KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jaanu | Episode 437 - (2024-10-28) | ITN
23:50
සීයා දුන්නු රහස් වට්ටෝරුවෙන්🍵කෝටිපතියෙක් වෙන්න යන ගෙදරින් එලවපු කෙල්ලගේ කතාව!Picture Bazzare Sinhala
44:12
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Jaanu | Episode 364 - (2024-07-17) | ITN
Рет қаралды 291,770
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 421
@petslove3183
3 ай бұрын
විනාඩි දෙකක් ඇතුලත මේ කතාව බලලා ඉවර කරපු අය මේ කොනට එන්න ප්ලීස් 🤓
@DissanayakaMenike
3 ай бұрын
👍
@Wasanakumari-ts3xj
3 ай бұрын
Me innwoo
@snwayani
3 ай бұрын
Puruddata balanawa misak... dennam kathawa wedakma ne
@petslove3183
3 ай бұрын
@@snwayani මාත් ඒවගේ අනේ 😊
@w.s6532
3 ай бұрын
පිස්සු තමයි 😊😊😊
@Alonekolla
3 ай бұрын
පුරුද්දට බලනවා මිසක් මෙලෝ රහක් නෑ මේක 😢
@shehariliyanage2495
3 ай бұрын
සිරාවටම.2min බලලා ඉවරයි කතාව 😂😂😂
@thusharaperera8341
3 ай бұрын
නැගිිගෙන ආපු සුපිරි නළුවෙක් සචින්..දෙකයිපනහේ කතාවකට ඇවිත් චාටර් වෙනවා...
@slartgridtags2012
3 ай бұрын
එකම කතාවේ ප්‍රධාන නිලියව වැඩිපුරම වටේ යවපු ටෙලි නාට්‍යය බවට ජානු සම්මාන ලබයි🎉.
@ranagaminglk6858
3 ай бұрын
ප්‍රධාන නිලිය විතරක් නෙමෙයි මෙකෙ ඉන්න හැම නිලියම.අල්පෝන්සුගෙ අම්ම නැතුව 😂
@siriwardhana1233
3 ай бұрын
😂
@slartgridtags2012
3 ай бұрын
@@ranagaminglk6858 ඔව් නේද
@BanWajBat
3 ай бұрын
ඒක තමා ඉස්සල්ලාම..🤔🤔🤔@@ranagaminglk6858
@AnushaUdayqngani-xz8xm
3 ай бұрын
ITN එකේ යන කැතම කැත කතාව
@kamalajayasekara8324
3 ай бұрын
B😊
@TA120-x9h
3 ай бұрын
ජානු කියන ඒකි ට මුල මතක නෑ ඒකි බින්දුවට ම වැටෙන විදිහ බලා ගත්තහැකි ඉස්සරහට 😅
@himalajayashan2151
3 ай бұрын
ochchra serious venna epa machan . meka kathavak
@Cheruedirisinghe12345
3 ай бұрын
අනිවාර්යෙන්ම
@MalindaLakshan-c6k
3 ай бұрын
ලොකුම වේසාවි ඕකි💔😅
@sajanipamalaka3251
3 ай бұрын
කතාවක ප්‍රධාන නිලිය මෙච්චර අප්පිරියා උනාමයි
@SansiluSasith
3 ай бұрын
👍
@RashmiSamurdika-zb5zk
3 ай бұрын
Sirawatama 😂
@samarkon-f3m
3 ай бұрын
👍
@dscreation9400
3 ай бұрын
👍
@sanjanasanjana6065
3 ай бұрын
aththamai😂
@MalindaLakshan-c6k
3 ай бұрын
මේ වේස ජානුයි ශාක්‍යයි අප්පිරියයි 💔🥵
@kalpaniapsara3377
3 ай бұрын
හ්ම්
@thusharipriyangi9701
3 ай бұрын
ඒක ඇත්ත
@IsharaShehan-uz1nn
3 ай бұрын
Sirwatama
@wijelathaherath8986
3 ай бұрын
Ow apoa
@Shyamali-b5m
3 ай бұрын
ඇල්පී මොඩ්ලින් පීල්ඩින් එකේ ඉදිරියටම යයි . ජානූ පහතටම වැටේවි මේ යන විදිහට ....
@deshanabeysekara9533
3 ай бұрын
දෙවනි ඉනිම හොඳා කියලා තේරෙනවා නේද දැන් උඹලට 😌 -මීට සමන් එදිරිමුණි-
@madulanka3982
3 ай бұрын
😂😂😂😂😂😂
@WestonGunawardana
3 ай бұрын
script එක උදේ ලිව්ව. දවල්ට රඟපෑවා. රෑට පෙන්නුවා. හරි සරලයි. 😂😂
@chaniaththanayaka8922
3 ай бұрын
මන් බලුව පජාතිම කතාව😂😂
@savindu3169
3 ай бұрын
Uba witharak nemeie apith balapu pajathima eka
@chaniaththanayaka8922
3 ай бұрын
😀😀😀
@HarshaniMadushika-f1j
3 ай бұрын
😁😁😁
@umeshkaushika2598
3 ай бұрын
😂😂 mita wada aul bn divyadarii😂😂
@ruwanisewwandi4558
3 ай бұрын
Yes
@jayanthisiriwardhana2161
3 ай бұрын
ඇල්පි ඉන්න නිසා කතාව boring නැතිව බැලිය හැකි,ජානු ඔයාට ආදරය කරන අය අමතක කරලද ඔය ගමන යන්න හදන්නේ ,එහෙනම් ඔය දියුණුවට වැඩි ආයුශ නෑ ජානු.
@pathmalmanjuliyanage1017
3 ай бұрын
ITN එකට මේ ටෙලි නාට්‍ය ගැලපෙන්නේ නැහැ....
@ThisuD-ew3lh
3 ай бұрын
මේ කතාව නිසා ඉන්න නලු නිළියන් එපා වෙනවා...අලුතෙන් හදුන්වා දෙන අයටත් ඒක අසාධාරණයක් ...එක්කෝ මේක ඉවරයක් කරන්න ඕන...මිනිස්සු බනින තරම් මේ drama එකට..කතාව එන්න එන්නම ජරා වෙනවා.. 😖😖
@sachishan1269
3 ай бұрын
මොකක්ද මේ කතාවට උනේ...රචකයා ගුලි කාලද...
@KumariKumari-kb5ge
3 ай бұрын
ඉක්මනට ජනප්ප්‍රිය වෙලා හිමින් ජනප්‍රිය නැති උනාම😂මරු හොද කමෙන්ට්ලු ජානුට දුන්නෙ😂
@Dilusachi
3 ай бұрын
ජානූ කතාව අප්පිරියයි දැන් කියන අය කෝ😢😢
@wijelathaherath8986
3 ай бұрын
Appiriyaima thama
@kaddd5541
3 ай бұрын
සහස් මුන්දෙන්න දැන් දවස් කියක ඉදල වාහනේ යනවද 😄😄😄😄😄
@Lifeicon1
3 ай бұрын
ඇත්තටම ජානු රුපෙන් ලස්සනයි තමයි.ඒ උනාට මහ මවා ගත්තු රූපෙකින් උද්දච්ච කෙනෙක්.සාමාන්‍යයෙන් නිලිය නිසා කතාව එපා වෙන අවස්ථා අඩුයිනෙ.මේ කතාවනම් එපා උනේම මේ ජානු නිසා.දැක්කමත් ඔලුව කැක්කුමයි.😅
@DewEditz111
3 ай бұрын
නොහඳුනන ප්‍රේමයක ගැඹුරටම කිමිදෙන්න කියාදුන් නුඹම විය මගේ මුල් පෙම් කවිය ! 🫀
@DewEditz111
3 ай бұрын
*කෙනෙක්ට ඕනෑම ප්‍රශ්නයක් ඔබත් සමඟ කතා කරන්න පුලුවන් විදිහේ ආදරණීය චරිතයක් වෙන්න... 🥰🌸*
@MaleeshaaMaleesha123
3 ай бұрын
😊😊😊
@janakaskumara3262
3 ай бұрын
ඔය ගෑණු කියන ජාතිය ඔය තරම්ම අප්පිරියා කරන්ඩ එපා .ඔය දැන් ඉන්න එකෙකුට බාර දීලා කතාව ඉවර කරන්ඩ .
@nimeshdilzz820
3 ай бұрын
මේ උකන කතාව සේරම youtube කාරයෝ ටික ගෙනල්ලා බඩු වටේ යවා යවා හැමිනෙන කතාවක් වගේ පේන්නේ. 😅
@Champamanohari-ro3gd
3 ай бұрын
අල්පොන්සෝ දැන් කොලිවුඩ් නලුවෙක් වගේ..😅😅😅😅😅😅
@Krishanjaguar
3 ай бұрын
මලම ජරාවක් බඩු සාක්‍යා නෑ අද😂😂😂😂😂
@Senusenu5
3 ай бұрын
අද ඉන්නෙ බඩු ජානු😂😂
@allinoneacademy9388
3 ай бұрын
ගොඩක් අය කතාවට බැන්නට ඇත්ත ජිවිතෙදිත් වෙන්නෙ ඔහොම දෙවල් තමය් ,,ගැහැනු කියන ජාතිය හරිම ආත්මාර්තකාමි කියන එක තමය් මෙ කතාවෙන් පෙන්නන්නෙ
@rashmideepawansa5268
3 ай бұрын
වැඩේ කියන්නෙ මේකේ පෙන්න්නනෙ ගෑනුන්ගෙ පැතිකඩවල් විතරයි. පිරිමින්ගෙ ඒ පැත්ත පෙන්න්නනෙම නෑ
@nayanakumari7476
3 ай бұрын
ජානු කතාවට උනත් මාරවිදියට බැනුම් අහන්නෙ
@tharangamadushanka-958
3 ай бұрын
විවුස් අඩු වෙලා ගොඩාක්... මේවා මිනිස්සු බලයි ද මොනවා ද මේ 😅 😂😂😂😂😂
@Madhushika-e5x
3 ай бұрын
ජනුනම් උඩ පනිනව වැඩි .මුල මතක නෑ වගේ😁
@DewEditz111
3 ай бұрын
*_කලකදී එකිනෙකා හොඳින් හඳුනනා ප්‍රේමණීය හදවත් , පසුව එකිනෙකා හොඳින් හඳුනනා ආගන්තුක හදවත් බවට පත්වේ ...!_* *හිතවත්කම් දුරස් වුවද ,* *පුරුදු ලෙංගතුකම් සිත් තුල එසේමය !* 🥺♥️
@samarkon-f3m
3 ай бұрын
නෑ ඉවර කරන් දේවල් ඉස්සරහට අරන් යන්න ඕන නෑ.
@sewwandiaachi4884
3 ай бұрын
කතාවට අකමැති අය එකතු වේලා හොද කතාවක් ලිව්වානම් ඉවරයිනේ 👍😊
@maheshharsha3310
3 ай бұрын
Mona huththe kathawakda meka.den nm moloma rahk ne.blnwata balanwa
@SanduniKalpani
3 ай бұрын
😂😂
@dinumisaumya8234
3 ай бұрын
Eka nam aththaaaa
@DulangaLakshman
3 ай бұрын
Wadak na kiyla
@jinadanu9077
3 ай бұрын
😂😂😂😢
@j.a.d.n.9875
3 ай бұрын
Sirawata 😂😂
@Dmaxproduction123
3 ай бұрын
මොන මගුලකට මම මේ කතාව බලනවද මන්දා
@Smailyfamily
3 ай бұрын
Janu appiriyai 💔😒
@SameeKapukotuwa
3 ай бұрын
කෙටිකාලයකින් මෙක ජනප්‍රිය උනෙ අපි වගෙ උන් මේක බලපු හින්දා යකෝ අද ඉදන් මේ කතාව බලන්නෙ නැ
@teacherawanthi894
3 ай бұрын
නිත්‍යා අයින් වෙන්න ඇති මේ කතාවෙන්
@buddhikazoisa3089
3 ай бұрын
මේ කතාව හදන එකා පොන්සියෙක්
@MalindaLakshan-c6k
3 ай бұрын
අරුන් දෙන්නම කෙලිනවා බඩු දෙකට ඒක ශුවර්😅💔
@kavindilakshika3143
3 ай бұрын
Meka janu salli diila adagena yana drama ekk😅
@usernirosha
3 ай бұрын
Ananda abenayaka product චැනල් එකේ මේ වසන්ත කාලයයි බලන්න.මේ බූත කතා නෙවෙයි😅
@mallikamudiyanselage4859
3 ай бұрын
ආනන්ද ge ලස්සන කතා ගොඩක් tiyanava
@jayanthisiriwardhana2161
3 ай бұрын
@@usernirosha මම නම් හැමදාමත් මේ වසන්ත කාලයයි නාට්‍ය බලනවා.ඔයා කිව්ව නිසයි දැන ගත්තෙ ,thank you
@huu9081
3 ай бұрын
කතාව ලියන කෙනාට ලියන්න දෙයක් නැති නම් මේ මගුල ඉවරක් කර පල්ලා. පුරද්දට බලනව.අයෙත් බලන්න නැ..
@SuwahasNmk
3 ай бұрын
මේ අල්පොන්සොගේ රැවුල කැපුවනම් ටිකක් එළියයි
@sewwandi-c5q
3 ай бұрын
ඇයි මේ ජානු එහෙම අයියෝ එපා වෙනවා 😮😮
@suwinithasilva4532
3 ай бұрын
මෙි කතා බලන්න ගත්ත එක මෝඩ කමක් මෙපමන කතා තියෙද්දි අප රාදෙමෙික බැලුවෙ කතාව දැන් අජුතයි
@UpulPremachandra
3 ай бұрын
දැන් මේක බලන අයටත් පිස්සු මේක ලියන එකටත් පිස්සු...
@chamarabinuka
3 ай бұрын
ඇත්තටම මේ කතාව නවත්තන්න කිසිම තේරුමක් නෑ .....😊
@DinuGuruge
3 ай бұрын
Matanam Janu wesiwa penna beee
@DinukaChamith-bw5md
3 ай бұрын
Ado mtth😂
@DilhanMadushanka-kf9vb
3 ай бұрын
Maath😅😅😊
@harshanakpathirathna6232
3 ай бұрын
😅 14:53 හොද වේලාවට සකියා ගත්තේ නැත්නම් ගු කන කොනාර නම් චොර😂
@ishinethu7505
3 ай бұрын
දැන් මෙ කතාව ඉවර කරා නමි හරි.තෙරැමක් නැති දිග්ගැස්සිමි නිසා මෙ නලුනිලියන්වත් ජනතාවට එපා වෙනවා.මෙක දැන් ජරාම එකක් වෙලා
@dammika428
3 ай бұрын
අනේ මන්දා බලන්න කිසිම ප්‍රියමනාපයක් නැහැ. හැමදාම එකම දේ 🤭🤭🤭🤭
@KelumIlankoon
3 ай бұрын
බැන බැන දහදාහක් බලනවා..😂😂😂
@dilushasuriyaarachchi471
3 ай бұрын
😂😂😂
@thilanganiejayaweera7847
3 ай бұрын
අනේ ජානු ඔයාගෙ රහස ආත්මාරථකාමී කමයි ,අහංකාර කමයි. සෙත් නැත්නම් මෙලහට මහපාරෙ ... ඔය දියුණුව තාවකාලිකයි...
@shirmilalevandeniya6648
3 ай бұрын
හිනා යනවා මේ බලද්දි😅😂
@madushimadushi3068
3 ай бұрын
දැන්නම් මේක බලන්නෙ අල්පොන්සෝ නිසා
@eromamendis6370
3 ай бұрын
Skript writer පිස්සු හැදිලද 😅
@nilumadu9965
3 ай бұрын
අල්පොන්සු සහ රොට්නිගෙ කෑලි ලස්සන ❤🎉
@samarkon-f3m
3 ай бұрын
කතාවැ ඇත්ත
@DeshansankalpaSankalpa
3 ай бұрын
කවුද යකෝ සජිත් වගේ dail එකක් add එකක රගපාන්නෙ🫨
@manelperera7798
3 ай бұрын
මුලින් ආසාවෙන් බැලුවත් dan නැම් එපා වෙලා තියෙන්නේ meelo rahak na
@chathuwaaa6448
3 ай бұрын
Balanawata apita gahan oni bn😂😂😂😂
@Shachidogo
3 ай бұрын
ඇත්ත 😅
@MadushaThamali-kh8ko
3 ай бұрын
Eka aththa dr
@WaruniWimalka
3 ай бұрын
😂😂😂
@WaruniWimalka
3 ай бұрын
Chikk katawa
@chathuwaaa6448
3 ай бұрын
Ratath bankoloth mahema awagen thama tv aka pirenne lamainuth owa balala deyak kara ganne matath yana ana man nathuwa rata awa ita passe
@nalakamanju580
3 ай бұрын
ටෞකන කතාවක් මේක නම්..ලියන එකාට පිස්සු බලන අපිටත් පිස්සු 😂😂
@jayarangamadushani4606
3 ай бұрын
😂😂😂😂😂😂 හිනාවෙනව ඇරෙන්න මොනව කරන්නද
@LahiruSadaruwan-o9f
3 ай бұрын
වටේ යන්නෙ නැත්තනම් පට්ට😅
@huu9081
3 ай бұрын
කතාව ලියන කෙනාට ලියන්න දෙයක් නැති නම් මේ මගුල ඉවරක් කර පල්ලා. පුරද්දට බලනව.අයෙත් බලන්න නැ.. 14:15
@ApsaraDinali
3 ай бұрын
මට මේ පිටපත් රචකයාව පොඩ්ඩක් හම්බෙන්ඩ බැරි වෙයිද 😊
@Sithu183
3 ай бұрын
වටේ යන හැටි දන්නේ නැත්තම් ජානු බලන්න 😁💔
@ranagaminglk6858
3 ай бұрын
ජානු අරියානා නෙමෙයි ඇරියානා 🤣😁
@oshanvlogs4419
3 ай бұрын
අල්පොන්සො නිසා තමා බලන්නෙ මේක නම් ඇයි අල්පොන්සොට youtube චැනල් එකක් පටන් ගන්න බැරි 😮
@GAYAN_HAD
3 ай бұрын
මාරම විදිහට අවසාන වෙීවි කියල හිතපු කතාවක්.....😑 අන්තිමට ජානුට මොකද්ද කරල නැත්තෙ මමයි තව ටික දෙනයි විතරයි .....🤙 😅😅😅😅😅
@kanchibashini1117
3 ай бұрын
යකෝ ජානු ගිය උඩක්...ඉක්මනින් එපා කරවන්න හදන්නේ ඔනවට වඩා උඩ පැනලා....😅
@dumbaramitiyawatha
3 ай бұрын
මේ කතාව බලන මාව ගෙනිහින් අංගොඩ දාපිය
@auau-ng8pw
3 ай бұрын
මෝඩ කතාවක්. ඩිරෙක්ටගෙ ගෑනිටත් එපා වෙලා ඇති. නලුවොයි නිලියොයි ඉවරයි...😂
@dilza3473
3 ай бұрын
😂අපි බලන්නෙ නෑ දැන්. ඉවර වුන දවසට අන්තිම episode එක බලන්න එන්නම්. ජානු සහස් මේ වගේ ගොන් කතා වල රගපාලා නම් ජිවිතේට සම්මාන නම් ගන්න වෙන් නෑ ඔය දෙන්නට. අපරාදෙ ඔයාලෙග හැකියාව🛑
@shashmithadilshan1545
3 ай бұрын
සකියාවත් ගනින් රගපාන්න 😹
@shaznayoutube6488
3 ай бұрын
එහෙන් මෙහෙන් fb එකේ මිසක් බලලා නැහැ ..මොන මගුලක් ද වෙන්නේ කියලා බලන්න ආවා..
@sakineero9053
3 ай бұрын
ජනප්‍රිය උනේ...වටේ යෑම උපරිමයෙන්ම..කරන නිසා
@nalinprasad7210
3 ай бұрын
පාජාත කරා මේ ලස්සන කතාව
@rbsasl9550
3 ай бұрын
බැන බැන බලන්න එපා බං..එතකොට රේටින් නිසා උන් ඇදන් යනවා😂😂නොබලා ඉදපන් එතකොට නවත්තයි
@SriyaAbesinha-q9w
3 ай бұрын
මේ වේසිට මුල අමතක වෙලා ඉන්න hati (ජානූ ganita)
@nishanthajayasinha6151
3 ай бұрын
දැන්නම් ඇත්තටම වැඩක් නෑ...ආසාවෙන් බලපු කතාවක්....😏
@සංජයලියනගේ
3 ай бұрын
ජානු වගේම අප්ප්රිය කතාවක් මේක එකීත් ekai කතාවත් ekai මේලෝ රහක් නැ ආපහු ජිවිතේ ට බලන්නේ නැ
@Boy-mj5jz
3 ай бұрын
වසරේ කාලකන්නින්ම කතාවට හිමි සම්මානය ජානු..😂😂😂😂
@MadumaliWathsala-nx2mg
3 ай бұрын
Mama godak adare karana charithayak shahas🥰🥰janu🥰🥰
@RuwanNikado
3 ай бұрын
අල්පෝන්සු ජනපීය වෙයි ජනු බියිමට වැටෙන්න
@H.M.ChamodaniDesilva
3 ай бұрын
😒කන වේලාවට කම්මැලි කමට මේක බලන මන් 😂
@DinuDyamanti
3 ай бұрын
පුරුද්දට බලනව මිසක් මෙලෝ රාහක් නැ 🤣🤣🤣
@ManoriPriyanga-vs2ok
3 ай бұрын
Godaak skip tikak kamathi tikaka karanna pls❤😊
@thanujalakshan6749
3 ай бұрын
දැන්නම් පට්ට කම්මැලි කතාව..හොදට ඇදන් ආවා😪..සමන් එදිරිමුනි වැහුනා පිටපත ලියන මනුස්සයට මන් හිතන්නෙ🤮
@paligayani5320
3 ай бұрын
මේකේ ඉන්න ගෑනු සේරම අවටියල් කේස් ඇල්ෆිගේ අම්මා විතරයි වටේ යන්නැතුව ඉන්නෙ 😂😂
@user-ashi..
3 ай бұрын
අල්පොන්සෝ අම්මී කිය කිය කතාවේවත් නැති කෙනෙක් ට කතා කරනවා😂
@mashi7770
3 ай бұрын
එදිරිමුණි වැහිලද මුන්ට..මොනවද මේ කතා..🤮🤮
@renukagunawardana8335
3 ай бұрын
පෙන්නපු කොටස් නෙමෙයි කතාවේ පෙන්නන්නෙ මුන්ට නම් මොංගල්😊😊😊
@lahiruweerasinghe0
3 ай бұрын
මක්කයි බන් මේක කතාවක්ද නැත්නම් වෙන මොකක් හරිද? දැන් මේකෙ අලි,කොටි,වලස්සු විතරයි නැත්තේ 😂
@BESTEVER124
3 ай бұрын
Dakkane sahasge presentation eka... 😂😂😂😂😂.
@H.M.ChamodaniDesilva
3 ай бұрын
😂😂
@chandanasamarasekara8981
3 ай бұрын
අපිටත් ජානූ එපා වෙලා තියෙන්නේ
@kalpaniapsara3377
3 ай бұрын
අයි පොඩ්ඩක් අස හිතුනා බලන්න කිව්දි අල්පෝන්සුයි හින්දා අල්පෝන්සු පාවු එයාට හෝදටම හරියාන්න ඔනි කාතාවේ කිවිඳිවයි අල්පොන්සුයි එකතු කරන්මකෝ
@SriyaAbesinha-q9w
3 ай бұрын
මම නම් බලාගනමයි ඉන්නේ මේ ජානූ ganita කෙලවෙන්නේ කොයි වෙලාවද කියලා 😂
@ruthgody555
3 ай бұрын
ALPONSO CARROT JUICE BONNE CARROT KAKA KAKA 😂😂😂😂😂
@Peshika424
3 ай бұрын
Ow ithin carrot kali hapenawane ai oya bila nadda..😂😂😂
@shriyanishriyani3903
3 ай бұрын
Sakiya.සතුටක් මල්ලි
@لوبا-س5ي
3 ай бұрын
Dura gamanak Hoda gamanak Neme Uba gedara natara veyan 😂 😂
@janakaskumara3262
3 ай бұрын
ඩොක්ටව හරියන්නෙ හරක් මස් කඩෙක මුදලාලිට
23:50
Jaanu | Episode 437 - (2024-10-28) | ITN
ITN Sri Lanka
Рет қаралды 164 М.
44:12
සීයා දුන්නු රහස් වට්ටෝරුවෙන්🍵කෝටිපතියෙක් වෙන්න යන ගෙදරින් එලවපු කෙල්ලගේ කතාව!Picture Bazzare Sinhala
Picture Bazzare
Рет қаралды 202 М.
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,2 МЛН
00:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
Minec Music Short
Рет қаралды 33 МЛН
00:19
What's in the clown's bag? #clown #angel #bunnypolice
超人夫妇
Рет қаралды 38 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 11 МЛН
21:59
Desa Matha Mohothak | Episode 01 - (2024-10-28) | ITN
ITN Sri Lanka
Рет қаралды 47 М.
14:26
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
Pawani Perera
Рет қаралды 16 М.
8:51
මෙච්චර කල් මිනිස්සු දැකලා තියනවද|නෑ..#jethavanaramaviharaya#හදපාන්ගොඩ_නිවාතාප_හිමි#buddhist#buddhism
Patisothagami | පටිසෝතගාමී
Рет қаралды 2,7 М.
59:13
ජානු හා හා පුරා කියා සිය පවුල සමඟින් - සිය පෙම්වතාවත් පළමු වරට පෙන්වයි -Hotel ගිය කොල්ලා ගැනත් කියයි
Rangana De Silva
Рет қаралды 445 М.
10:20
🔺හරිනිගේ කතාව මැද්දට පැනපු රෝහිත ඉංග්‍රීසියෙන්ම අහගනී - විනාඩි 10 පාර්ලිමේන්තුව නිහඩ කල හරිනි
The News Reporter
Рет қаралды 1,4 МЛН
16:09
ජනයි ප්‍රියයි - කොහෙද... | Koheda - ඔන්න ඕක තමා ප්‍රශ්නෙ...🤔
Janai Priyai
Рет қаралды 505 М.
58:08
අතීතයේ ඉඳන් ආපු අද්භූත ඇමතුම😱- අති සුපිරිම ඝනයේ කුතුහලය පිරුණු දාම ඝාතක කතා මාලාව | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 212 М.
21:25
පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022
Swarnavahini TV
Рет қаралды 979 М.
24:51
ඒක පුදුම අපායක් | දරුවො ඇහුවේ අම්මා මැරිලද කියලා| Hirunika Premachandra
Neth FM
Рет қаралды 462 М.
40:27
AKAMNI BEVASIGA UYLANDIM "Taqdirlar Iskanjasi" 69-qism
ZO'R TV
Рет қаралды 151 М.
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,2 МЛН