නරසීහ ගාථා | Naraseeha Gatha

  Рет қаралды 9,337,425

Sarasavi Cineru - සරසවි සිනෙරූ

Sarasavi Cineru - සරසවි සිනෙරූ

6 жыл бұрын

නරසීහ ගාථා
Yashodhara බිම්බා දේවි හෙවත් යශෝධරා
" බිම්බා දේවී හෙවත් යශෝදරා "
👉Web : vimeo.com/ondemand/yashodhara/

Пікірлер: 4 400
@LakmalPathum-gx4st
@LakmalPathum-gx4st 2 ай бұрын
නරසීහ ගාථා වල බලයෙන් ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා.
@lakmal8948
@lakmal8948 Ай бұрын
🙏🙏🙏
@tharushasathsara7044
@tharushasathsara7044 26 күн бұрын
❤❤
@archangelmuthuthanthrige
@archangelmuthuthanthrige 25 күн бұрын
🙏🙏🙏🙏🙏
@yasenravihara1527
@yasenravihara1527 Күн бұрын
🙏🙏🥺💗
@user-qe7ks2bl4j
@user-qe7ks2bl4j 11 ай бұрын
මේම ගාථා බලයෙන් මගේ අහිංසක දරුපැටියගේ ඇස් දෙකේ පෙනීම හොදට ලැබෙත්වා!🙏🙏
@dineshcostha2914
@dineshcostha2914 7 ай бұрын
ඔබේ පැතුම ඉටු වේවා ❤
@wathsaladishanthi3830
@wathsaladishanthi3830 6 ай бұрын
🙏🙏🙏
@chandidesilva4741
@chandidesilva4741 5 ай бұрын
ඉක්මනින් ම ඒ දරුපැටියාගෙ ඇස් පෙනිම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@hardikpandya3133
@hardikpandya3133 5 ай бұрын
Eya esema wewa.
@nadeeradilan3671
@nadeeradilan3671 5 ай бұрын
B's patiyata
@pradeepshantha8964
@pradeepshantha8964 Жыл бұрын
උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා ඉපදේවා
@s.dissanayake6640
@s.dissanayake6640 Жыл бұрын
මේ ආත්මෙ ම නිවන් අවබෝධ කරගෙන නැවත ඉපදීමක් නොවේවා
@sumududilrukshi9067
@sumududilrukshi9067 2 ай бұрын
Aniwaren❤❤
@sandyanilmini9028
@sandyanilmini9028 Жыл бұрын
අනෙ මෙ ගාථා වල බලයෙන් නොමෙරු ලදරු එකකයෙ ඉන්න මගෙ දරු පැටවා ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏
@cricketpissa..4528
@cricketpissa..4528 Жыл бұрын
Budu saranai ❤️
@pmphansi750
@pmphansi750 Жыл бұрын
Budu saranin suwa wewa
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 Жыл бұрын
උතුම් බුදු ගුණ බලය සතයයි එ උතුම් බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි
@shehanperera6989
@shehanperera6989 Жыл бұрын
බුදු සරණයි
@gaminidias4844
@gaminidias4844 Жыл бұрын
Theruwan saranai patiyata
@udanirathnayaka4757
@udanirathnayaka4757 3 ай бұрын
මාගෙ කුසේ වැඩෙන කිරි දරුවා පාන්වත් නිරෝගිමත් සියලු අගපසයන්ගෙන් පිරිපුන් දරුවෙකු වේවා❤❤❤❤😇
@user-nk4cj6ix5o
@user-nk4cj6ix5o 2 ай бұрын
මේ ගාථා බලයෙන් මගෙ දරුවො කතා කරත්වා
@shshmy8842
@shshmy8842 2 ай бұрын
Eya esema wewa wewa 🙏🙏
@user-nu9bo7gi9p
@user-nu9bo7gi9p Ай бұрын
🙏🙏🙏
@user-ty4xg2gc9l
@user-ty4xg2gc9l Ай бұрын
@UreshaPiumi
@UreshaPiumi Ай бұрын
එසේම වේවා බුදුසරණයී
@shehanidhananji9146
@shehanidhananji9146 Ай бұрын
බුදු සරනයි
@AfsalNasfa
@AfsalNasfa 4 ай бұрын
මං මුස්ලිම් එත් හිතට දුකක් දැණුනු වෙලාවට අහනවා කියාගන්න තෙරෙන්නෑ මේක අහපුවාම හිත නිවෙන විදිය 🙏❤
@nandithaalahakoon
@nandithaalahakoon 2 ай бұрын
ඒ මහා පින් බලය නිසාම බුදු කෙනෙකුට පමනක් ඇති මහා පුරුශ ලක්ශන/දෙතිස් මහා පුරුශ ලක්ශන ගැන තමා පාලි භාශාවෙන් මේ කියවෙන්නෙ
@musthakahamed5056
@musthakahamed5056 Жыл бұрын
මම මුස්ලිම් ඒ උනාට මේකෙ අහද්දි දැනෙන දේ කියන්න වචන නෑ ❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏
@suranlisandaya390
@suranlisandaya390 Жыл бұрын
ගොඩක් සතුටුයි
@dhammathilaka
@dhammathilaka 8 ай бұрын
Godk sathutui❤
@wasanthijayalath7232
@wasanthijayalath7232 8 ай бұрын
♥️♥️♥️♥️
@ChathurangaLiyanage-vx4sw
@ChathurangaLiyanage-vx4sw 7 ай бұрын
Bududahama thiyena rataka upadinna pin karanna on I ewagema kalyana mithuran in a on a oyata budusaranai...
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
නරසීහ ගාථා 1. චක්කවරංකිත රත්තසුපාදෝ ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හි චාමර ඡත්ත විභූසිත පාදෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 2. සක්‍ය කුමාර වරෝ සුකුමාලෝ ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරෝ ලෝකහිතාය ගතෝ නරවීරෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 3. පුණ්ණ සසංඛ නිභෝමුඛ වණ්ණෝ දේව නරාන පියෝ නර නාගෝ මත්ත ගජින්ද විලාසිත ගාමි ඒසහි තුයිහ පිතා නරසීහෝ 4. ඛත්තිය සම්භව අග්ග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීලසමාධි පතිට්ඨිත චිත්තෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 5. ආයත යුත්ත සුසණ්ඨිත නාසෝ ගෝපමුඛෝ අභිනීල සුනෙත්තෝ ඉන්ද ධනූ අභිනීල භමූකෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 6. වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ සීහහනූ මිග රාජසරීරෝ කංචන සුච්ඡවි උත්තම වණ්ණෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 7. සිනිද්ධ සුගම්භීර මංජුසු ඝෝසෝ හිංගුල බන්ධු සුරත්ත සුජීව්හෝ වීසති වීසති සේත සුදන්තෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 8. අංජන වණ්ණසුනීල සුකේසෝ කංචන පට්ට විසුද්ධි ලලාටෝ ඕසධි පණ්ඩර සුද්ධසු උණ්ණෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ 9. ගච්ඡති නීලපථේ විය චන්දෝ තාරගණා පරිවේඨිත රූපෝ සාවක මජ්ඣ ගතෝ සමණින්දෝ ඒසහි තුයිහ පිතා නරසීහෝ
@emashiyashodara2667
@emashiyashodara2667 2 жыл бұрын
pin mn gathawa hoya hoya idiye
@kusaliheshani7888
@kusaliheshani7888 2 жыл бұрын
ඔයාට ගොඩක් පින්
@user-ui6jt1bn7r
@user-ui6jt1bn7r 2 жыл бұрын
මෙි ධර්ම දානයේ පින ඔබටත් ලැබෙිවා.......
@nimashamadushani87
@nimashamadushani87 2 жыл бұрын
ගොඩක් පිං ඔබට 🙏🙏❤️
@rajithroshanedavitharanage9414
@rajithroshanedavitharanage9414 2 жыл бұрын
🙏🙏🙏❤️
@sindu..
@sindu.. 2 ай бұрын
මා ඉපදෙන හැම ආත්මයකම නිර්මල බුදු දහම සවන් දෙන්නට දකින්නට අදහන්නට අවබෝධ කරගන්නට ලැබේවා 🪷☸️🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!!
@oshanitharushi6298
@oshanitharushi6298 Ай бұрын
අනේ මෙම ගාථා වල බලමහිමයෙන් මේම මාසේවත් මාගේ කිරි සිහිනය් සැබෑ වේවා..ඒ වගෙම අම්මෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මවු වරුන්ගේ එම සිහිනය සැබෑවක්ම වේවා..බුදුසරණයි 🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
ඔයා යන්න හලාවත බෝවත්ත අංගුලිමාල මහා සෑයට යන්න කලින් අටසිල් සමාදන් වෙන්න.ගිහින් හොඳින් වන්දනා කරලා දෙවියන්ට පින්දිලා ඔයාගේ අදහස සිහිපත් කරගන්න වැඩිපුර විස්තර ඕනෙ නම් ." පින්වත් දරැවෙකු ලබන්නට නම්" කියලා දර්ම දේශනාවක් තියෙනවා මහාමෙව්නාව සද්දාසිල ස්වාමින් වහන්සේගෙ ඒ දේශනාව youtube eke ahanna.
@tharushikasewwandi3574
@tharushikasewwandi3574 6 ай бұрын
මම බෞද්ධයෙක් උනු එක ගැන මට ආඩම්බරයි
@nadeeshradun9090
@nadeeshradun9090 4 жыл бұрын
පරම පවිත්‍ර යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා!
@nalindajayasuriya2030
@nalindajayasuriya2030 4 жыл бұрын
Kauda ban unlike karala thiyanne😥
@nilukakalutharage9421
@nilukakalutharage9421 3 жыл бұрын
සාදු සාදු සාදු
@tiktokhotvideo8834
@tiktokhotvideo8834 3 жыл бұрын
❤️❤️ 🙏🙏🙏🙏
@savindiisuri2474
@savindiisuri2474 3 жыл бұрын
🙏🙏🙏
@lalanipriyangani5747
@lalanipriyangani5747 3 жыл бұрын
@@nilukakalutharage9421 break
@liyoniperera5294
@liyoniperera5294 3 жыл бұрын
දන්නවද මමත් කතෝලික පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහල බුදු දහම වැළඳ ගත්ත කෙනෙක් මම. හදවතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ
@kumudurajika7777
@kumudurajika7777 3 жыл бұрын
මේ සසරේ භයංකර කම තේරුම් ගන්න බුදු දහම හැර අන් තැනක් කොහෙද
@liyoniperera5294
@liyoniperera5294 3 жыл бұрын
Aniwaaaaa
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 жыл бұрын
Oya pin kerala eti eka labanna. oya anduren eliyata awa. harima sathutui etta dakinna lebeema gena. Budu guna menehi keranna nitharama.
@liyoniperera5294
@liyoniperera5294 3 жыл бұрын
@@thusithkathaluwage5470 hmmmmm
@inokaahangama2740
@inokaahangama2740 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@lalanspranando6194
@lalanspranando6194 Ай бұрын
දෙවියන්ට දෙවි ඌ බඹුන් ට බඹු වු මාගෙ අමා මැණි මහා තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@minolishehana6510
@minolishehana6510 Ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිරෝගිමත් සියලු අගපසගයෙන් යුතු පින්වන්ත දරුවෙකු වේවා ❤
@sehandilhara9742
@sehandilhara9742 4 жыл бұрын
පාන්දර 1 ට පාඩම් කරන ගමන් කවුද අහන්නේ....මාරම හිත නිවන භාවනවාවක් ❤❤❤❤
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
😍🙏🙏🙏
@bodinijayamali1542
@bodinijayamali1542 3 жыл бұрын
1.46🙏🙏
@vidhu4219
@vidhu4219 3 жыл бұрын
eka aththa padam karala iwara una ahanakota hitha harima nidahas
@yomiligihansa9646
@yomiligihansa9646 3 жыл бұрын
Mamath ahanawa godak welawata🙏
@tharindusanjana7466
@tharindusanjana7466 3 жыл бұрын
💪💪💪☸️☸️☸️🌹🌹🌹
@kdparadise5444
@kdparadise5444 4 жыл бұрын
මා පතන්නෙ මතු බුදු වන මෛත්‍රී බුදුන්ගෙන් බණ ඇසීමට හැකි වේවා
@a.j.mmaheshika3621
@a.j.mmaheshika3621 3 жыл бұрын
Mge pathumada ekamai pinwath obata theruwan saranai🙏🙏🙏
@halanthirajaguru2679
@halanthirajaguru2679 3 жыл бұрын
මතු බුදු වන මෙතේ බුදුන් දැකීමට වාසනාව ලැබේවා.......
@shyny7669
@shyny7669 3 жыл бұрын
ඔබගේ පැතුම ඉටු වේවා!! මගේද පැතුම එයයි!
@kushanipushpakumara4899
@kushanipushpakumara4899 3 жыл бұрын
එසේම වේවා !
@alaboutanimalsstuff6941
@alaboutanimalsstuff6941 3 жыл бұрын
Mhadurge chandrani ඈ මෝඩයෝ උඹට පිස්සුද ඇයි තැනින් බුදුන්ගෙන් බණ අහන්න කලින් ගෞතම බුද්ධ ශාසනයෙන් බණ අහපන්
@gramax5499
@gramax5499 Жыл бұрын
මම කතෝලික..නමුත්,පාරවල් ගානෙ රස්තියාදු ගහපු මාව මේ යසෝධරා කතාව මාව වෙනස් කලා...හැමෝටම බුදු සරණයි...හැමෝ⁣ටම තමන්ගෙ වැරදි ඉවත් කරල හැදෙන්න පුළුවන්.මමත් මම හිතන විදියට යම් ආකාරයේ බෞද්ධයෙක්.
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏🙏
@mayumikonara8832
@mayumikonara8832 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshapriyadarshani4902
@niroshapriyadarshani4902 Жыл бұрын
Budusaranai
@micaelmerina1817
@micaelmerina1817 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthadilruk3990
@lasanthadilruk3990 Жыл бұрын
@ManuManuu-wu5bj
@ManuManuu-wu5bj 10 ай бұрын
මන් කතොලික ඒත් මන් ගොඩක් ආසයි.. බුදුන් වදින්න.. මට පැවිදි වෙන්නත් ආසයි.. මට ඔනේ රුවන්වැලි මාහා සෑය ලග ගිහිල්ලා.. උදේ ඉදලා හවස් වෙනක්ම්ම බුදුන් එක්ක කතා කරන්නයි😊😊.. මල් පුජ කරලා මේ ලොකේ තියෙන නපුර නැති කරන්න කියලා ඉල්ලන්නයි ඔනේ..
@Chalani.94.
@Chalani.94. 6 ай бұрын
යන්න රුවන්වැලිසැයට ගිහින් හවස් වෙනකන් ඉන්න ඔයාටම තේරෙයි වෙනස ❤❤ බුදු සරනයි
@matildaweerarathna8718
@matildaweerarathna8718 2 ай бұрын
මහා සෑ රජාණන් වහන්සේ වදින්න යන්න පින්වත් ඔබට ඉක්මනින් හැකි වේවා...🙏🙏🙏 බුදුසරණයි 🥹❤️
@thisarinawarathna9528
@thisarinawarathna9528 2 ай бұрын
Dharmaya thula budun jeewamanai.dharmaya dakinna.ehi hasirenna.obata aniwaryen e maha pin kadha munagasevi..amamaha niwanin sanasewa!
@thisarinawarathna9528
@thisarinawarathna9528 2 ай бұрын
Unwahanse sri mukayen deshana karala tiyanawa dharmaya guru kota salakanna,un wahansege piriniwanin pasu dahama dakinnaa budun daki kiyala
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
මහමෙව්නාව ඇසුරැ කරන්න.
@fathimanuzrath4735
@fathimanuzrath4735 3 жыл бұрын
mn muslim, eth mn asaaii godaak budu guna ahannaa, ewa ahanaakota mage hithata godaaakk sanasimak danenawaaa, mn godaakk asaaii banaa ahannath , hamaotama theruwan saranaaii
@nipunaranjitha6443
@nipunaranjitha6443 3 жыл бұрын
Eka oyage loku pinak sahodari. Budu dahm thiyenne baudayant withark newe loke hama kenatm. Budda deshanawe thiyenne pamina balanna kiyl. Oyt budu saranai 🙏☸️
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 жыл бұрын
Oya pin thiyena kenek. eka oya giya athmedi purudda wenna eti. sure ekatama oya budu hamudurowo kenek langa indan bana ahanna eti. Godak sathutui neganiya oya budu guna ahanna eka harima powerful. mama pita rata inne, eth mama taniyama inna nisa bana godak ahanawa. hithata harima sehellui.
@MadhurikaUdithaa
@MadhurikaUdithaa 3 жыл бұрын
I love your profile pick 🤗 wearing a kandyan osari ❤
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 3 жыл бұрын
@@nipunaranjitha6443 oya godak wasanawanthai. Budu bana padayak ahanna hitha denawa kiyanne loku pinak.theruwan saranai
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
Theruwan saranayi..
@nimeshadayananda8737
@nimeshadayananda8737 2 жыл бұрын
නරසීහ ගාථා අසමින් සැනසෙන මගේ කුස වැඩෙන දරු පැටියා මව් කුස තුලදීම තෙරුවන් සරණ යත්වා 🙏🙏🙏🙏🙏🙏😌
@nadeeshachathurangani3597
@nadeeshachathurangani3597 2 жыл бұрын
Mage daru patiyath uthum budun sarana yathwa.
@tharushikavindya4534
@tharushikavindya4534 2 жыл бұрын
🙏🙏🙏
@kaushanichalakshana4943
@kaushanichalakshana4943 2 жыл бұрын
අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏
@shashikalanadeeshani7928
@shashikalanadeeshani7928 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wickramasinghe2934
@wickramasinghe2934 2 жыл бұрын
Budusaranai patiyatai ammatai dennatama
@user-lk6oc9ws1q
@user-lk6oc9ws1q 2 ай бұрын
මම කතෝලික ඒත් හිත කලබල වේලේට හිතට වේදනාවක් එද්දී මේ නරසීහ ගථාව අහනවා හිත නිවෙනවා මේක අහද්දී
@chamimaleesha7189
@chamimaleesha7189 Жыл бұрын
කතෝලික වුනත් මම බුද්ධ දර්ශනයට ගොඩාක් ගරු කරන කෙනෙක් මම.✝️☸️ ඒ වගේම යශෝදරා දේවියටත් බොහොම ගරු කරනවා 🙏 ඇය තරම පරිත්‍යාගශීලි ඉවසිලිවත් ආදරණීය ස්ත්‍රියක් මේ තුන්ලොව නැවත නොඉපදීවි ඇතැම් විට😔❤🙏🙏
@pamudirehara
@pamudirehara Жыл бұрын
ගෞතම බුද්ද සාසනේ නැවත එතුමියට සමාන කරන්න කාන්තාවක් පහල වෙන්නැහැ.. 🥺🌷🙏✨
@krishmikavass5003
@krishmikavass5003 Жыл бұрын
Ou mamath කතෝලික wela hitiya meeta අවුරුදු 2ta විතර kalin. Eth ma dan mage mulu හදවතින්ma kriyawenda mage සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි . Oyala හැමෝටම theruwan saranai.
@hasangah1387
@hasangah1387 Жыл бұрын
Oyalage kata ahaddi harima satutui. Tawa tawat Satya awaboda wewa!!! E pin patumen matada sansaraya ikmanin etera karnna labewa!!! Mage Daru patiyatada Satya darmaya.. terumkara di Biyakaru sasarin etekarawimata udaw kirimata hakiyawa labewa!!! Sadu!!!
@nethminimasha444
@nethminimasha444 11 ай бұрын
​@@hasangah1387ඔව් මාත් කතෝලික අපේ ආගමට වගේම මේ ආගමටත් ගරැ කරනවා 🙏
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 6 ай бұрын
එහෙම කියන්න එපා දේවමෑනියන් ගැන විශ්වාස කරන්න
@sanjus3673
@sanjus3673 4 жыл бұрын
රටක් ,රාජ්‍යයක්, මුලු ලෝකයක් , දෙනව කීවත් කෙදිනකවත් මා බුදු දහමනම් අත් නොහරිමි..🙏 මාගේ බුදුපියාණන් වහන්සේ හැර වෙන සරණක් නැත..!
@RishithaNishadh
@RishithaNishadh 3 жыл бұрын
🙏🙏🙏
@sudammathero4350
@sudammathero4350 3 жыл бұрын
Ehema hitennat sansare maha pin karala tiyenna ona
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 3 жыл бұрын
Oya wage. thamai mamath. me nirmala budu dahama hera na saranak mokadada. pin oyata.
@misterthilakarathna8621
@misterthilakarathna8621 3 жыл бұрын
යශෝදර දේවිය
@misterthilakarathna8621
@misterthilakarathna8621 3 жыл бұрын
😭😎
@dushanthikumari8028
@dushanthikumari8028 2 жыл бұрын
අම්ම මට දුන්නු ලොකුම තෑග්ග මාව බෞද්ධයෙක් ලෙස මෙලොවට බිහි කිරීම 🙏🙏
@lalitharanjani3841
@lalitharanjani3841 2 жыл бұрын
හූම්ම් ඔව් ඒක ඇත්ත
@lalitharanjani3841
@lalitharanjani3841 2 жыл бұрын
තෑන්ස්
@kumara1274
@kumara1274 2 жыл бұрын
Saththayi
@alokavidushanka507
@alokavidushanka507 2 жыл бұрын
Upathin kawruth bawudda wen ne
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
බුදුසරනයි
@gihanlakshan1399
@gihanlakshan1399 Жыл бұрын
මාගෙ කුසෙහි වැඩෙන කිරි දරුවා පින්වත් නීරෝගිමත් සියලු අගපසගයන්ගේන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏
@chaturitharanga6606
@chaturitharanga6606 11 ай бұрын
එ් පැතුම එලෙසම ඉටුවෙනවා.ස්ථිරයි
@MadushankaNPM
@MadushankaNPM 7 ай бұрын
බුදු සරනයි 🙏❤️
@thariditharuka3544
@thariditharuka3544 4 ай бұрын
බුදු සරණයි🙏🙏🙏
@NadeeshaDamayanthi-tt2wq
@NadeeshaDamayanthi-tt2wq 2 ай бұрын
🥰❤
@tishi6223
@tishi6223 Жыл бұрын
මගේ කුස තුළ වැඩෙන දරු පැටියාට මෙයින් ආශිර්වාදය ලැබේවා.සියලු අග පසගෙන් යුතු පිංවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏 සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏
@chinthakasuranga9878
@chinthakasuranga9878 Жыл бұрын
බුදුසරනයි
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 7 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@thariditharuka3544
@thariditharuka3544 4 ай бұрын
බුදු සරණය්🙏🙏🙏🙏
@netineti5953
@netineti5953 2 жыл бұрын
My Eyes are filled with tears 🥺 Love from Indian Buddhists 🇮🇳🇱🇰
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
🌼🌼🌼🌼
@GMIIW
@GMIIW 2 жыл бұрын
Your country's actress♥️
@gamingwithc2k184
@gamingwithc2k184 2 жыл бұрын
❤❤🙏🙏
@rasangikahansamali
@rasangikahansamali 2 жыл бұрын
Your country's actress ( Pallavi Subash) 😌 I'm Sri Lankan Buddhism 🇱🇰🙏🇮🇳 Namo Buddhaya🙏 නමෝ බුද්ධාය🙏🙏🙏
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@ishusha6072
@ishusha6072 4 жыл бұрын
සසර වසනා තුරා බෞද්ධයෙක්ම වේවා ... මගේ ජීවිතේ පලමු තැන අමා මහ මෑනි බුදුන් වහන්සේ ..🙏
@dilinikawshalyahardship7425
@dilinikawshalyahardship7425 4 жыл бұрын
Hoday
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
kzbin.info/www/bejne/nGrPeIiPf9yfnMk මේකත් බලන්න..මම හැදුව වීඩියෝ එක 😊 නරසීහ ගාථා.
@akilasandaruwan4757
@akilasandaruwan4757 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හැම බවයකම මගේ පවුලේ සියලුම දෙනා බෞද්ධ වී ඉපදේවා.........
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
mageth ekama pethuma 🙏
@surangakumara2007
@surangakumara2007 3 жыл бұрын
🙏🙏🙏
@dilmiwijewardan2293
@dilmiwijewardan2293 2 ай бұрын
මෙම බුදු ගුන මහිමෙන් මගේ මේ ශරීරයේ තියෙන්නාවූ සියලු ලෙඩ දුක් වලින් අත්මිදේවා . සියලු සත්වයෝ නිදුක් වේවා ..🙏🙏🙏
@DilukaChamil-ip5bl
@DilukaChamil-ip5bl 3 ай бұрын
මගේ අම්මා මට දුන්න ලොකුම තිළිණය හා ලෙකුම භාග්‍ය නම් මා මෙලොවට බෞද්ධයකු ලෙස බිහි කිරීමයි... උපදින හැම භවයකම බෞද්ධයකු වී ඉපදේවා!!
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
නරසීහ ගාතා අසමින් මාගේ කුසතුල වැඩෙන දරුවා සේම,, අනෙක් මව්වරුනගේ කුස තුල වැඩෙන දරුවන් සියලුම අගපසගයන්ගෙන් යුත් නීරොගී දරුවන් වෙවා!... නූපන් දරුවන් වෙනුවෙන් හඩන ඒ හැම දරුසිහිනයක්ම සැබෑවෙවා... මගේ ලකමෑණියන්ගෙ පොලෝතලයට පින්වත් බොදු දරුවන් පහලවෙවා !!
@SM-jj5dm
@SM-jj5dm 2 жыл бұрын
එය එසේම වේවා. සාදු.. සාදු.. සාදු 🙏🙏🙏 තුණුරුවන් සරණ ලැබේවා. 🙏🙏🙏
@supunsugandhi8813
@supunsugandhi8813 Жыл бұрын
පින්වන්ත අදහසක්. එය එසේම වේවා 🙏🙏🙏
@nadunisenavirathna5648
@nadunisenavirathna5648 Жыл бұрын
🙏🙏🙏 එසේම වේවා!!!
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 Жыл бұрын
උතුම් බුදු ගුණ බලෙන් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි
@RenukaRenuka-nf7od
@RenukaRenuka-nf7od Жыл бұрын
Shswjvs
@chathuranganonis8364
@chathuranganonis8364 4 жыл бұрын
කතෝලික උනත් බුදුගුණ ගී ඇහෙද්දී කියන්න බැරි සංවේදී හරිම සැහැල්ලුවක් දැනෙනවා....තෙරුවන් සරණයි.
@thusithaaruna3299
@thusithaaruna3299 3 жыл бұрын
ඇත්තටම ඔබ කතෝලිකද හොදයි
@dilminithakshila4582
@dilminithakshila4582 3 жыл бұрын
Pera sasare purudda venn athi, ehenm obath pinvanthayek
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
🙏🙏🙏
@lasanthamathalawa1516
@lasanthamathalawa1516 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ .ජාති.බෙදා .නැත .සියලු .මනුෂ්‍ය ..වර්ග .කොටස් .4kata.බෙදුවා ..උපාසක .උපාසිකා .භික්ෂූ.භික්ෂූණී .venabedim.නැත
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
බුදු ගුණ හැමට අයිතියි.. බුදු දහම අාගමක් නෙමෙයි.. තෙරුවන් සරනයි.. ජෙසු පිහිටයි
@viduraratiyala6092
@viduraratiyala6092 Жыл бұрын
මේ සුන්දර කටහඩේ හිමිකාරිය ඉනෝකා අහංගම..❤. මේ ලබන පිනෙන් හැම ආත්මයකම මෙවන් හඩක් ඇයට හිමිවේවා..යශෝධරාවන්ට පමණක් දෙවැනි වන සුන්දර රූපයක් ඇයට හිමිවේවා..🙏🏻
@ishanihansika6440
@ishanihansika6440 Жыл бұрын
මගේ දරුවො දෙන්නාම ලැබෙන්න ඉන්නකොට ඇහුවා නරසීහ ගාථා, යශෝදරා කවි , පිරිත් මේ හැමදේම.පුදුම සැනසීම.අද වෙනකොට ලොකු පුතාට අවුරුදු 3යි.එයා නිදියන්නෙ මේ දේවල් අහගෙන.මාස 6ක පොඩි පුතත් අහන් ඉන්නවා හරිම ආසාවෙන්.විශ්වයට ස්තුති වේවා මෙහෙම හරි මේ දේවල් අහන්න දකින්න හොඳ මව් කුසක මා ඉපදුනාට 🙏❤️
@hashanmadusanka1020
@hashanmadusanka1020 3 жыл бұрын
සාධු සාධු සාධු!! කතෝලික දහම අදහන සහෝදර සහෝදරියන් ගේ අදහස් ගැන හරිම ආඩම්බරයි,උපදින හැම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා!!!!
@annkaushika446
@annkaushika446 3 жыл бұрын
මම කතොලික මන් මගේ ආගමට ආදරෙයි ඒ වගේම බෞද්ධ ආගමට ගරු කරනවා.මන් ආසයි බුදු දහම ඉගෙන ගන්න 🙏 මං කොහොමද ඉගෙන ගන්නේ මට උදව් කරන්න පුලුවන් ද .
@hashanmadusanka1020
@hashanmadusanka1020 3 жыл бұрын
@@annkaushika446 ඔව් පුළුවන්,අපි උදව් කරන්නම්
@annkaushika446
@annkaushika446 3 жыл бұрын
ගොඩක් පින් . 🙏
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
@@annkaushika446 ❤❤❤Upathin pinwantha athmayak 🥰🥰
@samanthi8963
@samanthi8963 2 жыл бұрын
@@annkaushika446 සිංහල ත්‍රිපිටකය කියලා app එකක් තියෙනව.. එකෙන් ඔනම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ..මහරහතුන් වැඩි මග ඔස්සෙ කියන යුටියුබ් චැනල් එක අහන්න. බවුද්දයා රැපවාහිනියත් හොදයි... බුදුසරණයි !
@sanashafernando5160
@sanashafernando5160 2 жыл бұрын
මම කතෝලික✝️ ඒත් මම බණ,පිරිත්,ගාථා අහනවා☸️ සමහරවිට සංසාරගත පුරුද්දක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. හිත පුදුම විදියට නිවෙනවා🙏🏻
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ai sudu koma wath e 3 ewwe waradda oya kare maruwanm ඔයාට hodai mawa😭😭😭😭
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏🌺
@sandyanilmini9028
@sandyanilmini9028 Жыл бұрын
මම නරසිංහ ගාථා හැමදාම අහනවා මගෙ කුසෙහි වැඩෙන දරු පැටවා නිදුක් නිරොගි වෙවා අපි දෙන්න ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 10 ай бұрын
මගේ ඇස් කදුලින් තෙත් වෙනවා මගේ බුදුපියාණන් වහන්සේගේ අනුව්‍යාංජන ලක්ෂණ ඇසිමෙන්. සැමගේම සිත් පැහැදේවා!!
@sachithrajayathilaka7250
@sachithrajayathilaka7250 3 жыл бұрын
මමත් කතෝලික.. මම මේ ගාථාවට ගොඩාක් ආසයි. හැමදාම අහනවා. හරිම මිහිරියි. 🙏❤💐
@wasanarasangika2080
@wasanarasangika2080 3 жыл бұрын
අපිට satutui api bayuda nisa
@sheliya2357
@sheliya2357 3 жыл бұрын
Math Catholic
@tharindasankalpa6173
@tharindasankalpa6173 3 жыл бұрын
Mamath
@chamarachandimal1703
@chamarachandimal1703 3 жыл бұрын
මේක ගාතාවක් නෙමෙයි.මේ කියන්නෙ බුදුහාමුදරුවන්ගේ ලස්සන ගැන.යශෝදරා තමන්ගෙ පුතාට කියන්නෙ ගිහි කාලෙ සිදුහත් දැන් බුදු වුන ඔහුගෙ පියා එනවා. අදුරගන්න කියලා.සාමන්‍ය මනුස්සයෙක්ට නැති ල්ස්සනක් බුදුන්වහන්සේ ට තියෙනවා යශොදරාව මේ එ ගැන කියන්නෙ බොහොම බක්තියෙන්
@kavidudananjaya8274
@kavidudananjaya8274 3 жыл бұрын
Good
@harshanifernando7242
@harshanifernando7242 4 жыл бұрын
පරම පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරාව ට නමස්කාරය වේවා.....🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@buddikabandara1844
@buddikabandara1844 4 жыл бұрын
pavithra fernando god bless you
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
Anna යාළුවා mawat subscribe කරන්න
@k.k.l.shiromidayarathne1050
@k.k.l.shiromidayarathne1050 4 жыл бұрын
Paramadarshi kantha charithaya wishwayatama
@nilukakalutharage9421
@nilukakalutharage9421 3 жыл бұрын
සාදු සාදු සාදු
@shenthakumara123
@shenthakumara123 3 жыл бұрын
😮😮
@Ssaasmms
@Ssaasmms Жыл бұрын
මා ලැබූ උතුම්ම බාග්‍ය බෞද්දයකු වීමයි. උපදින ආත්මයක් පාසා මා බෞද්දයකුම වේවා.....!❤❤❤
@inokasanjeewani8058
@inokasanjeewani8058 Жыл бұрын
මම කතෝලික ළමයෙක් . මට මේ ගාථා ඉගෙනුම සදහා හරිම වැදගත් වුනා
@Oshan-Madhushara
@Oshan-Madhushara 2 жыл бұрын
නිවන් දකින දක්වාම මම බෞද්ධයෙකු ලෙස ඉපදෙත්වා..🙏🙏🙏..මාගේ බුදුපියානන් වහන්සේට නමස්කාර වේවා..සාදු සාදු සාදු.🙏🙏
@isurikagimhani6319
@isurikagimhani6319 4 жыл бұрын
මම මේකට පුදුම විදියට ආසයි...කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ....ඒත් මන් කතෝලික...😍😍😍 ඒත් මන් ගොඩාක් වෙලාවට මේක අහනවා...❤️❤️
@nirmalanirmala4464
@nirmalanirmala4464 3 жыл бұрын
Aneva
@kushanmalaka3761
@kushanmalaka3761 3 жыл бұрын
Puluwannam buddhagama gana eganaganna
@darneeniklesha6256
@darneeniklesha6256 3 жыл бұрын
Niyamai akka
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
math ehemai
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
Kochcharadeyakada akke.. Meka nm oyage pera pinakmai.. Sadh sadh...godak sathutui..
@dil8363
@dil8363 Жыл бұрын
උතුම් බුදු ගුන සත්‍යානුභාව බලයෙන් නොමේරූ ලදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සදිව් පුතුට නීරෝගී සුවය ලැබේවා!☸
@vishu1778
@vishu1778 3 ай бұрын
මගෙ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගි වී සියලු කරදර දුරු වේවා...
@madhushanikariyawasam3847
@madhushanikariyawasam3847 4 жыл бұрын
යශෝධරාවන්ගෙ ඒ ආදරේ කැපකිරීම දරාගැනීම පරිත්‍යාශීලිබව හිතාගන්නවත් බෑ.යශෝධරාවන්ට සමකළ හැකි කිසිම කාන්තාවක් නෑ.. මම නැවත යම් ආත්මයක ඉපදෙනවනම් ඒ් බෞද්ධයෙකුව ඉපදේවා.... බුදුපියාණන්ගේ ධර්මය ඇසීමට ඉඩ සැලසේවා.. 🙏
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sumittrabaruababu2596
@sumittrabaruababu2596 2 жыл бұрын
সাধু সাধু সাধু 🙏🙏🙏 Sadhu Sadhu Sadhu 🙏🙏🙏 From Bangladesh...
@parknidu9740
@parknidu9740 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
Namo budhdhaya❤️‍🩹❤️‍🩹
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
🙏❤️❤️❤️
@kumariswarna2941
@kumariswarna2941 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@lid9070
@lid9070 Жыл бұрын
🥰
@silminathashi8559
@silminathashi8559 Жыл бұрын
අම්මට තාත්තාටත් මේ සමාජයේ කිසිවෙකුටත් වරදක් කර නොමැති මා හටත් කවදා හෝ දිනක මෙවන් ස්වාමියෙකු ලද යශෝදරාවක් වීමට වාසනාව ලැබේවා......
@user-tz8wm4fz2s
@user-tz8wm4fz2s Ай бұрын
මම කතෝලික කෙනෙක් ඒත් බුදුන් වහන්සේගේ දහම මන් හිතන විදිහ ගොඩක් වෙනස් කලා. දැන් මගේ හිතට ලොකු සැනසීමක් දැනෙන්නෙ 🥹🤍
@janindukethmika4081
@janindukethmika4081 3 жыл бұрын
🙏🙏ලබන භවයේත් බෞද්ධයෙකු වී මා ඉපදේවා 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🇮🇳🇮🇳🇮🇳
@dilrusamaranayake6585
@dilrusamaranayake6585 4 жыл бұрын
ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙකු වෙලා ඉපදේවා.....උතුම් බිම්බා දේවියට නමස්කාරය වේවා.........
@manuwellanethma3513
@manuwellanethma3513 Жыл бұрын
ඇත්තටම මම කතෝලික ඒත් මම බදින්න ඉන්නේ බෞද්ධ කෙනෙක් මම ඉස්සර ඉදම්ම බෞද්ධ ආගමට ගොඩාක් ලැදි ඒ මගේ තාත්තා නිසා පුංචි කාලේ ඉදන් හැම පෝයකටම පන්සල් එක්ක යනවා මගේ තාත්තා ඒක නිසා මම කැමතිම ආගමක් හිත නිවනවා ඇත්තටම බුදුසරණයි හැමෝටම
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@isurikagimhani6319
@isurikagimhani6319 Жыл бұрын
2023ත් මුලින්ම මේක අහන්න හිතුනා...❤❤❤ මේක නම් භාවනාවක්...ඒ තරම් හිත නිවනවා...❤
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
තෙරුවන් සරණයි ❤️☸️🙏
@sithubhh
@sithubhh Жыл бұрын
Ow 😒♥
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
තාත්තා කතෝලික උනත් අම්මා අපිව බෞද්ධ කරපු එකම අම්මට පින්.. තෙරුවන් සරණයි..
@anuhasperera8153
@anuhasperera8153 2 жыл бұрын
matath ekamayi
@shenukeyron2700
@shenukeyron2700 2 жыл бұрын
මාත්
@mandikadesilva819
@mandikadesilva819 2 жыл бұрын
Matath ❤️
@nimeshadilini7401
@nimeshadilini7401 2 жыл бұрын
Math katholika.
@methadisilva9446
@methadisilva9446 2 жыл бұрын
Math
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
දුවගේ දරු පැටියා නිදා ගන්නේ නරසීහ ගාථාව ල ඇති ළයාන්විත හඩට සවන් දෙමින්.
@inokaahangama2740
@inokaahangama2740 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@momokonoart9910
@momokonoart9910 3 жыл бұрын
අපෙ අක්කගෙ බබත් මේ දැනුත් නිදාගත්තෙ මේ නරසීහ ගාථා අහල...ඇත්තෙන්ම සැනසීමක් මේ හඩ කනට
@dineshadinesha4366
@dineshadinesha4366 2 жыл бұрын
Ooooooo
@nethufernando462
@nethufernando462 Жыл бұрын
@@spr1692 😒
@PrisillaSharmila-oq9vk
@PrisillaSharmila-oq9vk 10 ай бұрын
මං කතෝලික ..මං දරු පැටියා කුසේ ඉද්දි ඇහුවේ මේක...අද මට ලස්සන පින්වත් දරුවෙක් ඉන්නවා.
@sunilkumarasinghe3574
@sunilkumarasinghe3574 10 ай бұрын
මෙම ගාතා පිං බලෙන් මටද දරු දෙදෙනාටත් අාරදනිය බිරිදටත් සෙත් වෙවා
@madhuhansinationalcollegeo9844
@madhuhansinationalcollegeo9844 4 жыл бұрын
මාත් කතෝලික. ඒත් මේකට මම පුදුම ආසයි.... පුදුම භක්තියක් හිතට එනවා. මේ සන්සාරේ හැටි හිතට දැනෙනවා....
@buddikabandara1844
@buddikabandara1844 4 жыл бұрын
hasarma madhuhansi god bless you
@heeerooo5124
@heeerooo5124 4 жыл бұрын
Bhaktiya novei eya shraddhavai ✨
@ajithbandara8537
@ajithbandara8537 4 жыл бұрын
Wow
@ruwidilhanidesilva7750
@ruwidilhanidesilva7750 4 жыл бұрын
Oya kamathi nam yashodarawatha ahala balanna.. mahaa yashodara maniyan kiyanne lokaye athek methek bihi wu suwishishtama pemwathiyai.. puluwan nam yashodarawatha ahala balanna oyata loku sathutak danei sanasimak.bs oyata jesu pihitai
@madhuhansinationalcollegeo9844
@madhuhansinationalcollegeo9844 4 жыл бұрын
@@ruwidilhanidesilva7750 thankyou ruwi........
@bagyasurangi8249
@bagyasurangi8249 4 жыл бұрын
නිවන් දකිනා තුරැ ඉපදෙන හැම ආත්මෙක මා බෞද්ධයකු වී ඉපදේවා.🙏🙏🙏🙏🙏
@u.w.a.6335
@u.w.a.6335 3 жыл бұрын
Me loke sitina pinwat kanthawa obai yasodara maniyani.🌼🌺🌹..
@ishararandika453
@ishararandika453 3 жыл бұрын
Budu saranai
@shenthakumara123
@shenthakumara123 3 жыл бұрын
❤❤💜💓💖💕💗
@rasikawanninayaka1178
@rasikawanninayaka1178 2 жыл бұрын
සදලු තව කවි හදන්න
@chapakuruppu5588
@chapakuruppu5588 2 жыл бұрын
රාහුල මාතාව මාගේ නමස්කාර වෙවා !!
@sisirarajapaksha3130
@sisirarajapaksha3130 5 ай бұрын
අද මගෙ අලුත් ඉස්කෝලෙ පළවෙනි දවස AL class එකේ මන් මේ උදේම නැඟිටලා අහන ගමන් ♥️
@idunilsampath3839
@idunilsampath3839 Жыл бұрын
මේ ගාථා වල බලයෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා ලස්සන වාසනාවන්ත සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ දරු පැටියෙක් ලෙස බිහි වන්නට හේතු වාසනා වේවා
@raveenrukshan645
@raveenrukshan645 3 жыл бұрын
මම කතෝලික.ඒ උනත් නිතරම මේක අහනවා.සමහර බෞද්ධ අයට පාඩම් නෑ මේ කවි ටික.ඒත් මට දැන් කටපාඩම්.....🙏🙏යශෝදරාවත කවි ටිකත් ඒ වගේම හිත නිවනවා.....🙏🙏
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
Wow❤😍Budu saranai ❤❤❤
@hanswiseman
@hanswiseman 2 жыл бұрын
සාදු සාදු සාදු ...
@chalinuchalinu8735
@chalinuchalinu8735 2 жыл бұрын
බුදු සරනයි ඔයාට
@ganeshawijerathna8487
@ganeshawijerathna8487 2 жыл бұрын
බුදු සරණයි...
@madusenglishlessons5950
@madusenglishlessons5950 2 жыл бұрын
niyamai.....👍👍👍👍
@supunharshana3065
@supunharshana3065 4 жыл бұрын
බෞද්ධ වෙලා ඉපදෙන්නත් පිං කරන්න ඕනි හැම ආත්මෙකම හදවතින්ම බෞද්ධයි 🙏🙏🙏🙏☝️☝️☝️💕💕💕💞💞💞
@travelandeventz2742
@travelandeventz2742 3 жыл бұрын
👍👍👍😍
@yamunaperera9110
@yamunaperera9110 3 жыл бұрын
Hitata puduma sanasil lak denanavaahanna ahanna asie
@padminipriyadarshani3327
@padminipriyadarshani3327 3 жыл бұрын
Mage budu piyanan wahansa obe sarana Hera wena saranak netha
@padmini871
@padmini871 3 жыл бұрын
Sadu Sadu Sadu🙏🙏🙏
@dineshadinesha4366
@dineshadinesha4366 2 жыл бұрын
😏😏😏😏😏
@namaljayawardana7410
@namaljayawardana7410 6 ай бұрын
මම බුදුහිමි සරණ යන කෙනෙක් . මේ ආත්මභාවයේදීම සෝවාන් වෙන්න උත්සහ කරනවා. මාගේ යම් කුසල කර්මයක් ඇත්ද ඒ බල මහිමෙන් වෙනත් ආගමක් වැලද ගත් මාගේ අම්මට, මාගේ සහෝදරියට බුදු හිමි සරන ලැබේවා .......
@matildaweerarathna8718
@matildaweerarathna8718 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උත්තම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා... තුන් රුවන් සරණයි 🙏🙏🙏❤️
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
🙏🙏🙏
@deepanidamayanthi6005
@deepanidamayanthi6005 8 ай бұрын
යශෝදරා දේවියගේ පතිවත තරම් උතුම් පතිවතක් මේ මහා විශ්වයේම තවම පහළ වෙලා නැහෙ... සාදු සාදු...❤❤❤️🙏🙏🙏🙏❤❤❤❤
@janithgunasekera4068
@janithgunasekera4068 2 жыл бұрын
මා දන්නා පරිදි හා මට සිතෙන පරිදි ලොව පහල වූ අසිරිමත්ම කාන්තා රත්නය යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේය.. උන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!
@rinoshimuhandiramge3135
@rinoshimuhandiramge3135 3 жыл бұрын
I'm a Roman Catholic &l respect for great buddha very much ✝☸🛐🛐🙏🏻🙏🏻
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
How kind ❤❤May Lord Buddha bless you❤❤
@GMIIW
@GMIIW 2 жыл бұрын
Suddo obalawa catholic kara
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹
@MuthuMuthu3103
@MuthuMuthu3103 Жыл бұрын
මේ comment eka දකින හැම පිරිමියකුට යශෝධරා දේවිය වැනි ස්ත්‍රියක් ලැබේවා තුණුරුවන් සරණ 🙏
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
🙏💗
@kgdisanayaka1554
@kgdisanayaka1554 8 ай бұрын
Kawru unath lassana hadawathak thina kenek oya budu saranai.
@MuthuMuthu3103
@MuthuMuthu3103 8 ай бұрын
@@kgdisanayaka1554 බොහොම ස්තූතියි ඔබට 🙏
@jehanjanith
@jehanjanith Ай бұрын
@user-pw5cm8iy1q
@user-pw5cm8iy1q 6 ай бұрын
මගේ ජීවිතෙ මට දුක දැනුන හැම වෙලාවෙම අහන්නේ නරසීහ ගාතා.එයින් මගේ හිත නිවෙනවා හරි ලස්සනට🙏😊
@kalanatharundya4685
@kalanatharundya4685 4 жыл бұрын
ඇයයි ලොව උතුම් වූ ගැහිණිය.සිදුහත් කුමරුන්ගෙ පින්බර බිරිඳ යශෝදරා දේවිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-lw6hd5fm5y
@user-lw6hd5fm5y 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🥰
@judeheshan1665
@judeheshan1665 4 жыл бұрын
i am a roman catholic i respect THE GREAT BUDDHA very much these lyrics and word really praised his great acts and his greatness.
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@himashiliyanaarachchi4519
@himashiliyanaarachchi4519 Жыл бұрын
යසෝදරා මෑණියන්ගේ පිහිටෙන් ලබන ආත්මෙකදිවත් මට මාව තේරුම් ගන්න පුලුවන් පව්ලක් සැනසීම ලැබෙන පව්ලක් ලැබේවා...🙏🙏
@niroshavirajini7457
@niroshavirajini7457 Жыл бұрын
😍😍😍
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
පල්ලවීගේ රංගනය යශෝධරාවන් මවා පායි❤ උපදින සියලුම ආත්මයකම බෞද්ධයෙක්ම වේවා❤️ තෙරුවන් සරණයි ❤ (2023 වෙසක් පොහොය... ❤)
@sanjanakothalawala9452
@sanjanakothalawala9452 3 жыл бұрын
Unlike කල සියලු දෙනා ද බුදු දහම පිළිබද පැහැදීමක් ඇති වී නිවනින් ම සැනසේවා
@AnuandKanu
@AnuandKanu 3 жыл бұрын
හරි ලස්සන හදවතක් ඔයාට තියෙන්නේ බුදු සරනයි හැම කෙනෙක්ම ඔහොම හිතෙනවා නම්...
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@pudumawishwayayt1209
@pudumawishwayayt1209 2 жыл бұрын
oyatath nivan avaboda veva sadu sadu sadu
@avishkadhamamjaya6430
@avishkadhamamjaya6430 2 жыл бұрын
🙏🙏🙏🧚🧚🧞🧞🧚‍♂️🧚‍♂️🧚‍♀️🧚‍♀️🤱🤰
@nimalshasadun5237
@nimalshasadun5237 2 жыл бұрын
Unlaik ne
@egodagama2978
@egodagama2978 4 жыл бұрын
මාගේ විරයන් වහන්සෙට....බුදුරජාණන් වහන්සෙට..යශෝධරා නම් භද්ධකච්චායනා මාහා රහත් තෙරනියට....රහුල මහරහතන් වහස්සෙට මනස්කාර වෙවා..
@user-hf3vm9mf7p
@user-hf3vm9mf7p 5 ай бұрын
Mage කුසේ ඉන්න දරුවා නිරෝගි sathpurusha දරුවෙක් වේවා .me ලොවට .dama piyanta සහෝදර යන්ට ආදරෙ නිරෝගී math දරුවෙක් වේවා 🙏🙏🙏🙏
@VirajiniBois-dx6wn
@VirajiniBois-dx6wn 5 ай бұрын
මෙ ලෝකෙ තියෙන සත්‍යම ආගම බුදු දහමයි
@parasanga7153
@parasanga7153 2 жыл бұрын
ක්‍රිස්තියානි වුණාත් බුදු දහමත් මං අදහනවා වෙනත් ආගමතුත් අදහනවා හරිම සංවේදී මගේ හිතට දැනෙනවා..
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 5 жыл бұрын
කතෝලිකයකු උනත් මේක තම මන් කැමති ම එක ❤🔥 මාර ලස්සනයි. හිත නිවෙනවා. ගොඩාක්
@vrkit8172
@vrkit8172 5 жыл бұрын
මමත් subtitles යන තෙරුම බලනකොට ඇග හිරිවැටෙනවා
@lionelfernando6752
@lionelfernando6752 5 жыл бұрын
kavishan vishmitha oyata
@vrkit8172
@vrkit8172 5 жыл бұрын
@@lionelfernando6752 lassana de kuhaka novi agaya karanna mr fernando
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 5 жыл бұрын
@@vrkit8172 ඒ ප්‍රාතිහාර්යය බලය හා පින්බලය හින්දයි සහෝදරයා.❤✌️
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 5 жыл бұрын
@@vrkit8172 ඒ වර්නාව අතිශෝක්තියක් නෙවේ. ඒ සත්‍යමයි.ඒ ගුන සියල්ල උන් වහන්සේ ට තියෙනවා. ❤🔥
@bhimvichardhara1400
@bhimvichardhara1400 10 ай бұрын
चिरं तिट्ठतु बुद्ध सासनं☸️ May the Buddha's Dispensation endure long.
@sdh7585
@sdh7585 Жыл бұрын
රාහුල කුමාරයාට තම පියාණන් වහන්සේ වූ උතුම් බුදු රජාණන්වහන්සේගේ ගුණ සමූහය යශෝදරා දේවිය විසින් විස්තර කරන ගාථා.මාගේ නමස්කාරය උතුම් බුදු පියාණන් වහන්සේට.ලොව ඇති යතාර්ථවාදී සත්‍ය දර්ශනය බුදු දහම පමණමයි..සාදු සාදු සාදු!!!!
@piumiumeshika5952
@piumiumeshika5952 2 жыл бұрын
මම කතෝලික ඒත් මේක අහන්න මම හරිම කැමති හිත සුව පිණිස මේක ඇත්තටම දිව්‍ය ධෞෂධයක් වගේ. ❤️
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@pramodhnirmalsilva71
@pramodhnirmalsilva71 2 жыл бұрын
කිතුනුවෙක් වුනත් බුදු රජාණන් වහන්සෙට ගොඩක් ආද⁣රෙයි.....
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ආදරෙ කියන වචනෙට වඩා ගරු කරනවා කියන වචනය පාවිච්චි කරන්න
@shanikajayathilaka707
@shanikajayathilaka707 Жыл бұрын
නරසීහ ගථා අසමින් මගෙ කුසෙ වැඩෙන දරුවා මව් කුසදීම තෙරුවන් සරණ යත්වා... මේ සසර ගමන කෙටි කරගන්නා චතුරාර්‍ය් සත්‍ය අවබෝද කර ගැනීමට කුසල් ඇති බුද්ධ පුත්‍රයෙක්ම වේවා....
@janithanjula2968
@janithanjula2968 Жыл бұрын
🙏🙏🙏
@sunnaboy6080
@sunnaboy6080 Жыл бұрын
Mage daruwa gunadham walin bebalana rupayen sundara daruwek lebewaa ❤❤
@lathikaprasadini8233
@lathikaprasadini8233 Жыл бұрын
🙏🙏🙏🙏
@NethmiHansani-qw7yq
@NethmiHansani-qw7yq Ай бұрын
මේ ගාථා වල බලයෙන් මගේ පවුලේ තියෙන හැම කරදරයක් ම දුරුවෙලා පවුලේ අයට නිදුක් නීරෝගි සුවය ලැබේවා !! 🙏🙏🙏🙏🙏
@thisarisandaruwani5642
@thisarisandaruwani5642 4 жыл бұрын
මම බෞද්ධ...මෙය අහද්දි මට නම් මාර සැනසීම දැනෙනවා... උපදින උපදින බවයක් ගානෙ බෞද්ධ වෙවා මම...නමො බුද්ධාය...
@travelandeventz2742
@travelandeventz2742 3 жыл бұрын
😍😍👍👍
@the.peculiar.chica__
@the.peculiar.chica__ 3 жыл бұрын
💯
@inokaahangama2740
@inokaahangama2740 3 жыл бұрын
බොහොම ස්තූතියි
@saumyadilhani7176
@saumyadilhani7176 3 жыл бұрын
@@inokaahangama2740 ඔබ තුමිය නේද නරසීහ ගාථා මේ film එකට කිව්වෙ?
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
❤🌼🌺❤🌼🌺❤🌺
@chamaradinuksha3311
@chamaradinuksha3311 2 жыл бұрын
මමත් කතොළික ... මෙ ගතාවට මාරම කැමති මෙ ගතා ඇහෙද්දි කදුලු එනවා ඉබෙම ඇස් වලට...❤️
@GMIIW
@GMIIW 2 жыл бұрын
Suddo obalawa catholic kara
@chamaradinuksha3311
@chamaradinuksha3311 2 жыл бұрын
@@GMIIW එක ගැන පසුතැවිමක් නැහැ .. හැම ආගමගට ගරු කරනවා..❤️
@GMIIW
@GMIIW 2 жыл бұрын
ඒක හොඳයි
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
@RashmithaRashmithagimhan-xc2zf
@RashmithaRashmithagimhan-xc2zf 5 ай бұрын
පපුව හිනියට රිදිගෙන එනකොට වේදනාවල් වලින් මුලු පපුවම වේලා ගන්නකොට මේක අහලා බලන්න.. හිතට මාරම සරනසාමක් ලැබෙනවා... 🥺❤️‍🩹 ඇත්තටම මට නම් මේක භාවනාවක්... 🥺❤
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මම කතෝලික ඒත් මට බුදු දහමට පුදුම විදිහට හිත යනව...දවසකට අනිවාර්යයෙන්ම බණක් අහලමයි නින්දට යන්නෙ. කියාගන්න බැරි තරම් සැනසීමක් දැනෙනව එතකොට.... බුදු සරණයි ..☸️🙏🙏
@gayaniranasingha9858
@gayaniranasingha9858 Жыл бұрын
සුද්දෝ අපේ රටට එන්න කලින් අපි හැම දෙනාම බෞද්ධයෝ
@dayarathnaseeli-qi2cm
@dayarathnaseeli-qi2cm Жыл бұрын
යසෝධරා දේවිය මගේ දිවියට අාශිර්වාදයක්ම වේවා!!!
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏 මමත්
@manishaaveen9888
@manishaaveen9888 7 ай бұрын
Budu sarana labewa!
@anoamakumari3215
@anoamakumari3215 3 ай бұрын
හරිම සතුටුයි...
@thilinimadumali9486
@thilinimadumali9486 4 жыл бұрын
උපදින උපදින හැම ආත්මයක් පසා මා බෞද්ධයකු වේවා...!!!🙏🙏🙏
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
මගෙත් පැතුම එයමය
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
🌺🌺🌺❤🌺
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@user-os4oq1jx4z
@user-os4oq1jx4z 4 жыл бұрын
I'm Hindhu but I feel very happy to seen this film . And I proud of make this film our country keep it makes up.
@sajithvishan2300
@sajithvishan2300 3 жыл бұрын
respect u
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
May Buddha bless you ❤
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
🙏🙏🙏
@thisunsenanayake5746
@thisunsenanayake5746 2 ай бұрын
මෙිි ගාථ රත්නයේ බලයෙන් ⁣මගේ දුවගේ සියලු ග්‍රහ අපල දුරැවි නිදුක් නිිරෝගි සුව දීර්ඝායු ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා අප්පචිිචියි❤️අමිමියි ❤ තෙරුවන් සරණයි සියලු දෙවියන් රැකවරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා ⁣මගේ චුටි මැණිකට❤️🙏
@anoamakumari3215
@anoamakumari3215 Ай бұрын
මේ comment කියවද්දි වැටහෙන්න කි දෙනෙක් මේ දහම නිසා ජිවිතය නිවැරදි කරගෙන තියෙනවද...එක දහම් වදනක් ඇහුණද පින් ඇති කෙනා සත්‍යය වටහා ගන්නව💜️💜️💜️💜️
@champikaaruni8124
@champikaaruni8124 3 жыл бұрын
මමත් කතෝලික මට මේ ගතාව කට පාඩම් මන් ගාෙඩක් අාදරේ කරන අාගමක්❤❤❤
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 жыл бұрын
eka oyage sansare genapu purudda wenna eti. oya pin kerala nisai me wage ahanna hita denne. Budu guna ahanna one nam mama kiyannam links
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
Pinwantha athmayak ❤❤🥰🥰May Lord Buddha bless you 🥰🥰❤
@chamikarajayaweera8689
@chamikarajayaweera8689 2 жыл бұрын
Respect
@myyoutubechanel.9297
@myyoutubechanel.9297 2 жыл бұрын
Mn mage agamata gru krnwa eth mta awak dibba kthloika wenna mn jesus wath adahanwa .
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
🌼🌝
@araliyawathsanimadugalla2355
@araliyawathsanimadugalla2355 5 жыл бұрын
සාදු සාදු සාදු මාගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! කොයිතරම් ඇහුවත් එපා වෙන්නෑ හිත නිවිල යනව බුදු ගුණ හදවතටම දැනිල ඇස්වලට කදුලු පිරෙනව,මාගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වී සිත නිවා සනසා ගන්නට අප සැමට පිං ලැබෙිවා! සාදු සාදු සාදු සාදු
@tharindusanjana7466
@tharindusanjana7466 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chapakuruppu5588
@chapakuruppu5588 2 жыл бұрын
🙏🙏
@dineshadinesha4366
@dineshadinesha4366 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු,!!!!!!!!
@NIMMIW
@NIMMIW Ай бұрын
යශෝධරා දේවියගේ පිහිටෙන් අපේ පවුලේ සාමාජිකයන්ගේ ලෙඩ රෝග දුරු වී සමගිය සතුට පිරුණු නිවසක weva ! මා සිතන පතන සියලුම දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා!
@ashikathashara6161
@ashikathashara6161 Ай бұрын
මෙම ගාතා බලයෙන් මගේ දොනිට ඇවිදින්න සක්තිය ලැබේවා...🙏 සාදු සාදු සාදු 🙏
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 161 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,6 МЛН
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,4 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 9 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 165 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,3 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 597 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН