Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa

  Рет қаралды 2,782,263

Plus Lanka

Plus Lanka

10 жыл бұрын

Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
Download : www.music.lk/song-video-iwasai...
Iwasaida Manda Ma dun ridum
Wenveela aa daa wenathaak balan
Unnata ma rahase thurulaka hemin
mata inna bane mathaketa horen
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුලු නෑ මේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්
Artist - Athula Adhikari, Samitha Mudunkotuwa
Music - Udara Samaraweera
Lyrics - Dilan Gamage
Video Production - Islandez Productions
Video Director - Sahan Abeyesekera

Пікірлер: 1 000
@user-mt8tz3hv9k
@user-mt8tz3hv9k 7 ай бұрын
2024දිත් ඒ සිංදු අහලා හිත හදාගන්න තරම් අපේ හිත් කොච්චර අසරණද...🙂💔
@krangani7487
@krangani7487 6 ай бұрын
ඇත්ත😣💔
@nethunimanathunga
@nethunimanathunga 6 ай бұрын
ඇත්ත 🥺❤️
@user-bs2wd4nf3i
@user-bs2wd4nf3i 6 ай бұрын
@myfamilynest8666
@myfamilynest8666 6 ай бұрын
Same here
@TheGalaxyLanka
@TheGalaxyLanka 6 ай бұрын
Hmm
@wishwaproductions
@wishwaproductions 5 ай бұрын
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤ 2024 අහන අය කෝ .........
@dilani5816
@dilani5816 2 ай бұрын
ඉන්නවා
@Kukul_chaminda44
@Kukul_chaminda44 26 күн бұрын
2024 ත් බලන උන් කෝ
@ruviniwijethunga1807
@ruviniwijethunga1807 16 сағат бұрын
Me inne
@SithmiDhamsarani
@SithmiDhamsarani 4 ай бұрын
2024 අහන සෙට් එක කෝ...😢
@user-uk1re5td8e
@user-uk1re5td8e Ай бұрын
Api 🙂❤️
@pujanidinhara
@pujanidinhara 4 күн бұрын
Api 😢
@Janeesha___
@Janeesha___ Жыл бұрын
2023 ත් අහනවා කවදාවත් නොමියෙන හඬ දෙකක්......කවදාවත් හිතට අමතක වෙන්නෙ නෑ ඔය හඬ දෙක නම්.......🥺🥺🥺❤️❤️❤️
@thashininavodya2771
@thashininavodya2771 Жыл бұрын
මමත් ❤
@methmikavindya7824
@methmikavindya7824 Жыл бұрын
Apith inno
@tharushimekala7798
@tharushimekala7798 Жыл бұрын
මටත්❤️🥺
@CuteFlowerS_123
@CuteFlowerS_123 Жыл бұрын
මාත් එෙහමයි 2023 වෙලා තාමත් අමතක කරන්න බැරි මතක එක්ක 😞❤️
@nethme..5985
@nethme..5985 Жыл бұрын
🙂💞
@sumeekarangani9842
@sumeekarangani9842 5 ай бұрын
2024 අහන අය කො❤️
@kaushitharuka8205
@kaushitharuka8205 3 ай бұрын
මම
@kumudunisandachaya7837
@kumudunisandachaya7837 3 ай бұрын
@world7450
@world7450 2 жыл бұрын
යකෝ 2022ත් අහනවා පට්ටම හඩවල් දෙකක් හදවතට දැනෙන්නේ අදිමාත්‍රා පෙති ගැහුවාවගේ වෙනම ලෝකයකට යනවා වනේ ඇස් පියන් වහන් අහන් ඉන්නකොට 👍
@harshanilakmali1233
@harshanilakmali1233 2 жыл бұрын
Ow
@King_Kusal
@King_Kusal Ай бұрын
2024 🥺 අහන්නෙ .. කල්පනා කරන ගමන් සින්දුව මතක් වෙලා Search කලා ❤️🥀
@mohomadaswan
@mohomadaswan Жыл бұрын
නොමියන සින්දු 🥺❤️🙇‍♂️ 2023ත් අහනවා❤️ තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...🙂🥀
@pranithchathuranga3882
@pranithchathuranga3882 Жыл бұрын
2023.01.17 අදත් අහනවා මේ සිංදුව අනේ ආයෙත් ඔයාලා දෙන්නා එකතු වෙලා හිටියානම් ලස්සනයි මම ආසම චරිතයක් අතුල අදිකාරි කියන්නෙ 😍😍😍😍
@sobaroo8390
@sobaroo8390 9 ай бұрын
Oyala denna aye ekathu wenna,harima adaraniiiya dennek,,
@thamadhimadushantha2670
@thamadhimadushantha2670 7 ай бұрын
2023.12.28
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
අතුල අයියා ගෙ කටහඩ අදහන උන් අපි 😍👑
@malindulakmal7617
@malindulakmal7617 3 жыл бұрын
Eththamai. Math ehemai
@matheeshanethmal9286
@matheeshanethmal9286 3 жыл бұрын
@chandranipushpalatha447
@chandranipushpalatha447 3 жыл бұрын
owu aya supiri
@user-bm4kz8gq2q
@user-bm4kz8gq2q 3 жыл бұрын
👍👍👍
@hasandilakshana1583
@hasandilakshana1583 3 жыл бұрын
එකෙම්ම
@thamasharochani7670
@thamasharochani7670 3 жыл бұрын
ඉවසයිද මන්දා මා දුන් රිදුම්.. වෙන්වීලා ආ දා වෙනතක් බලන්.. උන්නාට මා රහසේ තුරුලක හෙමින්.. මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්... තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්... තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්... ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්... මට මාද නැතිවුනා සත්තයි හෙමින්.. ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ... දරාගන්න බෑනේ මතකේ විලාපේ... ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්.. රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ.. ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්... මට මා ද නැතිවුනා සත්තයි හෙමින්.. මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ... ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ මැරී මැරී උපදී මේ සංසාර ආදරේ... උන්නාට මා රහසේ තුරුලක හෙමින්... මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්... ඉවසයිද මන්දා...//
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
❤️❤️
@nethminibandara748
@nethminibandara748 2 жыл бұрын
😍😍
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Thnks
@prarthanajayasuriya3369
@prarthanajayasuriya3369 Жыл бұрын
💚💚
@user-ct9jo9vh1d
@user-ct9jo9vh1d Жыл бұрын
Tahaks wasthu
@nadunonline20
@nadunonline20 Жыл бұрын
අතුල සමිතා කටහඩ පමණයි ගැළපෙන්නේ කවුරු එක්ක ගැයුවත්❤️❤️❤️
@Beatshorthub
@Beatshorthub 2 жыл бұрын
මතක තියා ගනිල්ලා කෙනෙක් තව කෙනෙක්ට දුකක් දුන්නොත් ඒක ආපහු කැරකිලා වදිනවා ..👌 ලෝක ස්බාවය 😊මටත් දැන් එක වේලා තියෙන්නෙ .. විදවන්න වෙනවා...
@madhunissanka1177
@madhunissanka1177 2 жыл бұрын
Ehm wenwnm hodaiii..mkd mm vidwnne thmth eyge paukara weda nis....eth mm thmth eyt merenw....ey thmth hodt werdi krnw...mw gnn gnnewth ne....ko ithn..ey nemene vidwnne mmne
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
@@madhunissanka1177 අනිවාරෙන් දවසක් එනවා.සොබාදහමේ නීතියෙන් ගැළවෙන්න කාටවත් බෑ.
@harshanilakmali1233
@harshanilakmali1233 2 жыл бұрын
Api koom krth yn ekkena ynw nikn newe loke lokum wednw apit deela🙂💔
@rumeshisanjana
@rumeshisanjana 8 ай бұрын
ඒක ඇත්ත
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
Atta 🙂🥀
@buddikasandaruwan7561
@buddikasandaruwan7561 3 жыл бұрын
ජීවිතය වැටුන තරම් නැගිටගන්න බෑ ආයේ.. 2021😥😥😥
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
Sira bn 😣 API Kello nisa watenne
@hiranthidanushaka8834
@hiranthidanushaka8834 3 жыл бұрын
Hmmm
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
2020
@irodil660
@irodil660 2 жыл бұрын
Be strong
@chamithnimsara9470
@chamithnimsara9470 2 жыл бұрын
@@wenujalakshan2846 😂😂😂
@vishwapathum37
@vishwapathum37 2 жыл бұрын
Headphone එක ගහගෙන අහපල්ලා අතුල අයියගේ වචනයක් වචනයක් ගානේ ඇග පුරාවටම හිරිගඩු පිපෙනවා 🥺😍❤️
@oshadarathnayake7311
@oshadarathnayake7311 Жыл бұрын
sirwtama aa
@sampathwijesinghe6208
@sampathwijesinghe6208 3 жыл бұрын
2021 ආයෙමත් බලනවා 😍
@kaveeperera9397
@kaveeperera9397 3 жыл бұрын
2021 අහන අය කෝ..🙋
@madushika1129
@madushika1129 3 жыл бұрын
Man
@sanjayaranasinghe2946
@sanjayaranasinghe2946 3 жыл бұрын
Apiiiiiii
@pabasarasadewme6944
@pabasarasadewme6944 3 жыл бұрын
apith aithi
@nilushachathuranga2253
@nilushachathuranga2253 3 жыл бұрын
Yoow
@shermi1994
@shermi1994 3 жыл бұрын
@iggaming6633
@iggaming6633 2 жыл бұрын
2022 කව්ද තවමත් මේ සින්දු වලට ආදරේ අය.....💖🥺
@gamageishara5345
@gamageishara5345 Жыл бұрын
🥰
@navindulakshan9196
@navindulakshan9196 Жыл бұрын
❤️‍🔥
@mgmcrider2046
@mgmcrider2046 Жыл бұрын
2023ත් අහනවා❤️
@thilininisansala5105
@thilininisansala5105 Жыл бұрын
🤚
@HasanNissanka-gu3tu
@HasanNissanka-gu3tu Жыл бұрын
@@mgmcrider2046 ow
@sama4990
@sama4990 Жыл бұрын
කොච්චර දේවල් වෙනස් උනත් දෙවියෝ දීලා තියෙන කටහඩ ඔබ දෙපලගේ තාමත් තියෙනවා එසේම🥺❤....
@isurusadruwan
@isurusadruwan 2 жыл бұрын
කුච්චර සින්දු තිබුනත් හිතේ දුකක් තිබුනාම අහන්නේ මෙක විතරයි කුච්චර අඩලා ඇද්ද මෙක අහලා
@dilshinawodya3006
@dilshinawodya3006 2 жыл бұрын
@sadunisasna7920
@sadunisasna7920 2 жыл бұрын
අනුන්ගේ හිත් අස්සේ සතුට හොයපු මෝඩ මිනිස්සු අපි ✊😔🖤
@irodil660
@irodil660 2 жыл бұрын
Sira 💔
@kavikavindi6448
@kavikavindi6448 Жыл бұрын
aeththmai
@gayamadushani1493
@gayamadushani1493 9 ай бұрын
ඇත්තටම .😂
@user-wt1ve2fd4j
@user-wt1ve2fd4j 4 ай бұрын
Atha 😢
@roshani1777
@roshani1777 4 жыл бұрын
පවි අතුල අයියා.මේ සිංදුව එයාගේ සැබෑ ජීවිතයට සමානයි. හරිම ලස්සනයි සිංදුව.
@latakumarilatakumari6236
@latakumarilatakumari6236 4 жыл бұрын
Hri
@sudeeramalkanthi976
@sudeeramalkanthi976 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@pramodhahansika3311
@pramodhahansika3311 3 жыл бұрын
Athula aiya vithrai da pau 😂
@kannakikuruppu1479
@kannakikuruppu1479 3 жыл бұрын
අනිවා
@shehanhasara5237
@shehanhasara5237 3 жыл бұрын
ඔව් රෝශනී පව් අතුල දැන් එයා තනියමලු ඔයා යන්න තනියට අනෙ පීස්😟
@user-rm8oe6ef2u
@user-rm8oe6ef2u 2 жыл бұрын
අතුලගෙ සැබෑම ජිවිතය ❤❤
@madumadu1427
@madumadu1427 3 жыл бұрын
2021 anyone 😍
@whitesnow4651
@whitesnow4651 3 жыл бұрын
Yep
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
Here😊❤️
@_Diganthaofficial_
@_Diganthaofficial_ 3 жыл бұрын
👋🤟
@anndot8937
@anndot8937 2 жыл бұрын
Yes
@user-mj2ct5ox4v
@user-mj2ct5ox4v 3 ай бұрын
2024 අහන ලස්සන සිංදුවක්🥺❤️
@AsheanThikshana-my6dv
@AsheanThikshana-my6dv Жыл бұрын
හැර ගිය කිසිවෙකු නැවත මා දෙස බැලීමටත් අවශ්‍ය නැත ! ❤️‍🩹 🍂
@naturegirl9852
@naturegirl9852 2 жыл бұрын
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්... රැකගන්න බැරි වුනි ඒ සන්සාර ආදරේ.. 😖❤️
@amadiprasangika6842
@amadiprasangika6842 3 жыл бұрын
තාමත් අහනව ඒ තරම් ලස්සනයි ❤️
@imodharv4419
@imodharv4419 2 жыл бұрын
Loweth
@manojawerasigha3639
@manojawerasigha3639 2 жыл бұрын
Samet mudunkotuwa saha atula adekare oba dedenata godak adare oya sendu hada wststa hodata danenenawa ona time skka ahanna puluwan
@kaveeshahansani7202
@kaveeshahansani7202 2 жыл бұрын
මේ කටහඩවල් දෙක බාවනාවක්.❤️
@gauravimandira-iz1mn
@gauravimandira-iz1mn Ай бұрын
අවුරුදු 9ක් පරන සිංදුවක් අදටත් මේ සිංදුව ඇහෙද්දි මට කියාගන්න බැරි දුකක් දැනෙනවා 🥀
@slchannel8242
@slchannel8242 Жыл бұрын
2023 අහනවා මේ.. සිංදුව පපුවටම වැදෙනවා 🥺❤
@hashinisudarsha7532
@hashinisudarsha7532 2 жыл бұрын
ගොලු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ... දරා ගන්න බෑ මේ මතකේ විලාපේ... ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්.... රැක ගන්න බැරි වුනේ සංසාර ආදරේ........ ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්... මට මාද නැති වුනා සත්තයි හෙමින්.........☺💔🥺☺
@sadunisasna7920
@sadunisasna7920 2 жыл бұрын
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ ආයේ 😔✊✨️
@thumeshitharuka2272
@thumeshitharuka2272 2 жыл бұрын
අදත් අහනවා අනේ කොච්චර ලස්සනයි ද සිංදුව😍😍
@NadishalakmaliNadisha-rk9qg
@NadishalakmaliNadisha-rk9qg 10 ай бұрын
2023 බලන මන් බුටක් නම් කැවෙ නැ ඒත් අහනව ඒ තරම් හිතට දැනෙන කට හඩ අතුල සමිතා 💕💕💕
@anjanaviraj6252
@anjanaviraj6252 3 жыл бұрын
හදවතට දැනෙන කටහඩක් සමිතා අක්කගෙ සින්දු මාරම ලස්සනයි ❤
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
අතුල අදිකාරී sir (legend) 💪❤️
@PramodaDilshan-kf6qm
@PramodaDilshan-kf6qm Жыл бұрын
ලබා ගන්නත් බැරි අත අරින්නත් බැරි බැදිම් ලග මිනිස්සු අසරණ වෙනවා තමන්ටම තමන් පව් කියලා හිතේන තරමටම🥺💔🥀
@Z_Senu02...
@Z_Senu02... 2 жыл бұрын
2022 ත් අහනව ❤️🥀 අනේ ඔය දෙන්න එකට හිටිය නම් 🥺♥️
@ashaninikeshala1023
@ashaninikeshala1023 2 жыл бұрын
ඔව් අනේ 🥺🥺😓❤❤❤❤❤❤
@Awiya227
@Awiya227 2 жыл бұрын
Yes
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
අනේ ඔව්...... ඇයි අපි , අපිව හුරු අයව අතඇර ගන්නේ.. ???????? 😪😪😪😪😪
@Ruu.23
@Ruu.23 2 жыл бұрын
හ්ම්ම් ඔව් අනේ
@nayominirodagunasekaranayo6456
@nayominirodagunasekaranayo6456 2 жыл бұрын
Ow aneee
@sandaruindika7892
@sandaruindika7892 2 жыл бұрын
සමිතගේ කටහඩනම් භාවනාවක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@bhashithachamela2504
@bhashithachamela2504 2 жыл бұрын
එවගෙ කටහඩක් අයෙ පහල වෙන් නෑ ❤️ athula adikari
@sudarshibandara4917
@sudarshibandara4917 8 ай бұрын
අතුල අයියගේ කටහඬ ....❤❤❤❤❤ භාවනාවක් ...💜️💜️💜️💜️
@thilangagunarathna570
@thilangagunarathna570 Жыл бұрын
2023.04.15 🥺 අදටත් ආසම හඬවල් දෙකක්, ආසම සිංදුවක්.🥺❤️
@gaminghyper7923
@gaminghyper7923 2 жыл бұрын
හිතට වැදුනම Song එක කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ...❤😍💯
@dewindirathnayake2807
@dewindirathnayake2807 Жыл бұрын
මන් අත ඇරලා දාලා එයාගෙ සතුට හොයන් ගියපු මගෙ අයිය ව හැමදාම දෙවියෝ ආරක්ෂා කරන්න ඕනි ❤️❤️❤️❤️
@thilinaprasanna691
@thilinaprasanna691 Жыл бұрын
මාත් අදටත් ඕකම ප්‍රාර්තනා කරනවා යාලුවා. මාව දාලා ගියපු කෙනා වෙනුවෙන්🥺
@user-nw8bw3il4y
@user-nw8bw3il4y Жыл бұрын
මෙ සිංදුව මං මුලින්ම අහද්දි මට මතක හැටියට මං ඉස්කොලෙ 1වසරෙ අදටත් මෙ සිංදුව මං අහනවා එ තරමි ලස්සනයි
@Ushan-m5g
@Ushan-m5g 8 ай бұрын
2023 ,12,04 අදත් අහනවා ඇත්තටම බාවනාවක් ඒ හඩවල් දෙක ,මනසට ලොකු පීඩාවක් දැනෙන හැම වෙලාවකම වගේ මේ සින්දුව අහනකොට ඒවා අමතක වෙලා යනවා ❤️🥺
@Sayurinimsara64
@Sayurinimsara64 8 ай бұрын
2023/12/04 අදත් අහනවා ඇත්තටම සුපිරිම සිංදුවක් ❤️
@Manopara_0
@Manopara_0 9 ай бұрын
2023.11.26 එයා මාත් එක්ක හිටියනම් දැන් අවුරුදු 3ක් ඒත් එයා මාව දාලා ගිහින්න්..මේ සින්දුව අහද්දි එයාව ගොඩක් මතක් වෙනවා🥺❤ ඉන්න තැනක පරිස්සමින් ඉන්න Sudu 😔❤️
@techwithghost3687
@techwithghost3687 3 жыл бұрын
අතුල අයියේ ඔයාට ආදරෙයි හැමදාම
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Giya nm idapn ra eli wenam wipake denepa ok, atha oaya kapagena
@rashmisahasmikasahasmika9191
@rashmisahasmikasahasmika9191 Жыл бұрын
අනෙ මේ කටහඬවල් දෙක අනෙ භාවනාවක් තනිකර... හිරිගඩු පිපෙනවා තාමත් අහනකොට 🥺💙 හරිම ලස්සනයි 😋😍
@raveenasanjana282
@raveenasanjana282 11 ай бұрын
2023 ත් අහනවා 🙂💔කව්ද දැනන් හිටියේ ඔය දෙන්නට ම ඒ සිංදුව ගැළපේවි කියල🥀
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 2 жыл бұрын
අතුල අධිකාරි අයියේ ඔයාටත් ගීතයටත් එකවගේ ආදරෙයි
@priyankanadeeka8839
@priyankanadeeka8839 Жыл бұрын
Spa
@DHANA-gv8wv
@DHANA-gv8wv 7 күн бұрын
2050 අහන්න හිතන් ඉන්න අය මේ කොනට 😇😻🙏
@anudilkywai8040
@anudilkywai8040 5 жыл бұрын
💕💕💕මට මාද නැතිවුණා සත්තකින්ම 💕💕💕💘💘😢😢😢
@nipunishashini7371
@nipunishashini7371 10 ай бұрын
2023 අහනවා..කොච්චර ඇහුවත් කවදාවත්ම එපා වෙන්නැති සින්දුවක්🥺ආසම හඩවල් දෙකක්🥺
@dilinishanika821
@dilinishanika821 3 жыл бұрын
දරා ගන්න බෑ මේ මතකේ විලාපේ ❤🐒 ජීවිතේ වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ ❤😐 💔🥺
@ruwanimenaka1690
@ruwanimenaka1690 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤♥️ hamdama ahana sinduwa❤❤❤..❤
@user-ij2ut8mw2p
@user-ij2ut8mw2p 6 ай бұрын
jivithe vidinnna thiyna kale vidwanwa.😭mm ada wena kenekge unth thamth mage pntth wada adrei oyt 🥺🥺... Unnta maa rahsee thurulk hemin....❤ Mt inna ba me mthket horenn....🥺❤❤
@nethminethmi-ub7nf
@nethminethmi-ub7nf Жыл бұрын
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්..💔🌱 තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින්..☺️💔
@nishnadu4781
@nishnadu4781 Ай бұрын
2024 අහන අය කෝ..මේ සිංදුව අහලා අඩන්නේ මං විතරද😢😢
@rashmianjana1876
@rashmianjana1876 5 ай бұрын
2024 අහන සෙට් එක කෝ❤
@kaushitharuka8205
@kaushitharuka8205 3 ай бұрын
@damithkumara2644
@damithkumara2644 3 ай бұрын
@ComzwithRash-vf5eg
@ComzwithRash-vf5eg 14 күн бұрын
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන් 🥺❤️✨️
@pradeepalakmali9471
@pradeepalakmali9471 4 жыл бұрын
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්....
@sanpawani
@sanpawani 8 жыл бұрын
ඉවසයි ඉතින් අතුල වගේ කෙනෙක් නම්, මම වගේ කෙනෙක් නම් ...අනේ මන්දා..එක්කො ඕනෙ නෑ
@kumaradesilva7665
@kumaradesilva7665 7 жыл бұрын
Sanjeewa Pawantha 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@shashinigihanthapateran6457
@shashinigihanthapateran6457 7 жыл бұрын
Sanjeewa Pawantha ai
@upulrajapaksha5454
@upulrajapaksha5454 6 жыл бұрын
Mamath oyawage devikenek atula......
@chutichuti9803
@chutichuti9803 3 жыл бұрын
Ammo ethin eka
@DammikaSK1
@DammikaSK1 5 жыл бұрын
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්... තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්... ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්... මට මාද නැතිවුනා සත්තයි හෙමින්......
@ravindukanchana110
@ravindukanchana110 5 ай бұрын
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන්වත්... රැකගන්න බැරි උනේ සංසාර ආදරේ.. 🥀
@nisarashehan455
@nisarashehan455 Жыл бұрын
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...🥺 තව කඳුලු නෑනේ දෙනෙතේ ඉතින් ...🥀 ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...💔 මට මාද නැති උනා සත්තයි හෙමින්.......🥀💔 2022/12/10 4.37.pm
@BrayanShane
@BrayanShane 3 ай бұрын
බස් එකේ යන් ගමන් මගේ ආදරේ ලග මම එකම ශීට් එකේ වාඩී වෙලා,ආදරෙන් ඉන්න ගමන් මේ සින්දුව අදටත් අහනවා..ඒ තරමට අදටත් මේ සින්දුව ෆීල් වෙනවා....top ❤️🚀
@Gimhaniudumbara
@Gimhaniudumbara 3 ай бұрын
අපි දෙන්නා ❤🥺
@AjithKumara-jb5gs
@AjithKumara-jb5gs 2 жыл бұрын
හිතට වදින සිංදුවක් ✊💔😟😔
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
උන්නාට මා රහසේ තුරුලක හෙමින් මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් 🥀🙂!
@DenethKausalya
@DenethKausalya Ай бұрын
මේ සින්දුව අහලා තාමත් හිතහදාගන්න පුලුවන් ❤😢
@Ytmusicwadda
@Ytmusicwadda Ай бұрын
😢
@senukabandara3148
@senukabandara3148 Жыл бұрын
අදටත් ආදරේ කරන සිංදුවක්... ලස්සනයි අතුල සමිතා ❤✌️ සුසංයෝගය
@CuteFlowerS_123
@CuteFlowerS_123 Жыл бұрын
30/05/2023 අද මෙ රැ ඩුබායි ඉදන් අදටත් අහනවා තාමත් මතකෙ අමතක කර ගන්න බැ 🥺🌎🇱🇰🇦🇪
@Eyana_03
@Eyana_03 6 ай бұрын
🥺😢 ඉවසයිද මන්දා මා දුන් රිදුම් 💔......
@NiroshaKumari-sj1fq
@NiroshaKumari-sj1fq Ай бұрын
2024 අහන අය කෝ බලන්න ❤❤ හිතට දැනුන මාරම සින්දුවක් මේක ❤🎉
@sudarmamalkanthi8560
@sudarmamalkanthi8560 3 жыл бұрын
ආදරේ ඔබෙන් තරමි ලැබුනේ නැ කාගෙන්වත් 😢😢😢😢
@nilakshaperera5581
@nilakshaperera5581 4 жыл бұрын
රැක ගන්න බැරි උනී සංසාර ආදරේ 😪
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
😢
@chamalmatheesha7944
@chamalmatheesha7944 3 ай бұрын
රිද්දපු මිනිස්සු මගඇරිල අපිට ආදරේ අය ලං උනාම ජිවිතේ හරි ලස්සනයි❤
@senurinavodya4896
@senurinavodya4896 7 ай бұрын
අන්ජලීගේ කවර් එක අහලා ආව අය කෝ😌♥
@priyaniabesekara6776
@priyaniabesekara6776 2 жыл бұрын
my fevorite singer athula voice was awesome.iliked more this song never forget this song and musicwas no word thanks
@madushanpraveen4804
@madushanpraveen4804 2 ай бұрын
2024ත් අහනවා. හදවතට කියපු සිංදු මෙවා
@GeethmaRasanjalee
@GeethmaRasanjalee 7 ай бұрын
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත් රැකගන්න බැරි උනි ඒ සංසාර ආදරේ ✨️🖐️
@sasasadaruwan7279
@sasasadaruwan7279 2 жыл бұрын
ජිවිතේ වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ 🙂💔
@chewanthijayasekara798
@chewanthijayasekara798 Жыл бұрын
කාවිංග ඉස්සර මාර ලස්සනයි 😍
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Matanm kawada awath lassai api joda wadine ithin
@maneeshahansamali5668
@maneeshahansamali5668 Жыл бұрын
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...තව කදුලු නෑනේ දෙනෙතේ ඉතින්...ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...මට මාද නැති උනා සත්තයි හෙමින්...♥️🥀 2022/12/17
@udayasirinayake4863
@udayasirinayake4863 Жыл бұрын
ආදරේ කරන කෙනා තමන්ට නැති උනාම කොච්චර වේදනාවක්ද, ඒක මේ සින්දුවෙන් ඕනෑවටත් වඩා දැනෙනවා 😢
@piyumalsachethana8152
@piyumalsachethana8152 2 жыл бұрын
2021 Oct 12 අදටත් ජීවිතේම කියවෙන සින්දුවක් 💔
@malindihasaranga
@malindihasaranga 2 жыл бұрын
🥺
@dinushaishanthi8546
@dinushaishanthi8546 2 жыл бұрын
@@malindihasaranga oyadennadenwat ekatu wenbako podi un ekka mina adarada oyadenna tamai gelapenne tawamat
@nadeekadaham4952
@nadeekadaham4952 3 жыл бұрын
2021 අහන සෙට් එක කෝ....🔥🔥🔥🔥🤙
@sadaruwanshalitha3076
@sadaruwanshalitha3076 2 жыл бұрын
O
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Yanepa hemal mta paw pirei oyat duka hithunoth
@JeewaniMahawaththa-gc5kd
@JeewaniMahawaththa-gc5kd Ай бұрын
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්..💓💓
@songhublk2349
@songhublk2349 12 сағат бұрын
ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලි හොරෙන්... මට‍ මාද නැති උනා සත්තයි ඉතින්...
@insxvenom
@insxvenom Жыл бұрын
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන්වත් රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ...🙂🤍✨
@Ahinsam
@Ahinsam 3 жыл бұрын
රැක ගන්න බැරිවුණා ඒ සංසාර ආදරෙ
@kavishkaprabodha4083
@kavishkaprabodha4083 Жыл бұрын
Me sinduwa danena tharam ammo oya dennage jiwitha kathawa ekka me sinduwa ammo 😮❤nice song
@sampathhashan2809
@sampathhashan2809 2 жыл бұрын
ජීවිතෙ වැටුනු තරම් නැගිටගන්න බෑ ආයේ
@queenzahra7325
@queenzahra7325 4 жыл бұрын
❤Adare oben tharam labune na kagenwath...rakaganna bari uni e sansara adare😔
@arunanishantha72
@arunanishantha72 2 жыл бұрын
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැතිවුනා සත්තයි හෙමින්
@rashinidesilva5433
@rashinidesilva5433 3 жыл бұрын
2021 still love this 😍
@sardarsawfer4952
@sardarsawfer4952 Жыл бұрын
ලංකාවේ ඉන්න කපල් ලාගෙන් මම ආසම එකම කපල් එක පට්ටම ආදරෙයි දැනුත් මට දුකයි මේ දෙන්නා වෙන් වෙලා ඉන්න ගැන මම ඉස්සෙල්ලාම ආදරය කරපු ගීතය තාරුකා පෙලෙන් එහා ඊට පස්සෙ හදපානක්සේ හදවතටම වැදුනා ඊට පස්සෙ තමයි මේ සිංදුව
@oshiosh7496
@oshiosh7496 3 жыл бұрын
මට මාද නැතිවුණා සත්තයි හෙමින් 💔😌
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 26 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Laa Sanda Aaye - Samitha Mudunkotuwa - www.Music.lk
3:47
Music.lk
Рет қаралды 848 М.
Duka Wedi Tharamata - Noyel Raj - Full HD
3:32
13214335 436363333
Рет қаралды 342 М.
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 193 М.
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 1 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 2,3 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 867 М.