KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jeevithaya Athi Thura | Episode 103 - (2019-01-04) | ITN
22:46
Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)
4:46
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Try this prank with your friends 😂 @karina-kola
00:18
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Don’t Choose The Wrong Box 😱
00:41
Jeevithaya Athi Thura | Episode 102 - (2019-01-03) | ITN
Рет қаралды 290,059
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,6 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 414
@jplife7773
5 жыл бұрын
💘💘💘දැන්නං කතාවබලන්න හිතෙන්නෙත් නෑ නමුත් පැහැසර අසරණ උන වෙලාවෙ අත්හැරලයන්න බෑ ඒනිසයි බලන්නේ 💔💔💔
@kanthikumari471
5 жыл бұрын
👍👍👍👍ඒකනේ අනේ ඔයානම් හොදයි
@tenann3732
5 жыл бұрын
Ane ow. Pehasara Thani karanna beri Nisa td balanawa. Pehasarata waradinna epa. Bs
@dilulife4456
5 жыл бұрын
😀
@wajerajayanthi2760
5 жыл бұрын
JP Life. සහතික ඇත්ත
@priyanimangalikadesilva939
2 жыл бұрын
Patthre wisthare 2022.07.30
@sriyanipriyadarsani4174
5 жыл бұрын
අනෙ මේ පැහැසර අසරණ කරන තරමක් පැසරගෙ චරිතෙ හරිම අසරණ අහිංසක චරිතයක්
@mrs.munasinghe5008
5 жыл бұрын
Mithu eketh okama kala affaa
@shyamaperera5152
5 жыл бұрын
හ්ම්ම්ම් පව් 😥
@noiadavaid8160
5 жыл бұрын
ලස්සන කාතාව සීනී බොල කාතාවක් කලා ....අදර්ශමත් දෙයක් දිපියව් අවසානයේ
@dilupasandamali4930
5 жыл бұрын
ඒකනම් ඇත්ත
@asadumi
5 жыл бұрын
ඒක ඇත්ත
@nadeehettiarachchi7008
5 жыл бұрын
සුදු නෝනාගෙයි ධනේ ගෙයි ආදරේ තමයි සුන්දර ම
@nadeehettiarachchi7008
5 жыл бұрын
@hasitha wijesinghe 🙂
@mithuamanda5009
5 жыл бұрын
දනේගේයි සුදු නෝනගේයි ආදරේ මරු....👌👌👌👌👌👌
@සෙනෙහසේනවාතැන-ත9ල
5 жыл бұрын
අපරාදෙ හැමදේම හොදින් විසදෙද්දි... ඕනම තැන දුක පිරුන. හිමිදිරි පැහැසර ...වෙන් නොවේව❤
@MilesAhead2030
5 жыл бұрын
@ Asha- Plz apiath subscribe karanna
@pabeluwarsaha8215
5 жыл бұрын
Asha Priyani කෙල්ල පවු බං. මෙ ඩෙරෙක්ට කරයානෙ කැවෙ. කතාව අපරාදෙ මෙක නෙවෙයි බලා පොරොත්තුුනෙ😭
@MilesAhead2030
5 жыл бұрын
@@pabeluwarsaha8215 @ Pabelu- apiwath susbcribe karanna tx
@pabeluwarsaha8215
5 жыл бұрын
Vlog- Enjoylife subscribe oninam issare wela mage subscribe kerane 😀
@ruwan7546
5 жыл бұрын
මේ පාහර නොසන්ඩාල කෙල්ල කරපු වැඩේ .....ඔබ අපේ හදවත් මොන තරම් කම්පා උනාද ..ඒ දුක දැනෙන්නේ අවංකව ආදරේ කරපු කෙනෙකුට .....ඇතිලිවැව වෙල් මාළු විකුනපු සී ටින්ගේ මිනිබිරි නං වෙන්න බෑ වෙන්න බෑ මෙකී ..
@ammaamma9587
5 жыл бұрын
Aneda.kiyanne
@sashisashi4870
5 жыл бұрын
ane ou appa
@shobhadarshie3378
5 жыл бұрын
Loku dinumak kiyala hithanawa athi, boru karala kollage hitha thalala .aththata Pahasara oya mewalawe shakthimath wenna .oya kella passe yana eka nawaththala thamange classes hariyata karan jeewithe sarthaka karaganna
@kumudisamarasinghe5192
5 жыл бұрын
ane ou
@kranithra
5 жыл бұрын
Puka hodagena waren oke wenna yana de kiyala dennam
@ishararupasiri9510
5 жыл бұрын
මෙච්චර ලස්සනට කතාව ගලාගෙන ගිහින් අන්තිමට කෙලවන්න වගේ හදන්නේ. “මිතූ, සිතින් සියවර"වගේ නාට්‍යය වලට කරපු විදියට කිසිම තේරුමක් නැති අවසානයක් නම් මේකත්, කූබියෝ 2 කොටස පෙන්නුවොත් ඇරෙන්න ITN එකේ කිසිම කතාවක් බලන්නේ නෑ නෑමයි 😂😂
@maheshisayurangi1902
5 жыл бұрын
Oya kiuwt
@යුක්තියඋදෙසා-ප2ඥ
5 жыл бұрын
සුදු නෝනා හොද අම්ම කෙනෙක් හොද බිරිදක් සැබෑ ජීවිතය ත් එහෙම වෙන්න ඕනෙ .ගොඩක් ආදර්ශමත්
@නිශානවරත්න-ඤ1ණ
5 жыл бұрын
Shalika priyangani සැබෑ ජීවිතයේ නම් එයා එහෙම නෑ නේද..
@gravity4495
5 жыл бұрын
සැබෑ ජිවිතේ පවුල කඩා ගෙන ඉන්නේ චන්න පෙරේර පුජ සමග යාලුයි
@nisansaladilrukshi7372
5 жыл бұрын
හැබෑ ජීවිතේ පව්ලත් නෑ😁😁😁😁😁
@nimeshudayakumara3099
5 жыл бұрын
සල්ලි කාර පවුල් වල ඇත්තටම මේ වගේ සමගියක් නෑ..😁😁😁😁😁😁😁...ගෑනි ගෑනිගේ ලොකේ මිනිහා මිනිහගේ ලොකේ.....
@නිශානවරත්න-ඤ1ණ
5 жыл бұрын
කවි dana Dayani බොරු කියන්න එපා අනේ පූජා කසාද බැදලා හොද ජීවිතයක් ගත කරනවා..පූජා කියන්නේ හොද නිලියක්..චන්න ගයාත්‍රී ගෙන් වෙන්වෙලා ජිවත් වෙන්නෙ..
@wathsalawathsala2840
5 жыл бұрын
අනේ මේ අම්මායි තාත්තායි පැහැසර තෙරුම් ගත්ත නේ හිමිදිරි මොනාද අප්පා මේ කරෙ නිකන් නරක අහන්නෙ අවංකවම හිතේ ආදරෙ තියන් නෙ 😥😥😥😥😥😥 ආනන්ද පව් නෙ
@අම්මාබුදුගුණ
5 жыл бұрын
දැන්නම් කතාව බලන්න එපා වෙනවා හිමිදිරී ඇයි පැහැසරව ඈත් කලේ හිමිදිරියි පැහැසරයි එකතු වෙනවනම් ලස්සනයි කතාව
@thusithakumara6191
5 жыл бұрын
මුලු දවසම මෙ කතාවමයි මතක් වෙන්නෙ පැහැසරට හිමිදිරි කරපු වැඩෙට පිස්සු වගෙ කතාව බලපු අපිට
@sadamalakatapinivetila2299
5 жыл бұрын
කවුරුත් හිතන් නැති ලස්සන අවසානයක් හෙට අවසන් කොටසින්..😑😑😑 මහෙශ් රත්සර 😃 අන්තිම තප්පරෙ වෙනකන් වෙන දෙ අපිට හිතාගන්න වත් දෙන් නැ. 😑😑😑
@ukussaukussa3887
5 жыл бұрын
balagena hitapanko niyama avasanayak dei...labba thamai apita udu yatikuruvenna therumaknathiva ivara karai
@lakmalimaddumage1007
5 жыл бұрын
අධ්‍යක්ෂක තුමෝ නිකන් අපිව තරහා නොගස්සා ඉන්නම බැරිද .😠😠😠😠😠 ඇයි මේ පැහැසර ගේ චරිතය මෙච්චර ටම අසරණ කරන්නේ 😢😢😢😢 අපි බලාපොරොත්තු උනේ මේ දේ නොවේ පීස් හිමිදිරි & පැහැසර වෙන් කරන්න නම් එපා මෙන්න වැන්දා 🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
@sehansajayalath8791
5 жыл бұрын
Hetin kathawa iwarayi
@madufernando1196
5 жыл бұрын
ආදරේ කියන්නෙත් මහ පුදුමාකාර දෙයක්.. එක වෙලාවකට ඒ ආදරෙ ජිවිතෙම ලස්සන කරනවා. තවත් වෙලාවකට ජිවිතේම එපා කරවනවා...😌😌😌
@gaurishanalyha6888
5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@abonasir3108
5 жыл бұрын
හිතේ තියෙන ප්‍රශ්න මොහොතාකට හාරි නිවා ගන්නා කතාව බලද්දි එකෙත් ප්‍රශ්න
@saaafaahmed6899
5 жыл бұрын
මසුරන් wtina ktawak kiuwe..
@chansam8966
5 жыл бұрын
Hariyata hari
@heshelasantha7344
5 жыл бұрын
ආසාවෙන් ආදරෙන් බැලුව එකම කතාව මේ... අර්ථවත් ලෙස ලස්සනට කතාව ගලාගෙන ආවා.ඒත් මෙතනදි හිමිදිරි හරිම නූගත්.. තිරණය ඇත්ත දෙමාපියන්ට කිව්වනම් තියෙන අසනීපය උනත් තනියම විසදුම් හොයන්න උවමනා නැහැ..
@dhammikagedarawattage2965
5 жыл бұрын
අනේ පැහැසර එංගලන්තේ මහ රැජිණගේ දුව වුණත් කමක් නැහැ පැහැ සර නැවත නම් යන්න එපා... පැහැසරා අසරණ වෙලා ඉදිද්දි දාලා ගියෙ හිමිදිරි කරපු මහ බලු වැඩක් අනේ අපි කදුළු හල හල බලනවා මොනව කරන්නද ඉතින් ..😢😢...අපේ ගෙදර වුණා වගේ මම ලියන්නෙ සොරි හොදේ
@ජයනන්දනි
5 жыл бұрын
අනේ දැන්නමි කතාව බලන්න බැ හරිම දුකයි😢😢😢
@dilupasandamali4930
5 жыл бұрын
හිමිදිරි පැහැසරව ගොඩක් අසරණ කරා..මට තරහත් යනවා
@යුක්තියඋදෙසා-ප2ඥ
5 жыл бұрын
කතාව හරියට ඉවර කලේ නැතිනම් ආයෙ ඔබතුමාගෙ කතා බලන්නෙ නැ
@nimeshudayakumara3099
5 жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මම බලන්නෙත් නෑ i.t.n. එක මම unsubscribe කරනවා...😡😡😡😡😡😡😡
@යුක්තියඋදෙසා-ප2ඥ
5 жыл бұрын
@@nimeshudayakumara3099 මොකො
@nimeshudayakumara3099
5 жыл бұрын
@@යුක්තියඋදෙසා-ප2ඥ මොකෝ කියන්නේ....🤔🤔🤔🤔🤔🤔
@යුක්තියඋදෙසා-ප2ඥ
5 жыл бұрын
@@nimeshudayakumara3099 කතාවෙ අවසානය ගැන
@deepikawarnakulasuriya1317
5 жыл бұрын
අසාවෙන් බලපු එකම කතාව දැන් ඒකත් එපා වෙනවා
@luvisduraajithprasaddammik2673
5 жыл бұрын
කතාවෙ හිමිදිරි පැහැසර අනිවාර්යයෙන්ම එකතු වෙනවා....මහෙශ් සත්සර කියන්නේ සුපිරි තිර රචකයෙක්..ඒ වගේම ශාන්ත සොයිසා කියන්නෙත් සුපිරි කැමරා කරනය....ප්රක්ශකයාට රසය වැඩ් කරන්න...මෙක ආදරනීය මං මුලා කිරිමක්....යාලුවනේ...බලන් ඉන්න....
@abababab7812
5 жыл бұрын
පැහැසර පවි ඉතින් ගොඩක් දුකයි මේ කතාව අවංකවම අපිව අසරන කෙරුවා
@nimeshudayakumara3099
5 жыл бұрын
කවුද යකෝ මේකේ අද්යක්ශක මේක තේරුමක් ඇතුව ඉවර නොකරොත් කන්න ඕනේ කොනක ඉදන් මූව....😡😡😡😡😡😡😡😡😡😡
@nimeshudayakumara3099
5 жыл бұрын
@Nishani Pärtel ඔයාට හිනා ඇයි අනේ හිනා වෙන්නේ....දුක නැද්ද මේ මගුල කැත විදියට ඉවර වෙන්න හදන්නේ 😡😡😡😡😡😡😡
@mrs.munasinghe5008
5 жыл бұрын
Ow api demu guti hebei kannanam behe ithin👍👍
@sehansajayalath8791
5 жыл бұрын
කොහොමත් ලංකාවෙි නාට්‍ය එහෙම තමයි අවසන් කරන්නේ
@nimeshudayakumara3099
5 жыл бұрын
@@mrs.munasinghe5008 😥😥😥 අයියෝ මාර කේන්තියක් එන්නේ ....නාට්‍ය ගැන හිතලා පිස්සු හැදෙයිද මන්දා ....දෙමු දෙමු ගුටි දෙමු මට අල්ලලා දෙන්න මම කන්නම් කොනක ඉදන්...😂😂😂😂😂 අපේ මේ පුංචි හිත් එක්ක සෙල්ලම් කරනවට.....😡😡😡😡😡
@nimeshudayakumara3099
5 жыл бұрын
@@sehansajayalath8791 එහෙම උනාම ඉතින් නාට්‍ය බලන එක එපා වෙනවා...මිනිස්සු ආසාවෙන් රස විදින්නේ...දුකක් තියලා ඉවර උනාට කමක් නෑ පිලිවෙලකට...🙄🙄🙄🙄🙄🙄🙄
@mewnaperera9765
5 жыл бұрын
හිමිදිරිට මොකක්ද හරි දරුණු ලෙඩක් හැදිලා කියලා හිතෙනවා 🤔🤔
@AllinOneRieseje
5 жыл бұрын
Mewna Perera ඔන්න යාලුවේ ඔයාවත් සබ්ස්ක්රාබ් කලා මාවත් සබ්ස්ක්රාබ් කරන්න බුදුසරණයි , ජේසූ පිහිටයි!! 🙏🙏🙏🥰
@sanjudhaham7172
4 жыл бұрын
කොරෝනා හැදිලලු 😁😁
@fhfhjgjgh4696
5 жыл бұрын
අයියෝ අපටත් ඇඩෙනවා දුකයි ලස්සනයි හොදම කතාව
@සීතාවික්රම
5 жыл бұрын
අද නම් මටත් ඇඬුනා දෙයියනේ
@nicemoment7028
5 жыл бұрын
හිමිදිරි ප්‍රශ්න විසදන ක්‍රමය වැරදි. මහා පණ්ඩිත විදිහට මනුස්සකමක් නැති විදිහට.. තේරුම් අරන් විසදුමක් ගන්න බැරි විදිහට ද ආදරේ කරේ.. අනේ මන්දා 🤔🤔
@manjolamm1988
5 жыл бұрын
මේ කතාව බලලා අපිට දැන් පේෂර්හැදේනවා දුකයි තරහයි ඉවස ගන්න බැ යකෝ පැහැසරව අැයි මේතරම් බාල්දු කරන්නේ හිමිදිරි ඩිරේක්ටට අමු කැවිලද යකෝ
@nisunisha3761
5 жыл бұрын
කොහොම උනත් පැහැසර නොවැටි හිටියොත් ඇති මොකද හිමිදිරි ඇත්තටම ආදරේයි පැහැසරට 😮😮😮😮😮😮
@shobhadarshie3378
5 жыл бұрын
Aththata ma adare nisada boruwata kollek passe gihin rawattanne
@deepahettiarachchi7877
5 жыл бұрын
සුදු නෝනෙගෙයි මුදලාලිගෙයි ආදරෙ නියමයි ..දොස්තර කෝල් කරලා කිව්වා නේද ..බලමු හෙට මොනවාද වෙන්නේ කියලා
@sumalifernando5541
5 жыл бұрын
හිමිදිරි ත් වෙනස් වේගන එනවා . පැහැසර ගෙ .. අක්කාත් වස වෙලා .😟 මාත් වෙන නාට්‍යයක් හොයා ගත්තා . හැමෝටම ස්තුති ....
@nisansaladilrukshi7372
5 жыл бұрын
අම්මෝ ඒක😁😁😁😁😁
@නිශානවරත්න-ඤ1ණ
5 жыл бұрын
මේක නාට්‍යයක් බනින එකෙක් බැනපල්ලා director කාරයාට..මොකද මේකේ ඉන්න චරිත් හසුරවන්නේ එයාට ඕන විදිහට මිසක් නලු නිලියන්ට ඕන විදිහට නෙවෙයි . 😂😂😂😂
@wasanthajayawikrama8549
5 жыл бұрын
Hariyata hari
@anushkamadurawala3690
5 жыл бұрын
සුපිරි කතාව😂😂😂👍🔥🔥
@sumudurandima7613
5 жыл бұрын
*ලස්සන කතාව ගොබ්බ අවසානයක් දෙන්න එපා මිනිස්සුන්ගෙ මතකයේ රැඳෙන ලස්සන අවසානයක් දෙන්න*
@rashedalotaibi9863
5 жыл бұрын
හිමිදිරි ත් පවු එයා පෙහෙසරට ආදරෙයි. අම්මට තාත්තාට වගේම පහෙසරටත් ආදරෙයි එයට මොනවා හෝ ලොකු අසනීපයක් තියනවා පෙහෙසරත් අසරනයි
@mithuamanda5009
5 жыл бұрын
පවු අහිංසකයා ..පහුගිය දවස් වල පැහැසර හිමිදිරි මග අරිද්දි.. හිම්දිරි පැහැසර ගේ පස්සෙන් ගිහින් ගිහින් යාලු වුනා .. දැන් හිමිදිරි මග අරිනවා පැහැසර ව .. පවුඅහිංසකයා ...😂😂😂😂😂😂
@madufernando1196
5 жыл бұрын
මොන ප්‍රශ්නයක් උනත් හිමිදිරිට තියෙන්නේ පැහැසරට කියන්න.. පව් පැහැසර 😌
@الريمريم-غ8ب
5 жыл бұрын
phesara pau deviyane .godak dukai himidiri pusi wage hidagena balu wedak kare
@malekamaleka2265
5 жыл бұрын
පව් පැහැසර අනේ දුක් විදිනවා කෙරවලක් නැතුව මට විතරද මේ තරන්ම දුක හිතෙන්නේ............
@shyamaperera5152
5 жыл бұрын
@@malekamaleka2265 නැහැ අපි හැමෝටම ....දුකයි 😥😥
@fffkad7375
5 жыл бұрын
හිමිදිරි වැරදියි මොනව උනත් ලෙඩක් හරි තියෙනවනමි කියන්ට ඔිනි දුක දෙන්නෙ නැතිව හැමදාම හන්ගන්ට බෑනෙ
@ishinimahanayaka5342
5 жыл бұрын
Etath daruwekuge ledak Dr demapiyanta nokiya daruwata witharak kiyala. Mona kunuharspada mewa
@fffkad7375
5 жыл бұрын
@@ishinimahanayaka5342 eka thama
@haminibalapuwaduge2399
5 жыл бұрын
යාලුවො වගේ ඉදිමු කියල ඇයි හිමිදිරි දැන් phone එක කට් කරන්නෙ
@kkumari7101
5 жыл бұрын
අද කාතාව ගොඩක් දුකයි පව් පැහැසර අයියෝ හිමිදිරි ඔයාගේ අසනිපෙ ඔන්න ඔයාගේ අම්මා නම් දැන ගන්න ඇති පැහැසරටත් කියන්නකො එතකොට පැහැසර හිත හදා ගනිවි
@nishanthicooray74
5 жыл бұрын
අපි ආසාවෙන් බලපු කතාවක්..අනේ අද ලස්සන අවසානයක් දකින්න ලැබේවා ....
@anushasenavirathna1954
5 жыл бұрын
පහු පැහැසර...ලහිරු සමහර විට ඇත්ත හොය ගනී
@kumarajayawardana895
5 жыл бұрын
හිමිදිරිරිට kansr එකක් ෂුවර්.. එකයි පෑහැසරට පිටු පාන්නේ බලන්නකෝ පසුව
@migaragayan587
5 жыл бұрын
Yako hariyata mama boote ekak kawa wagene mata danenene🤣🤣🤣😍😍😍😍
@ukussaukussa3887
5 жыл бұрын
ov yako matath pau ara pahasaraya
@siroosuraa7291
5 жыл бұрын
මටනම් පිත්තු වගේ අප්පා !!!!!"
@පොඩිමහත්තයා-ය8ල
5 жыл бұрын
මොනවා හරි කරන්න වෙයි වගේ... විජේ අපි වෙනුවෙන් මොනවා හරි කරන්න 😀😁😁😁😁😁😁😂😂😂😂😂
@ruwanidilhani3590
5 жыл бұрын
පැහැසර හරි එයාට එපාා නමි පස්සේන් යන්න එපා.අක්කා කියන එක හරි
@maduamma9765
5 жыл бұрын
godak lassanai a wagema dan balanna dukai hmedirige ammai thathai godak hondai
@DhaRuPerera
5 жыл бұрын
Dr. කෝල් කරල අම්මට කිව්ව වගේ.. එයා මුදලාලිට කිව්වෙ නැහැ දුකට...
@saharasahara6766
5 жыл бұрын
දැන්නමි පලන්න බැ හරිම උුකයි පැහැසරගේ යාලුවා ගොඩක් පැහැසරට අදරේ හිමිදිරි හදන්නෙ එයාගේලේඩෙ ගැන අමිමයි තත්තාගේනුය පැහැසරගෙනුයි හනිගන්න එයා හිතේන් උුක් විදිනවා එත් කටවත් පේන්නන්න නැ අමිමයි තත්තායි ගැන උුකයි😂😂😂😂😂😂😂😂😂😂
@lankansanduwa2151
5 жыл бұрын
පළමුව කුණුහර්ප හාවිතරයට සමාවන්න . අනේ හුකමෝ දෙරණේ සිරසේ බලන හැම ඉ0දියා කතාවකම මේ වගේ එක්කෝ මැරෙණ උන් ආයෙ ඉපදෙන්වා ඒ හුකන ඒව ල0කාවට එපා . ආසවෙනෙ කොටස් 100 ඩේට කපන් බලන්නේ පකෝ . මේව හදපන් ඒකට අසනීපයි නම් මුලින්ම ඩොක්ට හොරෙන් හරි අම්මට කියනවා නැත්තනම් ඒකිම කියන්වා . බලප මහ ගොන් අඩුම ගානේ ගෙදරින් අකමැති උනාම මේ හුත්තේ අඩලා ඉවරයි . දැන් ඒක පකේ සීනි මේ තාත්වික කතාවක්ද පකෝ අපරාදේ කාලේ මහ ගොන් කරලා කතාව 🤮 පොන්න පක්කු 🤮 අපි කතා බලන්නේ වැඩ කරලා මහන්සියට ඒකෙන් අපේ ඔලුවත් විකාර වෙනෙවා නිදහසේ ආසාවෙන් බලපු එකම කතාව තොපි කෑවා 🤮 ගොන් පක්කු
@suduputha4819
5 жыл бұрын
ඒක නම් ඇත්ත කොල්ලෝ කිසිම තෙරුමක් නෑ මුන් කතාව නිකම් දිග් ගස්සන්න හදන්නේ අනික දැන් නම් බැලිල්ලත් එපා උනා
@ishinimahanayaka5342
5 жыл бұрын
Sahathika atta
@lankansanduwa2151
5 жыл бұрын
@@suduputha4819 ඔව් බන් දැන් හැමදාම ඇර ඇර බලන්නේ බන් එපා වෙන්වා 🤮
@lankansanduwa2151
5 жыл бұрын
@@ishinimahanayaka5342 ඔව් අප්පා 🤮
@abonasir3108
5 жыл бұрын
ඔව් අනේ ඉන්දියන් පැටාන් එකට වාගේ යන්නෙ එපාවෙනවා
@wasana552
5 жыл бұрын
මේ කතාවේ අධ්යක්ශකට එදිරිමුනි වැහිලද කොහෙද
@artbypresske
5 жыл бұрын
Hahahahahaha 😂😂😂😂😂
@MSMA1982
5 жыл бұрын
හිමිදිරිගේ තාත්තා ලැඡ්ඡාවට බය කෙනෙක් ඒකයී ඔයතරම් කියවන්නේ හිමිදිරී ගඟ මැඳට ගිහින් අත්වැල කඩාදැම්වාගේ අනේ පවු දෙයියනේ පැහැසර
@milakshi1321
2 жыл бұрын
103 කතා ව ඉවරයි ද ලස්සනයි කතා ව මේ වගේ තවත් කතා දෙන්න බුදුසරණයි
@rathnakwt7324
5 жыл бұрын
අද..හරිම..දුක්බර. .දවසක්
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
5 жыл бұрын
යකු මෙක ලියන එකට පිස්සු ද නැත්තම් අපිට පිස්සු ද...
@thusharafernando3360
5 жыл бұрын
Balana apita pissu mama hithanne
@mdh5961
5 жыл бұрын
අනේ හිමිදිරි මුලින්ම ඔයා ඔයාටම ආදරය කරලා නැහැ.ඔයා අද දෙමව්පියන්ව සහ පැහැසරව ඉතාම අවාසනාවට ඇද දැම්මයි කියලා හිතෙනවා මෙතෙක් දුරට ආශාවෙන් බලපු කතාවේ ලස්සණ නිමාවක් කරන්න අධ්යයක්ෂකතුමණි. අඩුම වශයෙන් පැහැසර විඳපු දුක් කරදර ගැන ටිකක් අනුකම්පාවෙන් බලන්න.ලෝක ධර්මතාවය අපට වෙනස් කරන්න බැහැ.හැම පැත්තම ප්රපාතය කරා ගෙනි යන්න එපා.අද ආන්නදට වුණේ තමන් පුදුම විදියට ද්වේශ කරපු තැනැත්තාගෙන් පිහිට පතන්න වුණා.ඊයේ බලන කොට පුදුම විදියේ ආන්දෝලනයකට පත් කරා හැමකෙනාවම. සිදු වු දේ නොසිතෙයි.නොසිතු වුදේ සිදුවෙයි. හිමිදිරි හොඳ බැනුන් ටිකක් අහගත්තා. ඒක තමයි නියම ප්‍රතිපලයයි.දක්ෂතාවයයි.අනේ පැහැසර ඔයා ගැනත් දුකයි.එහෙත් කමක් නැහැ ඔයා විශිෂ්ට දායකත්වය කලිනුත් දුන්නා දැනුත් දුන්නා.අති විශිෂ්ටයි.හැමොහොටම තෙරුවන් සරණයි.සුපර් සුපර් සුපර් නමුත් දුකක් නැතිව සංතෝශයක් ලැබෙනවා නම් අවසානයේදී ඉතාම සුවිසේසයි.දැන් පවතින ඉතාමත් දියුණු වෛද්‍ය විද්‍යාවත් ප්‍රයෝජනයට අරගෙන කෙලවරක් කරන්න.
@srimasenavirathna990
5 жыл бұрын
හිමිදිරි පැහැසරගෙන් ඇත් වෙන්න හෙතුව මොකක්ද 🤔🤔 මුදලාලි සුදු නොනායි පැහැසරට කැමති වෙනකොට හිමිදිරිට මොකද මෙ උනෙ😔😔😔 සුදු නොනා නම් 😢😢
@puttalamjmo1832
5 жыл бұрын
මටනම් හිතෙන්නේ හිමිදිරිට ලොකු අසනීපයක් තියනවා....දවසක පැහැසර අසරණවෙයි කියලයි ඈත්වෙන්න හදන්නේ කියලා..
@dilupasandamali4930
5 жыл бұрын
ඇත්තටම සුදු නෝනා අඩද්දි ගොඩක් දුක හිතුනා
@dianahysinth7788
5 жыл бұрын
මට නං හිතෙන්නෙ කෙල්ලට මොකක් හරි ලෙඩක් තියෙනවා,ඒකයි කෙල්ල කොල්ලාව මග ඇරලා අම්මල තාත්තල බලාගන්ඩ කියලා පැත්තකට වෙලා ඉන්නේ,බලමුකෝ මම හරි ද කියලා
@pethum8081
5 жыл бұрын
ලස්සන කතාව බල බලා හිටියේ ඓකත් එපා උනා කේල්ලො විස්වාස කරන්න එපා
@lakshmiwasala5166
5 жыл бұрын
පීට්ටු ගිල්ලා වගේ හිමිදිරි ඉන්නෙ .කට ඇරලා ඇත්ත කියන්න බැරිද
@නිශානවරත්න-ඤ1ණ
5 жыл бұрын
Lakshmi Wasala ඒක එයාගේ වරදක් නෙවෙයි director කියන කෙනාගේ වරදක් . මොකද පිටපතේ තියෙන දේ නේ හිමිදිරී කරන්නේ😂😂
@lakshmiwasala5166
5 жыл бұрын
@@නිශානවරත්න-ඤ1ණ 😢😢😢😀😀😀
@majidanapalli7251
5 жыл бұрын
Ane manda dannam katawe maha musala bawk danenawa.... හිමිදිරි atta kiyanna oyata mokdda wela tiyenne ... 😭😭😭😭😭😭
@lakshithaananda1772
5 жыл бұрын
උබලගෙ කතාව උබලම බලගනින් කතාවක් උනාම අගක් මුලක් තියෙන්න ඔනිනෙ නොදකින්
@lakshithaananda1772
5 жыл бұрын
මමත් බලනවා හැම නාට්‍යක් ම ඔනම එකක් මුල ඉදලා අවසානයක් දකිනවා මේකෙ අවසානය පෙනි පෙනි මගුලක් කොරනවා වෙන අතකට කතාව ගෙනියනව අපි දවසෙම නැහිලා නැහිලා ඇවිත් නිකන් හරයක් ඇති කතාවක් අපිට බලන්න නැනෙ දැන්
@wasanthijayakody6112
5 жыл бұрын
අනේ හිමිදිරි ඔයා මොකක්ද මේ කරන්නේ අම්මයි තාත්තයි පැහැසරයි ඔක්කොමලා දුක් විදිනවා හේතුව කියන්න බැරිද මේ වෙනසට
@AllinOneRieseje
5 жыл бұрын
Wasanthi Jayakody ඔන්න යාලුවේ ඔයාවත් සබ්ස්ක්රාබ් කලා මාවත් සබ්ස්ක්රාබ් කරන්න බුදුසරණයි , ජේසූ පිහිටයි!! 🙏🙏🙏🥰
@chamodyalakshani3568
4 жыл бұрын
මේ අම්මයි දුවයි තාත්තයි අතරෙ තියෙන්නේ මාර බැඳීමක්
@KasunNiroshana
5 жыл бұрын
හිමිදිරී කොටියම කාපිය, එයි දෙයියො මේ අහිංසකයට දුක් දෙන්නෙ
@kumariwasala7726
5 жыл бұрын
නොදකින් මේ හිමිදිරිනම් මොන කෙල්ලෙක්ද මන්ද.පවු පැහැසර .කතාව බලන එකත් එපා වුණා
@chamilfrenando1643
5 жыл бұрын
දනිහට බැන්ඩේජ් බඳිනෝ .... 😛😄😄😄
@asokamala555asoka2
5 жыл бұрын
ඒකනේ පවුලට දරැවො දෙතුන් දෙනෙක් හදා ගන්න ඔින කියන්නේ .
@importantthings3906
5 жыл бұрын
Asokamala555 Asoka hadaganna baa ehema hamotama. Samahara ayata aye hambawenne naa
@හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට
5 жыл бұрын
අය්යො මේ කතාව දැන් විකාරයක් වෙලා හිමිදිරි ඔයාගෙ ලෙඩෙ මොකක්ද කියලා කියන්නකො ඉවරයිනෙ නිකං අපිව කඩේ අරින්නෙ නැතුව
@සිත්යාය-ජ1ධ
5 жыл бұрын
Pehesarage yaluwo nam marama hodai...ohoma yaluwo hemotama hambawenne ne...
@ayeshakumare9416
5 жыл бұрын
හරිම දුකයි මෙහෙම දුක් විදින්න බැහැ අප්පා තේරැම් ගන්නකෝ ප්ලීස්
@senanigunasekara1369
5 жыл бұрын
හරිම දුකයි
@hiruhiru3958
5 жыл бұрын
සුදු නොනේ ඔහොම කියනකොට මට කාගේ හයියද්ද සුදු නොනේ....................🤣🤣🤣🤣
@nilanthasenevirathne5867
5 жыл бұрын
Bandara Bandara mhh
@paulrcrd4552
5 жыл бұрын
හිමිදිරි පවු අවංක ආදරය නිසා පැහැසර ව මඟ අරින්නෙ බැන්දට passe දුක හිතෙන නිසා එයාගෙ අසනීප තත්ත්වය ගැන
@shobhadarshie3378
5 жыл бұрын
Ithin nobadha therum karala ledeta piliyam hoyanne nathiwa monada me karana wikara
@isuruudara2493
5 жыл бұрын
Mokdda asaneepe eyage
@paulrcrd4552
5 жыл бұрын
@@isuruudara2493 eka අද දැනගන්න ලැබේවි මමත් හිතෙන්නේ
@mithuamanda5009
5 жыл бұрын
හරි ඩොක්ටර් සුදු නෝනා ට කියලා වගේ....
@sadaliahinsha4466
5 жыл бұрын
අනේ මංදා ම්නිස්සු මේතරම් අසරණ කරන්නේ ඇයි .පැහැසර පවු.හිම්දිරී මොකක් හෝ ප්රශ්නෙයක ඉන්නේ.අර දොස්තර නෝනා මොනවා හරි කීවා.ඒකෙන් උනේ ලස්සන ආදර කතාවක දුක පැහැසරටයි.අර දෙමවුපියෝ දෙන්නටයි ව්දවන්න උන එක.😂😂😂😂✍️✍️✍️
@gravity4495
5 жыл бұрын
දොස්තරල ලෙඩක් තිබෙිනම් ලෙඩාගෙ ගෙදර කෙනෙක් ගෙන්වල නේ කියන්න ඕන
@ayomidisna8402
3 жыл бұрын
Menna kata mara a lassanay awasanayak hari a lassanay adarsamat katawak
@mithuamanda5009
5 жыл бұрын
ආනන්ද අයියා ගේ කකුල නවන් ඉන්න එක හොදට පේනවා නේ ද ?..
@nadeeraniroshani4288
5 жыл бұрын
නැත්තම් බං ඒ මනුස්සයාගේ කකුල ඇත්තටම කපන්ඩද කියන්නේ 😂
@shanialosis6626
5 жыл бұрын
@@nadeeraniroshani4288 qp⁹²
@anu__416
5 жыл бұрын
Nadeera Niroshani 😂😂
@mithuamanda5009
5 жыл бұрын
නදිරා නිරෝශනි...... නෑ අනේ කකුල කපලා කියන්නේ නැතුව ...කැඩිලා කියලා බැන්ඩේච් ඔතලා තිබ්බත් ටික දවස් හරිනේ.. මූණේ පාලාස්ටර් ගලවලා නේ.... කොච්චර අමාරුවෙන් ද?.හිටියේ ... එක අතකට ආනන්ද අයියා මිනිසුන් ට දීපු ගින්දරට ඔහොම ඉතුරු වුනා ... ඇති නේ ....
@importantthings3906
5 жыл бұрын
Mithu Amanda Kadunata vadak naa.
@samanrodrigo8165
5 жыл бұрын
Lassana kathawa dina thunata vinasa Kara
@rathnakwt7324
5 жыл бұрын
සුදුනෝනගෙ..අද ගවුම හරි ලස්සනයි
@nishaninishani7093
5 жыл бұрын
Uddacha minissunta me kahatawa maru attemma. Niyama adarshayak teyanawa me kahatawe
@malikaswain7397
5 жыл бұрын
කතාව නිකම් විකාරයක් උනා. අම්මයි තාත්තයි හරි පව් .
@shanttiamor9397
5 жыл бұрын
Kathawa baluwe phasara nisa hapoi kawaaaa lassanata balapu kathawa
@nalaninalani9527
5 жыл бұрын
💗💕🌹🌹🌹🌹🌹
@candni.candicndani6182
5 жыл бұрын
මම මොකුත්ම නොකියා යමි 😢😢😢😢😢😢
@mrs.munasinghe5008
5 жыл бұрын
Ow neda yalu
@candni.candicndani6182
5 жыл бұрын
@@mrs.munasinghe5008 ආසාවෙන් බලපු කතාව දැන් හරිම දුකයි නේද
@nilaniwathudura8527
5 жыл бұрын
හිතට දුකයි නේද සුදු
@candni.candicndani6182
5 жыл бұрын
@@nilaniwathudura8527 ඔවු වස්තු හරි.දුකයි පැහැසර ගැන
@anthonymahagurige789
5 жыл бұрын
දොස්තර යාලුව ගහපු ගැටයක් ඕක.
@CraftAndTidbits
5 жыл бұрын
Himidiri doesn't seem to be sick because we saw her faint only once and never even a vague headache after that.... Was this a goof of the script or does Himidiri has some other problem???
@sheyamendi5475
5 жыл бұрын
දවසට මොකක්ද සිද්ද වෙන්නේ කියලා කාටද කියන්න පුලුවන්
@පත්මානනාජර්
5 жыл бұрын
ආ නන්දන හොඳට හැදුනා
@mallikamallika9129
5 жыл бұрын
Godak lassanai piliweta iwara una
@malimali8303
3 жыл бұрын
Heena yanwa ma anandaw dakinkotha😆
@sudunona754
5 жыл бұрын
හිමිදිරිට තියෙන්නේ ඇත්ත කතාව පැහැසරට කියන්න
@samarasingh3065
5 жыл бұрын
Dukai dukai dukaidukae harima dukai ammo himidiri
@sanjudhaham7172
4 жыл бұрын
හිම්දිරීට කොරෝනා හැදිලා 😁😥
@nilanthasamarasingha1705
5 жыл бұрын
කතාව ඉස්සරහට යන්න ඔනි නිසා මෙහෙම වෙන්න අති. එත් හිමිදිරිගෙ චරිතෙ ඉයා නෙද.
@pathmakumari2651
5 жыл бұрын
Ananda.ta.une.niyama.wede
@differentvideos7672
4 жыл бұрын
Gaya aunti laanate act karana wa ade ne dake me episode eke
22:46
Jeevithaya Athi Thura | Episode 103 - (2019-01-04) | ITN
ITN Sri Lanka
Рет қаралды 480 М.
4:46
Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)
Voizy Music
Рет қаралды 6 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
43:39
"Botqoq guli" milliy serial | 28-qism
Mening Yurtim - MY5
Рет қаралды 28 М.
14:11
Special day with my fam | දවසක් කිව්වට දවස් දෙකක් උනා🤭 | hotel first day #navo #hotelmandarina
Navo manamendra
Рет қаралды 164
13:46
කෝ බැසිල් බාප්පට එන්න කියන්න ලංකාවට.. නාමල්ගෙ මූනටම මහින්ද කිව්ව කතාව | Mahinda Jayasighe
Newsfirst Sri Lanka
Рет қаралды 161 М.
🔴LIVE | BIG FOCUS | කොළඹ වරායේ බහාලුම් පිට කිරීමේ ගැටළුව | 2025.01.28
Ada Derana
Рет қаралды 60
19:36
Jeevithaya Athi Thura | Episode 101 - (2019-01-02) | ITN
ITN Sri Lanka
Рет қаралды 280 М.
2:13:32
Chat & Music - (2022-03-03) | ITN
Chat & Music ITN
Рет қаралды 45 М.
55:06
තාම ඒ ගොනා මගේ තුළත් ඉන්නවා..හැබැයි මම මාව කාටවත් පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ නැහැ..😳🤔
Kalum Wijesooriya
Рет қаралды 15 М.
19:47
Jeevithaya Athi Thura | Episode 100 - (2019-01-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 263 М.
6:43
චානුකගේ ආදරයට හිමිකම් කියු ජිවිතය ඇති තුරා නාට්‍යයෙ රූමතිය සංජානා කී කතාව Jeevithe athithura
Rasaduna රසදුන
Рет қаралды 62 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН