙනස් වෙන මූණු....එදා ඉදන් අද දක්වා මේ රට සමාජයගම වෙනස් උන හැටි මිනිස්සු න්ගෙ මනුස්සකම ඈත් උන හැටි මාරයි
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 2 жыл бұрын
ජගත් චමිල ලෝකෙ හොඳම නලුව උන එක පුදුමයක් නෙවෙයි ...
@dildk2749
@dildk2749 Жыл бұрын
yes 😍😍
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 5 ай бұрын
ලොකයෙ හොඳම නළුවා වෙන්න රගපාපූ නාට්‍ය මොකක්ද
@gsjeewanthi8430
@gsjeewanthi8430 Жыл бұрын
තිඹිරි ගෙයි පටන් සොහොන් ගෙයි දක්වාම බවලත් හිත්තකයාට හයියක් වෙන්න අහැකි උනේ අප්පොච්චෙට ම පමණයි...
@sunethwijaya5053
@sunethwijaya5053 Жыл бұрын
අති විශිශ්ටම නිර්මාණ කරුවා """ සුදත් රෝහණ""" තව තවත් මෙවැනිම නිර්මාණ බිහිකිරිමට ශක්තිය දයිරිය ලැබේවා ජගත් චමිල අති විශිෂ්ඨ රන්ගන වේදියට ජය ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌🌹🌹🌹🌹🌹🔥🔥🔥🌹🌹😘😘😘😘😘😘🎀🎀🎀🎀🎀🎀❤❤❤❤❤👌👌👌👌👍👍👍👍😘😘😘😘🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@sheemee4347
@sheemee4347 2 жыл бұрын
ජගත් රගපාන තව කතාවක් සංගිලි කනදරාව...හරිම ලස්සනයි
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
කෙටිහාමි කොයිමවෙලාවකවත් ගුණාදරීගේ හිත රිදෙන්න දෙන්නෑ
@imashahansani6590
@imashahansani6590 2 жыл бұрын
මේ කතාවට ගහන්න ආයේ කතාවක් නෑ ඉතිං
@Hasith640
@Hasith640 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි කතාව 👍🔥
@avindyadevindi7842
@avindyadevindi7842 Жыл бұрын
ඒ රංගනයන් සුළං මහිසට පවා පෙම් බැදි අපූරු මිනිසුන් 💚
@gayanpradeep7509
@gayanpradeep7509 2 жыл бұрын
සම්මාන දෙන්න ඕනී කතාවක් ...❤❤❤❤
@vpd675
@vpd675 2 жыл бұрын
මිනිස්සු සල්ලිවලින් පෝසත් වෙනකොට කලින් තිබුනු ගතිගුණ සේරම වෙනස් කරනවා.මනුස්සකම් වෙනස් වෙනවා.මනුස්සකම නැත්තං තියෙන සල්ලිවලින් වැඩක් නෑ.මහ පොලොවට අයිතිවාසිකම් කියන්න යන එකත් වැඩිපුරම කරන්නෙ ඒ වගේ අය තමයි.
@nishanthifernando4750
@nishanthifernando4750 2 жыл бұрын
මේ කතාව කොච්චර ලස්සනද ,අර්තවත්ද කියල වැටහෙන්නෙ බලන අයටම ව්තරයි ,soo super
@thanurathnayaka4399
@thanurathnayaka4399 2 жыл бұрын
මම ආසම කතාව වෙලාවකට හිතෙනවා එ කාලෙ මමත් එ ගමේ හිටියා කියලා පුදුම හැගිමක් දැනෙනවා
@jasmineflower9411
@jasmineflower9411 2 жыл бұрын
මේ ලගදීම තවත් අනගාරික ධර්මපාල තුමෙක් පහල වේවා! ....🙏
@anulaniliyanagama9118
@anulaniliyanagama9118 2 жыл бұрын
Very nice story. All the characters are doing their roles best. Theme song and the back ground music blended well with the story. Excellent drama
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Hithuwakkara Kubuk Gahe Lassana🥰🥰🌳🌳
@bright6800
@bright6800 2 жыл бұрын
ජගත් චමිල ❤️❤️❤️❤️
@K.W.Premarathne
@K.W.Premarathne 7 ай бұрын
Athi vishishtai. Mage putha kiyalai mama me kathawa balanna gaththe. Itha anarga nirmanayak ❤❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
අති විශිෂ්ඨයි අදත් කතාව වෙන කියන්න වචන නෑ මාණික්කාවත
@shiromichamika6169
@shiromichamika6169 2 жыл бұрын
ජගත් චමිල හරි අපුරැයි ඒ රංගනය,විශිෂ්ඨයි
@tukurus9446
@tukurus9446 2 жыл бұрын
රගපානව නෙවේ, කතාවෙ ජීවත්වෙනව❤️
@malanichandralatha8582
@malanichandralatha8582 Жыл бұрын
හරිම සංවේදී කතාවක්.
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා 2 жыл бұрын
නිශ්පාදක තුමණි ඊලග වතාවේ සෙන්කොට්ටන් කතාව නාට්‍යයට නගන්න.ගොඩක් පින්
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
අදත් ලස්සනයි කතාව
@nilanirathnayaka9689
@nilanirathnayaka9689 2 ай бұрын
දෙවෙනි පාරටත් බලනව ලස්සනයි සුගුනා බලපල්ලකො රා වික්ක මිනිහගෙ දුව කියලත් අමතක වෙලා
@elahansika9039
@elahansika9039 2 жыл бұрын
Sammana labenna ona katawak siyalu denata budu saranai
@ayodhyathushani2898
@ayodhyathushani2898 Жыл бұрын
දාවිත්ගෙ ලමය කෙටිහාමි එක්ක හැමදාම සෙල්ලං කරන කතා එහෙම පොතේ තියෙනව නේද...ඒවත් දැම්මනං..❤️
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා 2 жыл бұрын
මේ වගේ ආදර්ශමත් නාට්‍යය පෙන්වනවා නම් අපේ සාමාජය ආයෙත් පෙර තිබූ සබ්‍යත්වය,ස්වයන්පෝශිත බව නැවතත් ලාගා කරගන්න පුලුවන් ...
@purnimadhusha5360
@purnimadhusha5360 2 жыл бұрын
අනිවාර්යයෙන්
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
ඊලගට දාවිතයා...ගස් කපන්න පටන් ගනීද දන්නේ නෑ...
@dhananjayabandara96
@dhananjayabandara96 Жыл бұрын
ඉස්සර ගැමි කමට තමත් ආදරේයී ❤
@warunadissanayake
@warunadissanayake 10 ай бұрын
සුගුනා ඉතින් හිටියේ පිලේ පැලේ කියල අමතක කරපු කෙනෙක්.
@aroshabro590
@aroshabro590 5 ай бұрын
තෝරා ගත්ත නලු නිලියොන්ගේ මෙහෙමයි කියලා අඩුපාඩුවක් කියන්න නැති තරම් හරිම අය තෝරාගැනීමක් කරලා බව සහතිකයෙන් කියන්න පුළුවන්
@DineshSanjeewa-b2m
@DineshSanjeewa-b2m 4 ай бұрын
සුපිරි කතාවක් ❤❤❤❤
@K.WIJEWANTHA
@K.WIJEWANTHA 2 жыл бұрын
Chamilage ranganaya wenuwen award ekak nolebunoth me drama belillen wedak ne.....a tharamatama a ranganaya athi wishishtai..
@amajagathsinghe8239
@amajagathsinghe8239 2 жыл бұрын
ආසාවෙන් බලන තවත් කතාවක් ❤
@sanjeewaramanayaka564
@sanjeewaramanayaka564 Жыл бұрын
ජගත් චමිල, වොල්ගා, අසේනී, මයුර විශිෂ්ට රංගනයක යෙදෙනවා
@nirmaliasoka2105
@nirmaliasoka2105 2 жыл бұрын
අනේ ඒ කාලෙ හැමදාම තිබුනනං.......
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ❤️
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
අදත් කථාව ගොඩක් ලස්සනයි 💞
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
හරිම ලස්සනයි වෙනද වගේම ❤️❤️❤️
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 2 жыл бұрын
හරිම ආදර්ශමත් ලස්සන කතාව අන්දොරිෂ්ට ඉන්නේ මං අසම් නළුවෙක්
@SitharaHemachandra
@SitharaHemachandra 7 ай бұрын
අන්න එහෙම ඉ හිත හදන්නේ හරි ම ආදරනීය යි❤❤❤❤
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
දෙවෙනි පරන්පරාවත් දීග යනවා ❤🌹⭐
@gayansudeshstage1815
@gayansudeshstage1815 2 жыл бұрын
ජගත් චමිල නම් වූ ඒ මහා රංගධරයා....
@manikebmunuge2889
@manikebmunuge2889 2 жыл бұрын
ලස්සණයි ..එක කොටසක්..අරින්නෙ netiwa.බලනවා ..
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
සුපිරියක්.රගපෑම වේශ නිරූපණය හැම අතින්ම❤️🔥
@vpd675
@vpd675 2 жыл бұрын
ඉස්සර වගේ ඉන්න තිබ්බනම්....😥
@gihanudayajith3744
@gihanudayajith3744 2 жыл бұрын
Manikkawatha pissuwak... ebbehiwela mn. ❤
@pethumkanchi3884
@pethumkanchi3884 2 жыл бұрын
නිර්මාණශීලී ලස්සන කතාවක්. ❤️❤️❤️
@shiranthijayasinghe9115
@shiranthijayasinghe9115 2 жыл бұрын
Harima lassana kathawak ❤️❤️❤️
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 7 ай бұрын
දාවිත් මුදලාලි කතාවේ මහා අසාධාරණ චරිතයක්
@shakthihewawasam1591
@shakthihewawasam1591 2 жыл бұрын
පිච්චිගේ ඇක්ටින්ග් මාරයි, අනන්තෙන් තරු කුමරා drama එකේ song yi ට dubing කරන්නෙත් උමා අසෙනි කියලා කෙනෙක්,ඒත් මෙයාමද?
@deshaninethmini6986
@deshaninethmini6986 2 жыл бұрын
ow
@shiromichamika6169
@shiromichamika6169 2 жыл бұрын
හරිම ලස්සන කතාව ,ආසාවෙන් බලන්නෙ,
@dinu_d_
@dinu_d_ 2 жыл бұрын
ඇයි මිනිස්සු මේව බලන්නෙ නැත්තෙ ❤️😥
@sugathperera7479
@sugathperera7479 2 жыл бұрын
Anagareka drmapala thumanta niwan suwa labewa❤🙏🙏🙏
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 2 жыл бұрын
Ape jathiye sanskurthiya venas vime aarambaya vidaha paanawa
@elearninghjnetwork
@elearninghjnetwork 2 жыл бұрын
🌸🤝🤝🤝🌸 සිංහල රචනා කථික මාතෘකා
@neranjalakumarifonsekawann1414
@neranjalakumarifonsekawann1414 2 жыл бұрын
Me wage kathawak puduma lasanak ... dawas dekata me okkma baluwa ❤
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍❤️👍
@imashahansani6590
@imashahansani6590 2 жыл бұрын
Can't wait
@harshadanipitiya996
@harshadanipitiya996 2 жыл бұрын
අතිවිශිෂ්ට නිර්මාණයක්
@indikaprincy9691
@indikaprincy9691 2 жыл бұрын
mekenam hamogenma chartha harima vishishtsi .photo eka balanna amma yana vidiya harima thathvikai.redda ada ada passe පිහිද පිහිදා .mata ape game nayo mathak una .පුදුම දක්ෂයි .oyala okkoma ❤️❤️❤️❤️
@infinitygirl1699
@infinitygirl1699 2 жыл бұрын
Fav 🙂❤️
@aabidhmirza8859
@aabidhmirza8859 Жыл бұрын
ජගත් චමිල ..ජො මහත්මා වගේම දක්ෂ නලුවෙක්.අායේ කිසිම අඩුවක් නැ.මේ කතාව බලද්දි දැනෙන හැඟිම් කියන්න බැ.එ තරමට අපි මේ චරිත වල ජිවත් වෙනවා.
@rosyper8003
@rosyper8003 2 жыл бұрын
අදත් කතාව ලස්සනයි ❤️
@nikiwarnakulasuriyage8154
@nikiwarnakulasuriyage8154 8 ай бұрын
ane mage thaththath hitiya nam kiyala hithenawa keti hami ge adare dakkama
Manikkawatha | Episode 55 - (2022-09-18) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 214 М.
Manikkawatha | Episode 62 - (2022-10-15) | ITN
19:07
ITN Sri Lanka
Рет қаралды 208 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Manikkawatha | Episode 56 - (2022-09-24) | ITN
17:51
ITN Sri Lanka
Рет қаралды 203 М.
Manikkawatha | Episode 53 - (2022-09-10) | ITN
18:04
ITN Sri Lanka
Рет қаралды 233 М.
Manikkawatha | Episode 58 - (2022-10-01) | ITN
17:27
ITN Sri Lanka
Рет қаралды 203 М.
Manikkawatha | Episode 64 - (2022-10-22) | ITN
17:51
ITN Sri Lanka
Рет қаралды 189 М.
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
Manikkawatha | Episode 65 - (2022-10-23) | ITN
17:29
ITN Sri Lanka
Рет қаралды 186 М.
Manikkawatha | Episode 70 - (2022-11-12) | ITN
20:26
ITN Sri Lanka
Рет қаралды 181 М.
Manikkawatha | Episode 67 - (2022-10-30) | ITN
16:47
ITN Sri Lanka
Рет қаралды 182 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН