KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මංගලම් | Sri Lankan traditional dance
2:32
Jackson Anthony - Eka Gei Sokari Movie Songs - Nalawili Sokari (නැලවිලි සොකරි)
2:24
The Best Band 😅 #toshleh #viralshort
00:11
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
When you have a very capricious child 😂😘👍
00:16
Don’t Choose The Wrong Box 😱
00:41
Jackson Anthony - Eka Gei Sokari Movie Songs - Pan Vile Sokari (පන් විලේ සොකරි)
Рет қаралды 2,021,053
Facebook
Twitter
Жүктеу
1
Жазылу 150 М.
Jackson Anthony
Күн бұрын
Пікірлер: 552
@Isuruhathurusinghe
11 ай бұрын
ලියෝ ලියෝ පන් උදුරන්ට ගිය ලියෝ.. ලියෝ ලියෝ පන් විල හිටපු සොකරි ලියෝ.. ලියෝ ලියෝ පන් කොළ මිටි බඳිති ලියෝ.. ලියෝ ලියෝ එන්නා පන් විලට ලියෝ.. සොකරී එන්නේ සබයෙන් අවසර ගන්නී.. නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී.. බඳ අල්ලන්නී පියයුරු ලැම සොල්ලන්නී.. කැඩපත ගන්නී සුරතින් මුහුණ බලන්නී.. තානා තම් දෙන තම් දෙන තානා.. තෙතනා තම් දෙන තම් දෙන තානා..// අදුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී.. මල් ගවසන්නි කොණ්ඩය ගොතා හෙලන්නි.. තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී.. සේල අඳින්නී පොටකින් ඔසරි දමන්නී.. එසේ නටලා එන ලඳකගේ ලත ලීලා.. වළලු දමාලා දෑතේ පා මුතු ලීලා.. තාවි දමාලා දත් මැදලා ඔප කරලා.. සබයට ඇවිදින් සොකරිය නටමු බලාලා..
@priyanthawijerathna862
8 ай бұрын
❤
@viniproductionsofficial
5 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් 👌👌👌
@Sithuminee
2 жыл бұрын
Vini Boyz👻
@nethmiliyanage.kandy5755
2 жыл бұрын
Vini ❤️❤️❤️
@snshort91
2 жыл бұрын
Vini👍
@ksenar4
2 жыл бұрын
විනි❤️❤️
@crezyqueen.....
Жыл бұрын
Vini..❤️
@stylishs.w
Жыл бұрын
ජැක්සන් නම් මහා පර්වතය නැගිට්නු මැන ව්ගසින්... තව තව කලා කැටයම් කරන් ව්ගසින්... කලා ලොවට ආලෝකේ ඔබයි පියානෙනී....🙏🇱🇰💓
@panthadiyacovers7347
5 жыл бұрын
බලපු හැමෝටම අපේ රහක් දැනුනද ?අඩම්බරයි.
@pkhashan3002
5 жыл бұрын
නැතුව නැතුව
@npmblog8800
3 жыл бұрын
අනිවා
@dhanushkathisaranuwanjayas3366
5 жыл бұрын
මේ අප්පොච්චිලාටයි පුතාලටයි පින් දෙන්නෙපයි ඉතින්. මේ මනුස්සයෝ ටික නිසා තමයි අපේ කම මෙහෙමවත් රැකිලා තියෙන්නේ.. කියන්න වචනන නෑ.. එච්චරටම ලස්සනයි.. ආදරෙයි ජැක්සන් සර්. ❤️
@danpriyasad2557
5 жыл бұрын
තාත්තලා පුතාලා නැත්නමි අද රටෙි කලාවක් නෑ ඇත්තමයි අපේ කම හොයන්නවත් නෑ මෙි උතුමි මිනිස්සු නැතිනමි....දිර්ඝ ආයුස පතනවා සිය පවුලටම..
@sunethrachandrasekara8133
5 жыл бұрын
ඩෑන් මල්ලී ඇයි වන් සොට්.😂
@muthushanika6704
5 жыл бұрын
අනිවාර්යයෙන් ..👍👍
@nocaptions7127
5 жыл бұрын
ඇයි දුමින්ද සිල්වා
@mahimaherath6511
5 жыл бұрын
Aniwa aiye..
@සංජුසිතුම්
5 жыл бұрын
Aththatama
@babyboult2705
Жыл бұрын
සජියාගෙ Voice එකෙන් පස්සෙ ඇහෙන ඒ ලස්සන voice එක දන්නවද " නදීමාල්ගේ voice එක කනට මී පැණි දානවා වගේ☺️❤.සජියත් මාරම ලස්සනට කියනවා 🎧........
@nawarathnavidanagethushari2952
5 жыл бұрын
මේ පවුලටනම් පුදුම කලා හැකියාවක් තින්නේ සජිතගේ රගපෑම අතිවිශිෂ්ටයි😍😍
@kingsleyperera7418
3 жыл бұрын
ඇසට ලස්සන දසුන් කනට ම්හිරි සoගීත සුපර් චිත්රපටයක් වෙයි.සුබ පැතුම් 💐💐💐
@Disna0608
5 жыл бұрын
කියන්න වචන නෑ.කැතක් නැතුව අපේ දෙයක් බලනවනම් ඉතින් ඒ ජැක්සන් සර් ගෙන් තමයි.ආඩම්බරයි.
@charithkumara644
5 жыл бұрын
ඔ...න් කිව්වා 2020 හොඳම චිත්රපටය හොඳම චිත්රපට අධ්යක්ෂණය හොඳම සංගීත අධ්යක්ෂණය දක්ශතම නලුවා 👌👌👌
@sujeewadevapriya1
3 жыл бұрын
Aniwa bro
@user-dg9in9ns7o
2 жыл бұрын
නිලියත් එනවා ෂුවර්.චිත්රපටියේ අභියෝගාත්මක ම චරිතය ඒක
@roshinidambagolla5808
5 ай бұрын
Ane me film ek giyada
@NishadiniNishadini
28 күн бұрын
@@roshinidambagolla5808 ko me film eka kiyannako
@npmblog8800
3 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙන තරමට දැනෙනවා අපේ කම ❤️❤️
@songmusicprabash1856
5 жыл бұрын
ඇත්තටම ජැක්සන් ඇන්තනි පවුල කියන්නේ මේ රටේ සිටින ඉතාමත් වැදගත් ගෞරවණීය කළාපවුලක්..හරිම ආඩම්බරයි
@priyankaraherath1624
5 жыл бұрын
ජැක්සන් ඇන්තනී යනු ඇත්තටම කවදාවත් එපා නොවන බ්රැන්ඩ් එකක් ලාංකික කලාවේ.අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා මේ වගේ සම්පත් මේ රටේ සිටින කාලයකම උපත ලබා ඒ රස විදින්න ලැබීමත්.මොහු තරම් අපේ කම හරි තැනින් අල්ලලා මිනිස් හිත් කකියවන්න හැකි පුද්ගලයෙක් මා මින් පෙර දැක නැත.ඒ දක්ෂතාවයන් සියල්ල කැටි කරලා හදපු මේ සිනමා සිත්තමත් හරි අපුරු රසයක් සිංහල සිනමාවට ගෙන එයි කියලා මේ දකින රූප රාමු ටිකම මනාවට කියා පානවා. මේ ගීතය මං දහ පාරකට වඩා ඇහුවේ අපේ කමත් එක්ක බැඳුණු හදවත ඇද බැද තබන්නම සමත්කම් කියන පද තාල එකට කැටිවෙලා තිබෙන නිසාම වෙන්න ඇති.ඉතිං තව කාලයකින් මේ සිනමා සිත්තම අපිට බලන්න ලැබේවී.සුබ පැතුම් අග්රගණ්ය කලාකරුවාණෙනි.තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න අපේ ඇස් කන් සිත් පිනවන්න අර්තාන්විතව තවත්..පින් ඔබට මේවා පරපුරකට ගෙන යනවට.සියලු දෙනාටම ජය.
@MalshaHettiarachchi4959
Жыл бұрын
ඒ අපේ දේවල්..ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා🥺
@chathu4942
Жыл бұрын
ඕන නැටුමක්, ඕන ගැයුමක්,ඕන රැගුමක්,ඒ තමයි සජියා..❤
@සංජුසිතුම්
5 жыл бұрын
ජැක්සන් මහත්තයෝ ඔබ රටට අපේ පිනට පහල වෙච්චි ආදරණීය පියෙකි ... ඒ පාරෙම අරන් යන්න සජිතවයි අකිලවයි... ඔබතුමාට දීර්ඝායුෂ
@bhasheybandara2408
5 жыл бұрын
පොන්සිකරණයෙන් පරිහානියට පත් සොකරිය යලිත් සාම්ප්රදායික තලයේ පිහිටුවීමට බාලයා විශිෂ්ට රංගනයක යෙදෙන බව නම් සහතිකයි! දිගු ගමනක පෙර නිමිති පහල වේවි... සුබ පැතුම් !!!
@sameerawickramasekara6845
2 жыл бұрын
සජිත මෙතන ලස්සනට සොකරි නැටුම නටනවා👌👍❤️ හරිම ශොක් හොඳට ඇග හසුරැවමින් නටනවා
@malshamalsha4120
5 жыл бұрын
ජැක්සන් ඇන්තනි යනු මුලු ලංකාවටම පියෙකි. ඔබ ගැන අපට මෙතරම් ආඩම්බරයක් දැනෙනවා නම් ඔබේ දරුවන්ට මොනතරම් අභිමානයක් ද ඔබ.
@hakoona9751
5 жыл бұрын
සජිත අබා රග පෑවට මේ වගේ හොදටම ඕනම චරිතයක් පුලුවන් කියලා සොකරි එනකම් දන්නේ නෑ..
@charunyagayathri3584
5 жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නැහැ...ආඩම්බරයි....හරිම දක්ශයි තාත්තා වගේම පුතාලත්....ගොඩාක් අගය කරනවා ඒ හැකියාව....❤
@chathu-rt5dj
3 жыл бұрын
මාරම ලස්සනයි සජිත ඒ වගේම ගොඩක් දක්ශයි ❤️❤️❤️❤️❤️❤️ ෆිල්ම් එකනම් ගොඩක් ලස්සන ඇති
@epleblomst91
5 жыл бұрын
අද අපේ රට ගැන අහන්න දකින්න තියන දේවල් වලින් කලකිරීමක් ඇති අපි ට සතුටක් අපේ ම කලාවක් දැකීමට සැලැස්වීම. ස්තුතියි.
@senshyatoursrilanka
3 жыл бұрын
සංස්කෘතිය ඉදිරියට ගෙනයන්න ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා..මේ film එක එනකන් බලන් ඉන්නවා
@x.9104
3 жыл бұрын
සජියා කියන්නේ ආයේ වැඩ්ඩෙක් තමයි ❤❤❤
@namindaasith3828
5 жыл бұрын
හරිම අපූරුයි..අපේ කම🇱🇰💐💐💐 තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඔබලාට.. බුදුසරණයි .
@dulakshichathurika7495
Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ සජිත මල්ලියාගෙ නර්තන හැකියාව නම් අපූරුයි.❤❤❤❤❤❤
@roshanihimansa240
5 жыл бұрын
සජිතට අනිවාර්යෙන් මේකට නම් දක්ෂතම නළුවා සම්මානය හම්බවෙනවාමයි.
@sujeewadevapriya1
3 жыл бұрын
ehema wiya yuthumai
@sethumibandara8088
2 жыл бұрын
aniwaren
@prabashikothalawala1348
10 ай бұрын
Hnmm
@firetv323
Жыл бұрын
තාත්ත නියමෙටම රටා දාලා නිර්මාණය කරල තියනවා. දක්ෂතා තවත් ඔප්නංවගෙන ලෝක තලයට යන්නට සුබ පැතුම්💕💕
@travelwithelephant2023
3 жыл бұрын
ජැක්සන් ඇන්තනී ... ඔබ නම් මේ රටට රනින් නිමකළ ආභරණයක් .... ගැමිකම ඉස්මතුකරලා ප්රේක්ෂකයට දෙන්න හැමෝටම බෑ.. ...
@amsda1986
4 жыл бұрын
අපේකම,සිංහලකම,ගැමිකම සියල්ල තියෙනවා..හරි අාසයි ඔබ පවුලටම..තෙරුවන් සරණයි..
@samankumara167
3 жыл бұрын
අපේ කමේ සුවද හැගීම දැනෙනවා දීර්ඝායුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම
@bizarrestories9333
5 жыл бұрын
සජිත උඹ නම් මාරයි
@travelwithchamath
2 жыл бұрын
පව්ලම විශිෂ්ටයි .. මට වචන නෑ කියන්න .. ඒතරම් ආදරෙයි පව්ලට .. ශ්රීලංකාවේ බිහිඋනු විශිෂ්ඨතම කලා කරුවෝ
@KolithaD
5 жыл бұрын
Best film, Best Director, Best actor, Best actress, Best supporting actor, Best Music, Best camera. This is going to win OSCAR. Mark my word 😊
@chamathkaminudi
26 күн бұрын
Yaah❤
@SHANIShani-oi1ee
4 жыл бұрын
මේ පවුල නැත්නම්..අද අපේ කියලා දෙයක් දැන් ඉන්න අයට අහන්නවත් ලැබෙන්නෑ.. සුභ පතනවා චිරාත් කාලයක් වැජඹීමට ❤️💐
@lakshanprabodha5406
5 жыл бұрын
අපේ ගමේ හැදුවේ film එක ❤️
@agampodikamani1662
4 жыл бұрын
Koheda????
@drmahendraw
5 жыл бұрын
කොහොමද කොල්ලගේ නර්තනය..... කවද හරි මේ රටේ මහා රංගධරයෙක් වෙනවා ඔය පොඩි මෑන්....
@sethumibandara8088
2 жыл бұрын
aniwaren aniwaren wenawaaa mai
@SanjuSanju-cm7cp
4 жыл бұрын
සජිත මල්ලී ඔයාගේ දක්ෂතාවය අගය කරනවා ඔයානම් සැබෑම දක්ෂයෙක් ජැක්සන් සර් මම හදවතින්ම සුබ පතනවා සිය පවුලටම තෙරුවන් සරණයි 🙏
@udaraal
5 жыл бұрын
සර් ඇත්තටම පින් සිද්ද වෙනවා සමාජය කුණු වෙලා ගද ගහන වෙලාවක මේ වගේ උසස් නිර්මාණයක් ගෙනල්ලා ලංකාවේ මිනිසුන්ගේ හිත් සුවපත් කරනවාට..🙏
@Samudini
Жыл бұрын
මේ වගේ නිර්මාණ බිහිවෙන්න ජැක්ශන් මහතා නැගිටින්නම ඕනි ඉක්මන් සුව
@HashiniNethmini-gb5us
Жыл бұрын
Ow😢😢😢
@udithawanniarachchi4763
Жыл бұрын
මේ රත්තරං මහත්තයා ඉක්මනින් සුවපත් වේවා
@sewminisewmini-fr6qu
Жыл бұрын
අනේ ජැක්සන් මහත්මාගෙ ඒ ගාම්බීර මූන ආයෙ බලන්න හරි ආසයි
@ElephantSoul
Ай бұрын
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා
@ruwanthidinushka8866
3 жыл бұрын
කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති ලස්සන නිර්මාණයක් .
@nera2448
2 жыл бұрын
කරඬුතැන්නෙ සරා . 💖සුපිරිම වැඩ්ඩෙක්🔥
@anuanu-uu1fr
5 жыл бұрын
සර් ගොඩක් පින් අපේ කලාව රකිනවට 💖💪🇱🇰
@tharukadilsara3491
5 жыл бұрын
මහා අඩමිබරයක් එක්ක අපේ කමක් දැනුනා ❤️
@laxmanparara3998
3 жыл бұрын
මාරම.ලස්සනයි .අප්පා.කොච්චර .බැලුවත් එපා😭😭😭😭😭😭😭😭😭😭😭 වෙන්නෙ .නෑ
@kushaniimasha8556
4 жыл бұрын
කියන්න වචන නෑ..ඒ තරම් ලස්සනයි ජැක්සන් සර්..ආදරෙයි ඔයාලා හැමෝටම❤️❤️
@vishmikaudari1340
2 жыл бұрын
හරිම ලස්සනයි ......නැටුම් කරන ලමයින්ට ගොඩක් වැදගත්...😍 .
@nithyamendis801
5 жыл бұрын
පනාපුත්ර 1992 කොටහේනේ සාන්ත බෙනදික්තයට ආපු වෙලාවේ 'පිළිගනිමු ජැක්සොන් මතිදුනි ඔබ 'කියල කියපු ගායන කණ්ඩායමේ මන් හිටිය .එදා අපිට කොමස් උගන්නපු දිමොටියස් ගුරුතුමා කිව්වා මෙය තමයි ඊළඟ අවුරුදු දහයේ සිනමා නළුවා කියල .ඒ භව දුක භාව කාර්ම එන්න ඉස්සෙල්ල .මන් ඔහුට අදරේ කරන්න ගත්තේ පලිගු ම්න්කේ විජේපලගේ ඉන්දලාල් . පහුවෙලා හරි අවබෝධ වෙලා කුණු ගඳ ගහන දේශපාලනෙන් ඇත් වෙච්ච එකනම් හරිම වටිනවා . එහෙම ඇත්ත වෙන්න ඇත් වෙන්න මේ වගේ විෂ්මකම් වැඩි වැඩියෙන් මවේවි . දෙවි පිහිටයි .
@alexjones910
5 жыл бұрын
0:30 Amazing Facial Expression. Nice creation. Love you all...
@malimarasinghe6748
4 жыл бұрын
කුහුඹු පැණියයි, බොහිමියානුවයි, නොමියෙන මතක;....මෙිකත් ඒ වගේ.බුදුසරණින් තවත් ඔයවගේ හරවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙිවා !
@GangaPushpika
Ай бұрын
ජැක්සන්ට දෙවෙනි නැත නුබ පුත...❤️❤️❤️
@malikaswain7397
5 жыл бұрын
ෂා හරිම අපූරුයි සුභ පැතුම් ඉන්දියාවේ ඔරිස්සා ප්රාන්තයේ සිට
@shanfernando2096
4 жыл бұрын
අවවාදයයි... ✋ ඇබ්බැහි වෙන සුළුයි.... 🤗🤗🤗
@thilinawanigathunga3667
3 жыл бұрын
ජැක්සන් සර් මට කියන්න තියෙන්නෙ ඔයා පට්ටයි. එතනින් එහාට දෙන්න වර්නනාවක් මං දන්නෑ. ඒ ඔක්කොම මාව පිස්සු වැට්ටුව ❤️❤️❤️💪💪
@sethumibandara8088
2 жыл бұрын
sajitha anthony gena nm kiyala wedak nee.natanna ,gayanna ,raganna,wayanna hema deetama dakshayek.edath adath hetath oyaage nama apee hith walin nati wenne neee♥♥♥
@m.danthanarayana5226
5 жыл бұрын
Simply amazing work of art of sinhala culture ... Already addicted ... love from Tanzania, East Africa 😊
@sanjusanju3120
5 жыл бұрын
හරිම ලස්සනයි ,,දේශිය කලා සමිප්රදාය රැක ගන්න වෙර දරන ජැක්සන් ඇන්තනි ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි ,, මෙචිචර ලස්සන නිර්මාණයටත් unlike කරන පරයො ඉන්නව,,
@sachiradilshan8183
Жыл бұрын
ජැකාගෙ හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමා සජිත ❤
@salikamaduwantha5221
5 жыл бұрын
හරිම ලස්සනයි අපේකම දැනුනා💖🇱🇰
@ruwankumara6805
5 жыл бұрын
මෙන්න නියම කලාකරුවන් රටට ආදර්ශයක් දෙනවා සියලු දෙනාට බුදු සරණයි
@Ashixeditscx
Жыл бұрын
නැටුම් කරන අපි වගේ ලමයිට මේක හුගක් වැදගත් ❤
@upendraindunil6122
5 жыл бұрын
Das kon - premila- pandu abaa wagema lassana historic story ekak 🥰😍🥰😍 Thanks 🙏 a lot Jackson sir .!
@isuruchaminda7862
4 жыл бұрын
දැන් ටිකෙන් ටික අපේ රටේ දේවල් වල quality එක වැඩි වේගෙන එනව . මං හිතන්නේ ඒක තමයි කැරැල්ල 👊💪
@gayanmadhugayanmadhu8299
4 жыл бұрын
Ape rate sampatha...දීර්ඝකාලීන වැජඹෙන අනාගතයක්
@sanjas7317
10 ай бұрын
පිං සිද්ද වෙනවා ජැක්සන් සර් ඔයාට
@tharindunirmal5251
9 ай бұрын
දැයෙන් නික්මගිය ජාතියේ මහා කලාගාරය 💔😓 සුබ ගමන් ඔබ තුමාට
@musicsl3597
4 жыл бұрын
විශිෂ්ඨයන්ගේ අතිවිශිෂ්ඨ නිර්මාණයක්
@janakajans2788
5 жыл бұрын
හෙළ ඉතිහාසය අපේ හෙළ කම දැනුනාද ,,ගොඩක් හොද නිර්මාණයක්,,,දැනුනා පපුවටම,,
@sujeewahettiarachchi425
5 жыл бұрын
හරිම අගෙයි..සුභ පැතුම් සැමට.
@charukafernando657
5 жыл бұрын
ලංකාවෙ හෙලුව පෙන්නන....වීඩියෝ වලට වඩ...කොච්චර ලස්සනද මේවා....බලන්න විතරක් නෙමෙයි...අහං ඉන්නත් ආසයි❤
@rajithalakpriya2548
2 жыл бұрын
Jaksonge සම්පූර්ණ ම ලේ ධාතුව.කියන්න වචන නෑ සජිත Brilliant ❤
@dinushasandamali5716
6 ай бұрын
ඇයි මේ වගේ හොද film එකක් තාම release උනේ නැත්තේ
@dimu5848
5 жыл бұрын
ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ වැඩ්ඩෙක් ♥️
@chamilkumara7928
5 жыл бұрын
අපේ කම හොඳටම දැනුනා.සජ්ජා නියම දක්ෂයෙක් .🔥🔥🔥🔥😯😯
@tgnrupasinghe9838
5 жыл бұрын
ඉස්සර අපේ ගමෙත් මෙිවා තිබිබා ගමිවල මිනිස්සු හරි සතුටින් හිටියා ඒදවස් වල එක වෙිලක් කාලා හරි.දැන් ඒ සමාජෙ සියට සියක්ම වෙනස් වෙලා.😢😢
@chandaniathukorala8350
5 жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහැ ඒ තරම් අපූරුයි ....❤️❤️❤️❤️
@praneeth_ilandara
5 жыл бұрын
ඉස්කෝලෙ සංගීතෙට කියපු සින්දුව මතක් උන කට්ටිය කෝ බලන්න 🤩❤
@shyamaperera5152
5 жыл бұрын
what a beautiful song is this... and sachitha's dance is marvelous ...
@chamindagunasskara6248
Жыл бұрын
Oyatalassanta natannapuluvan♥️
@lankansanduwa2151
5 жыл бұрын
ජක් සර් තනිකරකර විශ්ව විද්යාලයජ්
@upulnuwan9541
5 жыл бұрын
ජැක්සන් anthony කියන්නේ දක්ෂතම supiri මිනිසෙක්
@yasanthaharsha2930
5 жыл бұрын
This is we..srilankans...thanks for u people effort on renewing our cultural values....gud luck
@nuwantharuka
4 жыл бұрын
සජිත ඇන්තනී's Acting 👌
@natheeshachandrasiri9897
3 жыл бұрын
කාලෙකින් ආයෙත් බලන්න හිතුණා.♥️♥️♥️♥️
@rohinithennakoon9341
3 жыл бұрын
Dan nam you tube hari damu jackson sir😃.i'm waiting for this.
@yenthary893
5 жыл бұрын
Really! I love to see this guy dancing a lot. Lively and lovely dancing. 😍😍
@malithchamika7128
5 жыл бұрын
Brilliant Vocals & Acting🤩 ...just wow!❤️❤️❤️
@ayeshaperera6631
5 жыл бұрын
wow....sajith ge acting...wow kawadahari jackson ge nama issarahata genihin tjackson gen passe paramparawe niyama waddek wei ....
@idesigns3709
5 жыл бұрын
wooohhh ❤🙌🏻 a new era with a new type of songs ......
@dilananuradharathnayaka1903
5 жыл бұрын
පට්ට..... මල්ලී, කියන්න වචන නැහැ 👍
@RanganaSusantha
5 жыл бұрын
අපේකම හදවතට දැනුනා....
@dreamgirl6545
3 жыл бұрын
Aniwarenma eka gei sokari kiyanne lankawe bihiuna hodama film ekak ape anagatha paramparawata aniwaren pennanna puluwan lassana nirmanayak godak pin Jackson sir me nirmanayata 🥺♥️ Sajitha Anthony , Akila anthony kiyanneth daksha rangawediyo siyaludenatama Suba pathanawa ♥️
@hsrshiwickramanayaka7090
5 жыл бұрын
Aththamai harima agei.mewan piyawarun mewan puthun thawa thawath lak polowata bihi wewaa!!!
@lakiyaentertainment2336
3 жыл бұрын
♥අපේ දේ♥ ජැකා සර් ජය වේවා
@tharindilakshika7404
Жыл бұрын
Wishishtaii.👌👌👌thawaduratath meetath wada wishishta nirmana karanna shakthiya labewa..😊😊
@nuwanpallewela3514
5 жыл бұрын
Respect to Mr Jackson to keep our culture alive
2:32
මංගලම් | Sri Lankan traditional dance
NZSL Dance Studio
Рет қаралды 1,2 МЛН
2:24
Jackson Anthony - Eka Gei Sokari Movie Songs - Nalawili Sokari (නැලවිලි සොකරි)
Jackson Anthony
Рет қаралды 438 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
4:58
Gum Nade (ගුම් නාදේ) - Rosa Kale Movie - Santhush ft. Umariya - Official Music Video
M Entertainments
Рет қаралды 1,2 МЛН
3:42
Anjalee Bandara - Dakki Paliya (ඩැක්කි පාලිය) Official Music Video
Anjalee Bandara
Рет қаралды 836 М.
3:47
As Assen Sokari Natawana (ඇස් අස්සෙන් සොකරි නටවනා) - Nisal Sathsara - Iskole Teledrama Song | eTunes
eTunes
Рет қаралды 4,3 МЛН
1:48:40
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 1,6 МЛН
4:33
Gama aulannam | ගම අවුලඤ්ඤං | Ranwala Balakaya | Sinhala Awurudu Song
Jaya TV
Рет қаралды 1,3 МЛН
3:30
Mal Mal Sariya (මල් මල් සාරිය) | by Sandalindu Duggannarala (Official Lyric Video)
Sandalindu Duggannarala
Рет қаралды 6 МЛН
6:04
නරසීහ ගාථා | Naraseeha Gatha
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
3:33
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
Miran Tharindu
Рет қаралды 1,5 МЛН
4:40
nonchi kolama rodni dance sir Kaluarachchi නොන්චි කෝලම ගායනය රොඩ්නි නර්තනය කලුආරච්චි සර්
Thushari Shiromali
Рет қаралды 1,6 МЛН
4:12
DHANITH SRI - Pandama (පන්දම) Official Music Video
Dhanith Sri
Рет қаралды 10 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН