Jackson Anthony - Eka Gei Sokari Movie Songs - Wali Maluwe Sokari (වැලි මළුවේ සොකරි)

  Рет қаралды 572,597

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 187
@keshanbro5849
@keshanbro5849 3 жыл бұрын
සජිත ඇන්තනී ජැක්ශන් ඇන්තනීව අබිබවා ගිහින් ඉවරයි දැනටම.ඒ හැම දෙයක්ම ජැක්ශන් ඇන්තනී නිසා තමා හැබයි ඒ වගේ පුතෙක් හැදුවට පින් පින් කියන්නෙ ආයෙ පින්. .......
@iresharavihari3213
@iresharavihari3213 4 жыл бұрын
සූරිය අරණ බලපු දවසේ ඉදන්, ඒ කියන්නේ අපේ ළමා කාලය ❤❤ අද සොකරි වගේ අපේකම තියෙන නිර්මාණ තුලින්ම ඔහුගේ රංගනය එදා ඉදන් අද වෙනකන් අපිට දැනෙන්නම ඒ ඒ චරිත වලට 100% සාධාරණයක් කරපු අපේ කාලේ දක්ෂතම අපේ රංගවේදියා, ගායකයා, නර්තන ශිල්පියා, නිවේදකයා සජිත 🙏🙏 ❤❤❤❤ ස්තූතියි ජැක්සන් සර්, කුමාරි මිස් මේ වගේ කෙනෙක් අපිට තිළිණ කලාට. සජිත කියන්නෙත් මගේම වයසේ කෙනෙක් නිසා මං ගොඩක් ආඩම්බර වෙනවා. මොකද අපේ රටේ කාලාව කියන දේ රැක ගන්න මේ වගේ තරුණ අය ඉන්න එක ගැන මං වගේම අනිත් අයත් සතුටු වෙනවා ඇති කියලා මං හිතනවා. අපිටත් ඉන්නවා අසහාය නළුවෙක් 😊😊😊 බය නෑ ඉතිං අපිට, මොකද අපිටත් ඉන්නවා අපේකම තියෙන කලාවක් ගොඩනගන්න ශක්තියත් තියෙන තාරුණ්‍යයක් 🤗🙂 අනාගත පරපුරටත් ඉතිරි වෙනවා අපේම කලාවක් 🙏🙏🙏🙏
@Isuruhathurusinghe
@Isuruhathurusinghe 8 ай бұрын
උදයට පායන හිරු දෙවියන්නේ.. හවසට පායන සඳු දෙවියන්නේ.. මේ සක්වලේ වැඩි සැම දෙවියන්නේ.. සබයට යන්නට අවසර දෙන්නේ.. ගලුත් මුලුත් පොඩිකරමින් ගල කප්පා වැඩ සිටින්න.. මලුත් පහන් සමග පඬුරු පුදදී දෙවිඳුට වඳින්න.. සළුත් සොහෝල් අබරණ මිනි බැඳී වේවැල් අත දරන්න.. අලුත් නුවර දෙවි අවසර සොකරිමේ සෙල්ලම නටන්න.. වෙදා නටන්නනේ පළමුව සබයට එන්නේ.. යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ.. කුදේ වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ.. විඳා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ.. රටේ කියන්නේ වෙදකම හොදටම දන්නේ.. කටේ තියෙන්නේ නිතරම බුලත් හපන්නේ.. පිටේ වදින්නේ ඔලොඟුව අරන් නටන්නේ.. වටේ දුවන්නේ පැන පැන කුදේ වැන්නේ.. තබරාවිල ගමේ ඉදන් මේ සබයට ඇවිදිල්ලා.. බඹරා විලසට ඇවිදින් නටනවා මම දැනගල්ලා.. දඹරා ඇති කොයි කව්රුත් මගේ තොරතුරු දැනගල්ලා.. කඹරාවිල වෙදා මමයි මගේ නැටුම් දැනගල්ලා..
@indranidesilva8614
@indranidesilva8614 Жыл бұрын
අසහාය කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ තවත් අසහාය නිර්මාණයක් . නිවන්සුව ලැබේවා !
@madukanidesh1918
@madukanidesh1918 4 жыл бұрын
අම්බො අපේ දේවල් මේ විදිහට දකිද්දි හිරිගඩු පිපෙනවා ❤️❤️❤️
@hangurankethapiyarathanath2179
@hangurankethapiyarathanath2179 3 жыл бұрын
සොකරිවල සම්පූර්ණ කතාවම දැම්මනම් ගොඩාක් වටිනවා...
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 3 жыл бұрын
අපේ රටට අඩම්බරයක් ගෙන පවුලක් ....බුදු සරණයි .❤️❤️❤️❤️❤️
@sanjulasanjulapradeepika3792
@sanjulasanjulapradeepika3792 4 жыл бұрын
අපෙ කම විදහා දක්වන අපුර්ව නිර්මාණයක් ගුරු තුමණි..මෙවැනි වු දා තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි සුභ පතමි..
@chanaka.
@chanaka. 4 жыл бұрын
අපි පුංචිම කාලෙ ඉඳන් ජැක්සන් මහත්මයගෙ කලාව රස වින්ඳා.කියන්ඩ සන්තෝෂයි අද මගේ දරුවනුත් ඔබ තුමාගෙ හොඳ රසිකයින්.තවත් බොහෝ කාලයක් අපිත් අපේ දරුවනුත් ඔබව රස විඳින්නෙමු.කවද හරි දවස සජිත ගැන අපේ දරුවනුත් ආඩම්බරයෙන් කතා කරයි..කලාවට මෙතරම් මෙහෙවරක් කරන ඔබ පවුලටම අපේ සුභපැතුම්.....
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 4 жыл бұрын
මොන තරම් ලස්සන සාහිත්‍යයක්ද අපිට තියෙන්නෙ. අපේ සිනමාවට මේ වගේ නිර්මාන එක්වෙනවානම් ගොඩක් සුන්දර වෙයි
@applemali5939
@applemali5939 4 жыл бұрын
Sajitha... අකිල පුතේ ඔයලා නම් මට කියන්න වචන naha මයේ රත්තරන් පුත්ල්ට ජේසු පියාණන්ගේ. පිහිට බුදුන්ගේ පිහිට ... සදාකාලික වා ලැබේවා
@shiranthachandimal9496
@shiranthachandimal9496 4 жыл бұрын
සොකරි❤️ ඉවසුමක් නැත්තේ මට විතරද 😘🙄
@hashiveerasingha447
@hashiveerasingha447 4 жыл бұрын
Ai Mata
@wijesiriws9826
@wijesiriws9826 4 жыл бұрын
Ai mtt
@mr.z3us97
@mr.z3us97 4 жыл бұрын
❤❤
@K.WIJEWANTHA
@K.WIJEWANTHA 4 жыл бұрын
Aei mata...
@subhaw8
@subhaw8 4 жыл бұрын
❤️❤️
@dreams1238
@dreams1238 4 жыл бұрын
Sajiths' performance must have 2 appreciate well done...
@kalpanagurusinghe1645
@kalpanagurusinghe1645 3 жыл бұрын
Sajitha ගෙ නැටුම් මරු.... දක්ෂ නලුවෙක් 😍
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි .කියන්න වචන නෑ .හැමෝටම බුදු සරණයි 🌹🌹🌹🌹
@nawodanilakmali208
@nawodanilakmali208 4 жыл бұрын
ජැක්සන් sir deyak kala nm e gana aye kiynna deyak nha super... ජැක්සන් sirta api godak adarei... jayen jayama himi wewa obata.. දළදා සමිදු පිහිට ලැබේවා
@welovesrilanka3941
@welovesrilanka3941 3 жыл бұрын
කවදටද අපිට මේක බලන්න වාසනාව ලැබෙන්නේ ?
@ErangaLiyanage-g1x
@ErangaLiyanage-g1x 3 ай бұрын
Wow ලස්සනයි හරිශෝක් තෙරුවන් සරණයි ❤❤❤
@nimoshamadushisltes3005
@nimoshamadushisltes3005 4 жыл бұрын
Jackson sirr.. apata ape kaalawa gana dn bayak ne...sirta pin ape deewal idiriyata geenawata
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ 2021 Anyone
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
Sira bn 🖤
@yashanyashan1864
@yashanyashan1864 4 жыл бұрын
Sir,oba thuma wadak karoth ithin me wage apata wadagathma deyak thamai ithin.👍👍👍👍👍👍👍👍👍
@lankasubashani1011
@lankasubashani1011 2 жыл бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි හරිම සතුටුයි බලන්න හරිම ආසයි ..
@gethmiparindya4467
@gethmiparindya4467 3 жыл бұрын
මෙවැනි දේ සිදු කිරිම පිලිබදව නිහතමානී සතුටක් ඇත. අපෙ සන්ස්කෘතිය වියකියන කාලයක ඔබගත් මේ උත්සාහය මහත් සේ අගය කරනවා.ආයුබොහො වෙවා🙏
@butcan3648
@butcan3648 Жыл бұрын
මේ වගේ ගමක පොඩ් කාලේ ඉදලා ජීවත් වෙන්න තිබුනනම් 💌⚡️
@sandyalakmini542
@sandyalakmini542 Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් 🔥
@raniindra3727
@raniindra3727 4 жыл бұрын
හරිම .ලස්සන .සජිත.ගෙ⁣ඩක් .ලස්සනයි 👍👍👍👍👍👍🌼🌼🌹🌹
@poojanethmini8649
@poojanethmini8649 2 жыл бұрын
මේ සම්පූර්ණ චිත්‍රපටය බලන්න kramayak තියෙනවාද ?
@sepalidayawansha6043
@sepalidayawansha6043 4 жыл бұрын
Godak lassanai ❤
@malshamalsha4120
@malshamalsha4120 4 жыл бұрын
ජැක්සන් සර් . Respect sir
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
DELIGHTFUL! Waiting impatiently to watch this movie!
@helaruwishmith4175
@helaruwishmith4175 11 ай бұрын
හරිම ලස්සනයි
@w.p.d.madhavi8036
@w.p.d.madhavi8036 4 жыл бұрын
Sajitha aiyage dancing,performance fatta.....💜️💜️
@kasunkallhara2114
@kasunkallhara2114 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@ishanushani729
@ishanushani729 Жыл бұрын
Sajitha's performance is well done ✔ good luck brother 👍
@erandiperera9008
@erandiperera9008 3 жыл бұрын
Ane meka balana asai. Hemadama me tika balanawa. Ane api lankawen pita. KZbin hari dannako Jackson sir. Me wage thawa lassana awa karana shakthaiyama labenawa.
@ireshaabenayaka5771
@ireshaabenayaka5771 4 жыл бұрын
Niyamai Jackson sirga film supiri.niyamai sir tawa wadiyan nirmana karanda shakthiya labewa sirta.
@viranthasamaraweera3725
@viranthasamaraweera3725 Жыл бұрын
ලංකාවේ රංගකලාවෙ අනාගතය තමයි සජිත අනුත්තර....
@pathumkavinda
@pathumkavinda 4 жыл бұрын
amazing. I wish this film go world wild.
@nadeekadilhaani3970
@nadeekadilhaani3970 4 жыл бұрын
Harima lassanai.mehema ape dewal baladdi hadawathata denena hegima wachana walin visthara karanna amarui.e tharamathama denenawa.madawi enthani ge katha hada harima lassanai.I like you & I love you madavi akki .
@pansilrakimu7663
@pansilrakimu7663 4 жыл бұрын
චුටි පුතාගේ හැඩ නැටුම බලාපල්ලකෝ හරිම අගෙයි
@AMYD19870611
@AMYD19870611 4 жыл бұрын
ජය වේවා. සතුට කියාගන්න වචන නෑ.
@anulakarunarathna5450
@anulakarunarathna5450 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 жыл бұрын
ජයවේවා ඇන්තනී ගුරු තුමනි .
@d.j7615
@d.j7615 4 жыл бұрын
ගෙඩාක් ලස්සනයි
@nalindapremalal6044
@nalindapremalal6044 9 ай бұрын
ජැක්සන් ඇන්තනී ❤❤ 🙏🙏😢😢
@lakshanmadurangawanigasoor1875
@lakshanmadurangawanigasoor1875 3 жыл бұрын
Aiye lassanai natuma
@dianamalik2804
@dianamalik2804 4 жыл бұрын
Masterpiece
@sriyanilatha4932
@sriyanilatha4932 3 жыл бұрын
Harima lassani sajitha puthe thaththa aiya athulu siyalu denatama theruwan saranai devi pihitai .
@uniqueone1677
@uniqueone1677 4 жыл бұрын
jackson anthony obathuma ge nirmanavalata adare karana api oya nirmanayath balanathuru noivisillen inne.. visvasai oya nirmaneth preshaka hadavath dinagath sammananiya nirmanayak vevi.. magen subapathum
@soundofnature9669
@soundofnature9669 4 жыл бұрын
ekenma sajitha dawasaka oba kohe hitida, theruwan saranai, den inna piyaru naluwanta oba Honda aadarshayaki
@applemali5939
@applemali5939 4 жыл бұрын
ජැක්සන් sir . ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්ත තම තාත්තා.. මන් එහම කිව්වේ sirge.. පුතාලා දෙන්නගේ කුසලතා දැකලා ඇස්වහ කටවහ නම් වදින්න epa.. සියලු දෙවි රැකවරණය ලැබේවා. ඔබ ෆැමිලි එකට..
@isharagayathriwijesundara1799
@isharagayathriwijesundara1799 4 жыл бұрын
දෙමාපිය දරුවන්ගෙ අලුත් නිරමානය ජැක්සන් මහතා....මාදවී අකිල සජිත ❤❤❤❤❤
@Sirilal123
@Sirilal123 Жыл бұрын
පට්ට❤
@sheelakuwt252
@sheelakuwt252 2 жыл бұрын
Ape perani Athithaye netumkalawan age kota dekweema gena Jackson pawulata sthuthiy.
@designtechcreations4696
@designtechcreations4696 4 жыл бұрын
woow what a acting of Sajitha....i can't feel actually he is acting...its like real...
@chamodinavodya953
@chamodinavodya953 4 жыл бұрын
Godak lassanai .idiri anagathayata suba pathanawa .
@kresh8712
@kresh8712 Жыл бұрын
නියමයි.
@chandramanike9383
@chandramanike9383 4 жыл бұрын
Godak lassanai
@susanthaherath3362
@susanthaherath3362 4 жыл бұрын
hi i am susantha from iceland it is very good
@master-el6tw
@master-el6tw Жыл бұрын
කවද්ද මේක එන්නෙ
@neranjisasinika4765
@neranjisasinika4765 4 жыл бұрын
Marama lassanaiii
@seawave7050
@seawave7050 4 жыл бұрын
ft wadak saho. jaya jaya
@lakshanmadurangawanigasoor1875
@lakshanmadurangawanigasoor1875 3 жыл бұрын
Aiye ❤️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
🔥🔥 supiri
@myworld4230
@myworld4230 4 жыл бұрын
Patta.. Teruwan saranai
@shashimalisanka6682
@shashimalisanka6682 4 жыл бұрын
Film eka enakam..iwasillak nathuwa inne..💓💓💓
@udarasenavirathna5654
@udarasenavirathna5654 3 жыл бұрын
කවදාද meekaa hooll ekee penanee
@hasalanuran3140
@hasalanuran3140 4 жыл бұрын
Niyamai patta
@prasanthijayawardhana7509
@prasanthijayawardhana7509 4 жыл бұрын
jakson sir u r legend,
@isuriaberathne688
@isuriaberathne688 22 күн бұрын
When will we get this movie 😢
@anuradhatharangani1796
@anuradhatharangani1796 4 жыл бұрын
Guru thumani oba saha obe pawlama ape ratata maha sampathak. Obe thana katawath gatha nohaki. Budu saranai
@thaaripallage
@thaaripallage Жыл бұрын
Niwan suwa obathumata!😔💔
@Dulan_Amila
@Dulan_Amila 4 жыл бұрын
Award ekak hmbennh oni film ekk ❤
@maheshprasanna5932
@maheshprasanna5932 3 жыл бұрын
Sajithage performance 😘😘😘😘🤩
@sharf6615
@sharf6615 4 жыл бұрын
Can we get english version of this movie
@manogsanjiwa2122
@manogsanjiwa2122 3 жыл бұрын
Super🥰🥰🥰
@gayanyasarathna8112
@gayanyasarathna8112 4 жыл бұрын
Shaa hrima lassanii
@gimanihansika2141
@gimanihansika2141 Жыл бұрын
Meke full movie eka nedda
@slsumi844
@slsumi844 Жыл бұрын
Ape game pansala ❤❤
@kasunniroshan5748
@kasunniroshan5748 10 ай бұрын
කොහෙද?
@slsumi844
@slsumi844 10 ай бұрын
@@kasunniroshan5748 බිබිල
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
You tub දෙන්නෙ නැද්ද අපිට බලන්න 😢😢😢😢😢 ලස්සනයි
@romeshsandakelum2485
@romeshsandakelum2485 2 жыл бұрын
🎶❤️🔥
@Samudini
@Samudini Жыл бұрын
😍❤
@uthpalabogahawaththage6177
@uthpalabogahawaththage6177 Жыл бұрын
Film eka release une na neda?
@dilkibagya3072
@dilkibagya3072 3 жыл бұрын
Jackson Mame .asai ragapanna mamath wayasa 15.🤗🤗
@kasunhemantha7418
@kasunhemantha7418 4 жыл бұрын
Appachchi tath wada putha issarahatama yai oon
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
Sara tumiri jan einnawa ගොඩක් ලස්සනයි lada හොඳ wanawa nada
@ඩොල්කි
@ඩොල්කි 2 жыл бұрын
ෆිල්ම් එක තාම අවේ නැද්ද
@bashairmuhammad3252
@bashairmuhammad3252 4 жыл бұрын
lassanai godak
@hp7300
@hp7300 4 жыл бұрын
Sajitha 💐💐💐💐💐
@chathugunarathne4960
@chathugunarathne4960 3 жыл бұрын
කෝ මේ සම්පූර්ණ ෆිල්ම් එක දාලා නැහැනේ
@hiruuspeaks890
@hiruuspeaks890 7 ай бұрын
@asirisenevirathna926
@asirisenevirathna926 2 жыл бұрын
when this movie is coming
@yashininosel2263
@yashininosel2263 3 жыл бұрын
Lankawa angatayta budu saranai kiuwa API
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
අනේ කවද බලන්නද මේක 😥
@sewminiekanayake5343
@sewminiekanayake5343 Жыл бұрын
🤩
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
Nice one sajitha So nice
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
මේක theatre එකේ පෙන්නුවද
@tharu2966
@tharu2966 9 ай бұрын
ape rate hamadetama daksha ekama naluwa, thawa honda onatharam innawa, eth me wage package ekak ne ratema, kauda kiyanne ne kiyala
@prasannaruwankumara5515
@prasannaruwankumara5515 Жыл бұрын
ඒ පන්සල කොහෙද ???
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
පින් කියන්නෙ ඉතින්. ආයේ තව පින් ඕන නෑ. පින් පින් පින්
@welovesrilanka3941
@welovesrilanka3941 3 жыл бұрын
පොඩි හාමුදුරුවෝ කැකුලා වත්ද?
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Siri Parakum song kale hadena kiri madu wal (Sandesh Bandara you tube channel)
2:58
Sandesh Bandara Fan Club
Рет қаралды 2,1 МЛН
Nonchi Kolama - Raigam Tele'es 2017
8:37
Raigam Tele'es
Рет қаралды 1,1 МЛН
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39