Sihini | Episode 94 - (2020-09-07) | ITN

  Рет қаралды 320,963

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Sihini | Episode 94
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode94
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 326
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
තලතා අක්කගෙ රන්ගනය අතිවිශිෂ්ටයි ඒ තමා අමිමා.ඇස් දෙකට කදුලු ආව සෙනෙහස් අරන් යද්දි මූනෙ ඉරියවු ඒක රගපෑමක් කියලා හිතන්නත් අමාරැයි ඒ තරමිම තාත්විකයි.👍❤👍
@Jayasrilk
@Jayasrilk 4 жыл бұрын
දියමල ( Diyamala ) | Official Video ( වෙනස් හිත් ඇත්තවුන්ට ) ❤️🇱🇰 kzbin.info/www/bejne/kIWcm4qJqJ5nbrs
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
AMMO TALATA AKKE OYANM SUPPRE ATHA ME KIYANNA WACANA NAHA
@anupriya787
@anupriya787 4 жыл бұрын
එහෙම නිලියෝ බොහොම අතොලොස්සයි ඉන්නෙ සහෝ අය බිහි වෙන්නෙත් නෑ අය මන් වැරැදිද?
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
@@anupriya787 ඔවු යුලුවේ අනිවාරේන්
@indranisilva6980
@indranisilva6980 4 жыл бұрын
@@anupriya787 ow
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
එදා ඉවර උන තැනින්ම අද පටන් ගත්ත එක ගැන නමි සතුටුයි සුලලිත අමන්දා බලන්න ආසාවෙන් හිටියෙ❤💚💙💛
@skstar3855
@skstar3855 4 жыл бұрын
හෙට වෙනකම් කොහොම ඉන්නද මන්ද... Mrs. දුලිකා ඔයා ඉන්න drama එකක් බැලුවම... ටික වෙලාවකට හරි මම ලංකාවේ ජිඉවත් වෙනවා වගේ. God bless you all♥️
@faisalalhammadi3362
@faisalalhammadi3362 4 жыл бұрын
Aththa niyamai ewagema ara para ballo hinda senehasta una lajjawata mokada wenne kathawak nounath mata ohoma unanam maranawa oya serama alle thiyan aawa kiyala hithana maha ballai sadaru kiyana podi ballai aththatath ohoma un innawane kohomath higana paul wala ipadila badaginnata wathura wadiyen bila bada puro gatthu aun thamai saththu wenne passe marila ipadila wage raganne okun dennata daduwam denna me kathawen hari mokada minissu udagukam ain karai ethakotawath
@skstar3855
@skstar3855 4 жыл бұрын
එකනේ.... සාධාරණයක් කරන්නනම්. එම පුද්ගලයා සාධාරණව ජීවත්වෙන කෙනෙක් වෙන්න ඕනෙනේ...
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
අනේ සුලලිත ඒ ආදරේ නැති කරගන්න නමි එපා සුදු නෝනෙ
@asaapple4659
@asaapple4659 4 жыл бұрын
මිනිස්සු අපරාදකාරයෙක් කරන්නෙත් කාලකන්නි පොලිස් බල්ලොම තමයි. මුන්ට මානවහිමිකම් එක්ක කෝටිගානක් දඩ ගහන්ට ඕනේ.
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
අම්මෙක්ගෙ හැඟීම් ඒ ලෙසින්ම..තලතා ..නියම ඇක්ටින්
@kumudikakumudika3566
@kumudikakumudika3566 4 жыл бұрын
අම්මාකෙනෙක්ගේ ආදරය...❤❤❤ දුලීකා මහත්මිය අති විශිෂ්ටයි....❤❤❤
@paramiupadya6789
@paramiupadya6789 4 жыл бұрын
සුලලිත අමන්දා කොටස දෙපාරක්.බැලුවෙ කවුදෝ 🌹😍
@samanthaniroshan3449
@samanthaniroshan3449 4 жыл бұрын
අමන්දගෙ ලව් එක තමා ලස්සන
@tharankacool5025
@tharankacool5025 4 жыл бұрын
ඔව් අනේ ලස්සනයි නේ ද..
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
මේ පොලිසියේ රාජකාරි කරන සමහරක් මිනිස්සු හරියටම විස්තරයක් දන්නේ නැතුව ඇන්ට්‍රියක් දාපු පමණින් ම වැරැද්දක් නොකරන මිනිස්සුන්ට බල්ලන්ට වගේ අපහාස කරනවා සාමාන්‍ය ජීවිතෙත් සමහර නිලධාරීන් හැසිරෙන්නේ ඒ විදිහට ඒක බොහෝම වැරදියි
@_Sandamal_7
@_Sandamal_7 10 ай бұрын
අනිවාර්යයෙන්ම පොලීසියට ගිහින් ගහලා තුවාල කරලා තමා හරි වැරැද්ද හොයන්නෙ.
@anneperera1684
@anneperera1684 4 жыл бұрын
සෙනෙහස්ව පොලිසියෙන් අරං යද්දිම මං හිතුවා සඳරුගෙ අම්මා සෙනෙහස්ව බේරගන්න උදව් කරයි කියලා. මහේෂ් අයියගේ තිරරචනය, අධ්‍යක්ෂ තුමාගේ චරිත ගැලපීම , අධ්‍යක්ෂණය, ඒ හැම චරිතයකම රඟපෑම, කැමරාව, සංස්කරණය , එකී නොකී හැමදේම එක්ක නාට්‍ය මරේ මරු👍👍👍👍 ඇත්තමයි ❤️❤️❤️❤️❤️ ආදරේ හිතෙනවා
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
සුසලිත අමන්ද හැන්ඩියා වගේ හදගනියි 😂
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
E dawasa enathuru asawen inne
@さくら2021
@さくら2021 4 жыл бұрын
මේ කතාවේ ලස්සනම සුලලිතගෙයි අමන්දගෙයි ආදර කතාව.😻😻😻😍😍 සුදු නෝනා සුදු මහත්තයව හදලා ගනියි.
@nilminikumari3484
@nilminikumari3484 4 жыл бұрын
සදරුගෙ සල්ලි වලට බලයට සදරුට සර් කියපු පොලිසියෙ ලොක්කා අහිංසක සෙනෙහස්ට කොහොමද දාන සද්දෙ ඕක තමයි ඇත්ත බල්ලගෙ නීතිය මොනා උනත් අමන්දාගෙ ආදරේ ලස්සනයි
@chanuxqueen9263
@chanuxqueen9263 4 жыл бұрын
තලතා අක්කගේ රන්ගනය හරිම තාත්විකයි.. ගොඩක් හිතට දැනෙනවා. අතිවිශිශ්ටයි.
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
දුලිකා අක්කා නියමයි අම්මා කෙනෙක්ගේ සෙනෙහස පව් අනේ අදනම් හරිම වේදනායි
@sharadkumar4034
@sharadkumar4034 4 жыл бұрын
sadaruwn ගින්දරෙන් උයලා කන මාළුපිණි හරිම රසයි ඒ උනාට ගින්දරම පිච්චිලා මැරෙනකොට හරිම දුකයි වේදනාවයි
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
තලතා අක්කා නිසාම ගොඩාක් අසාවෙන් කතාව බලනවා 💗
@sandasadi3194
@sandasadi3194 4 жыл бұрын
නියමටම රගපානවා තලතා අක්ක..😍😍😍😍ඒ රංගනයට තමයි අපි හැමෝම ගොඩක් ආදරේ කරන්නේ...ඒක රගපෑමකටත් එහා ගියපු අතිවිශිශ්ට රංගනයක්...❤️❤️❤️
@kaush1236
@kaush1236 4 жыл бұрын
අමන්දා සුලලිත 🥰🥰😍😍🥰🥰😘 අමන්දාගේ ආදරේ තමයි ශෝයි
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
ඇත්තටම ඇත්ත අනේ මටත් ආසාවෙ බෑ දකිනකොටම
@muj369
@muj369 4 жыл бұрын
Amanda has a strong personality. Also she is looking for true love
@Gihanhapuhetti
@Gihanhapuhetti 4 жыл бұрын
සිහිනිගෙ අක්කගෙ මගුලත් හරි😀 එ්කත් ජයසිරි මංගලම්😂 අවුලක් නෑ එ්ක කෙරුනොත් සිහිනයටත් මොකක් හරි කරගන්න පුලුවන්😂
@Kumari-v6v
@Kumari-v6v 4 жыл бұрын
අනේ තලතා අක්කා සිකුරිටි පේරේතයා පොලවේ ගැහුවා වගේ බිම වැටුනා 😆😆😆😆දුකයි ඒත් ඵක්කම හිනා තේරැවන් සරණයි අක්කා ලස්සනට ආවා අමදගේ පේම කුමරැ හරිම ලස්සනයි. බුදු සරණයි ❤❤❤❤🌷🌷🌷
@jeelanijeelani2618
@jeelanijeelani2618 4 жыл бұрын
මට ත් හිනා
@Kumari-v6v
@Kumari-v6v 4 жыл бұрын
@@jeelanijeelani2618 කියල වැඩක් නැහැ. අනේ මරැ නේද
@manikpura7672
@manikpura7672 4 жыл бұрын
ආසාවෙන් කුතුහලෙන් බලපු හොදම කොටස 94
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
මෙ දවස් දෙක අමරුවෙන් ගෙව්වෙ.අමන්දාගෙ ආදරෙ බලන්න. එයා අහිංසකයි අමන්දා.ආදරෙ කරන්න. ඔහු ලග ආදරෙ තියෙනවා
@nirodagalagoda4423
@nirodagalagoda4423 4 жыл бұрын
Ane math harima අමාරුවෙන් හිටියේ me dawas deka gewenakam😄😄
@natas8115
@natas8115 4 жыл бұрын
භුමිතෙල් වත්තේ "දෙයියා සුලලිත ",සෙනෙහස් වත් බේරා ගෙන ,සුදුනෝනාත් රැකගෙන,පවුලම ගොඩදායි.වාගේ. 😆😆😆😆😆😆😆
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Sadaruge amma Senehaswa nidahas karala Sadaru hire yawai man hithanne
@natas8115
@natas8115 4 жыл бұрын
@@shobhadarshie3378 නෑඈඈ එහෙම වෙයිද? පුතාව හිරේ යවයිද?අමිමා.
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Matath ehema hithenawa
@hiroshagamage1471
@hiroshagamage1471 4 жыл бұрын
සුලලිත යා කතා කරන විදිය ට පපුව පිච්චිලා යනවා අනේ 😥😥😥
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 4 жыл бұрын
පොලිස් කාරයාට කන පැලෙන්න ගහන්න හිතුනේ මට විතරද
@ajithahiroshima5445
@ajithahiroshima5445 4 жыл бұрын
අැයි මට දිල අදින්න විදියක්නැහැනෙ
@K.WIJEWANTHA
@K.WIJEWANTHA 4 жыл бұрын
Jara policiya....duppath minissu issaraha ranganawa...
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 4 жыл бұрын
Ayi mata hera ගෙවල් 14 ගියත් kamak na oya police බල්ලට කනේ පාරක් ගහලා මරන්නේ
@PRIYANI1000
@PRIYANI1000 4 жыл бұрын
මොන්ටිසෝරියකද වැඩ හම්බු උනේ?? පැටියෙකුට පරිස්සමෙන් එන්න කිව්වේ. ....🤣🤣🤣🤣🤣 තලතා ඔයා නම්ම්..👌👌👌 Dulika superb acting ..💝💖❤
@amiladinesh6665
@amiladinesh6665 4 жыл бұрын
Ammage adare uthuranawa very good acting duliika marapana 🥰🥰🥰🥰
@niroshamaduwanthi8232
@niroshamaduwanthi8232 4 жыл бұрын
දුලීකා මාරපන මහත්මිය කියන්නේ ඉතිං ඕණිම චරිතයක් හරි විදියටම කරන්න පුළුවන් කෙනෙක් ❤️❤️
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
🐕 බල්ලො ත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටිනව කියන්නෙ ඕකටතමයි අනෙ අමන්දා ඔයානම් අද ගොඩක් ලස්සනයි හැඟීම් බරයි සුලලිත හදලා ගනි්ව කොළඹ7වගෙ
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අමන්දගේ ලව් එක ආසාවෙ බැ සුපිරියි
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
අම්මකෙනෙක්ගෙ දුක වේදනාව ඒ විශිෂ්ඨ රංගනයේ මනාව තිබුනා.දූලීකා 💖💖💖
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
සදරුගේ අම්මගේ දේපල ටිකත් සෙනෙහස්ට ලියයි වගේ සදරුගේ අම්මා😐❤️🙈
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
Dulika madam රඟපාන කතාවක් බැලුවම i ගොඩක් ආදරෙයි ඇත්තමයි කතාවක් keyala weswasa කරන්න අමාරුයි හැමෝටම බුදු සරණයි
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
සදරුගේ අම්මා සෙනෙහස්ව බේරා ගන්නේ අයියෝ තලතා අක්කේ සිකුරුට්ටාගේ අතක් පයක් කැඩුනද දන්නේ නැහැ. අම්මෝ ඔයාලා හැමෝගෙම රගපෑම් අතිවිසිට්ටයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි ජේසු පිහිටයි
@SanjisKitchen
@SanjisKitchen 4 жыл бұрын
දුලීකා මාරපනගෙ තාත්වික රංගනය අතිවිශිෂ්ටයි..
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
අපේ ලංකාව සහ ඉන්දියාවේ තමා පොලිසිය ජඩ විදියට මිනිස්සුන්ට කතා කරන්නේ .
@rohinirohini8536
@rohinirohini8536 4 жыл бұрын
දුලි (talatha) අක්කා ඔයා නම් මරු රඟපෑම නම් කියන්න වචන නැහැ .දරුවෙක්ට කරදරයක් වුණාහම අම්මා කෙනෙකුට ඇති වන වේදනාව.sattakinma මගෙ eass වලටත් කඳුළු ආවා .හරිම ලස්සනයි කතාව .
@fatemaakke3456
@fatemaakke3456 4 жыл бұрын
තලතා අක්කා නියමයි සිකුරුටි පෙරලගෙන ගියේ ඒක මරු 😁😁භූමිතෙල් වත්තේ කොටස් ටික නියමයඅමන්දා ගේ ආදරේ ගොඩක් හොඳයි අනුන්ගේ සල්ලි පස්සේ යනවට සෙනෙහස වෙච්චි දෙයක්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
යකූ හෙට කොටස පට්ටනෙ අම්මෝ තලත අක්ක සදරුගෙ ගෙදර සිකුරිටි 👊 පෙරලගෙන යන්නෙ 😁😁 ඒ අම්ම නිසා බේරෙයි සෙනෙහස් ☝👌👌🙏🙏😁😁😁👊👊😁😁
@ashukakusmalata4090
@ashukakusmalata4090 4 жыл бұрын
Adanam hrima දුකයි talata ඔයා nama ammaga surupya pannuwa hmadanatama budu saranai
@muthuwadigethanujasadamali2281
@muthuwadigethanujasadamali2281 4 жыл бұрын
Duleeka I like you
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 4 жыл бұрын
මේ සිහිනි එපා වෙනෝ.මල වාතයක්..😔 අමන්දා 😘😘😍
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
තලතා අක්කාගේ රගපැමනමි මරු
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
පව් ඒ අම්මගේ ඇස්වල තියෙන හැගීම් දකිනකොට කදුළුත් ආවා
@skmkumari4325
@skmkumari4325 4 жыл бұрын
මල්ලියෙ නරක් මිතුරන් පිලි ගන්න එපා....සිංදුවකින් දෙන්නෙත් මේ වගේ ආදර්ශයක් හැමෝටම ,ගොඩාක් දුකයි සෙනෙහස්ගෙ අම්මා දුකින් ඉන්න විදිය දැක්කම ,සදරුගෙ අම්මා අනිවාර්යෙන් සෙනෙහස්ගෙ අම්මට උදව්කරනව සෙනෙහස් එලියට ගන්න යුක්තියට මිස අයුක්තියට ඉඩක් නෑ ගොඩක් දුරට නමුත් සල්ලි විසිකරල කවදාවත් මිනිස්සුන්ට රජවෙන්න බෑ දවසක බලු වෙනව සදරු උබනම්😥
@Samanalee00Ann
@Samanalee00Ann 4 жыл бұрын
සුදු නොනයි සුලලිතයි බලන්නමයි ආවේ . ❤️❤️❤️❤️❤️❤️❤️
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 4 жыл бұрын
තලතා අතිවිශ්ෂ්ටයි .. එ තමයි අම්මා .😢🌷🌷🌷
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
සෙනෙහස්ට දැනට මෙහෙම උනාට මස්සිනාගෙ ගේ පෙන්නලා බේරෙන්න පුළුවන් වෙයි අනාගතේදි
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Sihini neme amanda nisa kathawa balanne.
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Apoi ow sihini adiyawa
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
@@shashikaweerakoon438 aya baba wenawa.wena niliyo nethuwath aran
@mdh5961
@mdh5961 4 жыл бұрын
අනිවාර්යෙන්ම.තලතාගේ මුලු පවුලමත් එක්ක.
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
@@mdh5961 owu owu
@virajdananjaya2204
@virajdananjaya2204 4 жыл бұрын
Darama එකක් උනත් කවදත් ලන්කාවේ නීතිය. බල පුලුවන් කාරයාගෙ සාක්කුවේ .
@asankaruwan2744
@asankaruwan2744 4 жыл бұрын
දෙවනි ඉනිම බලන උන් මේක බැලුවාම අන්ලයික් කරනවා වගේ ..
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
ඇත්තටම අදනම් හරිම දුක හිතුනා සදරැනම් මහා තිරිසනෙක් කාතාවට උනත් ඇත්තටම තලතා අක්කනම් හරිම පව්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
සුලලිත වගේ කෙනෙක් නම් .හා අම්මේ 😁😁😁🙏🙏👌👌 අපිට කව්ද සුදු නෝනේ කියන්නෙ ඉතිම් 😢😢😢😁😁🤔🤔🤔💃💃💃💃💃
@harshaniharshani131
@harshaniharshani131 4 жыл бұрын
Marry karala divorce unu apita sudu nona kiynne kawda sister.api laga adare uthuranna thibunath ape adare gnna kenek na sister
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
@@harshaniharshani131 අනේ සුදු ඔයාට එහෙම දෙයක් උන කෙනෙක්ද.. සොරි අනේ. හ්ම් ඔව් නේද අපි ආදරෙ අය අපිට ආදරෙ නෑ අපිට ආදරෙ අයට අපි ආදරෙ නෑ හිතහදාගන්න මොනවා කරන්නද..උරුම කෙනා එයි. තෙරුවන් සරනයි
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
කියලා වැඩක් නෑ බං අපි ට ඒ පින නෑ
@DhaRuPerera
@DhaRuPerera 4 жыл бұрын
සදරුගෙ අම්මට නෙ දේපල ඔක්කොම අයිතියි කිව්වේ... අම්ම සෙනෙහස්ට ලොකුදේපලක් දෙයි වගේ...
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
සිහිනි එනකම් සිහියක් නැතිව හිට්‍ යේ අදනම්
@shanikaprasadini6841
@shanikaprasadini6841 4 жыл бұрын
ඔය කොච්චර අය ලග හිටියත් අන්තිමට ඉතුරැ වෙන්නෙ අම්මයි තාත්තයි විතරයි
@malithnoob
@malithnoob 4 жыл бұрын
ආයේ ඉතින් අම්මලා ට දුක් දෙනවා කියන්නේ ජීවිතේ ම අපායක්😢
@channarupasinghe5489
@channarupasinghe5489 4 жыл бұрын
Godak lassani...harima tatvikai...siyaluma naluwan dhakshai..shanta sirge hama dramaekakma. Ativishitai...👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@abababab7812
@abababab7812 4 жыл бұрын
එහෙනම් අමන්දා ඔයාට හරි ගියා ඈ ඈ ඈ මල්ලිටත් අනිවාර්යයෙන් හරි ගියා කියන්නේ සුභ මංගලම් අමන්දා
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
අන්න යාළුවෝ සක්කිලි 🐕 යාළුවෝ නොද්දකින් සදරු තලතා අතහරින්නේ නෑ ගේම කොල්ලව අරගෙන මිසක් අදත් කතාව ගොඩක් ලස්සනයි
@cycloneboom1110
@cycloneboom1110 4 жыл бұрын
අමන්දාගෙය් සුලලිතගෙය් ආදරේ නම් නියමය් !! I watched it twice
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Sihini is gradually realising the truth.
@චතුඑදිරිසිංහ
@චතුඑදිරිසිංහ 4 жыл бұрын
සිහිනිගෙයි සෙනෙහස්ගෙ ආදරෙට වඩා අමන්දගෙයි සුලලිතගෙ ආදරෙ ලස්සනයි අමන්දත් බොරු කරන එකනෙ පේන්න බැරි.
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Moruwata unth unna hiti then amathakha una kiyhanko siyalu deynage rangana nam supiri 🤗🤗🇦🇪
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 4 жыл бұрын
ane e wachana tika" anunge ketha kunu atha gala ganna salli walin tamai puthe ubala oya kello hurathal karanne..ubalata ouwata pau sidda wenawa"papuwata pihiyakin aninawa wage denuna senehasge amme😥💔
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
තාලතා නියම අම්මා කෙනෙක් පුතා ට කොච්චර ආදරේ ද අපිට ත් දුක හිතෙනවා
@SDN89503
@SDN89503 4 жыл бұрын
Dan nam නියමයි කතාව.අමන්දා gei sulalithagei love eka hodai sihinigei senehasgei melorahak nathi love kerillata wada
@chandanifernando9113
@chandanifernando9113 4 жыл бұрын
We are very happy because so maney adwatesmant in this tele drama . not the teledrama .when we are watching this we are very happy. But because of this advertisements i don't have any entrance to wach this.
@sadunisewwandika4169
@sadunisewwandika4169 4 жыл бұрын
Dulika akkage ektinnan maru👍👍👍👍(thalatha)
@yasithandthamifernando9955
@yasithandthamifernando9955 4 жыл бұрын
දුලීකා දුලීකා දුලීකා love you kelle 😍😍😍😍
@danushandtaniya1551
@danushandtaniya1551 4 жыл бұрын
Sulalitha Amanda storey eka patta😍😍😍❤❤❤
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Police guy acts like a real policeman in Sri Lanka.It seems the story is closer to end.
@nilaweidi9307
@nilaweidi9307 4 жыл бұрын
Aney mey Sulalitha pau aney 😂👍🤗sok love eka Romantik pur ❤🥂
@sheni6004
@sheni6004 4 жыл бұрын
මරු තලත අක්කියෝ😍😍😍😍😍 සිරුකුටි බිම🤣🤣🤣
@sheni6004
@sheni6004 4 жыл бұрын
මුනේ🙋🙋🙋🙋 ශ්‍රීමා 🙋🙋🙋🙋🙋...😍😍😍😍
@madushanikaushalya8177
@madushanikaushalya8177 4 жыл бұрын
Shini blnna mn godak kmathi mn attatma thalathage ragapama super❤❤👍 e wagema senehas aiyaa oyth lassanata ragapanwa anith homomath lassanata porogam eka krnwa blnna asai hamotama adareiiii ❤❤❤❤❤❤❤
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Ammoo..thalatha akka..marune..oyage රඟපෑම athivishishtai...❤❤❤❤❤💐💐💐💐💐
@_Sandamal_7
@_Sandamal_7 10 ай бұрын
දුලීකා අක්කගේ Acting ❤
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
සදරැට හොද වැඩේ .සිහිනිට ඇත්ත කියන්න කලින් සෙනෙහස් එලියට එනවා👍🌹🌹👍
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
මටත් හිතෙන්නේ එහෙමයි
@ajithahiroshima5445
@ajithahiroshima5445 4 жыл бұрын
දුලිකා අාදරෙයි ඔයාට ගොඩක් ,,super ,හොදේ,,,
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
අනේ අම්මේ සුදු නෝනේ 😀😀
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
ඔක්කොටම කලින් comment බැලුවේ 🤔🤔🤔😢😢😢😢😁😁😁🙏🙏🙏🙏👌👌👌
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Owu kathawa gena hitha ganna puluwan.comment beluwahama
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
සෑබැ ආදරේ පෙන්ඩන්ට් එකක් එක්ක උවද පැමිනිය හැක.අපිත් බලන් ඉන්නවා ලමයෙක් එක්ක හරි අපෙත් සැබෑ ආදරේ එනකම්.🤪🤪🤪🤪
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 4 жыл бұрын
🤣🤣
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
@@shavindiyadeuli8817 ඇත්ත අනා 🤓🤓🤓🤓
@නෙතුඅමන්දාජයවීර
@නෙතුඅමන්දාජයවීර 4 жыл бұрын
😝😝😝
@නෙතුඅමන්දාජයවීර
@නෙතුඅමන්දාජයවීර 4 жыл бұрын
⁣රැට මිනිපිටිය ලගට ගියානමි මොහිනි ලමයත් එක්කම බර ගන්න තිබිබා
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 4 жыл бұрын
@@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් පිස්සු කොල්ලා😁😁🤣
@lakmaljayarathna
@lakmaljayarathna 4 жыл бұрын
Dulika marapana misge ranganaya athiwishishtai...drama eka balana rasikayage rchikathwaya wadi karanne talathage charithayai...mathurthaya,abu sami sabadathawaya gana pulul parasayak kiya..pa..I ..adarshamath rachanawak mahesh sathsarayan rupa kawya kara athi bawa manawa awaboda we....Good luck!
@senuriweerasinghe1354
@senuriweerasinghe1354 4 жыл бұрын
අලුත් කපල් එක ලස්සනයි..🤭❤️
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Lankawe inna siyaluma senehaslata Hoda padam.
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Ow apathayo wage innawata demau piyangen kala
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 4 жыл бұрын
කතාවට උනත් පොලිසියේ උන් බල්ලො මුන්ව පිට රටකට යවන්න ඔිනි සාමාන්ය මිනිස්සුන්ට ගරැකරන හැටි පෙන්නන්න නොදකින් (හොද අයට නොවන බව කරැනාවෙන් සලකන්න)
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
TALATA💪💪💪❤❤❤DULIKA ANE OYANM KIYALA WEDAK NAHA HARIMA TAHWEKAI
@ajithahiroshima5445
@ajithahiroshima5445 4 жыл бұрын
එ්ක මාර පොලිස්නෙ ,,ඔයිට වඩා සාදාරනයෙන් නඩු විභාග කරන්න ,සල්ලිකාර පෙන්දන්ට පස්ස අල්ලලන්නෙ නැතුව ,,
@faisalalhammadi3362
@faisalalhammadi3362 4 жыл бұрын
Kohe thiyena nithiyada danna muge thamanta ahanna aithiya thiyenawa ath adanguwata gathdi ai hethuwa kiyala yako salli walata minis aithiwasikam ballatada oya musalayata sadaru ballata nisi daduwam karanna musalayo nahadihcha appage puthane ara gini kikiliyak wage ganiyek gedara thiyan pita ganu hurathal karana ballage puthane ekai oya wanacharaya
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Drama Akak unath oka thama attha.salli walata serama yatai
@gday2405
@gday2405 4 жыл бұрын
ලංකාවේ police සැබෑ ජීවිතේth ඔහොම තමයි neda.ane mnda කවදාවත් සාධාරණයක් ඉටු කරනවා mamanam ahalath ne dekalath ne.අහිංසක මිනිස්සුංව penne unta ara කවුද penawa vage
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
සදරුවනම් මහ බල්ලෙක්.අද මේ සමාජයේ මේ වගේ සිදු වීම් අනන්තයි.
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
තලතාගේ වේදනාව හොදටම දැනුණා😢😢😢😢පව් සිහිනි
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 4 жыл бұрын
Menna genu me wage genu hamba wenna minissu wasana karanna ona♥️♥️♥️talata
@johnnyjax6444
@johnnyjax6444 4 жыл бұрын
සෙනෙහස් ටික කාලෙට හිරේ හිටියන් හොදයි , ඒ වෙලාවේ සදරු සිහිනිව යාලු කරගෙන කසාදේ බදගනකන් , පස්සේ සෙනෙහස් එලියට ඇවිල්ල සිහිනි නැති උන වේදනාවෙන් බොන්න පටන් ගනී
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Oya kathawa mawanawada... maath asai Senehas hirey yanawata Sihinita karapu boruwata., Sadaru ehema karanna kiyapu eka wenama deyak mokada Sihini loku size ne Sadaruta damme. Senehas thanikara mudal peretha kamata kellawa rawatuwa.
@dinurirajapaksha9049
@dinurirajapaksha9049 4 жыл бұрын
මේ නන් ඔයිල් එක තාම හොයනවා මල වදේ....😄😄😄
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
කියන දේත් අහනවා නේ 😂😂😂
@ranjiekanayaka7004
@ranjiekanayaka7004 4 жыл бұрын
සිකුරිටිට.උන ගැනෙන්න.ඇති .😀😀😀😀
@miyurunaada3068
@miyurunaada3068 4 жыл бұрын
කොබලන්න සිහින බලන අය Like කරගේන යනගමන් අපිව SUB කරලා පොඩි හේල්පේකක් දෙන්න
@jessicamucha250
@jessicamucha250 4 жыл бұрын
ඒ උනාට හොදට ඉන්න අහිංසකයින්ව අපරාධ කාරයො කරන්නෙ පොලිස් බල්ලෝ.................. අදනම් ඇඩුනා පවු තලතා
@nishankumara9644
@nishankumara9644 4 жыл бұрын
Eknam ettha
@short-library3339
@short-library3339 4 жыл бұрын
Sampayooo aran giya vidihai mea vidihai maru naeda 😂😂😂
@hppj4195
@hppj4195 4 жыл бұрын
Dulika obage ranganaya athi vishistai.oba apata sampathak.oba jathyanthara mattame niliyak.obata subapathum
@short-library3339
@short-library3339 4 жыл бұрын
Mae waththe minissu ne naeda mae paula vitharaida innae😂😂😂😂😂😂
Sihini | Episode 95 - (2020-09-08) | ITN
16:40
ITN Sri Lanka
Рет қаралды 283 М.
Husmak Tharamata | Episode 200 | 2020- 02- 07
18:48
Hiru TV
Рет қаралды 83 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Pini Viyana - (2024-07-25 | ITN
37:33
ITN Lifestyle
Рет қаралды 68 М.
31 st NIGHT /GALLEFACE GREEN /FLASHBACK  😍
4:14
සංගීත සංදර්ශන
Рет қаралды 5 М.
Ashirwada Bodhi Puja  - ආශිර්වාද බෝධි පුජා
56:46
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 5 МЛН
Seizure of Russian tankers / Strategic defeat
12:05
NEXTA Live
Рет қаралды 480 М.
Raaga | Episode 06 - (2025-02-10) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 40 М.
Sangeethe | Episode 156 16th September 2019
20:11
TV Derana
Рет қаралды 566 М.
Sihini | Episode 84 - (2020-08-24) | ITN
17:31
ITN Sri Lanka
Рет қаралды 284 М.
Visekari | Episode 80 - (2025-02-10) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 319 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН