Jackson Anthony:ගල් ගුහා අස්සේ රාවනා නෑ|ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ Episode 14

  Рет қаралды 54,296

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 453
@samodarachamindi
@samodarachamindi Жыл бұрын
මෙතුමන්ගේ දැනුම් සම්භාරයෙන් බිදක් අප හමුවට මෙලෙස හෝ ගෙන ඒම ගැන ස්තූතියි. මෙපිනෙන් හෙතු වී උතුම් නිවනට මග පෑදෙත්වා..
@brocklesnar899
@brocklesnar899 Жыл бұрын
නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානනි😢.කිසිදිනක ඔබතුමාව අපගේ සිත්වලින් මැකී නොයාවී😔.
@luckygirly
@luckygirly Жыл бұрын
Rest in peace...❤😢 ගොඩක් වටින මනුස්සෙක් අපිට නැතු වුනේ..
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
මහාචාර්ය ආචාර්යවරු ගාවත් නැති ඔබේ දැනුම ගබඩා කරල තියාගන්න පුළුවන් නං කියල නිම කරන්න බෑ සර්. ඉදිරි පරම්පරාවට ගොඩක් වැදගත් වෙයි මොකද මම හිතන්නෑ අපි මේ දැන් දකින පැරණි නටබුන් සෙල්ලිපි නෂ්ටාවශේෂ th ඉදිරි පරම්පරාවට දකින්න පුළුවන් වෙයි කියලා
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
kzbin.info/www/bejne/iZaylWSDituEebc
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 2 жыл бұрын
@Malindu Thushan යක්ක පැටියෙක් දගලනවා කෝ බන් උබලගේ මහා ලොකු අභිමානය හිගාකන්න්ත් ඉන්දියාවෙන් ලජ්ජා නැද්ද
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
එන්න එපා අපේ ජැක්සන් ඇන්තනී අංකල්ට ඔහොම ගතකරන්න ජැක්සන් ඇන්තනී අංකල්ගෙ දැනුම අපිට වටිනවා ඔබලාට ජැක්සන් ඇන්තනී අංකල්ව වටින්නැතුවට අපිට වටිනවා 😤😤😤😤😤😤😤😤😠😠😠😠😠😠😠😠😠😠😠😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@sirilankan4430
@sirilankan4430 Жыл бұрын
නිර්වාණ අවබෝධය ලැබේවා. සුභ ගමන්. Rest in peace 🙏.
@ChristChurchCollegeMatale
@ChristChurchCollegeMatale 3 жыл бұрын
මිහි පිට පහළ වූ අගනා සම්පතක්....නිහතමානි මිනිසෙක්...දීර්ඝායුෂ ලැබේවා මගෙ සර්...
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
❤❤❤❤❤
@osiduthejan5603
@osiduthejan5603 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහා විද්වතානන්ට නිදුක් නිරෝගී සුවය ශක්තිය තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා
@shashiramanayake1737
@shashiramanayake1737 Жыл бұрын
කෝටි ගානක් වියදම කරල හරි මේ දැනුම් ගබඩාව රැකගන්න පුලුවන් නම් 😢❤❤❤❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඒත් එක කරන්න බැරි උණා...😭😭😭
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
​@@Abhimansanthushදැනට තාම දියුණු නැහැ..දියුණු කියලා අපි හිතාගන ඉන්නේ
@n.w.damayanthi115
@n.w.damayanthi115 Жыл бұрын
Aiyo mewa baladdi harima dukai oba thuma kochchara uthum wadada kale aye kawada dakinnada ❤❤❤🌍🌍🌍🌍👍👍👍👍🙏🙏🙏🙏💐💐💐💐💐😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🌍😥😥😥😥😥
@ravindulakshan6527
@ravindulakshan6527 Жыл бұрын
රට කියාගන්න බැරි පාඩුවක් ඔබ තුමා නැති වීම ඔබ තුමා ට නිවන්සුව පාර්ථනා කරගමන්. ඔබ තුමාගේ මේ වැඩේ ඉදිරියට කරගන්න යන්න කියලා මම අයියලා දෙන්නා ගෙ න් ඉල්ලනවා 🙏
@TharushiAnjali
@TharushiAnjali Ай бұрын
නිවන් සුව ලැබේවා අදරණිය කලාකරුවානනි ..කිසිදිනක ඔබතුමාව අපේගෙ සිත්වලින් මැකි නොයාවි 😢😢රටට කියගන්න බැරි පඩුවක් ජැක්සන් මාමිව නැති විම ජැක්සන් මාමි කරපු මේ වැඩේ ඉදිරියට ගරගෙන යන්න කියලා..මම. අයියාලා දෙන්නාගෙන්. ඉල්ලනවා 😢😢😢🥺🥺🥺🥺🙏🙏 ☹️☹️☹️
@amilakumar465
@amilakumar465 Жыл бұрын
ආවඩා ආයුබෝ වේවා .ඔබ තුමා අප හට ඉතිරි කල ගිය දැනුම් සම්භාරය ට.ඔබ තුමට සාසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත රන් හෙල දෙරනේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා...🎉🎉
@sanjimasanjima8521
@sanjimasanjima8521 3 жыл бұрын
ආදරණීය ගුරුතුමනි... මේ මහා දැනුමෙන් ,ආකර්ශනීය කතා ශෛලයෙන් සාමාන්‍ය පෙළ ඉතිහාසය සහ පුරවැසි අධ්‍යයන විශයන් මෙසේ ගෙනහැර දක්වන්න.පාසල් වසා ඇති වසංගත මොහොතක ඔබ ඒ දර්වන්ට "A " සාමාර්ථ දෙකක් සඳහා හේතු වන බව ම⁣ගේ විශ්වාසයයි.කුහකයන් ඉරිසියාකාරයන් හැරෙන්නට ඊයේ මිය ගිය එකාද හෙට ඉපදෙන එකාද නුඹට ආදරෙයි.💐🙏 දිර්ඝායුෂ පතමි🌹
@SwarnapaliAbayawardhane
@SwarnapaliAbayawardhane Жыл бұрын
No word to explain .... how can I believe your departure .... its great lost to our country .... you have a great knowledge about our country history etc .... its very heart breaking thing to say good bye to you 😢 say good bye with tearful eyes 😢😢.... May you attained nibbana 👏👏👏
@dilrukshipaladeniya4131
@dilrukshipaladeniya4131 3 жыл бұрын
මාමේ, මාමගේ සියලුම වීඩියෝ මම ආසාවෙන් බැලුවා. හුගාක් දේවල් ඉගෙන ගත්තා. කොවිඩ් කාලේ කියවන්න අලුත් පොත් නැති වුණ නිසා මේ විඩියෝ ඉතිහාසය ගැන දැනගන්න ලොකු පිටුවහලක් වුණා. මාමාගේ මේ අලුත්ම වීඩියෝ එකත් මම බැලුවා. අපිට ඉතිහාසය ගැන කියලා දෙනවට මාමට බොහොම ස්තූතියි. මම, ඔකද තිසර කුලතුංග Grade 7, isipathana college.
@hiruniperera8495
@hiruniperera8495 3 жыл бұрын
🙏🙏
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
ඔබේ අඩුව කෙසේ පුරවම් ද 😔 නිවන් සුව ඔබතුමාට!
@chamodiadhikari9049
@chamodiadhikari9049 Жыл бұрын
නිවන් සුව jackson sir🙏🙏හිතාගන්න බෑ තවම
@Curious_PZI
@Curious_PZI Жыл бұрын
මෙහෙම හරි මේ දැනුම අපට ලාබාදුන් ඔබට නිවන් සුව❤
@rashmirasanjalee5982
@rashmirasanjalee5982 3 жыл бұрын
මාමාට බොහොම ස්තුතියි මෙහෙම අපිට ඉතිහාසය ගැන කියලා දෙනවට අතිතෙ වෙච්ච බොහොම සිද්ධි මම මාමාගෙන් දැනගත්තා මාමාට ස්තුතියි. තෙරැවන් සරනයි මාමාට. මම. දැහැමි , ස්තුතියි..
@මහේෂි-ඟ9ර
@මහේෂි-ඟ9ර 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්..🙏 ගොඩාක් ආසම හොයපු සියලුම දෙවල් හරි පැහැදිලිව තෙරැමි කරල දෙනවට ගොඩාක් පින්....🙏🙏🙏🙏
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රුකවරනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,, ජැක්සන් ඇන්තනී සර් ඉක්මනින් සනිපවෙලා එන්න අපි බලාගෙන ඉන්නවා ජැක්සන් ඇන්තනී සර් සනිපවෙලා එනකමි මක බලන් ඉන්නවා ඉක්මනින් සනිපවෙලා එන්න ජැක්සන් ඇන්තනී සර් ,,,, ජැක්සන් ඇන්තනී සර්ගෙ දැනුම අපිට වැතකත් බුදු සරණයි දෙවිපියටයි මේ වැඩසටහන බලත්දි ජැක්සන් ඇන්තනී සර් ගැන ලොකු දුකාක් දැනෙනවා
@mrdommy1971
@mrdommy1971 3 жыл бұрын
ගොඩක් පිං සර් ඔබතුමාට .. ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ ටික
@danushkaprabath6095
@danushkaprabath6095 3 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන ගොඩාක් ස්තූති පුදකරනවා.එ් වගේම කියන්න ඔින හැබැයි රාවණයන් ගැන අපි හොයන්න පටන්ගත්තෙ,ඒ ගැන ආසාවක් ඇතිවුනේ ගයාන් සදකැලුම් මහතා නිසා.කුරුල්ලන්ගල වගේ තැන් හොයාගත්තේ් එතුමා.ගල්ලෙන්වල රාවණා ඉතිහාසය ⁣සෙවිම උපහාසයට කරුණක් නෙවෙයි..මක්නිසාද යත් ඒ තුලද බොහෝ දේ ගැබ්ව තිබිය හැක..ඔබතුමා කියන අනුරාධපුර ඇතුල් නුවර සේම මේ ගල් ලෙන්ද ගරාවැටිි හානි වි ඇත.මේ ඇතුල්වන්නේ වා කවුලු,ආලෝක කවුලු තුලින් විය හැක.කෙසේ හෝ අප සියලුදෙනා එක්විි කළ යුත්තේ ලොව එකදු ජාතිකයකටවත් නොදෙවෙනි අපේ හෙළ උරුමය සොයාගැනිිමයි.ඔබගේ මහා දැනුම ඉදිරියේ මා නම් දුුවිල්ලක් වැනිය.ඔබලාගෙන් පසු ජැක්සන් ඇන්තනිි කෙනෙක් හෝ ගයාන් සදකැලුම් කෙනෙක් බිහිවන්නේද නැත.ඒ නිසා ඔබ සියලුදෙනා එක්විි අපේ හෙළයින්ගේ උරුමය සොයා දෙන්න.
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
සදකැලුම් වගෙ මිනිස්සු මුලාවෙ දාන මෝඩ පන්ඩිතයන් බිහි නොවෙන එකම හොදයි. ඒ මනුස්සයා කියාපු බොරු ඉස්කෝලෙයන තරුන ලමයි සහ නුගත් වයසක අයයි තාමත් පිලිගන්නව .
@sandyakumari6841
@sandyakumari6841 3 жыл бұрын
රාවණා පුරාවස්තු ඔබේ මුවින්ම විමසා දැන ගැනීමට අප මහත් අසාවෙන් පසු වන්නෙමු. ගෞරවයෙන් ඉල්ලා සිටිමි ගුරු පියාණෙනි!!!🙏🙏🙏❤
@dinithiherath3817
@dinithiherath3817 3 жыл бұрын
අපි වගේ පාසල් යන දරුවන්ට මෙහෙම දේවල් ගොඩක් වටිනවා සර්. අනිත් අය songs බලනවා මම මේවා බලනවා. Thank you sir
@achiniishara7222
@achiniishara7222 Жыл бұрын
අද දින ඔබතුමා අපෙන් යන්නම ගියා. නිවන් සුව මහා කලා කරුවානනි. 2023/10/12 😢
@Dinwee
@Dinwee 3 жыл бұрын
ඉතාමත් සවිස්තරාත්මක ඊගැන්වීමක් .සිංහල ජාතියේ අතීතය මතක්කර දීමට ඇති එකම බලාපොරොත්තුව ඔබතුමායි. මෙම දේශනා පාසල් වල guest lecturing හැටියට හෝ ඉගැන්වීමට හැකිද ජැක්සන් මැතිතුමා. එවිට තව අවුරුදු 5-10කින් හරි අපේ සංසිකෘතිය දන්න එයට ගරු කරන පරපුරක් බිහිවේවි.
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Жыл бұрын
😭... නවත්තන්න බෑ කදුලැලි හදවත යයි පිච්චී... ඔයා ඔහොම අපිව දාලා යනවද අප්පච්චී... 😭...ඔබේ මුහුණ සිහි වන විට හිත හොදටම රිදෙන්නේ... ඔබ පෑ ඒ සුරු විරුකම් යලි කවදද දකින්නේ... ❤... ඔබ පෑ ඒ දස්කම් දෙස අප සැම දෙන නෙත් අයා... බලාන සැම දෙන කිව්වේ මේ අපගේ සිංහයා... ❤...මගේ පියා නොවුනත් මට ඒ වගේම දැනෙනවා... ඔබ යලි ඉපදේවි කියා සිත නිතරම කියනවා... 😭...ඔබේ ගුණය නොදැන දනා මොන දේවල් කිව්වාද... ඒ සියල්ල විද දරාන නිහඩ වෙන්න සිතුනද... ❤...කලා ලොවේ තරු තියෙනවා බොහෝ සෙයින් බබලන... තරු කොච්චර තිබුනත් ඔබමයි අපගේ පුන්සද... ❤...හිතේ කෙටුව නමක් ඇතොත් ඒ ඔබගේ නාමයයි... නිහඬව ඔබ ගිය එක නම් දරන්න බැරි ශෝකයයි... ❤...ඔබව වටී ලක් මව හට සාගරයත් පරදවා... මෙවැනි කෙනෙක් බිලි ගත්තේ ඇයි අලියෙක් වරදවා... 😭...නිවන පතන්නට නම් බෑ හදවත යයි පිච්චිලා... ඔබ පෑ ඒ සුරු විරුකම් පාන්න යලි ඉපදිලා... ❤...මනු ලොව හට එන්නට ඉඩ දෙන් නැත්නම් හිත ඔබේ... අපි එනකම් පරිස්සමෙන් ඉන්න මැණික දෙව් ලොවේ... ( ආදරණීය අප්පච්චී වෙනුවෙන්...❤ )
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 Жыл бұрын
😢😢😢😢❤❤❤❤ දැනුම් ගබඩාව නැතිවිම වර්තමාන පරම්පරාවට පාඩුවකි ....
@chamodiadhikari9049
@chamodiadhikari9049 2 жыл бұрын
ඉතිහාසය හොයන්න කැමති මගේ ලෝකෙ ඔබතුමා වීරයා. ඉක්මනට සුව වේවා. තෙරුවන් සරණයි jackson anthony මහත්මයා ❤️
@chamodiadhikari9049
@chamodiadhikari9049 Жыл бұрын
Jackson sir ඉක්මනින් saneepa wenawa. ළඟදීම. හොඳටම විශ්වාසයි. Sirgen අහගන්න ගොඩක් ඉතිහාස කරුණු තියෙනවා. Sir එනකම් බලන් ඉන්නවා අපි 🙂
@Thusith_
@Thusith_ 3 жыл бұрын
මේ වගේ දෙයක් ගැන කතා කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතියි.අද කාලේ ගොඩක් තරුණයෝ නොදන්නාකම නිසා මේ වගේ මිත්‍යාවන් වලට අහු වෙලා ඉන්නවා මේ පිළිබඳව කතා කිරීම ගැන මං නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා තෙරුවන් සරණයි
@DithiGlOBS....
@DithiGlOBS.... 10 ай бұрын
අදටත් ආදරේ කරන මහා විද්වතානෝ ඔබ‍ට නිවන් සුව ලැබෙනවා මේ කරන සේවාවට... ❤️
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 3 жыл бұрын
ඉතිහාස ගැන සෑහෙන දැනුමක් ඔබතුමා නිසා ලැබුනා. මේ කරන වැඩේට ඔබතුමාට ස්තූති.
@asankabandara6310
@asankabandara6310 3 жыл бұрын
හීනියට අතගාල ඇන්න ලස්සන ටොක්කක් වගේ අද වීඩියෝ එක. 😁😁
@artworksforkids
@artworksforkids 2 жыл бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම දැනට ලංකාවේ ඉන්න වියත් වගේම දක්ෂතම නලුවා ඔහුයි.කාට කඩේ ගියත් ඔහු තවකලක් මේ දෙරන ඔහුගෙ රුවින් හඩින් දැනුමෙන් සුපෝශිත කල යුතුය..ජැකා මහතානි ඔබට ඉක්මන් සුව..👃👃👃👃
@anurasirisahabandu9375
@anurasirisahabandu9375 3 жыл бұрын
ගොඩක් පිං ඔබතුමා කරන මේ වැඩේට.. අපි මෝඩ අදහස් කිසිම සෙවිල්ලකින් තොරව තියා ගත්තුවා සුන් විසුනු උනා.. ❤️❤️❤️❤️
@animalshortslk
@animalshortslk 3 жыл бұрын
ඇත්තටම මේක ගොඩක් වටින දෙයක්. අද මේ විඩියෝ වලට තැනක් නැති වෙන්න පුළුවන්. මේ විඩියෝ නැති උනොත් ඔය කියන සමහර කාරණා මේ තුමාගේ පස්සෙ නැති වෙන්න පුළුවන්. ඒත් මේ විඩියෝ ටික නිසා ඒක තව අවුරුදු දහස් ගනනකට වැදගත් වෙයි.
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
නිවන් සුව ලැබේවා අදරණිය කලකරුවනණි කිසිදිනක ඔබතුමාව 😢😢 අපේගෙ සිත්වලින් මැකි නොයවි 😢😢සුබ ගමන් ජැක්සන් මාමි යලි එන්න ඔය රුපෙන්ම 😭😭😭😭😭😭 ජැක්සන් මාමි ගැන හරි දුකයි 😭😭😭😭😭😥😥😥😞😞😞😞😞😞😞😞
@antic2615
@antic2615 3 жыл бұрын
හරිම ආකර්ෂණීයයි ඔබේ ඉගැන්වීම් ස්තූතියි ....
@tifinmax1322
@tifinmax1322 3 жыл бұрын
මහා සිංහලේ වංශ කතාව මතක් උනා..... ❤️❤️❤️ එතකොට මං පාසල් සිසුවෙක් එ අතිතයට ගෙන ගියා මේ නැවත ❤️❤️
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
ඔබතුමාගේ ඍජු අදහස් දැක්වීමට මගේ ප්‍රණාමය පුද කරමි. කාලයකට පසු "රාවණා පිස්සුව" ගැන කෙලින් කතාවක් ඇසුවෙමි. අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම් කර පැරණි හෙළ ශිෂ්ඨාචාරය ගැන සෙවීම අවශ්‍යයෙන්ම කල යුත්තකි.
@dilanidarshika4444
@dilanidarshika4444 5 ай бұрын
Happy Birthday appachchi budusaranai ❤😢
@OvitigalageYamunaWasanth-si7yh
@OvitigalageYamunaWasanth-si7yh Жыл бұрын
නිවන අවබෝධ කිරීම පිණිස පාරමී දම් පුරා මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට සසර ගමන යන්න ලැබේවා
@FREEDOM-vt5nz
@FREEDOM-vt5nz 3 жыл бұрын
Niyamai sir sirge video ekak danakan balan hitiye.mechcharakal sajitha aiyage video baluwa.....
@ammiandsonvlogs5430
@ammiandsonvlogs5430 3 жыл бұрын
සුභ උපන්දිනයක් සර් ඔබට දීර්ගායුශ ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනව
@nadeekeherath6062
@nadeekeherath6062 3 жыл бұрын
On point💯 දැන් පුරාවිද්‍යාව ක්‍රියාත්මක විය යුතුමයි..නමුත් පුරාවිද්‍යා කියලා දෙපාර්තමේන්තුවක් ලංකාවේ තියෙනවද තියෙනවනම් ඔවුන් කරන්නේ මොනවද කියන එකත් සැකයි..තැන් තැන් වල බෝර්ඩ් ගහලා තියෙනවා පුරාවිද්‍යාව සතු ඉඩමක් අරකයි මේකයි කියලා.හැබැයි මේ දේවල් ගැන කිසිම කෙනෙක් විදිමත් පරීක්ශනයක් පටන් ගන්නෙ නෑ.මේ ඉතිහාසය වැඩක් නෑ කියලා අතඇරලා දාන්න බෑ..ඉතිහාසය කියන්නේ ඕනෙම රටක ජාතියක කොදු නාරටිය..අපේ ඉතිහාස කතා වල අපිට උගන්නන්නෙම අල්පයක් වෙච්ච වීර කතා ටිකක් ඇරුනම අනික් හැමදේම වගේ පාවාදීමුයි පරාජයනුයි..ඉස්කෝලෙන් එලියට ලමයා එන්නේ සිංහලයා කියන්නේ පාවා දෙන ජාතියක් කියන මානසිකත්වේ එක්ක..ජාතියක ඉතිහාසය වලදානවා කියන්නේ ඒ රටේ කොදුනාරටිය කැඩුවා වගේ වැඩක්...වගකිවයුතු පුද්ගලයන් දැන්වත් ක්‍රියාත්මක වෙනවනම් ලොකු දෙයක්
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
අනිවා
@imeshshamika1425
@imeshshamika1425 6 ай бұрын
මෙම ඉගැන්වීම ඉතා වටිනා දැනුම් සම්බාරයක් ලබා ඉගැන්වීමක්. මෙතුමා සතුව පැවති සියලුම කලා ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයේ දැනුම,තොරතුරු විස්තරකනය ඉතා අගනයි.ඉතාම අද්විතීයයි. එම හැකියාවට සමාන කිරීමට තවම කලා ක්ෂේත්‍රයට පුද්ගලයෙක් ප්‍රවිෂ්ට වී නොමැති යැයි මට විශ්වාසයෙන් කියන්න පුළුවන්
@kidszone1743
@kidszone1743 Жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා..
@Chami__1
@Chami__1 Жыл бұрын
අනේ ඔබතුමා අපෙන් වෙන් වෙලා ගිහින් කියල තාම හිතා ගන්න බෑ😢❤පුදම වේදනාවක් දෙයියනේ හිතට දැන්නෙනෙ❤😢කලා ලොවේ Lejend Rip සර්(අප්පච්චි❤❤).....!!
@gouri5866
@gouri5866 2 жыл бұрын
තමන්ගෙ ජාතිය, ඉතිහාසය, පිලිබදව කතා කිරීම, සන්ස්කෘතිය ආරක්ශා කිරීමට ගන්නා උත්සහය ජාතිවාදය නොවෙයි. අද කාලෙ තරුණයින් තමන්ගේ ඉතිහාසයක් දන්නේ නැතිව කට මැත දොඩවනවා.ඔබගේ දැනුම අපට බෙදා දීම පිලිබදව ජැක්සන් ඔබට ස්තුතීයි. ඔබට කැමති කෙනෙකුට සහය දීමට අයිතියක් තියනවා වගේම ඔවුන්ගෙ අඩුපාඩු දැක ඉවත් වීමටත් අයිතිය තියනවා. තමන්ගෙ රට බුදු දහම ආරක්ශා කිරීමට දායක වීම අපරාදයක් ලෙස දකින ජත්යන්තර කටමැත දොඩවන තරුණ පරපුර ත් දේශපාලන බලවේගත් කී බොඩ් වීර ක්‍රියා මගින් අනික් පුද්ගලයාගෙ මුලික අයිතීන් උල්ලන්ගනය කරන බව නොදැනීම කණගාටුවට කරුණක්
@NAAChinthaka
@NAAChinthaka Жыл бұрын
හදිසියේ වසා දැමුනු මහා දැනුම් ගභඩාව, පුරාවෘත්තයක නිමාව 😓නතර කරපු තැනින් පටන්ගන්න ආයේ එන්න 🙏 සුභ ගමන් සර්!! 💔
@malindasampath5438
@malindasampath5438 3 жыл бұрын
බලන්නෙම,කිසිම කම්මැලි නැතුව අහං ඉන්න පුළුවන්,මතකයෙ රැදෙනව ක්ශනික..💙
@shashiramanayake1737
@shashiramanayake1737 Жыл бұрын
නාට්‍ය හා රංගකලාව ,ඉතිහාසය,සිංහල ආදි විෂය්න් ගනනාවකමාගේ ගුරුතුමා වූයේ ඔබයි😢❤❤❤ you are super hero in my life from many path
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ඔබ තුමා නිදුක් නීරෝ වේවා.
@vismitharuka46
@vismitharuka46 3 жыл бұрын
මගේ එක හිනයක් ඔබතුමාව කෙදිනකහො හමුවිම.
@vimukthilakshan97
@vimukthilakshan97 3 жыл бұрын
මගෙත්.........කවදා හෝ
@brocklesnar899
@brocklesnar899 Жыл бұрын
​@@vimukthilakshan97මින්පසු කිසිදිනක එතුමාව දකින්නට නොලැබේවි😢.
@vimukthilakshan97
@vimukthilakshan97 Жыл бұрын
@@brocklesnar899 පරක්කුය් අය්යෙ 😔නිවන් සුව !
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
මට මුණ ගැසුනා. ඒත් කතා කරන්න බැරි වුණා.
@chandimachamali9643
@chandimachamali9643 3 жыл бұрын
හරි ම වැදගත් කාතාව ක් සර් බුදු සරණ යි සර්
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
Aayubovan,....Oba Thumage Me Ethama Vatina Video man Balanne Godak Gauravayen...Thuthi Veva...Jackson mahathanene,...Oba Thuma Udarai......Danuma Bandagarayak....Oba Thuma Athulu paule Siyalu Denatama Niduk,...Neeroge Suvaya Labeva.Theruvan Saranin Aayusa Boho Veva....Jayama Veva.....!!!!!!
@sithmikavindaya8121
@sithmikavindaya8121 Жыл бұрын
ඔබ නික්ම ගියත් ඔබ සදා අමරනිය චරිත යකි. ඔබට නිවන් සුව 🙏🙏
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
Data Copy වෙවී තියෙද්දි කරන්ට් ගියා වගේ මෙතුමන්ගේ අභාවය, මෙතුමා තව කලක් හිටියා නම් තව ගොඩක් දේවල් මේ චැනල් එකෙන් අපිට ඉගෙනගන්න තිබුනා...
@dilshannugawelage2966
@dilshannugawelage2966 Жыл бұрын
මෙලෙස මහා දැනුම් සම්භාරයක් තවත් බොහෝකලක් පරම්පරාවට අප පරපුරට උරුම කරන්නට සැදී පැහැදුනු මහා පුස්තකාලය දැන් වසා ඇත..ඔහුගේ සමුගැනීම මට තවමත් අදහා ගත නොහැකිය..ඔහුගේ පොත තාම ඉවර නැත..තව බොහෝ පිටු කියවීමට ඉතිරිව තිබියදී මාරයා පොත උදුරා ගත්තේය..ඔබ තුමාගේ ඒ දැනුම් සම්භාරය මෙතැන් සිට අහිමි වීම අපගේ අභාග්‍යකි.ඔබ කිසිදා මියයන්නේ නැත.හැමදා අපි අතර ඔබතුමා ජීවමානයි...හෙලයේ විශිෂ්ට රංඝධරයාණනි ඔබට අමා මහ නිවන් සුව..🙏❤️🌎
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
අනේ ජැක්සන් සර්...😭😭😭🙏🙏🙏❤❤❤
@sweerasinghe9740
@sweerasinghe9740 3 жыл бұрын
ඉතිහාසය අහන්න ලොකු ආසාවක් ඇති වුනා.........................
@shanubbh637
@shanubbh637 3 жыл бұрын
ගයාන් සඳකැලුමි මහතා සමඟ සාකච්ඡාවක් දැමිමනමි මරු ජැකා මාමෙි ආදරෙයි බුදු සරණයි රාවණා අප්පච්චි පිහිටයි ආයුෂ බොහෝ වෙිවා 🌞🙏
@WAR_LK
@WAR_LK 3 жыл бұрын
gayan sandakalum kiyannee rawana oluwe thiyann yana gobbayekne
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
ගයාන් කියන්නෙ මෝඩ පන්ඩිතයෙක් බොරුකාරයෙක්
@shanubbh637
@shanubbh637 3 жыл бұрын
බොරු කාරයෙක්ද මොකෙක්ද කියල මම දන්නේ නෑ ඒත් පවසන සියල්ලම සත්‍යයක් 🌍🌍
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
@@shanubbh637 හරි සත්ය නේද , අර දෙල්කොටයකින් දඩුමොනර හදන්න පුලුවන් කියල සියා කෙනෙක් අල්ලගෙන කියපුවා, කාලා යත්රා ගැන කියපුවා, නාග ගෝත්රිකයන් කියන්නෙ වවෙස්මාරුකරන්න පුලුවන් ජාතියනකය කියපුවා, පතුල නැති ලිදෙන් අද්බුත සත්තු ඒවි කියපුවා, පතුල නැති ලිදෙ බුගත උමන් තියනව කියපුව , අර තවත් කොහෙද දිය ඇල්ලක වතුර යටින් රාවන මාලිගාවට යන දොරවල් තියනව කියපුවා.. මේවා පරින්ශාකලා නෙ 😂..ඔබතුමාට මේව ඇත්ත . හැරිපොටර් ඕනවට වැඩිය බැලුවම ඔහොම වෙනව.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
​@@WAR_LK අනේ දන්න දෙයක් කියහන් උඹ මොනවද දන්නෙ
@rusith
@rusith 7 ай бұрын
We lost a valuable person. RIP Jackson Anthony...
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
දයාබර පනාපුත්‍ර කුහුඹුපැණියානනි ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි
@slmeththayt5790
@slmeththayt5790 3 жыл бұрын
මුලින්ම කියන්න ඕනේ සර්ගේ පවුල හැමෝටම ගොඩක් ආදරෙයි . පුංචි රෝස මල ❤️🌹හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න.දරුවන් වෙන අපිට ඉතිහාසය පිළිබඳ ආදර්ශමත් දේවල් කියල දෙන අප්පච්චි, තෙරුවන් සරණයි . සර්ගෙ නිර්මාණ ඔක්කොම මං බලනවා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා සර්ගෙ නිර්මාණයකට ගායනයෙන් දායක වෙන්න . මම දිල්රුක්ෂි .
@harithamunasinghe5423
@harithamunasinghe5423 Жыл бұрын
Thank you for sharing your valuable knowledge. This will remain many more years. RIP Legend ❤
@amilanuwantha7589
@amilanuwantha7589 2 жыл бұрын
ඔබට ජය 🙏🙏🙏
@dhanushkasenanayake2791
@dhanushkasenanayake2791 Жыл бұрын
ඔබට නිවන් සුව කලාකරුවාණෙනි 🏳️🏳️
@ruawansiriwaduge3911
@ruawansiriwaduge3911 3 жыл бұрын
Nice program, from Abu Dhabi
@kalanadulanjanamg519
@kalanadulanjanamg519 3 жыл бұрын
ජැක්සන් සර් අපි ඔබතුමාගේ අලුත් වීඩියෝ එකක් එනකන් බලන්න ඉන්නේ...මාසටකින් ආවේ නෑනේ...ඉක්මණින් මේ හෙළ ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්න සර්...රාවණ් ගැන වගේම දුටුගැමුණු ගැනත්.දුටුගැමුණුගේ ආගමික සේවාවන්ට වඩා කවුරුත් කතා නොකරන ගැමුණු යුගයේ ආර්ථික මට්ටම,ස්‍යයං පෝෂිත කෘෂිකාර්මය ගැන වගේ මාතෘකා ඔස්සේ ඉදිරියට වීඩියෝස් ටිකක් කරන්න සර්...
@SudarshiFrancis-rr8eh
@SudarshiFrancis-rr8eh Жыл бұрын
This man is full of history.we lost a legend not jus a actor 🥲
@rukshan__hasitha95.
@rukshan__hasitha95. Жыл бұрын
ඔබ මහා විශ්වකෝශයක් වැනිය.ජැක්සන් ඇන්තනි සර් ඔබ මෙරටට සම්පතක්
@danalgama4829
@danalgama4829 Жыл бұрын
May you attain supreme bliss of nibbana sir!!!
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Niwansuwa labewa 🙏
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 3 жыл бұрын
හොදම විග්‍රහයක්..
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
ජාතියේ දිසාපාමොක් ❤
@hiranfernando8435
@hiranfernando8435 Жыл бұрын
නිවන් සුව ලැබේවා අපගේ ආදරණීය කලාකරුවානනි😢
@sureshpriyantha6194
@sureshpriyantha6194 Жыл бұрын
අනේ සර් ඔයත් නෑනේ දැන්...නිවන් සුව ලැබේවා කළාකරුවාණනී ..😢
@sanjayakasturiarachchi9778
@sanjayakasturiarachchi9778 2 жыл бұрын
ඔබ තුමාගේ "සුද්දන් කලු කලු සුද්දන්" වගේම ඉන්පසු වැඩසටහන මම ඉතාම ආශාවෙන් බැලුවා වගේම එම වැඩසටහන් වලින් ඉමහත් දැනුම් සම්බාරයක් ලබා ගත්තෙමි. එහෙත් කාලයක සිට එම වැඩසටහන් වල අලුත් කොටසක් දකින්ඩ නොලැබීම යමිතාක් විදියක සොමිනසට කාරනයකි. සමහරවිට ඔබගේ ජීවිතය තවත් අවිවේකි වී ඇතයි සිතෙයි. ඔබ අපේ සිංහල භාෂාව හසුරවන ආකාරය සහ ඒ වෙනුවන් කරන සේවය අති විශිෂ්ටයි. ඔබ වගේ සිහෙලෙන් පමණක් වෙන භාෂා වල වචන මිශ්‍ර නොකර කතා කිරීමට හැකි නම්!! ඒ වාගේම මා ද ඔබගේ ගමට අසල් වැසි ගමක ජීවත් වුණු කෙනෙකු නිසා ඒ වචන කනට ඉතාම මිහිරිය. "කලු ගඟ දිගේද"ඉතාමත්ම ආසාවෙන් නරඹමි. හැකි විටක නැවතත් ඔබගේ අගනා දැනුම අප හා බෙදා හදා ගන්නයි කාරුණික ඉල්ලීමක් කරම්. ඔබට තෙරුවන් සරණයි.
@denmarksampath5722
@denmarksampath5722 3 жыл бұрын
Apita bannath asawen ahagana inna puluwan.🙏 ❤️Lankawatama ekai (1) 🇱🇰Thank you sir.
@hani...1587
@hani...1587 Жыл бұрын
සුභ ගමන් ජැක්සන් මාමේ...🙏💐🥺💔
@dilnukasilva8949
@dilnukasilva8949 3 жыл бұрын
ඔබතුමා මේ කරන්නෙ වැදගත් දෙයක්
@amaniyaa
@amaniyaa 3 жыл бұрын
අපි ඔබතුමාගේ අලුත් වීඩියෝ එකක් එනකන් බලන්න ඉන්නේ 😍
@hasini7991
@hasini7991 3 жыл бұрын
Gdk pin sir api danne nthi dewal gdk danagattha
@krishannadeesha2681
@krishannadeesha2681 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏 ඔබතුමාට😢❤
@kmuzic6462
@kmuzic6462 Жыл бұрын
ජැක්සන් ඇන්තනී ගරු රංගධරයාණෙනි❤ ඔබට නිවන් සුව 😢😢 2023/10/09
@ushankanidu7280
@ushankanidu7280 2 жыл бұрын
ikaman suwaya lebewa oba thumata🙏
@mp3song540
@mp3song540 3 жыл бұрын
Nice program 👍👍👍👍👍👍
@kun2406
@kun2406 3 жыл бұрын
අවඩා ආයුබෝවේවා ! සර්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
දෙපැත්තටම සාධාරණ කතිකාවක් .
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
නිවන්සුව ලැබේවා එතුමාට
@ekanayakejayarathne374
@ekanayakejayarathne374 3 жыл бұрын
ඔබතුමා වගේ විශිෂ්ට කලා කරුවෝ මෙරටට ලොකු සම්පතක්
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
කෝ අලුත් videos 😭. දාන්න කෝ
@chathuragayan2754
@chathuragayan2754 3 ай бұрын
අන්තිම විඩියො එක😶
@ආයුබෝං
@ආයුබෝං 3 жыл бұрын
නියමයි සර්.ඉස්සහටත් කිසිම කරදරයකට නොනැවතී දිගටම මේය කරන්න සර්🙏🙏👍👌👌
@dharmajayathunga
@dharmajayathunga Жыл бұрын
අතීතයේත්, වර්මානයේත්, අනාගතයේත් ඔබට සම කල හැකි හෝ ඔබට ඉදිරියෙන් යන අයකු හමු නොවෙනු ඇත. ඔබට සහ ඔබගේ බිරිදට, දරුවන්ට නින්දා අපහාස කොට, ඔබ මකා දැමීමට හැකි නොවෙනු ඇත.මොන තරම් අපහාස කලත් මිනිසුන් බහුතරයගේ ආදරය උපහාරය නවත්වන්නට හැකි වුනේ නෑ.
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
❤🙏🙏නිවන් සුව ලැබේවා🙏🙏❤
@sureshalanka6444
@sureshalanka6444 2 жыл бұрын
Sri .lagadi අලුත් වැඩසටහනක් karanne neda . වීඩියෝ ekak one . Poth wala ඉතිහාසය boruwa nethuwa hodata visthara karanawa .
@asankarathnayake3528
@asankarathnayake3528 Жыл бұрын
niwan suwa labewa obathumata😪😪🙏🙏🙏🙏🙏🙏
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН