No video

ඔපන්හයිමර් ගැන ඔයා නොඇසූ කතාව | J R Oppenheimer

  Рет қаралды 26,814

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

ඔපන්හයිමර් ගැන ඔයා නොඇසූ කතාව | J R Oppenheimer
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 102
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
Film එක ගැන detail review එකක් තව මාසයකින් කරමු ❤❤️
@Dark-tz6gy
@Dark-tz6gy Жыл бұрын
👌🏻
@sithumakash2805
@sithumakash2805 Жыл бұрын
Krmu suddah 😌🌺
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 Жыл бұрын
කරමු
@EDITINGWithSD
@EDITINGWithSD Жыл бұрын
I watched Oppenheimer movie yesterday ❤ Its great movie 🎉
@oshadhasenewirathna1488
@oshadhasenewirathna1488 Жыл бұрын
ඉන්ටර්ස්ටෙලා එකේ රිවිව් එකකුත් ඔනී🥺
@sasankakasun
@sasankakasun Жыл бұрын
මට ගොඩාක් සතුටුයි නෝලන්ගේ masterpiece එකක් වුණ "Interstellar" film එකට ලොකු වටිනාකමක් දීලා, ඇග හිරිවැටෙනවා නේද කියලා අහලා video එක ගත්තු එකට! ඒත් කියන්න දුකයි 2014 release වුණ, music වලින්, cast එකෙන්, story එකෙන්, accuracy එකෙන්, cinematography වලින් අංගසම්පූර්ණ film එකක් බලපු නැති මිනිස්සු කී දාහක් ලංකාවේ ඇතිද? මේ වීඩියෝ එක බලනවා ඇතිද? කවුරුහරි මේ comment එක කියවන Interstellar නොබලපු කෙනෙක් ඉන්නවනම් අනිවාරෙන්ම බලන්න!
@Lilysuzy1234
@Lilysuzy1234 5 ай бұрын
Interstellar බලපු නැති මිනිස්සු ලංකාවෙ විතයක් නෙමෙයි වෙන රටවලත් ඕන තරම් ඇති හැබැයි, හැමෝම scientific movie බලන්න කැමති නෑනෙ,මිනිස්සු විවිධාකාරයිනෙ. හැබැයි බලන්න කියලා ඔයා දාපු comment එක වටිනවා,ඔයා science වලට සම්බන්ධ වැඩ කරන කෙනෙක්ද
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie Жыл бұрын
නෝලන්,ස්පිල්බර්ග්,කැමරන් වගේ මිනිස්සු නොහිටියනම් මේ ලොකේ චිත්‍රපට කලාවට මොනවා වෙයිද..😑🥲 .. මං මාරම ආදරේ මිනිස්සු තුන්දෙනක් තමා මේ... වැඩ්ඩෝ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෝ..❤️❤️
@susithadananjaya5422
@susithadananjaya5422 2 күн бұрын
ඔපන් හයිම කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් මම දැකපු හොදම චරිතයක් ❤
@steminanusas5233
@steminanusas5233 Жыл бұрын
ඔපන්හයිමර් කියන්නේ ❤ චරිතයක් තමයි
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
පරමාණු ලොක්කා ❤
@sadewanujaya
@sadewanujaya Жыл бұрын
අද film එක බැලුවේ ❤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@Comfort89
@Comfort89 Жыл бұрын
Peaky blinders ගැනත් වීඩියෝ එකක්♥️
@SC-tl2xv
@SC-tl2xv Жыл бұрын
Peaky blinders😈
@ramithugeenath9055
@ramithugeenath9055 Жыл бұрын
0:07 බුද්ධිමත් රසික පිරිස 😎
@mrrodrigo8560
@mrrodrigo8560 Жыл бұрын
ස්තුතිය ඔයා හොදට වැඩේ කරනවා අහිංසක ඉල්ලිමක් තියෙනවා කරදරයක් නැතිනම් විතරක් වයිට් පොස්පොරස් ගැන විඩියෝ එකක් දෙන්න
@hansanahimeth5679
@hansanahimeth5679 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් , ලෝකය වෙනස් කරපු ලෙජන් එකක් , මගේ ජිවිතේ ආදර්ශමත් චරිතයක් ❤❤❤
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
මාර වැඩ්ඩෙක්නෙ විශයන් කීයක වැඩ්ඩෙක්ද
@nalaka885
@nalaka885 3 ай бұрын
J R ලා ඔක්කොම එක වගේම වැඩ කරන්නේ
@Succeslover0829
@Succeslover0829 Жыл бұрын
අතීත කාලගුණ හා දේශගුණ හේතු හා ඔක්සිජන් ප්‍රමාණ , වෙනත් වායූන් වල බලපෑම් , විවිධ ආහාර වර්ග වගේ දේවල් නිසා මීට අවුරුදු 50,000කට කලින් මිනිස්සුන්ගෙ හා වර්තමාන මිනිස්සුන්ගෙ ශරීර වෙනස්කම් ගැන පැහැදිලි විස්තරය්ක් කරන්න පුලුවන් නම් (E.g- ශරීර ප්‍රමාණය , ශක්තිය ) වගේ දේවල්
@narmosl5521
@narmosl5521 Жыл бұрын
සුපිරි අයියේ
@KaviXd.
@KaviXd. Жыл бұрын
1000 වෙනි ලයික් එක මගෙන් ❤
@pasindutheekshana4504
@pasindutheekshana4504 Жыл бұрын
I max camera එක ගැනයි ඒ theater එක ගැනයි විස්තර කරන්නකො 🔥🔥🔥🔥🔥
@Don-px1fe
@Don-px1fe Ай бұрын
මොන සොයාගැනීම් කළත් ජරා දේශපාලකයෝ අතට ඒවා දුන්නොත් තමන්ගේ නමත් කැත වෙනවා
@lmfilmworld4080
@lmfilmworld4080 Жыл бұрын
Openheimer film review එකක් දාන්නකෝ .....🙂
@_sasinduheshan
@_sasinduheshan Жыл бұрын
Intresteller ගැන review එකක් ගේන්න පුලුවන්ද ?
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
කරමු ❤️ Fav movie
@Dark-tz6gy
@Dark-tz6gy Жыл бұрын
trailar ගැනත් ගේන්න පුළුවන්නම් ලොකු දෙයක්
@sinethdeshara259
@sinethdeshara259 Жыл бұрын
Niyami adath aluth deyak 👍
@Kavindu-q8t
@Kavindu-q8t Жыл бұрын
Wow interesting video 💌
@LPWMWanasinghe
@LPWMWanasinghe Жыл бұрын
Adath supiri❤
@pasindutheekshana4504
@pasindutheekshana4504 Жыл бұрын
*I max camera එක ගැන විස්තර කරන්නකො*
@hirushapinibindugallage
@hirushapinibindugallage Жыл бұрын
J.R. ජයවර්ධන 😊
@tharindufernando8369
@tharindufernando8369 Жыл бұрын
Junios richard jayawardhana
@zk7110
@zk7110 Жыл бұрын
අපෙ සිරිපැරකුම් මහරජ ගැමුණු වගේ ෆිල්ම් එක්ක බලද්දී නම් වැඩක් නෑ නෝලන්ගෙ ෆිල්ම් 🤣
@thimnanuwin2646
@thimnanuwin2646 Жыл бұрын
Thomas shelby ❤❤❤
@s_unkown
@s_unkown Жыл бұрын
කලින් තිබ්බ intro එක පට්ට
@arunakumara8476
@arunakumara8476 2 ай бұрын
👍
@user-cw5rh2lt4i
@user-cw5rh2lt4i 5 ай бұрын
ජේ ආර් කියන්නෙ වනසන්නම ආපු පුද්ගලයෙක්
@STONEcreator999
@STONEcreator999 Жыл бұрын
වෛරයෙන් වෛරය කිසි දිනෙක සංසිදෙන්නේ නැහැ තවත් පරම්පරා ගණනකට වෛරයේ කතාවම දික් ගැස්සීම පමණයි සිද්ද වෙන්නේ. මරන්නෙත් මිනිස්ස්සු. මැරෙන්නෙත් මිනිස්සු. මිනිස්සු කියන අපි හැමෝම මේ නිල් පාට පුංචි ලස්සන බෝලෙ ඇතුලෙ ජීවත් වෙන තවත් එක සත්තු ජාතියක්. තම වර්ගයාට මෙන්ම, සතා සිවුපාව, ගහකොළ, වාතය, ජලය, පොලව යන අනිත් ජීවයන්ට ගරු කිරීමත්, රැකගැනීමත් සැබෑ ප්රඥාවන්ත හා බුද්ධිමත් ජීවයක යුතුකමක්. තමන් බුද්ධිමත්ම/උසස්ම යැයි සලකගන්නා සත්වයාට තම වර්ගයාගේම හා සමස්ථ ජෛවගෝලයේම යහපැවැත්ම වෙනුවෙන් විශාල කාර්යයක් පැවරී තිබෙන බව සිහි තබා ගත යුතුයි. පවතින සම්පත් යොදාගෙන යුද්ධ කිරීම වෙනුවට සැබෑම සමානාත්මතාවයක් සඳහා දේශසීමා, රට, ජාතිකත්වය, වර්ගය, ගෝත්‍රය, ආගම, භාෂාව යනාදී සීමා වලින් බැහැරව මෙලොව ජීවත් වන සෑම මනුෂ්‍යයෙක්ටම තම මූලික අවශ්‍යතා හා ගෝලීය සංචරණ පහසුකම් සැපයීමට සමස්ත ආර්ථික යෙදවුම් ශක්තිමත් කිරීම සිදු කල යුතුයි. එලෙස සියලු මනුෂ්‍යයන්ට තම මූලික මානව අවශ්‍යතා සැපයීමටත්, සමස්ත ජෛවගෝලයේ යහපැවත්මටත්, දැනට පවතින ගෝලීය, ආර්ථික, සමාජීය, හා රාජ්‍ය පාලන සංකල්ප වල ධනාත්මක හැඩගැස්වීමක් මෙන්ම සමස්ත මානව චින්තනයේද හැඩගස්වීමක් අවශයි. "රට, රාජ්‍යය, පුරවැසිභාවය, ජාතිකත්වය, ස්වෛරීත්වය, ආගම, කුලය, ගෝත්‍රය" වැනි සංකල්ප සියවස් ගණනාවක් තිස්සේ මනුෂ්‍යත්වයට සිදු වූ ඛේදවාචක සධාරනීකරනය කිරීමට යොදාගත්තද, මින් ඉදිරියටවත් එසේ නොකර අනෙකාට සේවය කිරීමට යොදාගත ගැනීම සදහා මනුෂ්‍ය ප්‍රක්ඤ්චාව දියුණු විය යුතුයි. නැතිනම් එම සංකල්ප සමස්ථයට හිතකර නව මුනුහුවරකින් එලි දැක්විය යුතුයි. නොඑසේනම් වැඩි කල් නොගොස් මනුෂ්‍ය වර්ගයා මෙන්ම සමස්ත ජෛවගෝලයම විශාල තර්ජනයකට ලක්වීම නොඅනුමානය. ඉපදුන රට, ජාතිය, ආගම, පවුල අපේ සවිඥානික තෝරා ගැනීම් නෙමෙයි. එහෙම "සවිඥානිකව තෝරා නොගත්තු දේවල් නිසා කිසිම කෙනෙක් දුක් විඳින්න අවශ්‍ය නැහැ" කියන තැනට සමස්ත මිනිස් වර්ගයාගෙ ආකල්ප දියුණු විය යුතුයි. "ඒකත්වය තුල විවිධත්වයත්, විවිධත්වය තුල ඒකත්වයත් යනු පැවැත්ම නමැති එකම කාසියේ දෙපැත්ත" බව මුළු මානව සංහතියම තේරුම් අරන් රටවල් ජාති ආගම් වශයෙන් බෙදිලා යුද්ධ නොකර සමගිව අනෙකාට උදවු කරමින් ජීවත් වෙන්න ඕන. "විශ්වීය අනන්‍යතාව" අවබෝධ කර ගැනීමටත්, තමාගේ අදහසට විරුද්ධ අනෙකාගේ මතය දරාගැනීමට තම හදවත ශක්තිමත් කරගැන්මටත්, ඉවසීම, නිහතමනීකම, සමාව දීම, සමාව ගැනීම, අනෙකා වෙනුවෙන් කැපවීම යනාදී ගුණාංග සමස්ථ ගෝලීය රාජ්‍යය පාලනයට අදාළ කරගැනීමටත් මනුෂ්‍ය වර්ගයා තම ප්‍රඥාව වැඩි කරගත යුතුයි. ගෝලීය, ජ්‍යාත්‍යන්තර, රාජ්‍ය, ආයතනික හා පුද්ගලික තරගකරීත්වයන්ට අදාල සංකල්ප ස්වභාවික හා සැමට හිතකාරී ලෙස නැවත හැඩගන්වීම තුලින් මූලික මානව අවශ්‍යතා හා නව තාක්ෂණික යෙදවුම් භාවිතයට ගැන්මට සුදානම් නොවුනොත් මිනිසුන් වන අප විසින් අපවද සමස්ත ජෛවගෝලයේ පැවැත්මද විශාල අනතුරක හෙලනු ඇත. පිළිගැනීමට කොතරම් අකමැති වුනත්, කොතරම් තර්ක විතර්ක කලත්, මේ වෙනස්කම් මිහිපිට සිදුනොවුනහොත් මනුෂ්‍ය වර්ගයයාට අන්තර්-ග්‍රහලෝක ශිෂ්ටචාර යුගයට යාමට ස්වභාවධර්මය විසින් අවසර නොදෙනු ඇත. අතිමහත් විනාශයකින් පසු නැවත ගල් යුගයට යාම පමණක් සිදුවනු ඇත.
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
😂😂😂😂😂😂
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 Жыл бұрын
❤️👍
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 Жыл бұрын
@@user-gw2rl6vn4v මොකද බල්ලෝ හිනාවෙන්නේ
@domlans681
@domlans681 Жыл бұрын
අපේ අය ඉතිං හෑලි ලියන්ඩ තමා දන්නෙ😂 පරමාණු බෝම්බෙ පිටිපස්සෙ තියෙන පරමණු විඛණ්ඩනය එදා හොයානොගත්තනං අද අපිට මේ තියෙන තාක්ෂණික දියුණුව ලබාගන්න හම්බෙන්නෙ නෑ. ඒකෙ 80% වගේ පාවිච්චිය නරක පැත්තට යොදාගත්තත් Oppenheimer කියන්නෙ තමන්ගෙ ජීවිතෙන් වැඩි හරියක් Quantum physics සහ Quantum Mechanics වලට කැපකරපු සුපිරි බුලට් එකක්
@glunoreG
@glunoreG Жыл бұрын
already watched oppenheimer movie😊
@user-zh5ct9hg1j
@user-zh5ct9hg1j Жыл бұрын
@RealWorldOfSuccess111
@RealWorldOfSuccess111 Жыл бұрын
❤❤
@dinethsanthushitha2304
@dinethsanthushitha2304 Жыл бұрын
ඇමරිකාවට පුලුවන් සමූලඝාතකයෙකුට උනත් සම්මාන පිට සම්මාන දෙන්න.
@sasankakasun
@sasankakasun Жыл бұрын
එහෙමද?? නිකමට හිතන්න මෙයා පරමාණු බෝම්බය හදන්න කලින් ජර්මනිය ඒක හොයාගත්තනම්? ජපානයට එය පතිත නොකළනම් තව අවුරුදු ගාණක්ම දෙවන ලෝක යුද්ධය ඇදෙන හැටි?!!
@whatif322
@whatif322 Жыл бұрын
ලංකාවට පුලුවන් මහ බැංකුව කඩපු හොරු රැලටම උනත් ආයෙත් රට බාර දෙන්න
@Lm10826
@Lm10826 Жыл бұрын
එම කියන්න කලින් බලපන් ජපන් හමුදා දෙවෙනි ලොක යුද්දයේදි චිනේ ඉන්දුනිසියාවේ වගේ රටවල් මිනිස්සු මිලියන ගනන් බල්ලෝ වගේ මරපු හැටි
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
​@@PahanArundaඅන්න හරි
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
@@PahanArunda මාඕ සේතුං එහෙම හරි කොමියුනිස්ට් චීනය හදපු නිසයි අද චීනෙ මේ වගේ තැනක ඉන්නෙ. ඉතින් එයා චීනෙ මිනිස්සුන්ට වීරයෙක් වෙන්න ඕන.
@firstfirst-abtimevvv4800
@firstfirst-abtimevvv4800 Жыл бұрын
Christopher nolen kiynne pissuwak 😍❤️
@Hansani09
@Hansani09 11 ай бұрын
වැඩ්ඩෙක් නමුත් ඔහු සොයාගත්ත ඔහුගේ නව නිපැයුමෙන් ලොකයක් විනාස කල හැකි.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
නැවත ඉපදුනු අසුරයෙක්.
@hariyaeverything3626
@hariyaeverything3626 Жыл бұрын
Atomic bomb haduwe naththam thowa atetawath ada avilla හිට්ලර් දිනලා එනම්😂
@rakiboy7647
@rakiboy7647 Жыл бұрын
Mu aye minis keewitayak labanna hoda na dattu welama upDennone
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@indramalani8192
@indramalani8192 Жыл бұрын
මාමෙ ඔයා 🎥 ෆිල්ම් දාන්නෙ නැද්ද 2:12
@LOL-yc9wg
@LOL-yc9wg Жыл бұрын
මාමා
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
Wtf 😂
@bodhiprashalipathirana2107
@bodhiprashalipathirana2107 Жыл бұрын
අයියෙක් cuddah..😁💔
@nadeeshkushan7827
@nadeeshkushan7827 Жыл бұрын
Dewiyan wahansege namayen kimata athe ohu me loketa Apu sathange niyogithayek.
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
Zigma 😜
@chathuranga863
@chathuranga863 Жыл бұрын
ඊශ්රායල් karayo kiyanne waddo thama.
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
☺️💙
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
👍👍👍👍👍👍👍
@NoImage2023
@NoImage2023 Жыл бұрын
Hiiii
@geethmoreen9062
@geethmoreen9062 Жыл бұрын
اتلماك ناما
@KaveenMihisara
@KaveenMihisara Жыл бұрын
ધઝધઝ ખાન આ ફિલ્મ...❤
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
mu apaye atte thama
@sarpayavlogs5524
@sarpayavlogs5524 Жыл бұрын
එ් ලංකාවෙ ඉපදුනානම්
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
@@sarpayavlogs5524 🤣
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
😂😂😂😂😂
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 Жыл бұрын
අපාය කියලා දෙයක් නැහැ
@Hiroshana360_
@Hiroshana360_ Жыл бұрын
Gammkgammk 💀
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
ඔච්චර ඝාතනයක් කරලා නින්ද ගියේ නැද්ද දන්නෑ 💥
@suranjithkamalsiri6091
@suranjithkamalsiri6091 Жыл бұрын
මෙයා යුදෙව්වෙක්
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
මළ කාලකණ්ණී මූසලයෙක් ලෝකය විනාස කරපූ
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 Жыл бұрын
​@@hariyaeverything3626ගොන් American bijja😊
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
@@hariyaeverything3626 ඔය උගත් මහත්මයා මුලින්ම සිංහල හරියට ලියන්න කියන්න ඉගෙනගත්තා නම් වටිනවා
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
ජපානය ඕනවට වඩා වේගෙන් බටහිරකරණය වුණ එකයි හේතුව. හිට්ලර් දන ගැහුවත් හිරෝහිතෝ දන ගැහුවෙ නෑනෙ. පරමාණු බෝම්බය නොතිබුණානම් ලෝක යුද්ධය ඉවරවෙන්න තව කල්යන එකයි වෙන්නෙ.
@domlans681
@domlans681 Жыл бұрын
අනේ ඉතිං ඉතිහාසය දන්න තරම තමා😂 ලංකාව මෙහෙම තියෙන එක අහන්න දෙයක් නෙවේනෙ නේ... යකෝ පරමාණු විකණ්ඩනය කියන්නෙ මොකද්ද කියලවත් බලල වරෙන්කො ඔක්කොටම ඉස්සෙල්ල
@hariyaeverything3626
@hariyaeverything3626 Жыл бұрын
@@gamaawadumestrige1988ane emada uganna barida lankawe newene inne ekai sinhala tikak typ awl ane 😂😂 koma hari japannu nasi ballonta udaw karapu nisa thama kawe 😂😂 ubala vage lin madiyo monada ban danne harak😂
යක්ෂයා ගැන විවිධ ආගම් කියන කතා | Devil in world religions
12:52
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 75 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review
28:19
හතරවන කොටසේ ඉන්න මෘගයා කවුද? | Chernobyl: What's Under the 4th Block Now?
9:34
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН