ජැක්සන් ඇන්තනි කියු සුන්දර කතාවක මතකාවර්ජනය | Jackson Anthony

  Рет қаралды 116,549

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 247
@gimhanijayathilaka5734
@gimhanijayathilaka5734 Жыл бұрын
දරාගන්න බෑ ඔබේ නික්ම යාම...අමා මහ නිවනම අත් වේවා...මහා රංගදරයානෙනි..❤❤❤
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 Жыл бұрын
සුන්දර කලාකරුවෝ කිසිදා නොමැරේ. ඔබට සුභ ගමන්. ❤
@dilinikodagoda5094
@dilinikodagoda5094 Жыл бұрын
මරණය කාටත් පොදුයි. එ මොහොත කාට කොතන කෙසේද කිව නොහැකි . ඔබේ අවසන් කැමැත්ත ඔබ ජැක්සන් ඇන්තනී ලෙස මිනිසුන්ගෙ හිතේ සදාදරණීය මතකයක් වීමයි. ඔබ ඉතිහාසයක්. ඔබ නොමැරෙන මිනිසෙක්. කවුරුන් කෙසෙ කීවත් ඔබ අසමසම මිනිසෙක්. මගේ පරමාදර්ශී චරිතය . ආදරණීය අප්පච්චි ඔබට ස්තුති ලක්දිව ට මැණිකක්....🙏
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
අනේ අපේ අවාසනාව ඇයි අපට මෙහෙම වෙන්නෙ ජැක්සන්තනි කියන්නේ මහා වෘක්ෂ යක් ඔහුගේ හැකියාවන් තුල රටට ඉතාම විශිෂ්ට මිනිසෙක්
@malajayasinha7091
@malajayasinha7091 Жыл бұрын
මෙතරම් දක්ශතාවක්! රටේ අවාසනාව.ඔබතුමාට නිවන් සුව පතමු.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NAAChinthaka
@NAAChinthaka Жыл бұрын
දක්ෂ සුන්ද්දර මනුස්සයෙක්.දවසම උනත් අහන් ඉන්න බල්න්න ඉන්න පුලුවන් හඩක් රැවක්.මම කැමතිම පුද්ගලයා ❤️ කලා ලොවේ කිසිදා නොමැකෙන ඉඩැසක් තබා සදටම නික්ම ගිය මහා රංගධරයාණනි.. ඔබට සුභ ගමන්!! 💔😓
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
සකලවිධ කලාවේ සහ දැවැන්තම කලා පවුලේ මහා හීයම් බරුව අද නික්ම ගිහින්...😓😓 ඔබ නොමැතිව වේදිකාවම මූසල පාලුවට ගිහින් ජැක්සන් සර්...😔😔 උතුම් නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි..!!!🙏🙏🙏😐😐
@anurakarunasinha1620
@anurakarunasinha1620 Жыл бұрын
හරිම නිහතමානී සුන්දර මිනිසුන් අතර සිටි මිනිසෙක් අපට අහිමි උනා . ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
@willorasumithra5305
@willorasumithra5305 Жыл бұрын
තාත්තා ගැන ,කියන කොට මම හරිම සංවෙිදි වුනා.. ඹබට ,නිවන් සුව ලැබෙිවා !
@LalindaNandika
@LalindaNandika Жыл бұрын
මෙතුමගේ ජිවිත කතාව හරිම සුන්දරයි මෙතුමාගේ පුතාට හරි පුලුවනම් තාත්තාගේ ජිවිත කතාව චිත්‍ර පටියක් විදිහට ගේන්න එතුමාට කරන ලොකුම ගවුරවයක්😢
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ඔව් ඇත්තටම ඉතාමත් උතුම් මනුස්සයෙක් 😢🙏 ඔහුගේ ඉතාමත් වටිනා සුන්දර අමරණීය ජිවිත කතාව චිත්‍රපටයකට ගොඩනගන්නට හැකි නම් , තරුණ පරම්පරාවට ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක් වනවා නොඅනුමානයි👍😭
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
හබැයි මයිනව ගාවන්න එපා. මඩ ගැවෙයි.....
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤😢😢🙏🙏
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
Athatama harima lassa Wada satahanak’ Ahanna harema asi ❤😂
@RavishaDilhani
@RavishaDilhani Жыл бұрын
අනේ ඔව්. අඩු පාඩුවලට වඩා ඔබේ වටිනාකම් වැඩියි. බුද්දිමත් කලාකරුවානනි. ඔබ අහිමි වීම අපට ලොකු පාඩුවක්. ඔබ හරි විශේෂයි..❤❤❤❤
@setpenyrajapaksha5890
@setpenyrajapaksha5890 Жыл бұрын
මට දුකයි එයා ඉන්න කාලේ මේ කතාව මට හමු වුනේ නැ😢මේ සොදුරැ මිනිසාට නිවන් සුව ලැබේවා
@Jithcomlk
@Jithcomlk Жыл бұрын
මා මෙය අසනවිට ඔබ අප හැර ගොසින් හමාරය, නමුඳු ඔබේ කථිකාවෙන් අප ඉගෙනගත් දෑ බොහෝය.. පිරිපුන් මිනිසුන් මියැදුන ද, මිය ගියබව නොදැනේ.... හරසුන් , බොලඳ මිනිසුන් ජීවත්වුවද මලවුන් මෙනි.. ගතහැකි යමක් ඔවුන් තුල නොමැත.
@Susu-zw2rm
@Susu-zw2rm Жыл бұрын
බෑ අදහන්න බෑ, ඒ මහා රුඛ මහ පොළොව සිපගෙන අවසන් , ඔබට මොක් සුව ලැබේවා.......
@thiliniwijesinghe20
@thiliniwijesinghe20 Жыл бұрын
දෙවියන් වහන්සේ දුන් සියලු ආශීර්වාදය වලට උන් වහන්සේ ට ස්තුතියි වේවා. ඔබ‍ට දෙවියන් වහන්සේ තුල සදා ජීවනය ලැබේවා.
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ඔය ☠️ දීපු හැම දෙයක්ම ඔහොමයි
@RavishaDilhani
@RavishaDilhani Жыл бұрын
ඔබේ කතාව හරිම හරවත්, රසවත්, බුද්දිමත්. ඔබ හරි විශේෂයි. අතිශයින්ම විශේෂයි. ඔබේ අඩුපාඩුකම්වලට වඩා වටිනාකම් වැඩියි. සොඳුරු කලාකරුවානනි.❤❤❤ ඇයි ඔබ ඉක්මනින් ම යන්න ගියේ?😢😢😢😢😢😢😢
@savi2532
@savi2532 Жыл бұрын
සමහරක් නොමිනිසුන් ඔබට මොනවද නොකීවෙ. ඒ අයට සොබාදහම උත්තර දෙනකම් බලාගෙන ඉමු. ඔබ වැනි අංග සම්පූර්ණ අති දක්ෂ කලාකරුවා ලොවට දායාද කල දෙමාපියන්ට ගොඩක්ම පින්. ජැක්සන් ඇන්තනී මහත්මයාට අමාමහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා !
@IlandhariDewage
@IlandhariDewage Жыл бұрын
x ç
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔහු කිව්වේ ඇත්ත​. ඔහු ආවේ හරිම පොඩි තැනකින්. නමුත් හැකියාව නිසා ඔහු කලා ක්‍ෂේත්‍රයේ කිසිවෙකුට සමකල නොහැකි තැනට ආවා. වාසනාව කොහොම වුනත් අසමසම හැකියාවන් ඔහු තුල තිබුනා. ඒ තරම් දැනුමක් මතක ශක්තියක් සාමාන්‍ය කෙනෙකුට පිහිටනවා කියා හිතන්න අමාරුයි. ඔහුගේ අඩුව කිසිවෙකුට පුරවන්න බැහැ. නික්ම යාම ඉතාම දුකක් වුනත් අසරණව ඇඳක වැතිරී ගතකල ජීවිතයෙන් මිදීම සැනසීමක්
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ නමින් සියලු බෞද්ධයන් ප්‍රබල පින් අනුමෝදන් කර කළගුණ සළකමු!🙏 පවුලේ හිතවතෙක් හෝ ඥාතියෙකු නොවේ. ඒත් සැබෑවටම රටට , අපේකමට ආදරය කළ මිනිසෙක් නිසාත් , ඔහුගේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත නොහැකි වූ නිසාත් ඒ වියෝව දරාගන්න අමාරුයි . ජැක්සන් ඇන්තනී ආදරණීය කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම ඔබට ධර්මාවබෝධය ලැබේවා ! ඔබ කළ සේවයට බොහොම පින්!🙏💐❤️ මේ දැඩි වේදනාකාරී අවස්ථාවේ ශක්තිමත්ව ඊට මුහුණ දීමට පවුලේ සැමට සියලු ශක්තිය ලැබේවා !
@gsp2022-f6p
@gsp2022-f6p Жыл бұрын
ඔබ නික්ම ගියා යැයි කිසිදා නොසිතමි..මන්ද ඔබගේ දරු තිදෙනා තුළ ඹබ ජීවත් වන නිසාවෙන්... සැමදා ඹබගේ හැකියාවන් ඹවුන් තුළින් දකිමි...ඔබගේ හඩ ඹවුන් තුළින් අසමි..ආදරෙයි හැමදාම ශ්‍රේෂ්ඨ කලා පවුලට
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
ජීවිතයම චිත්‍රපටයක් වගේ ජැක්සන් කළාකරුවාණන්ගේ ජීවිත චිත්‍රපටයේ අවසානයේ තිරනාටකය මෙහෙම ලිවැවුනේ ඇයි😢නිවන් සුව ලැබේවා❤
@RasikaDeSilva-z2q
@RasikaDeSilva-z2q Жыл бұрын
උතුම් නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි..!!!🙏🙏🙏😐😐
@jithmibhagya4715
@jithmibhagya4715 Жыл бұрын
නිවන් සුව කලා කරුවානෙණි 🥺💔
@සුන්දරයිමගෙකවිය
@සුන්දරයිමගෙකවිය Жыл бұрын
විශ්ව විද්‍යාලය සැඩ සුළගක් ඇවිත් සුණුවිසුණු කර පළාගොස් ඇත....නැවත එනතුරු මඟබළා සිටිමි .....
@suranjiperera9752
@suranjiperera9752 Жыл бұрын
අනේ මෙි වගේ පතාකයකු, මෙි ලොවෙි කිසිදා බිහි නොවනු ඇත.
@anurakarunasinha1620
@anurakarunasinha1620 Жыл бұрын
මේ සුන්දර මිනිසාගේ මා මීට පෙර නොඇසූ කතා රැසක් අහන්න ලැබුනා. ඔබට නිවන් සුව.
@KiLi-ru9wv
@KiLi-ru9wv Жыл бұрын
ආයේ ත් අපේ ලක්‌ දෙරණේ ඉපදේවා මහා rangdaryanani 😢😢😢😢😢
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
දැන් ඉතිං ඉන්නකම් බැන්න උන්ට ආයේ බනින්න දෙයක් නෑ. ඊට පස්සේ ඒ පවුලේ උදවිය අල්ල ගනි. මනුස්සයෙක් මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අපිට බෑ. ඉන්න කියලා කිව්වාත් ආයේ ඔහුට ඉන්න බෑ. ඒ තමයි අපි කවුරු කවුරුත් මුන දෙන ධර්මතාවය. එත් හරි පාලුවක් තියෙයි ඔබ නැති අඩුව. ඒ කලාකරුවා වටිනවා වෙන කිසිත් අදාල නෑ. සුභ ගමන් ආදරණිය ජැක්සන් මහත්මයා . 🙏🙏🙏🙏🙏🙏 පවුලේ සියලු දෙනාට ශක්තිමත් වෙන්න කියලා කියනවා. සාතිෂය සංවේගය. ජැක්සන් මහත්මයගේ නතර කරපු තැන ඉඳන් අකිල, සජිත පටන් ගනි. එවිට අපට එතුමා ඉන්නවා සේ හැගෙවී. නමුත් ඔහුට සම කල නොහැකි. වචනයෙන් කිව නොහැකි තරම් දුකයි. ඒ තරම් ප්‍රිය කරපු කලාකරුවාණන් ආයේ කවදාවත් නොයෙන්නම ගිහිං. 😭😭😭😭😭 හැබැයි මෙහෙට වඩා එහේ හොද වෙයි. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ කලාකරුවට හදවතින් අප ආදරේ කලා. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
කෙනෙකු හොද අහන්නෙත් බැණුමි අහන්නෙත් කරන හොද නරක අනුව බව තේරෙන්නෙ මට විතරද.?
@saajidreyal6848
@saajidreyal6848 Жыл бұрын
Honda karala banum ahana ayath innawa@@gaminiwijayarathna9990
@punchirathnayake8993
@punchirathnayake8993 Жыл бұрын
දේසපාලනය බදාගන තමා මෙි වටිනා කලාකරුව තම කිරිමුට්ටියට ගොම බින්දුවක් දාගත්තෙ.දේසපාලුව තමන් පුම්බාගන්ට නොකරන දෙයක්නැහැනෙ.මමත් එ්කාලෙ මෙයාගෙ හැම ටෙලියක්ම බලනවාමයි.මගේ අාගම අනුවඔබටනිවන්සුව.අත්වෙිව.
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
මුල මතක සියලුම කැපාසිටි අතික්‍රමනය කරපු මහ රුකබද බිම හෙලා අවසානයි😢😢😢😢
@anurakarunasinha1620
@anurakarunasinha1620 Жыл бұрын
ජීවිත කතාව හරිම සුන්දරයි. ඔබට නිවන් සුවය ලැබේවා.
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ඔඛතුමාට‌ නිවන් සුවය ලැඛේවා ‌,🙏🙏🙏
@LalindaNandika
@LalindaNandika Жыл бұрын
අපේ රටේ ඉන්නෙ කාලකන්නි විතරයි මේවගේ රට ජාතියට වැදගත් වටින බුදිමත් මිනිසු දවසින් දවස අපිට අහිම් වේනවා
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
සහතික අැත්ත.
@ashvikaajani9337
@ashvikaajani9337 Жыл бұрын
10
@NishanthaBandara-mc5yi
@NishanthaBandara-mc5yi Жыл бұрын
@@gaminiwijayarathna9990 oba. Daarsanikayek. Meewagee. Watinaa.jeksan kenne. Aayeekohenda.. Hoyaagannee.
@lalaniweediyage5034
@lalaniweediyage5034 Жыл бұрын
දෑස පියා ගත් සොඳුරු මිනිසා.....😢😢😢😥😥😥
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 Жыл бұрын
පව් අප්පා නිවන් සුව ලැබේවා 😢😢🙏🙏
@KavinduDewage
@KavinduDewage Жыл бұрын
අජරාමර නිවන් සුව කලාකරුවානණි !! 🙏
@rohinichandralatha871
@rohinichandralatha871 Жыл бұрын
Great loss to the country. This is very unlucky period to the country.jackson u have dune the greatest.
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
මෙතුමා.හරිම.සුන්දර..නිහතමානිි.චරිතයක්...දෙවියනේ. අපේ.රටේ.හොදම..කෙනාට. ඉන්න.වරන්.නැහැ.අර.මුසල. අලියා.කරපු.අපරාදේ..නැත්නම්..මේ.අපුරුු.ම්නිසා.අදටත්.. ජිවත්.වෙලා..ඉන්න..ඔබතුමාට..ස්වර්ග.යට..යන්නම.ලැබෙිවා..මොක්.සුව..ලැබෙිවා.🙏🙏🙏🙏😢😢😢😢😢
@nuwanmadusanka7754
@nuwanmadusanka7754 Жыл бұрын
ඔබ අපට මැනිකක් sir ❤
@geethikatharangani2868
@geethikatharangani2868 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට !!!🙏🙏🙏🙏🙏🙏
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
ඉරනම් රේඛාව .... ඒක තමයි ඇත්ත..නිවන් සුව.කලාකරුවාණෙනි
@meniknadeesha40
@meniknadeesha40 Жыл бұрын
මෙවන් කුසලතා පූර්ණ කලා කරුවගෙ වියොව මුළු මහත් කලා ක්ෂේත්‍රයේ යලිදු පිරිමැසිය නොහැකි අඩුවකි😢😢😢ඔබ තුමාගේ ජිවිත කතාවත් හරියටම චිත්‍රපටයට සමානයි❤ පෞද්ගලිකව මා ප්‍රිය කල සූසිමා ටෙලි නාට්‍යය ඇතුළු කිපයක් කලෙකින් නැවත දැක ගැනිමට ලිබිම ලොකු භාග්‍යයක්❤❤❤ ඔබ තුමා මෙවනවිට අප අතර නැතත් අද ජැක්සන් ඇන්තනී නම් මහා රංගධරයාණන් සදා අමරණීයයි❤❤❤ ඔබ තුමාට මොක් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
ජැක්සන්මැති තුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට උපහාර වේවා.! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලක් මව අද හඬනවා. සමිපත අපෙ මියෙනවා. බාල මහළු අප කාගෙත් නෙතූ කඳුලැලි පිරෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නැටුමි ගැයුමි වයෙනුම. තිර නාටක පබැදුම. මේ හැමටම වඩා උසස් ගුණ ගරුකව ඉපදුම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරියට සේවය කලා. දූ දරුවන් බිහි කලා. උතුමිම පදවිය දැරුවේ. අප්පචිචී හැඩ වෙලා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කතා වටත් හිත පිනා. කාගෙත් හිත් වශි උනා. අනේ අපොයි මෙතුමා අද අපගෙන් සමු ගෙන යනා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොකු පොඩි කමි නෑ හිතේ. කාගෙත් හිත් බැඳ ගතේ. ලංකාවම අද ඇඬුවේ. රැඳුනා ඔබ හදවතේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දැක ගන්නට ඔබෙ මුව. දැනුනා පින් මදි බව. ඒ හන්දම මේ කවි ටික ලියනව උප හාරව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කිතු බැතියන් සමරන. බුදු දහමට හිත යන. නිවන් හේතු පල ලැබෙනව කිසිම සැකක් නැති තැන. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අමරනීය නම ලියා. ගිනෙස් පොතෙත් තතු කියා. ඔබ ගිය මුත් මෙසර භවෙන්. සෙවනැලි ඇත මෙහි තියා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මැතිදුගෙ ගුණ වැයුමට. පත් ඉරු ටික මදි මට. කෙලෙස කියා වාවන්නද අප්පච්චී නැති කොට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඉනුව කඳුළු පිස ලමී. කල පවු දුරලා යමී. ජැක්සන් මැති පිළිරුව මෙහි මතු දිනයක ඉදි වෙමී. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අදට කවියෙ තිත තබා. ලෝකය එයි පසු හඹා. උතුමිම වස්තුවක් අපෙන් සමු ගත්තා පසු නොබා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජැක්සන් මැතිතුම හට. අවසන් බුහුමන් කොට. දෑත් මගේ එකතු කරල පතනව නිවනම හෙට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විරිඳු කවෙන් සමුගමී. සපුතන්ත්‍රී මම වෙමී. අජරාමර නිවන් පතා මෙතකින් මා නව තිමී. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2023-10-12 🙏🙏🙏🙏🙏 සී සපුතන්ත්‍රි 🙏🙏🙏🙏🙏 නිවසේ සිට. 🙏🙏🙏🙏🙏
@jagathnarankotuwa7733
@jagathnarankotuwa7733 Жыл бұрын
Niwan dimatma paramihawak weva
@dambey21
@dambey21 Жыл бұрын
ඔබේ චරිතය සැබැවින්ම ජීවමානයි!!
@lathabaddage1585
@lathabaddage1585 Жыл бұрын
මහා කලාකරුවාණනි ඔබ තුමාට අජරාමර නිවන්සුව!
@udeshagamage7784
@udeshagamage7784 Жыл бұрын
ඉන්න ඔනෙ මිනිස්සු යන්න් යනවා රටට අනවශ්‍යය අය පව් දෙනවා..සර් අයෙ අපෙ රටෙම ඉපදෙන්න 🙏🙏❤️
@uthpaladissanayake9031
@uthpaladissanayake9031 Жыл бұрын
ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ මිනිසාණෙනි..ඔබට නිවන් සුව ලැබේවා 🙏😥
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
හිතාගන්න බෑ දෙයියනේ මේ මනුස්සයට වස් වැදිලා මේ රඟපෑම් හිතාගන්න බෑ ඒ තරං අති දක්ෂ රඟ දැක්වීමක් හොරු අරන් ගියා වගෙයි අලියෙක් කරපු විනාසයක් තනිකර අංග සම්පූර්ණ අංග සම්පුර්ණ පාසලක් ඔබ තුමාගේ ජීවිත කතාව ඒ තරං වටිනවා ඉගෙනගන්න දේවල් බොහෝමයි ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤මතු උපදින උපදින ආත්මයක් පාසා මෙවන් අකල් අනතුරු නොවේවා ඔබේ වටිනාකම මිල කරන්න බැහැ දෙයියනේ දකින දකින හැම හැමවාරේ ම හැම වාරෙම ඇස් දෙකට කඳුළක් එනවා 🙏🙏😭😭😭😭😭😭😭❤❤❤❤❤
@shanikatennakoon7760
@shanikatennakoon7760 Жыл бұрын
I am so glad l watched most of your plays and teledram’s when l was young . Such an amazing human being . You left a legacy. May your sweet soul rest in peace with our creator 🙏🏽🙏🏽
@suniljayawardana-i8b
@suniljayawardana-i8b Жыл бұрын
සුන්දර කලාකරැවෙක්♥️ඔබට නිවන් සුව ❤❤
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
විරල වර්ගයේ සුන්දර මිනිසෙක්. මෙවන් මිනිසුන් බිහිවීම අති දුර්ලබයි. තෙරුවනේ ආශීර්වාදයෙන් ජැක්සන් ඇන්තනී නම් සොඳුරු මිනිසාට නිවනේ නිවී සැනසේවා .
@renoreno4033
@renoreno4033 Жыл бұрын
ඔබතුමාට සුභ ගමන් පියානෙනි ඔබතුමාට අපහස.කරපු.සියලුමදෙනාට සොබාදහමෙන් දඩුවම් ලැබේයි ලංකාවේ ඉන්නෙ හරි.අමුතු ම්නිස්සු ට්කක් ඒ.අතර.හොද.අයත්.ඉන්නවා
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට.නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@shanisamaraweera2502
@shanisamaraweera2502 Жыл бұрын
ඔබට නිවන් සුව සර්🙏🙏
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 Жыл бұрын
වටිනා වස්තුවක් රටට අහිමි විමදුකක් ඔබට සුබ ගමන් 😢😢
@dilhanifernando1510
@dilhanifernando1510 Жыл бұрын
U tube කාරයෙක් ඉන්නෙ හැමෝටම අපහාස කරන සුදත්ත කියල ඒ මනුස්සය මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා නමි හොදයි මහා කුහක මිනිහෙක්.රටට කලාවට වැඩ කරපු එකෙකුත් නෙමෙයි.මේ වගේ සද්දන්ත මනුස්සයෙකුට ලගින්වත් තියන්න බැරි කෙනෙක්
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
පුදුම දුකක්.. නිවන් සුවය ලැබේවා.
@rishinusra5194
@rishinusra5194 Жыл бұрын
J antony කලා කරූවානනී... ඔබගේ නිවන් සුව ලෙබේවා
@sanuli_rajapakse
@sanuli_rajapakse 9 ай бұрын
අනේ ජැක්සන් සර් ! මගේ ජීවිතේ වීරයෙක් !! ❤
@christinechandani126
@christinechandani126 Жыл бұрын
වෛරයෙන්,ඊර්ෂ්‍යාවෙන් පහර දුන් සැමට ජැක්සන් ඇන්තනි ශ්‍රේෂ්ඨ උත්තමයා සමාව දෙනවා ස්ථීරයි.ජැක්සන් ඔබට අපේ උත්තමාචාරය!
@ajanthakumudini4140
@ajanthakumudini4140 Жыл бұрын
Hemadama.obata..suwaya.prarthana..kala.deviyane
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
great personality, he lived the life to the fullest no matter what. RIP Jacka
@Nature_view873
@Nature_view873 Жыл бұрын
හරිම වටිනා වැඩසටහනකි.
@kdgimhank
@kdgimhank Жыл бұрын
මරේනකම් බැන්නා මේ රටේ කාලකන්නි මිනිස්සු
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
නොදකින් මෙහෙම සිංහළ බෞද්ධ රටක් මෝඩ මීහරක් බත් කන හරක් සිටින රටක් ඒකම තමයි අද ලෝකෙටම සාපයක් වී හිගන රටක් වී ඇත්තේම
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
ammo ou pau
@sandunifernando3874
@sandunifernando3874 Жыл бұрын
​@@calistafernando1713 danna deyak kiyawanna.....😂😂 loketa sape batahira ratawal ....
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
@@calistafernando1713 කැමති ඇති බෞද්දයෝ නැති වෙනවට නෙහ්..බෞද්ද රටේ අනෙක් ආගම්වලට ඉඩ දුන්න නිසාද
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
​@@calistafernando1713ඔබත් එක්කෙනෙක්.
@nilkuru1822
@nilkuru1822 Жыл бұрын
ඔබ වැනි සකලවිධ කලාවල්ලභ යෙක් ලංකාවට අහිමි වීම තුළ කලාත්මක නිර්මාණ බිහි උවත් ඔබට වැනි විචාර බුද්ධිය ඇති කලාකරුවන් අපට අහිමි වීම තුළ කලාව පරිහානියට පත් වීම අවාසනාවකි
@buddhikafonseka1626
@buddhikafonseka1626 Жыл бұрын
ශ්‍රේෂ්ඨයි.
@oshee9629
@oshee9629 Жыл бұрын
Brilliant program. Remarkable achievements. RIP Jackson Anthony
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
Oba වැනි හොඳ manusayak athi wisesa කලාකරුවා අහිමි විය ලක්බිමට niwan suwa ලැබේවා
@nowtube.244
@nowtube.244 Жыл бұрын
සුපිරි වැඩ සටහන.❤️👌
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
නිවන් සුව
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
හරිම සුන්දර මනුෂ්‍යයෙක්
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
හැබෑම දක්ශයෙක්ගේ,, නික්ම යෑම ,,, ඔහු වේදිකාවෙන් හා තිරයෙන් බැස ගියා ,, ඔබට නිවන් සුවය ලැබේවා!
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
නිවන්සුව ලැබේවා එතුමාට
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ජීවිතය හැර දමා ඔබ ගයා කළාකරැවාණනි ඔබ අපට මහගු සමිපතක් රටට ඉමහත් පාඩුවක්
@dilanthamadushan613
@dilanthamadushan613 Жыл бұрын
ඔබතුමා නැතිවීම ලංකාවේ කලාවට සෑහෙන්න පාඩුවක් ඒ අඩුව පුරවන්න කෙනෙක් නෑ
@kavishkamadushan2190
@kavishkamadushan2190 Жыл бұрын
නිවන් සුව සර් 🥺🥺🥺❤️❤️❤️
@hazaliaman2881
@hazaliaman2881 Жыл бұрын
Very interesting conversation! The whole conversation like a movie. What a talented artist, huge lost to the entertainment industry. No one can replace him! Multi talented individual! May his soul rest in peace peace 🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
කිසිම දවසක අාගකමික මාර්ගෝපදේශකයොයි කලා කරැවොයි දේශපාලුවනට කඩෙි නොයා යුතුමයි. ජැකාට නිවන් සුවම හිමිවෙිවා.!!!
@Ndbhd-ie2ll
@Ndbhd-ie2ll Жыл бұрын
කලාකරුවො ජේ.වි.පී එකට කඩේ යනව ඒක හොඳයි නේද
@dayawathiemenike7090
@dayawathiemenike7090 Жыл бұрын
Methumata agawrawa kale gewal ginithiyamin minimaramin paw res karana kisidaka balayata anna beri dusitha paksaye aya. One kenekuta thaman kemathi paksayakata wedakaranna puluwan.
@HirunKarunaratne
@HirunKarunaratne 8 ай бұрын
​​@@Ndbhd-ie2llජවිපෙ කියන්නේ කලාකරුවෝ කොච්චරනම් ගැවසුණු තැනක්ද? ගුණදාස කපුගේ ශූරීන්ම බලන්නකො. මළගෙදරට පවා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණා. ජවිපෙ කියන්නේ ශ්‍රී ලංකාවේ සුවිසල්ම ස්වේච්ඡා මිනිස් එකමුතුව. එතන කලාකාරයෝද ඇතුළත්ව සමාජයේ විවිධාකාර කණ්ඩායම් නියෝජනය කරමින් පිරිස් ඒකරාශීව ඉන්මවා. අර පිංපොංලා වගේ ආරක්ෂක අමාත්‍යංශයෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ලැබිය යුතු වැටුප් ගන්න, ගාමිණී ෆොන්සේකලා වගේ ඝා**තක ගූඇන්පී පාණ්ඩුවල තනතුරු දරන්න, ජීවන් කුමාරතුංගලා වගේ විනාශකාරී පාණ්ඩු වල ඇමතිකම් දරන්න බලාගෙන ඉන්න කලාකාරයෝ ජවිපෙ නෑ. එහෙම අය එන්නෙත් නෑ මොකද පුද්ගලිකව ලැබෙන දෙයක් නෑනේ. ඔය ගොඩක් කලාකරුවන් දේශපාලනයට එන්නේ තමුන්ගේ කලා ජීවිතය අසාර්ථක උන අය කියලා අර ගිහාන් කියන රංගන ශිල්පියාම කියලා තියෙනවා.
@thisarudeneth3313
@thisarudeneth3313 Жыл бұрын
Rest in peace Jackson sir ♥️
@Guwan-hk2qi
@Guwan-hk2qi Жыл бұрын
නිවන් සුව ලැබෙිවා
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ
@samanthiww6046
@samanthiww6046 Жыл бұрын
Rest in peace 🙏🙏🙏 you are an amazing human being ❤❤❤
@Nimalkanthi-i7i
@Nimalkanthi-i7i Жыл бұрын
Jakson Anthony sada amaraniyai.
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Rest in peace Sir Jackson Anthony !. You have Done your Duty as a man, & Human to Society & the Country!. It,s Your time in your FAITH to Close the Curtain. It's Early, But it's your time. Respect you!. 😞😌🙏💐💯💝
@vishvaravishan3357
@vishvaravishan3357 Жыл бұрын
මෙතුමා ශ්‍රීයන්ත මෙන්ඩිස් මහතා වගේ මෙතන පේන්නෙ මට විතරද . සුබ ගමන් ඔබට කළාකරුවානෙනි 🙏
@thusharimalkanthi9444
@thusharimalkanthi9444 Жыл бұрын
Mama asama naluwek jaksan sir oba thumata niwanswa labewa....🙏🙏🙏
@thilinasupun1896
@thilinasupun1896 11 ай бұрын
ඔබතුමා ගැන කියන්න වචන නෑ. අති දක්ශයෙක්❤
@කුමාරිඅබේසිංහ
@කුමාරිඅබේසිංහ Жыл бұрын
නිවන් සුව ලැබේවා පියාණනි 😢😢😢
@sharenpietersz-hd8ef
@sharenpietersz-hd8ef Жыл бұрын
Hoda kala karek obata niwan swwa labewwa 😢🙏🙏🙏🙏🙏
@ramyakumari1308
@ramyakumari1308 Жыл бұрын
ඔහුගෙන් වැඩ ගත්තේ නැති ජාතියක් අපි
@asokakarunarathna5686
@asokakarunarathna5686 Жыл бұрын
News first,srilanka, ayatanayata, ස්තූතිය, jakson,mhataga,mataka stahan,,yali panuwaata,ohu,jeewamanawa sitenawaa,waagaa,
@luviskumara9868
@luviskumara9868 Жыл бұрын
අපිත් බැලුවා,නියමයිනේ...
@dilumprabodhamunasingheara5334
@dilumprabodhamunasingheara5334 Ай бұрын
Multi talented person .respect you 🌷🌷🌷
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Ane.paw.dakiddi.marama Dukai.deiyane.jastayanani.obata.niwan.suwa.😭😭😭😭😭😭😭😭❤️
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
අපි ආදරය කරපු දක්ෂ කලාකරුවෙක්. ඒත් මෙතුමා රාජපක්සලට හේත්තු වුන හින්දා චරිතය ගාතනය උනා. කෙසේ උනත් මාස 15 ක්‍ I C U තියා ගෙන හිටියේ ජීවිතය බේරා ගන්න තමා. කොහොම උනත් දැයෙන් සමුගත් ඔබ තුමාට අමා මහා නිවන්සුව පතමු. අපි සෞදියේ සිට.
@dilhanifernando1510
@dilhanifernando1510 Жыл бұрын
රාජපක්ෂ ලට මෙයාගෙන් මිසක් මෙයාට රාජපක්ෂ ලගෙන් මොනව ගන්නද කියලයි හිතාගන්න බැරි
@RavindraMunasingha-lh2rs
@RavindraMunasingha-lh2rs Жыл бұрын
නිවන් සුව ලැබේවා sir 🙏🙏❤
@dilukshanadun5565
@dilukshanadun5565 Жыл бұрын
නිවන් සුව ලැබේවා........🙏
@mauraviginige1669
@mauraviginige1669 Жыл бұрын
It is unfortunate that we lost a great man like you so soon. May you rest in peace 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelkadayanthi8054
@nelkadayanthi8054 Жыл бұрын
Oba aththatama dakshayek obage ahimiweema paduwak 😥😥😥😥😥
@virajgodakanda3049
@virajgodakanda3049 Жыл бұрын
දන්තාලේපයාට දුන්නා රිදෙන්න...විවේචකයා...
@madusanka-pz3to
@madusanka-pz3to Жыл бұрын
නිවන් සුව ලැබේවා❤️❤️
@Teran_Herath.123
@Teran_Herath.123 Жыл бұрын
Jaksan Anthony.... ma dutu..... dawanthama charithaya...
@dilshanhimantha2139
@dilshanhimantha2139 6 ай бұрын
ස ක ල ක ලා ස ක් වි ති - 🙏Jackson Anthony 🙏
@madhu7368
@madhu7368 Жыл бұрын
niwansuwa labewa! oba thumanta😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 12 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 52 МЛН
jakson songs
17:28
RUPAVAHINI PLUS
Рет қаралды 115 М.
කොටි සනා | Koti Sana Full Length Movie
1:36:27
Sunil T Films
Рет қаралды 495 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН