Jaanu | Episode 399 - (2024-09-04) | ITN

  Рет қаралды 319,457

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 399
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode399
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 335
@user-zp2mo9yl6n
@user-zp2mo9yl6n 11 күн бұрын
චතුර හරියට හම ගහපු තාරාවේක් වගේ කියලා හිතේන්නෙ නැද්ද කට්ටියට 😂😂
@sadew6261
@sadew6261 10 күн бұрын
😂
@niroshalakmali3311
@niroshalakmali3311 10 күн бұрын
@@user-zp2mo9yl6n ඒකනම් ඇත්ත තලගොයෙක් වගෙ😆
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d 10 күн бұрын
නෑ චතුර ලස්සනයි මට නම් 😊 තව ටිකක් මහත් උනා නම් තව ලස්සනයි
@tashiyamenuri5149
@tashiyamenuri5149 10 күн бұрын
හමගහපු කුකුළෙක්
@chandrikachandrika8598
@chandrikachandrika8598 10 күн бұрын
Hmmm
@renokaajitha7240
@renokaajitha7240 11 күн бұрын
මේ කතාව පටන් ගත්ත විදහයි දැන් තියෙන විදිහයි කිසිම තෙරුමක් නැහැ බලන අපට පිස්සු 😅😅😅😅
@Pasindupriyanath05
@Pasindupriyanath05 11 күн бұрын
සන්ගීත්ට ගොවිසෙතවත් ඇදිලා පෙජරෝ එකකින් බහින සීන් එකක් ආවනන් හරි අෆ්ෆා 🥲🙂
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 11 күн бұрын
😂
@chutibaby
@chutibaby 10 күн бұрын
​@@ChamiliyaChamiliya ඔව් හැබැයි ශාක්‍යාව ගනන් ගන්න බැ එතකොට 😊
@user-xs1wo2vp2v
@user-xs1wo2vp2v 10 күн бұрын
Mth ek wenkn bln inne 😁😅
@himalajayashan2151
@himalajayashan2151 9 күн бұрын
ado hariyata hari bn
@NirmalaKumarasinghe-vg9dw
@NirmalaKumarasinghe-vg9dw 6 күн бұрын
මගේ මහත්තයගෙ අම්මට පිලිකාවක්,එයාට ටිකක් අමාරුයි .ඉක්මන් සුව ලැබේවා
@PrashansaSewwandi
@PrashansaSewwandi 11 күн бұрын
චතුර පව් හැබැයී ශාක්‍යාට ඇත්තටම ආදරෙයි වගේ...එක්කෝ චතුරයී ශාක්‍යායී සෙට් කරලා රොඩ්නිට නිශාදිව සෙට් කරලා සහස්ට නිසලිව සෙට් කරලා අල්පොන්සුට කිවිදිව සෙට් කරලා ජානුට නිමේශ්ව සෙට් කරලා කතාව ඉවර කරා නම් හරි....😂❤
@user-hd6en3sl9e
@user-hd6en3sl9e 11 күн бұрын
Ammo😂
@user-kp8fr5fp5f
@user-kp8fr5fp5f 11 күн бұрын
😂😂😂
@Shavindyasandarenu
@Shavindyasandarenu 11 күн бұрын
😂😂😪
@subashinigamage1248
@subashinigamage1248 11 күн бұрын
😂😂
@nilanthi22nila93
@nilanthi22nila93 11 күн бұрын
අම්මෝ 🤣🤣🤣🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
නිසලිගේ කොල්ලා චතුර කියලා හිතපු මන් වගේ අය තට සිටිද 😁
@shaluapsara4380
@shaluapsara4380 11 күн бұрын
ඇයි මන් 😂
@foryou_foryou_
@foryou_foryou_ 11 күн бұрын
උබලෑ අම්මට දැන් සනීපද බන්
@KumariKumari-kb5ge
@KumariKumari-kb5ge 11 күн бұрын
Man😊
@AsankaPradip-s7e
@AsankaPradip-s7e 11 күн бұрын
මාත්
@DinushikaLakmali-so2ix
@DinushikaLakmali-so2ix 11 күн бұрын
😂​@@foryou_foryou_
@park_hans
@park_hans 11 күн бұрын
නිසලිගේ කතාව, වර්තමානයෙ teenageලට ලොකු ආදර්ශයක්.
@SriyaniGamarachchi
@SriyaniGamarachchi 11 күн бұрын
මමත් හිතුවෙි නිසලිගේ කොල්ලා චතුර කියලා බෙහෙත් ගේන්න කාරෙත මිදුලේ තියනකොට මම බලන් හිතුවාචතුර දකිද්දි කැගහන් චතුර ලගට දුවන ්යයි කියලා එික උනේ නැහැනේ එහෙම හිතුවෙි මම විතරද
@powerbutton6305
@powerbutton6305 11 күн бұрын
සහස් නාරද එක්ක සෙට් වෙනකන් බලන් ඉන්නේ කවුද 😂
@HasiniTharaka-vj5do
@HasiniTharaka-vj5do 11 күн бұрын
😂😂
@vinz_music8116
@vinz_music8116 11 күн бұрын
ශාක්‍යාගේ කලින් කොල්ලා ජනත් වෙන්න ඕනේ නිසලිට boot එක තිබ්බේ.. නිසලි කිව්වනේ එයා ජපන් යන්න හදනවා කියලා.. කොහොමත් ජනත් කලින් හිටියෙත් ජපානේනේ..🤔
@nadunlahiru5756
@nadunlahiru5756 11 күн бұрын
meka boot lokayak una ne balu balu thana boot
@sujeesujee9289
@sujeesujee9289 10 күн бұрын
Oya thamai hariyatzma kiwwee
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 11 күн бұрын
නිසලිව ප්‍රධාන නිළියට ගන්න තිබ්බෙ 😌
@nilanthi22nila93
@nilanthi22nila93 11 күн бұрын
නිසලි රඟපානවා ලස්සනයි 💖
@oshadikaushalya8793
@oshadikaushalya8793 11 күн бұрын
චතුරගේ කැත දැන් රැවුල කපලා මොකාද වගේ😂
@niroshalakmali3311
@niroshalakmali3311 10 күн бұрын
@@oshadikaushalya8793 පට්ට ගහපු තලගොයෙක් වගෙ🙊🙊
@bandaranayake441
@bandaranayake441 11 күн бұрын
මේ ඩ්‍රාමා එකේ ලස්සනම කොල්ලා නාරද..හරිම හැන්සම්
@nimeshanihemachandra8534
@nimeshanihemachandra8534 10 күн бұрын
ඇත්තටම නාරදගෙ අමුතු ලස්සනක් තියෙන්නේ ඒ වගේම ගතිගුණ මාරයි. දැක්කත් හිත නිවෙනවා. ඒ වගේ කොල්ලෙක් ලෑබෙන්න පින් කරන්න ඕනෙ.
@sithumvlog1824
@sithumvlog1824 11 күн бұрын
අධ්‍යක්ෂක තුමාට ශාක්‍යට වෙන්න ඕනි දේ නිසලිට කරල😂
@user-ud7ol5hn5b
@user-ud7ol5hn5b 11 күн бұрын
එකනෙ අනෙ 😢
@shashimashyamali8272
@shashimashyamali8272 11 күн бұрын
දෙන්නගෙ එපිසෝඩ් මාරු වෙලාද කොහෙද 😅
@champanayana8243
@champanayana8243 11 күн бұрын
ඒක.නෙ.පවු
@anuanuu1816
@anuanuu1816 11 күн бұрын
​@@shashimashyamali8272🤣🤣
@TharakaDhilshan
@TharakaDhilshan 11 күн бұрын
සිරාම
@Seeker-y9l
@Seeker-y9l 10 күн бұрын
ආපු දවසෙ ඉඳලම ඕකි අඬනකොට ඔහොම දෙයක් වෙන්නැති කියලා නම් හිතුනා.ඒත් චතුර නිසා උනා කියලා හිතන් හිටියෙ.දැන් බලනකොට එහෙම නෙවේනෙ😂😂
@ChamindaChaminda-c2r
@ChamindaChaminda-c2r 11 күн бұрын
තනිකරම ගනිකාවො ඉන්න නටිටියක් අදින් පස්සේ බලන්නේ නැ
@sandunikalakmali6758
@sandunikalakmali6758 11 күн бұрын
😂😂😂😂😂😂😂
@NishanthaPushpahakumara
@NishanthaPushpahakumara 11 күн бұрын
😅😅😅
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 10 күн бұрын
😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
මගෙ අමිමා cio එකෙ,ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢
@dilinikulathunga3442
@dilinikulathunga3442 11 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@nilusuu4869
@nilusuu4869 11 күн бұрын
Dewa suwaya labewa ❤
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 10 күн бұрын
😂😂😂
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d 10 күн бұрын
මේකට වෙලා ඩේටා කපාගෙන කතා බලබලා චූන් එකේ ඉන්න උබලත් දරුවොද. ගිහින් අම්ම වෙනුවෙන් බෝදීපූජාවක් තියල නිදුක් නීරෝගී සුවය පතපන්.
@kisumrangamal8334
@kisumrangamal8334 10 күн бұрын
Ubt ledak Moda musalaya 😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
කතාව විතරයක් බව දැන් දැනත් වෙන්නෙ මොකක්ද කියන skip කරල බලන set එක මෙි පැත්තට ඇවිත් like එකක් දාමුද ..
@MadushaniMadu-e6l
@MadushaniMadu-e6l 11 күн бұрын
Uba maha sapayak nodakin vithark
@oshadisandaminibandara7227
@oshadisandaminibandara7227 11 күн бұрын
​@@MadushaniMadu-e6low maha kalakanniyek😒
@Lakidupamidu
@Lakidupamidu 11 күн бұрын
මුට මොලේ අවුලක් තියෙන එකෙක්😂😅
@nmrmotivation
@nmrmotivation 11 күн бұрын
ඇත්තටම අද කාලේ කෙල්ලොන්ට හැදෙන්න නිසලිගෙ චරිතෙ ආදර්ශමත්
@sewwandi-c5q
@sewwandi-c5q 11 күн бұрын
ජානුට වැඩිය ලස්සනට රඟපානවා නිසලි ❤❤❤❤❤❤ ජානුව නම් එපා වෙනවා
@sriyanikotudurage304
@sriyanikotudurage304 10 күн бұрын
නිසලිට ඉන්න නිලිය වේදිකා නාට්‍ය නිලියක් වගේම රන්ගනය හොදින් උගත් නිලියක්,,ජනුට ඉන්න නිලිය tik tok niliyakne😊
@avishkasharinda8938
@avishkasharinda8938 11 күн бұрын
මොකක්ද ඕයි අර අන්තිමට වුනේ...😂 මේක ලියන එකා කසිප්පු ගහලද
@enjoywithchami3383
@enjoywithchami3383 11 күн бұрын
ගංජා ගහලා
@nimaliashoka5972
@nimaliashoka5972 11 күн бұрын
චතුර ගැනියෙක් වගේ දැන් පෙනුම
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
චතුර ශාක්‍යාට ඇරලා යනකන් බලගෙන ඉන්නෙ කවුද?❤
@foryou_foryou_
@foryou_foryou_ 11 күн бұрын
උබලෑ අම්මට දැන්සීපද බන්
@anjuanju814
@anjuanju814 11 күн бұрын
​@@foryou_foryou_😂
@Lakidupamidu
@Lakidupamidu 11 күн бұрын
​@@foryou_foryou_ sirwta bn 😂manasika ledek bn😂🤣😅අනුකමිපා කරන්න
@user-ud7ol5hn5b
@user-ud7ol5hn5b 11 күн бұрын
මන් 😂
@slbear1629
@slbear1629 11 күн бұрын
Mn🤣
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 6 күн бұрын
එයා පෙග්නට් 👈 මේ වචනේ බැඳපු නැති කපල් වලට භයානක වචනයක් 🙂👍
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
ශාක්‍යාට අකමැති අය කෝ බලන්න
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
නිසලිගෙ රගපැම නමි පටිට තාත්ත්විකයි..ඒකට ජානු😮
@Zoro-n2d
@Zoro-n2d 11 күн бұрын
මෙ එකක් කියපන්කො බනින්නයි හොද කියන්නයි දෙකක් බැ😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
නිත්‍ය කතාවට ඹිනේ කියන අය කෝ බලමු
@IshaniRumeshika-eh3le
@IshaniRumeshika-eh3le 11 күн бұрын
නිත්‍ය උබේ ගැනිද බං 😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
ජානු වෙනුවට පාරාදීසයේ බලන අය ඉන්නවද ❤❤
@dulanjayadihan1434
@dulanjayadihan1434 11 күн бұрын
උබනම් සාපයක් ගෝතයා
@nishadimadhumali2591
@nishadimadhumali2591 11 күн бұрын
Tho mokatada ehenam meke comment daanna enne😂
@himalajayashan2151
@himalajayashan2151 9 күн бұрын
janu me comment dana ekata ### yanakam inne mn
@enukaenuka4060
@enukaenuka4060 11 күн бұрын
චතුර දැන් මුකගටිය වගෙ😂😂
@sanjulamchanka
@sanjulamchanka 11 күн бұрын
මට හිතෙන්නෙ දැන් නිසලිට පිස්සු වගේ.. පව්..😢😢
@user-ud7ol5hn5b
@user-ud7ol5hn5b 11 күн бұрын
අනෙ ම්නදා මොන මගුල්ක්ද මෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 күн бұрын
නිත්‍යා රට ගිහින් තවම ඇවිත් නැද්ද මන්ද 😊😊😊😊
@sewwandi-c5q
@sewwandi-c5q 11 күн бұрын
නිසලි ලස්සනයි ❤❤❤❤❤❤❤❤ දැන් එයා නිසා බලනවා නැත්නම් වැඩක් නැ කතාව
@user-qy2ql1ow6n
@user-qy2ql1ow6n 11 күн бұрын
නිසලි පව් අහිංසකයි❤❤
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 11 күн бұрын
චතුරගේ කලින් තිබුන පෙනුම හරිම හැන්සැම් ඒත් දැන් හරිම කැතයි කොන්ඩෙ හරිම අපිලිවෙලයි
@JungleZoo4u
@JungleZoo4u 11 күн бұрын
ඌ සංගිත් වගේ වෙලැ 😂
@niroshalakmali3311
@niroshalakmali3311 11 күн бұрын
නැන්දගෙ දූගෙ දරුවා සහස්ට බාරගන්න වෙයිද්🥺🥺
@prasangipremarathna
@prasangipremarathna 11 күн бұрын
ඒ වගේ
@noname-nv7tf
@noname-nv7tf 10 күн бұрын
Kawada nenda
@niroshalakmali3311
@niroshalakmali3311 10 күн бұрын
@@prasangipremarathna ම්ම්ම් ඒ වගේ තමයි
@niroshalakmali3311
@niroshalakmali3311 10 күн бұрын
@@noname-nv7tf සහස්ගෙ නැන්දාගෙ දූනෙ ඔයි සහස්ගෙ ගෙදර නැවතිලා ඉන්නෙ
@SHAMISHKA
@SHAMISHKA 11 күн бұрын
Shakya මැස්සො බීලා වගේ මුන් නිලියොද කිසිම හැඩයක් නැ .මොකට මුන්ව ගන්නවද දන්නැ 😂😂😂😂
@tashiyamenuri5149
@tashiyamenuri5149 10 күн бұрын
Shakya kathayi. Podi lamayek wage
@SagarikaHerath-q6z
@SagarikaHerath-q6z 10 күн бұрын
එහෙම කියාන්න එපා. එ ලමයා හරි ලස්සන ලමයෙක්
@SHAMISHKA
@SHAMISHKA 9 күн бұрын
@@SagarikaHerath-q6z කෙල්ලො දැකලා නැති වුන්ට ලස්සන යි.😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
නිත්‍ය ආයි එන එකක් නැද්ද 😢😢😢 නිත්‍යට කැමැති කෝ තව කවුද ඉන්නේ ❤
@nilanthi22nila93
@nilanthi22nila93 11 күн бұрын
නිත්‍යා ආයේ එන්නේ නැහැ
@jeewakachandrasoma1649
@jeewakachandrasoma1649 11 күн бұрын
😂😂😂😂
@user-jr2me8kt4j
@user-jr2me8kt4j 11 күн бұрын
නිසලිගේ ඇක්ට් තාත්විකයි ලස්සනයි
@KaviMinor
@KaviMinor 11 күн бұрын
නිසලිගෙ රඟපෑම හරි ම ලස්සනයි
@user-cr9xd5tt8s
@user-cr9xd5tt8s 11 күн бұрын
නිසලි හරි ලස්සනයි ❤
@Degaa.
@Degaa. 11 күн бұрын
හැබැයි මං හිතපු දෙයක් නම් අන්තිමටම උනා. ඒක තමයි ආතල්ම කෑල්ල
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 10 күн бұрын
😂😂
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 11 күн бұрын
අපේ ඇල්පි ය කට්ටයා,එහෙම තමයි ඉන්න ඕනි,නොශිකයි නෝරයි කියන්නෙ කල දුටුකල වල ඉහගන්න එවුන්,ඒක නෙමෙයි කෝ අපේ සුනිමලයා,ඒක හිටිය නම් ටිකක් හිනා වෙන්න තිබුනා.
@chamindabelleth8043
@chamindabelleth8043 11 күн бұрын
Great now the story is extended. Will see a christening, high school graduation of that kid too.😂
@Sanda866
@Sanda866 11 күн бұрын
මේකේ අවංක ගෑනියෙක්නැහැනේ ඔක්කොම බඩු 😂😂
@fgyggg3117
@fgyggg3117 11 күн бұрын
එනකොට ඇදුම් මාරු කරලද.යනකොට වෙන ඇදුමක් නිසා කීවේ .
@thanujaperera6701
@thanujaperera6701 11 күн бұрын
ඇඩුවාට එක කදුලු බින්දුවක් නෑනේ
@inokcasyamale3911
@inokcasyamale3911 10 күн бұрын
ඔක වෙන්න තිබුණෙ ෂාක්‍යට
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 11 күн бұрын
දැන් ඉතින් සහස් ට තමයි තාත්තා වෙන්න වෙන්නේ
@renokaajitha7240
@renokaajitha7240 11 күн бұрын
එක😢 නම් ඇත්ත හිරිකිතයි ලැජ්ජයි
@prasangipremarathna
@prasangipremarathna 11 күн бұрын
කැතයි ලැඡ්ඡයි, හිරිකිතයි
@gayanimaheepala7080
@gayanimaheepala7080 11 күн бұрын
චතූ නියමයි ... ඉදිරියටම යන්න සුභ පැතුමි...
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
ITN එකේ ගිය ජරාම කතාව කැමැති අය කෝ 😢😢 එපා වෙලා කතාව බලන අය කෝ😢
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 11 күн бұрын
පව් සංගිත් 😢😢😢😢
@SenuInAustralia
@SenuInAustralia 11 күн бұрын
කාලෙකින් ඹැලුවේ දැන් සහස්ට තවත් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් 😂
@dilininisansala9944
@dilininisansala9944 10 күн бұрын
සහස් ට බාර ගන්න වෙයි ලමය එක්කම 😂 පව් ඉතින් සහස්😢
@user-ud7ol5hn5b
@user-ud7ol5hn5b 11 күн бұрын
යකො නිසලි පෙග්නට්😂😂😂😂 මොකද මෙ කතව ලියන්නෙ යකො
@SanjeewaniDammika
@SanjeewaniDammika 11 күн бұрын
අයියො නිසලි ඔයාට මොකද උනේ
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
හිර ගෙදර කැල්ල යද්දී ස්පික් කරන අය කෝ 😂
@RashWijesinghe-ni7hh
@RashWijesinghe-ni7hh 11 күн бұрын
Nisalige lamaya ekka nisaliwa anthimata sahas baragannawa wenna baida😂😂😂😂
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 11 күн бұрын
😂 meke wen dewalwala htiyt wennth puluwn
@ruuusri7535
@ruuusri7535 11 күн бұрын
Sangeeth baragannw
@Galla-cz1go
@Galla-cz1go 11 күн бұрын
මෙ කාතාවෙත් එදිරිමුනියා ද කරන්නෙ😂😂😂😂 උබලට වඩා ලස්සනට කතා නිර්මාණය කරනවා බ්ම් ..විනිලා වස්තිලා සපුමල් ලා .😂
@SandamaliDhanushka
@SandamaliDhanushka 11 күн бұрын
Doctor මාර ලස්සනයි ❤❤❤❤
@user-jr2me8kt4j
@user-jr2me8kt4j 11 күн бұрын
නිසලිට උන දේ නිසා ශාක්‍යා චතුරගේ කපටි කම් වලට අල්ලගන්න බැරි වෙන්වා මේ වෙලාවෙ
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 11 күн бұрын
එතකොට චතුර නෙමෙයිද
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 11 күн бұрын
සහස් තමා කතාවේ දුක්ගන්නාරාළ...😅😅
@nadeeshakumari6426
@nadeeshakumari6426 10 күн бұрын
Aluth kellage seen tik withr bln mn, lamek ekk hri kmk ne nisaiw sahast set krnn, mona unath ek hithak thiyena kellek🥺
@LakshZZ
@LakshZZ 11 күн бұрын
මැරයො බලද්දි ඇයි මට ලැජ්ජ හිතෙන්නේ😂
@setharana2356
@setharana2356 11 күн бұрын
Marry karala babek hambawenawa kiwwama hure danawa marry karanna kalin babek hambawenawa kiwwama nahayen adanawa lake pankawak oi .eka😂
@DedunuDarmapala
@DedunuDarmapala 11 күн бұрын
අනේ ඇත්ත.අපේ රටේ තමා ඔහොම විකාර.
@Bamb188
@Bamb188 9 күн бұрын
Eththa
@ashanilmini4239
@ashanilmini4239 11 күн бұрын
අනේ මන්දා නිසලි සහස්ගේ අතඉබිනවා මෙකක්ද මෙි කතාව කිසිම⁣ේරැමක් නෑ සහස් ජානු ආදරය ඉවරද අල්පොන්සු පවු ජානුට සල්ලිදෙන්නඑපා ඒත් ජිවිතේ අනතුරේ අල්පොන්සු විකාර
@property1lk
@property1lk 11 күн бұрын
සහස්ට ලමයත් බාරගන්න වෙයි වගේ....😂😂😂😂
@anjanakavishka6749
@anjanakavishka6749 11 күн бұрын
Yeeeeeeeeeeeerrr😂
@ayeshrukshan1225
@ayeshrukshan1225 10 күн бұрын
ඒ වගේ තමා😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
අධ්‍යක්ෂක තුමාට ශාක්‍යාට වෙන්න ඹිනි දේ නිසලිට කරල😂
@Sanjaya-hansi
@Sanjaya-hansi 11 күн бұрын
මොකද්ද බං ඒ අවසානෙටම උනේ 😂😂නිසලි සහස්ගෙ අත ඉබලා කිව්වෙ 😬අපිටත් පිස්සු හැදෙනවා මේ මගුල බලලා
@asankaabeysinghe4872
@asankaabeysinghe4872 11 күн бұрын
කවුරුහරි ITN එකට කියහල්ලකො මේක හෙන ගොං පාට් දැන් කියල.පුරුද්දට අපි බලන්න එනව ස්කිප් කර. මේක ලියන එකා නින්දෙං ඇහැරල සමයං ලියනව. අර මැරයො ආතල්. ලියන මෝඩයට තේරෙන්නෙ නෑ ගැලපීමක් නෑ කියල
@geethanjaleevlog9783
@geethanjaleevlog9783 11 күн бұрын
චතුර norage bf nisalige neme mama hithanne
@SLliveHits
@SLliveHits 11 күн бұрын
😂 ඇට පිටින් ගහපු එකෙක් පිටපත ලියන්නෙ
@chubbymusic2
@chubbymusic2 11 күн бұрын
මොනාද මේ වෙනේ අප්පා එපා වෙනවා
@nc.creation8803
@nc.creation8803 10 күн бұрын
සංගීත් ගේ ළමයා කියයිද ද්න්නෑ..😹😹,මේ කතාව අනිත් පැත්තට නේ කොහොමත් ලියන්නේ😹😹😹😹
@podimalli
@podimalli 10 күн бұрын
නිකන් කාලෙ යවා ගන්න බලනව විතරයි ..ඒකත් fast forward දාල 😂
@A_P_Kasun
@A_P_Kasun 11 күн бұрын
යුගයේ ආදරණීයම ටෙලි කතාව ❤️❤️
@anjanakavishka6749
@anjanakavishka6749 11 күн бұрын
Mokk 🙃😬😬😬
@DedunuDarmapala
@DedunuDarmapala 11 күн бұрын
මේකේ ලොකු මැරයා clab වසන්ත වගේ පේන්නේ මට විතරද 😂
@InduSanju-yo7hn
@InduSanju-yo7hn 11 күн бұрын
Ou ade
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 10 күн бұрын
සංගීත් කියන්නේ නික්මෙක්‌ද ඊය මට නම් එහෙම කොල්ලෙක් එපා මු අමු චිත්තයක්නේ යකු අනික ඔහොම නිකන් රස්සියාදු ගහන කොල්ලන්ට කෙල්ලෝ කැමති නැ දැන් කෙල්ලෝ ගෙයක් වහනයක් තියෙන කොල්ලෙක් හොයන්නේ නැතව සංගීත් වගේ ganu😂පස්සේ එලෝ එලෝ ඉන්න උන්ට නෙමයි
@channaliyanage6827
@channaliyanage6827 11 күн бұрын
Awasane sahas nisalita babek dunna kiyala nanda redda ussan avith nisaliwa sahastama set karai wagee..😮
@user-gt7je3jo8u
@user-gt7je3jo8u 10 күн бұрын
😂
@damithlakshan8155
@damithlakshan8155 11 күн бұрын
veeesaa gaanu veeesaaa gaanuma thamaaai AppAAAAAAAAAAAAAAAAA
@HansiNikeshala-i6n
@HansiNikeshala-i6n 11 күн бұрын
Nisalige kolla janath wenn brid
@bysadali
@bysadali 11 күн бұрын
ජනත්ද දන්නෑ. නිසලිගෙ කොල්ලා
@bandaranayake441
@bandaranayake441 11 күн бұрын
නාරද CID එකට අරන් මමේ ගෑනු දෙන්නා වලව්වක වළං හෝදන්න යවපන් OIC මහත්තයා
@adithyawanasinghe3082
@adithyawanasinghe3082 9 күн бұрын
ඇත්තටම දෙවනි ඉනිම මීටවඩා consistent
@BuddyHordyk-o4w
@BuddyHordyk-o4w 8 күн бұрын
Hope Course
@ruwanchamara4878
@ruwanchamara4878 11 күн бұрын
මෙක මාහා විකරයක් දැන්නම් මෙලොවෙ රහක් නැ..
@tainyfernando2333
@tainyfernando2333 11 күн бұрын
Den nam balannath kammali ekeme de wadek nehe
@Hashinihashini-t7q
@Hashinihashini-t7q 11 күн бұрын
නොබලා ඉන්නකො ඉතින් ඉවරනේ 😊
@vinithakumari6781
@vinithakumari6781 11 күн бұрын
Ow appa dan apawala me magula
@Madhura.Madhushankha
@Madhura.Madhushankha 10 күн бұрын
කම්මැලි නම් නොබලා හිටපන්.😮😂
@enukaenuka4060
@enukaenuka4060 11 күн бұрын
අල්පෙන්සු හැන්ගිලා 😂😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කො❤😅
@Zoro-n2d
@Zoro-n2d 11 күн бұрын
නිසලිගෙ කොල්ල සන්ගීත් වෙන්න බැයිද. රස්තියාදු ගහන කොල්ලෙක් කීව නේ නැන්ද 😂
@chamindabelleth8043
@chamindabelleth8043 11 күн бұрын
Man all troubled women come look for Sahaus to safe them.
@shashibandara3878
@shashibandara3878 11 күн бұрын
Mokadda oi ara anthimata une 😮
@ThakshilaRanathunga-x8f
@ThakshilaRanathunga-x8f 11 күн бұрын
මොන මල මගුලක්ද මන්දා මේක නම් 😢
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
ජානු එපා වෙලා ඉන්න සෙටි එක කෝ💔😢
@user-kp8fr5fp5f
@user-kp8fr5fp5f 11 күн бұрын
Nisalige kolla janath wennt puluwn
@anushaanusha2723
@anushaanusha2723 11 күн бұрын
Shasta karahgnn weid dnne nendage duwa😊
@damithlakshan8155
@damithlakshan8155 11 күн бұрын
Kumbalaa maaalu kaavaaanam vidavapan balaluneeeeeee
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 11 күн бұрын
දැන්නම් මේක ලියනකෙනාට හොදටම අරකවගේ...
@roweenanuksha
@roweenanuksha 11 күн бұрын
ඒ මොකද්ද ඒ අන්තිමට පෙන්නුවේ නිසලි උණ විකාරෙන් කියවනවද😒 මේ මගුලටත් සහස්ට කර ගහන්න වෙයි වගේ.
Jaanu | Episode 400 - (2024-09-05) | ITN
18:03
ITN Sri Lanka
Рет қаралды 305 М.
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 688 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 42 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Viyali | වියළි | Episode 36 - (2024-09-15) | Rupavahini TeleDrama
22:31
Jaanu | Episode 405 - (2024-09-12) | ITN
20:36
ITN Sri Lanka
Рет қаралды 251 М.
Pini Viyana - (2024-07-25 | ITN
37:33
ITN Lifestyle
Рет қаралды 53 М.
Deweni Inima | Episode 173 04th October 2017
20:51
TV Derana
Рет қаралды 2,3 МЛН
Sangeethe | Episode 40 05th April 2019
19:50
TV Derana
Рет қаралды 951 М.
Jaanu | Episode 401 - (2024-09-06) | ITN
18:27
ITN Sri Lanka
Рет қаралды 306 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН