Jackson Anthony&Sajitha Anuththara-Ridee Rayak2006

  Рет қаралды 213,226

de silva creation

de silva creation

Күн бұрын

Пікірлер: 222
@pathiranagelasanthapasad8651
@pathiranagelasanthapasad8651 11 ай бұрын
සංසාරගත පිය පුතු හමුවක්.... කලා ලෝකයේ ඔබ රජෙකි අපට.... ප්‍රවීණ රංගධරයාණෙනි ඔබට නිවන් සුව පතමු.....
@damayanthiuyanwaththa5712
@damayanthiuyanwaththa5712 11 ай бұрын
මොන තරම් දක්ෂ යෙක්ද අපට අහිමි වුනේ. තාමත් මේ දේවල් බලන්නේ හදවතපිරුනු දුකකින්. ඔබතුමාගේ දක්ෂ දරුවනගෙන් ඔබ දකින්න ට අනාගතයේදි අපට හැකිවෙවා!
@dammikarunaratne9480
@dammikarunaratne9480 11 ай бұрын
අනේ පුතේ අප්පච්චී වගේම වෙන්න..අපෙ ආශිර්වාද ය පව්ලෙ සැමට.❤❤❤
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 11 ай бұрын
පින්කරන්ක ඔන මෙවගේ තාත්තල අම්මල ලැබෙන්න❤❤❤👍✝️
@ajithkumararupasinghe7897
@ajithkumararupasinghe7897 11 ай бұрын
තව වසර 40ට වඩා දැනුම් සම්භාරයක් ලැබෙන්න තිබුන .වටින මනුස්සයෙක් අගයන්න නොදන්න මෝඩ මිනිස්සු ඉන්න රටේ ඉන්න සුදුසු නැහැ කියල හිතපු නිසා මිනිස වෙසින් හිටපු ඒ දෙවියව ආයෙ දිව්‍යලෝකයටම ගන්න ඇති.සුබගමන් ජැක්සන් සර්!
@RaniSomalatha
@RaniSomalatha 11 ай бұрын
දරුවොත් පොඩි කා⁣ෙලම හරි මගට ගත්තා .හරිම ලස්සනයි .ඇයි මේ දක්ෂකමට ඉරිසියා කරන්නේ සතුටු වෙන්නකො
@dimashisupunsara7007
@dimashisupunsara7007 11 ай бұрын
මේවා දකිද්දි ගොඩක් දුක හිතෙනවා ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏 උදේ ඉදන් රැ වෙනකම් බැලුවත් මදි දෙයියනේ පිස්සු වගේ.....😢😢😢😢😢😢😢
@kusumedirisinghe
@kusumedirisinghe 10 ай бұрын
ජැක්සන් ඔබට නිවන් සුව ලැබේවා......
@desilvacreation
@desilvacreation 9 ай бұрын
We missed an great actor and a great singer rest in peace
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 11 ай бұрын
"ඔබ නැති අඩුව කොහොමද 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 මම පුර වන්නේ." 🌺🌺🌺🌺🌺🌺🌺🌺 අමතා කුමාරියෙ කියලා ගමන් මගේ. ආවේ පසු පසම සෙවනැලි උනා මගේ. අයියෝ ජැකා පැතු පැතුමන් එදා මගේ. දුන්නේ යන්න ඇයි ගලලා කඳුළු මගේ. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 දෙදෙනම එකම එක පාසැල් දිවිය දිගේ. රඟපෑ අයුරු අද සිහියට නැගෙයි මගේ. ආදර වදන් පවසා ටෙලි රැජින වගේ. අතිනත ගත්තෙ පැද යන්නට සතුටු ඟගේ. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 හැඩකර ජීවිතේ මල් පල දරා ගෙන. සුවබර පහසු දිවියක් අපි ගෙවා ගෙන. දඟකර ඔයගෙ රැජිනිය මම කියා ගෙන. සුන්දර දවස ගෙවිවා හද පුරෝ ගෙන. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබ නැති අඩුව මට බැහැ ගෙයි පුර වන්න. ඇවිදින් ඉතින් මාවත් අරගෙන යන්න. දෝනිය අසන පැනයට පිළිතුරු දෙන්න. බැරිවී හිර වෙනව මගෙ ළය පුපු රන්න. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබ තැනු සිටු මැදුරෙ සිනහව ගෙට කැන්දා. කවදද ජැකා එන්නේ යන්නට කැන්දා. සුමදුර ජවනිකාවක අඩුවක් හන්දා. අද නැහැ සතුට මහා රුක්ගස නැති හන්දා. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 වැළපෙන හදට සතුටක් දීලා යන්න. අපෙ කාමරය එප මා තනි කර ලන්න. ඔය මුව සිනා පොඩියක් පෙන්වා දෙන්න. හීනෙන් ඇවිත් මගෙ යහනේ ඉඳ ගන්න. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 අරගෙන ගියත් හොරු ඇවිදින් ජැකා මගේ. ඔබ වෙනුවෙන්ම පතිවත රකිනවා මගේ. මතු මතු භවෙම ඔය අතගෙන සසර මගේ. එක්වෙමු දෑත පටලා අපි ගමන් මගේ. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 දෙවි මවි තුරුලෙ ඔය ගොස් සැතපී ඉන්න. හැකි ඉක්මනින් මාවත් ඔහෙ ගෙන යන්න. පින් පෙත් පුරා මතු භවයෙත් හමු වන්න. පැතුමන් පුරනවා ඔය අහගෙන ඉන්න. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 2023-10-14 🌺🌺🌺🌺🌺 සී සපුතන්ත්‍රි 🌺🌺🌺🌺🌺 නිවසේ සිට. 🌺🌺🌺🌺
@herathchandra4082
@herathchandra4082 11 ай бұрын
ආති දක්ෂ👍👌💎💎 රංගධරයානනි නැවත නැවතත් මේ මිහිතලයේම ඉපදී සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරන්නට හැකි වේවා !!!🙏
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
මෙි වගේ මිනිස්සු නැවත බිහිවන්නේ නැහැ ඔබ ගියානේ අපි දාලා පුදුම දුකක් දැනෙනවා
@raniqween1009
@raniqween1009 11 ай бұрын
ආදරණිය කලාකරැවාණනී ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි කිසිම කලෙක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා😢
@akalankakawshalya7482
@akalankakawshalya7482 2 жыл бұрын
ප්‍රවීනයැයි මිනිසුන් සිතා සිටින බොහෝ කලාකරුවන්ට වඩා ඉදිරියෙන් ජැක්සන් ඇන්තනී ඉන්නවා. මන් දකින ආකාරයට ජැක්සන් ඇන්තනී තමා ලංකාව බිහි කල විශිශ්ටතම කලාකරුවා... දරුවන් තුලිනුත් ඒ හැකියාවන් එලියට ගන්න ලැබීම වාසනාවක්
@anushaperera2967
@anushaperera2967 11 ай бұрын
රවින්ද්‍ර රන්දෙණිය පුවීණයි. ඔහුත් රහපෑමෙන් සම්මාන රැසක් ගෙන තියෙනවා .නමුත් ජැක්සන් මහතා ඊට වඩා හැම දෙයකටම දක්ෂයි .බලන්න ඔහු කලේ ඔහුගේ හඩ එකතු කරලා අපේ ගිලිහී හිය ගීත පෙළක්.😢😢
@desilvacreation
@desilvacreation 9 ай бұрын
Thank you for your support
@isurudama1244
@isurudama1244 11 ай бұрын
තාත්තා වගේම දක්ෂයි පුතා නිවන් සුවය ලැබේවා විශිෂ්ටයණනි
@ireshaherath5635
@ireshaherath5635 11 ай бұрын
ඒ අප්පටයි පුතාටයි සම වෙන්නනම් බෑ කාටවත්❤❤❤❤ නිවන් සුව ජැක්සන් මහතාතෙනි😢😢😢
@pubuduperera4209
@pubuduperera4209 11 ай бұрын
දකිද්දී පදුම හැඟීමක් එන්නෙ,හරිම වාසනාවන්ත දරුවො මේ වගේ අප්පච්චීයෙක් ලැ⁣ෙ බන්න.හැමෝටම හැමෝටම ඒ වාසනාව නැ.
@user-kb6fk3wh6k
@user-kb6fk3wh6k 10 ай бұрын
අපූරුයි අප්පච්චියි,පුතයි 👌👌👌👏👏👏👏❤️❤️❤️🙏🙏🙏පියාගේ අඩුව මකන්න ඔයාට හැකියාව තියෙනවා.. පියාගේ යහපත් දෑ සියල්ල ලංකර ගනිමින් එයා වගේ ලොව දිනන්න ශක්තිය ඔයාට ලැබේවා 🙏🙏🙏🙏🙏අප්පච්චිට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
වාසනාවන්තම පව්ල තේරුවොත් ජැක් ඔබ පලවෙනිය ඔයාලට බුදු සරණයි
@dammikakusum2353
@dammikakusum2353 11 ай бұрын
ජෙඇක්සන් කලාකරුවාණෙනි ඔබ මිය ගියත් ඔබගේ රුව දක්ෂතාවය කලලෝකයට දිරියට පුතුන් දෙපලම ගෙනයි පුතුනේ ඔබලාට තෙරුවන්සරණයි
@wasanthadayamani1608
@wasanthadayamani1608 11 ай бұрын
මේවා දකිද්දී ජැක්සන් නෑ කියලා හිත හදා ගන්න අමාරු යි.වෙලාවකට හිතෙනවා සිංහබාහු නොහැදුනානම් හොද යි කියලා.එහෙනම් ජැක්සන් තවමත් අපිට ඉන්නවා .මතු පරපුරට කලාවට සිදූඋන පාඩුව අපමණ යි.සජිත,අකිල මේ පාඩුව මකන්න පුංචි උත්සාහය ක් හෝ ගන්න.මතු පරපුර වෙනුවෙන් ......
@wasanthadayamani1608
@wasanthadayamani1608 11 ай бұрын
💗
@MSMA1982
@MSMA1982 11 ай бұрын
නිරහංකාර ජීවිතේ කිසීම දෙයක් එලිමහන් රංගණය මේ වගේ දර්ශණය තළේ නෑ. වටිනාකම ලෙල්ලට බහින්න මිනිසුන් වචණ කීවා. නිසොල්මන්ව අසාගන සිටියා ඒ බයට නොවේ මනුස්ස කම පිළඹූ නිසා ඒ කියන්නේ මොළය වර්ධණයි ඉවසීමේ ගුණය නිසා නිවන් දකින්න මඟ හරවා ගත් ජැක්සන් ඇන්තනි සර් ඔබතුමා නිවන්සැප ලැබේවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@xyzo1194
@xyzo1194 11 ай бұрын
අනේ හරිම දුකයි මෙවැනි අති දක්ෂ කලාකරුවන් නැවත බිහිවන්නේ නැත ඔබතුමා ට අජරාමර නිවන්සුව ලැබේවා
@AaAs-e6x
@AaAs-e6x 11 ай бұрын
සජිත ජැක්සන් සර් වෙනුවෙන් කලාව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඒ යෝද ශක්තිය ඔබට අනිවාර්යයෙන් කොහේහෝ ඉදන් ලබාදෙයි 🙏🙏🙏🙏
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 11 ай бұрын
❤❤❤❤❤❤💕💕💕💕💕🙏🙏🙏😭😭😭😭💕💕💕💕💕💕❤❤
@demindakonara1145
@demindakonara1145 11 ай бұрын
Aniwa...
@NeeroBoy
@NeeroBoy 11 ай бұрын
හරිම දුකක් හිතට දැනෙන්නේ මෙි වගේ දුකක් නමි ඔබතුමාට කිසිම භවයක සිදනොවෙිවා.
@NeeroBoy
@NeeroBoy 11 ай бұрын
🎉🎉
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 11 ай бұрын
ජැක්සන් මහත්තෙයෙක් ඔය ඉන්නෙ අපිට දැන් ඒඅයට අපි ඉඩදිල බලන් ඉමු ජිවිතේ හැටි ඔහොම තමයි 🙏ුු✝️💓👍
@sunethranishanthi3017
@sunethranishanthi3017 11 ай бұрын
පිච්චෙනවා මේවා දකිද්දී...... ❤️❤️❤️❤️අනේ ඔබ තුමා........ ආයේ 🙏🙏🙏🙏😔😔😔😔😔😔
@reetaindrani7810
@reetaindrani7810 11 ай бұрын
අනේ පුදුම දුකක් හිතෙනවා දකින විට ඔයාලට දෙවි පිහිටයි.
@pavithrasamarathunga517
@pavithrasamarathunga517 11 ай бұрын
සජිත ,අකිල ගැන ලොකු බලාපොරොත්තුවක් ජැක්සන් මහතාට ට ආදරේ අපි හැමෝගෙම හිතේ තියෙනවා ..
@kamaniguruge3800
@kamaniguruge3800 11 ай бұрын
හරිම ලස්සනයි ...!!!
@prasanthikaniroshini598
@prasanthikaniroshini598 10 ай бұрын
What a lovely memorable act..great historical actors...may u rest in peace 😪❤️♥️♥️
@chamadisanayaka8116
@chamadisanayaka8116 11 ай бұрын
විකල්පයක් නැති අමිල වූ සම්පතක් . නිවනින් නිවේවා 🙏❤🙏
@malaniramanayake7313
@malaniramanayake7313 10 ай бұрын
මේ රංගනයට ගහන්න කිසිදා කිසිම කෙනෙක් බිහිවෙතැයි කියලා නොසිතමි ඔබ තුමාට නැවත මනුෂ්‍යත්වය ලැබේවා
@thilakaparanawithana4242
@thilakaparanawithana4242 10 ай бұрын
නිහතමානී කලාකරුවෙක් ලංකාවට නැති වුණා. පුතේ සජිත ඔයාලවත් ඒ අඩුව නැති කරන්න උත්සාහ කරන්න. ඔහු අමරණීය පුද්ගලයෙක්.
@ForBetterLifeyt
@ForBetterLifeyt 11 ай бұрын
අනේ පුතෙ ඔයාලා දෙන්නා එක් වෙලා තාත්තා මවන්න ආයෙත්. මේ රටට උන පාඩුව, පාඩුවක් වෙන්න දෙන්න එපා, කොහේ හරි ඉදන් ඔයාලා ට ආශිර්වාද කරනවා ඇති. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 11 ай бұрын
ඔබ නිවන් දකිනවා ජැක්සන් . මිනිස්සුන්ට නිවන ගෙනා හොඳ ම මිනිසා ඔබ. දරැවනේ එන්න තාත්තාගේ තැන හිටගන්න. .❤❤❤
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
සජිත මොනතරම් දක්ෂයෙක් ද කියල ඒ කාලෙ ඉඳලම පේනව...ජැක්සන් මහත්මය මොනතරම් කැපකිරීම් කරන්න ඇත්ද මේ දක්ෂකම් ඔපදමන්න..තෙරුවන් සරණයි..
@animalfrnd
@animalfrnd 11 ай бұрын
බොහොම ස්තුතියි share කරාට වටිනා මිනිසෙක් නැති වුනෙ 😢
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌
@chandrakanthakapuge5670
@chandrakanthakapuge5670 11 ай бұрын
Dear Sajitha, your father was a Master of All Arts ( Sakala Kala Wallabha). He became so in hardware and dedication. As we know you are a great actor and a singer. Try to follow thee path of your farther but in your own way. As I remember Jaca had told that a small tree cannot become huge under the shade of another huge tree. Just think over. This is the greatest tribute to your father. You have potential. Thanks
@desilvacreation
@desilvacreation 9 ай бұрын
Yes, you are right
@pushpa102
@pushpa102 11 ай бұрын
ආසාවෙන් බැලුවේ ,හරිම ලස්සනයි ❤❤
@chandralathasubhasinghe1541
@chandralathasubhasinghe1541 11 ай бұрын
හරිම ලස්සනයි.ඔබ තුමාට නිවන් සුව ලැබේවා .!!!!!!
@arunakumari6028
@arunakumari6028 11 ай бұрын
හරිම සංවේදීයි
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 10 ай бұрын
ආදරණීය රංගධරයාණනි ඔබට නිවන් සුව
@geethasamaranayake277
@geethasamaranayake277 11 ай бұрын
කරේ තියන් නටපු අප්පච්ච් මොන ලෝකෙ හරි කරේ තියාගෙන අරගෙන ගිහින් සනීප කරන්න තිබ්බ නම්
@champapr3868
@champapr3868 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@Nostalgicvlog.
@Nostalgicvlog. 11 ай бұрын
නිවන් සුව ජැක්සන් 😢😢😢😢😢😢
@rasikayatawara8003
@rasikayatawara8003 11 ай бұрын
ආදරෙයි ජැක්සන් සර්ට❤❤❤නිවන බොහෝ දුර නොවේවා!!
@kusumgunarathne9437
@kusumgunarathne9437 11 ай бұрын
ජැක්සන් සර් ඔබ නැති වේදිකාව අමාවක දිනයක් අපිට නම්
@raveesha8020
@raveesha8020 10 күн бұрын
Obathumata nivan suva labeva sagitta chooty kale harima lassanai
@chamarijayathilake8531
@chamarijayathilake8531 10 ай бұрын
පියාගේ මනුෂ්‍ය ගුණ ධර්ම සමඟ කලා ලොවේ ඉදිරියටම යන්න සජිත පුතාට ශක්තිය ලැබේවා
@sagaranuwan9986
@sagaranuwan9986 11 ай бұрын
Niwan suwaya labawa adarai❤
@harshiw4252
@harshiw4252 Жыл бұрын
🌹 great performance. May Jackson Anthony recover soon🙏
@dulakshiperera6453
@dulakshiperera6453 10 ай бұрын
Sajithata amma,thaththa dennagema kala hakiyawa,buddiya,sanwara kama e wagema pihitala..thaththa nathi aduwa purawanna inne oya thama malli..danumen thawa thawa sannaddha wee piya maga yanna.ohuta adambarayak wana se e nama reka ganna❤❤❤❤
@thilokavinodani2094
@thilokavinodani2094 11 ай бұрын
අම්මෝ ඒ දක්ෂ තාවය, ඒ පිනවීම... අනේ නිවන් පුරේම යන්න මහත්තයෝ.... සජිත මල්ලි තාත්තාම වෙන්න... අපිට ඕන ජැක්සන් මහත්මයාම විතරයි ඔයාගෙන්... හිතන්න එපා මන් මන්ම වෙන්න ඕන කියලා.. තාත්තා වගේ මිනිසුන්ගේ හදවතේ රැදෙනවා නම් එහෙම කොපියක් වෙන එක කිසිම හානියක්‌ නෑ.. මුළු රටක්ම ඉල්ලන්නෙ ඔබෙන් ඒ ඉල්ලීම පමණයි
@skkw2356
@skkw2356 11 ай бұрын
ජැක්සන් මහතා තරම් දක්ශයෙක් අපේ රටේ නැහැ ඒ දක්ශතාවය සජිතට විතරයි ඉදිරියට අරන් යන්න පුලුවන් එතුමා කොහේ හෝ සිට සජිතට ශක්තිය දෙනවා ජැක්සන් මහතානනී දරුවන්ගේ දරුවෙක් වී නැවත එන්න රඟන්න මේ වගේ
@chandram8786
@chandram8786 11 ай бұрын
සජිත ගෙ මේ දක්ශතා කෝ දැන්. ඒවා එලියට අරන් එන්න . ජැක්සන් නැති අඩුව පුරවන්න බැහැ කාටවත්ම. ඔබට නිවන් සුව .
@priyankadissanayake8922
@priyankadissanayake8922 6 ай бұрын
අතිදක්ෂ කලාකරුවානණී!!! ඔබට නිවන්සුව ලැබේවා😢
@desilvacreation
@desilvacreation 6 ай бұрын
Thank you for your support yes indeed
@rohiniekanayake3413
@rohiniekanayake3413 11 ай бұрын
That's great .
@ganganiwalpola13
@ganganiwalpola13 11 ай бұрын
අනේ හරිම දුකයි🥲 සජිත මයිකල් ජැක්සන් වගේ🥰 ජැක්සන් සජිත වගේ🥰 කලා ලෝකේ සුපිරි වැඩ්ඩො🥰
@malinchinthaka6161
@malinchinthaka6161 11 ай бұрын
හරිම ලස්සනයි ජැක්සන් අය්යේ ....සුභ ගමන්...පල ආති රුකට තම යි ගල් ගහන්නේ....සජිත ඔහොම යන් යන්.......
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
ඇස් දෙකට කදුලු එනව ජැක්සන් ගෙ දකෂකමිි දකිනකොට.
@arshanatishan6066
@arshanatishan6066 11 ай бұрын
ඇත්තටම 😢
@lakshmiadikari8511
@lakshmiadikari8511 7 жыл бұрын
lassanai
@samanwickrama1278
@samanwickrama1278 11 ай бұрын
ජැක්සන් සකළ කලා සක්විති මැතිදුණි, බුද්ධිය කලාව ඉතිහාසය සියල්ලම රැගෙන වඩ්නු මැන නැවත අප අතරටම,ආදරය සෙනෙහස දෝතින් දරාගෙන. ආදරෙයි හැමදාටම.
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Oyalata theruwan saranai.
@omanmobile9159
@omanmobile9159 10 ай бұрын
Me aduwa purawanna puluwan sajith puthata vitharai.niwan suwa labewa sir
@kantikoko4905
@kantikoko4905 10 ай бұрын
Ane pau godak dukae kohoma balannada malli mewa oyala kohomada enne malli😢😢😢😢😢
@nipponmaruchilankaelectron5250
@nipponmaruchilankaelectron5250 10 ай бұрын
ඔබ සැබැ දක්ෂයෙක් ඔබ නැවත ම්නිස් භවය ඉපිද චතුර්යය සත්‍ය අවබෝධයෙන් නිව් සැනසෙවා
@sriyanilatha4932
@sriyanilatha4932 2 жыл бұрын
Harima වාසනාවන්ත paulak jakshan anthane paula theruwan saranai devi pihitai paule siyalu denatama
@theekshanathenuka237
@theekshanathenuka237 3 жыл бұрын
මේ ගීත ගායනා කරන්නෙ නටන ගමන්මද ?
@lucky4friends
@lucky4friends Жыл бұрын
නෑ. මේවා කලින් පටිගත කළ ගීත. නමුත් ජැක්සන් ,සජිත දෙන්නටම රඟපාන ගමන් ගායනය කරන්න පුළුවන්
@geethanigunasena7753
@geethanigunasena7753 11 ай бұрын
What a talent!❤
@ritakotikawatta1969
@ritakotikawatta1969 11 ай бұрын
Sooo beautiful ❤👍
@omalkaerandathi2604
@omalkaerandathi2604 10 ай бұрын
කොච්චර සුන්දරද කොච්චර දක්ෂද ❤❤😢
@pathminiranasinha9340
@pathminiranasinha9340 11 ай бұрын
පුතේ ඔයාට යෝධ බල යෝධ විර්ය ලැබෙිවා තාත්තා නතර කල තැන සිටන් ඉදිරියට යන්නට
@dinushamadushani6370
@dinushamadushani6370 11 ай бұрын
අනෙ අප්පච්චි ඔයා අනතුරක් වෙලා රෝහල් ගත කරපු දවසෙ ඉදලා මම බලාගෙන හිටියේ ඉක්මනට සුව වෙලා ගෙදර එනකල් ,ඒත් ඒක හීනයක් වෙලා ඔයා ගෙදර ආවේ පෙට්ටියක නිදාගෙන ,කොහොමද අප්පච්චි මේක දාරා ගන්නෙ ,මගේ හිතේ තියෙන දුක කියාගන්න වචන නෑ ,අප්පච්චි අපිව දාලා මේ ලොකෙන් ගියා කියලා මට හිතෙන්නේ නෑ ,ඔයාගෙ තිබුන මනුස්සකම ,නිහතමානීකම,දැනුම ,හැමදාම ආදරෙයි අප්පච්චි ,
@raveeprathapasinghe9024
@raveeprathapasinghe9024 11 ай бұрын
අපි කොච්චර පොඩියි ද ඕව යනකොට 😢
@dilushiakalanka7031
@dilushiakalanka7031 6 ай бұрын
ඉතාමත් සතුටින් වින්දා....අනේ සජිත දැන් ඔබේ වාරය ,,,මාරයි මාරම මාරයි ඒ අංග චලන දිහා සූක්ශමව බලං හිටියොත් .....අනේ දෙයියනේ ඔබ දිනුවා අපි පරාදයි,,,සජිත මේ රගමඩල ඔබට බාරයි මල්ලියේ
@desilvacreation
@desilvacreation 6 ай бұрын
Thank you for your support
@malanihemachandra8073
@malanihemachandra8073 11 ай бұрын
Me හැකියාව කවදා nm aya dakinna da.... putha la denna .. ta me හැකියාව n tawath වර්ධනය krannna wasanawa lebewa🎉🎉🎉❤❤❤❤ niroogibawaya lebewa thunuruwan saranai jesu pihitai
@wimalabasnayake3607
@wimalabasnayake3607 11 ай бұрын
මේ වගේ නිර්මාන ආයේ කවදා ද්කින්නද,
@PearlPerera-v7c
@PearlPerera-v7c 10 ай бұрын
ඔයාලා ඔක්කොම කියනවාවගෙ අගයි,සමාධියි ඉශයි එකතුවුනොත් තමයි කතාව ලස්සන❤
@desilvacreation
@desilvacreation 9 ай бұрын
Thank you
@thv5213
@thv5213 11 ай бұрын
නිවන් ස්ව ලැබේවා ඔබතුමාට 😔❤️
@sheramichelle4584
@sheramichelle4584 11 ай бұрын
Wow great ❤❤
@malisandaseeli6410
@malisandaseeli6410 10 ай бұрын
මේව දකින විට හරි ම දුකයි අප්පා...😢
@nilanthaamarasekara6372
@nilanthaamarasekara6372 10 ай бұрын
I feel very sad. I missed you so much Sir. I can't even imagine how about your loving son. You are a great person SIR....
@desilvacreation
@desilvacreation 9 ай бұрын
True we miss a great person we all miss him so much rest in peace sir ❤❤❤
@chamikakaushyani1862
@chamikakaushyani1862 11 ай бұрын
ලංකාවේ විශිෂ්ඨතම කලා කරුවා 😢😢😢
@user-tw5kp4dm8k
@user-tw5kp4dm8k 11 ай бұрын
Appachchi❤
@sriyanir1861
@sriyanir1861 11 ай бұрын
Ammo mewa Bala balaa gemadaama latheweyi.api..chuuti puthe suba anaagathayak..theruwan saranayi
@shashikaladancingacademy
@shashikaladancingacademy 10 ай бұрын
අනේ සජිතගේ චූටිකාලේ❤
@laankikaapikandy5146
@laankikaapikandy5146 11 ай бұрын
ඔබ තුමාට නිවන්සුව පතන් නෑ යලි අපඅතරම ඉපදේවා
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 11 ай бұрын
දැනෙන වේදනාව ලියන්න අකුරු මදි. ඒ අඩුව පුරවයි කියලා හිතෙන්නෙ සජිත විතරමයි. ඔබ එය තාත්තා වෙනුවෙන් කල යුතුමයි.
@nishanthisadamali5340
@nishanthisadamali5340 10 ай бұрын
Sajith oyala thatha wagema nihatha maniwa inna oyalata Jaya man Hama welema oyage appachchige video balanawa Mata Marama dukai❤❤❤❤
@desilvacreation
@desilvacreation 8 ай бұрын
Thank you for your support
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx 11 ай бұрын
සජිත ඇන්තනිට තාත්තාගේ මේතේක් මව් බිමට දායද කල කලාව අරගෙන ඉදිරියටම යව්න වසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@jdjshshsh9465
@jdjshshsh9465 11 ай бұрын
මේ.ගීතය ගයන කරන්නේ සිසිරසේනාරත්තමහතා..දෙදෙනාටම නිවන්සුව.ලැබේවා
@chameladilu780
@chameladilu780 11 ай бұрын
මේවා දකිද්දි කොහොමද ඒ දරුවන් ඉවසලා ඉන්නෙ . 😥😥😥😥😥🙏🙏🙏🙏
@samanthawanasinghe9569
@samanthawanasinghe9569 11 ай бұрын
Ma marenathurawata amathaka karanna bari dukbara mathakayaki ,,obage maranaya..pudumakara dukak hithata danenne ..man prarthana karanne api atharama ane ikmanata ipadenna ..haskamakin hari ....e tharam oba puduma tharam watinawa...jackson mame❤️❤️
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 10 ай бұрын
Komada Metumage Pawle Aya Mewa Balanne😢Niwansuwa Suwa Lebewa Obatumatha ❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 11 ай бұрын
අනේ කියාගන්න බැරි තරම් ලොකු දුකක් දැනෙනවා මේවා දකිද්දි මගේ පන දෙන්න පුළුවන් උනා පසුබට නොවී ඒකත් දෙනවා ඒ තරමට ඔහුගේ ආදරණීය මනුස්සකමට ලෝභයි
@sithagamage3759
@sithagamage3759 10 ай бұрын
අනේ හරිම ලස්සනයි
@desilvacreation
@desilvacreation 9 ай бұрын
Thank you for your support
@teklapanapitiyage6200
@teklapanapitiyage6200 11 ай бұрын
Oba thumata niwan suwaya labewa. Aththatama oba durlaba nirmanayak.😢
@pamiduburuwa2403
@pamiduburuwa2403 11 ай бұрын
Ane shok ane❤
@gunasekarakanthi46
@gunasekarakanthi46 10 ай бұрын
සිරිලකට අහිමි උන අමිල සම්පත 😥🙏
@desilvacreation
@desilvacreation 9 ай бұрын
Very true
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 11 ай бұрын
ජැක්සන් විසින් සිය දරැවන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරලා ඉදිරියටම ගෙන ආවා. ජැක්සන් තරමටම කාටවත්ම එන්න බෑ. ඒක අවිවාදිතයි. අපේ දූ දරැවන්ටත් ඔය වගේ කලාගාරයක් මවලා දෙන්න නැවත ඔබතුමා මේ ලක් පොලවේ ඉපදීම ලබන්න.
@shiromikumudu1609
@shiromikumudu1609 11 ай бұрын
Anee hareema lassanai man dakketh adai
Jackson Anthony & Son
9:01
Hasitha Madhawa Gajadeera Arachchi
Рет қаралды 229 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 103 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
Ridee Reyak 2018 - Meewitha Uthurana Sanda Paane
4:11
Enesh Cooray
Рет қаралды 29 М.
villuda punci depa
4:24
Prabath Mahavithana
Рет қаралды 420 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 103 МЛН