Jackson Anthony's Last Film | Somaratne Dissanayake | Rupavahini | Nugasewana

  Рет қаралды 542,143

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 485
@viridunalin
@viridunalin 11 ай бұрын
සූරිය අරණෙ ඉදන් මේ වෙනකල් රසවින්ඳනය කියාදුන්නට ඔබට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
නලින් අයියා❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
👍☝💙💙💙💙💙
@vidusathsarani9174
@vidusathsarani9174 11 ай бұрын
හරියට ම හරී
@disha7176
@disha7176 11 ай бұрын
ඒ හඩට මම හරිම කැමති. ඒ හඩේ තියෙන්නේ ගාම්බීර කමක් .ඒක කන් වල දෝන්කාර දෙනවා.
@user-tl9qg6wg1g
@user-tl9qg6wg1g 11 ай бұрын
ඇත්තටම සිංහයා සුප්පාදේවිය සහ දරුවන් හැරගොස් ඇත.. කලාකරුවානෙනි ඔබට නිවන බොහෝ දුර නොවේවා
@RuwanM-bu6rm
@RuwanM-bu6rm 4 ай бұрын
දුර නැ ළඟ නැයො වෙනවාලු
@sararanaweera9063
@sararanaweera9063 11 ай бұрын
කොයි එකා මොනා කිව්වත් මේ දක්ශතාවයට ගහන්න එකෙක් නෑ... කට කහපු එවුන් පහුගිය කාලේ ජරා කතා ගොඩක් කිව්වා.. ඒ එකෙක්වත් මේ මහා කලාකරුවාගේ ලඟින්වත් තියන්න බෑ.. මෙතුමා ගාව තිබ්බ දැනුම පුස්තකාලයක් වගේ. ගායනය, ඒ අද්විතීය රංගනය , ඉතිහාසය , සොබාදහම ගැන තිබ්බ දැනුම , නර්ථනය ,,,, ඔහු දක්ෂයන් අතර අති දක්ෂයෙක් උනා... හැම වෙලේම මං ඉක්මන් සුව පැතුවා මොකද මේ මොළේ එසේ මෙසේ මොළයක් නොවුන නිසා.. රටට වටින සම්පතක් නිසා. මේ වගේ අර රටේ ඉන්න ඕනා නිසා... වැරදි අපි කාගාත් තියෙනව.. මේ වීර චරිතෙට කතා කිව්ව උන් බෝසත් ද😅😅😅 ජැක්සන් සර්, මට අවුරුදු 30යි තාම. මං ඔබ තුමාට ගොඩක් ආදරේ කළා.. ඔබ තුමාගේ දැනුමෙන් මාත් ඉගෙන ගත්ත දේවල් තිබ්බා.. ඔබේ දැනුම අපට දුන්නට අනේක වාරයක් ස්තූතියි. ඔබ තුමා අනතුරට පත් වුණා, ගොඩක් අමාරුයි කියලා tv එකේ යද්දි මට ලොකු වේදනාවක් දැනුනා.. ඒ ඔබගේ දක්ශතා වලට පුදුම තරම් ආදරේ කරපු නිසා. මගේ ජීවිතේ මං දැක්ක වීර චරිතයක් ඔබ. ජැක්සන් ඇන්තනී කිව්වේ මං ආස කරන චරිත වල අංක එකේ හිටපු චරිතයක්... හීනයක් වගේ සර් ඔබේ නික්ම යෑම.. මට ලෝභයි ඒ දැනුම දක්ශතාවය සදහටම අපට නැති වුන එකට. ඔබට ලං වෙන්නටවත් බැරි උන් ගොඩක් කතා කිව්වා, ගොඩක් මඩ ගැහුවා, ඒ ඔබ තුමා ඔය තරම් අසනීපෙ වෙලා ඇඳ උඩ ඉඳිද්දි. උන් විතරක් බෝසත්ද කියලා මං හිතුවා ඒවා දකිද්දි ඇහෙද්දි. වැරදි ඔබෙත් මගෙත් කාගෙත් ඇති. නමුත් ඔබ අසරණ වුන , ලෙඩ වෙලා හිටි මොහොතේත් ජරා කතා කිව්ව මිනිස්සු ගොඩක් හිටියා.. ඒ හැමෝටම පුංචි හිනාවකින් සමාව දීලා ඔබ යන්න.. ආයේ ඒ වගේ තිරිසන් මිනිස්සු අතරේ ඉපදෙන්න එපා ඔබ.. කොයි තරම් සමාජෙට දෙයක් දුන්නත් මේ මිනිස්සු හරි කුහකයි. උන් දෙන දේ ගන්නවා.. අනිත් පැත්තට ගරහනවා.. පැහැදිලි සාක්ෂි තියෙනවා මේවා පෙනෙද්දි. හිටියේ මේ ෆිල්ම් එකේ වැඩ වල කියලා.. ඒත් ඇට නැති දිව පිනට හම්බ වුන නිසා, කියන වචන වලට සල්ලි යන්නැති නිසා සමහර උන් කිව්වෙ නිධන් හාරලා එන ගමන් කියලා... අලියව news වල පුන පුනා පෙන්නද්දි කිව්වෙ පිල්ලියක් කියලා.. බුදු දහම දහදන උන් මේ වචන වලටත් හිනා වෙනවා... එතුමගෙ ගේ දොර දැක්කම අපි දැක්කා නිධන් ගොඩ ගත්ත කෙනෙක්ද කියලා. හරිම සරළ දිවියක් ගත කරපු මේ දැනුම ගුහාවට අමන මිනිස්සු ගරහපු තරම්. ජැක්සන් සර් ඒ හැමදේම ඒ අයටම බාර කරලා ඔබ යන්න ගියා.. ඒවා ඒ අයගෙමෙ මලු වල තියේවි. සොබාදහම නඩු අහන වෙලාවට ඒවා එයාලට ඕන වෙයි.. ඔබ කළ වරදක් වේද ඒවා ඔබ රැගෙන ගියා. නමුත් ඔබට වැරදි කරපු අයගෙ වැරදි එයාලට ඉතිරියි. කවුරු මොනා කීවත් ඔබ හොඳ උප්පත්තියක් ලබන්න ඇති. නමුත් මගේ පැතුම මේ කුහක සමාජෙන් ඔබ මිදේවා කියා. නැවත නොයිපදේවා කියා. මේ දුක් විඳ විඳ යන සසර ගමන නිමා වේවා කියා. ඔයට උතුම් නිර්වාණය ලැබේවා කියා.. මගේ තාත්තා මගෙන් සමු ගත්තා වගේ සර්. ඒ සංකාවට තවමත් පපුව ඇතුලේ දෙදරනවා. ආදරණීය ජැක්සන් අංකල්, ඔබ අප හැර ගොස් ඉවරයි.. .. ඔබ යකෙක්, නැටුමට ගැයුමට, රැඟුමට උපන්. අපට ආයේ ඔබ වැනි දැනුම ගබඩාවක්ද ලැබෙන්නේ නැත. ඒ අඩුව හැමදාම මේ පොළවෙ තියෙයි. ඔබේ කට හඬ හැමදාම කලු ගඟ දිගේ දෝංකාර දෙයි.. ඔබේ හඬට සොබාදහම පවා ආදරේ කලා. කලු ගඟට විතරක් නෙවේ කලු ගඟ දිගේ හිටපු ගස් වැල් ගල් වලට පවා ඔබේ නික්මීම දනෙනවා ඇති... හරිම වේදනාවයි ඔබගේ සමු ගැනීම. අපට මහා පෞරුෂයක් නැති වුනා ඔබගේ සමු ගැනීමත් එක්ක... ඔබට අමා මහ නිවන් සුව රංගධරයාණනී...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
#ඔයා_කියපුවා #අකුරක්නෑරම_ඇත්ත_කිව්වා🙏 #අප්පච්චි_නැති_අඩුව #දන්නේ_ඒ_දේ අහිමිවුන කෙනෙක ඇත්ත ඇත්තම ඇත්ත එතුමාට ලංවෙන්න බැරි එතුමාවෙන්න බැරි ගොඩක් අයට රිදිලා මඩ ගැහුවා🙏 ඒ අයට එතුමා සමාවදිලා උඩට වෙලා බලන් ඇති 🙏😭😥😢😔😓😓😒😒 පුදුමකුහක නිවට මිනිසුන් ජිවත්වෙන ලංකාවක් 🇱🇰 වෙලා මේක 😒😓😥😥😔😭☝☝☝ ඒත් කතාකරපු එතුමාට ඒම වුනේ කෝමද🙏🙏🙏🙏
@sachinisewwandi3442
@sachinisewwandi3442 11 ай бұрын
🥺🥺🥺🥺😞😞😞😞
@TashiniNirasha
@TashiniNirasha 11 ай бұрын
ශ්‍රී ලාංකීය කලා ලෝකෙ මගේ වීරයා සකළ කලා වල්ලභ ජැක්සන් ඇන්තනී😔❤️❤️ තවමත් එතුමාගෙ නික්ම යාම දරාගන්න බැරි හීනයක් වගේ😖😖💔💔
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
අනේ ඒ වචන ටික ආයෙ ආයෙත් කිවන්න ආසයි එච්චර ලස්සනට ඔබ ගොනු කරලා තියනවා .මාත් ඔයාගෙ වයසෙමයි .මාත් ගොඩාක් ආදරේ කරපු චරිතයක් . අදටත් හිතේ එතුමා gena ලොකූ ගෞරවයක් තියනවා .එතුමා hospital එකේ ඉද්දිත් minissu බැන්නා හරියට හැමෝම නෙවෙයි .එහෙම බැනලා comment දාපු මිනිස්සුන්ට මං බැනලා තියනවා හරියට .ඇත්ත කියන දේ දකින්නෙ නැතුව කටවල් වලින් පතුරන බොරු ප්‍රචාර උන් ඇස් වලින් දැකලා වගේ දොස් කිව්වෙ .ඒ ඒ මිනිස්සුත් කවදා හරි එතුමා ගිය ගමන යද්දි අරන් යාවි .එතුමා gena ඔබේ හදවතට දැනෙන දේ වචන වලට ගොනු කරලා මෙ වගේ comment එකෙක් demma ඔයාට පිං වගේම ගොඩක් ගරු කරනවා .තෙරුවන් සරණයි .එතුමාට අපි නිවන් සුව පතමු 🙏එතුමා හොද හදවතක් thibba කෙනෙක් ගියා ආත්ම බවයක් අකුසලයක් තියෙන්නෙ ඇති.අපිත් ඔහු ගිය අවසන් ගමන යනකල් ඔහුව අපේ හදවතේ රැඳේවී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
@@TashiniNirasha 🙏☝😭😭😥😓
@nimesharanasingha6911
@nimesharanasingha6911 4 ай бұрын
අපි ඊයෙ බැලුවා.හරිම දුකයි ඔහුව මතක් උනා ෆිල්ම් එක පිරාවටම.ඒත් කියන්න සතුටුයි එයාගෙ දරුවො දෙන්න හරි ලස්සනට ඒ ෆිල්ම් එක ලස්සනට කරල තිබුනා. අනිවාරෙන් හැමෝම බලන්න ඒ තරන් ලස්සනයි. ජැක්සන් කලාකරුවා ජීවමානව ඉන්නව වගේ දැනෙයි.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 11 ай бұрын
ආදේශක රහිත අසමසම අමිලම ආදරණීයම හිතවතානෙනි...යලිත් උපදින්න..ඔබට සුබ ගමන් 🙏🙏 මගේ අප්පච්චි නැති උනා වගේ දැනෙන්නෙ 😓😓
@charuniwijethunga3065
@charuniwijethunga3065 11 ай бұрын
මෙතෙක් ඔබ ලබාදුන් රසවින්දනයට,දැනුම් සම්භාරයට බොහොම ස්තූතියි ඔබතුමාට🥺😔🙏🙏 මොක්සුව ලැබේවා සකල විද සක්විති 🙏
@sandhyakumuduni7692
@sandhyakumuduni7692 11 ай бұрын
දැනෙන වේදනාව කියලා නිම කරන්න බැ ඒ හඬ නියම සිංහල හඬක්...
@wikkramaarchchi930
@wikkramaarchchi930 11 ай бұрын
වෙහෙසයි,අසනීපයි ගතට නොව සිතට.......ඔබ නැතුව සිංහයෝ.........ඔබ දැන් දිව්‍යලෝකය රස ගුලාවක් කරනව ඇති.කේන්තියි මට දෙවියන් සමගත්,ඔබව රැගෙන ගියාට........ටික කාලයක් ඉදල අපිව මතක් උනොත් ආපහු වරෙන් සිංහයෝ..........💕💕💕💕
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 11 ай бұрын
මෙච්චර වටින මනුස්සයෙක් මැරෙනකන් බලන් හිටපු කාලකන්නී හිටපු රටක් මේක.😢😢.ජාතියට රටට අනාගත පරපුරට වටින මනුස්සයෙක් නැති උනේ මේ.ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 11 ай бұрын
😂
@kawshalyanadeeshani457
@kawshalyanadeeshani457 11 ай бұрын
ඇත්ත .......🥺
@liyathra7748
@liyathra7748 11 ай бұрын
​@@bhathiyajayarathne7932ඒ කුහක මූනෙ කුහක හිනාව. තුක් විතරක්
@BADHAMMIKABA
@BADHAMMIKABA 10 ай бұрын
අනිවාර්යයෙන් 😂😂😂😂😂😂
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 10 ай бұрын
Epadunoth.කව්රුත් මැරෙනva
@menakadias4287
@menakadias4287 11 ай бұрын
අති දක්ෂ රංගධරයෙක්! ඔබතුමාට ඉක්මන් භවයක දී ම උතුම් නිවන් සුව පතමු 🙏🙏🙏
@anurawickramasinghe7102
@anurawickramasinghe7102 11 ай бұрын
ආදරනිය ජැක්සන් සර්ට උපදිනා කිසිම භවයක මෙවන් අනතුරක් නොවේවා අකල් මරණයක් නොවෙිවා ඉක්මනින් නිවන් අවබෝධ වේවා .
@dinuththaraperera8595
@dinuththaraperera8595 11 ай бұрын
මම හැම මොහොතෙම හිතන්නේ ඇයි කලින් අවේ වැඩ ඉවර වෙලා තව පරක්කු උනානම් ඔබ ඉන්නවානී දේවියනේ.....😔 මේ මතකය කිසිදු දවසක අමතක නොවේනුමානයි...... අපේ හිත් වල ජිවමනයි🥺.. මට මතකයි එතුමා වැඩසටහනක කිව්වා මරණින් පසු මිනිස්සුන්ට හිතෙයි අනේ තව කාලයක් හිටියනම් කියා නුබ ගැන සිහි කරයි කියලා අද වෙනකොට එ දේ වෙනවා......🥺 නිවන් සුව ලැබේවා ජැක්සන් අන්තනී සර් මේවන් පාපතර ලොකේක නොඉයිපදේන්න මේ ලොකේ මිනිස්සු ගොඩාක් නරකයි🥺 මෝක්ෂය ලැබේවා ජැක්සන් අන්තනී සර් .....😔🙏
@limmmanpower7595
@limmmanpower7595 11 ай бұрын
තවම හීනයක් වගේ.ඔබතුමා නැතිවෙලා කියලා හිතාගන්න බැ.හිතට හරිම වේදනාවක්.නිවන්සුව පතනවා පියාණෙනි.🙏🙏🙏
@sameeramaduranga7781
@sameeramaduranga7781 11 ай бұрын
ඔහු වැඩියේ සුරපුරයට...අපේ තියෙන් අහේතුවට.....ඔබට නිවන් සුව විශිෂ්ටයාණේනි...🙏🙏🙏.
@sudeeranawodani7810
@sudeeranawodani7810 11 ай бұрын
තවම හිතා ගන්න බැහැ.😢😢 රංගනයට ඔබේ අඩුව කවදාවත් සම්පූර්ණ කරන්න කාටවත් බැරි වෙයි
@dineshikahemantha9497
@dineshikahemantha9497 11 ай бұрын
හිතේ පැලපදියන් වූ නිර්මාණ තියේනම් ඒ ඔබතුමාගේ නිර්මාණ යි.😢😢😢😢කියලා නිමක් නෑ කලාකරුවානෙනි .
@samudraharshi2962
@samudraharshi2962 11 ай бұрын
රංගධරයානණී ඔබට නිවන් සුව ලැබේවා !!😪😪😪
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 11 ай бұрын
ඔබතුමා වැනි අභිමානවත් කලාකරුවකු නැවත මිහිපිට බිහි නොවනු ඇත.. මහා රංගධරයාණෙනි ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
@sararanaweera9063
@sararanaweera9063 11 ай бұрын
ජැක්සන් සර් පණ වගේ ආදරේ කළ ඒ එයාගේ එකම රථ ධනය, ඒ කැබ් රථය , එතුමාගේ ඇය.. අවසන් චාරිකාවත් ඇයත් එක්කම ගිය, අනේ ඒ වාහනේ අත හැර දමන්න එපා.. එතුමා පණ මෙන් රැක්ක ඒ වාහනය නැවත් පිළිසකර කරලා එතුමාට ගෞරවයක් විදියට ඔහුගේ ආදරේ විදියට නැවත ගොඩ ගන්න.. ඔහුගේ මතකයක් විදියට ඒක ගොඩක් වටී. ජීවිතේ ගොඩක් තැන් වල ඔහු සමග ගිය රතු කෙල්ල,,,,, ඇයට වියෝ වෙන්න දෙන්න එපා.. ඇයට ආයෙත් පණ දෙන්න. ජැක්සන් සර්ගෙ මතකයන් අතරට ඇයත් එක් විය යුතුමයි❤
@sureshpriyantha6194
@sureshpriyantha6194 11 ай бұрын
අනිවාර්යයෙන්ම ..ඒය එසේම විය යුතුමයි..ජැක්සන් සර් ගේ ඇය..රතු කෙල්ල..අයෙමත් යතා තත්වයට පත් කරන්න.නිවන් සුව ඔබ තුමාට...(සජිත..අකිල.)ජේසු පිහිටයි ඔබ ඔබ පවුලට..
@SgianHasii
@SgianHasii 3 ай бұрын
අවුරුදු මිලියන ගාණක් ගියත් ජැක්සන් සර්ගේ මට්ටමට ලං වෙන්න කෙනෙක් බිහි වෙන්නෙ නැති වෙයි...🙏🥺
@sonaSen777
@sonaSen777 11 ай бұрын
මේ මනුස්සයට මැරියං කියලා මිනිස්සු කොහොමද කිව්වෙ කියල මට තාම හිතා ගන්න බැ. කවමදාවත් මේ කෙලෙහිගුණයක් නැති රටෙ ඉපදෙන්න එපා ජැක්සන් අන්කල්. ඔයාට සුබ ගමන්
@judyferdinando1222
@judyferdinando1222 11 ай бұрын
ජැක්සන් රාජපක්සලා එක්ක එකට එකතුවෙලා හොරා කාපුවා හොඳයීද
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 11 ай бұрын
Apahasa karapu aunta eta wada hodai under Ammata...nam
@asankadesilva361
@asankadesilva361 11 ай бұрын
Ha ha puteee....eka tamaiii...lankaawe inne gon vidiyata hitana maha kaalakanni ubala wage ...
@apariyawathi675
@apariyawathi675 11 ай бұрын
​@@judyferdinando1222ජැක්සන් හොරා කෑව උඹ දැක්කද?රටක් වටින මිනිහෙකුට අපහාස කරන අමනයෙක්.උඹත් උඹේ කල්ලියත් රට වෙනුවෙන් කරල තියෙන්නෙ මොනවද?අනික් මිනිස්සු මැරෙන කල් බලා ඉන්න කාලකන්නි .
@indnov24
@indnov24 11 ай бұрын
මැරෙන්න කියලා කවුරුත් කිව්වෙ නෑ. කිව්වේ ඒ මනුස්සයා පහසුකම් සහිතව ඒ උපකරණ එක්ක ගෙදර හරි පෞද්ගලික රෝහලක හරි මෙච්චර කාලයක් තියා ගත්ත නම් ජාතික රෝහලට එන නැති බැරි අසාධ්‍ය තවත් කීපදෙනෙක්ගේ ජීවිත බේරගන්න තිබ්බා කියලා. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු නෙහ් ඉන්නෙ. එහෙම උතසාහයකට ගියා ජැක්සන් වෙනුවෙන් උදව්කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ විදිට පහසුකම් හදලා ගෙවල් වල ඉන්න ලෙඩ්ඩුත් ඉන්නවා. එහෙම උනානම් ජැක්සන් සනීප වෙන්නත් ඉඩ තිබ්බා. කෙසේ වෙතත් කර්මානුරූපව හැමදේම සිද්දවෙලා ඉවරයි. ඒක යම් කෙනෙක් අවස්ථානුකූලව කරපු යෝජනාවක් විතරයි. අවශ්‍ය වෙන්නේ යමක් දිහා සාධාරණ විදියට බලන්න පුරුදුවෙන එක. ජැක්සන් මහතානෙණි, ඔබට නිවන් සුව! 😢
@user-lm1jz4ys2w
@user-lm1jz4ys2w 11 ай бұрын
උතුම් පියානිනී ඔබ මැරුනේ නැ අප අතර සිටිනවා හැමදාමත් ..අපී වීරයා
@chandrachandra1654
@chandrachandra1654 11 ай бұрын
😢😢😢😢😢 නිවන් සුවය ලැබේවා සොඳුරු කලාකරුවාnani ඔබට 😢😢😢😢😢😢😢 අනේ පවු දෙවියනේ 😢 😢 😢
@r.m.k.rathnayake9807
@r.m.k.rathnayake9807 11 ай бұрын
අඩුව පිරවීමට පුතුන් දෙදෙනකු දායාද කර තිබීම භාග්‍යක් 💝👍
@k.pdayananda6604
@k.pdayananda6604 11 ай бұрын
ජැක්සන් මහතාණෙනි ඔබ තුමා අපේ රටට කල මෙහෙවර කියා නිම කල නොහැකියි. ඇත්තටම දුකයි වටිනා කෙනෙක් නැති විම ඔබ රටට දුන් සියළු දේ විශිෂ්ඨයි ,ඒ අඩුව පුරවන්න තව කාලයක් යාව් ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@malaniattanayaka2774
@malaniattanayaka2774 11 ай бұрын
වටිනා මිනිසෙකුට වෛර කළ නොවටිනා මිනිසුන්..., අනුන්ට අනුකම්පාව මුවාවෙන් කෙනෙකුට ද්වේශ කරන මිනිසුන්. කොහේ ඉපදුනත් බහුල වන්නේ මෙවන් මිනිසුන්. ඉපදීමක් නැති.. ජරා මරණ නැති නිවන් සුවයම ලැබේවා!!!
@slnvideomix4601
@slnvideomix4601 11 ай бұрын
කලා ලොවේ රජ්ජුරුවෝ ❤❤ ලොවටම ඔබ නැති අඩුපාඩුව ❤ හදවතට දැනෙනවා හුඟාක් ❤ ඔබට නිිිිවන් සුව ලැබේවා 😔 ආදරණීය කලා කරුවා⁣නණි 😢
@dayarathanhenaka6609
@dayarathanhenaka6609 11 ай бұрын
ඔබතුමා නැති අඩුව පුරවන්න මෙි අප රටෙි වෙන කිසිවෙකුත් නැත මතු භවයදි අප අතරම ඉපදේවා අප්පචිචි නිවන් සුව ලැබෙිවා 🙏🙏
@user-ym6cm2vj7r
@user-ym6cm2vj7r 4 ай бұрын
Asahaya kalakaruwek ane oba ada sitiyanam
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 11 ай бұрын
සිංහයාණෙනි ඊයෙ ඔබතුමා හරි නිහඩයි , අවසන් වරට දැකගන්න මන් වාසනාවන්ත උනා 🥺❤
@jayantigilan2172
@jayantigilan2172 11 ай бұрын
පුදුම දුකක් දැනෙන්නේ .😢ලෙඩ ඇදේ සිටියෙදිත් නොමරාමැරුවා සමහර මිනිස්සු .කොහොමද මිනිස්සු එහෙම කියන්නේ.කොහොම උනත් ඒ මහා පුස්තකාල දිපති අපෙන් සදහටම සමුගත්තා...අපි බලන් හිටියා සනීප වෙලා ඇවිත් ඒ සිදුවීම රගදක්වලා කියන ව්දිහ බලාගන්න එතුමා සමග හිනාවෙන්න.ඒත්...😢😢"මළහිරු බසිනා සැන්දෑයාමේ ඔබගෙන් සමුගන්නම්" ..අකල් මරණයකට ගොදුරු දිගු කලක් ජීවත් වීමට අප අතරම ඉපදේවා! අමාමහා නිවන් සුවය ලැබේවා..ඊළග බලාපොරොත්තුව .සජිත්..අකිල..චන්ඩ් රැජින...සහ මව්තුමිය...එනතුරු බලන් ඉන්නවා..බුදු සරනයි ඔයාලට
@user-wj7dn6fs3v
@user-wj7dn6fs3v 11 ай бұрын
මට හරිම දුකයි. මම තාමත් අඩනව ඔබව මතක්වෙලා ඔබ නැති අඩුව පුරවන්න අයෙ කාටවත් බැ 😢😢😢
@upuljayalath5022
@upuljayalath5022 10 ай бұрын
ජාතියට අහිමි වුන වස්තුවක් .නැදුන්ගමුවෙ රාජ නැතිවුනාමත් මේ වගේම දුකක් දැනුනා.අපේ ජීවිත වල අමරනීය චරිත..අනාගත පරපුරටත් මේව දකින්න විදින්න තිබුන නම් කොච්චර හොදද..මේ අයගෙ වටිනකම් අහල තිබුනට දැකල විදල නැති අයට අගය තේරෙන්නෙ නැහැ..ඒකයි මිනිස්සු තමන්ගෙ නොදන්නාකම පෙන්නුවෙ එක එක විදියෙන්..ඔබට නිවන් සුව වීරයානෙනි.!.
@goldenlife9404
@goldenlife9404 11 ай бұрын
පුතාලා දක්ෂයි ආයේ ඒකේ දෙයක් නෑ හැබැයි ඔබට ආදේශක නොමැත එයයි ඇත්ත❤
@traditionallife7161
@traditionallife7161 11 ай бұрын
ඒ කටහඩ ඒ පෞරුෂය ආයෙත් කවදාවත් කාගෙන්වත් දකින්න නොලැබෙයි.සජිත ගෙන් වත් එතුමා ව දකින්න පුලුවන් වුනොත් .🥺🥺🥺🥺
@user-rf3eu7kh8c
@user-rf3eu7kh8c 11 ай бұрын
මිනිස්සු විවිදාකාරයි .මේ ලෝකෙ සුන්දර තැනක් වෙන්නෙ සුන්දර මිනිස්සු ජීවත් උනොත්.අහම්බෙකින් පහල වෙන සුන්දර මිනිස්සු හරි ඉක්මනට ජීවිතෙන් සමුගන්නවා.අපේ පිනට පහල උන මෙතුමාගෙන් අපිට අපේ දැනුමට ගොඩාක් දේවල් දීලා මේ ලෝකෙන් සමු ගත්ත නිහතමානි කලාකරුවාණන්ට අමාමහ නිවන්සුව ලැබේවා...🙏🙏🥺🥺
@hiroshanierandika5218
@hiroshanierandika5218 11 ай бұрын
ඔබට සමකල හැක්කෙක් නැත.ඔබයි මේ රටේ අනන්‍යතාවය .මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවා.නිවන්සුව කලාකරුවානණි 🙏🙏
@prabodashashi2102
@prabodashashi2102 11 ай бұрын
ඔහු නැතුව සිනමාව වැඩක් නෑ වගේ.හරිම දුකයි ..😢
@user-cg4mp4eq5h
@user-cg4mp4eq5h 11 ай бұрын
මේ කොටස ඇස් දෙකින්ම දකින්න පින් කරලා තිබ්බා...මාරම ගැම්මක් ඒඑ රගපැම්නම්. නිවන් සුව ලැබේවා🙏🙏
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 11 ай бұрын
Plzzzz මට කියන්න පුළුවන් ද මේ රූගත කිරිම කලේ කොහෙද කියලා ඔයා ඇස් දෙකෙන්ම දැක්කා නම් plzzzz
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 4 ай бұрын
මමත් බැලුව මේක.හරිම ලස්සනයි.ජැක්සන් සර් නැති අඩුව පුරවන්න බෑ.මේ දර්ශනය චිත්‍රපටියට ඇතුලත් කරන්න තිබුනා.ජැක්සන් සර් පොඩි කෑල්ලකට හරි ඉදී කියලා අපි ආසාවෙන් බලන් හිටියා
@samanthiweerathunga3417
@samanthiweerathunga3417 4 ай бұрын
ඔව් සම්පූර්ණ යෙන්ම ජැක්සන් අයින් කරලා ආපහු film එක හදලා ගොඩක් දුරට ඉවර කරලා තිබිල ත් මේක අපරාදෙ ඒ දර්ශන තිබුනා නම් මිනිස්සු එන්නෙ වැල නොකැඩී
@nethuanusha5871
@nethuanusha5871 3 ай бұрын
👍
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 11 ай бұрын
අමා මහා නිවන බොහෝ දුර නොවේවා❤
@bhagyadananjaya8157
@bhagyadananjaya8157 10 ай бұрын
කිසිවෙකුටත් සමකල නොහැකි අසහාය රංගදරයාට සුභ ගමන්.
@SamanmaleeNadeeka-vf4ql
@SamanmaleeNadeeka-vf4ql 11 ай бұрын
කියාගන්න බැරි දුකක් තියෙන්නේ ඔබ තුමාට නිවන් සුව ලැබේවා !!!
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 11 ай бұрын
Attthhhtthhaaammmaaai
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
අනේ එතුමට ඉක්මනින් සුවපත්වෙවා වේවා කියලා හැම වෙලේම පාර්ථනා කලේ කළු gaga වගේම ජීව ප්‍රාණය යන්න ගියා නිවන් සුවය ලැබේවා කලා කරුවණනි 😭😭😭😭
@dilangapiyumal4084
@dilangapiyumal4084 11 ай бұрын
සිංහයාගෙ චරිතේ ඔහුම කරා නම් සිංහබාහු ෆිල්ම් එක අදායම් වාර්තා බිද හෙලනවා සත්‍යයි 😢
@funnysl8695
@funnysl8695 11 ай бұрын
Meka boru kathwak 😂sinhala ithihasaya oka newei 😂
@Sachi-k6c
@Sachi-k6c 11 ай бұрын
Aniwaren😢
@TashiniNirasha
@TashiniNirasha 11 ай бұрын
@@funnysl8695 eka kiyanna somarathna disanayakata
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 11 ай бұрын
Aniwaren 😔😔😔
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
@@funnysl8695 ඉතිහාසය හොදින් දන්න කෙනෙක්ද 🙆
@swarnamudalige6388
@swarnamudalige6388 11 ай бұрын
ආදරණීය කලා කරුවා⁣නණි ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා 🙏
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 11 ай бұрын
දර්මයුද්දයත් ලස්සනයි ❤
@vimalakwt3616
@vimalakwt3616 10 ай бұрын
අසම සම පරිපූර්ණ කලාකරුවා නනි මතු මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවෙවා ඔබට
@ramiaramia2917
@ramiaramia2917 11 ай бұрын
එතුමාගේ පිල්ම් කිච්චර ලස්සනද .එතුමාට නිවන් සුව ලැබෙිවා .🙏🙏🙏
@BADHAMMIKABA
@BADHAMMIKABA 10 ай бұрын
මේ තරම් වටිනා මනුස්සයෙක් නැති කරගත්තු මිනිස්සු හරි පව් කාරයෝ මේ තරම් අති දක්ෂ මනුස්සයෙක් මිහිපිට නැවත බිහි වෙන්නේ නෑ ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය සැලසේවා අපි මහා පව්කාරයෝ ඔබතුමාගෙන් ඒ දැනුම ලබා ලබාගන්න උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් නිවන් සැප ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭
@dinushiwetthasinghe3174
@dinushiwetthasinghe3174 11 ай бұрын
ජැක්සන් ඇන්තනීවැනි දක්ෂ කලාකරුවෙක් නැවත බිහි නොවේවි...😢😢😢
@jananisoornima2237
@jananisoornima2237 11 ай бұрын
එදා හිනේක්න් වත් මෙහෙම දෙයක් හිතෙන්න නැතුව ඇති 🥺
@thusitha5751
@thusitha5751 11 ай бұрын
සොඳුරු මිනිසානණි අපේ ආදරේයි හැමදාම
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 11 ай бұрын
මෙච්චර හොද මනුස්සයෙක් මැරෙනකල් බලන් ඉදපු කාළකණ්නී රටක් ලංකාව ...
@shashininikeshala1365
@shashininikeshala1365 10 ай бұрын
මේ වගේ ජරා මිනිස්සු ඉන්න රටක ඔබතුමා වගේ ගොඩාක් වටින මනුස්සයෙක් ආයෙනම් ඉපදෙන්නම එපා කියලා ප්‍රාර්ථනා කරනවා... ගොඩාක් දුකයි.. ඇස් වලට කඳුලු එනවා... රටටම වටින සම්පතක් උනත් සාප කරන මිනිස්සු ඉන්නේ... නිවන් සුව❤
@t.g.n.ashakumari5139
@t.g.n.ashakumari5139 11 ай бұрын
අති තක්ෂ රංඝධරයානනි ඹබට අමා මහා නිවන්සුව පතමි....!
@nishanthiasoka8563
@nishanthiasoka8563 11 ай бұрын
ජැක්සන් ඔබ වෙනුවට වෙන ඔප්ෂන් නැ සුබ ගමන් ඔබට
@suranthigunarathna4468
@suranthigunarathna4468 11 ай бұрын
ජැක්සන් සර්ගේ සමුගැනිම ලොකු වෙිදනාවක් දැනෙනවා ඔබතුමා ට නිවන්සුව ලැබේවා
@sriyanichandralatha791
@sriyanichandralatha791 11 ай бұрын
ඔබතුමා වැනි දක්ෂයින් නැවත බිහිවේ යයි හිතන්නටවත් බැහැ.රටක් වටින ඔබ බේරගන්න බැරි උනා.කලා ලොවේ අභාග්‍යය.
@-Niroshanikumari
@-Niroshanikumari 10 ай бұрын
විශිෂ්ඨයා ඔබ ..ඒ තැන ගන්න කාටවත් බෑ ..භව ගමන සුවපත් වේවා ඔබතුමාට..උතුම් නිවන් සුව බොහෝ දුර නොවේවා රංගධරයාණෙනි 🙏🙏🙏🙏😢😢
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 11 ай бұрын
පවක් ... ඇත්නම් ගෙවී අවසන් වේවා..සුගතිගාමි වේවා.....නිවනදුර නොවේවා....
@anjaleefernando7266
@anjaleefernando7266 11 ай бұрын
සොමේ වැරදිත් නෑ . ජැකි වැරදිත් නෑ. අනේ ඉතිං අලියා වැරදිත් නෑ. මේක ඔහුගේ වෙලාව. කාගෙත් වෙලාව ආවාම එකට අනුව දේවල් සැලැසුම් වෙනවා. නැත්තං ඔහු හොද ජවයක් තිබුන ඉහෙන් බහින රෝගයක් නොතිබුණ තාමත් කෝල්ලෙක් වගේ හය්ය සිත ගත . තාමත් හිතා ගන්න බෑ ඔහුට මොකක්ද ඒ උනේ කියලා . ඇඩෙනවා අප්පා මතක් වෙද්දී ..😭😭😭 ඔහුට දිලා තිබ්බ වෙලාව ඉවරයි. 😭😭😭😭😭😭😭 ඒ සිංහයා💪💪💪💪 මේ ෆිල්ම් එක බලන්න වෙන්නේ අඩ අඩා සත්තයි. වේදනාබරයි . අනේ ඉතිං කලබල වෙලාවට කවුද භාර දෙන්නේ කාගේ නමින්ද ඕවා බලන්න වෙලාවක් නෑනේ මොකද ඉතිං ඉස්පිරිතාලෙකට හදිසි ගොඩ විමක් කියන්නේ පුරවන්න තියෙන කොළ ගොඩ. තනි පුද්ගලයෙක් ගිහිං ඕක කොරන්ඩ බෑ.කෙනෙක් පුරවන්ඩ ඕනා අනිත් කෙනා ලෙඩා ගැන බලන්ඩ ඕනා. තෙරුම් ගන්ඩ මිත්‍ර වරුනි. දෝස්ම දකින්න බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු . තමන්ට වෙනකම් තෙරෙන්නේ නෑ අනුන්ගේ තත්ත්වය . පවුලේ අයට කොච්චර පීඩනයක් තියෙන්න ඇතිද 🤔🤔🤔🤔 කම්පනය ආතතීය මුල්‍යම පැත්ත. ජනප්‍රිය පුද්ගලයක්. මිනිස්සු කට ඇරගෙන ඉන්නේ චුට්ට එහෙ මෙහේ වෙද්දී දොස් මුරේ දෙන්න. අම්මෝ මට හිතද්දිත් පිස්සු වාගේ. ඒ දරා ගැනිමට සම්මානයක් දෙන්න ඕනේ. අපි හැමෝම එතුමාට ඉතාමත් ගරු කරනවා. දැන් ඔහු අපිට නොපෙනෙන ලොකෙට ගිහිං ඔහුට පාඩුවේ ඉන්න දුන්නන් ඇති. ඔහුගේ දක්ෂතාවයන් සියල්ල සංරක්ෂණය කරලා මතු ආනාගතය වෙනුවෙන් ගොඩ නගන්න. ඒක ඉදිරි ආනගතයට ලොකු පිටුවහලක් වෙවි. ඉද්දි නොතිබුණ අගය වටිනාකම නුදුරු කාලේකදි දැනෙවි. බොහෝ සේ ඔහු සිටියානම් බොහෝ මිනිසුන් මුමුණාවී. 😭😭😭😭😭😭 ඔහුගේ නාමය මකන්න බැරි වෙවී හැම තැනකිම්ම මතු වෙවී. ඔහුගෙන් තව බොහෝ දේ කාලාවට ගන්නට තිබුනා. ප්‍රේක්ෂකයන් රස වින්දනයට පුරුදු පුහුණු කලේ ඔහු. නිවසේ ආලින්දයෙන් අපව ගොඩාක් දුර ඇවිද්දෙව්වා. ඒ තැන දැන් අපි ඉන්නේ වගේ හැගිමෙන් වතුරක සීතල දැනුණා ලස්සන පෙනුණා. එතුමා එක්ක කළු ගඟ දිගේ ගියේ අපී නිවසේ ආලින්දයෙ ඉඳන්.කියන්න බොහෝ දේවල් . හිතට මාර ආමරුයි. ජන මන රසාස්වාදයෙන් පිනවු එතුමා අද නෑ. නමුත් ඔහුගේ මතකයන් සදා මතකයක්ම වේවි.ආදරයෙන් කියනවා ඔහුට වචනයක් වත් කියන්න එපා දැන් ඔහු නෑ. අදට වඩා ඔහු නැති අඩුව හෙටට දැනෙවි. ඔබව හැබැහින් දැක ගන්නට මේ දෑස් පිං මදි විය. සුභ ගමන් . ආදරෙයි හැමදාමත් . ❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@dhanudissanayake1949
@dhanudissanayake1949 11 ай бұрын
Ayeth mee punya භූමියේ oba ipadennama onee.obata niwan suwa lebeeewaaa..😍
@darshaniperera5933
@darshaniperera5933 11 ай бұрын
මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි 😢😢😢😢
@jayanthiperera4369
@jayanthiperera4369 11 ай бұрын
ඔබ ගේ මේ අදහස හැමෝටම තියෙනවා නමුත් සිංහල කුහක ජාතියේ හැටි හොඳ ලක්ෂයක් කරලා තිබුනත් කොහෙන් හරි වැරැද්දක් පෙන්නලා අර හොඳ වහලා දාන්න තමයි බලන්නේ නමුත් ඒ උත්තමයා වැනි කිසිම කෙනෙක් තව ඇත්තේත් නැහැ යලි ඉපදෙන්නෙත් නැහැ .අඩුම තරමේ ඒ ලෙයින් ජනිත වුනු දරුවන් දෙන්නාට ඒ දක්ෂතාවයන් අරගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න
@Lazy570
@Lazy570 10 ай бұрын
@dhanudissanayake1949 Punya bumiyak unata meke inne thirisannune🤮E manussaya innakan kiwwe godak aya mariyan kiyalane
@TashiniNirasha
@TashiniNirasha 11 ай бұрын
ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!
@yamunarathnayaka682
@yamunarathnayaka682 10 ай бұрын
ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ථ සිද්ධ වේවා! සැමගේම ප්‍රාර්ථනාවත් එයමැයි. 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌🙏
@TashiniNirasha
@TashiniNirasha 10 ай бұрын
@@yamunarathnayaka682 🙏🙏🙏❤️❤️❤️
@sarangaperera5403
@sarangaperera5403 10 ай бұрын
ඒ වගේ ගැඹුරු කටහඬක් 😢😢
@dineshikahemantha9497
@dineshikahemantha9497 11 ай бұрын
අනිත් මොන කතන්දරයකවත් අපි දන්නෑ.ඇත්තටම ඔහුගේ දේශපාලනයවත්,පෞද්ගලික ජීවිතේ දේවල්වත් රසිකයෝ හැටියට වැඩක් ම නෑ.අපිට රසවිදින්න තිබ්බ ගුණාත්මක නිර්මාණය ,ඒ තාත්වික රංගනය,දැනුමයි නැති උනේ.ඒ සියල්ල එතුමා කාගෙන්වත් සොරාගත් දෙයක් නොව,ඒ එතුමාගේ හැකියාව.එතුමා හිටියානම් 😢😢😢😢😢
@adhiproduction
@adhiproduction 11 ай бұрын
❤❤❤❤🔥🔥🔥🔥Legend Jackson Anthony sir 🥺🥺🥺🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indikadinesh121
@indikadinesh121 11 ай бұрын
දක්ශ ර0ගනයක්♥️
@sudu6841
@sudu6841 10 ай бұрын
ඉතාම කණගාටුයි.සිනමාවට රටට නැතිවම බැරි චරිතයක්.මොනව කරන්නද ජීවිතය කියන්නෙ තණ අග පිනි බිද වැනිය කියනව.මෙවන් අකල් සෝචණීය මරණයක් මතු උපදින භවයක නොවේවා.නිවන් සුව ලැබේවා. 🙏🏻
@telnikaprithi3103
@telnikaprithi3103 11 ай бұрын
කියන්න වචන නෑ මාරම දුකයි 😢😢
@nalindapremalal6044
@nalindapremalal6044 11 ай бұрын
ඔබට නිවන්සුව ලැබේවා කලාකරුවානෙනි 🙏🙏
@indranikaralliyadda3035
@indranikaralliyadda3035 11 ай бұрын
I watched this film.this is the best film watched in my life. Jackson contributed this. They are great people on this earth.from Australia.
@methmanivini4318
@methmanivini4318 10 ай бұрын
එතුමා රග දැක්වූ කොටස් චිත්‍රපටයේ තිබ්බනම් ගොඩාක් හොදයී ...උපහාරයක් විදිහට ❤
@12ecom51
@12ecom51 4 ай бұрын
And ou
@roycearthur8060
@roycearthur8060 11 ай бұрын
You Absolutely Always talk truth. 😞🙏💝💐💯
@lalitamaleni8996
@lalitamaleni8996 11 ай бұрын
අසමසම එඩිතර සිංහළ යෙක් වචනයේ පරිසමාප්ත අරතයෙන්
@RashmiShiwanka
@RashmiShiwanka 3 ай бұрын
ඔහු නැති අඩුව පිරවිය හැක්කෙක් නොමැත.ඔහුට සම කලහැක්කෙක්ද ලොව නොමැත.ආදරෙයි හැමදාම ජැක්සන් මාමේ😢
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 11 ай бұрын
Harima amu manussayek sir.oba tharam hodata daksha vidiyata ragapana kenek thawath dekala ne mama...❤❤❤
@AhinsaAhinsa-gs7mn
@AhinsaAhinsa-gs7mn 11 ай бұрын
Great job❤❤❤
@dissanidissanayake1025
@dissanidissanayake1025 4 ай бұрын
නිවන් සුව ලැබේවා සොදුරු කලාකරුවාණනි❤
@SubashMadushan-gr2ec
@SubashMadushan-gr2ec 2 ай бұрын
සදා මතකයේ රැදෙන නොනිම් මෙහෙවරක් ඉටුකළ ආදරණීය මිනිසෙක් ❤❤❤
@Miss.Priyanthi
@Miss.Priyanthi 11 ай бұрын
සදාමතකයේම රැඳේවා...ඔබතුමන්ට නිවන්සුව.......!!
@gedarataiskole1307
@gedarataiskole1307 4 ай бұрын
ඒ අඩුව පුරවන්න අකිල දුන්න support එක අගය කළ යුතුමයි. හැබැයි මේ අඩුව නම් කවදාවත් මකන්න බැරිවෙයි 🥺❤ ජැක්සන් ඇන්තනී කලාකරුවානේ ඔබට දෙවි පිහිටයි 🙏
@shayakk3383
@shayakk3383 11 ай бұрын
ඔහුගෙ ආයුෂ එතැනින් නිමයි. එය වැලක්විය නොහැක. අපගෙ ආයුෂද එලෙසමය. වෙලාව පැමිණි විට යායුතුය. 🙏
@prabodashashi2102
@prabodashashi2102 11 ай бұрын
,හිතා ගන්න්න බ්ෂ්ස් .ඔහු නෑ කියලා ...අපේ රටට ගොඩක් ලොකු පාඩුවක් උනෙ ...
@subashineechandrakumari7341
@subashineechandrakumari7341 4 ай бұрын
ඇයි ජැක්ශන් මහත්තයාගේ කොටස් ඉවත් කලේ..? අඩු ටිකට අකිලව මේක් අප් කරලා ගන්න තිබ්බානේ... චිත්‍රපටයත් එපා උනා...
@Ndkofficial.lkuser-3467
@Ndkofficial.lkuser-3467 4 ай бұрын
ඒ කටහඩ පට්ට❤
@user-gc2ip5pv5e
@user-gc2ip5pv5e 11 ай бұрын
කලා ලොවේ සිංහ රජාණනී.මේ අපව හැරයන්න ළගක යැයි කාටනම් සිතුනාද
@menikewijesundara8148
@menikewijesundara8148 10 ай бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට 😢😢❤
@mnbvgjlkjhvc3284
@mnbvgjlkjhvc3284 10 ай бұрын
නිවන් සුව ලැබේවා
@oshadharandiw2244
@oshadharandiw2244 11 ай бұрын
බලන්නකෝ ඒ ගාම්භීරත්වය...❤️🥺🥺🥺🥺
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 4 ай бұрын
අමා මහා නිවන් සුව කලාකරුවාණෙනි ඔබවන් අය නැවත මෙලොව බිහි නොවනු ඇත
@woshinipeiris4162
@woshinipeiris4162 11 ай бұрын
යකෝ.......ඒක රගපෑමක් නෙමෙයි .......මගෙ ඇගත් එක්කම හිරි වැටුනා....ශක්තිමත් කටහඬක්.....ශක්තිමත් රගපෑමක්
@SepalaEpasala
@SepalaEpasala 2 ай бұрын
අති දක්ෂයකු අකාලයේ නික්මයාම ගැන ඉතා කණගාටුයි. ඔබට මතු සසරේ උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. 🙏
@DARMAKEERTHI-jv4jp
@DARMAKEERTHI-jv4jp 11 ай бұрын
EXCELLENT GREAT ACTRESS....⭐⭐..REST IN PEACE 💐💐💐😪😪
@Neha-m7gm7g
@Neha-m7gm7g 11 ай бұрын
Dharmakeerthi..... Actress නෙවී actor
@kanchanamala1
@kanchanamala1 11 ай бұрын
ඔබ මිය ගියත් ඔබේ රංග ප්‍රතිභාව කවදාවත් මිය යන්නේ නැත..ඉතින් අවසරයි කලාකරුවාණනි..❤🙏
@user-jd8ue3iz4q
@user-jd8ue3iz4q 10 ай бұрын
දුකයි ගොඩක් ආයේ එන්නෙ නෑ නේ කියලා හිතද්දි 😭මොනව කරන්නද ඉතිං හැමදාම ඉන්න ආවේ නෑ නේ කොඉ මොහොතක හරි යන්න ඕනෑ
@ireshakolonne9365
@ireshakolonne9365 4 ай бұрын
නිවන් සුව ලැබේවා සිංහයාණෙනි ❤
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 11 ай бұрын
අපරාදේ 😢😢 ජැක්සන්
@shashediri544
@shashediri544 11 ай бұрын
මම හිතන්නේ සිංහබාහු චරිතෙට ජැක්සන්ගෙන් පස්සේ ඔහුගේ සහෝදරයා සුදත් අන්තනීව ගත්තනම් හරි අකිල වෙනුවට.
@vidusathsarani9174
@vidusathsarani9174 10 ай бұрын
සුපිරි ❤❤දැන් ඒ කලාකරුවා නෑනේ.මේ රංගනය ආයෙ කවද දකින්නද
@premakasthuri7068
@premakasthuri7068 10 ай бұрын
ඉතා ශෝචණීයයි 😭 😢😭😢😭😢😭😢
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
මේවනම් ඔබ අහන්නම ඕනි සද්ද
10:07
Abirahas Gaweshanaya - අභිරහස් ගවේශනය
Рет қаралды 1,1 МЛН
jakson songs
17:28
RUPAVAHINI PLUS
Рет қаралды 112 М.