හතරවන කොටසේ ඉන්න මෘගයා කවුද? | Chernobyl: What's Under the 4th Block Now?

  Рет қаралды 81,290

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

11 ай бұрын

In this video, we'll take a journey into the bowels of the Chernobyl Nuclear Power Plant, explore the underground catacombs, and find out what other dangers this apocalyptic place can pose for humanity. What is happening there now?
What lies under the Chernobyl sarcophagus?
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 98
@whoopi_the_golden
@whoopi_the_golden 11 ай бұрын
තාමත් ලෝකේ රේටිං වැඩිම ටීවී සීරියස් එක ❤️❤️ චර්නොබිල් කියන්නේ වෙනම මාතෘකාවක්❤️
@freehappiness9636
@freehappiness9636 11 ай бұрын
දැනට රේටින් වැඩිම ටිවි සිරියස් එක breakingbad 🥱😜
@Ras1ndu
@Ras1ndu 11 ай бұрын
BrBa - hold my beer 🍺
@chinthakarajapaksha
@chinthakarajapaksha 9 ай бұрын
@@freehappiness9636 බැලුවා
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 11 ай бұрын
මට ඒ කාලෙ අවුරුදු 9. කලු සුදු රූපවාහිනීය තුලින් ඒක දැක්ක.පුදුම දුකක් දැනුනා ඇඩුනා මට නම්.
@slsanuwa6786
@slsanuwa6786 11 ай бұрын
Ha
@vimukthijayaruwan665
@vimukthijayaruwan665 11 ай бұрын
Adanna ep 😥
@amesh5130
@amesh5130 11 ай бұрын
ඇයි ඇඩුනෙ 🤔
@samansuranga1322
@samansuranga1322 11 ай бұрын
ඒ කියන්නේ දැන් ඔයාට 46යි නේ😁
@Hipeshya
@Hipeshya 11 ай бұрын
ඔයා ඒ වයසෙදි න්‍යෂ්ටික බලාගාර ගැන දැනන් හිටියද ?ඇඩෙන්න.
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 11 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@hirushchathuranga706
@hirushchathuranga706 11 ай бұрын
අයියේ ඔයාට පුලුවන්ද අමුතු ග්‍රහලෝක ගැන VEDIO එකක් ගෙන්න 🙏🙏🙏👌👌👏👏👌🙏
@PemiraVidun
@PemiraVidun 11 ай бұрын
Ow
@dishantharuka1576
@dishantharuka1576 11 ай бұрын
😂😂😂😂
@gamin603
@gamin603 11 ай бұрын
Ow ayye
@heshandissanayake9426
@heshandissanayake9426 9 ай бұрын
ane plyn ynta
@pksisirakumara1939
@pksisirakumara1939 11 ай бұрын
ලස්සන video එකක් ගොඩක් වටිනවා .
@SandaruwanSaman
@SandaruwanSaman 11 ай бұрын
චර්නොබිල් ෆිල්ම් එක මම බලලා තියෙනවා.ඇත්තටම ඒ සිදුවීම ඒ විදිහටම ෆිල්ම් එකෙන් පෙන්නලා තියෙනවා.අදටත් මම හිතන විදිහට ඒ කලාපයම මිනිිස් වාසයට නුසුදුසු පරිසරයක් තියෙන්නෙ.නමුත් සතුන් සහ ශාක හොදින් වැඩි තියෙනවා.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 11 ай бұрын
ඔව්.ඇබන්ඩන්ඩ් කියලා චැනල් එකේ තියෙනවා ඒකෙ ලගදි පෙන්නුව . එදා වහපු ෆුඩ්සිටි ඒ වගේම තියෙනවා
@Bhash2023
@Bhash2023 11 ай бұрын
ඔව් මචෝ. මේ වීඩියෝ එකේ කියන සමහර දේවල් පට්ට පල් බොරු. අතිශයෝක්ති. ගස් වැල් සත්තු දැන් චර්නොබිල් වල සාමාන්‍ය විදිහට හැඩ ගැහිලා හොදට ඉන්නවා. අර වීඩියෝ එකෙ කියනවා වගේ ලොකු හතු,මෘගයෝ නෑ
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 7 ай бұрын
​@@Bhash2023eth thama minis wasayata nusudusui
@tharunethsuwahas1549
@tharunethsuwahas1549 11 ай бұрын
Shoke harima wadagath katha tikak❤❤🎉🎉🎉
@ravidutheekshana9941
@ravidutheekshana9941 11 ай бұрын
Chernobyl series ek bluwa kattiy ko
@isiwaraya
@isiwaraya 11 ай бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්❤❤❤
@zuko.diaz.
@zuko.diaz. 11 ай бұрын
The Chernobyl plant itself is still fighting to contain the radiation from Reactor No. 4. While it may be considered a ghost town, Chernobyl and its surrounding towns are not empty and haven't been since very recently after the explosion.
@isurusampath7198
@isurusampath7198 11 ай бұрын
1 st ❤😊
@narmosl5521
@narmosl5521 11 ай бұрын
සුපිරි අයියේ
@BlackyPantherXeditz
@BlackyPantherXeditz 11 ай бұрын
Sinhala Pedia avruddaka vitara idan balanava.ela. January idan Thalaya තලය program eka ahanava.navatha upadenna avadhanayn inna ayata eeka galapenava. ❤️
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 11 ай бұрын
Mokakda thalaya kiyanne?
@Oscarmaniac
@Oscarmaniac 11 ай бұрын
Some species can counteract DNA damage better than humans. Even humans are very resilient. One guy who was present at both Hiroshima and Nagasaki was still alive in his 80s
@user-ie4bc3yl9t
@user-ie4bc3yl9t 10 ай бұрын
මරු අයියේ🖤❤
@Wishwa-Margaya
@Wishwa-Margaya 11 ай бұрын
වෙනදා 1 Comment දාන්න බලන් ඉන්න අය දැන් නෑනේ. මොකද ඒ. Comment box එක පාළු වෙලා. වීඩියෝ එකනම් නියමයි. චර්නොබිල්. ❤❤
@avishkadevinda9103
@avishkadevinda9103 10 ай бұрын
Meka gana thawa one aiye 💪❤️
@raveencooray9697
@raveencooray9697 11 ай бұрын
ජපානේ ෆුකුශිමා එකේ කතාවත් දාන්නකෝ
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 2 ай бұрын
නියමයි👍👍
@subashniroshana1985
@subashniroshana1985 11 ай бұрын
Oppenhimer scientist gana story eka oni❤😮
@madhudilrukshi7730
@madhudilrukshi7730 11 ай бұрын
Cherlobyl ගැන දන්න නිසා මේ video එක ගොදටම තේරුනා සහ මේ ව්‍යසනයේ බරපතලකම ගැන හිතනකොටත් ඔලුව විකාර වෙනවා. අපේ රටේ මිනිස්සු තවම දන්නේ නෑ මේකේ බරපතලකම. මේ සම්බන්දයෙන් mini series එකක් තියෙනවා ඒකේ Explanation එකක් නියමෙටම කරනවා Sinhala Talkies කියලා youtube chanel එකක සහෝදරියක් ඒක බැලුවොත් තේරෙයි මේ ව්‍යසනය. අපේ රටෙත් හදන්න යනවලු න්‍යෂ්ටික බලාගාර. ප්‍රශ්නෙ තියෙන්නේ ව්‍යසනයක් වෙද්දී ඒකේ බලපෑම වර්ග කිලෝමීටර් 1000කට වගේ පැතිරෙනවා. අපේ වගේ පුංචි රටක ඉතින් කූබියෙක්වත් ඉතුරුවෙයිද මන්දා....
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 7 ай бұрын
ekanam athth meyl hithnne hmdem sellam kiyl.adtath chernobyl ngrym palui.adtath gama kirn wrg kilimeter gnk durt prthirenw.ek nwthinneth nh.
@KINGFF-ti4fp
@KINGFF-ti4fp 6 ай бұрын
දැන් හදන power plant වල safty එක උපරිම සහෝදරයා😒 ඕවා දෙවන පරම්පරාවේ ඒවා දැන් තියෙන්නේ පස් පස් වන පරම්පවේ ඒවා
@shenalthilanka7883
@shenalthilanka7883 11 ай бұрын
ඔය series එක බැලුවා ඕකට් වගකියන්න ඕනෙ එකයි
@TharunFernando-qc6iv
@TharunFernando-qc6iv 10 ай бұрын
Aiye puluvannm ANTRUM ghost movie eka video ekak karannako එකේ මිනිස්සු මැරුනළු 😢
@sajithkarunaratne8965
@sajithkarunaratne8965 10 ай бұрын
Hoda idiripath kirimak. Namuth hoda galapiimak thibunannan thawath hodai. Therennaa
@YuwanDilisha-og2pz
@YuwanDilisha-og2pz 11 ай бұрын
පුළුවන් නම් එක උන හැටි . හේතුව . කරලා විඩියො එකක් දන්නකො
@ghost14179
@ghost14179 11 ай бұрын
ඕක වෙච්ච දවස් වල මොකෙක් හරි අමුතු සතෙක් ගැන Viral උනා නේද(Moth man වගේ)
@D.I.Y-x3w
@D.I.Y-x3w 11 ай бұрын
Supiri
@malaka4796
@malaka4796 11 ай бұрын
Chernobyl බලාගාරය ගැන තව වීඩියෝ එකක් ඕන
@CRIP__SL
@CRIP__SL 11 ай бұрын
Chernobyl tv series eka balanna
@malaka4796
@malaka4796 11 ай бұрын
@@CRIP__SL බැලුවා
@dasunindunil4978
@dasunindunil4978 11 ай бұрын
@@CRIP__SL owe aniwa eka baluwa nm feel wenva hondtma
@Pako.ttuu_
@Pako.ttuu_ 11 ай бұрын
tv sires එකක් තියේ මේකෙන් හැදුන ඒක හැමෝම බලම්න chernobyl
@rmslakshan
@rmslakshan 11 ай бұрын
Charnobill revew akk geennako film akath akka
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
ලග ලගම මීට වඩා ගොඩක් විනාශ කාරි න්‍යශ්ටික ආයුධ පත්තු වේවී😓
@Channa_9A
@Channa_9A 11 ай бұрын
❤❤
@Theekshana_Madushan
@Theekshana_Madushan 11 ай бұрын
@TharinduM2541
@TharinduM2541 11 ай бұрын
බාලගෙන හිටපු විඩියෝ එක
@Bhash2023
@Bhash2023 11 ай бұрын
බොරු බන් අර කිව්ව කතා.
@TharinduM2541
@TharinduM2541 11 ай бұрын
@@Bhash2023 කොහොමද කියන්න ඔයා බාලගෙන හිටියාද🙂
@nilminithusharika6371
@nilminithusharika6371 11 ай бұрын
හතරවන කොටසෙ මුර්ගය කෝ.
@OnE8OnE-se2pz
@OnE8OnE-se2pz 10 ай бұрын
Kalisama asse inne 🗿
@OnE8OnE-se2pz
@OnE8OnE-se2pz 10 ай бұрын
9:17
@travelwithvidu6915
@travelwithvidu6915 11 ай бұрын
😮
@TharinduM2541
@TharinduM2541 11 ай бұрын
❤️💫💫
@sajeewafernando5949
@sajeewafernando5949 11 ай бұрын
ඕකට දාන්න තිබුනෙ Big Foot කියලා 😂
@GimmWolff_SL
@GimmWolff_SL 11 ай бұрын
හතරවන කොටසේ ඉන්න මෘගයා කවුද? | meka koooooooooooooooooooo ?
@sinhalapedia
@sinhalapedia 11 ай бұрын
The Elephant foot
@mallikahaputhanthreege8832
@mallikahaputhanthreege8832 20 күн бұрын
ගේන්නකො😊😊😊😊😊😊
@user-tq4md7ol6b
@user-tq4md7ol6b 11 ай бұрын
mn 1000 viewer
@laslmanoj3792
@laslmanoj3792 11 ай бұрын
Mama tv siriyas eka beluva
@user-zh5ct9hg1j
@user-zh5ct9hg1j 11 ай бұрын
Big foot gena onee
@dilshanperera9784
@dilshanperera9784 11 ай бұрын
Ane Pala. .pala
@anuwax3336
@anuwax3336 11 ай бұрын
Dark tv series eket tibba meka
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 7 ай бұрын
mamanam kiyanne eka balapamak wenna puluwan.mokd wikiranasheeli muldrawaya kiynne athi bynk deyk.e wgem thm oy idikirim pawathinthak kl eken wena balapm adui kiynna puluwn.mokd concrete haraha gama kirana wlt winiwida yame hakiyawa adu nisa.eth oy idikirima kopmn klyk thiyeid kiynna bhne.ek aththtm kwdhri me loket wishala blpmk wei .chernobyl nagarye jiwth wunu godak ayt thamath jana wikurthith thiyenw.prmprwenn enw.e wgem thm wikirnashili muldrawayak sdhtm shyaweemk wenna .ek nisa ek kwdhri me prauthuwiyt loku blpamk wei.wikirana shili muldrwaya blpm kochchrd prabalad kiynna udhrnyk wikirnshilithaway gn experiment krpu godak profecrsla godak klyk jiwth wune nh.marie curie e wge ekkenek.ithin mama hithanne manawa ithihasaye mama dakapu minisa wisin krgththu minist loku balapmk thiyen bynkm siddiya meka
@ishan066
@ishan066 9 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮
@user-ri7jk6im7v
@user-ri7jk6im7v 10 ай бұрын
dude that's my birthday 04/26
@user-rc7ms3ro5z
@user-rc7ms3ro5z 9 ай бұрын
ඉතිං කෝ මුර්ගයා?
@mrrodrigo8560
@mrrodrigo8560 11 ай бұрын
චොනබිල් ටිවී සිරියස් එක් බලන්න
@sakunimalindu1926
@sakunimalindu1926 11 ай бұрын
👍
@pabayaisback1668
@pabayaisback1668 11 ай бұрын
Ubata kudu the
@Hasithasulochan332
@Hasithasulochan332 11 ай бұрын
ඒකයි යුක්රේනය අතර අරගල වෙන්නේ...
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 7 ай бұрын
ukraine bida wtenna oy siduweem godak lokuwt blpw.deshapalan wensweem pw sidu wela thiyenw oy siduweemen passe
@thejaserajjuruwan3213
@thejaserajjuruwan3213 11 ай бұрын
Yes, 2023.11-..2028 ,
@Hasithasulochan332
@Hasithasulochan332 11 ай бұрын
රුසියාව තුන්වන ලෝක යුද්ධයට ඕක පාවිච්චි කරන්න ඉඩ තියනවා...
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 7 ай бұрын
ehenm ithin loka winsy thama 😊.rusiyw echchr moda nh kiyl hithnw
@anilmendis7994
@anilmendis7994 10 ай бұрын
මේ සිංහල පීඩියා චැනල් එක කරන අයගෙන් අහන්නේ මේ වීඩියෝ එකට දාලා තියෙන " මුර්ගයා " කවුද කියලයි 🤔🤔. ???නිකං යන්නේ කොහේද, මල්ලේ පොල් වීඩියෝ එකක් නෙ. මේ වගේ පහත් මාකටිං කරන්න එපා. තේරුමක් නැහැ. දෙකේ කොලයට වැටෙනවා. මිනිසුන් කරපු විනාශයක් කියන්න මුර්ගයෙක් ගාව ගන්න ඕනෙ නැහැනේ. Views ගන්න ඕනෙනම් හරි දෙයක් කරලා හරි මාතෘකාවක් ලබලා දෙන්න බොරුවට බිල්ලෝ මවන්න හදන්න එපා
@sinhalapedia
@sinhalapedia 10 ай бұрын
මෘගයා තමයි Elephant foot එක. ඒක ජලයට කාන්දුවුනොත් ලොකු විනාශයක් වෙනවා. Thumbnail එකේ රූපේ බලලාත් තේරෙන්නේ නෑනේ. කොහෙද යන්නේ මල්ලේ පොල් 😅
@anilmendis7994
@anilmendis7994 10 ай бұрын
@@sinhalapedia " හතරවන කොටසේ තිබෙන අලියාගේ අඩිය කුමක්ද " කියලයි මාතෘකාව දමන්න ඕනේ. " කවුද " කියල ලියුවම ප්‍රාණියෙක් ගැන කියවෙන බව නොතේරෙන්න තරම් ඔබලාගේ මොලය නොවැඩුන අය කියලා කියව ගන්න ඕනේ නෑ නේද ? මගේ ප්‍රශ්ණයට ඔබගේ පිළිතුර හරියට " මල්ලේ පොල්, යන්නේ කොහෙද " වගේනේ බ්‍රෝ .
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 7 ай бұрын
mamanm hithnna eka phath marcketing ekk kiyl.chernobyl incident ek gn hoyn ayt mm hithnne na dl thiyen caption ek wdgth wenw kiyl video ekt wd vs
@dilshanjeju7414
@dilshanjeju7414 10 ай бұрын
❤❤
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
ඔපන්හයිමර් ගැන ඔයා නොඇසූ කතාව | J R Oppenheimer
8:58
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 26 М.
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 38 МЛН
Cheapest gaming phone? 🤭 #miniphone #smartphone #iphone #fy
0:19
Pockify™
Рет қаралды 2,9 МЛН
Choose a phone for your mom
0:20
ChooseGift
Рет қаралды 7 МЛН
Телефон-електрошокер
0:43
RICARDO 2.0
Рет қаралды 428 М.
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 5 МЛН
Сколько реально стоит ПК Величайшего?
0:37
Как распознать поддельный iPhone
0:44
PEREKUPILO
Рет қаралды 1,9 МЛН