Jackson Anthony:රාවනා වාදය සහ රාවනා විරෝධය|ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ Episode 13

  Рет қаралды 28,838

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 300
@hansikakalpani3521
@hansikakalpani3521 3 жыл бұрын
ඒ හඩ වෙනස්ම එකක්.. ඇබ්බැහිවන සුලුය් කියන අය ❤️
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
මෙච්චර හරවත් සවිස්තරාත්මකව හිතට කා වැදෙන වැඩසටහනක් කරනවා දැක්කමයි👍👍✌❤
@duncandes1
@duncandes1 3 жыл бұрын
🎉
@iron2006fet
@iron2006fet 3 жыл бұрын
Agree.Prof.Raj somadewa ge ewath balanna
@garfield6396
@garfield6396 3 жыл бұрын
දෙවන ලෝක යුද්ධය ගැනත් මේ වගේ වැඩසටහනක් ගේන්න කෝ ❤️
@sirilanka7190
@sirilanka7190 Жыл бұрын
Keppa kiyalama kelawagaththa
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
මෙවන් ශාස්ත්‍රීය මට්ටමෙන් සාකච්චාවට ගත යුතු කරුනු මහ පොළොවේ වළලා නොදා, ගොඩ ගන්නට වෙහෙස වන ඔබට තුති පුදමි ගුරුතුමනි.
@chandimachamali9643
@chandimachamali9643 3 жыл бұрын
ඔබ තුමා ගෙ දැනුම අපට ලැබුණු සම්පතක්
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරීමක් ඇත්තටම ඉතිහාසය සොයාබැලීම වටිනවා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි
@nishanthisadamali5340
@nishanthisadamali5340 8 ай бұрын
Obathuma hitiya nam obage katahada ahanakotath pudumai sathatak❤❤❤
@asiriyas.l7283
@asiriyas.l7283 3 жыл бұрын
මා දකින විදියට ඔබ තුමා අප රටට සම්පතක්.. හොඳ වැඩසටහනක්..
@shashediri544
@shashediri544 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මා-වැඩසටහන කරනකොට රජෙකුගේ නමක් ,රටක්,සිද්දස්තානයක්,නගරයක් විස්තරකරනකොට අදාළ රුප.සිතියම් පොඩි ශබ්දයක් සමග පෙන්වනවානම් වඩා හොදය් .
@fairy3560
@fairy3560 3 жыл бұрын
රූප කොහොමද පෙන්නෙ ඔක්කොම රූප.අබලා,ඇදලා නෑ නෙ
@nathalielisha6166
@nathalielisha6166 3 жыл бұрын
සර් සර්ගෙ වීඩියෝ මම ඔක්කොම වගෙ බැලුවා. සාමාන්‍ය පෙල අවසන් කර .උසස් පෙල හැදැරීමට සූදානම් වන අප වගේ සිසුන්ට නිකරුණේ කාලය ගත කරනව වෙනුවට මෙවැනි වීඩියෝ නැරඹීම ඉතාමත් වදගත් සර්ට පිං
@gihanmadusanka8516
@gihanmadusanka8516 3 жыл бұрын
හැමදාම අහනවා ඇදුරුතුමා මාර ගැම්මක් එන්නේ අපේ ඉතිහාසය ගැන කියද්දී💪
@lalithyawickramasekare5000
@lalithyawickramasekare5000 3 жыл бұрын
බොහොම සමබරව අදහස් ප්‍රකාශ කිරීම අගය කරනවා.
@supunrukshan5585
@supunrukshan5585 3 жыл бұрын
ගොඩක් හොඳ විඩියෝ සර් .
@Realeye66
@Realeye66 3 жыл бұрын
Excellent very vital informations
@suduhansa4031
@suduhansa4031 3 жыл бұрын
සුපිරියක් 🌹
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
Rawana history eka wedagath wei godak ayata ... namuth rawana pawichchi karapu technology gena hoyanna epa kiyala illa sitinawa ... hethu godak thiyenawa mehema kiyanna amaru ... jaya weewa
@sheelakuwt252
@sheelakuwt252 2 жыл бұрын
Api nodath watina wisthath ithihasaya pilibada aythihasika purawurthayan resak obathuman me ratata samajayata penwadenawa.obaweni sathpurusayan me heladeepayata thawa thwath pahalawewaaa.Theruwan saranai.!!!!
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
21:01 එතනදිනම් මටත් හිනා ගියා 😄❤
@HippopotamusMr
@HippopotamusMr 3 жыл бұрын
Dealing with the subject in depth as well as the width !!
@asankabandara6310
@asankabandara6310 3 жыл бұрын
මම නැවතත් ඉල්ලනව. පුලුවන් නං කරුණාකරල english subtitles දාන්න. ලංකාවෙන් පිට ඉන්න අයගෙ දරුවන්ට සරල සිංහල භාෂාව විතරයි පුලුවන්. මේ ඉතිහාසයට මගෙ දරුවන් දෙදෙනාම ආසයි ඒත් ඒ අයට මේක තේරුම් ගන්ඩ අමාරුයි.
@iron2006fet
@iron2006fet 3 жыл бұрын
Sir,Thtz y u getting low views.. subs daanna puluwan da kiyalath sekai ape bashawa advance nisa
@asankabandara6310
@asankabandara6310 3 жыл бұрын
@Abhishek Amindu Thanks for your concern. I already tried it. Its not translate properly.
@nadeekeherath6062
@nadeekeherath6062 3 жыл бұрын
රවුළු රාවණ🌞🔥
@marvel-ous263
@marvel-ous263 3 жыл бұрын
Waiting ❤️
@brandocom
@brandocom Жыл бұрын
RIP legend 🏳
@dammikasusantha6720
@dammikasusantha6720 3 жыл бұрын
Jakshan anthani ape mahathyo mama hugak igena gathnu kenek nemi eth oba numage wadasatahn mama hugak balala tiyanawa ape urumaya api rakaganna oni obanuma ekata me darana uthsahyata mama hugak agayakaranawa oba numagen apata ganna tiyana dewal godai me ape walaligiya itiyahasaya apita yali manukara ganna puluwan unanam lokudeyak mahathayo mahathayata dalada hamuduruwange phitai!
@himalisewwanthi637
@himalisewwanthi637 3 жыл бұрын
ඊ ළග වීඩියෝ එකට කොච්චර කාලයක් යයිද සර් 🤔.... අපි බලන් ඉන්නවා සර් ඉක්මනට අනිත් වීඩියෝ එකත් දාන්න.. 😄❤😄
@supunsilva6455
@supunsilva6455 Жыл бұрын
ඉස්තරම් පැහැදිලි කිරීමක්... ඉක්මනින් නැවත අතීතය කැටපත් කිරීමට එන්න🙏🙏🙏❤
@sirilanka7190
@sirilanka7190 Жыл бұрын
Mu parayek hode
@nimnathisuruwan6805
@nimnathisuruwan6805 3 жыл бұрын
Obathuma apita godaak watina sampathak mahathtayoo ❤️🙏
@ruwanmarie706
@ruwanmarie706 3 жыл бұрын
ඇවිදින පුස්තකාලක්. තවත් ජාතික සම්පතක් තමය් ඉතින්.....ආදරෙය් 🙏
@alwisalwisproducts9502
@alwisalwisproducts9502 3 жыл бұрын
ඉතාම හොද සමාජ සත්කාරයක්
@shashediri544
@shashediri544 3 жыл бұрын
ප්‍රංශයේ අය්තිහාසික සතුරා ජර්මනියය්. තුර්කියට අය්තිහාසික සතුරා ග්‍රීසිය .චීනයට අය්තිහාසික සතුරා ජපානය.ලංකාවට අය්තිහාසික සතුරා දකුණු ඉන්දියාව.
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
ඇත්ත .. දෙමළු අපිට නිදහසේ ඉන්නම දුන්නෙ නෑ.අදටත් එහෙමයි.දෙමළුන්ට තමිල්නාඩුව හොඳටම ප්‍රමාණවත්.ඒකෙන් භාගයේ ප්‍රමාණයක් තමයි සිංහල අපිට තියෙන්නෙ.මේක සිංහල බෞද්ධ රටක් .අපේ රට ද්‍රවිඩකරණය කොහොමහරි වලක්වන්න ඕනේ .චීනෙට mongolia වත් ඉන්නවා .
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
රාවණා කථාව ලියා ගත්ත පොත් කීපයක් තියෙනවා. එව්වගේ එකිනෙකට වෙනස් කම් තියෙනව. තමන් කැමති රාවණා කථාව, ඒ තෝර ගත්ත පොතේ විස්තර කරල තියෙන තරු නිරීක්ෂණ වලට අනුව, රාවණා මරල දැම්ම දිනය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@ushanumayanga6711
@ushanumayanga6711 3 жыл бұрын
අපේ අය පොත් පෙරල පෙරලා දැන් රාවණා හොයනවා.. තිලක් කන්දේගම විතරයි රාවණා කලා කියන දෙවල් ඉගැන්වීම් වගේ දෙවල් ප්‍රායොගිකව ආයෙ කරලා බලන්න උත්සහ කරන්නේවත්...
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
❤️
@neilrana9541
@neilrana9541 3 жыл бұрын
රාවණාට ලොව පුරා බොහෝ ලංකාපුර ඇත. එකක් ඉතාලියේ රාවන්න. වැඩි විස්තර සඳහා පහත සබැඳිය භාවිත කරන්න. Ravana has many Lankapura all over the world. One is Ravenna in Italy. Use link below for more. Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana? ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද? Ktorý z nich je správna „Jambudvipa“, kde sa narodil Pán Goticky Budha ? Kde sa nachádza „Lanka Pura“, v ktorej sa podľa eposu Ramayana odohrala „vojna Rama-Ravana“? Read here! මෙහි කියවන්න! Čítajte tu! facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl
@nipunirantha9753
@nipunirantha9753 3 жыл бұрын
Great 👍 ❤
@chanupa_deshitha
@chanupa_deshitha 3 жыл бұрын
පුදුම තරමට වටිනව. ❤️
@kolithakasun1817
@kolithakasun1817 3 жыл бұрын
Sir පුළුවන් num අර wasthi කියලා සෙට් එකක් කරන video එක තහනම් කරවන්න sir, අපේ සංස්කෘතිය හෑල්ලු කරලා sir
@sheelakuwt252
@sheelakuwt252 2 жыл бұрын
Obawate obage diyaniya innwa dakinawita mata mage piyanan mathak unable.ada jeewathun athara nethiunath madawidakinwita mage punchikaleta mamayanaw.a piyasenehasa kiyanta wachana neha.oba pawula semata adarsayak.bs!!
@mygaming3129
@mygaming3129 3 жыл бұрын
Good vedio
@gayanharshan9091
@gayanharshan9091 3 жыл бұрын
රාවණ කියන්නේ සහතික ඇත්ත
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
හොදටම ශුවර් ද
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා ow ai........moda kalu sudda.........
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
@@YAKAHUB උඹත් කලු සුද්දෙක් නේ
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා paramparave nama ehema vunath mama ehema na. mama lankavata garu karanava ubala vage baninne na.....
@harisaraharisara7828
@harisaraharisara7828 9 ай бұрын
මිසර පාරාවෝ රා ජ ව O ශ යෙ න් ආ අ ග ස් තී හා හිමාල සිද්ධාංඟනාවක නිසා සී හෙlaයේ හිටි හ රි යූ පි ය න් කා ක ය න් ඇතුළු ය ක් ස ර කු ස් ඈ එ දා සීහ දදය යටතේ හිටියවුන් හා මුසුව රාවණ රජ පෙළපතේ 1 6 ක් රජුන් අතරින් මෙ ත් ම හ බෝ ස ත් රාවණ නමින් ම මෑ රජ වුණෙ !!! ඊ ට ප සු 1 1 ක් රාවණ නමින් මෑ රජ වුණෙ !!! 10 චනුව රාවණ නමින් මැ රජ වු අය විබිසණට අදිරජය රහසේම ප ව රා සීතා හා දොඩාගත් සේ දණ්ඩකාරණ්යයට වෙ ස් හ o ගා හිටිය !! නො සිතූ සේ නාරද මුණි නිසා නැ ව ත දැහැන් ලබා වාල්මිකි නමින් රාමායණය ලීවා !!!
@HarshaPerera
@HarshaPerera 3 жыл бұрын
රාමායණය රචනා උනේ ඉතිහාස කතාවක් නිසා මුලින් ඒ වකවානුව ලංකාවට ලංකාව කියල හැදින්නුවද කියල දැනගන්න ඕනේ. රාම රාවණ කථාව සිද්ද උනේ මොන කාල වකවානුවකද කියල හරියට දැන ගන්න කැමති. කාල වකවානු ගැන නිශ්චිත විස්තරයක් හොයාගන්න බැරි තරම්
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
රාමායණය තුළ සදහන් වන්නේ ලංකාපුරය නමින් රටක් නොවේ ! නගරයකි !
@Messi_ronaldo10356
@Messi_ronaldo10356 3 жыл бұрын
Ramayanaya kiyanne boruwak machn (ravana rajathuma sathyaki ❤️). Oya ramayanaya liyanne indiyawe akek ayata one vidihata ramayanaya liyanawa apita pothaka thiyena deyak 100% vishwasa karanna ba oya hanuman kiyana kena udin yanawa super powers thiyenwa 😂😂 thawa vishnu deviyek gana kiyanawa namuth kauruth dakala na oya boru magul thiyenne india we and lankawe withari 😂😂
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
රාවණා කථාව ලියා ගත්ත පොත් කීපයක් තියෙනවා. එව්වගේ එකිනෙකට වෙනස් කම් තියෙනව. තමන් කැමති රාවණා කථාව, ඒ තෝර ගත්ත පොතේ විස්තර කරල තියෙන තරු නිරීක්ෂණ වලට අනුව, රාවණා මරල දැම්ම දිනය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@thathsara
@thathsara 3 жыл бұрын
❤️❤️❤️😍
@nethulearningtips2308
@nethulearningtips2308 3 жыл бұрын
Sir Mama sirta godaaaaak 👍.sir Mama 10 vasara igena ganne.sir plzzz api vage lamai venuvenma vidio 1k dannakoo.
@with1931
@with1931 3 жыл бұрын
Ape rata ඉතාමත් ස්වාධීන ප්‍රබවය වුණ බව ඉතාම පැහැදිලි
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
බම්බුව තමයි
@ratnamunasinghe6525
@ratnamunasinghe6525 2 жыл бұрын
According to Dasaratha Jathaka story in the 550 Jathaka Book, Sri Rama ,Lakshmana, Seetha are cfhildren of King Dasaraths, whereas Bharata was a step brother of Sri Ram. If this story can be accepted, ther could have been Ravana too. The original Jathaka story book was translated, (I believe in Kurunegala kingdom period) and that time, existence of a great king called Ravana would have been dropped purposely, for some reason. The only issue according to the Jataka story we read today, is that Seetha was Sri Ram the Bodhisatwa's sister. This too would have been twisted to confuse the reader.
@harisaraharisara7828
@harisaraharisara7828 9 ай бұрын
දස රථ ජාතකය එක කාලෙක ! රාවණ - රාම කාලය වෙ න ත් කාලෙක !!! තවත් ඔවැනි කතා යු ග la ක් කු ස ප බා ජාතකය හා බුදු කල රහත් නමක ගැන තියෙනව !!! එ ක ම තැ නෙ ක ආදාහනය වුණු බමුණාට ඒ 1 5 0 0 බ ව ව ල ම මෑ තිබිල තිබුණෙ එ ක ම මෑ නම ය් !!! ඒවා COINCIDENCES !!! ඒ සංසාරයේ සොබාව වන්නේ ඒ ත ර ම ට සසර දි ක් නි සා !!! " බව නම් බ ය o කා ර ය " !!!
@dineshasanka2
@dineshasanka2 3 жыл бұрын
ලංකාතරණ සූත්‍රය පිළිබදව ඇති මතවාදී වෙනස්කම් ගැනත් කියන්න
@sathsaramadusanka6165
@sathsaramadusanka6165 3 жыл бұрын
ඔබතුමාගෙ කියල tv ප්‍රෝගෑම් එකක් කරන්නකෝ අනිත් මිනිස්සුන්ටත් දැනුම ලබා දෙන්න
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
me vadan pelata thama mama vadiyenma asa..... ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..? ලෝකයේ වෙනත් කිසිදු රටක නැති තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයා ලංකාවට වඩා වෙනත් රටවල් ශ්‍රේෂ්ඨ යැයි සිතති. ඉංග්‍රීසීන් නො එන්නට අපට තවමත් රේල් පාරක්ද නැතැයි කියති. ඉන්දියාව නැත්නම් අප තවමත් ගෝත්‍රිකයින් යැයි සිතති. ලංකාවට වඩා වෙනත් රටක් ශ්‍රේෂ්ඨ යැයි අදහන සියල්ලන් මම "කළු සුද්දන්" යන රූපකයට ඇතුලත් කරමි. මේ කළු සුද්දන් බිහි වූවේ ඉංග්‍රීසීන් පැමින්ණෙන්න බොහෝ කාලයකට පෙරය. විජය නමැති ආක්‍රමණිකයාගේ සිට රොබට් බ්‍රවුන්රිග් නමැති ආක්‍රමණිකයා දක්වා මේ රටට පැමිණි සියලුම ආක්‍රමණිකයින් ශ්‍රේෂ්ඨ සිංහලයාව වඳ කරනු ලැබුවේය. ඒ පිළිබඳ මගේ මතවාදය මා නම් කරන්නේ "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?" යන මාතෘකාව යටතේයි.
@janinduchamod
@janinduchamod 3 жыл бұрын
Niyami Naga singha sarata suba patuwa kiyana.
@navindyarajapaksha1678
@navindyarajapaksha1678 3 жыл бұрын
Vatina video vak 👍👍👍👍
@with1931
@with1931 3 жыл бұрын
Balan හිටියෙ
@nimshaprasadi7664
@nimshaprasadi7664 3 жыл бұрын
👍
@chamikaweerakoon5308
@chamikaweerakoon5308 3 жыл бұрын
Hondai jackson mayattayo oba thuma me wigrahaya apakshapathiwa kala e wagema rajaraja chola lankawa rawanapuraya bawata sithimata hethu wu de pilibandawa therawada bududahamata wiruddawa indiyawa gen giya me weda piliwela gena wistara ethulath prabandamaya swarupayen ape metha kale pahala wu kirthimath sangaruwanak u kiribathgoda gnana nanda himiyan wisin rachana kala ' aho mak nisada e ese siduwuye' nm kruthiye boho ithihasathmaka karunu prbanda swarupayen rachana kota thibe me granthaye ethi karunu oba thumata prayojanawath wei kiya ma sithami
@ctkumara
@ctkumara 3 жыл бұрын
රාවණාවාදීන්ගෙන් ගුටිකන්න වෙයි හෝ රාවණාවාදීන් ටික අමනාප උනොත් විව්ස් අඩු වෙයි කියලා පොඩි භීතිකාවක ඉන්නදත් මංදා...
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
මටත් හිතුනා බොරුවක් නොකියා බොරුවක් බව අගවනවා
@amamalizakashmira3817
@amamalizakashmira3817 3 жыл бұрын
💪🏻💗💯
@Antiqueserendip
@Antiqueserendip 3 жыл бұрын
Neyamai
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 3 жыл бұрын
💖💖💖💖
@beautyofnatureytb7256
@beautyofnatureytb7256 3 жыл бұрын
Mage jiwithe dutu nihthamani soduru kalaa karuwann obai. Mn anugamnya karanne sirwa..👌
@shirangang6171
@shirangang6171 3 жыл бұрын
❤️🙏🏿🖤🙏🏿❤️
@whatsappstatuslk
@whatsappstatuslk 3 жыл бұрын
සර් අලුත් video එක කෝ
@dinukagamage1785
@dinukagamage1785 3 жыл бұрын
Saudamak eema kiyanna dannawada
@sheelamahanama365
@sheelamahanama365 3 жыл бұрын
Valiweti carbon 14 method eken kala nirnaya karala thiyaenwada? Hanuman nam eka heduwe ekata hethuwa mokakda? Rawana nemeinam. Kuthuhalathmakai.
@gouri5866
@gouri5866 3 жыл бұрын
Well said!!
@laankikaapikandy5146
@laankikaapikandy5146 11 ай бұрын
ඔබතුමා අපරටට සම්පතක්
@shashindunimmika862
@shashindunimmika862 3 жыл бұрын
😊😊
@dilukshanfernando5244
@dilukshanfernando5244 3 жыл бұрын
වර්ණකුලසූරිය fernado kohmada awe
@kawee9931
@kawee9931 3 жыл бұрын
♥️♥️
@sandunibhagya2348
@sandunibhagya2348 3 жыл бұрын
සර් මටත් රඟපාන්න ආසයි උදව්වක් කරන්නකෝ සර් plz
@savesrilankaa
@savesrilankaa 3 жыл бұрын
PLEASE DO A VIDEO ABOUT BUDDHA'S BIRTH PLACE, TKC,
@kolithakasun1817
@kolithakasun1817 3 жыл бұрын
අපේ රටේ ලේ, අවජාතක ජාති වල ලේ මිශ්‍ර වෙලා ඉවරයි sir, ඇත්ත කතාව සිංහල මිනිහා කුහකයෝ, හරියට පන්සිල් පද 5රකින්නේ නැති රටේ, ආය මොන රාවණ වරුන් පහල වෙන්නද sir, ඔබ‍ට ජයවේවා
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 3 жыл бұрын
Appachchi කතාව කොහොමද ගන්න පුලුවන්? 🥺
@with1931
@with1931 3 жыл бұрын
Oba tumata pin
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 3 жыл бұрын
🙏🙏🙏🙏
@prasathindika8404
@prasathindika8404 3 жыл бұрын
Mechchara Uthum Unu Ravana Rajunwa Hadunwanne Ravana. Eth Ramawa Rama Kumaraya. Eka Hari Na NEda.
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
ශ්‍රේෂ්ට සිංහලයාගේ පිබිදීම ආරම්භය දෙදහස් දහනවය දෙදහස් විසි පහ පළමු පියවර බලන් ඉන්න වෙන කරන්න දෙයක් නෑ ශ්‍රේෂ්ට සිංහලයා නැවතත් මේ සිව් හෙළය සුකිත මුදිත කරනවාමයි
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
බලන් ඉඳලා,කියව කියව හරියන්නේ මිතුර.ඒ වෙනුවෙන් මහන්සි වෙලා බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ ...❤ 🇱🇰
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@dasunjana161 වීඩියෝ බලල කමෙන්ට් කරන එකයි ඒ වැඩෙයි දෙකක්
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@පීනාගොඩවිතාන ඔව් ඒක ඔයාටත් අදාලයි...
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@dasunjana161 මට අදාළ බවත් අනිත් මනුෂ්‍ය නටත් දැනගත යුතු බවත් දාන්න නිසයි කමෙන්ට් කලේ ඒ කමෙන්ට් එක මං දාන්න කලින් ඔයාට දාන්න තිබුනනේ බණ එපා හලෝ
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@පීනාගොඩවිතාන හරි හරි ඉතිං ..ඔන්න ඕකනේ අපේ අයත් එක්ක බැරි ..හොඳ දෙයක් කිව්වම අනිත් පැත්තටමයි හිතන්නේ මම වැරදි දෙයක් ද කිව්වේ ...මම කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතන්න..2025 ඉඳන් මෙහෙම වෙයි,අරම වෙයි කියලා කට ඇරන්ම බලන් හිටියොත් වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා තියෙයි තියෙයි..😂
@t.wijeratne1302
@t.wijeratne1302 3 жыл бұрын
Monawaunath Rawana itihasaya sathyak!
@anupajayasiri6171
@anupajayasiri6171 Жыл бұрын
✨️
@wanamangaman5641
@wanamangaman5641 3 жыл бұрын
මහත්තයෝ මම දඹානෙ කොල්ලෙක්... වැදි පරපුරේ සාමාජිකයෙක්.... අපි ගැන ඔබතුමා දකින්නෙ කොහොමද...
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 6 ай бұрын
මාධවි මේ channel eka ptn gnnko
@groma6586
@groma6586 3 жыл бұрын
Dislike කරපු 3න් දෙනට හෙන ගහපන් කාලකන්නි ..
@Rough.91
@Rough.91 3 жыл бұрын
Woow. Niyamai Sinhala kama. Supiri. Gothage gu kana ponnayek wage. 🤣🤣🤣😝
@groma6586
@groma6586 3 жыл бұрын
මම මෙකතවට ඩිස් ලයික් කරපු උන්ට හෙන ගහන්න කිව්වෙ මෙ මනුස්සය හරිම මද්‍යස්තව ඉදන් මෙ කතාව පැහැදිලි කරනව තොපි රාවන ගැන දැනුවත්නම් වෙන උන්ට වඩා යතාර්තවත් පැහෙදිලි කිරීමක් ජැක්සන් සර් කරනව එහෙම එවගෙ කතවකට තොපි වගෙ සිගිති පතල පොන්න පැටව් ඩිස්ලයික් කරම එ මනුස්සයගෙ ගව්‍රවය නැති වෙනව එකනිසා පරිනත වෙල වරෙන්..
@kimsooyun690
@kimsooyun690 3 жыл бұрын
රාවණ යනු මිත්‍යාවක් නෙවෙයි.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
ඇත්තක් කියල කියන්නෙත් නෑනේ
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා eka thama madyasthava balanava kiyanne. ekai me manussayata mechchara garu karanne. thopi vage jeeveen katha karannema meka mithyavak kivva gamanmane thopi kamathi na hoyala balanna.......
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
@@YAKAHUB ඔක්කොටම ඉස්සෙල්ලා ඔය ලියලා එවන හෑල්ල පැහැදිලිව එවන්න පුලුවන් ද එක්කෝ සිංහල භාශාවෙන් එවනවනම් සිංහල අකුරු වලින් ටයිප් කරන්න නැත්නම් English language එකෙන් English letters වලින් එවන්න ඕක නිකන් කුණුහරුප කියවනවා වගේ
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා ha kalu suddo....
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා Look at megha wijevardhana. He is the youngest NASA ambassador. He also trust RAVANA. He also tell us some evidences. What you think?.......kalu sudda......
@sheelakuwt252
@sheelakuwt252 2 жыл бұрын
ak wedagath
@sonalifernando5210
@sonalifernando5210 2 жыл бұрын
Onaawata wadaa parana dewal badaa gattama maha lokuwata jaathiya gana udam anaagena innakota loke anith ratawal tharam diunu wenna bari unaa.ekai une
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 3 жыл бұрын
❤️
@isharauditha4257
@isharauditha4257 3 жыл бұрын
සර් විජයබාහු රජු අවසානයේදී රාජ රාජ චෝල රාජෙන්ද්‍ර චෝල ව මරලා දැම්මාද
@ensys1000
@ensys1000 3 жыл бұрын
රාජ රාජ චෝල ගේ තඹ පතේ රාවණ ගැන කිව්වයි කියල රාවණ ලංකාවෙ හිටිය කියන්න පුලුවං ද​
@mskumara60
@mskumara60 3 жыл бұрын
ඔබ තුමා රාවණ සිටිය බව විශ්වාස කරනවද? සමහර විට රාවණ රජු කාල තරණය කොට ඒ කාලයට තිබුණු භාෂාවකට ලිව්වාද මෙය මට සිතුනි අදහසක්.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා ane podi eko kalu suddo issalla thaman ipaduna ratata garu karapn. suddata redda ussa ussa paramparve gathi guna pennanne. math alwis thama eth mata evnge gathiguna na. mama lankavata garu karanava.........uba oya pennanne ube paramparave gathilakshana......
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
@@YAKAHUB මම ඉන්දියාවෙ වාල්මිකී කියන පිස්සා ලියපු රාමායණය කියන මෝඩ කතාව පිළිගත්තොත් මම නියම සිංහලයෙක් වෙනවද 🤣🤣🤣🤣🤣
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා eka mokadda. balapn sinhala mulashra podi podi points thiyanava. anika me vage thakshanayak issarath venath shishtacharayak sathuva thiyenna athi..........
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා Look at megha wijevardhana. He is the youngest NASA ambassador. He also trust RAVANA. He also tell us some evidences. What you think?.......kalu sudda......
@විසේකාරපුතා
@විසේකාරපුතා 2 жыл бұрын
😢
@sudarshanaflash358
@sudarshanaflash358 3 жыл бұрын
රාමායනය කියාන්නෙ ඇත්තක්ද..බොරැවක්ද.. හරිය⁣ට පැහැදිලි නැ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
රාවණා කථාව ලියා ගත්ත පොත් කීපයක් තියෙනවා. එව්වගේ එකිනෙකට වෙනස් කම් තියෙනව. තමන් කැමති රාවණා කථාව, ඒ තෝර ගත්ත පොතේ විස්තර කරල තියෙන තරු නිරීක්ෂණ වලට අනුව, රාවණා මරල දැම්ම දිනය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@sanirutechruvini7096
@sanirutechruvini7096 6 ай бұрын
Api endiyavea ak prathayaki
@Geriya
@Geriya 3 жыл бұрын
Mama danne nethi hugak sinhala wachana egena gatta
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
ඇයි අංගම් හටන් ශාස්ත්‍රය පිළිබඳව ඇති සියලු ම මූලාශ්‍ර වල රාවණ රජතුමා ගැන සදහන් වෙනවා .ඒ ගැන ත් පැහැදිලි කිරීමක් කරන්න සර් ,සූර්ය සිද්ධාන්තයේ ත් සදහන් වෙනවා රාවණ ඉතිහාසය සහ ලංකාව ගැන.
@Rough.91
@Rough.91 3 жыл бұрын
5000 years ago. Egypt history eka. Pyramid tiyenawa. Unge technology eka supirima. Adatath eka secret ekak. Pennapanko ravanage mona hari. Poth wala mona liyanna berida ban. Saakshi pennapan bro piligannam. Lankawei. India ungei me nopenena. Nodakina mithya passe yana eka puruddak. Saakahi pennapan man piligannam ita passe 😂😂
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@Rough.91 ඇයි අංගම් හටන් ශාස්ත්‍රය විජය ගේ අප්පා ද දුන්නේ අපි ට .අංගම් හටන් ශාස්ත්‍රය ,වෙදකම ,යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ,සංගීතය ,නර්තනය ,සීගිරි ජනකවි මේ හැම දේකම රාවණ ඉතිහාසය පිළිබඳව සදහන් .
@Rough.91
@Rough.91 3 жыл бұрын
@@ජනකදෑලබණ්ඩාර ho hooo... mewa Ravamada. Parana wena rajawaru eyalatath. puluwanne mewa karanna . Lanakwe anith hema raja kenekma man piligannwa. Eyala karapuwa tiyena nisa. Ewa na kiyanne na. Hebei Ravanage kiyala monada tiyenne. Jana kavi . Hatan. Wedakam gena nemei ban man kiyanne . Hitaganna beri dewal minissunta adatath. Ara Egypt wala pyramid heduwa wage hitaganna amaru dewal 🤣
@naduni2004
@naduni2004 3 жыл бұрын
නොපෙනෙන සැම දේ බොරු නම් බුදු රදුන් වදාල කාරණාත් ඔබ අවිශ්වාස කරනවාද @Gangs Amila...... බණ්ඩාර සහෝදරය මේ වගේ අය එක්ක ගැටුනාට ඵලක් නෑ 🙏 ඔබතුමාගේ ක්‍රියාව නොනවත්වා කරන් යන්න...🙏
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@naduni2004 අනිවාර්යයෙන්ම .මේ වගේ පුහු මිනිස්සු එක්ක ගැටිලා ඵලක් නෑ .නිකම් අපේ කාලය අපතේ යනවා විතරයි.
@සිතනිවනකතා-න8ඥ
@සිතනිවනකතා-න8ඥ 3 жыл бұрын
සව්දං පුලුවන්ද😂✌️
@Rough.91
@Rough.91 3 жыл бұрын
🤣🤣😂
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
සවූදන් ජෙමා 🤣🤣🤣🤣🤣🤣
@janinduchamod
@janinduchamod 3 жыл бұрын
Panaputhra kuhubu paniya
@AC-cn3fx
@AC-cn3fx 2 жыл бұрын
Rajapakshalata kadey Giya Paraya
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
mama dan dakke .mokada aharune dan .mama inne sudath aiya indapu rate.
@harshadesilva4041
@harshadesilva4041 2 жыл бұрын
ලංකාවටම කට පුරා "ආවඩා අයුබෝවේවා" කියපු උඹට නොවේලාවේ යන්ට අවසර නෑ අයුබොවන්ඩ....!!"
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
ථෙරවාදය හා මහායානය ගැන ඔබෙ අදහස ගැන එකග වීමට හැකියාවක් නොමැත. මහායානය ගැන වැරදි අදහසක් සමාජගත වී ඇත. එ සදහා මනා කියවීමක් අවශ්‍යයි.
@gayanharshan9091
@gayanharshan9091 3 жыл бұрын
යකෝ මේක රාවණාගේ රට
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
බම්බුව තමයි
@gayanharshan9091
@gayanharshan9091 3 жыл бұрын
උබ ඉපදිලා තියෙන්නේත් රාවණාගේ පරපුරින් තමයි
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
@@gayanharshan9091 අම්මටසිරි එහෙමත් එකක්ද 🤣🤣🤣🤣🤣🤣
@usharidilrukshe910
@usharidilrukshe910 3 жыл бұрын
අර මීම් රිවීව් කිය කිය මිනිස්සුන්ගෙ ඇද හොය හොය මිනිස්සුන්ට ආතල් දෙන ගොන් මනියා මොකද්ද බන් මේ මනුස්සයා එක්ක 😂💔
@pawanitheekshanitesera8880
@pawanitheekshanitesera8880 3 жыл бұрын
කියන්න ඕන දේ ඔබ‍ට කෙලින්ම කියන්න තරම් හැකියාවක්‌ නැත්තේ ඇයි 😂😂😂😂😂🤣
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН