Sangeetha Weerarathna and Jackson Anthony - Ridee rayak - kola kada kada

  Рет қаралды 325,608

Pixel Place

Pixel Place

Күн бұрын

Ridee rayak - Sangeetha and Jackson - kola kada kada

Пікірлер: 130
@ManelNawarathna-r5d
@ManelNawarathna-r5d 10 ай бұрын
මෙවන් කලාකරුවෝ රටට සම්පතක් ඔව්ගේ නික්මයාම අපේ අවාසනාව හරිම😢දුකයි මතු ආත්මෙකදිවත් මෙවන් කරදරයක් නොමවෙවා 😢😢😢😢නිවන් සුවය ලැබේවා ජැක්සන් මහතානනි🙏🙏🙏🙏😂😂😂
@sriyanir1861
@sriyanir1861 2 ай бұрын
Den ridee reyak baladdi bada dagalanawa..aprasannayi
@sriyanir1861
@sriyanir1861 2 ай бұрын
Sajitha akila. Hodatama karayi oya ranganaya...theruwan saranayi
@ritakotikawatta1969
@ritakotikawatta1969 9 ай бұрын
රිදී රැයක් වැඩ සටහන් වල මම දැකපු ආකර්ශනීය සුන්දර 💃 නර්තනයක්😍🎉
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 10 ай бұрын
හරිම ලස්සනයි . ජැක්සන් ඇන්තනී අති දක්ශයෙක් . සංගීතා අපුරුවට නටනව.දෙන්න නියමෙට ගැලපෙනව.මරු.
@ashengunathilake8663
@ashengunathilake8663 11 ай бұрын
අද ඉන්න නිලියෝ කාටද පුලුවන් මෙහෙම නටන්න,.....It's Brilliant ❤
@kelumpremathilaka198
@kelumpremathilaka198 10 ай бұрын
ඇත්තටම
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
හෙළුව පෙන්නල ප්‍රසිද්ධ වෙන්න හදන අයනේ දැන් ඉන්නේ
@madushanijayaweera4076
@madushanijayaweera4076 8 ай бұрын
සංගීතා හරිම ලස්සනයි ❤
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 7 ай бұрын
ජැක්සන් ඇන්තනි දකින විට හරිම දුකයි .ඒ වගේ අතිදක්ෂ අපිට නැතිවීම දරාගන්න බැරි පාඩුවක් .එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1957 O. P. නයියාර් සංගීතවත්කල " නයා දෞර්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බෝන්ස්ලේ ගැයූ 'උඩ් ජබ් ජබ් සුල්ෆින් තේරී' නම් හින්දි ගීතය අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත. (මෙම වසරේ හොඳම සංගීතය සඳහා ' ෆිල්ම්ෆෙයාර්' සම්මානය මෙම චිත්‍රපටය සංගීතවත් කල නයියාර් දිනාගත්තේය.) O. P. නයියාර් විසින් හින්දි චිත්‍රපට සංගීතයට, G. S. කොහ්ලි, ඌෂා ඛන්නා නම් සංගීත අධ්‍යක්ෂවරුන් මෙන්ම, බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්, තම සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස යොදාගත් 'සෙබස්තියන් සෝසා' නම් බටහිර සංගීත ශිල්පියාවද හඳුන්වා දුන්නේය. භාරත ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ට එකම ගීතයකවත් නිර්මාණය නොකර වුවද, හින්දි සිනමාවේ මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වැජඹෙන්නට නයියාර්ට හැකි විය. O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපටය ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, එන්නද රන් මැණිකේ, සැනසිල්ල නැලවිල්ල, සුර ලෝකේ මං සක්කර දෙයියෝ, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.
@lathalatha8506
@lathalatha8506 10 ай бұрын
❤❤ භරීම දුකයී ජැක්සන් සර් දැක්කම
@Bhashi24
@Bhashi24 11 ай бұрын
ඇත්තටම මාර ලස්සනයි 🥺♥️
@kumududevi5610
@kumududevi5610 11 ай бұрын
සන්ගීතා 👌 නියම යි නටනවා ❤❤
@wijewije4683
@wijewije4683 9 ай бұрын
නියම සුසංයෝගයක්...
@samarasingh3065
@samarasingh3065 8 ай бұрын
Anai daviyani mawani agae ati kalakaruwa apiwa dala giyani hariyata hinayak wagae mawani maranayak nomawa ajaramara niwan suwa parattana karami jaksshan piyanani🙏🏻🙏🏻🙏🏻
@padmachandranayake3247
@padmachandranayake3247 7 ай бұрын
නටනව හරිම ලස්සනයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
සංගීතා ඉතා ජව සම්පන්නව සහ මනරම් රංගනක ❤🌹
@aminirwana6325
@aminirwana6325 11 ай бұрын
නෙයිනගෙ සූදුවේ ජැකා රබාන ගහමින් අනුලා බුලත්සිංහල සමග නටපු හැටි මතක් වෙනවා.One and only Jaka!
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
මටත් මතක් වුනේ ඒක
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
අනෙ ජැක්සන් මාමිට ඉක්මනින් සුවපත් වේවා..... ජැක්සන් මාමි ලස්සනට නටනවා ඇස් අහකට ගන්න හිතෙන්නැ ...නියමයි අම්මො ඇස් අහකට ගන්න හිතෙන්නැ...
@youlearn4769
@youlearn4769 3 жыл бұрын
OMG, Sangeetha is such a talented dancer. So beautiful!
@like.2661
@like.2661 2 жыл бұрын
😍
@h.g.kannangara5524
@h.g.kannangara5524 11 ай бұрын
👍👌
@hlm2149
@hlm2149 10 ай бұрын
හරිම ලස්සනයි
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 11 ай бұрын
සංගිතා අක්කි ලස්සනට නටනවා 💕 ජැක්සන් අයියා පවු අප්පා නිවන් සුවය ලැබේවා 😢😢
@sepalikadamayanthi2148
@sepalikadamayanthi2148 3 жыл бұрын
සන්ගීතා ලස්සනට නටනවා
@youlearn4769
@youlearn4769 3 жыл бұрын
Ov eththamai.
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 8 күн бұрын
හරි ලස්සනයි මේ නර්තනය මේ 2 පාර බලන ❤️
@sajithkumara8250
@sajithkumara8250 7 ай бұрын
පට්ට ලස්සනයි
@nilukalu
@nilukalu Жыл бұрын
Never seen Sangeetha's dancing before ..beautiful!!! Beautiful dance.. with Jackson.. Good old days and he too was a fantastic entertainer !!
@AsokaIndrajith-ns7vj
@AsokaIndrajith-ns7vj 8 ай бұрын
ජැක්සන් ඇන්තනි මහත්තයා .සංගීතා වීරරත්න මහත්මිය රගන අපුරැව කදිමයි.
@geethanigunasena7753
@geethanigunasena7753 10 ай бұрын
Wow! What a beautiful dance!❤
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 4 жыл бұрын
අම්මෝ ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ.හරිම ලස්සනයි
@kalugalanandana3680
@kalugalanandana3680 2 жыл бұрын
EXCELLENT PERFORMANCE. WELL DONE
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
මම දහස් වාරයක් බැලුවා .පුදුම දුකක් හිතෙන්නෙ. අනේ ඉක්මන් සුවයම ලැබෙිිවා .
@manilanka1899
@manilanka1899 Жыл бұрын
the great, I dont, remember, How many time I enjoy with this dance, Sir get well soon!!!❤💓😢
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
Sangeetha ,jackson very very nice ,marvellous dance performance . Thanks both of you .
@chulaniabeysekara514
@chulaniabeysekara514 10 ай бұрын
JACSON Anthony Unfogettable NICE Person.
@chithraswarnapali5455
@chithraswarnapali5455 Жыл бұрын
Harima lassana ranganaya obathuma nathi kala lokaya harima palui obata okmansuwaya labewa
@JayarathnaMadumali
@JayarathnaMadumali 7 ай бұрын
Adarai❤❤❤❤ jakshan sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
මට පේන්නේ සංගීතා එක්ක සජිත නටනවා වගේ.❤️❤️
@ramyagamage1617
@ramyagamage1617 4 ай бұрын
Sangeetha best
@sriyanir1861
@sriyanir1861 2 ай бұрын
Eyatama gelapuna sangeetha ape janakaantha niliya.
@manilanka1899
@manilanka1899 2 жыл бұрын
hurima lassanai, wonderfull!
@gayanakawee6811
@gayanakawee6811 8 ай бұрын
❤❤❤❤❤ 1:27 ❤
@chathurasurige5892
@chathurasurige5892 2 жыл бұрын
මෙතුමා ඉක්මනින් සුව වේවා
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
ඒක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නැ..
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤❤ දෙන්නම ලස්සනයි
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ජීවිතයේ අවසාන කාලය සුන්දර මහල්ලෙකු සේ ගත කිරීමට සිහින මැවූ ඔහු..... හදිසියේ අකාලයේ ජීවිතයෙන් සමුගෙන යන්න ගිහින්. ........ .......... .......... ........... ......... හිතන්න බොහෝ දේවල් ඉතිරිකර
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 8 ай бұрын
දැන් ඉන්න ගණිකා වගේද කොච්චර ලස්සන සංගීතගේ නැටුම
@Vip19774
@Vip19774 10 ай бұрын
ජෝති ගායනා කල ලස්සන ගීතයක් කවුද එකෙක් ගීතය වලදනව.
@utpalamalarabha3877
@utpalamalarabha3877 Жыл бұрын
Lovely - his talents are so many cannot say what and what
@ashasolanga6403
@ashasolanga6403 10 ай бұрын
ජැක්සන් මාර ටැලන්ට් කෙනෙක් තමයි ..
@ramani325
@ramani325 3 жыл бұрын
Very nice song and the dance both are very talanted
@kapiladias9178
@kapiladias9178 6 ай бұрын
පණ්ඩියා...❤❤❤❤❤❤
@manilanka1899
@manilanka1899 Жыл бұрын
Athi daksha kalakaruwanani, ikmansuwa labewa!!! obata seenigama dewol dewiyange pihitai!!!
@White.....186
@White.....186 9 ай бұрын
Jakson sir. ❤😢
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
Feel very sorry When see Mr Jackson.
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Mewage sindu n.a. maru maru maru
@anulabandara2134
@anulabandara2134 11 ай бұрын
Godak sarayak baluwa . Harima lassanai.
@rasiamano6877
@rasiamano6877 7 ай бұрын
Obatuma..nathe.loku.paduwk.niyathmana.manusayak Giya.thana.satuten Inna
@nimalfernando1064
@nimalfernando1064 10 ай бұрын
Pawu jackshan Ayya.Both are very talented...
@Nelum-k6h
@Nelum-k6h 10 ай бұрын
අපි මේක දැක්කා හරිම ලස්සනයී,පව් දෙයීයනේ ජැක්සන් අයියා
@laksila7367
@laksila7367 10 ай бұрын
Very nice
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
හරිම ලස්සනයි ජැක්සන් ඉතින් කවදා දකින්නද
@shariatukorala7095
@shariatukorala7095 10 ай бұрын
Beautiful - in vain Jackson Anthony's loss...
@hemalathaherath2066
@hemalathaherath2066 11 ай бұрын
Das dalwagena kalpayak unat balagena inna buluwan mewage kalakaruwo nawata bihiwrwa❤
@kelumpremathilaka198
@kelumpremathilaka198 10 ай бұрын
සංගීතා පට්ට නැටුම්
@chinthapatti1
@chinthapatti1 11 ай бұрын
Amw chan…thanks for your long commentary on op nyiyar. Pattiarachchi
@LondonBandara
@LondonBandara Жыл бұрын
Wow.....
@ramanidemel1821
@ramanidemel1821 10 ай бұрын
Aneee harima lassanai 🙏
@chathuimasha8842
@chathuimasha8842 8 ай бұрын
❤❤❤❤❤❤❤❤😢😢😢😢
@n.w.damayanthi115
@n.w.damayanthi115 11 ай бұрын
Ane harima dukai 😢😢😢
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
හරෘම ලස්සනයි!
@IroshaRathanyaka-gq6qf
@IroshaRathanyaka-gq6qf 11 ай бұрын
Obathumata niwan suwa lebewa
@douglasdhanawardana9468
@douglasdhanawardana9468 10 ай бұрын
අති විශිෂ්ට යි ඒ දෙන්නගෙම රංගනය
@nishanthisadamali5340
@nishanthisadamali5340 7 ай бұрын
❤❤❤❤❤❤
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 11 ай бұрын
අනේ ජැකෝ තවත් නටන්න උඔ හිටිය නම් පවි අප්පා
@ghanadenipitiya3489
@ghanadenipitiya3489 11 ай бұрын
වැඩදාල හැඩකාර රංගනය නියමයි
@Tharu-gk5cf
@Tharu-gk5cf 8 ай бұрын
නම දැක්කත් රුව දැක්කත් විස්තර හෙව්වා හැම mohothakama ඇත්තටම අදහන්න ඕන චරිතයක් කියලා නිම කරන්න බැරි gawrawayk එතුම gana එදා වගෙම අදත් හෙටත්
@OmalhariOmalhari
@OmalhariOmalhari 8 ай бұрын
❤️😊
@priyanganimudalige6193
@priyanganimudalige6193 9 ай бұрын
Niwansuwa labewa kalakaruwata
@SooriyakanthiMendis
@SooriyakanthiMendis 8 ай бұрын
@kumarialwis8127
@kumarialwis8127 9 ай бұрын
Excellent ❤❤
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 10 ай бұрын
අනෙ ජැක්සන් වටිනා මිනිසෙක් නැතිවුනෙ රටට😢
@rajithfernando6793
@rajithfernando6793 7 ай бұрын
Mis you Jackson 🤍🥺♥️
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Gorgeous ❤
@sriyanir1861
@sriyanir1861 9 ай бұрын
Hodatama kala jackson sir
@donamalika3908
@donamalika3908 11 ай бұрын
Very nice ❤❤❤❤❤
@DanukaMadushan-jj8yv
@DanukaMadushan-jj8yv 7 ай бұрын
❤❤❤❤❤😢
@nandikaranaweera5411
@nandikaranaweera5411 10 ай бұрын
We miss you.
@farooks.a7144
@farooks.a7144 3 жыл бұрын
Niyamai
@kantikoko4905
@kantikoko4905 10 ай бұрын
😢😢😢😢😢
@noornirosha1729
@noornirosha1729 11 ай бұрын
God bless you
@a.mairangani-mn8uq
@a.mairangani-mn8uq 6 ай бұрын
Putala Kali that's maru meds to
@anneniranjala7309
@anneniranjala7309 10 ай бұрын
Suba gaman Jackson Anthony
@SuduSunethra
@SuduSunethra 7 ай бұрын
😢😢😢Suppiri
@NayomiSenanayake
@NayomiSenanayake Жыл бұрын
Baddiii & badaaa
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 8 ай бұрын
දරාගන්න බැහැ මේ විනෝදකාමී අති දක්ෂයා අප අතරින් වෙන්වීම පිළිබදව. අපිටත් ඔය ටිකම තමා බව නිතර දනිමින් දකිමින් තමයි නිතර සිටින්න වෙන්නෙ. ඔබට කිසිකළෙක මෙවන් විපතක් නොවේවා.
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
කොයිතරම් ලස්සනද? වටිනා මනුස්සයෙක් අපිට අහිමි උනා.
@nroshanrosha1127
@nroshanrosha1127 10 ай бұрын
නිවන් suwa labewa 😢
@malaniwickramasinghe8018
@malaniwickramasinghe8018 10 ай бұрын
මෙික දැකකොත් මමබලනවා මයි
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 11 ай бұрын
Wow
@sripalik2010
@sripalik2010 11 ай бұрын
අනේ ජැක් .... 😢
@sriyanir1861
@sriyanir1861 2 ай бұрын
Ali eththu peraluwe nehene...jeksan puthe...oya yata unaane..
@rohinibandara
@rohinibandara Жыл бұрын
දවසට 1 සැරයක් බලනා
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Jakshan anthane rangha dara yanene sanepa wela nawathth me waghe apiwa sanasanna
H.R.Jothipala - Kola Kada Kada  Boruwata Denawa
4:13
anjalee82
Рет қаралды 266 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 33 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 46 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
kola kada kada
2:46
Trips, Tips & Other Stuff by Raravivi
Рет қаралды 84 М.
Dothin Dothai (sinhala song)
4:24
thusharazoysa79
Рет қаралды 409 М.
Bandu and Tenison Cooray 31st Night Jokes @ Ridee Reyak 2015
16:06
TV Derana
Рет қаралды 1,6 МЛН
කොල කඩ කඩ
3:19
Palitha Iddamalgoda
Рет қаралды 96 М.
kola kada kada boruwata denawa
3:04
WestEnd Concert
Рет қаралды 102 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 33 МЛН