ඇමරිකාවට යන්න ලේසිම ක්‍රම සහ සියලුම විස්තර : USA VISA Guide Podcast 15

  Рет қаралды 3,758

It's My Journey

It's My Journey

Күн бұрын

Пікірлер: 86
@ashanravishanka
@ashanravishanka 2 ай бұрын
I was looking for these info. Thank you so much for adding this into your channel. ❤️
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
You are so welcome!
@SympathyAss
@SympathyAss 2 ай бұрын
මගේ පෞද්ගලික අද්දැකිම කියන්නම්. මචන් මෙහෙමයි USA වල federal government එකෙන් දලා තියෙන immigration laws එක්ක US tourist visa ඇවිල්ලා work permit එකක් හදා ගන්න පුලුවන් presentage එක 10%ක් විතර.මම නම් කියන්නේ USA වල settle වෙන්න කැමති කවුරුහරි ඉන්නවනම් ඉස්සෙල්ලාම Canada යන්න. 2025 පෙබරවාරි වෙනකන් කනඩාවලට tourist visa එකෙන් යන කට්ටියට ඒක work permit එකකට convert කරගන්න පුලුවන්. ඒ ගිහිල්ලා කාලයක් ඉන්න ගමන් හොඳ ගේමක් ගහගන්න. අවුරුදු හතරක් පහක් යද්දී US වල මොකක් හරි කනෙක්ෂන් එකක් හදාගන්න බැරි කමක් නෑ.
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv 2 ай бұрын
This will never happen Personal and prediction Ideas are useless ‘ එහෙම බැහැ!! ඹයා ඉන්නේ usa වලද ! Priyantha n wijesuriya USA
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Thank you bro 🫡❤️
@SympathyAss
@SympathyAss 2 ай бұрын
@@PriyanthaWijesuriya-kg5vv මම ඔයාට එහෙම කරලා පෙන්නුවොත්. Write me your email.
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv 6 күн бұрын
@@SympathyAss Write your e nail. ?! Or send me your e mail. ඹයා. USA ගැන මට උගන්වක්න එනවාද ?? lol.
@kelumthilakarathne1796h
@kelumthilakarathne1796h Ай бұрын
මචං මට කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද ඇමරිකානු ජාතිකයෙක් මාව sponsor කරොත් එන්න හැකියාවක් තියෙනවද කියලා මොකද මට work experience තියෙනවා aluminum fittings and welding තවත් කීපයක්ම ඉදිකිරීම් අංශයේ ඉතින් මට දැනගන්න ඕනේ මේ තියෙන xperience වලින් මට එන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
Mama ahannam mchn
@namodijayasundharajayasund7952
@namodijayasundharajayasund7952 2 күн бұрын
Msc , phd apply karanna process kiyanna puluwanida USA apply karanna
@ItsMy_Journey
@ItsMy_Journey Күн бұрын
Aluthh Video ekak krnawa bro ekjata next month
@udbandara
@udbandara 2 ай бұрын
ටුවරිස් වීසා ඇවිල්ලා ගේමක් ගහගන්න බැරිවෙයිද
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
ඒකනම් recommend කරන්න බෑ මචං
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
@@ItsMy_Journey ඔන්න ඔය අහල තියෙන්නේ ලංකාවේ පොරක්! 😂
@Hemanthanet
@Hemanthanet 2 ай бұрын
ගිය පාර සබ් කරන්න අමතක වෙලා තිබ්බේ...වෙලාවට සජෙස්ට් උනේ...😅
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Adarey ❤️🫡
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv 6 күн бұрын
මෙයා. ඉන්නේ USA. හහහහහා. කියන තරමක් පච. False information මෙහා job එකක apply කරනකොට. Favor කරන්නේ නැහැ අදුනනවා කිව්‍වොත්. Interview එකට call කරනිනෙත් නැහැ! ඹය USA” ඉන්නවා කියන කෙනාගේ no එත මට එවන්නකෝ lol. හහහහා
@ItsMy_Journey
@ItsMy_Journey 6 күн бұрын
තේරෙන්නෑ හා හා හා?
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv 6 күн бұрын
@@ItsMy_Journey What do you say!’ ?
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv 6 күн бұрын
@@ItsMy_Journey We been USA for long time lol. Don’t post false informations! We are working one of end best companies In Usa ! බොරැ දාන්න එපා ! ්‍ඹයා USA ඉන්නෙ
@ItsMy_Journey
@ItsMy_Journey 6 күн бұрын
@@PriyanthaWijesuriya-kg5vv Hi, What was wrong? please specify
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv 6 күн бұрын
@@ItsMy_Journey False informations What do you mean by specify You see my face book few videos about. USA. Life style ‘ Are you lining the n USA Ok. Send me your no Then I ll give a good response
@ytsho
@ytsho 17 күн бұрын
❤❤ වැඩේ සුපිරි ❤❤ මාත් යන්න ඉන්නේ ☺️
@ItsMy_Journey
@ItsMy_Journey 16 күн бұрын
All the best ❤️❤️
@isharamusic7741
@isharamusic7741 2 ай бұрын
Business visa එක ගැන ඕනේ video එකක් USA වලට
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Supri aniwa krnnam. Mnwage dewalda cover wenna one bro
@yasithpranama2915
@yasithpranama2915 2 ай бұрын
Hama ratakama inna aya ekka videos genna
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Api danata 15 karala thynwa brother ❤️
@yamaniwanigasinghe7624
@yamaniwanigasinghe7624 15 күн бұрын
visit visa awoth us wala explan
@ItsMy_Journey
@ItsMy_Journey 4 күн бұрын
Next time
@USAONTHEWAY
@USAONTHEWAY Ай бұрын
👍
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
❤️🙏
@Chalani_Weerasinghe
@Chalani_Weerasinghe Ай бұрын
Thank you so much for this ❤
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
You are welcome brother ❤️
@Hemanthanet
@Hemanthanet 2 ай бұрын
Clear details 👍👍👍
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Thanks brother ❤️
@nirmalascjm6669
@nirmalascjm6669 2 ай бұрын
Wiill this green card expire within six months when u go to USA
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
We discussed this didn’t we?
@malithakalanka8245
@malithakalanka8245 2 ай бұрын
වටිනවා❤️❤️
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
😁😁❤️❤️
@sandaruashan282
@sandaruashan282 2 ай бұрын
US student visa yanna agent kenek recommend karnna puluwnd?
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Ahala Kyannam
@sandaruashan282
@sandaruashan282 2 ай бұрын
@@ItsMy_Journey ok
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
mchn Agents la recomnd krnna ba kiwa mage yaluwa
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
@@ItsMy_Journey 🤣🤣
@nilupulrange
@nilupulrange 2 ай бұрын
Ape kollek..Tasil maru ❤❤
@tasilnimashan
@tasilnimashan 2 ай бұрын
Ado bokka ❤
@rashmiwidanagama
@rashmiwidanagama 2 ай бұрын
Tasil aiya ❤
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
🫡✅
@tasilnimashan
@tasilnimashan 2 ай бұрын
😊❤🎉
@nishandilruk9052
@nishandilruk9052 2 ай бұрын
Tasil aiya 🤩🤩
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
🫡
@tasilnimashan
@tasilnimashan 2 ай бұрын
Nishan ayya 🙊🙊🎉
@Heshanසදරූ
@Heshanසදරූ 2 ай бұрын
Ape kolla tasil supper.
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@tasilnimashan
@tasilnimashan 2 ай бұрын
❤❤
@Heshanසදරූ
@Heshanසදරූ 2 ай бұрын
Ape akaa. Super tasil.
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@tasilnimashan
@tasilnimashan 2 ай бұрын
❤ bosa❤️
@sahansathsara7106
@sahansathsara7106 2 ай бұрын
😜
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
USA එන්න පුළුවන් රජයේ campus ගහින් හොද class එකක් දාල full scholarships ගත්තු උන්ට සහ මුළු course එකම ( undergraduate or MBA) අතින් ගෙවල කරන්න පුළුවන් උන්. උබලා course fees ගෙවන්න part time job කරන්න හිතා ගෙන එනවා නම්, ඇමෙරික නෙමේ පලයල්ල දකුණු ඇමෙරිකා 😂! මට පුළුවන් නම් KZbin එකේ පෙන්නපන් ඉගෙන ගන්න ගමන් කඩේක වැඩ කරන USA වල ඉන්න international studentsල ? එහෙම උන් නැහැ. ලංකාව් උන් USA යන්න green card lottery, visit විසා ගිහින් asylum දානවා, නැති නම් visit විසා ගිහින් හොරෙන් ඉන්නවා, නැති නම් US citizen කෙනෙක් marry කරනවා. ඔය ටික තමයි බ්‍රෝ. අනෙක් ඒවා කරන්න අඩුම ගානේ වසර 4ක උපාධියක් ඕනි. මේකෙ කිව්වා වගේ රජයේ campus යන උන් තමයි එන්නේ. උබල private campus නම් ඉතින් එකත් ඉවරයි!
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
වීඩියෝ එක සම්පූර්න බලන්නේ නැතුව ගොං පාර්ට් දාන්න එපා යාලුවා! වීඩියෝ එක බලල කමෙන්ට් එකක් දාන්න ජය වේවා!
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
@@ItsMy_Journey මොනවා ද හලෝ කියන්නේ, මෙතන green card lottery එක win කරපු පොරක් ගෙන් USA වලට එන්න තියෙන ක්‍රම අහල තියෙනවා. මේ මනුස්සය හරියට USA වල student විසා එකකින් එන විදිහවත් දන්නේ නැහැ! USA එන්න තියෙන ලේසිම ක්‍රම කියල KZbin එකේ type කරහම තියෙන videos වල කියල තියෙන දේවල් නෙමේ මේ තියෙන්නේ. මේ මනුස්සය green card lottery එකෙන් එන විදිහ කියල තියෙන්නේ, ඒ මනුස්සයගේ පුද්ගලික experience එක.
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
එකනේ මචං කියලා තියෙන්නේ, අයේ වීසා ගැන කතාකරන ආයේ බලන්න.
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
@@ItsMy_Journey තනිකර misleading title එකක්! ! USA යන්න ක්‍රමයක් බලා ගෙන video බලනකොට තියෙන්නේ green card lottery win කරපු එකෙක් උගේ experience එක කියන එකනේ. මගුල title එක වෙනස් කරපන්. අනෙක් උන් කරලා තියෙන video බලල ගත්තු දේවල් එක්ක මේ video එක බැලුවේ අලුත් දෙයක් තියෙනවා ද කියල බලන්න, එහෙම දෙයක් නැහැ!
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
@@barneycasting8331 ඔයාගෙන් බේරෙන්න බෑනේ අප්පා 🤣
@limalichathurangi
@limalichathurangi 2 ай бұрын
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@SathmiDisara
@SathmiDisara 2 ай бұрын
Cargiver walata vacancy nedda
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Thynwa habay official website eke ehema dala nan
@LushLanka
@LushLanka 2 ай бұрын
❤💪
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@SamSharon9
@SamSharon9 2 ай бұрын
Aiye mata wayasa 20 match ekk gahanna puluwan wei sa
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
කිසිම අව්ලක් නෑ මචන්. Video එකේ support system එක ගැනත් තියනවා
@milangamanukalpana5659
@milangamanukalpana5659 2 ай бұрын
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@peazadesignart2570
@peazadesignart2570 2 ай бұрын
🖤🖤🖤🖤
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@rasanjayamuthukumarana2999
@rasanjayamuthukumarana2999 2 ай бұрын
😍❤️
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
❤️❤️
@chamithrasintha8158
@chamithrasintha8158 2 ай бұрын
වැඩේ මරු 🤘🤘🤘🤘
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
😁😁 Thanks
@nipunrathnayaka3501
@nipunrathnayaka3501 2 ай бұрын
Supiri
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Thanks brother ❤️
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 52 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН