Jaanu | Episode 396 - (2024-08-30) | ITN

  Рет қаралды 308,109

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 396
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode396
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 272
@yashoshj3984
@yashoshj3984 14 күн бұрын
ලස්සනට අඬන කෙල්ලො හිනාවෙද්දි ඊටත්වඩා ලස්සනයි❤❤❤❤ නිසලි තමයි ලස්සනම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udaraprasadi-pk1gx
@udaraprasadi-pk1gx 14 күн бұрын
ලොකු අයියාව club wasantha වගේ පෙනුනේ මට විතරද 😂😂
@Dilmi-z8x
@Dilmi-z8x 14 күн бұрын
සිරාවට😂
@dineshamaduwanthi536
@dineshamaduwanthi536 14 күн бұрын
සිරා
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 14 күн бұрын
😂😂😂😂😂😂😂
@Biologytour23
@Biologytour23 14 күн бұрын
Math mulin dakke e wage.
@anojatharangani7166
@anojatharangani7166 14 күн бұрын
මටත්
@shiwantha04official
@shiwantha04official 14 күн бұрын
සහස්ගේ නංගි ශාක්‍යාව පෙන්න බැරි මට විතරද 😊
@Madu__shan-ib4nr
@Madu__shan-ib4nr 13 күн бұрын
Aiya nago dennm ekai gondabalak thanikara ahikuntikA ajutha dabalak 😂😂 Sahas wage mal pimpiyeknM ithim meken thama issaroma dakke
@manodulanjasamarasinghe7772
@manodulanjasamarasinghe7772 12 күн бұрын
මොනා උනත් සහස් එදා ඉදන් පවු කියන අය මේ පැත්තට 😥
@AselaMadhusanka-bb5dt
@AselaMadhusanka-bb5dt 14 күн бұрын
නිසලි ඔක්කොට ම වඩා ලස්සනයි ❤
@shalikarasanjalee
@shalikarasanjalee 14 күн бұрын
Ou akanam aeththa hinawa Hari lassana hinawak
@dinooshansandamal8834
@dinooshansandamal8834 9 күн бұрын
​😊 p
@mahindaw.arachchi3760
@mahindaw.arachchi3760 7 күн бұрын
E actress name eka mkdd?
@indraniperera_1
@indraniperera_1 14 күн бұрын
පාරාදීසේ බලන්නෙ කව්දෝ 🥰🥰
@samarsalah5329
@samarsalah5329 14 күн бұрын
අයියට හොදනරක කියල දෙන් මරු නංගි 😂😂😂
@dinushanayani9407
@dinushanayani9407 14 күн бұрын
මේ සහස් නම් ගොනෙක්..අච්චර ලස්සන කියා දෙන්න ආදරේ තරම් කතාව දාලා ඇවිත් මේ මොන්ගල් කතාවේ වැලලෙනව..😂😂
@buddhichamod8981
@buddhichamod8981 14 күн бұрын
මූට උනේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක් 😂
@chamilahemanthi2472
@chamilahemanthi2472 12 күн бұрын
සහතික ඇත්ත.
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 14 күн бұрын
සහස්ට හරි යනවා ජානුට කෙලවෙනවා නැද්ද හා 😂😂😂😂😂
@RasaliDarmasena-is1ck
@RasaliDarmasena-is1ck 14 күн бұрын
ජානුට බය ඇති අර කෙල්ල ගැන
@renukagunawardana8335
@renukagunawardana8335 14 күн бұрын
😂😂😂
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 14 күн бұрын
නිසලි 🤍 සංගිත් දෙන්නා එකතු වෙලා ශාක්‍යාට තරු පෙන්නන්න ඕන🤭....අර කොල්ලවත් අතෑරිලා
@sugandhikajayasiri590
@sugandhikajayasiri590 13 күн бұрын
Ekata nam math ekagai
@Ayishu77
@Ayishu77 14 күн бұрын
ජානු වැරදි ඇති එත් මේ ශාක්‍යා ජානුට බැන්නට ඇත්තටම ශාක්‍යාගෙ චරිතේ ජානුට වඩා ගොඩක් ජරා චරිතයක් 😂😅
@sujeewagamage4839
@sujeewagamage4839 14 күн бұрын
මට විතරද ජානු පේන්න බැරි
@sayuridiwyanjali
@sayuridiwyanjali 14 күн бұрын
ou bn😢
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 14 күн бұрын
ආසම නැ
@sayuridiwyanjali
@sayuridiwyanjali 14 күн бұрын
ai shakya baba wage ragapaanne😂
@niroshadisanayaka8176
@niroshadisanayaka8176 14 күн бұрын
Matath penna ba
@asokasomatillake4921
@asokasomatillake4921 14 күн бұрын
ඇයි මට
@nilanthi22nila93
@nilanthi22nila93 14 күн бұрын
ඇත්තටම ජානු කියන චරිතේ කොච්චර අවස්ථාවාදී චරිතයක්ද ..... ඇත්තටම සමාජයේ ඔයවගේ ගෑනු ඉන්නවාද අප්පා...
@susanthachamarakumara7177
@susanthachamarakumara7177 14 күн бұрын
Innwa oni tharam
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 14 күн бұрын
@@nilanthi22nila93 වැඩිය ඉන්නෙ එහෙම අය
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 14 күн бұрын
Ou jara geniyak
@Ibetter897
@Ibetter897 14 күн бұрын
ජානු අල්පොන්සුව ආය රිද්දනවා පව් ඒ මනුස්සයා
@slmanu8272
@slmanu8272 14 күн бұрын
මේ ජානු ගෑනි හැමදම ප්‍රස්නයක්
@sayuridiwyanjali
@sayuridiwyanjali 14 күн бұрын
aluth kella marama lassanai😢❤
@isurujayasingha8104
@isurujayasingha8104 14 күн бұрын
නම මොකද්ද නන්
@yashoshj3984
@yashoshj3984 14 күн бұрын
@@isurujayasingha8104Ima Weerasooriya
@user-ns3xd8zk4p
@user-ns3xd8zk4p 14 күн бұрын
මේකේ අන්තිම ශාකයාටයි ජානුටයි වැලේ වැල් නැතු උනෝතින් අපි සතුටින් 😁
@shanlopez4484
@shanlopez4484 14 күн бұрын
Bye bye Janu 😂🙏 adin meka balana eka nawattanwa thanks mechra kal welawa kewata ape 🙏
@katayacreations_lk2191
@katayacreations_lk2191 14 күн бұрын
😅
@dineththarusha8552
@dineththarusha8552 14 күн бұрын
ඇත්ත
@KalpaniSewwandi-vt9cy
@KalpaniSewwandi-vt9cy 14 күн бұрын
😂
@dilrukshibasnayaka1084
@dilrukshibasnayaka1084 14 күн бұрын
Yes
@LakmaliMaduwanthi-x2k
@LakmaliMaduwanthi-x2k 14 күн бұрын
😂
@ThakshilaRanathunga-x8f
@ThakshilaRanathunga-x8f 14 күн бұрын
මෙ මගුල ඉක්මනින් ඉවර වෙන්නෑද අප්පා 😢
@niroshadilrukshi4225
@niroshadilrukshi4225 14 күн бұрын
අපෝ මේ ජානු ගෑනි කොච්චර එපා වෙලාද කියනවනම් වැඩසටහනක දැක්කත් තරහයි😡😡🤮🤮🤮
@irasan-cx2qs
@irasan-cx2qs 14 күн бұрын
නිසලි ලස්සනයි අනෙ. ඔයා කොන්ඩෙ හැමදාම මැදින් පිහන්න.
@yashoshj3984
@yashoshj3984 14 күн бұрын
සහස් නිසලි දෙන්නව එකතුකරන්න❤ ඒ දෙන්නගෙ හැමදාම දකින couple වලට වඩා වෙන ලස්සන chemistry එකක් තියෙන්නේ ❤❤❤ වෙනස් ලස්සනක්❤
@Seeker-iw1eb
@Seeker-iw1eb 13 күн бұрын
නෑනා මස්සිනානෙ
@SanjeewaniDammika
@SanjeewaniDammika 14 күн бұрын
ලැජ්ජා තියන එකිනේ මේ සහස්ගෙ නංගි කියන පරට්ටි පෙන්ට බැ මේකි
@sujiwashibandi3499
@sujiwashibandi3499 14 күн бұрын
Nisali mara lassanai januta wadiya
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 14 күн бұрын
සහස්ගෙ ලස්සන❤❤❤
@user-ci5ul4ce9u
@user-ci5ul4ce9u 14 күн бұрын
අප්පෝ ශාක්‍යා නම් මහ කුහකකම පිරිච්ච කෙනෙක්...එයා කොල්ලො එක්ක නට නට අයියට බාධක දානවා 😡😡😡😡😡😡
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh 14 күн бұрын
Januwadak na aye
@KW-tb5nw
@KW-tb5nw 14 күн бұрын
Eeth Jaanu gena kiyaneh aththa
@wihangahansi2538
@wihangahansi2538 12 күн бұрын
Mt penn ba
@nilanthafonseka5112
@nilanthafonseka5112 14 күн бұрын
අයියටයි ජානිටයි ලැජ්ජාවක් නැහැ කියන නංගි ... වටේ යනවා නාට්‍යක් වුනත් රටේ සත්‍ය කියන්නේ💯💯
@NisansalaM
@NisansalaM 14 күн бұрын
නිසලි සංගීත්ට සෙට් උනොත් හොදයි
@GayaniWasanthi-ts8bx
@GayaniWasanthi-ts8bx 14 күн бұрын
Matath hethuna
@renukagunawardana8335
@renukagunawardana8335 14 күн бұрын
😂😂😂😂
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 14 күн бұрын
Ow🤍
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 14 күн бұрын
Ne
@HeshiSenarathna
@HeshiSenarathna 14 күн бұрын
ඒ දෙන්නා ගැලපෙන්නේ නෑ
@yashoshj3984
@yashoshj3984 14 күн бұрын
නිසලි හොඳට රඟපානවා❤
@Tk0328
@Tk0328 14 күн бұрын
රජ ගෙදර කතාවේ නිශා කෙල්ල මේකට ඇවිත් සහස් එක්ක ආදර සම්බන්දයක් වත් පටන් ගනීද ඉස්සරහ ට කතාවේ 😅
@user-qx6xe7gm1k
@user-qx6xe7gm1k 14 күн бұрын
Janu hodai shakya ekka baladdi 😂😂 eki watema yana gonek
@sasuniashinsani1427
@sasuniashinsani1427 14 күн бұрын
අරකව එපාත් කියල ආයෙ ඇවිදින් ඔට්ටු වෙනවා..😅උගෙ අප්පගෙ script මෙව්වා😂
@chamindabelleth8043
@chamindabelleth8043 14 күн бұрын
Pretty girl Nisali
@sachidew8163
@sachidew8163 14 күн бұрын
මේක දෙවෙනි ඉනිමේ ඉතුරු කොටසද මන්දා 😂
@DeepiFonseka-fo6qg
@DeepiFonseka-fo6qg 14 күн бұрын
අල්පොන්සු හැරෙන්න අනිත් සේරම චාටෙර් වගෙ 😃😃😃😃 අල්පොන්සුට මොංගල් කියල මන් හිතුවෙ. දැන් බල්ද්න් ගියද්ම හැමෝම මොංගල් අල්පොන්සුව නැතිව 😃😃😃😃 මන් බලන්නෙම නැ ඉඳල හිටල ආවම බලනවා. කොන්දක් නැති සහාස් අවංකමක් නැති ජානු ශාක්සය. අම්මෝ සේරම එකයි😃😃
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 14 күн бұрын
Nisali lassanai 🥰
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 14 күн бұрын
ඇයි චුට්ටියේ උබ නටන එක හොදයිද අර අහිංසක කොල්ලව අසරණ කරලා
@dilanharshana8941
@dilanharshana8941 14 күн бұрын
Jaanuta wadaa aluth ekkena sahasta matching
@chandaniperera5734
@chandaniperera5734 14 күн бұрын
මෙි ජානුගේ බිස්නස් එක හොද එකක් නේමෙි එකටත් අහු කරන්නේ ජානු සහස්ව තමයි
@kanchanabandara2472
@kanchanabandara2472 14 күн бұрын
අනික රංගනයේදී. දෙබස් කියන්න ඕනි හැගීමෙන්..ඒ දෙබස් තමන්ගේ කරගෙන..ශාක්‍යා දෙබස් කියනවා හරි නෑ..ඔහේ කියවන් යනවා..එයා රගපාන හැමකතාවෙම එහෙමයි..එපා වෙනවා කතාවම..
@Seeker-iw1eb
@Seeker-iw1eb 13 күн бұрын
ඒ උනාට සමහරක්ට එයාගෙ රඟපෑම් සුපිරිලු.මටත් එයාගෙ ඇක්ටින් එච්චර හරි නැ
@kanchanabandara2472
@kanchanabandara2472 11 күн бұрын
@@Seeker-iw1eb ඕවා තනිකරම කැම්පේන්..මේ වැටෙන හුගක් කමෙන්ට්ස්..ගෲප් හදාගෙන කමෙන්ටස් දාන්න වෙනම අය ඉන්නවා..
@Seeker-iw1eb
@Seeker-iw1eb 14 күн бұрын
අර ශාක්‍යාට කාත් කවුරුත් නැතුව හිටපු කාලෙ මේ නැන්දයි දුවයි කොහෙද හිටියෙ?ඔන්න රට ඉඳන් ආවා කිව්වනම් පොඩ්ඩක් හරි තාත්වික වෙන්න තිබ්බා
@jiniya4876
@jiniya4876 13 күн бұрын
ආදරේ කියල දෙයක් නෑ.. පේනවනෙ. තමංගෙ වැඩ කරගන්නකං විතරයි මිනිස්සුන්ට ඕන වෙන්නෙ. නැතුව කිසි දෙයක් නෑ.. ඕන එපාකම් වලට විතරයි👍🏼
@user-ni7ud5on4s
@user-ni7ud5on4s 9 күн бұрын
ලස්සනයි කියන වුන් මේ කතාවෙ බලු කරනවා දැක්කනෙ නෝරා 😢😢
@dilhaninanayakkara-mr7hq
@dilhaninanayakkara-mr7hq 14 күн бұрын
Nisali harima lassanai
@harshipriyangi3057
@harshipriyangi3057 14 күн бұрын
Hmmm
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 14 күн бұрын
මොනවද බං මේ විකාර 😂😂😂
@nilanthi22nila93
@nilanthi22nila93 14 күн бұрын
සහස් ආයේ ජානුට අහුවෙයිද දන්නේ නැහැ ... ඒ තරම් ගොන් හරකෙක්නේ
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 14 күн бұрын
අනිවාරේන් ගොනා වෙනවා ආයේ😂
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 14 күн бұрын
Hmm
@dilushadilrukshi8127
@dilushadilrukshi8127 13 күн бұрын
සංගිත්ට නංගි කෙනෙක් හිටියනම් ශාක්‍යාටත් ඔය විදියටම බනි 😂😂
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 13 күн бұрын
සහස්ට ලැජ්ජාවක් නැැ
@harshawijesundara2771
@harshawijesundara2771 14 күн бұрын
Kapati Muna januga
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 14 күн бұрын
Ow eyata tiyenne pattama kapati munak
@RanganaSaminda
@RanganaSaminda 14 күн бұрын
නිසලි❤
@kanchanabandara2472
@kanchanabandara2472 14 күн бұрын
ආසාවෙන් කතාවක් බලන්න ගත්තම ..අපේ මාද්‍ය ඒක ටික කාලෙකින් එපා කරවන්නවා ප්‍රේක්ශ්කයන්ට.. මේකත් එහෙමයි..
@manishadeu6412
@manishadeu6412 14 күн бұрын
Me sahasge nangi januta baninne eya hodi wage
@Sadeepa776
@Sadeepa776 12 күн бұрын
Ekane 😂
@sampathjayasiri-m2g
@sampathjayasiri-m2g 11 күн бұрын
නිසලි හිනා වෙලා ඉද්දි හරි ලස්සනයි ❤❤❤
@sandanimalshani1672
@sandanimalshani1672 14 күн бұрын
අයියට විතරක් බැන බැන නංගි කරන්නෙත් ඒ මගුලම තමා.😂
@hgchhgvh
@hgchhgvh 14 күн бұрын
වැරදි කරන උන්ටම හරියනව ජානු ද මන්ද scriptwriter එයට හරියන විදයටනෙ ඔක් කොම වන්නෙ
@anojatharangani7166
@anojatharangani7166 14 күн бұрын
සිරසෙ කියාදෙන්න ආදරේ තරම් කතාව ලස්සනට ඉවර කරා මේ ගොං කතාවත් ඉවරයක් කරන්න
@dumbaramitiyawatha
@dumbaramitiyawatha 14 күн бұрын
Januyi sahasuyi athare ආදරයක් na. Enisa me පසුබිමින් yana sinduwa daan1 වැරදි
@Kavindusashik
@Kavindusashik 14 күн бұрын
Liyana ekawyh eka dnne na😂
@thakshikathakshika6882
@thakshikathakshika6882 13 күн бұрын
❤❤
@user-tm9fx5ih5m
@user-tm9fx5ih5m 12 күн бұрын
ජනු හිරේ යනකමි බලගනඉමු
@asokasomatillake4921
@asokasomatillake4921 14 күн бұрын
උඹට ලජ්ජා නැද්ද අර.සංගීත්ව අත ඇරලා තව කොල්ලෙකි එක්ක නටන්න?
@buddikassenadeerar5391
@buddikassenadeerar5391 14 күн бұрын
රබර් වගේ කිසිම හැඩයක් නැතිව නිකන්ම ඔහේ කතාව අඳිනවා
@tharakanadeeshan189
@tharakanadeeshan189 14 күн бұрын
කෝටී දෙක කියවගන්ට බැරි එකා කොම්පැනියක අයිතිකාරයාලු මේවට පුකෙන් හිනා යන්නේ 🤣🤣🤣🤣🤣
@highlights7736
@highlights7736 14 күн бұрын
කියල වැඩක් නෑ, පුම්කේ කතා මේවා, මොංගල් අල්පොන්සුවා
@nadisusanthi7616
@nadisusanthi7616 13 күн бұрын
මේ කතා ලියන උන් මොන්ටිසෝරි විතරක් ගිය උන් ඒකනේ ඔහොම දේවල් ලියන්නෙ
@kawijesekara2718
@kawijesekara2718 14 күн бұрын
Sahasge lassana allagena ibagena ibagena yanna hithenawa ❤❤😂
@user-lg6qi4ol4x
@user-lg6qi4ol4x 13 күн бұрын
Shakya hari hoda eki wge sahasta bninw 😅💔
@DMvishmi
@DMvishmi 14 күн бұрын
ජානු හෙන නිලිය කියලා හිතේ😅
@jayanthachandrapali8028
@jayanthachandrapali8028 14 күн бұрын
Janu kiyanne naraka gaaniyk
@a.liyanage7340
@a.liyanage7340 14 күн бұрын
මොකක්ද අප්පා මේ මොංගල් කතාව අද ඉදන් බැලුවා ඇති මේක . ශික් 💔
@ImeshaSewwandi-f7d
@ImeshaSewwandi-f7d 14 күн бұрын
Hine dekala baya una alponso dekkama api hebahin baya wenawa😮
@AddRight-ic1cj
@AddRight-ic1cj 14 күн бұрын
Danan Janu aka Tana pala wanna. Lassanta iwarakatanna Tiba aka aya Mulata avitta
@nayanakumari7476
@nayanakumari7476 14 күн бұрын
මන් නවත්තල ගොඩක් කල්
@SHANUGAMEING-Z2KR
@SHANUGAMEING-Z2KR 14 күн бұрын
JANJU MAHA PESSUWAK SAHASTA JANU LABENNA NAM E PA KATHAWA E PA KARANNANAM E PA
@chaz_u_ly7159
@chaz_u_ly7159 14 күн бұрын
Nisali maara lassanay ❤❤
@DFernando-qs4gd
@DFernando-qs4gd 14 күн бұрын
කතාවට බොරු බොරු චරිත ගන්නවා. එපා වෙනවා . ෂික්...
@SHAMISHKA
@SHAMISHKA 14 күн бұрын
ඉදකින් මේ ජානූ එකේ රගපාන ප්‍රධාන නිලිය😂.සක්කිලි කටක්.ඊයා😂
@user-fe7bx7nu5d
@user-fe7bx7nu5d 14 күн бұрын
Lajjawak aiyata newei nangitai naththe
@sudhumenika3148
@sudhumenika3148 11 күн бұрын
ලස්සනට ඉවර වෙන්න තිබ්බ කතාවක් කෑවා මේගොල්ලෝ
@NalenGunawaradahana
@NalenGunawaradahana 13 күн бұрын
Meka iwr wenahanea
@sujeewachanaka7297
@sujeewachanaka7297 14 күн бұрын
ඇල්පි මැරෙන්න යන්නේ😢😢
@brilliantmuney5225
@brilliantmuney5225 14 күн бұрын
Janui jauge set ekai hena gobbai
@dilhanipriyadarshika7182
@dilhanipriyadarshika7182 14 күн бұрын
මේ ගොනා ඉඩම උගස් තියලා ජානුට සල්ලි දෙයි වගේ
@user-uo3li1xr9u
@user-uo3li1xr9u 14 күн бұрын
Me shakya utti natana nadagam hdi fatta wesi
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 14 күн бұрын
මට නම් මේ ජානූ වේසිව පේන්නම බෑ තුහ් නොදකින්
@KidzUniverseTV
@KidzUniverseTV 7 күн бұрын
Janu
@nihalliyanage1941
@nihalliyanage1941 14 күн бұрын
මේ සහස්ගේ නංගි ගොන් වේසා බඩුව මට නම් පේන්න බෑ
@AddRight-ic1cj
@AddRight-ic1cj 14 күн бұрын
Dara sidu wawani imawagapalawannwa
@btsuniverse-c7p
@btsuniverse-c7p 9 күн бұрын
තේ එක බිව්වෙ නැ කියල හිතුනෙ මට විතරද😅
@SaumyaMadushani-yj1zf
@SaumyaMadushani-yj1zf 14 күн бұрын
Asawen baluwa kathwk dn nm appiriyai
@dilkaraviharee3152
@dilkaraviharee3152 14 күн бұрын
Ow
@asankamanoj8715
@asankamanoj8715 14 күн бұрын
Natanne aiya nemei nangi
@jayanthachandrapali8028
@jayanthachandrapali8028 14 күн бұрын
Janu uda yanawa wadi
@anushaanusha2723
@anushaanusha2723 14 күн бұрын
Lejja neti weda krnne sakyne.adarei kiyla ara අහිංසක kollw rawatala wate ynawa
@damithlakshan8155
@damithlakshan8155 14 күн бұрын
Hit unaata vadak naaa mula hitapu vidihaa atha dunnu kattiyaa amathaka velaanam aaa jiivitheee hisss
@YfshvscChsvhahfa
@YfshvscChsvhahfa 10 күн бұрын
Perez Margaret Brown Sarah Wilson Michelle
@user-en3ox1eh2v
@user-en3ox1eh2v 14 күн бұрын
kakula mema tiyagena.natnne komad😂. shakya nrky sangeeth pw....😢 drama ek wawww😊
@pradeepawijesena1169
@pradeepawijesena1169 14 күн бұрын
Jaanuge hangeem prakaashanaya harima lassanai
@Chanchala124
@Chanchala124 13 күн бұрын
Nisli mru❤
@denuwandenuwan4569
@denuwandenuwan4569 9 күн бұрын
Shakya badda hoda eki wage upades denawa. Wate yana wesa badda
@dammikagamage5736
@dammikagamage5736 13 күн бұрын
නිසිලිගෙ කොල්ලා එක්කද මන්ද ශාක්‍යය යාලු වේලා ඉන්නෙ
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 14 күн бұрын
❤❤❤❤❤
@praveensandeepa5133
@praveensandeepa5133 13 күн бұрын
club wasantha marila ragapannath awilla🥺💔
Jaanu | Episode 397 - (2024-09-02) | ITN
20:03
ITN Sri Lanka
Рет қаралды 282 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 17 МЛН
Jaanu | Episode 398 - (2024-09-03) | ITN
18:31
ITN Sri Lanka
Рет қаралды 269 М.
#_kagama_sirinanda_himi_#
38:03
දහම් සවන
Рет қаралды 268 М.
පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022
21:25
Swarnavahini TV
Рет қаралды 977 М.
Jaanu | Episode 395 - (2024-08-29) | ITN
18:22
ITN Sri Lanka
Рет қаралды 281 М.
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 297 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН