Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN

  Рет қаралды 126,559

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 150
@DhaRuPerera
@DhaRuPerera 2 жыл бұрын
අදයි මේ කතාව දැක්කේ.. ලස්සනයි... සුන්දර අයිලයේ, කන්දක සිටවූ පොප්ලර් ගස් දෙක තමයි මතකයට ආවේ...මුලින්ම....
@maliya420
@maliya420 Жыл бұрын
ගුරැ ගීතය ♥️
@sitharasithara4719
@sitharasithara4719 6 ай бұрын
Guru geethaya 🥺🥰
@maheshasenanayake6013
@maheshasenanayake6013 3 ай бұрын
මේ ගුරැ ගීතයේ කතාවද?
@Ashi-s1m
@Ashi-s1m Жыл бұрын
මොන මොන චැනල් ප්‍රසිද්ද උනත් itn එකෙ සමහර කතා වලට ගහන්න කතාවක් හදන්න බැරි උනා ඒ සිප්පි චැනල් වලට 🙂🖤
@Madhushaniwg
@Madhushaniwg 10 ай бұрын
ගුරු ගීතය ස්ටෙප්ස් තණබිමෙන් මෙහා අපේ තණබිමට...❤ සිංහල ටෙලි නාට්‍ය වංශකතාවේ අසහාය නිර්මාණයක්...
@namalfernando8155
@namalfernando8155 4 жыл бұрын
ITN එකේ කතා හොය හොය බලන්න හිතෙනවා.මාර සුන්දරත්වයක් තියෙනව⁣ා
@supunisuraji6952
@supunisuraji6952 Жыл бұрын
ඒකනම් ඇත්තමයි
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
ITN එකේ කථා වලට අැබ්බැහි වෙලා ඉන්නෙ😌😌😌
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 4 жыл бұрын
Aka hodai
@pramodhyawimalasena9135
@pramodhyawimalasena9135 2 жыл бұрын
"මං ආසයි එයා කතා කරන භාශාවට." "ඇයි ඒක සිංහල නෙවේ ද?" "සිංහල තමයි හැබැයි මහ මොකක්දෝ අමුතු ගතියක් තියෙනවා.. අලුත් සිංහලක්.." සිංහල අලුත් වෙන්න පුළුවන් හැබැයි මේඝ කියන්නේ මහ පරණ තාලේ මිනිහෙක්. අලුත් වෙන්න උනවමාවක් නැති මිනිහෙක්! අඳින්නෙත් සුදු. හරියට පරණ ප්‍රින්සිපල් කෙනෙක් වගේ." "සුදු පාට හොඳයි හිතේ ශාන්තිය ඇති වෙනවා." "සුදු ඇන්දට මේඝ දැනගන්න ඕන එයා හිටගෙන ඉන්නේ කළු ලෑල්ලක් ඉස්සරහා කියලා" "නම උනත් මහා අමුතුයි. මේඝ! " "මේඝ පිපිරුවම වැටෙන්නේ ධාරානිපාත වැසි." "මං ආසයි වැස්සේ තෙමෙන්න." "උබ තෙමෙයි තෙමිලා හෙම්බිරිස්සාව හදාගත්තම සාත්තු කරන්න ඕනේ අපි." "ඒ කොහොම උනත් මං වැස්සට ආසයි". This lines reminds me of someone. 😍♥️
@aruninisansala7375
@aruninisansala7375 4 жыл бұрын
කාත් කව්රුත් නැතිව තනිවෙලා රට ඉන්න අපේ තනිකම මකන්න මේ වගේ හොද ලස්සන ගැමි කතා දානවට ගොඩක් පිං itn නාලිකාවට 🙏🙏🙏♥♥♥♥💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝
@somarathnavideo3098
@somarathnavideo3098 3 жыл бұрын
ratada inne
@madhushanka7134
@madhushanka7134 2 жыл бұрын
අපේ ස්කෝලෙ ගහපු නාට්‍යක් 😍
@shanjanasilva1234
@shanjanasilva1234 2 жыл бұрын
කොහෙද මචන් මේ ඉස්කෝලේ අනිත් ලොකේෂන් එහෙමත් මේ පැත්තෙමද
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
සුන්දර රාත්‍රියක් වේවා මගේ යාලුවො හැමදෙනාටම බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤🌻🌸💛🙏🌟💮💐🧚🧡🌺🎁🌼🔥🌹💚
@lassanaflowers1146
@lassanaflowers1146 Жыл бұрын
ඒ සිංදුව ඒ පියානෝ ස්වර වයලීන් ස්වර ඒ කතාවෙ ගැඹුරටම අරගෙන යනවා❤❤❤
@Markatalky
@Markatalky 4 жыл бұрын
Sthuthi Apahu avarjanaya karanawata. Mewa trending wena eka na. Moko Manjula wediwardana kiyana vachana therum ganna mole vitharak thibila ba, rasa naharath thiyenna ona. Rooparamu sangeethaya, vachana, rangapaama, e kanda mudunata apiwa geniyanawa. Sthuthi ITN wadagath deta nawaththath awasthawa dunnata
@hansanigunarathna7781
@hansanigunarathna7781 8 ай бұрын
Me teledrama eaka harima lassanai me kathawa baladdi mata mathak wenne mn asama novel eaka Guru Geethaya.❤
@ramyagoda433
@ramyagoda433 4 ай бұрын
බිමල්ගෙ කට හඩ භාවනාවක් ❤
@tharushikusalani7531
@tharushikusalani7531 2 жыл бұрын
හැම දෙබසකම වගේ තේරැමක් තියෙනවා❤️🤗
@kumariml2877
@kumariml2877 4 жыл бұрын
ගැමී පරිසරයත් එක්ක හදවතට දැනෙන ලස්ස කතාවක් 👌👌👌👌👌👌👌👌👌👌👍❤️
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ou,lassanai
@kumariml2877
@kumariml2877 3 жыл бұрын
❤️
@sisirakumara5401
@sisirakumara5401 4 жыл бұрын
අපි පිටරට තනිවෙිලා ඉන්න අයට ගෝඩක් ලස්සන කත ටිකක් යනවා lTN එකේ
@hiumihasinthani8467
@hiumihasinthani8467 2 жыл бұрын
ඒ වචන හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා❤️❤️❤️
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
2024.12.12. බලන්න පටන් ගත්තා..❤❤
@gayanchandimaranasingha4477
@gayanchandimaranasingha4477 4 жыл бұрын
මම මේ කතාව ඉස්සර බැලුව.ගොඩාක් ලස්සන කතාවක්😍😍❤️❤️❤️.ආයෙ පෙන්නන එක හොදයි.🔥🔥🔥🔥🔥
@kjn241
@kjn241 4 жыл бұрын
ඒකත් ලස්සනයි වගේ කතාව දැන්ඉතිං වෙනකතා බලන්න ටයිම්නෑ ස්තුතියි itnඅපි ඔබසමගයි👌👌👍.
@kjn241
@kjn241 4 жыл бұрын
@Nirosha Sanjeewa අනිත් ඒවගෙ කතානතර උනානෙ දැන්ඉතිං පටංගත්තත් බලන්න වෙන්නෑ.
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
Guruuuuuu math meka balanna gaththa 😊
@bellatips8161
@bellatips8161 4 жыл бұрын
@@kjn241 n
@udayakumari6592
@udayakumari6592 9 ай бұрын
Lassana kathawak awasana wenakak pissuwe wage balanne man witharada
@ayeshaud1274
@ayeshaud1274 9 ай бұрын
2024 blna aya me konata...❤
@omethsanjuna6768
@omethsanjuna6768 9 ай бұрын
set da mchn
@supunekanayaka7677
@supunekanayaka7677 4 жыл бұрын
ලස්සනයි කතාව 💖💖💖
@YashodaThennakoon-g6j
@YashodaThennakoon-g6j 3 ай бұрын
ගුරු ගීතය ...❤
@chandrikakumari8632
@chandrikakumari8632 3 жыл бұрын
ඉස්සෙල්ලා ITN එකෙ කතාවක් ගියා..පරීක්ෂණගාරයක වැඩ කරන කෙනෙක් ඒකේම බය හිතෙන මනුස්සෙක් වෙනවා ඒ රසායනික දෙයක් බීලා..ඒ කතාව දාන්නකෝ..ඒකෙ නම මතක නෑ.
@rashmiumaya9478
@rashmiumaya9478 2 жыл бұрын
පින්සර දොස්තර
@ErandiSa
@ErandiSa 2 жыл бұрын
මනෝකාය
@chandrikakumari8632
@chandrikakumari8632 2 жыл бұрын
@@ErandiSa naa eka newei.
@chandrikakumari8632
@chandrikakumari8632 2 жыл бұрын
@@rashmiumaya9478 thank u..eka thamai❤
@lastchance2282
@lastchance2282 2 жыл бұрын
මනෝකාය
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Bimal,Himali,Thisu👌👌👌
@kjn241
@kjn241 4 жыл бұрын
දැන්itnඑකේ සුපිරිඩ්‍රාම ටිකක් දාලනේද අනිත් චැනල්වල කතා අයෙත් පටංගත්තත් බලන්න වෙන්නෑ මේකට ඇබ්බැහි වෙලාදැන්.
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
මෙ කතාව ලස්සනයි මුනේ
@Haputhanthri
@Haputhanthri 2 жыл бұрын
2022 🖤 ආයෙමත්, මතක මැරෙන්න කැමතිම නැති හින්දාම
@niroshaniro552
@niroshaniro552 2 жыл бұрын
Danui dakka balanna gatta gami katawak nisa lassani waga❤️, 2022/09/30
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
ලස්සන කතාවක් නිකන් චාම් බවක් පෙනෙන්නට තියනවා පහුවෙනකොට කොහොම වෙයිද දන්නේ නෑ ඉන්න අයත් හොදයි බලමුකෝ අදමයි බලන්න ගත්තේ
@puspokumara2111
@puspokumara2111 Ай бұрын
පෙරදිනියේ school graund එක මම අයෙත් එ අතීතේට ගියා
@roshanwickramasinh55
@roshanwickramasinh55 2 жыл бұрын
මංජුල වෙඩිවර්ධන මහත්මයාගේ තිර රචනයක්,පොත කියවන ගමන් ❤️
@susilnishantha5111
@susilnishantha5111 14 күн бұрын
Can you pl tell me what is the name of this book??????
@roshanwickramasinh55
@roshanwickramasinh55 13 күн бұрын
@susilnishantha5111 ඒ අතීට අහඹු සැදෑව
@LalithaMebal
@LalithaMebal 8 ай бұрын
2024. 05. 08 . 🌷🌷🌷🌷💕
@MusicDreamAi
@MusicDreamAi 4 ай бұрын
legendary meme 🤭 8:34
@chamika9813
@chamika9813 2 жыл бұрын
සුදු ඇන්දට අපි දැන ගන්න ඕන.. හිටගෙන ඉන්නේ කලු ලෑල්ලක් ඉස්සරහ කියලා!
@manithawow1852
@manithawow1852 4 жыл бұрын
Thanks itn....😘😘
@inokakumari1093
@inokakumari1093 4 жыл бұрын
ලස්සනයි wage a telidrama ekath
@tharushinavodya505
@tharushinavodya505 4 жыл бұрын
Asama kathawak ..e background eka,guptha bawa❤️
@starshashika2412
@starshashika2412 3 жыл бұрын
ඇබ්බැහිවීමක ආරම්භයක්😊😊
@yamunawijesinghe7352
@yamunawijesinghe7352 4 жыл бұрын
My goodness very attractive place
@gayanbandara8282
@gayanbandara8282 4 жыл бұрын
ලස්සනයි...👍👍🏁🏁🏁
@gunasingh3517
@gunasingh3517 4 ай бұрын
Niyama location eka
@pubudhuudhara1796
@pubudhuudhara1796 4 жыл бұрын
ලස්සනයි ගොඩක්
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
මම සොයන්නෙ ඇස් 2ක් තියෙන මනුස්සයෙක් .. ඇයි මෙ පලතේ අයට ඇස් පෙන්නෙ නැද්ද ... පෙනවා එත් දකින්නෙ නැ.. 👌👌👌👌පටන් ගැන්ම....
@ChamindadeSilva-h6j
@ChamindadeSilva-h6j Жыл бұрын
Gas dekak thiyena kandak
@thanveerkumar5308
@thanveerkumar5308 4 жыл бұрын
ලස්සන කතාවක් makeup නැහැ වැඩිය චාම් කතාවක් ලස්සනයි ඉන්න නළු නිළියොත් ලස්සනයි
@malikam2151
@malikam2151 4 жыл бұрын
එක ඇත්ත. ලොකු ම්නිසූට ඇස් තියෙනවා පේන්නේ නැ පෙනවා එත් පෙන්නේ නැ වගේ ඉන්න වා අපේ අය එහෙම තමයි
@wasanthajayawikrama8549
@wasanthajayawikrama8549 4 жыл бұрын
Suwanda dige issarahata yanna
@nuwanchaminda3134
@nuwanchaminda3134 2 жыл бұрын
මෙහෙම කතාවක් තියෙනව කියල ගොඩක් අය දන්නෙ නැහැ ..
@lahirusadakalum1725
@lahirusadakalum1725 Жыл бұрын
මං දැන් දැක්කෙ අහම්බෙන්
@sunithafernando7638
@sunithafernando7638 9 ай бұрын
සිංදුවටම විනාඩි 5.30
@harshanijayasinghe1820
@harshanijayasinghe1820 4 жыл бұрын
Mn ගොඩක් asa drama eka k
@hasithalakmal6115
@hasithalakmal6115 Ай бұрын
මමත් අද 2024.12.21
@lalanilalani3247
@lalanilalani3247 4 жыл бұрын
ස්තුතියි... !!!
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ 4 жыл бұрын
ලස්සනයි 😘😘😘
@bigscount7157
@bigscount7157 4 жыл бұрын
Quality eka wedi una nam maru....
@erangamanoj4374
@erangamanoj4374 Жыл бұрын
මහත්තයෝ මේකේ quality copy ක් දාන්නකෝ. හිතේ තියෙන පොප්ලරයෝ, අල්තිනා, දුශ්ශේන්ලගෙ රූප ඩිජිටල් තිරෙන් පැහැදිලිව දකින්න ඕන
@sriyanihettige9787
@sriyanihettige9787 4 жыл бұрын
Lassana peththak
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
ලස්සනයි බලමු නේද හැබැයි නාමාවලිය දිග වැඩි මම හොයන්නෙ ගස් දෙකක් තියෙන කන්දක් මම හොයන්නෙ ඇස් දෙකක් තියෙන මිනිහෙක් ඇයි මෙව් ගමේ අයට ඇස් පේන්නෙ නැද්ද පේනවා දකින්නෙ නැහැ
@manchi699
@manchi699 2 ай бұрын
Me drama ek shoot kre kohed kyl dnn knk kynnko
@amalinanayekkara1164
@amalinanayekkara1164 4 жыл бұрын
ලස්සනයි
@shenukinathasha4155
@shenukinathasha4155 4 жыл бұрын
ඒ වතුර පාරෙන් මටත් මූණ හෝදන්න තිබ්බනම් කියලා හිතුනා ....
@wasanthajayawikrama8549
@wasanthajayawikrama8549 4 жыл бұрын
Me bus eka awa para koheda
@roshaniravihari5174
@roshaniravihari5174 4 жыл бұрын
Apu telecast krna eka hodai kalayk hoypu kathawak
@4kvideos201
@4kvideos201 4 жыл бұрын
Thumindu inna nisa balanna awe
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
Mamath 😊
@gayathrianuradha2960
@gayathrianuradha2960 5 ай бұрын
Math
@hashanmadushanka553
@hashanmadushanka553 4 жыл бұрын
meka hd denna puluwannam maru
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සනයි කතාව පරන කතාවක්
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
Koi awruddhe da?
@gedarakusuma81
@gedarakusuma81 4 жыл бұрын
මේක අලුත් කතාවක් ද?නැතිනම් නැවත විඛාශනය වෙනවා ද?
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
මේක නැවත විකාශයක්
@anuruddaperera5496
@anuruddaperera5496 4 жыл бұрын
අවුරුදු අටකට කලින් එකක්
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Thisuri yuwanika nisa balanawa
@chamudiupeksha2616
@chamudiupeksha2616 Жыл бұрын
Jiwth wenw kiyl mathk krl dena katha 🌼 2023
@kushanilochana3938
@kushanilochana3938 7 күн бұрын
2025❤
@vihangasahan6929
@vihangasahan6929 4 жыл бұрын
ඇයි මේ ගමේ මිනිස්සුන්ට ඇස් පේන්නැද්ද??? පේනවා... ඒත් දකින්නෑ.
@lakshikasubashini178
@lakshikasubashini178 Жыл бұрын
❤❤
@kusmkusm969
@kusmkusm969 4 жыл бұрын
සිංදුව දිග වැඩියි කතාව ටිකකයි
@sriyanigamage9859
@sriyanigamage9859 4 жыл бұрын
කොහෙද apaa ma bus yanna.mahem පාරවල් දැක්ම i
@dayanakalhari6707
@dayanakalhari6707 4 жыл бұрын
Himali siriwardanata sammanayk denne kawadada
@tmaxpndt9851
@tmaxpndt9851 4 жыл бұрын
Me koheda danna kenek kiyanna plz
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Koheda me location lassanai
@champikachampika9
@champikachampika9 11 ай бұрын
ඒ බස්එක.යන්නෙ වෙලක් මැද්දෙන්නෙ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ 2 жыл бұрын
👍👍👍👍
@gaweshaniranasinghe8638
@gaweshaniranasinghe8638 Жыл бұрын
❤❤👍
@හිතවත්මිනිසා
@හිතවත්මිනිසා 4 жыл бұрын
පංතිය ඉවරද... හුගක් අය කරනවා පන්ති ඉවර කරන්න . කවුද. පන්තියෙන් පිට පිට පන්ති වෙල අය. මේ මම. ඔයත් පංතියෙන් පිටනම් ඔයාටත් අදාලයි... මේකත් සුපිරි කතාවක් වෙනව එල ..
@anthonymervin
@anthonymervin 4 жыл бұрын
👌👌👌👌👌
@pulinijayawardena222
@pulinijayawardena222 4 жыл бұрын
Gurugeethaye dewalma neda? Eth tikak wenas karala.
@noosha2477
@noosha2477 4 жыл бұрын
දුයිශෙන්,කදු මුදුන, විලෝ ගස් දෙක🧡💛💚
@sumenaosada2884
@sumenaosada2884 4 жыл бұрын
Lassa i
@dinushawnni
@dinushawnni Жыл бұрын
8:27
@hamedkhalaf1414
@hamedkhalaf1414 4 жыл бұрын
Bimal inna nisa honda athi
@vvbb986
@vvbb986 4 жыл бұрын
🌺🌺🥀
@nirodhamadushani7336
@nirodhamadushani7336 3 жыл бұрын
Puluwan nam kattiya රංගිර balanna
@easyenglishthilinadhananja5552
@easyenglishthilinadhananja5552 4 жыл бұрын
saarthaka drama ekak wei wage.
@danushkafernando3943
@danushkafernando3943 4 жыл бұрын
Hi
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
lassana,katawakwaga
@kavindulakshan5282
@kavindulakshan5282 2 жыл бұрын
Joint gahalanam blnn epa ai kiyla ahannath epa !
@wijekoonw.m.k.c
@wijekoonw.m.k.c 2 жыл бұрын
me wage hoda therumak thiya wena drama monada?
@rashmikadewduni3120
@rashmikadewduni3120 Жыл бұрын
පින්සර දොස්තර,මනෝකාය
@anojaariryadasa774
@anojaariryadasa774 2 жыл бұрын
👍
@melwill1863
@melwill1863 4 жыл бұрын
මේ කතාව හැමදාම යනවද ?
@Sandarurajapaksha.
@Sandarurajapaksha. 4 жыл бұрын
බදාදා හැර සතියෙ දිනවල රාත්‍රී 7.30 ට
@kandystore3776
@kandystore3776 4 жыл бұрын
me koheda danna kenek innawada
@AdeAde-n4d
@AdeAde-n4d 7 ай бұрын
කැමරාකරණය හරීනෑ
@yamunakulathunga1883
@yamunakulathunga1883 4 жыл бұрын
Maha gon ..boothai... kammeli... okata wada asliya mala kochchara hodada annee? Please 7.30 asaliya
@ගීරසඅරණ
@ගීරසඅරණ 4 жыл бұрын
rasa windanaye hinathawa.
@chanukajayasena1682
@chanukajayasena1682 2 жыл бұрын
@Yamuna Kulathunga deweni inima balana aya me wage ekk baluwama ohoma hithenawa.😂😂😂😂😂
@rashmikadewduni3120
@rashmikadewduni3120 Жыл бұрын
@@ගීරසඅරණ අනිවාර්යයෙන්ම
@rashmikadewduni3120
@rashmikadewduni3120 Жыл бұрын
@@chanukajayasena1682 ඔව් හරියටම හරි😂
@rashmikadewduni3120
@rashmikadewduni3120 Жыл бұрын
මේ වගේ advance teledrama එකක් මහ ගොන් කියල ඔයාට හිතෙනවනම් බොහොම කණගාටුයි තමුන්ගේ බුද්ධිය ගැන😕
@malajindasakgehaamamalarat6037
@malajindasakgehaamamalarat6037 4 жыл бұрын
Kathawa apawanna oya molinma dana vilapa sindu nisa owa pissan kotuwa inna unta hodai
@rashmikadewduni3120
@rashmikadewduni3120 Жыл бұрын
රසවින්දනය එකිනෙකාට වෙනස්. ඔබ මේ ගීතයට අකමැති උනාට බටහිර සංගීතයට කැමති මම නම් මේ ගීතයට ගොඩක් කැමතියි.මොකද මේ ගීතයේ තියෙන යුරෝපීය සංගීත රසයට මම ගොඩක් කැමතියි. ඔයා අකමැති දේවල් වලට අපහාස නොකර ඉන්න
@YashodaThennakoon-g6j
@YashodaThennakoon-g6j 3 ай бұрын
ඒ ගීතයේ ස්වර අතර තියෙන ව්‍යංගාර්ථවත් තනු රසය හැමෝටම තේරුම් ගන්න බැරි එකක්
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 4 жыл бұрын
Lasdanai.kathaawa
@kasha6121
@kasha6121 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් සහ දෙවෙනි ඉනිම අතර විචාරයත් kzbin.info/www/bejne/Z5yldoOkd9Z3p6M
@janakijanaki8914
@janakijanaki8914 4 жыл бұрын
Lasanai,,
@amalinanayekkara1164
@amalinanayekkara1164 4 жыл бұрын
ලස්සනයි
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
❤❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
❤❤❤
Ahi Pillamak Yata | Episode 03 - (2020-05-21) | ITN
16:50
ITN Sri Lanka
Рет қаралды 32 М.
Visekari | Episode 67 - (2025-01-22) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 85 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Dala Rala Pela (දළ රළ පෙළ) | Episode 01 | Sinhala Teledrama
11:14
Hirumali (හිරුමලී) | Part 01 | Sirasa TV
1:29:27
Sirasa TV
Рет қаралды 90 М.
පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama
7:01:59
Madhawa Wijesekara
Рет қаралды 365 М.
Arungal | Episode 01 - (2020-05-15) | ITN
20:54
ITN Sri Lanka
Рет қаралды 185 М.
Jaanu | Episode 499 - (2025-01-22) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 68 М.
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 109 М.