Jaanu | Episode 494 - (2025-01-15) | ITN

  Рет қаралды 31,679

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 59
@ChanakaKaushalya-q4m
@ChanakaKaushalya-q4m 3 сағат бұрын
සියලු ම පිලිකා රෝගින් සුවපත් වේවා බුදු සරනයි මේ ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏
@Hasa648
@Hasa648 3 сағат бұрын
තිවංක නම් හරි පුදුම මනුස්සයෙක් අප්පා...කතාවට උනත් එයා ඇත්තටම පව්😢😢 එයාගෙ හිතට දැනුනු කෙනා එයාට අයිති නෑ 😢❤️
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 Сағат бұрын
නිසලිට කිසිම කරදරයක් නැතිව දරැවා ලැබේවා,නිසලිටත් දරැවටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා.
@DinithiHansika-c4m
@DinithiHansika-c4m Сағат бұрын
නිසලිට කිසිම කරදරයක් නොවී දරු පැටිය ලැබෙන්න ඕනි🙏❤🥰❤
@නිෂාප්රඩක්ෂන්
@නිෂාප්රඩක්ෂන් Сағат бұрын
😂😂😂😂😂 බොනික්කෙක් අරන් දිපන් හු....තො මෙවා නාට්ටි වසන්ත 😂😂😂😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Сағат бұрын
අනේ නැන්දේ ඔයා ගොඩාක් නිහතමානී සංවේදී කෙනෙක් ආදරෙයි ❤❤❤❤❤❤
@AshenDilneth
@AshenDilneth 2 сағат бұрын
මේ කතාව කොහෙන්ද පටන් ගත්තෙ දැන් මොනවද යන්නෙ මේ හිටපු ප්‍රධාන චරිත ටික ඔක්කොම missing රේකා විතරයි ඉතුරු උනේ😂😂😂😂😂😂😂
@champanayana8243
@champanayana8243 2 сағат бұрын
අමිමයි.දරුවයි.හොදින්.එන්න.ඹනි.දෙවියන්්‍ර🙏🙏🙏
@Leela-ci4nm
@Leela-ci4nm Сағат бұрын
දෙන්නම හොදින් එන්න ඕනෑ දලදා හාමුදුරුවන්ගේ පිහිටයි දෙන්නටම
@nadeepamedawaththa9737
@nadeepamedawaththa9737 Сағат бұрын
මේ පුන්ඩේ වේස කතාව ඉවර කරලා අපිට සෙල්ලම් ගෙදර කතාව දෙන්න.....😊
@Tgirly
@Tgirly 3 сағат бұрын
දැන් නිසලි ට බබා ලැබෙන්න තව මාස කීයක් ගනීද දන්නේ නෑ මෙයාලා😩 ජානු සහස් හිටියා නම් මේ වෙන කොට ඒ ජෝඩුව බැදලා ළමයි නුත් හම්බ වෙලා ඉවරයි කතාවේ 😂😂😂😅
@gayanisasanthika1744
@gayanisasanthika1744 34 минут бұрын
දැන් අමුතු කතාවක්. හිටපු අය කො
@PriyankaKumari-df8fe
@PriyankaKumari-df8fe 2 сағат бұрын
ජානු එකේ ඉතිරිකොටස් ටික නොකඩවාම දාන්න❤❤❤❤
@IleshaUshani-q4i
@IleshaUshani-q4i 2 сағат бұрын
අනේ ඒ දෙන්නට කරදරයක් නම් වෙන්න එපා පව්
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Сағат бұрын
පව් අනේ දුමිදු 😢
@Rasadharilakshani
@Rasadharilakshani Сағат бұрын
ජානු කතාව ඉවර කරල වෙනම කතාවක් විදිහට මේක දැම්මනම් හරි.
@ZaraIshara
@ZaraIshara Сағат бұрын
Thiwanka nam puduma hitha hoda manussayek kathawata unath asa hithenawa a wage adarayakata lobath hithenawa ikmanatama hoda kenek labenna kiyala prarthana karamu❤❤❤❤❤❤
@upulnishanthabandara2714
@upulnishanthabandara2714 3 сағат бұрын
Ikmanin januta sahasta alponsota mokada une kiyanna😅😅😅
@Hiranbro
@Hiranbro 2 сағат бұрын
Apoo meka iwarakarannako ikmanata
@IndrikaUdeni
@IndrikaUdeni Сағат бұрын
නොබල ඉන්න එතකොට කතාව ඉවරයි කියලා හිතා ගන්න
@Tgirly
@Tgirly 3 сағат бұрын
නිසලිගේ බබා ට කාගේ බබෙක් ගනීද කියලා දවසින් දවස කල්පනා කරන අය සිටීද 😒 ඇයි ඉතින් අලුතෙන්ම ඉපදුන බබෙක් එපෑ ගන්න කතාවට උනත් 😅
@dpt7062
@dpt7062 2 сағат бұрын
ඇයි ඔයාගේ බබාද දෙන්න ඉන්නේ😅
@sujeewagamage4839
@sujeewagamage4839 2 сағат бұрын
ඇයි මම ඉන්නෙ
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj Сағат бұрын
Api dan kathwata nama damu nishali kiyala janu kalla kapala damu😂
@MadushiNiranjala
@MadushiNiranjala Сағат бұрын
ජානු කියලා පටන් ගත්තා. දැන් ඇති ජානුවෙකුත් නෑ. මහ විකාරයක් වෙලා මේ කතාවනම් . ඇඩියාවමයි
@NilukaPriyangani-sr8kf
@NilukaPriyangani-sr8kf 2 сағат бұрын
❤❤❤❤❤
@PradeepNalaka-q8t
@PradeepNalaka-q8t Сағат бұрын
ජානු සහස් නැති ජානු 🙈
@DisnaDisna-yw2ph
@DisnaDisna-yw2ph 2 сағат бұрын
අම්මා කෙනෙක් විදියට හැසිරෙන්න
@SankalpanaIduwari
@SankalpanaIduwari 3 сағат бұрын
❤❤
@ntmalinga
@ntmalinga 31 минут бұрын
Dannam wadak na meka 😢
@ChanakaNiroshan-n2r
@ChanakaNiroshan-n2r Сағат бұрын
Den janu nemei nishali kathwe nama
@IndrikaUdeni
@IndrikaUdeni Сағат бұрын
ඇත්තටම මේ නිසලිට ලමයා හම්බවෙන්නෙ ලබන අවුරුද්දේ වගේද
@TharushiKawya-m1q
@TharushiKawya-m1q 51 минут бұрын
Meka balanna akamathi aya nobala innako 😂
@thisarafernando8042
@thisarafernando8042 27 минут бұрын
Huka masa 6 withara passe baluwe mulin hitapu eun loweth naaaa😂😂😂😂😂😂
@TharushiSadunika-p9g
@TharushiSadunika-p9g 2 сағат бұрын
නිසලි මැරෙයිද 🫤
@RasikaAmarawickrama
@RasikaAmarawickrama Сағат бұрын
අනේ එපා එහෙම වෙන්න එපා😢
@SudarmaManike
@SudarmaManike 2 сағат бұрын
❤😢
@BimsaraBimsara-ue2sr
@BimsaraBimsara-ue2sr 2 сағат бұрын
😢😢😢😢😢
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z Сағат бұрын
කෝ මේ ජානු 🤔
@madhuhasanthi6435
@madhuhasanthi6435 Сағат бұрын
Nidana kamarayaka budu pilima thiyenne na neda
@JjJdj-n3o
@JjJdj-n3o Сағат бұрын
Na Hoda na
@PriyangiKw
@PriyangiKw Сағат бұрын
me lamaya hamba wrnneth na
@MuthumalaEdirimanna
@MuthumalaEdirimanna 2 сағат бұрын
Hi
@madushahasini-i9n
@madushahasini-i9n 2 сағат бұрын
Meka kathawak unath hema kanthawakatama hambenna one dumidu wage adaraniya hadawathak thiyena kenek.dumidu kiyanne charithayak unath e wage adaraniya mahathaththayek mata innawa.me kathawa balana hema dawasakama hithenawa man kochchara pinak karala thiyenawada kiyala.ipadena hema sasarakama oya magema wenna one mage pana
@pushpagoodmorningsirkumara5712
@pushpagoodmorningsirkumara5712 2 сағат бұрын
Thiwankata inna naluwage nama kiyannako danna kenek
@LayishiyaAthukorala
@LayishiyaAthukorala Сағат бұрын
Me..nattaya..kava..aluthayavadakma..na
@ruvininilanka4867
@ruvininilanka4867 Сағат бұрын
Kawadda appa meka ewarawenne.den januth ne.sahas ne.alponso ne.agollonta mokada une
@ranjaniwithamege8983
@ranjaniwithamege8983 2 сағат бұрын
Apo kome lamaya hamben nada apa epawena kathawak dan janu kathawak naa mehema mongal teleyak baluwamai habai yawayawa balanne
@ujhmadurakshi8805
@ujhmadurakshi8805 2 сағат бұрын
Hetwath nisalit daruwa lbeid ntnm kthw epa wenwa
@IshaniDishanayaka
@IshaniDishanayaka 2 сағат бұрын
Pissu mongal kata janu nama vitarai nalu niliyoth ne janu eke hitapu issara nm asam katawak den nam penn be
@LayishiyaAthukorala
@LayishiyaAthukorala Сағат бұрын
Okkoma..babala
@PriyangiKw
@PriyangiKw Сағат бұрын
vikarayak wage
@PradeepNalaka-q8t
@PradeepNalaka-q8t Сағат бұрын
විකාරයි 😂
@vijithadayananda9848
@vijithadayananda9848 6 минут бұрын
Kehal kole bath eka pagawakda
@IreshaNuwandara
@IreshaNuwandara 2 сағат бұрын
ලස්සනයි ❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Сағат бұрын
හදාපු වඩාපු අම්මට වඩා කොහෙවත් යන කොල්ලෙක් ලොකු කරගෙන.ඒ හිඟන කොල්ල් අම්මට පෙන්නන ආඩම්බර දැක දැක අම්මට අපහාස කරන.නිසලි.ඊයා හරිම කැත ආදර්ශයක් දෙන නාට්ටියක්.කොල්ලෙක් එක්ක බුදියගෙන දරුවෙක් හදාගෙන දැන් අම්ම පලි.මේ ජරා කතාව නවත්තන්නයි ඕන දැන්.බාල පරපුර නොමග යනව මේව බලලා 😡
@Ruwi25
@Ruwi25 Сағат бұрын
Mona magulakda kathawa ekama thana.lamaya labenne elaga aureddeda
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 сағат бұрын
ලස්සනයි ❤❤❤❤
Visekari | Episode 62 - (2025-01-15) | ITN
19:27
ITN Sri Lanka
Рет қаралды 22 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Paradeese | Episode 121 - (2025-01-15) | ITN
20:21
ITN Sri Lanka
Рет қаралды 27 М.
Island Beat of Sri Lanka - Yenuli Neriah Official Music Video
3:19
YENULI NERIAH
Рет қаралды 55 М.
نجاة عتابو بغات تصرفقو! والأمهات بغاو بناتهوم يوليو شيخات فالنجم الشعبي
16:01
أمريكا تحترق ( إن بطش ربك لشديد)
9:13
د . حازم شومان - Dr . Hazem Shouman
Рет қаралды 227 М.
Los Angeles Fire ✅ What Caused the Los Angeles Fire? ✅ Easy English News for Learners
9:09