KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jaanu | Episode 262 - (2024-02-26) | ITN
18:18
Visekari | Episode 22 - (2024-11-19) | ITN
20:06
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Jaanu | Episode 261 - (2024-02-23) | ITN
Рет қаралды 735,164
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 726
@Myfv-Saipallavi
9 ай бұрын
නාරදත් මහා විකාර මනුස්සයෙක් නේ. ගෑනිට හෙනම ආදරෙයි වගේ රගපානවා, ඒ උනාට අම්මා නිත්‍යාට කුණු කතා කියද්දි කිසි සද්දයක් නැ, සහස් දැක්කම විතරයි පරම පිවිතුරු ප්‍රේමේ දළු ලා වැඩෙන්නේ නාරදගේ
@wasanalakshani7501
9 ай бұрын
Hugak minissu ohoma thama.pau oya wage jiwath wena aya kochchara adda thawa.ekenuth loku panividayak denawa.nandammala lelilata.
@ashinipuspa
9 ай бұрын
ඒක තමයි මාත් කල්පනා කෙරුවේ😂
@SujathadamayanthiMagodagamage
9 ай бұрын
😊qqQqqqq1q🥰qAa❤q@@ashinipuspa
@ashinipuspa
8 ай бұрын
@@SujathadamayanthiMagodagamage 😃🤔
@ChamalSadharu
8 ай бұрын
Uge aeththa jivitheth ahemada danne😂
@bandulaboteju8984
9 ай бұрын
මේ කතාවේ නිත්‍යත් බැදලා ජානුත් බැදලා සහස් විතරයි තනිකඩව ඉන්නෙ ඉතින් මොකටද මේ කතාව පීටර්ගෙ මිනීමැරුවා කවුද කියලා පෙන්නලා මේක ඉවර කරපල්ලා දිගට දිගට කතාව අදින්නෙ නැතුව
@sandamalibandara4682
9 ай бұрын
ඒකනෙ අනේ
@thejapanditharatne580
9 ай бұрын
ඇත්ත. මේ පිස්සු කතාව යන්නෙ වෙනිං පැත්තකට. මිනීමරුවයි පොලිස් SI දැං ඕනෙම නෑ වෙලා
@Misslily-h2c
9 ай бұрын
මොකක්ද මේ නාරදගේ ගෙදර තියෙන විකාරේ.ස්කිප් කරලම එපා වෙලාදැන් ඒ කොටස් අප්පිරියයි ඇත්තටම
@nimeshiba1718
9 ай бұрын
🎉
@DasuniSavindi-j1m
8 ай бұрын
නැන්දම්මා පන්නමු😂
@PiumiMaheshika-cq9yr
9 ай бұрын
නාරද, එයාගේ අම්ම හින්දා ලස්සනට තිබ්බා කතාව කනවා. අනික නාරද ගෙ අම්මලා එන්න කලින් සහස්, නාරද ඔක්කොම එකම පවුල වගේ හිටියේ. දැන් නම් කතාව කනවා
@isharaekanayakeishi9519
9 ай бұрын
ඔක අර බුරැවො දෙන්නාට කිවාට තෙරැම් ගන්න මොළයක් නැහැ නැත්නම් අර ලස්සන ,නිර්මාණත්මක ,කුතුහලය තිබුණු කතාව චොර කරයි ද අනවශ්‍ය මගුල් ඔබලා
@SewwandiThambavita-z8b
8 ай бұрын
Nendammala kiynne saapayak .....
@Sachisachi91
9 ай бұрын
නාරදටනම් මානසික රෝගයක්😢සැකය කියන දේ ආවොත් ඉවරටම ඉවරයි😔😔😔
@nirmalimadu9813
9 ай бұрын
Ow
@pradeepin7661
9 ай бұрын
උ හරි එක මානසික රෝගයක් නෙවෙයි මොකද අරකි හැසිරේන හැටියට එපැයි මිනිහා ඉන්න
@anndevika1605
9 ай бұрын
Sakaya gana budu saduth kiyala thiyenwa😢
@anzworld10
9 ай бұрын
මොන සැකද.. ඌ සැක කරන එක හරිනේ.. අරකි සහස් සහස් කිය කියා ඌගේ පස්සෙමනෙ..මිහිහෙක් ඔහොම ඉන්න එකත් පුදුමයි🤢
@SHEHANBALASURIYA
9 ай бұрын
Eka oya ehem hithuwt ethan e situation eka face krn kenat eka ehem newe.. Pirimi adare diha blnne wenath wdykt eka genu bln konen blnn ba ... Naradat tyn prshnama mtth klyk tibba hodama de e samabande nthr krn eka. Nithyt sahs wge yluwek innw wge narada kellek hitiynm nithya ehmnm narada iwsana thrmth iwsnne na mkd genu ayage jelaous kyn de ikmninn active wenw pirimi ayt wda.. Ek mtth ehm una e sambande nthr krt passe mara sehelluwk tibee loku dukak ekka 😢 .. Dn dennama nidahas e wgema aganthukayo 💔
@SiriyaniDissanayaka
9 ай бұрын
නාරද ඉස්සර නම් ඔය දෙන්නා කොටස් බැලුවේ හරිම ආසාවෙන් දැන් නම් නාරද එපා වෙනවා වගේ ඔයා ගේ ආදර නිය හිනාව ඒ වචන නිත්‍ය වෙනුවෙන් දෙන්න අනේ එයාව අසරණ කරන්න එපා ❤❤❤❤,, සහස් නොරා දෙන්න එකතු කරන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ,❤❤❤❤ ජානූ නම් සහස් ට එපා
@rishadiharshani7525
9 ай бұрын
😂😂😂😂
@Siswow2002
9 ай бұрын
ඇත්තටම ආදරේ කරා නම් ජානුට පුලුවන් වෙන්න ඕනි.සහස් වෙන කෙනෙක් එක්ක හොදින් ඉද්දී හදවතින්ම සතුටු වෙන්න.ජානුගේ හිත සහස් ගැන ආදරයක් නෙමේ.ආසාවක් තියෙන්නේ👍.
@TharuAsha
9 ай бұрын
නෑ ජානු ඉරිසියයි
@isharaekanayakeishi9519
9 ай бұрын
ඔය මලහොන්තුව ගැන කියන්න එපා ,හොදට ඇල්ෆි අංකල් එක්ක ඉදලා දැන් ආයෙත් සහස්ට සෙට්කරන්න හදනවා මොන මගුලක් ද
@nirashasewwandi5065
9 ай бұрын
Ow eka atta
@ravishachamodi3767
9 ай бұрын
ඇත්තටම ආදරේ කරලා වෙන උන් එක්ක ඉද්දින් සතුටු වෙන්න පුළුවන් උනේ ඉතින් චිත්‍රපටවලයි.. ඩ්‍රාමාවලදියි විතරයි.. තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉද්දින් පපුවට දැනෙන වේදනාව.. ඒක වචනවලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.. හරියට සහස් දැන් හැමදේම හන්ගහෙන හිනා වෙලා ඉන්නවා වගේ..😢
@Champamanohari-ro3gd
8 ай бұрын
ජානුට අල්පොන්සොගෙ දේපල එක්ක සැප විදින්නත් ඕන. සහසුත් අයිති කරගන්න ඕන....😁😁
@kushi784
9 ай бұрын
තනිකරම නාරද යගෙ ඔලුව කෑවෙ මහ එකී..සහස් ආවෙ..මනුස්සකමට..නිත්‍යා නම් ටිකක් වැඩි ටිකක්.එත් සහස් ගෙ හිතේ නිත්‍යා ගැන එහෙම එකක් නෑනේ..නාරදට මහ එකීගෙ විස ඔලුවට ගහලා..නිත්‍යා ,නාරද පවුල කඩන්න නම් එපා .කතාව ලියන අය්යෙ
@ritamiranda9311
9 ай бұрын
Script writer boy kenek nemei girl kenek
@isurusadaruwan2477
9 ай бұрын
ජානු පේන්න බැරි මට විතරද..... අරූගේ කරේ එල්ලෙන්න හදන්නේ 💔😡....
@තුෂාරිජයරත්න-භ1ඛ
8 ай бұрын
ඇයි මට පඩ ශෝ එකත් ගානට වැඩි රැගිල්ලටත් වඩා
@chandihimayahimaya8145
8 ай бұрын
ඉදකින් මටත් එපා වෙනෝ
@Nethmini33
9 ай бұрын
නාරද පිරිමියෙක් වගේ නෙවෙයි හැසිරෙන්නෙ.ජානුත් මහ ජරාවක් බැන්දට පස්සෙත් පාඩුවෙ ඉන් නැතුව 😂
@rasanjaneekavindya3886
9 ай бұрын
සහස් නෝරට කැමති කියලා නංගි එක්ක කතා කරන හැම වෙලාවකම හොඳට පේනවා ❤❤😊
@sschampa7324
9 ай бұрын
හොඳ වැඩේ ජානුට. කුලප්පුව හැදිල ආවා මෙතන .අම්මටයි දුවටයි දෙන්නටම කුලප්පුව .13:44
@chathurikaagampodi8075
9 ай бұрын
ජානුට හොඳයි වෙන මිනිහෙක් එක්ක පවුල් කන්න. සහස්ගෙ ගෙදර කවුරු හරි නතර වුනාම අමාරුයි.
@sschampa7324
8 ай бұрын
ඔව්..ජානුට මොකක්ද තියෙන කැ....ල , නෝරා නියමෙට ගැලපෙනව සහස්ට, ජානු මොකෙක්ද,
@devonfrenando-vt3sw
9 ай бұрын
යකෝ ජානුට තියෙන අමාරුව නෝරා සහස්ගෙ ගෙදර යන එක😂 සහස් නියම talk එක දුන්නෙ අරකිට flat වෙන්නම හොද වැඩේ🤣🤣👍🍻
@lalinkawk
9 ай бұрын
Ewage wachana ehanakota apitath HAPPY 😂😂😂
@chathurikamadushani8224
9 ай бұрын
සැකය කියන දේ ජීවිතවලට ආවාම ….ඇත්ත හැමදේම විනාස වෙනවා💔
@renukagunawardana8335
9 ай бұрын
පවුල් එහෙම පිටින්ම විනාශ වෙනවා😮😮😮
@chathurikamadushani8224
9 ай бұрын
@@renukagunawardana8335😢
@JanakaAnurudda-c1q
9 ай бұрын
Me januge ammata naki vise gahala horava nidahas karagena ge asse dagena inne
@kumarichamoth8359
9 ай бұрын
හ්ම් ඔය සැකය නිසාම මගේ ජ්ව්තේ ව්නාස වෙලා තියෙන්නේ .මගේ දරුවෝ නිසා ඉවසනවා මම දැන් අවුරුදු 5 ක් රට හැම සතයක්ම ඇරලත් මම නින්දා අපහාස ව්දිනවා
@chathurikamadushani8224
9 ай бұрын
@@kumarichamoth8359 අනෙහ්🥺 ඉක්මනින් සැනසීමක් ලැබේවා ඔයාට
@Sithu___454
9 ай бұрын
අනේ මන්ද මේ ජානු නම් තමන් ගේ මනුස්සයා ලග ඉදන් අනිත් මිනිස්සු දිහා බලලා ඊර්ෂ්‍යා කරනවා පිස්සු තමයි ඉතින් , ඒත් ඒවා හරි කියලා සදාරණීය කරන අයත් ඉන්නවා නේ 😂😂
@chathurikamadushani8224
9 ай бұрын
ඕන තරම් ඉන්නවා තාම සහස් ජානු කියන අය😂
@ShashikaGayashani-bo2ml
9 ай бұрын
අම්මො ඔව් මන් නම් ආසම නෑ ජානුට 🤨
@sandu.7899
9 ай бұрын
සහස් ජානු❤❤❤😂
@chamarihansika125
9 ай бұрын
සහස් ජානු කියන අයත් ඒ වගේම වටග්‍රහලෝක තමයි 😂
@ireshadahanayaka
9 ай бұрын
මටත් පේන්න බෑ ජානුගෙ ඒ ගති,
@dinushakumarasiri7804
9 ай бұрын
ෂාක්‍යා හරිම ලස්සනයි .සෝඊ අනේ.හරිම kiut❤❤❤
@GAMINGTEDIYA-y3v
9 ай бұрын
වෙන නැතුවට😂😂😂
@PriyanKara-r1q
8 ай бұрын
Ow shaki harima cute. Lassana rosa malak
@thanuthanu788
9 ай бұрын
ඒ වුනාට නාරද ඉවසනවා වැඩී නිත්‍යා සහස් ගැනමයි කතා කරන්නෙ ...😑
@ShashikaGayashani-bo2ml
9 ай бұрын
ලැජ්ජ නැති එකී නම් අහගත්තානේ,😂😂😂😂 ,,,,අනේ මන්වා මොන කරුමයක්ද කියලා ජානුවා පේන්නම බෑ 😂😂😂😂😂
@piyumichathurani8276
9 ай бұрын
Matath
@maneehemal6400
9 ай бұрын
😂😂😂
@vimuSt_M
9 ай бұрын
ඔව් ඈ බලු ජානූ
@Venuys1234
9 ай бұрын
සිරාවටම අප්පා😂
@life90945
9 ай бұрын
Nodakin eki
@hshdhdhdhhhshdbbxxbd6376
9 ай бұрын
මේ කතාව මෙලෝ රහක් නෑ එක තැනමයි. ඉවර කරන පාටක් නෑ
@thanupriyadarshani1667
9 ай бұрын
මේ වගේ නැන්දම්මලා අම්මලා නිසා කී දෙනෙක්ගේ පවුල් ජිවිත නැති වෙන්න ඇති ද😢😢😢
@user-kumudu1118
9 ай бұрын
Mageth😢😢
@HippopNadeep
9 ай бұрын
Mageth jivithe nethi kare නැන්දම්මා 😢😢😢
@kmdweerasingha1667
9 ай бұрын
Ai mageth
@nishantha1422
9 ай бұрын
මගේ ජීවීතෙ මල් නැන්දම්මා ඉන්නකන් .
@nishantha1422
9 ай бұрын
අනිවාර්යයෙන්ම මාත් කියන්නේ ඒක 99% කාන්තාවන් පව්
@bmggamage4338
9 ай бұрын
අද කතාව නියමයි... නෝරා සහස් එකතු කරන්න.. ❤ එතකොට තමයි කතාව ලස්සන.. 😍❤
@kushi784
9 ай бұрын
හොඳ වැඩේ.ජානුට ..ඇත්තටම ආදරේ කලා නම් අම්මා තියා කවුරු කිවුවත්,මොන ප්‍රශ්නෙ ආවත් වෙන කෙනෙක් බදින්න බෑ.. .ජානු ඇත්තටම ආදරේ කරලා නෑ...දැන් බොරුවට ඊර්ෂ්‍යාවෙ වැලලෙන්න හදනවා
@kanchanawijerathne1063
9 ай бұрын
anika aththatama adarte nam asre kenek ekka innava balala dukin hai sahutu venava
@kushi784
9 ай бұрын
@@kanchanawijerathne1063ඔවු අනේ
@Siswow2002
9 ай бұрын
ඇත්ත
@life90945
9 ай бұрын
Ekita one wela thibbe magul natanda
@kaushalyagunasekara4733
8 ай бұрын
Hmmm
@sanjeewaniwitharana
9 ай бұрын
හද දිහා බලාගෙන තරු ගැන්න සදවතී.. සදේ මතකයි නේද අපි දෙන්න උන් හැටී..❤❤ මහපවුරු යදම් වැල් අප වටා එති එතී..❤❤ සදේ මට මග හැරුනා මගෙ පුන්චි සදවතී...❤❤ කාලී දාසට වගේ වැහි වලා මට නැතී..❤❤ කියාපන් සදේ දුක ඇගෙ කනට ලංවී....❤❤❤
@Mr.-mn5ni
9 ай бұрын
සහස් .. නෝරා ❤ අද කතාවනම් ලස්සනයි... ඔන්න ඔහොම කතාව ලියන්නකො මැනිකේ ... 😊
@renukagunawardana8335
9 ай бұрын
Akene ලස්සනයි ❤❤😊😊😊 balanna asae ජනූටජෙනස්😅😅😅
@SandyaBalasooriya-y5k
9 ай бұрын
ජානුටනන් හොද වැඩෙ. මට ඉවසිල්ලක්නෑ නෝරයි සහසුයි එකට ඉන්නවා බලනකන් ❤❤❤❤
@ShashikaGayashani-bo2ml
9 ай бұрын
ආවා මෙතන නෝරාට නීතී දාන්න 😂😂😂
@Myfv-Saipallavi
9 ай бұрын
ජානුනම් ඉරිසියාවේ පැලෙනවා නෝරා සහස් ලගේ ගෙදර ඉන්නවා කිව්වම
@renukagunawardana8335
9 ай бұрын
Pelenawa eriesiyawe😅😅😅
@Nimfa-fancy
9 ай бұрын
බඳින්න කලින් සහස්ගෙ ගෙදර ලැගපු ගෑනි කියනවා නෝරාට එහෙම හරි නෑලු... 😂
@kushi784
9 ай бұрын
ජානු ට මාර අමාරුවක් තියෙන්නෙ ...නෝරා සහස් ගෙදර නවතියි කියලා.බයේ..නෝරා ඔයා සහස් ගෙදර නවතින්න.අරකිට පේන්න ....
@chathurikamadushani8224
9 ай бұрын
එයාට හෙනම ජේ එක😂
@kushi784
9 ай бұрын
@@chathurikamadushani8224 නොදකින් ජානු හෝන්‍තුව ..ඔච්චරටම ජෙල නම් අම්මා තියා කවුරු කිවුවත් නොබැඳ ඉන්න තිබ්බා ..ඇත්ත ට ආදරේ කරන කෙනෙක්ට කොහෙන් ප්‍රශ්න ආවත් වෙන කෙනෙක් බදින්න බෑ
@kushi784
9 ай бұрын
@@chathurikamadushani8224 බලන්නකෝ.රිප්ලයි කමෙන්ට් දාන ඒවා ටිකකින් නැති වෙනවනේ
@ShashikaGayashani-bo2ml
9 ай бұрын
එයා නවතින්වා ශෝක් එකට තියෙයි 😍
@manakaae6838
9 ай бұрын
අනිවාර්යයෙන්ම
@chathurikamadushani8224
9 ай бұрын
වලව්වෙ හොර අල්ලන්න ඇවිල්ල අන්තිමට වේදිකා නාට්ටියි සල්පිල බලන්න වෙලා 😼🫠 කාලගෝලයා අල්පොන්සා වෙන්නැති😹
@btsvminsoulmates95
9 ай бұрын
Ow kalagola alponso,dhiththala janu,dhikpitiya sahas😂
@chathurikamadushani8224
9 ай бұрын
@@btsvminsoulmates95 එහෙම තමයි වෙන්නෙ ඔන්න බලන්න 😂
@lalinkawk
9 ай бұрын
Thoilayak witharai adu balanna apita 😂😂😂
@nishantha1422
9 ай бұрын
අපිත් යමු බලන්න නාට්‍ය ඈ
@chathurikamadushani8224
9 ай бұрын
@@lalinkawk ඒකත් එයි ඔන්න බලන්න 🤣
@ShashikaGayashani-bo2ml
9 ай бұрын
අනේ නෝරා සහස් එකට මරුවට තියෙයි😅😅😅 ,හැබැයි සහස් නෝරාට කැමතිත් වගේ 😅😅😅😅,,, අන්න ඕමනි කතාවක් තියෙන්න ඕනි ☺️☺️☺️☺️
@Vidusharavihari
9 ай бұрын
ඇත්ත ❤
@AnjanaYapa-b4u
9 ай бұрын
nehe sahas norata kemathi wenne nehe kohetma.sahasta nora nangi kenek witaramai.eeke aai wenasak nehe.balannak ehema neweida kiyala.
@Vidusharavihari
9 ай бұрын
@@AnjanaYapa-b4u බැදපු උන්ටත් තමන්ගෙ මිනිහා එක්ක ඉන්න බෑ නෙ වෙන උන් පස්සෙ යනව 😌
@AnjanaYapa-b4u
9 ай бұрын
@Vidusharavihari ow eeka attha.namuth sahas kiyana charitaya jaanugen pita wena aya gena nohitana widiyatane godanegune.sahasta jaanuwa himi unath netath sahas nora gena hitana ekak nehe.sahata nora nangi kenek witarai.matanam jaanuwa peenna behe.eeth"magaherunu hith gena kiyewena nisa kawaruwath ekatu wena ekak nehe neda?
@ireshadahanayaka
9 ай бұрын
@@Vidusharavihari ඇත්ත අනේ ,මිනිහා එක්ක කරන්න තියෙන සේරම කරලා,ඉස්සර යාළු වෙලා හිටිය එකා පස්සෙ ආයෙ යනවා,ජානු සහස්ට වත් අල්පොන්සොට වත් ඇත්තටම ආදරේ කරලා නෑ,මහ විකාරයක්
@SheharaKavindiRathnayake
9 ай бұрын
ජානුව නම් පේන්නම බැ දැං නම්😂😂
@boggyman-wy3dt
9 ай бұрын
සිරා😂
@boggyman-wy3dt
9 ай бұрын
ඒකිගෙ මූන රොටියක් වගේ 😂
@thilanganiejayaweera7847
9 ай бұрын
මිනියකුත් නෑ මරුවෙකුත් නෑ සහස් අතෑරලා රටවත් යන්න ජානු...එයාට නෝරා හොඳයි..චුට්ටිත් උඩින් කැමතියි..
@sachinanayakkara4828
9 ай бұрын
වයිෆ් ගැන කියද්දි සහස්ට නෝර ගැන මතක් වෙන්නෙ. ❤ යම් දෙයක් සිදුවෙනව වගේ ඉස්සර ජානු ගැන ශාක්‍ය එක්ක කියද්දිත් හැසිරුනෙ ඔහම
@Anukisiw
9 ай бұрын
නෝරා සහස්ගෙ ගෙදර යන කොටස පෙන්නනකම් දවස් දෙකක් තිස්සේ බලන් ඉන්න මම🥲
@renukagunawardana8335
9 ай бұрын
අඟහරුවාද විවිධ දන්නෙත් නෑ 😅මේ සතියම සහසලයි ගෙදර ඉද්දිnora
@harshanibandara3734
9 ай бұрын
නාරද නිත්‍යාආදරේ ඉස්සර කොච්චර ලස්සන ට ගලන් ගියාද ...ඒකට දැන්
@DedunuDarmapala
9 ай бұрын
මේක teledrama එකක් උනාට සහසුයි නෝරයි නම් ලස්සනට ගැලපෙන ජෝඩුවක්...❤
@hajarawaahidh2951
9 ай бұрын
❤
@nishannishagee9785
9 ай бұрын
සහස්ගෙයි නිත්‍යගෙයි අලුත් බැඳීමක් ඇතිවෙලා නෑනෙ වෙනදා තිබ්බ එකම තමයි. නාරදට තමයි අලුත් ලෙඩක් බෝවෙලා තියෙන්නෙ අම්මගෙ කතා අහලා. හේතු මවාගෙන සැක කරද්දි නම් අප්පිරියයි
@Zoniray29
9 ай бұрын
අන්න ඒ වගේ modern විදිහට කතාව ලියනවකෝ 😍 නෝරා සහස්ගෙ ගෙදර එනෝ 😍😍😍
@madurikalakmali6731
9 ай бұрын
මේ කතාවෙ මිනීමරුව හොයන්න කී දෙනෙක් නම් ආවද😂බලමු සෙත් අයියත් ආගිය අතක් නැති වෙයි😂
@usharadodamkubura4393
9 ай бұрын
කතාව දිග් ගැස්සෙනවා වැඩී වගේ අනේ.
@Angel_Heaven186
9 ай бұрын
සහස්ගේ හිතෙත් පොඩි එකක් තියෙනවාද කොහෙද නෝරා ගැන
@anuruddhikagamage510
9 ай бұрын
සහස් ලස්සන වෙලා ❤
@Lollishez
9 ай бұрын
❤සහස් ඉන්න කතාවක් ඕන❤
@MayumiIparna-tf8zs
9 ай бұрын
කොහොම උනත් සහස් නෝරා එකතු වෙලා ජානු හිත හදන් අල්පෝ එක්ක සතුටින් ඉදියොත් හොදයි නෝරට වඩා අල්පෝ පව් මොකද නෝරා බැදලා නෑ ඒත් අල්පෝ😊
@nadeeshadilrathnayake6934
9 ай бұрын
මේකෙ දැන් මිනීමරුවා හොයන් නැද්ද. මාසෙකට සැරයක්වත් ඒක හොයනව කියලා පොඩ්ඩක් පෙන්නුවනම් හොඳයි ඩිරෙක්ට නැත්තම් අමතකවෙනවා අපිට මේක පටන් ගත්තෙ මීනිමැරුමකින් කියලා. පවුල් කේසුයි සල්පිලියි වටේ යන ඒවයිනෙ තියෙන්නෙ දැන්😂
@katta-pb8hu
9 ай бұрын
මේ රේක බැල්ලි මට නම් දැන්නම් පේන්න බෑ
@inokachandrsena9610
9 ай бұрын
මේ නාරද,වගේමගෙ බෝයිත් ඔයවිදියටම පුලුවන් හැම ක්‍රමේකටම එක එක දේවල් හිතේ මවාගෙන එක එක ඒවා අහ අහ සැක කරනවා මානසික රෝග කොච්චර කීවත් හැදෙන්නෙ නෑ😢
@සංගිතය-ච1ව
9 ай бұрын
Good luck 😂
@malshafernando543
9 ай бұрын
Oya bandoth jeewithe nasthi wei. E nisa eyawa doctor kenekta pennanna aniwaren. Naththam oyala dennagema jeewithe nasthi wei. E boyge waraddak neme eka ledak
@ruwinisandamali9676
9 ай бұрын
Marry k.la neththam ehema ayagen aeth wenna. Neththam jeewitha kalema vindawanna wei...
@ireshaedirisighe8612
8 ай бұрын
Ammo nangi eyawa badinna epa. Danma atharala danna a wage dana danath wale watenna epa.mama ehema kenek badagena a athin godak duk widinawa
@kaviliyanage6864
9 ай бұрын
නිත්‍යා ඉවසුවට මම නම් ඉවසන්නෙ නෑ. කතාවෙ කියල බලන්නෙ නෑ නැන්දම්මගෙ දත් ටික ගැලවෙන්නෙ දෙන්නෙ 😑
@luckypradeep608
9 ай бұрын
මාත් 😡😡😡
@lakmalirupasinghw6105
9 ай бұрын
😁😁මාත්
@nishantha1422
9 ай бұрын
අඩුම දත් 15 වත් ඈ
@namalii
9 ай бұрын
Math
@Disha20033
9 ай бұрын
නාරද පව් සහසුයි නිත්‍යයි ටිකක් හිතල වැඩ කලානම්..තමන් ආදරේ කරපු අය නිසා තමන්ට ආදරේ කරන අයගෙ හිත් රිද්දන්න නරකයි 🥺
@hansikanethmini21
9 ай бұрын
රේඛාට හොද වැඩේ.මුලින් නැටුව හැටියට ඔහොම වෙලා මදි
@Jk_723
9 ай бұрын
සේකරයව අහු වෙන් නැද්ද අනේ මේ ගෙදර මිනිස්සුන්ට 😒
@nethunethu7962
9 ай бұрын
සහස් නෝරා එක්ක ඉන්න එතකොට නාරද ගේ ප්‍රශ්නේ විසදෙයි 😜
@ashakumarasingha7176
9 ай бұрын
අනිල් කුමාරගේ ලස්සන සිංදුවක්
@renukagunawardana8335
9 ай бұрын
දැන් ආයේ හොඳට ඉන්නකොට නාරදායේ😅😅 මගුලක් කියලා😅
@devonfrenando-vt3sw
9 ай бұрын
ඌනම් පිස්සෙක්😂 වෙලාවකට
@Ishanisuresha
9 ай бұрын
අම්මෝ සැකය කියන දේ ආවොත් නම් හිත් වලට ඉවරටම ඉවරයි.හැමදේම දිහා සැකෙන් බලන්නෙ.එතකොට අදාල කෙනා දිහා බැලුවත් වැරදියි.අම්මෝ ඉතින්.ඇඳුම් මාරු කර ගන්න විනාඩි දෙකකට කාමරේ දොර ලොක් කරත් හොර වැඩකට කියලා හිතනවා
@hansikumari8413
9 ай бұрын
සැකේ කියන දේ නම් හිතට ආවොත් කවදාවත් ඒ පව්ල් ජීවිතේ නම් හරි යන්නේ නෑ
@sulaniwarshani3706
9 ай бұрын
නෝරා පොලිසියෙ කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද
@AnuAnu-i8p
9 ай бұрын
අපි ආසම කරන අනිල් අයියගේ සින්දුවක් අපි ආසම ජානු teledrama එකේ ගියා❤🎉
@kingvkTK12
9 ай бұрын
Nora Sahas😍 nangi kamathi komth.Sahas kamathith wage😂 set unoth hodai.janu miniha ekkath iddi thawa Sahast inna denneth nh shit😒💔😣
@kaveeshalakshab5703
9 ай бұрын
මගෙ හිත හොරකම් කරපු ඒ සදවතිය නුබ... මහමෙරක් තරම් ආදරෙයි මා නුබට... නමුත් එයින් පලක් නැත නුබට... රෑ හීනෙන්වත් වරෙන් මැනික...මගෙ පාලු හිත වෙතට...❤️💯💕
@rashyy12
9 ай бұрын
🥺🥺
@kaveeshalakshab5703
9 ай бұрын
@@rashyy12 ❤😞
@rashyy12
9 ай бұрын
@@kaveeshalakshab5703 🥺
@viduminiupeksha5644
9 ай бұрын
දැන් මේ කතාවේ අකමැතිම චරිත නාරදයි නාරදගෙ අම්මයි....
@manjulamaduwanthi2285
9 ай бұрын
අල්පොන්සෝ-කාලගෝල ජානු-දික්තලා සහස්-දික්පිටියා ..
@sandu.7899
9 ай бұрын
නොරා කවුද එතකොට😮
@yehenima
9 ай бұрын
@@sandu.7899 මහෞෂධ 😌
@DhanushikaPriyadarshani-fe6yk
9 ай бұрын
ජානුට ඊර්ෂ්‍යා හිතිලා...😂😂😂
@nilanthirajasingha2142
9 ай бұрын
මේ සේකර දකින්න කැමති නෑ , අප්පිරියයි . ඒ මූණ බලන්න දකින්න වත් ආස නැත්තෙ මට විතරද, තව දෙයක් මට හිතෙනවා මේ ගෑනි සේකරයව ☠️ මරනවා .
@ninie4764
9 ай бұрын
මටත් penna ba me sekara
@chutidoni7940
9 ай бұрын
නිත්‍යා මාර ඉවසිල්ලක් ඉවසන්නේ🥺
@kumaraekanayaka9733
9 ай бұрын
නාරදට පිස්සු හැදීගෙන එන්නෙ 😅 එතකොට අර මගෙ එකා මගෙ එකා ගගා හිටපු රන්දික කොලුවට මොකද උනේ හැබෑට 😊
@priyanthakkariyawasam7932
9 ай бұрын
මේ කතාවෙ නේද අර පීටර් කියල කෙනෙක්ගෙ මිනීමැරුමක් ගැන නඩුවක් තිබුනෙ😂
@Smile10175
8 ай бұрын
ප්‍රනාන්දු සර්ගෙ රගපෑමනන් අතිසාර්ථකයි..සේකර චරිතෙ ජීවමානයි කතාව ඇතුලෙ❤
@nisha32314
9 ай бұрын
ඒ පාර නාරද පිස්සු කෙලින්න අරං. මේ සල්පිල් කතාව මොකක් හරි හේතුවකට කතාව දිග්ගස්සන අලුතින් හදපු එකක් වගේ. මාසෙකට කලින් දාපු upcoming තාම නෑ .
@bbbccc4369
9 ай бұрын
සල් පිල් කතාව ල් නිදානේ ගන්න දාන ගේමක් අල්පොන්සු ගේ
@Moon2401-r8u
9 ай бұрын
Sahas Nora ❤
@lashikasandaruwani5985
9 ай бұрын
ජානුට එක හිතක් නෑ, අල්පොන්සෝ පව් 😒
@vimuSt_M
9 ай бұрын
කතාවෙ නම ජානු උනාට ඉඳකින් බැඳල.පාඩුවේ.ඉන්න බැරි ගෑනියක් බඩ්ඩක් හොඳ...😐😐😐😐 කතාවටනම් මොකියක්ද අප්පා මේ
@kasunmadupa7366
9 ай бұрын
සහස් නොරා තම එකතු වෙන්න ඔන.
@Angel_Heaven186
9 ай бұрын
සහස් ❤️ නෝරා
@pradeepakumari4328
9 ай бұрын
කලින් නාරද පව් කියලා හිතුනා ඒත් දැං ඕනවට වැඩියි.වැනෙනවා දෙපැත්තට🙄
@GeetGeeta-uo6je
9 ай бұрын
ජානු ටනම් ඔහොම වෙලා මදි
@AviskaAviska-iw4yp
9 ай бұрын
නාරදට පිස්සු හැදිගෙන එනවද කොහෙද
@nandananda8347
9 ай бұрын
ජානු දැන් සැප ද කියලා තමයි කියන්න තියෙන්නේ කටපියාගෙන ඉන්නෙ නැතුව අනුන්ව පරිස්සන් කරන්න යනවා
@RuwanRuwan-ku8nf
9 ай бұрын
ජානු ට මාර අමාරුවක් තියෙන්නේ සහස්ගෙ ඇගේ එල්ලෙන්න.
@tharu3953
9 ай бұрын
සමහර වේලාවට සහස් නෝරට කතා කතා කරද්දි ඇහෙන්නෙ නෝනා කියලා ❤ .. ඉක්මනින් සහසුයි ❤ නෝරයි එකතු වුණොත් ඇති .. 💯 ..
@kusumalathakusumalatha4824
9 ай бұрын
මේ කතාවේ දැන් මිනීමරුව එහෙම හොයන්නනෑ
@MadusaNuwankumara
9 ай бұрын
නමක් ගමක් කවුද කින්ද මන්ද කියලා දන්නැ මන්නම් ආසම ඩිරෙක්ට්ටට♥️♥️♥️
@sasu302
9 ай бұрын
Dhanu innasithanbi
@rajithagayan4
9 ай бұрын
❤❤
@Thenukiapsara
8 ай бұрын
Ou ane eya shock
@dilasilva-wx5sq
9 ай бұрын
Narada amu gonek 😂 man nam inne nh ohoma geniyek wage ekek ekka
@nadeeshaniperera4123
9 ай бұрын
Ow
@Notysadu
9 ай бұрын
Mmth ehemai.nithya iwasanawa wadi.ara nandammage kata kadenna gahanna tiyenne 😂
@methushadismitha8742
9 ай бұрын
Ape nendammath mulin kiyeuwa mn ithin kata wehuwa den nm bayai mt😅😅
@SunethraWickramarachchi-i7p
9 ай бұрын
😅😅😅
@anushaanusha2723
9 ай бұрын
මේ නාරද නම් මහ තිරිසනෙක්...පව් නිත්‍යා
@seelaganegoda9077
9 ай бұрын
කාලගෝලට අල්පොන්සු මහත්තයව දාල අල්පොන්සු මහත්තයා ව බාල්දු කරන්නයි සූදානම..ජානුට පිස්සු..
@nadeenshalakmali8967
9 ай бұрын
අද බොහොමයක් පිරිමිට හැදෙ මානසික ලෙඩක්
@hansikumari8413
9 ай бұрын
අනිල් කුමාර ගේ හඩින් සින්දුව සුපිරි නේ ♥
@Siswow2002
9 ай бұрын
වෙනදා වගේම ජානුට ආස නෑ.👍👍👍
@Madhu3732
9 ай бұрын
කොහොම ගියත් කතාව... අවසානය හොඳ නිමාවක් තිබ්බොත් හොඳයි❤ ජානුව සහස්ට ම යාලූ කරයි ද
@තුෂාරිජයරත්න-භ1ඛ
8 ай бұрын
නොදකින් කතාවකට උනත් පව්ලක් කැඩෙනවා බලන්න හීන දකින්න එපා
@hema-e6z
9 ай бұрын
නාරදට චීත්තයක් අන්දන්න ඕන
@dilasilva-wx5sq
9 ай бұрын
😂sira
@sandaruwandasanayaka
9 ай бұрын
නාරදය පව් කියලත් හිතෙනව ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ අම්මට මොකුත් කියා ගන්නත් බෑ නිත්‍යට දෙයක් කියා ගන්න හිතේ හයියකුත් නෑ😮💨
@priyawarnakulasooriya7780
9 ай бұрын
මේ විකාරේ සේකර එපා වෙනවා මොන විකාරයක්ද දැන් පොලිසියෙනුත් ඇල්ලුවනෙ
@champanayana8243
9 ай бұрын
මේ සේකර.ඇයි.පොලිසියට.අල්ලලා.දෙන්නෙ.නැත්තෙ
@umashisansala5936
9 ай бұрын
හොඳ වැඩෙ ජානුට 😅
@sherinaasanthi174
9 ай бұрын
මේ නාට්‍යයේ හැම පිරියම ගෑනු වගෙ කොන්ද පණ නෑ
@avishkasadaruwan8881
9 ай бұрын
නාරද නිකම් පිරිමි බාගයක් වගේ 🤣 ඇයියා මේ වගේ පිරිමියෙක් ඇත්ත ජිවිතේ හම්බුනොත් ඉවරයි තමා 😂
@jeewanthikumari9070
9 ай бұрын
නොරා එනඑක හොදයි නාරදගේ අම්මගේනංගිගේ කට වැහෙන්න
@Piyanka13488
9 ай бұрын
නාරද වගෙ මහත්තයෙක් ලොව කිසිම ගැහැනියෙක්ට මුන නොගැසේවා...
@Silva10-v4t
9 ай бұрын
ජානුට හොදම වැඩෙ 😂
@sandayashiro434
9 ай бұрын
S I මහත්තයා ව දැනුවත් කලා නම් ජානු ගේ අම්මා ට විසදුමක් ලැබෙයි නේ .
@SandaliMadusha
9 ай бұрын
කතාව ඉක්මනට ඉවර කරන්න ලස්සනට තව දිගට ගෙනියන්න එපා
18:18
Jaanu | Episode 262 - (2024-02-26) | ITN
ITN Sri Lanka
Рет қаралды 642 М.
20:06
Visekari | Episode 22 - (2024-11-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 167 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 84 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 471 М.
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 94 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
27:52
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
BLACK SPY
Рет қаралды 4,2 МЛН
13:29
සුක්‍රාණු.., ආ... පැටියෝ.. කෝමද..? | Dinesh Muthugala | Episode 123
You Tube Thaksalawa
Рет қаралды 169 М.
20:54
අනුර කුමාර එක මිටට මුළු ආණ්ඩුවම අල්ලා පොලොවේ ගසයි
AsianMirror
Рет қаралды 1,9 МЛН
1:58:52
SETH PIRITH SINHALA/සෙත් පිරිත්💕💯 “පිරිත” කියන වචනය ආරක්ෂාව වේ.#mahapiritha #thunsuthraya #piritha
PIRITH GUNA පිරිත් ස්වර
Рет қаралды 243
21:26
Tissa Jananayake - Episode 270 | ඔබෙත් කොන්ද රිදෙනවද?
Tissa Jananayake
Рет қаралды 479 М.
1:16:48
අධි රුධිර පිඩනය ආපසු හැරවිය හැකියි Reverse Hypertension - Food for the soul Podcast with Dr Subash
Anoma's Kitchen
Рет қаралды 13 М.
2:32:03
මායා සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mayaa Sinhala Full Movie 💥🎬 @RanjanRamanayakeSL 💥🎬 #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,5 МЛН
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2 МЛН
18:21
Jaanu | Episode 266 - (2024-03-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 680 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 84 МЛН