Take Care | Episode 17 - (2024-07-27) | ITN

  Рет қаралды 1,135,263

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode17
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 792
@chathurimadushani7366
@chathurimadushani7366 Ай бұрын
මේ ලෝකේ දරුවන් නැතුව දුක් විදින සියලු දෙනාටම උතුම් මව්පදවිය ලැබේවා ❤❤
@ajithjayasundara4552
@ajithjayasundara4552 Ай бұрын
❤❤❤❤❤
@kumudumaala5703
@kumudumaala5703 Ай бұрын
Mageth ekama balaporottuwa.amma kenek wena eks
@seha3964
@seha3964 23 күн бұрын
❤❤❤❤❤💖💖💖
@Kavee896
@Kavee896 Ай бұрын
තරුනයෙක් විදියට කසුන් රගපාන චරිතේ ලොකු අබියෝගයක්👍ඒක රිජෙක්ට් නොකර බාර අරන් එයා ඒක හොදට කරනවා,respect♥️👍
@deepikand5722
@deepikand5722 Ай бұрын
Ow eka athta
@user-il8qn8io5h
@user-il8qn8io5h Ай бұрын
​@@deepikand5722😊භභභභභ
@chathurathnayake2546
@chathurathnayake2546 Ай бұрын
ඇත්තට ම දෙමව්පියන් අනවශ්‍ය විදියට බැන්දටත් පස්සේ පවුල්වලට ඇගිලි ගහන එක තරම් හෙනයක් තවත් නැ.😢
@ireshamadushani6037
@ireshamadushani6037 Ай бұрын
Ammapa chathu
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 Ай бұрын
Absolutely
@deepikand5722
@deepikand5722 Ай бұрын
Ow අනිවාර්යෙන්ම seemawak tiyenna ona
@SaduniApsra
@SaduniApsra Ай бұрын
ඇත්ත ...
@madhu3565
@madhu3565 Ай бұрын
Lankawe 90%k ehmai
@PathibhaPathiraja
@PathibhaPathiraja Ай бұрын
අම්මා ගෙ චරිතය නිරූපණය අතිවිශිෂ්ට යි..ඇගෙ කථාව අවබෝධය බැල්ම කින් පවා හරි ලස්සනට තියනවා..
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
Yes it is 👏👏👏
@surangakumara838
@surangakumara838 Ай бұрын
දැන් සමාජයෙ ආගම ගැන වැඩිපුර දොඩවන උන් තමයි අමුම සක්කිලි.ඒක අසේනිගෙ අම්මගෙන් හොදට පෙන්නුවා මේ කතාවෙන්..❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Aneda kiyanne loku minissu ohoma Tama
@madhu3565
@madhu3565 Ай бұрын
Aniwa point
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 Ай бұрын
@@surangakumara838 මේක ආගම ගැන කියවිල්ලක්ම නෙමෙයි ,බුද්ද දේශනාව වැරදි විදියට තේරුම් ගැනීමක්.ලෝකෙට පිං කරනවා කියල තමන්ගෙ වත්පොහොසත් කම් හුවා දැක්වීමක්.
@DamayanthiFernando-vc4fe
@DamayanthiFernando-vc4fe Ай бұрын
​@@jayanthisiriwardhana2161h My my biI'm in😅 on
@KavishkaSanjana
@KavishkaSanjana Ай бұрын
@@devikamuthukuda1393
@dilshanichathurika5108
@dilshanichathurika5108 Ай бұрын
අසේනි පව් ඇත්තටම .... මේ තරම් දෙයක් දරාගෙන ඒ ප්‍රශ්න වලට මුහුන දෙන විදිය ඇත්තටම මාරයි... කාසාදේ කියන්නේ කොයි තරම් ඉවසන්න ඕන එකක් ද කියලා මේ කතාවෙන් නියමට පැහැදිලි කරනවා ... ❤🤟
@MMNP035
@MMNP035 Ай бұрын
ගෑනියෙක්ට ජීවිතේ එකපාරක් වැරදුනාම කවදාවත් එතනින් මිදෙන්න ඕනෙ උනත් මිදෙන්න බෑ. 🙁ඒක තමයි කෙල්ලොන්ට කියන්නේ ආදරේදි තීරණ ගනිද්දි දහස්වාරයක් හිතන්න ඕනේ කියලා.
@Thamali24
@Thamali24 Ай бұрын
Hm ow eka aththa
@aaree7467
@aaree7467 Ай бұрын
Mn nm hithanne na dan inna samaharak aya herunma ganu boladai kiyala.
@angelapathirana4232
@angelapathirana4232 Ай бұрын
This is just only a script written by someone. However, its a lovely and a story.
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Sahathika aeththa
@DevikaPriyangani
@DevikaPriyangani Ай бұрын
Gelapennethi then walin ain wennai oni..jeewite hari ketiy..
@motivation3127
@motivation3127 Ай бұрын
වාසලගේ ප්‍රෙෂර් එක සුපිරියට නිරූපණය කරනවා සාරංග 👏👏
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
Overacting 😏
@tharakadisanayake839
@tharakadisanayake839 Ай бұрын
හොද පනිවිඩයක් සමාජයට දෙන නාට්‍යයක් ❤ මේ නාට්‍යට දායකවන හැමෝටම ප්‍රේක්ෂකයන් වශයෙන් අපගේ හදපිරි ස්තුතිය ❤
@gayanchinthaka1525
@gayanchinthaka1525 Ай бұрын
" ඔව් ' මෙයා වාසල හොඳටම දන්නවා.. 😂❤️ " අසේනිගෙ චරිතෙ මරු හින්ට් ගහන්නෙ හීනියට
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 21 күн бұрын
@@gayanchinthaka1525 😁😂
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
මං කැමතිම අසේනිගේ personality එකට ඒක මාරයි❤ මම දැකපු දක්ෂ නිළියක්. මෙයාට නම් සම්මානයක් හම්බෙන්නම ඕනි. රගපාන හැම චරිතයකට සාධාරණයක් කරපු කෙනෙක් ❤එහෙම අය ගොඩක් අඩුයි. ඒ අතින් ඔයා perfect ❤❤
@GaniduMinhash
@GaniduMinhash Ай бұрын
විදින්නට තිබෙන ජීවිතය විදවන විට දැනෙන වේදනාව........😢
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Ай бұрын
මටනන් ඒක හොදට දැනෙනවා 😢
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl Ай бұрын
😥😥😥😥
@jsamarasinghe20
@jsamarasinghe20 Ай бұрын
හැම කෙනෙක්ම චරිත ගැන කියද්දි මට මෙහෙම කියන්න හිතුනා.අසේනිගෙ අම්මා කිව්වා ගාමන්ට් යන්නෙ කිසි වැදගත් කමක් නැති කෙල්ලො කියලා.එහෙම කිව්වෙ කතාවට තමයි.ඒත් අද සමාජෙ තත්වෙත් ඕකයි.කෙල්ලෙක් ගාමන්ට් ගියොත් ඒකි බඩුවක්.එක්කො වැදගත් කමක් නැති එකියක්.නැත්තම් ගොඩේ.නැත්තම් තත්වයක් නෑ.ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි.මමත් වැඩ කරන්නෙ ඇඟලුම් කර්මාන්තශාලාවක.එතන සාමාජිකාවො 4000 විතර වැඩ කරනවා.මම උපාධියක් හදාරමින් ඉන්නෙ.ඒ ආයතනය මගෙ පවුල මගෙ ජීවිතේ ගොඩ දැම්මා.විනය, ආරක්ශාව ,කෑම බීම සහ අනෙකුත් පහසුකම් අතින් ඉහළයි.මං දන්නවා මේ ක්ශේත්‍රයෙ අනිකුත් ආයතන වලට වඩා මම සේවය කරන ආයතනය ගොඩක් හොඳයි.ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා ගාමන්ට් කියලා හංවඩු ගහලා තියෙන්නෙ.මං යාළුවෙලා හිටිය කෙනාගෙ ගෙදරින් මට අකමැති වුණා මගෙ රස්සාව නිසා.එයා වෙන කෙනෙක් බැන්දා.ඒත් පවුල් ජීවිතේ අසාර්ථකයි.මම මගෙ මහන්සියෙන් එයාට වඩා ඉස්සරහින් ඉන්නවා.අනිත් එක බලු වැඩ කරන ගෑනු පිරිමි කොහෙත් ඉන්නවා.මම කලින් මූල්‍ය ආයතනයක වැඩ කලා.එතන ඔක්කොම වටේ යන අය.ඒත් ටයි දාලා ඉන්න මහත්තුරු.වයිෆ් දෙන බත් එක ගේනවා වාසල වගේ.මං කියන්නෙ මොන ක්ශේත්‍රයෙත් එකයි.මොකද පිරිමි පිරිමිමයි.ගෑනුත් එහෙමයි.ඒ හින්දා මේ ක්ශේත්‍රය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වැරදි නිසා හංවඩු ගහන්න එපා.අපි තමයි කොරෝනා කාලේ අපේ පවුල් අපේ රට ගොඩ දැම්මෙ.මහන් මැශින් එක මගෙ හදවත වගේ.ඒ තරම්ම මේ රස්සාවට ආදරෙයි.හැබැයි මම වැඩ කරන ආයතන තමයි මගෙ මනස මාව වෙනස් කලේ. ඉතිං ආදරෙයි මේ රස්සාවට❤❤
@user-bh9vp8un9h
@user-bh9vp8un9h Ай бұрын
සහතික ඇත්ත කතාව මමත් වැඩ කලා නීතිය තදින්ම තිබුනා ගොඩක් ඉන්නේ උගත් අය උපාදි කරන අය ගොඩක් හිටියා ඩ්ග්‍රිය අරන් ජොබ් එකක් එනකන් බලන් ඉන්න කට්ටියත් හිටියා සමාජේ මිනිස්සු මනින විදිය ගාමන්ට් කෙල්ලො කියලා වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්න පුලුවන් ඒකට රැකියාව තත්වෙ අදාල නෑ
@typingmasterscreation7189
@typingmasterscreation7189 10 сағат бұрын
❤❤❤❤❤
@nayanadilusha8887
@nayanadilusha8887 Ай бұрын
හැගිම් එක්ක මිනිස්සු තිරිසන්නුන්ට එහා..... බඩදරැ අම්මේක් ඉස්සරහා උනත් හැගිම් දරා ගන්න බැරි මේවගේ මිනිස්සු නම් කොච්චර ඇද්ද.... අසරණ වුන ගැහැණු කොච්චර ඇද්ද.... කතාව නම් කොච්චර ලස්සනයිද එන්න එන්නම ... ❤
@SM-pm8xi
@SM-pm8xi Ай бұрын
අනේ තමයි
@SGunawardane
@SGunawardane Ай бұрын
රන් වැටක් හදලා නිවන් යන්න ඉන්න මිනිස්සු 😅 අසේනිගෙ අම්මගේ චරිතය නිරූපණයත් අති විශිෂ්ඨයි 🥰
@sandyakumuduni3312
@sandyakumuduni3312 Ай бұрын
දරැවෙක් අරන් හදගන්නව නම් ඒ ගැන husband and wife විතරයි දැන ගන්න ඕනි.වෙන කිසිම කෙනෙක් දැන ගන්න ඕනි නෑ.පුලුවන් තරම් රහසිගතව නීත්‍යානුකූලව කරන්න ඕනි .
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 27 күн бұрын
Aniwa ow😢
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 Ай бұрын
සාරංග අයියා ඔයානම් මාරම චරිතයක් ❤ ඔයාගෙ ඩ්‍රාමානම් ආය කියලා වැඩක් නෑ සුපිරි.. සමහර ටෙලිනාට්‍ය බලන්නෙ ඔයා ඉන්න හින්දමයි ❤
@mysticalmagicalcakes8976
@mysticalmagicalcakes8976 Ай бұрын
රම්‍යා වනිගසේකර වගේ ම ලස්සනම ලස්සන චරිතයක් අසේනිගේ අම්මා....❤️❤️❤️
@Nimeshadadallage
@Nimeshadadallage Ай бұрын
වෙලාවට youtube එකේ බලන නිසා Ad skip කර කර බලනවා... tv බැලුවා නම් ඉවරයි...😂😂😂😂😂
@chathurigamage3398
@chathurigamage3398 Ай бұрын
ඔව් අප්පා 🤮
@rimzamashood1463
@rimzamashood1463 Ай бұрын
aththa kathawa
@faskitchen7346
@faskitchen7346 Ай бұрын
Ow math u tube eken balannay
@vinodSandeepa-li4qh
@vinodSandeepa-li4qh Ай бұрын
එක දවසයි tv එකෙන් බැලුවෙ...😹
@ravindurox4645
@ravindurox4645 Ай бұрын
TV එකෙන් බලද්දී Ad වැඩි නිසා youtube එකෙන් බැලුවට මේකේ ඊට වඩා Ad නේ😂😂😂
@ishuonline2379
@ishuonline2379 Ай бұрын
මේවා නම් සම්මාන දීලා අගයන්න ඕන නිර්මාණ 🔥💯 නලු නිළි කැල ත් ඒවාගේම දක්ශයි මේ නිර්මාණයට ලොකු සාධාරණයක් කරනවා ඒ හැමෝම ඒකයි මේ නිර්මාණය මේ තරම් විශිෂ්ට ❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e Ай бұрын
Sahathika aththa
@UdariSewmini-lp2vk
@UdariSewmini-lp2vk Ай бұрын
බොරුවට සිල් රෙද්ද පොරවන් ඉන්න උන්ගෙන් තමයි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන😢
@Madhuweerasekara
@Madhuweerasekara Ай бұрын
කසුන්ගේ චරිතෙට ඒ ඇක්ටර් හොද සාධාරණයක් කරනවා
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 Ай бұрын
කොඩිගහ යට එකෙත් හිටියා
@yash3466
@yash3466 Ай бұрын
@@chamilakrishanthi7477eke kauda
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
අම්මා සහ තුන් දෙනාගේ අතිශයින්ම උදාර රංගනයන් රසවිඳිය හැකිවේවා 💖💖💖💖
@GayaniDissanayake-y9h
@GayaniDissanayake-y9h Ай бұрын
සාරංගයි රෙබෙකයි ඉන්න" there is a body " ශෝට් ෆිල්ම් එක බැලුවද .. 😮😮
@kumudukumari4037
@kumudukumari4037 Ай бұрын
බැලුවා මට ටිකක් අවසානේ අපැහැදිලි යි
@donnamperera3759
@donnamperera3759 Ай бұрын
​@@kumudukumari4037Wife husband වත් මරලා. මනෝ ලෝකේක ඉන්නේ. ඒකයි අන්තිමට පිස්සන් කොටු ගිහින් දාලා තියෙන්නේ.
@shavindiedirisinghe9949
@shavindiedirisinghe9949 Ай бұрын
Oww
@yash3466
@yash3466 Ай бұрын
@@kumudukumari4037 sarangat kalin marila rebeca ham deyakm hithe mawagena pissuwen innn
@user-om6kl6ps3s
@user-om6kl6ps3s Ай бұрын
​@@yash3466 merila newei marala neda eyamai marala thiyenne
@chathudlk6389
@chathudlk6389 Ай бұрын
අදත් සුපිරි රංගනය සමග සුපිරි කොටසක්..කොහොමද අසේනිගෙ අම්මගෙ කටේ බණ සහ හැසිරීම..😂
@ස්වීටි
@ස්වීටි Ай бұрын
ස්කිප් නොකර බලන එකම කතාව 😌❤️
@Bandara.14
@Bandara.14 Ай бұрын
අම්මා කියුව දේට වාසලට පොළොව පලන් යන්ට හිතෙන්ට ඇති...😮😮😮😮😂😂
@Keshini.D
@Keshini.D Ай бұрын
Apo naha. Wasala ta lajjawak naha.
@Bandara.14
@Bandara.14 Ай бұрын
@@Keshini.D ඒකත් ඇත්ත තමයි...👌
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
😅😅
@dilharalakshinidil
@dilharalakshinidil Ай бұрын
වාසලගෙ මූණ 😂😂
@hsinthanashevon4895
@hsinthanashevon4895 Ай бұрын
​@@Keshini.Dඒක ඇත්ත වාසලට කොහෙද ලැජ්ජාවක්..
@chathurikamadushani8224
@chathurikamadushani8224 Ай бұрын
අසෙනිගෙ අම්මගෙ කතාව🤭👍 තමන්ගෙ භාර්‍යාව රවට්‍ටන ගමන්ම තව කෙනෙක් අමාරුවෙ දානවා . අපරාදෙ වාසල ඉන්න තිබ්බේ😂
@A_P_K_2003
@A_P_K_2003 Ай бұрын
අක්කගේන් කමෙන්ට් එකක් දැක්කම මාර හැපි එකක් එන්නේ😇😇
@chathurikamadushani8224
@chathurikamadushani8224 Ай бұрын
@@A_P_K_2003❤🤗
@chathurijayasinghe52
@chathurijayasinghe52 Ай бұрын
බඩ දරු අම්මෙක්ටවත් පාඩුවෙ ඉන්න බැරි කාලයක්😢😒
@senukiaranya5454
@senukiaranya5454 Ай бұрын
Den inne kalakanni bus ekakwath yanna na ane badath ussan yaddi apuruwata atha paya waddanawa matanam pihiyak aran yanna hitenawa ekek dennek maranna
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
Ow
@Keshi914
@Keshi914 Ай бұрын
ඇත්ත ​@@senukiaranya5454
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
දිනක්ෂි සොරි මේනකා වගේ ගෑනු බඩදරැ වුනා කියලා ගානක් නෑ.. බැදපු වුන් පස්සේ යනවාමය්😂
@nilugamage8996
@nilugamage8996 Ай бұрын
වාසලගේ ගෙදර තියෙන දොඩම් ගහ දැක්ක අය ඉන්නවද
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 Ай бұрын
හ්ම් බට්දොඩම් ගහක්
@udeshikagayashani3990
@udeshikagayashani3990 Ай бұрын
ඔව් අනේ ආස හිතුනා
@hansimahel5136
@hansimahel5136 Ай бұрын
Ow ane
@user-po6rh2mg6p
@user-po6rh2mg6p Ай бұрын
Ow
@A_P_K_2003
@A_P_K_2003 Ай бұрын
ශෝක් දොඩම් ගහ❤️
@nkaa444
@nkaa444 Ай бұрын
අසේනිගේ අම්මට ගත්ත කෙනා හරිම දක්ශයි
@indikadinesh121
@indikadinesh121 Ай бұрын
සුදර්ශනී ගැලනිගම
@amandimadanayaka9237
@amandimadanayaka9237 Ай бұрын
💞🖤🖤🖤🖤🖤
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 Ай бұрын
Sudarsani gelanigama..
@user-ne6ju4pp5l
@user-ne6ju4pp5l Ай бұрын
Janu eketh hdta rgpnw ❤
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q Ай бұрын
එයා දක්ශ පරන නිලියක්නේ..
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s Ай бұрын
දෙමාපියන්ගෙ වැරදි වලින් දරුවො මනින්න එපා.අන්ත අසරණ පැල්පත් වලත් උගත්තු ඉපදුනා.මහා රජ මන්දිරවලත් වසලයො ඉපදුනා😂
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg Ай бұрын
කෙල්ලෙක් තමන්ගේ ජීවිතේ ගැන ගොඩක් හිතලා තීරණ ගන්න ඕනී.. එක පාරක් වැරදුනාට පස්සේ ආය ගොඩ එන්න බෑ..😢😢
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Ай бұрын
ගොඩ එන්න පුළුවන් හැබැයි සෑහෙන්න දරාගන්න වෙනවා;ලොකු කට්ටක් කන්න වෙනවා 😢 කෙල්ලොන්ගේ ජීවිත ගැන කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් හිතන්න ඕනේ.දැනට ලොකු අවධානමක් නැතත් තමන්ගේ වැඩ නිසා කොහේ හරි කෙල්ලෙක් විඳවනවනම් ඒ දේවල්වලට පස්සේ කාලෙක ලැබෙන විපාකත් සුළුපටු නෑ ඉතින් 😐
@nadeeshadilrukshi7937
@nadeeshadilrukshi7937 Ай бұрын
​@@SandakelumMendis-tl2snඅනිවාර්යයෙන් kellakta ahema kra nm a kolla aniwaryen widawannama ona.
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
එහෙමම කියන්න එපා ජි්විතෙ ජය ගත්ත ගැහැනු ඔින තරම් ඉන්නම එකම කෝනෙන් හැමෝම මනින එක වැරදියි
@hashi870
@hashi870 Ай бұрын
කෙල්ලො කරන්නෙම නැත්තේ ඒක තමයි
@jeevanie1
@jeevanie1 Ай бұрын
ගොඩ එන්න බැරි නෙවේ ගොඩ එන්න දෙන්නෙ නෑ රටේ මිනිස්සු ඒ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි
@indunikamirihana5484
@indunikamirihana5484 Ай бұрын
අසේනිගේ අම්මා වගේ ගෑනූ අනේ මන්දා ..මේ වගේ අම්මලාගේ රෙද්ද බම්බු මාන්නේ විතරයි ...ඔලුව උඩ තියන් පින් කරන්න හදනවා ගෑනියෙක් ගේ පිහිටට නැතිව ..
@arrowjr5498
@arrowjr5498 Ай бұрын
පෙන්න බෑ ඔය වගේ ගෑනු
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 Ай бұрын
@@indunikamirihana5484 පන්සල් හදනවා,රන් වැටවල් හදනවා,පිලිම හදනවා,මල් පූජා ,බෝදි පූජා කරනවා,ඒත් තමන්ගෙ හිතේ කෙලේස පිරිලා,මේවා මොනවා කලත් සුගතියේ උපතක් වත් ලැබේයිද දන්නේ නෑ,මැරෙන මොහොතේ හිතේ තන්හාවක් ඇති උනොත් උපත සතර අපායෙම තමයි,මූලික බුද්ද දේශනාව වන්නේ තමන්ගේ සිත අවබෝධ කරගෙන කෙලෙස් කඩල දාන්න කියල ,ඔය එලියේ පින්කම් වලින් නිවන් මාර්ගයට ලොකු උදව්වක් වෙන්නෙ නෑ.
@user-oc2lg7dw3p
@user-oc2lg7dw3p Ай бұрын
කතාව බලන්න kalin comment කියවන පුරුද්ද nam atharina බෑනේ 😅😅
@CharuniWijesuriya
@CharuniWijesuriya Ай бұрын
මාත් කරන්නේ ඒක 👍👍👍
@udeshikagayashani3990
@udeshikagayashani3990 Ай бұрын
මටත්.කතාව බල බල කියවන්නෙ😁
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
මාත් එහෙම තමා
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Ай бұрын
මටත් එහෙම තමා😂😂😂😊😊😊
@NalikaChaturangani
@NalikaChaturangani Ай бұрын
සිරාවටම😂
@shashinikumarasinghe8693
@shashinikumarasinghe8693 Ай бұрын
ලංකාවේ වෙනත් නාලිකා වල යන මෙගා නාට්‍ය වලට වඩා මේ කතාව කොච්චර හොඳද... ඒත් මිනිස්සු මේ කතාව කොච්චර විවේචනයන් කරනවද... මන් හිතන්නේ යථාර්ථය දකින්න අකමැති අය ඒ....😊
@ShyamikaKrishani-uk8ol
@ShyamikaKrishani-uk8ol Ай бұрын
ඇත්තම thama
@wasanalakshani7501
@wasanalakshani7501 Ай бұрын
ඔව් අර ජානු කතාව අප්පිරියය.මේ කතාව කොච්චර හොදද
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 Ай бұрын
ඒක ඇත්ත... මෙලෝ රහක් නැති අගක් මුලක් හිතා ගන්න බැරි drama තියෙන්නේ දැන්.. මේ කතාවේ හැම තත්පරේකම හෝ අර්ථවත් බවක් තියනවා . ඒ හැම වචනයකම ඇත්තක් තියනවා . ❤
@ThushaniErandikasate
@ThushaniErandikasate Ай бұрын
Ow,මෙහෙම කතාවක් hari වටිනාකම k thiyenawa 😊
@harshanaperera8537
@harshanaperera8537 Ай бұрын
උඩමලුව හදන්න උදව් කරලා යන තැනට ආයෝජන කරන පිංවත් මිනිස්සු...😂😂😂😂
@RuwaniMadumali-ug8if
@RuwaniMadumali-ug8if Ай бұрын
දරුවෙක් නැති ගැහැණියක් තරම් මේ ලෝකයේ අසරණ කෙනෙක් තවත් නැතුව ඇති... අනේ මමත් කොච්චර අසරණ යිද 😢😢😢
@arrowjr5498
@arrowjr5498 Ай бұрын
ඔයාට මේ මාසෙන් පස්සේ හොඳ ආරංචියක් ලැබෙයි..එහෙම උනොත් ඇවිත් මට ස්තූති කරන්න ..මොකද මං හිතුවොත් දෙයක් වෙනවා ..
@dilinigamage9217
@dilinigamage9217 Ай бұрын
එහෙම හිතන්න එපා. දරැවො ඉන්න අයත් අසරණ වෙන වෙලාවල් තියනවා. ඔයාගෙ බලාපොරොත්තු ඉත්මනින්ම ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏🏻🙏🏻🙏🏻
@user-il1cm3pz9j
@user-il1cm3pz9j Ай бұрын
Oyata suba aranchiyak labei
@ireshaKumari-mb5gy
@ireshaKumari-mb5gy Ай бұрын
Oyage kiri sihanaya ikmanata itu wewaa ❤.paththini maniyangee pihitai
@user-jp8ph3to6i
@user-jp8ph3to6i Ай бұрын
අනේ මටත් එහෙම ප්‍රාර්ථනා කරන්නකෝ මාත් දරුවෝ නැතුව ගොඩාක් දුකෙන් ඉන්නේ
@Ushi_girl
@Ushi_girl Ай бұрын
සමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු සෑහෙන්න කොටසක් මේ චරිත අඩු ප්‍රමාණයකින් නිරූපණය කරන එකම දක්ශකමක්
@darshana154
@darshana154 Ай бұрын
චරිත ඔක්කෝම සාර්ථකව රගපානවා... ඉක්මනටම ඉවර වෙනවා කියලා අරංචියී. අපරාදේ....
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 Ай бұрын
හොදම පිටපත් රචනය සහ නලු නිලියන්ගේ දක්ශතාවය ඇගයීමට සම්මානයට පාත්‍ර විය යුතුමයි නේද ❤❤🎉
@vijesiripushpamali5383
@vijesiripushpamali5383 Ай бұрын
අසේනිගෙ ගවුම හරි ලස්සනයි ❤
@RenukaSandamali-fg1mn
@RenukaSandamali-fg1mn Ай бұрын
Math baluwe eka tamai 😅
@ruwinisandamali9676
@ruwinisandamali9676 Ай бұрын
Owmai... math kathawa balan htyema e gena hitha hitha... e gauma marama lassanai...
@mahisha1151
@mahisha1151 Ай бұрын
හැමෝම හිතන්නෙ තමන්ගෙ කුසෙන්, තමන්ගේ ලෙයින් හැදුනු දරුවෙක් හදන්න ...ඇයි ඇති හැකි අයට බැරි හිතන්න ලමා නිවාස වල ඉන්න පුංචි මල් කැකුළු වලට අම්මෙක් වෙන්න, තාත්තෙක් වෙන්න .....🥺
@tharaniwijerathna5409
@tharaniwijerathna5409 Ай бұрын
මටත් මාස 9ක බබෙක් ඉන්නව. ඒත් මගෙ ලොකු ආසාවක් තියනව එහෙම දරුවෙක්ටත් අම්ම වෙන්න. කවඩහරි මට ඒක කරන්න පුලුවන් උනොත් මම ඒක කරනව
@sanh3523
@sanh3523 Ай бұрын
​@@tharaniwijerathna5409මාත් ආසයි අනේ..
@mahisha1151
@mahisha1151 Ай бұрын
@@tharaniwijerathna5409 ස්තුතියි පින්වත් සහෝදරී , මෙහෙම රිප්ලයි එකක් මම බලාපොරොත්තු වුනා..... ඔයාටත් ,ඔයාගේ ලස්සන කැදැල්ලටත් තෙරුවන් සරණයි .....❤️❤️❤️
@apsarasadali5231
@apsarasadali5231 29 күн бұрын
Okama mamath hithuwa.
@user-fr9vd3xz3y
@user-fr9vd3xz3y Ай бұрын
"අපේ පවුලේ නම්බුව" වාසලගෙයි අසේනිගෙයි බැදීම එච්චරයි.ඒකයි ඒ පවුල් ජීවිතේ සාර්ථක නැත්තේ..අනික අද අර අම්මත් කෑ ගහන්නේ එහෙම ලමයෙක් හදා ගත්තත් අපේ කැමැත්තට කියලා කියද්දම මේනකා ආපු නිසා නතර කලේ..ඒකෙනුත් ඕනිවට වඩා කසාද ජීවිතේට බලපෑම් කරනවා
@chewanthijayasekara798
@chewanthijayasekara798 Ай бұрын
ඒ උඩරට අයගේ ස්වභාවය... එයාලා ගොඩක් තමන්ගේ පවුලේ නම්බුව ගැන හිතනවා...තමන්ගේ නම්බුව නැති උනොත් ජීවිත හානියක් උනත් කරගන්න පුළුවන්... එච්චරට නම්බුව ගැන හිතනවා...නුවර පවුල් වල පොඩි කාලේ ඉදලා දෙමාපියන් උගන්නන්නේ නම්බුව රැකගන්න විදිය
@shirunimortier
@shirunimortier Ай бұрын
අසේනි ගොඩක් දුර හිතනවා. ඒක හොදට තේරෙනවා මේනකා අද ආව කෙනෙක් වගේ කාමරේ තියෙන්නෙ කොහෙද කියලා අම්මා ඉස්සරහදි කියද්දි
@maheshbentotaa1981
@maheshbentotaa1981 Ай бұрын
Na kellawa wattanna ona nisai udata yawanne
@shirunimortier
@shirunimortier Ай бұрын
@@maheshbentotaa1981 ඒකත් එහෙම තමා.ඒත් අම්මට පෙන්නන්න බෑ නෙ කලින් ඇවිත් හිටියා කියලා
@shirunimortier
@shirunimortier Ай бұрын
@@maheshbentotaa1981 පස්සේ තේරුනේ අසේනිට ඕනෙ වාසල ව වට්ටන්න
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
අසෙනි සෘජුව ක්ෂණිකව තීරණ ගන්න විදිහ නම් සුපර්බ් ❤❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 Ай бұрын
අසේනිගෙ අම්මා නම් හරිම හන මිටි ගැහැනියක් ,අසේනි එයාගෙ අම්මගෙන් වාසුලගෙන් කසුන්ගෙන් මේ හැමෝගෙන්ම මේනකාව බේරාගන්න එපායැ,එයාගෙ තියෙන ඉවසීම තමයි මට නම් වටිනම දේ.
@Keshi914
@Keshi914 Ай бұрын
මෙනකා දකිද්දි දුක හිතෙනවා 🙂 දුප්පත්කම චාටර් වෙන විදිය😢
@hashi870
@hashi870 Ай бұрын
ඔව් ඉතින් ඒකනේ නන්නත්තාරෙ ගියාම ඕක තමයි වෙන්නේ , කලින් කොහොමද නට නට ආතල් එකේ හිටිය විදිහ
@GayathriKaushalya-nv4hl
@GayathriKaushalya-nv4hl Ай бұрын
dewani inima wage derana yana katha balla olu kuruwal wen eka විතරයි wenne.. ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න පුළුවන් මේ වගේ නිර්මාණ තවත් බිහි වෙන්න ඕනේ..❤
@sanduninisansala8295
@sanduninisansala8295 Ай бұрын
Too many ads
@Sheeli12
@Sheeli12 Ай бұрын
Skip
@asha.ranatunga2581
@asha.ranatunga2581 Ай бұрын
Agreed. 😔
@mgsmadhumalee325
@mgsmadhumalee325 Ай бұрын
​@Sheeli1😂😂😂😂2
@mgsmadhumalee325
@mgsmadhumalee325 Ай бұрын
​@@Sheeli12😂😂😂😂😂
@FathiimaSameera
@FathiimaSameera Ай бұрын
Ithin skip karannko😂
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
දරුවෝ බැන්දෙව්ට‌ පස්සේ ඒ ජීව්තවලට ඇගිලි ගහනවා වගේ හෙනයක් තවත් නෑ
@sithufernando6384
@sithufernando6384 Ай бұрын
අසරන වෙලේ කාත් කවුරුත් නැතිව දරුවෙක් ලැබෙන්නෙ ඉන්න කෙනෙක් ගේ ජාතකේ හොයලා එයාල පහත් කරන මිනිස්සු , බෝදිය වටේ රන් වැටක් ඉදිකරන කොට යන එන ලෝකෙට පින් මතක් කරනවා.. ලස්සන ඉදිරිපත් කිරීම....
@lakmaliperera5994
@lakmaliperera5994 Ай бұрын
දිනක්ශී විශිෂ්ඨ ලෙස රගපානවා. 👌❤
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
😂😂…ක තමා. මේකප් තලියය් ඔලුව කැරකිල්ලය් විතරය් !!
@KasunNakandala93
@KasunNakandala93 Ай бұрын
මේනකාගෙ යාලුවා වගේ තමයි ගොඩක්ම අපිට ඉන්න යාලුවො
@udithahasanga5448
@udithahasanga5448 Ай бұрын
වාසලට පොලව පලාගෙන යන්න හිතෙන වචන ටික😅😂
@AsinthaIndusara
@AsinthaIndusara Ай бұрын
බහුතරයක් වැඩිහිටි අයගේ මෝඩ හණමිටි අදහස් නියමෙටම පෙන්නල තියනවා.. good production👍👍
@user-bv1ow3eu2g
@user-bv1ow3eu2g Ай бұрын
මේනකාගෙ යාලුවට හොම්බට දෙකක් අනින්න තිබ්බා නම් ඇති 😅 පේන්න බැ තඩිච්චි 🤨
@shashisumudi6663
@shashisumudi6663 Ай бұрын
වනචර එකෙක් ඉන්න පාලු ගෙදරක ආරක්ෂාවට තියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@darshana154
@darshana154 Ай бұрын
වේස නිරුපනය අනර්ඝයි... වාසල... අසිනී මේනකා දැන් ප්‍රශ්න එක්ක ගැටෙන විලාසය නියමට අරගෙන තියෙනවා
@rashikagunathilake7095
@rashikagunathilake7095 Ай бұрын
😂 වේෂ නිරූපණය
@DiliniSewwandiGamage
@DiliniSewwandiGamage Ай бұрын
😂​@@rashikagunathilake7095
@dumeshaudeshi4067
@dumeshaudeshi4067 Ай бұрын
මොනව උනත් ගාමන්ට් රස්සාව ඔහොම පාතට දාලා කතා කරන්න හොද නෑ මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි උපාධි තියාගෙනත් ගාමන්ට් වල වැඩ කරන අය ඉන්නවා
@zaina2412
@zaina2412 Ай бұрын
Favourite drama take care ❤
@kihansatharu1042
@kihansatharu1042 Ай бұрын
අසේනිගෙ අම්මගෙ මහන්තත්වය නිසාම දැනගන්න ඕනේ ඒ දරුව වාසලගෙ කියල
@sarathpranando3949
@sarathpranando3949 Ай бұрын
හොඳ කතාවක තවත් ලස්සන කොටසක් ..හැම ප්‍රස්ණයකටම මුහුණ දෙන්න වෙන්නේ ...කාන්තා වටම තමයි ...
@-xxx527
@-xxx527 Ай бұрын
නෑනෙ මෙතන පිරිමියත් විඳවනව පව්ත් වගෙ
@amilaamila1048
@amilaamila1048 Ай бұрын
මන් ආසයි අසෙනිගේ වගේ හිතන පතන කාන්තාවට ඇත්තමයි එහෙම අය හරිම අඩුයි 😮😮
@pubuduperera4209
@pubuduperera4209 Ай бұрын
Ekanm aththa math aseni nisa meka balanne,supiri charithe.
@windy5483
@windy5483 Ай бұрын
😂
@user-db5ty2pc8n
@user-db5ty2pc8n Ай бұрын
ගුප්ත චරිතයක් 🙄
@amilaamila1048
@amilaamila1048 Ай бұрын
වින්දිට හිනා මොකද වින්දිට කවදාවත් අසෙනි වෙන්ඩ බැ 🤭🤭🤔🤔🤣🤣
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Ай бұрын
ඇත්තටම අසේනිට ආදරේ කරානම් මෙහෙම වෙන්නේ නෑනේ😢
@haneeshaherath4514
@haneeshaherath4514 Ай бұрын
අසෙනි ගෙ අම්මගෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් 😂
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
රන් වැටවල් හදල පින්බලාපොරොත්තු වෙනව අහිංසක ගෑනියෙක් ට කතා කරන්න දන්නෙ නෑ
@ApsaraDilmi
@ApsaraDilmi Ай бұрын
ලමයගෙ තාත්තට ලමයා දුන්න එක හපන් මැරෙන්න හිතෙනවා ඇති යකෝ නැන්දම්මා කියන ඒවට 😂
@dumindaprasadh6425
@dumindaprasadh6425 Ай бұрын
😂
@user-cx8pb1hd8z
@user-cx8pb1hd8z Ай бұрын
කසුන් නම් මානසික ලෙඩෙක්
@fernandojacintha9781
@fernandojacintha9781 Ай бұрын
දිනක්ෂි සාරංග වගේ රෙබෙකා """wow ''""රගපැම❤
@fathimafathima7936
@fathimafathima7936 Ай бұрын
අසේනිගේ අම්මා ගේ කථාව අදකාලේට හොදට ගැලපෙන වා 🔥🔥🔥👌 19:09
@nimmik5648
@nimmik5648 Ай бұрын
පන්සලේ නා බෝධියට උපකාර කරන්නයි, පිං පව් ගැනයි හරියට කතාව .යන තැනට අරන් යන්න තින්නේ එවාලු.. ඒ උනාට ගෙදර ට ආව මනුස්සයාට බීම ටික දෙන්නලු පාවිච්චි නොකරන කෝප්පෙකට.. උගේ අප්පගේ බෞද්ධ යෝ මුං..😂😂😂😂 නියම බෞද්ධ යෝ නම් ඔහොම නැ ... අද ඉතිං හුගාක් මිනිස්සු න්ගෙ බෞද්ධ කියලා showoff එක විතරයි ... හදවත හිස් 😢
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb 29 күн бұрын
eken pennane minissunge athulanthe pitin mara pansal katak ariyoth penawane
@worldisnothing3776
@worldisnothing3776 Ай бұрын
මුලදි අසේනිගෙ චරිතය සුදුවටම පෙනුණට අසේනිව සම්ප්‍රදායට රාමු කරලා පරම්පරාවෙ නම්බුවෙන් පීඩාවට පත් කරලා හැබැයි තමන්ගෙ මිනිහා පිට යනවනම් ඒ වරදෙ කොටසක් ගැහැණියටත් අයිතියි එහෙම බැලුවම අසේනිගෙත් ෆේලියර් එකක් තියෙනවා, පරම්පරාවෙ නම්බුව වෙනුවෙන් ජීවත් වෙනවට වැඩිය තමන් එක්ක ඉන්න මනුස්සයව සතුටින් තියන එක ගොඩක් වැදගත්.
@dionranasinghe1012
@dionranasinghe1012 Ай бұрын
අසේනිලාගේ අම්මේ ඔය කියන රුවට්ලිකාරයා කපට්යා අම්මාගේ ඔය බැණාම තමයි.😂😂😂 එහෙම කියන කොට වාසලගේ මුණ 😂😂😂
@dsgamage7514
@dsgamage7514 Ай бұрын
කසුන් වගේ චරිත අද සමාජෙ ඕන තරම් ඉන්නවා😢
@NiroshKe3476
@NiroshKe3476 Ай бұрын
කතාවෙ කිසිම චරිතයක් සම්පූර්ණයෙන්ම හරිත් නෑ වැරදිත් නෑ කියලා තේරුම් ගන්න් පුලුවන්නම් ඔයත් බුද්ධිමත්
@user-eo9ve8yw4j
@user-eo9ve8yw4j Ай бұрын
කේහේල් මල් නමිබු ..යද්දි අරමි ගහින් යම රජුරැවන්ට දිපල්ලා....😂😂
@chathurikamadushani8224
@chathurikamadushani8224 Ай бұрын
මේනකා ළමයා නොදි පැනල යයි කියලත් හිතෙනවා. කොහොම උනත් අපි නොහිතන අවසානයක් වගෙ 🤫
@DevikaDhimuthu
@DevikaDhimuthu Ай бұрын
Lamaya samahara wita miscarriage weida danne neha.
@chathurikamadushani8224
@chathurikamadushani8224 Ай бұрын
@@DevikaDhimuthu හැබැයි එහෙමත් හිතෙනවා
@arrowjr5498
@arrowjr5498 Ай бұрын
මේනකා මැරෙනවා..
@chathurikamadushani8224
@chathurikamadushani8224 Ай бұрын
@@arrowjr5498 එහෙම වෙන්නත් පුලුවන්
@-xxx527
@-xxx527 Ай бұрын
වාසලගෙ උදව් ඇතිව යයිද එහෙම කලොත් අසේනිගෙන් ලේසි වෙන්නෑ
@pramudinawodya
@pramudinawodya Ай бұрын
අම්මගෙ මහන්තත්තකම නම් ඕනවට වැඩී.දරුවෙක් අරන් හදා ගන්නව කියන එක එච්චරටම නම්බුව නැති වෙන වැඩක් ද
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
ළමයා සාරංගයගෙං කියලා දැන ගත්ත දවසට තමා නැන්දම්මා බෑනට සලකන්නේ...
@chamararathnayaka1616
@chamararathnayaka1616 Ай бұрын
ඇත්තටම මේ කතාවේ ප්‍රශ්නේකට තිබ්බේ ශිකරට් බොන එක විතරයී ...මේ කත්ව හැම ගැනු ලම්මයෙක්ම බලන්න ඔනි කත්වක් තමන්ට ජිවිතේ වරදින තැන එවගේන් බෙරෙන විදිහ.ගැනියක් පවුල රැකගන්න ඔනි විදිහ මිනිස්සු පිට යන හ්ව්තුව හැම එකම මේකේ තියනව....අනිත් හොදම දේ තමා එක තැන පල් වෙන සුරංගනා කතා බලලා අප්පිරියා වෙලා හිට්යේ .මෙක අය කවද්ද පටන් ගන්නේ කියලා බලන් ඉන්නේ❤❤❤
@Sajin1111
@Sajin1111 Ай бұрын
😂😂😂😂
@m.mnathasha6861
@m.mnathasha6861 Ай бұрын
😂😂
@kanthiperera518
@kanthiperera518 Ай бұрын
22:01
@Aanwi2005
@Aanwi2005 Ай бұрын
ලමයගෙ තාත්තා බෑනා ආච්චියෙ 😂
@user-ve2mt9zc9c
@user-ve2mt9zc9c Ай бұрын
😅
@White.....186
@White.....186 Ай бұрын
😂
@hansinianurada632
@hansinianurada632 Ай бұрын
ගම හරහා දිවිල්ල නම් මරු😁
@user-nw2gx1hx2s
@user-nw2gx1hx2s Ай бұрын
අසෙනි පව් කියලා හිතෙන්නේ මට විතරද.
@Upeksha-ts2pf
@Upeksha-ts2pf Ай бұрын
අසේනිලා පව් තමයි අනේ 😢
@kalanimendis1406
@kalanimendis1406 Ай бұрын
වාසලයා නම් පව් නෑ.ඌ තනිකර කපටි වනචරයෙක්.
@ShanikaRanasinghe
@ShanikaRanasinghe Ай бұрын
රංවැට යන තැනකට පිං රැස් කරනව, අනුන්ගේ ලමයෙක් හදාගත්තොත් පවුලේ නැම්බුව නැති වෙනවා 😂😂😂
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 Ай бұрын
කථාව සුපිරියි, අසේනි වාසලට කොච්චර යුතුකම් කරත් වාසල වෙන කාන්තාවක් වෙත යනව. කතාව ඉතාමත් කුතුහලෙන් ඉතාම ලස්සනට ගලාගෙන යනව. ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ, හැබැයි දැනට ගෙවුනු කොටස් වලින් මම මේකෙ පොඩි අවුලක් දකිනව. වාසල වෙන ගෑණියෙක් ලඟට ගිහින් උන දේ නිසා වාසලට නොබනින කෙනෙක් නෑ. කථාව තුල වාසලගෙ රෙදි ගලවනව, වාසලට ගහන්න පුලුවන් උපරිම අවලාද ටික ගහනව, කතාව බලන කාන්තාවනුත් comment වලින් තමන්ගෙ අත්දැකීම් එක්ක එයාලගෙ ස්වාමිපුරුෂයන්ට පලු යනකන් බනිනව. කිසිම අසාධාරණයක් නෑ, හරියටම හරි, බනින්න ඕන. ඒත් මේකෙ එක පැත්තක් ගැන හොබවා දක්වන්න නිර්මාණකරුවා තවමත් සමත් වී නෑ කියල මම හිතනව. අසේනි හොඳ බිරිඳක්. ගෙදර ලස්සනට තියාගෙන ඉන්නව, හරිම පිළිවෙලයි, හරිම පිළිවෙලට කෑම හදල වාසලට වෙලාවට කෑම බීම දෙනව, ඔහුගෙ ඇඳුම් පැළඳුම් නිසි වෙලාවට සකස් කරල දෙනව. ඒත් අසේනිගෙන් වාසලට අවශ්‍ය හැම දේම වාසලට ලැබෙනවද? අසේනි පොඩි දේටත් සබන් දාල අත සෝදනව, විශබීජ වලට අසීමිතව බයයි. මුලදි පෙන්නුව ආකාරයට ඒක මානසික රෝගයක එක රෝග ලක්ෂණයක්. (OCD- Obsessive-Compulsive Disorder) එයා වාසල එක්ක ලිංගික ජීවිතය ගත කරන්නෙ දරුවෙක් හදාගැනීමේ පරමාර්ථයෙන් පමණක් බව සමහර තැන් වලින් හොඳට තේරෙනව. එයා නැකැත් හා සුභ වෙලාවල් වලට තමයි ඒ ලිංගික ජීවිතයට පවා ඉඩ දීල තියෙන්නෙ. පිරියක් නැති, හුදෙක් දරුවෙක් ලබාගන්න පමණක් ගත කරන ලිංගික ජීවිතයක්. මම හිතන්නෙ කතාවෙදි වාසලගෙ චරිතයට උපරිම හානියක් කරන අතරෙ ඔහු පත් උන අසරණ කමත් වෙනම කතා කල යුතුයි. මොකද ලංකාවෙ විවාහක කාන්තාවන් බහුතරයකගෙ මෙවැනි හැසිරීම පිරිමින් මෙවැනි තත්වයන්ට පත් වෙන්නට ඉතාමත් සුලු ප්‍රතිශතයකින් හෝ බලපානව කියන එක සත්‍යයක්.
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
ගොඩක් ganu වාසලට banala comments දන්නේ මිනිහා dala ගිය ganu 😂😂
@greenleaf8091
@greenleaf8091 Ай бұрын
හරියටම කිව්වා, ගොඩක් අයටඒ පැත්ත පෙන්නේ නෑ,
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 Ай бұрын
අනිවාර්යයෙන් ,ඔබ හරි ❤
@Iangirlwithluv
@Iangirlwithluv Ай бұрын
Totally agree ❤
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
මං හිතන්නෙ අසේනි ඒ තත්වෙට පත් වෙන්න ඇත්තෙ පස්සෙ දරැවෙක් නැති උනාම සමහර වෙලාවට ගෑනු කෙනෙක් ඕනම දෙයක් කරනවා. මට පේන්නෙ ඒකයි එහෙම උනේ අසේනිට, ඉතින් අම්මා කියන ඕන ක්‍රමයකට ඒක කරගන්න බලනවා. මට දරැවෙ දෙන්නෙක් නැති උනා අවුරුදු 24. තුන් වෙනියා ලැබෙන්න ඉද්දි අපි බාරහාර නොවුනු තැනක් නැ. මරනයට කැප උන සත්තු පවා නිදහස් කලා. කවුරැහරි කියල මම තියෙන තැනවත් නොදන්න තැනකට හිතින් බාර උනා.. අන්තිමේදි බාර ඔප්පු කරන්න ඒ තැන හොයාගෙන ගෙදර ඉදන් පැය 9 වඩා අපි drive කලා.න මට දරැවෙ තින්දෙනෙක් ඉන්නවා. ඒ මාස 27 හැම දවසක්ම ගෙවුනෙ මොනවාහරි වෙයිද කියන බයෙන්. එහෙම නොවෙන්න පුළුවන් හැම දේම කලා. මගෙ හොදම යාලුවෙක්ට පස් වතාවක් miscarriage උනා doller ලක්ශගානක් වියදම් කලා අන්තිමේදි සිල්ගත්තා වගේ extreme එකට හිටියා, husband බනිනව vegetarian කියලා. දරැවෙක් ලැබුන අන්තිමේ දැනට මාස 1 1/2. 😊මිනිස්සු කියන්නේත් සත්තු කොටසක් බුද්ධිමත් බවක් තියෙන නිසා තමයි අපිට සත්ව ලෝකෙ යම් යම් ප්‍රශ්න වලක්වා ගෙන ලෝකෙ මෙච්‍චර ව්‍යාප්ත වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ( servival of the fittest පරිනාමවාදයෙන්) දැන් දැන් හැගීම් පාල්නය අඩු වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා ඒක තමයි ඇත්ත. වාසලට බනින්නෙ එයා sexual partner කෙනෙක් ගාවට ගිය එකට වඩා එයා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් නෙවෙයි තමන්ට පමනක් ආදරය කරල තියෙන එකටයි. ලංකාවෙ මිනිස්සු කියනවනෙ අපිට නිදහස නැ ඒකයි මෙ ප්‍රශ්න කියලා. එහෙම නිදහස තියෙන රටක දොලොස්වෙනි අවුරැද්ද මෙ ගෙවන්නෙ. එකපාරක් බැදපු අම්ම තාත්ත දරැවො එකට ඉන්න පවුල් අඩුයි. ලස්සනම වැඩෙ හැමෝම living together ඉදපු අයත් නෙ. Suburb mothers group එකක බැලුවොත් වැඩි හරියක් තියෙන්නෙ husband ට බැනල divorce වෙන්න යන ගමන්, අපි නම් ගනනකටවත් ගන්න දේවල් නෙවෙයි එ ගොඩක් හේතු.. ලංකාවෙ පවුල් පවුල් හැටියට ඉතුරැ වෙන්නෙ ගෑනු හුගක් ඉවසන නිසා. ඉවසන්න වෙලා තියෙන්නෙත් ගොඩක් වෙලාවට වෙන රටවල වගෙ single parents ලව බලාගන්න ක්‍රමවේදක් නැති හින්දයි.
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Ай бұрын
කසුන් නම් පිස්සු යකෙක්😂
@Hewani00
@Hewani00 Ай бұрын
2024 සම්මාන රාත්‍රීන් වල Take Care නම පුන පුනා කියැවේවි.🎉
@ireshalakmali2780
@ireshalakmali2780 Ай бұрын
Lassana kathawak
@Newage-m5b
@Newage-m5b Ай бұрын
මේ අසේනිගේ අම්මා නම් පුදුම වාතක් නේ යකෝ ඕන nathi මගුලක් නැහැ .දරුවෝ කියන්නේ කාගේඋනත් සම්පතක් .
@dulminidhanushika4492
@dulminidhanushika4492 Ай бұрын
මම මෙි කතාවෙි කැමති ම වාසලගේ wifeට.... හරිම මානුෂීය කෙනෙක්... ❤️❤️❤️
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s Ай бұрын
වාසල අහගත්තා නේද රිදෙන්නම😂.පව් අහින්සකයා😂😂😂.
@LuckyWASI
@LuckyWASI Ай бұрын
නියම කතාවක් මේකනම් 💛
@malimapa2006
@malimapa2006 Ай бұрын
ඔය වගේ අම්මන්ඩියෙක් අපේ පවුලෙත් ඉන්නව රට ඉන්න අයට පිං කරවන්න හරියට වෙහෙසෙනව. 😂😂😂 හැබැයි මම නැති බැරි අසරණ කෙනෙකුට කන්න බඩු ටිකක් අඳින්න ඇඳුමක් බෙහෙත් ටිකක් ගන්න කීයක් හරි දුන්නම මූණ කොරහක් වගේ වෙනව. 😂😂😂 උන්ද පිං කරන්නෙ පන්සලේ විතරයි 😂😂
@kalanimendis1406
@kalanimendis1406 Ай бұрын
😂
@keshalak92
@keshalak92 Ай бұрын
😂
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
Mata ekkenek kiwwa pansalata dunnama tha pina wadi kiyala 😂😂😂😂😂😂
@PrasannaWickramasooriya
@PrasannaWickramasooriya Ай бұрын
අර ගෑනිගෙ පුන්‍යකර්මෙ කොහෙන් ගියාද . ළමයා හදාගන්නම් කීවම
@gamageviraj7696
@gamageviraj7696 Ай бұрын
නුවර පැත්තේ එව්න් තරම් පත්තිනි අම්මලා තවත් නෑ 😂
@nethuishara3130
@nethuishara3130 Ай бұрын
ඔක්කොමත් හරි එපිසෝඩ් වලට දාන නම් ටික තමා මරුම😂
@user-ik6sz1qi7g
@user-ik6sz1qi7g Ай бұрын
මම වගේ සෙනසුරාදා වෙනකම් බලා ඉන්න අය කෝ
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 1,1 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 10 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Ron | රොන් | Episode 19 - (2024-09-07) | ITN
18:31
ITN Sri Lanka
Рет қаралды 42 М.
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 64 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 289 М.