ජැක්සන් මිහිදන් කළ භූමියේදී ඔහු කළ නාට්‍ය| Jackson Anthoney|Jayantha Chandrasiri|Channa Wijewardana

  Рет қаралды 5,634

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 17
@Hasichana0923
@Hasichana0923 10 ай бұрын
පොඩ්ඩක්වත් skip කරෙ නැතුව බැලුවා.. Jackson anthany sir ඔබ බලාපොරොත්තු වුන සුගතිගාමිය ඔබට ලැබේවා
@rathnahabarakada5955
@rathnahabarakada5955 10 ай бұрын
අපේ පැතුමත් එයමයි ....දියනියනි......ඉතාම විශිෂ්ට.....හදේ පතුලම රිදවූ .... අනභිභවනීය ...ගුණ සමරුමක් .....ස්තූතියි ඔබ තිදෙනාටම .....
@Premathilakaherath-wr5sl
@Premathilakaherath-wr5sl 10 ай бұрын
ඉදිරිපත් කිරිම අති සුන්දරයි කතා බහ හරි මනරම් විටක සතුටින් ද කදුළු පිරි දෙනතින් මා අසරණව හුදකලා විය මහ පුරුෂයානනි ඔබට නිවන් සුව අත්වේවා ( නෙත් ආදරෙයි ❤❤❤)
@savi2532
@savi2532 10 ай бұрын
ජැක්සන් ඇන්තනී මැතිතුමනි ඔබට නිවන්සුව.
@tharushianjalee3327
@tharushianjalee3327 10 ай бұрын
දක්ෂ අහින්සක මිනිස් කම පිරි මිනිසා ඇත්තටම ජැක්සන් මාමි කොහෙන්ද ඒ දැනුමි භම්හරය කෙනවෙ ... ජැක්සන් ඇන්තනී මාමි කියන්නේ දැනුමි දෙරුමි තියන හොද කලාකරුවෙක් ආයි අපිට ලැබේයිද ....අනෙ ජැක්සන් ඇන්තනී මාමි අපිට දෙනෙන්ම ඉපදෙනවානමි ඔය දෙනුමේන්ම ජැක්සන් ඇන්තනී මාමි අපිට දෙනෙන්ම ඉපදෙන්න ...මට මතක ජැක්සන් ඇන්තනී මාමිව විතරයි ...හරිම දුකයි ජැක්සන් ඇන්තනී මාමි ගැන... ජැක්සන් ඇන්තනී මාමි නැති අඩුව අදටත් දැනෙනවා ... කවුද ජැක්සන් ඇන්තනී මාමි නැති අඩුව පුරවක්නෙ 😢😢😢😢😢😢😢ඔවු මමත් ජැක්සන් ඇන්තනී මාමිට අදරෙ කරා ..මම ජැක්සන් ඇන්තනී මාමිට ගොඩක් ආදරෙයි...ඇත්තම කිව්වොත් ජැක්සන් ඇන්තනී මාමි නැති උනා කියලා දැනුනහම මටත් ඇඩුනා ජැක්සන් ඇන්තනී මාමි නැති උනා කියලා කිවුවාහම මට මමව බලනය කරගන්න බැරිව ගොඩක් ඇඩුව දුක දරාගන්න බැරිව ගියා එකබටිට මව ෂොක් උනා මම ඇඩුවෙ අනෙ අම්මේ මගෙ ජැක්සන් ඇන්තනී මාමි නැති වෙලා කියලා මගෙ අම්මාට කිය කියා ඇඩුවා 😢😢😢😢😢😢මගෙ අම්මාත් දුක් උනා 😢😢ජැක්සන් මාමි නැති හිටස අපිටත් දැනෙනවා .. ජැක්සන් ඇන්තනී මාමි අපේ මතකයෙත් ඉන්නවා 😢😢😢😢😢ජැක්සන් ඇන්තනී මාමිව හැම අත්මේකම අපිට මුන කැහෙවා
@Hasichana0923
@Hasichana0923 10 ай бұрын
Jackson anthany mt nam විශ්ව කෝෂයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@chandichandi7173
@chandichandi7173 10 ай бұрын
Mewa ahanakota papuwa ridenawaaa.obala thundenatama godaaaak isthuthi.obalawath min idiriyata agaya kala yuthu ayawa agaya karanna idiripath wenna kenek miya yanna pera. Ranjan aiyage kathawa nam niyamai.
@NalakaChaminda-h6k
@NalakaChaminda-h6k 5 ай бұрын
සන්නස්ගලගේ program බලලා මොන තරම් මිනිස්සු කොමෙන්ට් දානවද ඒත් මේ වැඩසටහනට කොමෙන්ට් දාලා තිබුනෙ දාසය දෙනෙක් විතරයි.....?
@highwaytyson2913
@highwaytyson2913 10 ай бұрын
ජැක්සන් ඇන්තනී Rest In Peace 🌹🌹🌹
@renucagunasekara6401
@renucagunasekara6401 10 ай бұрын
🙏🙏🙏
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 10 ай бұрын
දක්ෂ ,අහිංසක මිනිස් කම පිරි මිනිසා,
@renucagunasekara6401
@renucagunasekara6401 10 ай бұрын
🙏🙏🙏
@nishadisamarakoon2983
@nishadisamarakoon2983 10 ай бұрын
jackson mahaththaya ane adatath hitiya nam kiyala hithena wara ananthai. aye genna ganna bene. a paduwa kiyaganna be
@himanshiwettewa9058
@himanshiwettewa9058 10 ай бұрын
Amaraneeyai ohu hamdamath. ❤❤❤❤❤❤❤
@SudharamaWickramage
@SudharamaWickramage 6 ай бұрын
1973 thamami mm dake ethuma Ed idala mage me wayasata madutu anaga sampurana pravinaya.
@SudharamaWickramage
@SudharamaWickramage 6 ай бұрын
OBATUMA NAWATHA EANAWA NMNEWE NAWATHA EPADEWA...... NAWATHA EPADWWA
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН
UNLIMITED SAJEEWITHA | JAYANTHA CHANDRASIRI | 2020.11.20
1:09:43
Maharaja Gemunu - On Location
8:55
SPAndradi
Рет қаралды 91 М.