Ahi Pillamak Yata | Episode 02 - (2020-05-19) | ITN

  Рет қаралды 40,942

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 49
@hirunirathnayake5687
@hirunirathnayake5687 4 жыл бұрын
මම නම් මේක කලින් බලල නෑ... ඒත්, කන්ද උඩ තියෙන ගස් දෙක දැක්කම, එක පාරටම මතක් උනේ කන්ද උඩ තියෙන පොප්ලර් ගස් දෙක... පළවෙනි දර්ශනයෙන්ම, අහසේ පාටින් පවා කියවන්න ගොඩක් දේ තියෙනව කියල තේරුනා... මුලින් හිතුනෙ ගස් දෙකක් තියෙන කන්දක් හොයාගෙන යන්නෙ සිතුවමක් අදින්න ඉන්න සිත්තරෙක් කියලා... ඒත් එයා ගුරුවරයෙක් කියලා තහවුරු උනා... හිතුවක්කාර ගුරුවරයෙක්... ගුරු වෘත්තීය ආභරණයක් නෙමෙයි, ආශිර්වාදයක් කරගත්ත ගුරුවරයෙක්... ගුරු භූමිකාව කිව්වම ඉස්සෙල්ලම මතකෙට එන්නෙ, අයිලයේ දුයිෂෙන්... ඊළඟට රිකාඩෝ බ්‍රේත්වේට්... ඉතින් හිතුනා මේක දුයිෂෙන්ගේ ගුරු භූමිකාවේ නූතන දිගහැරුමක් කියලා... ඒත් නෑ... දුයිෂෙන් ජීවමානයි මේ නිර්මාණය ඇතුලෙ... මගෙ දෙවියනේ... කොහොමද විශ්වාස කරන්නෙවත්... අල්තීනායිගේ ආත්ම විවරණයෙන් පස්සෙත් දුයිෂෙන්ව දකින්නත්... මේක රුසියාවද, ලංකාවද... තෝරගන්න බෑ... හැබැයි සාහිත්‍ය රසිකයන්ගෙ හිත හොරාගන්න නිර්මාණයක්... ප්‍රදීප් ධර්මදාසගෙ අධ්‍යක්ෂණයක් කිව්වම සුපිරියක් කියල තේරුනා... පලවෙනි කොටසින්ම තහවුරු උනා ඒක... බිමල් ජයකොඩි... කරන්නෙ මොන චරිතෙද, ඊට කලින් කරන අනික් හැම චරිතයක්ම අමතක වෙන තරමටඇත්ට රඟපාන චරිතාංග නළුව... ආයෙත් පිස්සු වට්ටන චරිතෙකින්...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
👌👌👌
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
AKANAM ATHA MAMAT KALIN BALUWE NAHA
@Cyber23165
@Cyber23165 3 жыл бұрын
❤😌
@chamudiupeksha2616
@chamudiupeksha2616 Жыл бұрын
🌼🖤
@pradeeppradeep2595
@pradeeppradeep2595 4 ай бұрын
Adai mama kathawa baluwe.adatath Kadu mudunaka gass 2k dakkama mata mathak wenne guru geethaye a poplar gas 2.mawa kohedoo lokeka athara man wenawa wage.man adatat hithenawa,kallpana karanawa ane a denna hamu une nedda???😢
@Markatalky
@Markatalky 4 жыл бұрын
ජනප්‍රිය නෑ. අවුලක් නෑ. දෙවෙනිපාර බලන්නත් ටික දෙනෙක් ඉන්නවා.
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 4 жыл бұрын
අයිලය,ගස් දෙකක් තියන කන්ද.....ටිකක් විතර ගුරු ගීතයටත් සමානයි වගේ. කොහොමටත් ලස්සන කතාවක් වේවි කියල හිතනවා.
@chameeragayashan3530
@chameeragayashan3530 4 жыл бұрын
මන් හිතනවා ගුරු ගීතය පොත වගේම ලස්සන අත්දැකීමක් මේ නිර්මාණය තුළින් අපට ලැබෙයි කියලා.
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ගුරු ගීතය කියවද්දි හිතේ ඇඳුණු රූප ටික.. ❤❤❤
@namalfernando8155
@namalfernando8155 4 жыл бұрын
ඇත්ත ජිවිතය මෙික බල තේරැමි ගන්න
@chanduyuhana2157
@chanduyuhana2157 4 жыл бұрын
ගස් දෙකක් තියන කන්දක් කිව්ව්ම අයිලයේ පොප්ලර් ගස් දෙක මතක් වෙන්නෙ..ගුරු ගීතයේ ටෙලි නිර්මණායද මේ
@dhanushka1258
@dhanushka1258 2 жыл бұрын
මම කැමතියිම. මෙහෙම කතා කරන මිනිස්සුන්ට. ඒත් එහෙම කතා කරන මිනිසුන් දැන් කොයිද 😥
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
Views අඩුයි
@ajanthidias8505
@ajanthidias8505 4 жыл бұрын
ITN හැමදාමත් අපි අතරට ගේන්නේ හොද දේවල්...ඒකෙ සැකයක් නෑ
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
මමනමි බලලා නැහැ කතාව ඔද කතාවක් ලස්සනයි
@piyadasakottegoda7884
@piyadasakottegoda7884 4 жыл бұрын
මේක බලන්ඩම ඕනී කතාවක් කූඹියෝ ජෙහාන් ඉන්නවා
@dineshweerasekara5289
@dineshweerasekara5289 4 жыл бұрын
jayahan hodai kubiyo ekata vitarai uge vena bkisimadeyak balanda kamathi ne
@NisansalaPerera-x2q
@NisansalaPerera-x2q 2 ай бұрын
දුයිශෙන් ආයිත්🥺.. ඇයි මේක ඖරුදු හතරක් තිස්සෙ මට මිස් උනේ❤
@thilankaratnayaka
@thilankaratnayaka 2 жыл бұрын
Story pop up with traditional frame work in the society, Mega who wants to break this frame and think out of the box, but he might have major barriers. It's hard to deal 🤝 with traditional people. "We don't need discipline that students looking into floor when talking, we need strong people who have a backbone when talking."
@danushsportentertainment6175
@danushsportentertainment6175 4 жыл бұрын
The first teacher...
@rshiro7402
@rshiro7402 4 жыл бұрын
ගුරු ගීතයේ දිගුවක් වගේ❤️ පොත ආපහු කියවන්න හිතුනා
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ගුරු ගීතය...❤ ආයෙත් කියවන්න ඕනෙ...❤️
@dilanifernando8334
@dilanifernando8334 3 жыл бұрын
ලස්සනයි කියලා හිතෙනවා
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ 2 жыл бұрын
ලස්සනයි
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
Guru githayata; samanai wage
@prasadinipathirage3358
@prasadinipathirage3358 4 жыл бұрын
This is like reading a novel ❤️
@tharangamahanamadisanayaka7536
@tharangamahanamadisanayaka7536 3 жыл бұрын
ITN me teledrama aka nm lassanai ...suba pathum oyalat
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
ලස්සනයි මෙි.කතාව😀😀😀😀😀😀😀😀
@sadiya03
@sadiya03 3 жыл бұрын
ගුරු ගීතය❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Jivithe kiyanne yaam eem pamanai putha❤
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 4 жыл бұрын
සුපිරි
@Shirancnet
@Shirancnet 4 жыл бұрын
kauruhari kiyanna me koheda ...
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
මම ද මුල්ම කමෙන්ට් එක දාන්නෙ 😊😊😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
🙋‍♀️😍🙋‍♀️
@chithrapriyangani5144
@chithrapriyangani5144 4 жыл бұрын
පරක්කු උනාට සමා වෙන්න මෙන් ඔබට වටිනා ත්‍යාග 🎁 හා 🏆
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
මේ කූබීයෝ එකේ ජෙහාන් නේද 🙊🙊🙊😘😘😘
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
ඔව් 😜😜
@SheelaKw
@SheelaKw 9 ай бұрын
Owu THUMIDU DODANTHENNA❤BIMAL FENA MAMA ASAMA DENNEK.❤​@@නමෝබුද්ධාය-ස1ථ
@shamalidisanayaka2752
@shamalidisanayaka2752 4 жыл бұрын
මමනම් කලින් බලලා නැ
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
I t n එකෙන් එන කතා ලස්සනයි දැනට නම් හොදයි වගේ
@kumaridissanayake6713
@kumaridissanayake6713 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@shan.d.madawa2121
@shan.d.madawa2121 Жыл бұрын
❤😍
@tharangakuma9549
@tharangakuma9549 4 жыл бұрын
Lassanai me koheda
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
2023/12/15
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Koheda location kiyala kiyanne plz
@isuru5858
@isuru5858 2 жыл бұрын
මේ කොයි පැත්තෙද
@ishanpubudukariyakarawana8868
@ishanpubudukariyakarawana8868 4 жыл бұрын
💛
@DayanaKalhari
@DayanaKalhari 11 ай бұрын
Lassana kathawa sammanayak denna watinawa
Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN
24:53
ITN Sri Lanka
Рет қаралды 125 М.
Ahi Pillamak Yata | Episode 03 - (2020-05-21) | ITN
16:50
ITN Sri Lanka
Рет қаралды 32 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 156 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 59 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,4 МЛН
Ahi Pillamak Yata | Episode 04 - (2020-05-22) | ITN
16:50
ITN Sri Lanka
Рет қаралды 23 М.
Ahi Pillamak Yata | Episode 10 - (2020-06-02) | ITN
16:34
ITN Sri Lanka
Рет қаралды 10 М.
Kasi waththa | Episode 100 (2024-02-02)
10:32
TELEDRAMA LK
Рет қаралды 15 М.
Waramali Episode 01 - (2023-07-30)
16:37
Fahim Mawjood Productions
Рет қаралды 82 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 156 МЛН