Jaanu | Episode 332 - (2024-06-03) | ITN

  Рет қаралды 448,061

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 332
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode332
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 720
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 3 ай бұрын
කතවේ මුල ඉදන් අද වෙනකල් නොවෙනස් වූ එකම චරිතය නිත්‍යාගේ චරිතය.එයා හරිම ආදරණීයයි...❤❤
@Shashinikawshalya804
@Shashinikawshalya804 3 ай бұрын
කලින් ඉදන්ම නෝරා දිරෙව්වෙ නැති අය කෝ 😂
@MethmiPabasara-io5jm
@MethmiPabasara-io5jm 3 ай бұрын
සහස් ට නෝරාව සෙට් කරන්න කියලා කියපු අය වෙනුවෙන්.... (විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂💔)
@shiransandaruwan148
@shiransandaruwan148 3 ай бұрын
මැරෙන්න හැදුවා සමහරක් උන්. දැන් සැපද
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
වත්
@udaraprasadi-pk1gx
@udaraprasadi-pk1gx 3 ай бұрын
දැන් සැප ඇති මැරෙන්න හදපු උන්ට 😂
@renokaajitha7240
@renokaajitha7240 3 ай бұрын
නොරා කියන්නෙ පාතාලයේ වැඩ කරන කෙනේක්😅😅😅😅ගීනි බොමිබයක් මායම් හැත්තෑ හතරයි 😅😅😅😅අඟල්
@KW-tb5nw
@KW-tb5nw 3 ай бұрын
Ehema kalee Jaanuwa ai Sahasta set karaneh neh Director mahaththaya
@sbprasanga1943
@sbprasanga1943 3 ай бұрын
දැන් නෝරා පේන්නෙම මහා කපටි අම්මන්ඩියක් වගේ මට විතරද......පේන්න බෑ..
@user-he7mp3rk1g
@user-he7mp3rk1g 3 ай бұрын
Matath
@thanulasankalpa7386
@thanulasankalpa7386 3 ай бұрын
Ow eka thami
@AmaliSamuddika
@AmaliSamuddika 3 ай бұрын
Matath
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ සිටින ⁣ඉක්මන් සුව ලැබෙිවා.. 🙏
@hashininethmini3452
@hashininethmini3452 3 ай бұрын
SIYALU PILIKA ROGIN SUWA WEWA
@dil8737
@dil8737 3 ай бұрын
🙏
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
කෝ බලන්න බලපු පුරුද්දට බලන අය ❤️
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්😂
@nisansalamadushani3269
@nisansalamadushani3269 3 ай бұрын
Math. Dennm kisi wadak na.
@user-he7mp3rk1g
@user-he7mp3rk1g 3 ай бұрын
Maath❤
@SarangaLakmal-ur3mi
@SarangaLakmal-ur3mi 3 ай бұрын
Maath 🤣 skili නොරා 🤣thami hodataama karanne🤣
@piumipriyadarshani359
@piumipriyadarshani359 3 ай бұрын
මං 😣
@udaraprasadi-pk1gx
@udaraprasadi-pk1gx 3 ай бұрын
නෝරාව මුල ඉදන්ම ඇල්ලුවේ නෑ මටනම්...පේනන බෑ.😂
@AAnan-k7p
@AAnan-k7p 3 ай бұрын
ජානු දැන් අදින විදිහ හරි ලස්සනයි චාම්නෙ❤
@gangashamali2652
@gangashamali2652 3 ай бұрын
මටනම් හිතෙන්නේ මේ ඩිලිවරි කොල්ලා කාගේ හරි උවමනාවකට එන්නෙ කියලා
@kashgamage9091
@kashgamage9091 3 ай бұрын
නෝරගෙ boy ද දන්නෑ
@NilaranathungaNila
@NilaranathungaNila 3 ай бұрын
Janrhgea
@SithumibahgyaH
@SithumibahgyaH 3 ай бұрын
අම්මොර් අම්මොර් ජානුට ඉස්සර බැනපු අය දැන් ජානුගෙ හොද කියනො...නෝරාට ඉස්සෙල්ලා හොද කියපු උන් දැන් බයිනවා..හරිම කුජීතයි අනේ🙂😂
@timestamplease
@timestamplease 3 ай бұрын
මේක තමයි මෙච්චර කල් බලපු අතාත්විකම කතාව.
@shiransandaruwan148
@shiransandaruwan148 3 ай бұрын
සංසාරී නොබලපු උන්😅
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Sachin Ragapaapu jaraama kathawa,lajja nathiwa thaama ringan innawa
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​@@shiransandaruwan148සංසාරීද සංසාරිනීද
@pasanprarhtana6764
@pasanprarhtana6764 3 ай бұрын
ඇත්ත 😂 පිස්සු බන් , Director's ලා පිස්සෝ උනාම ඔහොමයි 😂
@VidurangaSandeepa
@VidurangaSandeepa 3 ай бұрын
Bicekop
@kusalaniliyanage4370
@kusalaniliyanage4370 3 ай бұрын
කතාව බලනවට වඩා කමෙන්ට් කියවන අය තව කවුරුහරි ඉන්නවා ද 😂👌
@whothehellru3261
@whothehellru3261 3 ай бұрын
මෙ මමත්
@teshanalas
@teshanalas 3 ай бұрын
ඔවු ඔවු😁
@arthomewithrashmi4775
@arthomewithrashmi4775 3 ай бұрын
Mru comment meke watenne 😅😅😅😂
@himashilk8249
@himashilk8249 3 ай бұрын
Hi
@kaushitharuka8205
@kaushitharuka8205 3 ай бұрын
,😂
@Homes-j8k
@Homes-j8k 3 ай бұрын
නිත්‍යා තමා සහස්ව කවදත් තේරුම්ගන්නෙ💓එයා ජානු සහස් එකතුකරයි
@sriyanikotudurage304
@sriyanikotudurage304 3 ай бұрын
නිත්‍යා කොහොමත් නාරදට වැඩිය සහස්ට කැමතියිනෙ.ඒවුනාට සහස් ඒකිට බොරුව කලේ.මේ කතාවෙ ඉන්න ඔක්කොම ගැහැනු චපලයි😁
@user-SLPoliticalGallery
@user-SLPoliticalGallery 3 ай бұрын
දැන් නෝරාට බැන්නට නොරාටයි සහස්ටයි ඉස්සර කවි ලියපු අය හිටියා😂
@SalwaSaknew
@SalwaSaknew 3 ай бұрын
ඩිලිවරි කොල්ලා හරිම ලස්සනයි ඉන්දියාවෙ නලුවා සන්ජය ධත් වගේ
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
ශාක්‍යාත් වටේ යෑමට ආසන්නයි වගේ😂😂අර සංගි ජංගිටත් හොඳ වැඩේ.
@thilanbandara-zo5lu
@thilanbandara-zo5lu 3 ай бұрын
සිරා 😂
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Sangeethta anthimedi hariyanne Naradha ge nangi Nishadi thama
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​@@raviravindra889සමහරවිට නිශාදිට ඩිලිවරි කොල්ල සෙට් කරයිද දන්නෙත් නැ ඉතින් ඔහොම පෙන්නුවට
@ruuni416
@ruuni416 3 ай бұрын
එදා ඉදන්ම නෝරාගෙ අහින්සකකමක් නොදැක්ක මම😅💔
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
අහිංසක නැ මුල් කාලෙ ඉඳන්ම එයා ටිකක් පණ්ඩිතයි
@chalanigayathri7772
@chalanigayathri7772 3 ай бұрын
මමත්
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ලොකෙ ⁣ඉන්න සියලුම පිලිකා රෙගින් සුව පත් වෙවා කියලා පාර්ථනා තවත්
@dil8737
@dil8737 3 ай бұрын
🙏
@leela-v1e
@leela-v1e 3 ай бұрын
සහස්ට මොලේ තිබ්බා හැබැයි නෝරට අහු නොවෙන්න😂එයා මොනාවුනත් ඇත්තටම විශ්වාස කරන්නෙ නිත්‍යා ඒකනෙ එයාට කියලා තියෙන්නෙ💙
@keshmadu5960
@keshmadu5960 3 ай бұрын
nithya❤️
@malshanipoornima3120
@malshanipoornima3120 3 ай бұрын
මටත් ඒක නම් හිතුණා 😍😍
@nishimadhusha7990
@nishimadhusha7990 3 ай бұрын
Sahas mole ethi deyk kajamai me kathawata
@Aanyaperer
@Aanyaperer 3 ай бұрын
සහස් මොළේ කල්පනා කරල අර කපටි අම්මන්ඩි නෝරා ගෑණිට මුකුත් නොකිව්ව එක හොඳයි.
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
😁👍
@manjularukshan1176
@manjularukshan1176 3 ай бұрын
මේක කතාවක් බන්. සිරා අරන් සිරා ටෝක් දෙන්න එපා
@Pramodi328
@Pramodi328 3 ай бұрын
සහස් ට මොලේ තියෙනවා .කතාව බලන සමහරක් උන් ට අබ ඇටේක තරම් වත් මොලේ නැත්තෙ.තාමත් අදහනවා නෝරා ව🤣,වැඩේ කියන්නෙ මේ චීත්ත පිරිමි ත් ඉන්නවා 🤣නෝරාගෙ පෑන්ස් සේරොම කුනුහරප පෑන්ස්🤣
@manjularukshan1176
@manjularukshan1176 3 ай бұрын
@@Pramodi328 ඇයි බන් මේ ගොන් කතා වල ජිවත් වෙන්නේ. හෙට ජානුව පත්තිනි මෝඩ් එක ගේන්න ඕනේ නම් ඩිරෙක්ටර් එකත් කරනවා. මේවා නාට්‍ය බන්. ප්‍රෙෂර් හැදෙයි උඹට
@Pramodi328
@Pramodi328 3 ай бұрын
@@manjularukshan1176 මම නම් කතා වල ම ජීවත් වෙන්නෙ නෑ🤣අපි එවෙලෙට බලලා comment එකක් දානවා විතරයි .අනික කතාවෙ ප්‍රධාන චරිත සහස් ජානු හින්දා ඒ දෙන්න එකතු වෙනවා කියලා දන්නවා ඒ හින්දා මේ කතාව බලන සමහර පිස්සො වගේ කතාවට බැන බැන ඒකම බලන්නෙනෑ 🤣🤣බොරුවට ලේ පුච්චගන්නෙ නෑ🤣චරිතෙකට වත් නරක වචනෙන් බනින්නෙ නෑ ,🤣ඔයා අන්න ඒ විදියට හැසිරෙන පිස්සොන්ට කිව්වා නම් හරි ඔය දේ😌😌
@ReshaPathiranage
@ReshaPathiranage 3 ай бұрын
නෝරගෙ චරිතෙ විනාස කරා ඩිරෙක්ටර් මහත්තයා.. මොකද එයාට ඕනි උනේ අන්තිමේදි ජානුව සහස්ට අයෙ එකතු කරල දෙන්න... 😂
@sriyanikotudurage304
@sriyanikotudurage304 3 ай бұрын
හොදට තිබුන පවුල කඩාගත්තු ගැනි ජනු🤮
@bhagyanethu5709
@bhagyanethu5709 3 ай бұрын
නෝරා කතා කරත් දැං කපටිකම බේරෙනවා වගේ කොච්චර අහිංසක විදිහට ඇක්ට් කරත්😂
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 3 ай бұрын
😂E ithin ublge oluwlt eki gna vis powapu nisa..😂nttm ohom dnen nh..aryw sudu charithyak krnn
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
ඕකි කොහෙද බන් අහිංසක ,නාකි හුරතලයක් තියෙන්නෙ😹😹
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්
@Aanyaperer
@Aanyaperer 3 ай бұрын
​@@HansaniDeepashikaJayasinghaදැන් උබ හැමිනුනා ඇති බං. අන්න අර කොනට වෙලා හිටපං. උබගෙ කඩේ යෑම දැන් වැඩක්ම නෑ. 😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ඹකි කොහෙද බලන් අහිංසක නාකි හුරතලයක් තියෙන්න😊😊😊
@Lazyybae2007
@Lazyybae2007 3 ай бұрын
නෝරවනම් එදා ඉදන්ම පේන්න බෑ 😂😂
@SnehaDewmi-d4b
@SnehaDewmi-d4b 3 ай бұрын
ඔව් ඇ මටත් 😂😂😂
@VihaganiBandara
@VihaganiBandara 3 ай бұрын
Me too😅
@lakmaliabekon8906
@lakmaliabekon8906 3 ай бұрын
මන් එදා ඉදන්ම ආසම නැති චරිතයක් නෝරා .. ඒ උනාට මේකේ ඉන්න අය එයාව උසම අත්තේ තියන් හිටියා
@ParamiPrarthana-j5i
@ParamiPrarthana-j5i 3 ай бұрын
apooi ou anr😂​@@lakmaliabekon8906
@SachiniSachini-vn3qi
@SachiniSachini-vn3qi 3 ай бұрын
Matath
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
නෝරා නිකං ආන්ටි කෙනෙක් වගේ .සහස් ට නම් කොහොමත් සෙට් නෑ😂ඊව්....කපටි අම්මන්ඩි😹
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
Ridei sama 🐂 kta😁
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x 3 ай бұрын
Sahasta match wenne Nithya witarai
@MadurikaLakmali-q7y
@MadurikaLakmali-q7y 3 ай бұрын
අනේ ❤සංගීත් ශාක්‍යා ❤ලව් එකටත් හරි වැඩේ. සංගීත් හදවතින්ම ආදරේ කලත් ශාක්‍යාට එක තේරුම් ගන්න බැ.😢 මොනා වුනත් සංගීත් හොදා...
@Ishaniishani-f2z
@Ishaniishani-f2z 3 ай бұрын
නෝරාගෙන් තේරෙනවා හොදට ඉන්න මිනිස්සු ඇතුලේ මොක්ක් හරි ගුප්ත බවක් තියනවා කියලා මේ සමාජෙත් ඒමම තම
@nilukabalasuriya6704
@nilukabalasuriya6704 3 ай бұрын
Eththamai ekanam wedi hoda hurathal boru karayange gathiya ohomamaii
@upulnishantha3050
@upulnishantha3050 3 ай бұрын
Delivery boy shakyai maching kiyla hithenne mta withrd 😉🥰
@danushkamalinda3583
@danushkamalinda3583 3 ай бұрын
ජානූ හොද වෙලා නෝරාට නරක වෙන්න ස්ක්‍රිප්ටෙක වෙනස් කරා කියලා බැනපු යක්ක පුත්තූ ටික දැන් නෝරාට බනිනවා දැක්කාහම ස්ක්‍රිප්ටෙක ලියපු එකාට පුකෙනුත් හිනා යනවා ඇති😅😅
@shiransandaruwan148
@shiransandaruwan148 3 ай бұрын
සහසා ජොක් එකට හරි නෝරට අහුවුනේ නැති එක උගේ වාසනාව. ඌ ගල් නාඩියා
@MadurangaPrasad-yh1wm
@MadurangaPrasad-yh1wm 3 ай бұрын
අල්පොන්සොට ඉන්න නලුවා මාර හොදයි.කිසිම ආඩම්බර කමක් නැති නලුවෙක්.respect❤
@rishnisudusinghe7872
@rishnisudusinghe7872 3 ай бұрын
🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️
@rishnisudusinghe7872
@rishnisudusinghe7872 3 ай бұрын
🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️
@rishnisudusinghe7872
@rishnisudusinghe7872 3 ай бұрын
🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️
@rishnisudusinghe7872
@rishnisudusinghe7872 3 ай бұрын
🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️
@rishnisudusinghe7872
@rishnisudusinghe7872 3 ай бұрын
🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️
@chandrachandra1654
@chandrachandra1654 3 ай бұрын
නොරa hodaaaaaaaaaaaaai කියලා කියපු අය dan එයාwa අයින් කරන්නlu...
@Miucicofficial
@Miucicofficial 3 ай бұрын
Iw😂
@roshanigamage58
@roshanigamage58 3 ай бұрын
Ouu.....😂😂😂😂
@senuralakshan16
@senuralakshan16 3 ай бұрын
ඉස්සර ජනුට බැනලා නොරාට හොද කිවා මිනිස්සු දැන් නොරාට බයිනවා 😂 ලංකාවේ උන් ගැන හිතගන්න පුලුවන් 😂😂
@SithumibahgyaH
@SithumibahgyaH 3 ай бұрын
Aththa😂😒
@jiwithemdukak6156
@jiwithemdukak6156 3 ай бұрын
සිරා ම 😂😂😂
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
සංගිට ජංගිය තමයි ඉතුරු අන්තිමට😅
@pamudithamalshan446
@pamudithamalshan446 3 ай бұрын
😂
@ChenumiGehansa
@ChenumiGehansa 3 ай бұрын
සිරා කතාව බන්
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 ай бұрын
😂
@thushanmadushanka3359
@thushanmadushanka3359 3 ай бұрын
😂😂😂
@TharuSewwa-gp6gg
@TharuSewwa-gp6gg 3 ай бұрын
නෝරාව නම් එපා වෙලා කොයි වෙලෙත් කුනුනවුස්ස අවුස්ස ඕප දූප මයි.අනුන්ගෙ එව්වමයි ඕන ශික්...මේ ගෑනිගෙ චරිතෙ අයින් කරන්නකො
@Sasha-s3d1e
@Sasha-s3d1e 3 ай бұрын
ශාක්‍යා එක හිතක් නෑ🙂ලස්සන උනත් නැතත් අච්චර ආදරේ සන්ගීත්ට ඒම කරන එක වැරදියි.ඒත් කාටවත් ජානුගෙ වගේ එයාගෙ වැරැද්ද පේන්නෙ නෑ.සන්ගීත්ට බයින්නෙ මටනම් පවු සන්ගීත් නිශාදි එකතු කලානම් ඉවරයි😢
@pdsharshani
@pdsharshani 3 ай бұрын
මට හිතෙනවා නිශාදි කියන්නෙ අර පොලිස් ලොක්කට බූට් එක තියපු කෙනා කියලා
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 ай бұрын
නෝරා හදන්නේ අල්පොන්සුගේ කොම්පැනියේ සල්ලිවලට විදින්න😂😂😂
@ashanwickramasinghe7424
@ashanwickramasinghe7424 3 ай бұрын
ටෙලිනාට්‍ය නිළියව අඳුරන්නෙ නැති වත්තක්. එක්කො වත්තෙ උන්ට TV, Phone නෑ. 😅
@SankalpaniWijesooriya
@SankalpaniWijesooriya 3 ай бұрын
Tamil aya sinhala drama balanne nathuwa athi
@asankaabeysinghe4872
@asankaabeysinghe4872 3 ай бұрын
ලියන එකා අමු ගොනා..නෝරා වත්තෙ ඉඳල තියෙන්නෙ ජානු අල්පොන්සො බැඳල එන්නත් කලින්. එතකොට දැන් පෙන්නන්නෙ නෝරා ගේම් එක්කට මෙතනට ඇවිත් ඉඳල වගේ.. නොෂිකාට සාස්තර කියන්න බලයක් තිබිල😂😂😂
@sherilperera3538
@sherilperera3538 3 ай бұрын
Moda kathawak
@pardeepasadamali5393
@pardeepasadamali5393 3 ай бұрын
ඇත්තමයි......
@kashgamage9091
@kashgamage9091 3 ай бұрын
ජා&ස එකතුකරන්නෙ නිත්‍ය තමයි ...💜️
@jiminpark.1013
@jiminpark.1013 3 ай бұрын
Deliver boy handsome ❤
@wasanawasana1190
@wasanawasana1190 3 ай бұрын
ඔවුනෙ හින්දි කෙනෙක් වගෙ
@9cloud-d9d
@9cloud-d9d 3 ай бұрын
යකූ මේ නේත්‍රා ගෑනිට තියෙන අමාරුක්😂😂ඕම කුලී අයිතිකාරයො ඉන්නවද😅
@kanchibashini1117
@kanchibashini1117 3 ай бұрын
අනේ හොදයි අර පාංකඩේ අයින් කරන්න යනවා වගෙයි 😅😅😅 මේ කොල්ලා පාන්කඩයා වගේ කෙට්ටු උනාට මාරම මාර පෙනුමයි...😊
@Amila_suresh
@Amila_suresh 3 ай бұрын
හරි සංගීත් දැන් ඉතින් ,,ලැස්ති වෙයන් විරහා ගී ගයන්න 😂😂
@BinanceTreding-cp7bz
@BinanceTreding-cp7bz 3 ай бұрын
ඌ නම් තනිකර ගෑනියෙක් බං .කොයිවෙලෙත් පුප්පගෙන කෙලින් අරුට කියන්නෙ නැතුව චුට්ටි එක්ක පුප්පගෙන ඉන්නව චාටර්
@ThusithaRanganath
@ThusithaRanganath 3 ай бұрын
සංගිත් ඔන්න බලා ගනින් කෙල්ලෝ කියන්න කවුද කියලා 😢
@subashini8135
@subashini8135 3 ай бұрын
​@@ThusithaRanganath dan wahanayak thiynna nisa me kollta set wei
@subashini8135
@subashini8135 3 ай бұрын
😂😂
@DMvishmi
@DMvishmi 3 ай бұрын
අනේ සංගීත් ට වැඩිය නම් හොදයි delivery boy❤
@blabala867
@blabala867 3 ай бұрын
මට හි‍තෙනවා සංගිට පොල්ල තියයි වගේ මේ යන විදියට ගියොත්
@sahankavitha7510
@sahankavitha7510 3 ай бұрын
රොඩ්නි ලගදිම බූට් එකක් කයි වගේ.. 🌚
@JananiRanasingha
@JananiRanasingha 3 ай бұрын
Delivery boy handsome ❤️
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 ай бұрын
පව් සංගිත්😰, බැල්ලියො එක්ක ලගින්න ගියොත් ඔහොම වෙනවා
@chandaniperera5734
@chandaniperera5734 3 ай бұрын
ජානුට පවු කියන්නේ කවුද
@ManjulaNuwanmanjula-bq9cv
@ManjulaNuwanmanjula-bq9cv 3 ай бұрын
ජානු හැමදාමත් අසරණ උනා. එයා පවු. ජානු ❤️❤️❤️
@Charlotte-mb2mb
@Charlotte-mb2mb 3 ай бұрын
Ane hukapan 😂🖕 tho witharai pw utti
@thushanmadushanka3359
@thushanmadushanka3359 3 ай бұрын
Mn
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
සහස් ට නෝරාව සෙටි කරන්න කියලා කියපු අය වෙනුවෙන්...(විනාවියන නිශ්ශබිදතාවයක් 😂💔)
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce 3 ай бұрын
දැන්නම් පේන්න බෑ 😏😆
@shanikrishnani253
@shanikrishnani253 3 ай бұрын
Ubath ekek thamai
@NiroshanKalana
@NiroshanKalana 3 ай бұрын
Ai ubath kiwe 😂😂
@niroshini15
@niroshini15 3 ай бұрын
ඔන්න සහස් ගේ චරිතේ හෙට අනිද්දා කළු චරිතයක් කලොත් එකටත් පුදුම වෙන්න එපා.
@enukaenuka4060
@enukaenuka4060 3 ай бұрын
සංගිත් දැන් ඉතින් වැඩක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ
@thilanbandara-zo5lu
@thilanbandara-zo5lu 3 ай бұрын
හොඳින් ඉන්න දෙන්නෙක් මැද්දට මොකෙක්හරි බඩහැලයෙක් ගෙනත් ප්‍රශ්නයක් ඇති කරලා කතාව කෝමහරි තව අඳිනවා හොර ගෙඩියා..නොදකින් 😅
@chamidunuwan6728
@chamidunuwan6728 3 ай бұрын
පෙනවා නේ අහිංසක චාම් කෙල්ලෝත් මෙහෙම තමයි මල් වගේ කොල්ලෝ රැවටෙන්න එපා 🤭🤭
@nikusanu
@nikusanu 3 ай бұрын
අලුත් කොල්ලා handsome ❤
@shashikanisansala9898
@shashikanisansala9898 3 ай бұрын
නෝරා ට හොඳ කියපු,ලස්සනයි කියපු උන් දැන් කැතයි පෙන්න බෑ කියනවා😂😂
@bhagyanethu5709
@bhagyanethu5709 3 ай бұрын
සංගීත් වෙඩින් ගන්න එක කෙසේ වෙතත් සංගීත්ට ශාක්‍යාටම ජයසිරි මංගලම් කියන්න වෙයි වගේ. පවු හැබැයි
@HappyIceClimber-xo1sl
@HappyIceClimber-xo1sl 3 ай бұрын
මේ කතාව දැන්නම් වැඩක් නෑ🤧
@SanduniApsara-z1v
@SanduniApsara-z1v 3 ай бұрын
කතාව එපා කරවනවා
@dinujayawardhana2454
@dinujayawardhana2454 3 ай бұрын
අනේ මන්ද මේකෙ හැම එකාම එකෙක් ඉද්දි තව එකෙක් එක්ක සෙට් වෙනව මේව අපි තාම බලනවනෙ අම්මපා 😂
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 3 ай бұрын
ඉඳකිං මේ නෝරා හුම්ති
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
😂
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 ай бұрын
ශාක්‍යත් වටෙ යන්න පටන් ගත්තා. හදවත ගලවලා අතට දුන්නත් මිනිස්සු විශ්වාස කරන්න එපා !
@ravinduchirantha512
@ravinduchirantha512 3 ай бұрын
කලින් ඉදලම එයා එහෙම තමා
@dark_on_fire5125
@dark_on_fire5125 3 ай бұрын
මුලින්ම පෙන්නුවා නෝරා අර සහස්ගේ යාළුවාගේ කලින් නෝනා එක්ක... කට්ටියට මතක නැති උනා ඒක.. 😄
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
කවදද එහෙම එකක් පෙන්නුවෙ.ඒක පෙන්නුවෙ මේ ළගදිනෙ
@nisansalamadushani3269
@nisansalamadushani3269 3 ай бұрын
එක පාරට මෙහෙම නෝරාව වෙනස් කරපු විදිහනම් හිතාගන්න බෑ. කතා කරත් ඒ මූණේ තියන කපටිකම බේරෙනවා. එත් ඉස්සර මාරම අහිංසක චරිතයක්. මේ කතාව එපා වෙනවා දැන්නම් 🤢
@kashgamage9091
@kashgamage9091 3 ай бұрын
අපි සතුටුවෙන්න ඕන අපට මේ වගේ actress ල ඉන්න එක ගැන
@sandu.7899
@sandu.7899 3 ай бұрын
😂😂
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 3 ай бұрын
මේකේ රගපාන ඔක්කොම නිලියො සේරමල නරක චරිත කරල ජානු විතරක් හොද චරිතයක් කරන්න හදනව.අපරාදෙ හොදට ගිය කතාව කෑව මේක ලියන එක්කෙනා
@sriyanikotudurage304
@sriyanikotudurage304 3 ай бұрын
නෝරා (ඉශිනි)ඉන්න ලස්සන කතාවක් හිරු tv එකේ යනවා ලගදීම.
@nimashamadushani985
@nimashamadushani985 3 ай бұрын
නොරාව උඩ දාන් හිටය අයට විනාඩියක නිශ්ශබ්ද තාවයක්
@pasindumadusanka-yy5qc
@pasindumadusanka-yy5qc 3 ай бұрын
නොරව වර්නනා කරපු උන් පේන්නවත් නැ දැන්😌😂
@KauminiRanhari
@KauminiRanhari 3 ай бұрын
😂
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce 3 ай бұрын
ඇයි මන් 😒🤣
@pasindumadusanka-yy5qc
@pasindumadusanka-yy5qc 3 ай бұрын
@@MishelAnne-mt7ce 😂උදාරයි
@ruuni416
@ruuni416 3 ай бұрын
මොනාවුනත් සන්ගීත් පවු නිශාදි සෙටි කරන්න🙂
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
අනේ එපා නිශාදිට ඔකාව ඕන නෑ ආපහු.කොහොමත් ඌව ගැළපෙන්නෙත් නැ😂😂
@sachiranimesh4534
@sachiranimesh4534 3 ай бұрын
නිශාදිව මට සෙට් කරල දෙන්න 😊👍😁
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ශාක්‍යාන් වටෙි යාමට ආසන්නයි වගේ😂😂අර නංගි ජංගිටත් හොද වැඩෙි
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
කමෙන්ට් එක කොපි කරනකොට අඩුගානෙ හරියට කොපි කරපන් ඒකවත්.🙂
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.
@Rrnut-o1b
@Rrnut-o1b 3 ай бұрын
Sahasge hithe pwul kadana adahask ne meke un marenna haduvata.eth edennage adre nisa e denna ayi ekathuvei❤️❤️
@Rrnut-o1b
@Rrnut-o1b 3 ай бұрын
Nithya💓
@Chikuuu731
@Chikuuu731 3 ай бұрын
මෙ කතාව නියමෙට steps වලින් 😂අනිත් පැත්ත ගහල comment section එකෙ ඉදල.
@sachithranimanthi9839
@sachithranimanthi9839 3 ай бұрын
ඩිලිවරි කොල්ලව එවන්නෙත් අල්පොන්සොද දන්නෙ නෑ....පවුලේ සතුට කඩාකප්පල් කරන්න ඕන නිසා
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
පිලිකා රෝග සියලු දෙනාම සුවපත් ⁣වෙිවා කියලා පාර්ථනා තවත්😅🙏🙏🌺
@mihirimadushanimadushani489
@mihirimadushanimadushani489 3 ай бұрын
ෂාක්‍යට ඩිලිවරිකොල්ල ගැලපෙනවා.සංගීත් පිලිවෙල මදි..
@DilhaniShamar
@DilhaniShamar 3 ай бұрын
😅😅
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 3 ай бұрын
ඵක ඇත්ත
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Waasanaawa enne hodha kaaleta ne😅 ara waduru mota ta wadiya me kolla supiri wage habai anna pannek da danne na
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 ай бұрын
@@raviravindra889 කියන්න බෑ ශාකයට ඇනලා පනිවිත් දන්නැ 😅
@user-cz9if3vw1i
@user-cz9if3vw1i 3 ай бұрын
නෝරව සහස්ට බන්දලා දෙන්න කියපු උන් මෙන්න නෝරව කතාවෙන් අයිං කරන්නලු 😂😂
@DilKelum
@DilKelum 3 ай бұрын
Sangeeth ta badu hambenna ynne..😂 samahr kello poththa sudu salli tyn kollek dakkam ithn...
@malishgfdo1682
@malishgfdo1682 3 ай бұрын
Rodniyata පොල්ල සෙට් වෙන්නයි යන්නේ 😂😂😂
@Thenukiapsara
@Thenukiapsara 3 ай бұрын
මට නම් හිතෙන්නේ මේ ඩිලිවරි කොල්ලාව කවුරුහරි එවලා කියලා😂 හැබැයි මොනවා වුනත් සංගීත් ට ශොට් එක හම්බෙයි😂
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 ай бұрын
අප්පට සිරි ඩිලිවරි කොල්ලා ගිය උඩක්,මහ කපටි පාටයි,ශාක්‍යා ට කවදත් එක හිතක් තිබුනෙ නෑනෙ,පව් අර සංගීතා,ඔහේ පෙට්‍ර්‍රල් පුච්ච පුච්චා ශාක්‍යා ගෙ කඩේට බඩගානවා.
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
සංගීතා😅😅
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
🤣🤣🤣🤣
@rebeccakodithuwakku4966
@rebeccakodithuwakku4966 3 ай бұрын
Nishadita delivery boy set una nm hri😂
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 ай бұрын
ශාක්‍යා මහා වේස ගෑනියෙක්
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 3 ай бұрын
සංගිත😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
“වෙනස් කරන්න බැරි දේවල් මත්තෙ නැහෙනවට වඩා හොඳයි, වෙන්න තියෙන දේට වෙන්න ඉඩ දීලා අපි වෙනස් වෙන එක. ” 🤍🌻💫
@yoona2004
@yoona2004 3 ай бұрын
කට්ටිය නෝරාව එපා කරවන්නම හදනව .එ්ත් නෝර අාව දවසෙ ඉදල මම නෝරාට කැමති 😊❤ ජානුවනං පේන්න බැ😂
@ravinduchirantha512
@ravinduchirantha512 3 ай бұрын
නෝරව එපා කරපු කිරිල්ලක් හරිම අගෙයි .😂😂
@dulikakuwait450
@dulikakuwait450 3 ай бұрын
අයෙත් අල්පොන්සු කෙනෙක් ලගදිම බිහි වෙන්න යන්නේ
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
රොඩ්නිද
@dulikakuwait450
@dulikakuwait450 3 ай бұрын
@@Seeker-iw1eb ඔව්
@saliyamihiraj2443
@saliyamihiraj2443 3 ай бұрын
සංගීත් ගංකබරයට හොඳ වැඩේ, සිඹා 😂🤭අහසින් පොලවට බහියි. දැන් ඉතින් නිශාදිව කරගහපන්කො 😂
@tharushinethmini8251
@tharushinethmini8251 3 ай бұрын
සහස්ගේ නංගිගේ මගුලත් ඉවරයි වගේ, කාගෙවත් මගුලක් හරියන්නේ නැ මේ කතාවේ
@anomakanthi8342
@anomakanthi8342 3 ай бұрын
නෝරා හොදායි කියපු අය දැන් බනිනවා නේ
@subashini8135
@subashini8135 3 ай бұрын
Shasge nangi dan ara kollata set wei wahanayak thiynawane😂
@niroshini15
@niroshini15 3 ай бұрын
හෙට අනිද්දා නිත්‍යා, නාරද, සංගීත් චරිත ත් උඩු යටිකුරු කරාවි.
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 3 ай бұрын
අල්පොන්සෝ ඉන්න නාට්‍ය බලන්න කවුද කැමති .කැමති අය වියළි ,අපි නාට්‍ය දෙක බලන්න.හරිම ලස්සනයි .
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ඇත්තු😊
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 3 ай бұрын
සහස්❤ජානු නෝරා❤අල්පොන්සෝ😂
@mihirimadushanimadushani489
@mihirimadushanimadushani489 3 ай бұрын
සංගීත්ව පිලිවෙලකට ලස්සනට හිටියනම් ෂාක්‍යට ගැලපෙනවා.
@chalanidissanayaka-gz4yl
@chalanidissanayaka-gz4yl 3 ай бұрын
Nora karanna apu charithe newei dan karanna wela thiyenne.wela yana athata messa gahuwa wage kathawa adinna puluwan patthta charith wenas kara kara kanawa.
@asankaabeysinghe4872
@asankaabeysinghe4872 3 ай бұрын
ලියන එකා අමු ගොනා..නෝරා වත්තෙ ඉඳල තියෙන්නෙ ජානු අල්පොන්සො බැඳල එන්නත් කලින්. එතකොට දැන් පෙන්නන්නෙ නෝරා ගේම් එක්කට මෙතනට ඇවිත් ඉඳල වගේ.. නොෂිකාට සාස්තර කියන්න බලයක් තිබිල😂😂😂
@sriyanikotudurage304
@sriyanikotudurage304 3 ай бұрын
ඔහොම චරිත වෙනස් කරනකොට මේ නිලියන්ට පුලුවන් වෙන්න ඕනෙ නම්බුකාර විදියට මේවගේ කතාවලින් අයින්වෙන්න.නමුත් නවක නිලියන්ට ඒවා තේරෙන්නෙ නැහැනෙ . ඔහේ අනාගන්නව😐
@shyamasenanayake5872
@shyamasenanayake5872 3 ай бұрын
Kathaawa epaa wegagana unaware wge hithenne mata witharada
@KodithuwakkugeRanjith-bp5df
@KodithuwakkugeRanjith-bp5df 3 ай бұрын
සහස් සහා නොරා වෙනුවෙන් පත හැලි ලිපපු උන් පව්ව්...😂😂😂😂
@bandaranayake441
@bandaranayake441 3 ай бұрын
CID නෝරට වඩා සහස් බුද්ධි අංශය...සහස් අල්ලන්න නෝරට හම්බ වෙන්නෑ😊
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 3 ай бұрын
අයියෝ මේකතාව දැන්වත් ඉවරකරලා දාන්න අප්පා විකාරයක් නොකර... මුලින්ම සහස්ගෙයි නිත්‍යගෙයි love එක කැඩුවා, ඊටපස්සේ සහස්ගෙයි ජානුගෙයි love එක කැඩුවා,,, දැන් අල්පොන්සොගෙයි ජානුගෙයි love එක කඩලා ආයෙමත් ජානුව සහස්ට පටලවන්න ඕනේ නිසා අර අහිංසක නෝරව දුෂ්ට චරිතයක් කරලා ඒ දෙන්න අතරේ ඇතිවෙන්න තිබුණ love එක විනාශ කරා... ඒ අස්සේ සහස්ගේ නංගිටත් කාලෙන් කාලෙට එක එක කොල්ලෝ සෙට් කරනවා😂මට පෙන්නේ මෙහෙම ගියොත් අන්තිමට සහස්ටයි ශාක්‍යටයි දෙන්නටම ජීවිත කාලෙටම කසාදයක්නම් කරගන්න වෙන්නෙත් නෑ,, කතාව ඉවරකරන්න වෙන්නෙත් නෑ 😂
@kithsirikumara-cp5dp
@kithsirikumara-cp5dp 3 ай бұрын
සංගීත් දැන්ම හිත හදාගන්න පැටියෝ ඔයාට මම ඉන්නවා .......😂😂😂
@lakmaliabekon8906
@lakmaliabekon8906 3 ай бұрын
ඩිලිවරි බෝයිව නාරදගෙ නංගිට මැච් වෙනවා ❤❤
@senuuuu-h3f
@senuuuu-h3f 3 ай бұрын
Mtnam nora issara idan kapati patai issara sahas gf vage inna kivvama januta penna aththatama sahas ge age ellenna haduve😹😹dan kiyalath venasak ne ithin😹💔
@HiIh-e1y
@HiIh-e1y 3 ай бұрын
ශාක්කය අර කොල්ලව අතැහැරලා මේ ඩිලිවරි කාරය එක්ක සෙට් වෙයි වගේ එහෙම උනොත් මං මේ කතාව බලන්නේ නැහැ 😔😔
Jaanu | Episode 333 - (2024-06-04) | ITN
17:54
ITN Sri Lanka
Рет қаралды 410 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 21 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 41 МЛН
Paradeese | Episode 40 - (2024-09-23) | ITN
19:32
ITN Sri Lanka
Рет қаралды 144 М.
Take Care | Episode 01 - (2024-06-01) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 1,7 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 21 МЛН