ජානු ෂූටින් අතරතුර මොකද වෙන්නේ

  Рет қаралды 428,669

Ishan S Wanniarachchi

Ishan S Wanniarachchi

Күн бұрын

#onlocation #jaanu
Follow me on Facebook :- / waishan.shanaka.16 Instagram :- / ishan_s_wanniarachchi Keep in touch with me.. Thankyou and love you all

Пікірлер: 288
@isharaperera340
@isharaperera340 Жыл бұрын
Video එකෙ ආසම කොටස සංගීත් ඉන්න කොටස් ❤❤❤😍😍
@rukshanikodithuwakku1854
@rukshanikodithuwakku1854 11 ай бұрын
අනේ නාරද කුරුණෑගල. ඇත්තටමත් අහිංසකයි වගේ එයා 🙂
@nilanthi22nila93
@nilanthi22nila93 11 ай бұрын
කොච්චර වෙනස්කම් වුනත් කමක් නැහැ ජානු සහස් ආයේ එකතු කරන්න නම් එපා... හරිම ආසාවෙන් බලන්නේ කතාව 💖💖💖💖
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 9 ай бұрын
ඔව් අනේ🎉
@anulawathirathnayak5215
@anulawathirathnayak5215 Жыл бұрын
Janu කතාව හරිම ලස්සනයි හැමෝටම ආදරෙයි ❤❤❤
@dinethshanuka8255
@dinethshanuka8255 8 ай бұрын
නාරද ,/රොඩ්නි. මේ දෙන්නගෙම තියෙන්නෙ කුරුණෑගල ට ගැලපෙන, ඒ අයගෙ තියන ගතිපැවතුම් ටිකක්. ඒකෙනුත් හොදටම තියෙන්නෙ රොඩ්නි.ගෙ. රඟපෑම් විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත්. ඒක අර ඇල් වතුරත් නිවලා බොන,😉 .පට්ටම අහින්සක, අවන්ක කොල්ලෙක් ගෙ චරිතයක්.😉 .
@lakindurasanjana9491
@lakindurasanjana9491 Жыл бұрын
අඩො සංගීත් ගාල්ලේ එකෙක් ❤ අඩො එල එල මේ ඉශාන් බොසාද මිනිමරුවා සිරාවටම 😂⁣ මේ ඇත්ත කියන්න බැරිද 😹
@NAWODNILANJANA-qh6oq
@NAWODNILANJANA-qh6oq 8 ай бұрын
Mama
@dineshahansani9158
@dineshahansani9158 Жыл бұрын
ලස්සනයි .හරිම ආසාවෙන් බලන කතාවක් .🥰🥰❤
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@HansaniDeepashika-k3x
@HansaniDeepashika-k3x 11 ай бұрын
Ane සංගීත්..🤭❤️..ඔයා නම් ශෝයි..✨
@chandrahe4108
@chandrahe4108 11 ай бұрын
ජානූ ඇත්තටම ලස්සන නිර්මානයක් හරිම ආදරනීය චරිත වගේම දුක්බර චරිත තිබෙනවා එක තැන පල් නොවන නිර්මානයක් ලස්සනය් සුබපතනවා ඉදිරියටත් මෙවගේ ලස්සන නිර්මාන් ඉදිරිපත් කරන්න ලැබෙවා
@dinulakmusic9660
@dinulakmusic9660 Жыл бұрын
මම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් ජයවේවා ඔයාලට තෙරුවන් සරණයි 🥰
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@HiruniAshka
@HiruniAshka 9 ай бұрын
අනේ සහස් ජානු නම් එකතු වෙන්න එපා... ආසවෙන් බලන් ඉන්නේ නොරා සහස් එකතු වෙනකන්..❤❤
@evon-ze6nw
@evon-ze6nw 11 ай бұрын
මම කැමතිම චරිත රන්දික නාරද ♥️♥️♥️ සාක්‍යා
@ayeshashaini6976
@ayeshashaini6976 Жыл бұрын
Ane narada aiya samanya jeeweithet hari ahinsakai❤
@MadhushaWeerasingheArachchi
@MadhushaWeerasingheArachchi Жыл бұрын
නියමයි අයියේ ඇත්තටම ලස්සන කතාවක් ජානු කියන්නෙ
@sumithra2582
@sumithra2582 9 ай бұрын
වැඩේ සුපිරි ගොඩක් හොදයි ❤කට්ටිය ට ජය වේවා සුභ පැතුම් ❤❤❤
@dilinikumaridil7891
@dilinikumaridil7891 11 ай бұрын
ජානුගෙ හැඩ රැව මගේ. දූ වගේමයි.ජානුගෙ කතාවෙ ගොඩක් තැන් වලදි මං ඇඩුවා..කෙල්ලට සාදාරනයක් උනේ නෑ අම්මා නිසා තමා ..ජානු ඉවරවෙනකම් මාත් ඔයාලා එක්ක්.ජය වේවා..ජනිත් හැම්සම් ලස්සන කොල්ලෙක් ☺️
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 11 ай бұрын
හරිම ලස්සන ටෙලිඩරාමා එක .හැමෝම හොඳයි .
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
එයාලා සියලු දෙනාටම දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️
@isharasaduni2448
@isharasaduni2448 Жыл бұрын
ජානු වෙනස් වෙන්න නම් ඕනේ නෑ.කතාවට සාදාරන නිමාවක් දෙන්න
@ThereseMallika
@ThereseMallika 7 ай бұрын
හරිම ලස්සන කා තව අසාවේන් බලනවා ඉතාලියේ ඉදලා
@tharushihansika367
@tharushihansika367 Жыл бұрын
ලස්සනයි .හරිම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් ආදරෙයි❤️
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@sampathkumudu
@sampathkumudu 7 ай бұрын
සන්ගීත් කපටි උත්තර දෙන්නේ ඇත්තටම සන්ගීත්ට ගැලපෙන්නේ සාක්‍යා වගේ හොද කෙල්ල්‍රක් සාක්‍යා ශෝයි පැටියෝ ඔයා
@manikamanika8337
@manikamanika8337 11 ай бұрын
සංකීර්ණ ඔයාගේ කොටස් හරිම ලස්සනයි ආසාවෙන් බලන්න
@SiriyaniDissanayaka
@SiriyaniDissanayaka 9 ай бұрын
හරිම ලස්සන කතාවක් අනේ ජානුයි සහස් දෙන්න එකතු කරන්න එපා සහස් ට හොදට ම ගැලපෙන්නේ නොර ❤❤❤❤❤❤❤
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 5 ай бұрын
නාරද, කුරුණෑගල කොල්ලෙක් 😌💓
@NilminiRupika-lj9bs
@NilminiRupika-lj9bs Жыл бұрын
Damith අපේ game kollek niyamai ජය වේවා
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@IshaniKaushalya-dt1yp
@IshaniKaushalya-dt1yp 4 ай бұрын
සංගීත් ශෝයි අනේ ❤❤❤❤😍
@pathumviraj3947
@pathumviraj3947 Жыл бұрын
Daaam EKen & Kinduradari eken dakke Acting supiri kiyla ❤Sirasa wasantha Kumara Ishan Wanniarachchi💪🏻❤️👌
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤❤❤
@chathurikadilshani4275
@chathurikadilshani4275 8 ай бұрын
ජානු සහස් ආපහු එකතු කරන්න එපා.සහස් ගැලපෙන්නේ නෝරාට.ලස්සන කතාවක්.ඉක්මනට ඉවර කරන්න .කතාවක් ගොඩාක් බොරුවට අදිනකොට එපා වෙනවා
@Sugar_crush.93
@Sugar_crush.93 Жыл бұрын
මේ ඔයාට බැරිද දැන් කතාව ලියන කෙනාට කියන්න සමන් එදිරිමුනිගෙ නංගි වෙන් නැතුව මුලින් ලියපු කෙනාටම දෙන්න කියලා.නාන ගමන්ද අහන්න කතාව ලියන්නෙ
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 9 ай бұрын
නෝරා කහ පාට ටී ෂර්ට් එකට විතරලු කැමති.....😅
@Hirushashikala
@Hirushashikala Жыл бұрын
Harima lassana kathawak kalakin apita balanna labunu hoda nirmanayak ❤
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤❤
@shashithajayawickrama3742
@shashithajayawickrama3742 8 ай бұрын
අසාවෙන් බලනවා සහස් ජානු සෙට් කරන්න එපා එහෙම උනොත් වැඩක් නෑ
@bubbysl
@bubbysl Жыл бұрын
ජානුට අමුතුවෙන් රඟපෑමක් නෑ. ජීවිතේම ඒ වගේ 😂
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
Janu අන්තිමේ පොඩි ගේක ඉන්නේ. අල් හිරේ ගිහින් වගේ
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
😳😮😮😮
@manikamanika8337
@manikamanika8337 10 ай бұрын
හැමෝටම ජය වේවා
@Love_Feeling23
@Love_Feeling23 8 ай бұрын
Janu team එකේ අය ඇත්තටම හොදයි වගේ. අපිටත් බැරිද දන්නේ නෑ එකතු වෙන්න ❤
@sandunithennakoon9990
@sandunithennakoon9990 8 ай бұрын
මේ වගේ වීඩියෝ තව ගෙන්න 😁❤
@MaheshaVijayanthi
@MaheshaVijayanthi 11 ай бұрын
අපිත් ගාල්ලේ .🌹🌹 ආදරේයි සංගීත්
@BTSarmygirl4040
@BTSarmygirl4040 Жыл бұрын
මේ කවද්ද ශාක්‍යා සංගීත්ට i love you කියන්නෙ😮 මේ කතාවේ
@kwhemalatha3253
@kwhemalatha3253 10 ай бұрын
ජනො ගොඩක් ලස්සනයි ❤
@nithyathennakoon3870
@nithyathennakoon3870 8 ай бұрын
Man nm gidak adare නාරදට..❤️
@chandie9777
@chandie9777 6 ай бұрын
❤️❤️❤️ හැමෝටම ආදරෙයි
@bomtagaming8567
@bomtagaming8567 Жыл бұрын
කුරුණෑගල ❤දමිත් අයියා
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@nishanthagamage367
@nishanthagamage367 8 ай бұрын
Anee සන්ගි oya galledaa❤
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 7 ай бұрын
ඇත්ත නයොමිට පටිම love
@ThanujaKumara-g7r
@ThanujaKumara-g7r 6 ай бұрын
සන්ගිත්මල්ලි අපිත් ගාල්ලෙ
@nilukasanjeewani3593
@nilukasanjeewani3593 7 ай бұрын
කුරුණෑගල අහිංසකයා ❤️❤️❤️❤️❤️❤️❤️
@mishelhiransa359
@mishelhiransa359 Жыл бұрын
Nirvan nattam wedak na oya telenattiya attatama කියන්න
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️❤️
@kumarasingha4492
@kumarasingha4492 7 ай бұрын
❤❤❤
@lahiruprebath5298
@lahiruprebath5298 Жыл бұрын
මෙකෙන් මට නම් තේරුනේ ජානු සැබෑ ජිවිතෙත් ගොන් ගහක් කියලා....😂😂
@chathurangajanith50
@chathurangajanith50 Жыл бұрын
අම්මෝ පාට විතරයි
@SanjuWijethunga-e9k
@SanjuWijethunga-e9k 11 ай бұрын
Really
@SanjuWijethunga-e9k
@SanjuWijethunga-e9k 11 ай бұрын
Jaanu gon gahakma thamay acting anthimay
@madusanlakshan5418
@madusanlakshan5418 Жыл бұрын
ඔයා නේ පීටර්ට පොල්ලෙන් ගහලා සහස්ව අහු කෙරෙව්වේ...ජානු ලබා ගන්න ඕනේ හන්දා නේ.
@rangadilip1253
@rangadilip1253 8 ай бұрын
Mamath ma kathawa balanna sahas nesa ❤❤
@premakalupage5744
@premakalupage5744 9 ай бұрын
ආදරෙයි.සංගිි්ත්.මමත්.දකුනේ
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
අනේ එයා කුරුණෑගලද.🎉
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 Жыл бұрын
sangeeth ape kollek ❤
@anuwagamingzone4458
@anuwagamingzone4458 11 ай бұрын
අපේ ගමේනේ ගොඩක්ම shooting කරන්නේ 🙈❤️✨️
@tharukarasugandasilva5928
@tharukarasugandasilva5928 11 ай бұрын
koheda
@Shamli-s7s
@Shamli-s7s Жыл бұрын
අනිවාර්යෙන් බලන්න ව
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤❤
@dilruranasingha5357
@dilruranasingha5357 11 ай бұрын
සංගීත් නම් ශෝක් ❤
@DinushikaKariyawasam-e2j
@DinushikaKariyawasam-e2j 11 ай бұрын
ගැම්ම තමා..මාත් දකුණේ..ගාල්ල❤❤
@tharindumadhusanka8862
@tharindumadhusanka8862 8 ай бұрын
Ane sahaswai januwai ekathu karannako
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 7 ай бұрын
අපි ඔයාටත් කැමතියි ඉෂාන්
@champanayana8243
@champanayana8243 11 ай бұрын
දකුණේ.නෙ.හරිම.ආඩමීබරයි.මම.මාතර❤❤❤
@disaragunatilaka3951
@disaragunatilaka3951 11 ай бұрын
අනේ පක දකුනෙ කපටියෝ එතනත් ඇවිත් රෙනවා දකුනෙ ගගා
@rashiiwickramasinghe2896
@rashiiwickramasinghe2896 11 ай бұрын
@@disaragunatilaka3951oya ithin mokada me tippr wela 😂
@SamanKumara-n7q
@SamanKumara-n7q 8 ай бұрын
Lassanai katawak♥️♥️♥️♥️
@sachinthavimukthi2835
@sachinthavimukthi2835 Жыл бұрын
මුං ඔක්කොම යාළුවො මල්ලි
@dinulakmusic9660
@dinulakmusic9660 Жыл бұрын
ආදරෙයි ආදරෙයි හැමෝටම ❤️❤️❤️
@nirmanawijesuriya
@nirmanawijesuriya 11 ай бұрын
tv eke nm dkinn hambune ne attama kivv aaa😅😅horagediya sangeethta kemathi ned api dnnva
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 10 ай бұрын
ඔයා හරි වනචරයෙක් සල්ලාලයෙක් මිනිමරුවෙක් පොලිස් කාරයෙක් එක නාට්‍යට චරිත ගොඩයි කොහොමද ඔච්චර චරිත රගපාන්නෙ
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 10 ай бұрын
Godak isthuthi 1 hasun sameera aiy awage direktar kenek hambun nisa 2 thushar aiya-rawan/pradeep darmadasa-diuyadari , kiduradari / danushka rathnayak- daam / dilanvikrama kirthi-broo / dilan aiya-lanvee/ shiwagurunadan-paradige me kiyan direktars la mage adupadu hadapu nisa 2 guruwarayek vidiyat isuru Lokuhettiarachchi mata adupadu hadagann udau kala nisa 3 hema welawem hema charitekam api wenasvidiyat karann oni kiyal man hithan nisa Godak isthuthi mawa agayak karapu pasnni oyat jayawewa
@gayanthasilva7533
@gayanthasilva7533 Жыл бұрын
බංඩාරගම අපේ ගමේ location එක යකො 😂😂😂
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux Жыл бұрын
Bamdaragama koheda Meka shoot karanne
@ramanikumari3144
@ramanikumari3144 10 ай бұрын
අපෝ ජරා ජානු නම් ආයේ සහස්ට ලං කරන්න එපා .අනිත් කතා වගෙ මේකත් හැමෝටම එපාවෙයි
@danushkamadu4426
@danushkamadu4426 Жыл бұрын
Ane sangeeth ape kollekne.supiri sangeeth ❤❤
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@sulakshijayasinghe1997
@sulakshijayasinghe1997 7 ай бұрын
ජානු ❤
@sanathnishantha4076
@sanathnishantha4076 7 ай бұрын
Janu kiyana gon geni nisa meka balan ne e charitheta wene kenek gannakoo
@kwhemalatha3253
@kwhemalatha3253 10 ай бұрын
සංගිත් අපේ දකුණේ කොල්ලේක්
@geek_sLc
@geek_sLc 11 ай бұрын
සුපිරියක් අයියේ 😎💙
@ranidukumara1591
@ranidukumara1591 Жыл бұрын
මේ කොටස ගියේ ඊයේ 2023.10.12
@sanjudunukara2096
@sanjudunukara2096 7 ай бұрын
Narada subapathum .❤❤
@Shamli-s7s
@Shamli-s7s Жыл бұрын
නාරද සෝක්
@Galla-cz1go
@Galla-cz1go Жыл бұрын
අයියෙ රගපාන්න මාත් කැමති ....මටත් පොඩි චාන්ස් එකක් අරන් දෙන්න කො .ඔයාගෙ number එකක් දෙන්න පුළුවන් ද.
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 7 ай бұрын
අල්පොන්සු වැඩිඩා ආදරේ
@hasanthidammika8990
@hasanthidammika8990 11 ай бұрын
ආදරේයි හැමෝටම ❤❤
@SadaliMuthu
@SadaliMuthu 7 ай бұрын
Jaanuta baninna epa.pau halo aththatama janu ahinsakayi demapiyan nisa amaruwe watena wenawa kellonta
@sriyanidammika6467
@sriyanidammika6467 11 ай бұрын
මෙහෙම දාපුවාම අයේ කතාව බලන්න එපා වෙනවා කතාව බලද්දී මේක මතක් උනාම දුක හිතෙන තැනක් උනත් හිතට වදින්නේ නැ
@pushpiyapa2387
@pushpiyapa2387 9 ай бұрын
Mamanam bakanne sahas hindamai .Sachintha putha
@shanthidaya338
@shanthidaya338 11 ай бұрын
ශෝයි අනේ...🤗😘
@PROFESSOR_YT_18
@PROFESSOR_YT_18 10 ай бұрын
මම kavihari haputhanthari ට පැලෙන්න ආදරෙයි
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 10 ай бұрын
❤️❤️❤️
@Yehensisneha
@Yehensisneha 8 ай бұрын
Jaanu & sahas❤
@SunilPiyantha-y2l
@SunilPiyantha-y2l 9 ай бұрын
Shasta januwa ekathu wenna one ❤❤❤
@manelperera7798
@manelperera7798 Жыл бұрын
හැමෝටම ජයවේවා ❤❤
@pramilasubashini6428
@pramilasubashini6428 Жыл бұрын
API lee Honda gannawa meyalahena happy ekene bole
@Rockymallilive
@Rockymallilive Жыл бұрын
රගපෑම මරු කොල්ලෝ...❤
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤️❤️
@gayanharshana7715
@gayanharshana7715 8 ай бұрын
මුන් ඔක්කොම යාලුවො මල්ලි😂
@HarshikaLayomi-ft3fx
@HarshikaLayomi-ft3fx Жыл бұрын
අල්පොන්සෝ පැටියෙක් 😂😂❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 9 ай бұрын
සගීත් ලස්සනයි 😊
@indikapemasiri
@indikapemasiri 7 ай бұрын
ඇත්තටම සංගීත් කොහෙද
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 Жыл бұрын
සංගීත් ගාල්ලෙ 😍
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤❤
@wga9897
@wga9897 Жыл бұрын
සංගීත් අපේ කොල්ලෙක්❤
@RashmiBhagyaMallawaArachchi
@RashmiBhagyaMallawaArachchi Жыл бұрын
මං ගොඩාක් ආසාවෙන් බලන drama ekh
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
❤❤
@HimashaChathurangi-u5i
@HimashaChathurangi-u5i Жыл бұрын
Location koheda janu
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 Жыл бұрын
Panadura , piliyandal
@dimple__sweet__girl8285
@dimple__sweet__girl8285 11 ай бұрын
ඔයා තමයි මිනීමරුවා😂😂😂...ජනත්ව නම් පේන්න බැ කපටි කම...ඒ වුනාට මන් ජනත්ට කැමතියි❤❤❤❤
@ishanswanniarachchi3646
@ishanswanniarachchi3646 11 ай бұрын
❤️❤️
Paradeese | Episode 56 - (2024-10-15) | ITN
21:18
ITN Sri Lanka
Рет қаралды 118 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 107 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
ජානු shooting වලට  ජපානෙන්  ලංකාවට
12:53
Ishan S Wanniarachchi
Рет қаралды 1 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.