Janai Priyai - Ath Dala | ජනයි ප්‍රියයි - ඇත් දළ

  Рет қаралды 1,132,564

Janai Priyai

Janai Priyai

Жыл бұрын

Concept/Script & Direction: Janai Priyai
Production Designer: Dheera Serasinghe
Dop: Gimantha Arampath
Editor,Colourist : Eranga Dasanayake
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Make-up Artist: S.Dissanayake
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Subscribe and keep in touch with us.Hit the bell icon to get notified on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 923
@O_M_E_Nevo
@O_M_E_Nevo Жыл бұрын
ජනයි ප්‍රියයි කියන්නේ අමුතුම දෙදෙන්නෙක්. සාමාන්‍ය ජනයාට මතුපිටින් රසවිඳින්න ලබා දී බුද්ධිමත් අවබෝධයෙන් සිටින්නාට අමුතුම රසයක් ලබා දෙන සුපිරි චරිත දෙකක්. ReSpAcT.
@janakdinesh5820
@janakdinesh5820 Жыл бұрын
බොරුවෙන් වසාගත් සමාජය නිරුවත් කරන සහෝදරයන් දෙදෙනෙක්...ජයවේවා..❤️❤️❤️❤️
@malithifernando8205
@malithifernando8205 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😅😊😊😊❤
@user-ll2qz8yy8h
@user-ll2qz8yy8h Жыл бұрын
සමාජීය ගැටලු අපූරුවට කියාදෙන අපේ එකාලා.... ජයවේවා !!! ❤️❤️❤️
@liyanaussagodage53
@liyanaussagodage53 Жыл бұрын
කුණුහර්ප නැතුව හිනා වෙන්න පුලුවන් කියලා පෙන්නපු නියම ඩබල ❤ දිගු ගමනකට සුභ පැතුම්
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
දෑම්මා විතරයි ආවා.1 ලයික් එක & කමෙන්ට් එක මගෙන්.ජය වෙවා ජනායි ප්‍රියයි 😍😍😍
@aswenna1714
@aswenna1714 Жыл бұрын
මේ තමා සැබෑම කලාකරුවන්...❤️❤️
@badullatvnews
@badullatvnews Жыл бұрын
ජනයි ප්‍රියයි ඉතිං වීඩියෝ එකක් ගෙනාවොත් පට්ටම එකක් තමයි ඉතිං.කොච්චර බැලුවත් එපාවෙන්නෑ..ජය වේවා🥰🇱🇰💪💝
@abarnasudan8493
@abarnasudan8493 Жыл бұрын
නියම ප්‍රශ්නේ අලින්ට විසඳුමක් දෙන්න බෑ අපියි ගැටුම හදාගෙන තියෙන්නෙත් විසඳුම් දෙන්න ඕනත් අපිම තමා
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අඩු කාලයෙන් වැඩි සිනාවක් කැන්දන ජනයි ප්‍රියයි ❤
@empsridmalekanayaka726
@empsridmalekanayaka726 Жыл бұрын
වෙන ගෙදරකට ගිහින් කියලා හිතුවේ 🤣 ඒක මරු...❤️
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
මැරෙන එකාට තියෙන්නෙ මැරෙන එක විතරලු ඊට පස්සෙ අපි මැරෙන්න ඕනලු 😂
@amilalakmal1342
@amilalakmal1342 Жыл бұрын
වඩාගෙනත් ගැහුවා කියන්නෙ 🤗🤗
@amigo...maleke418
@amigo...maleke418 Жыл бұрын
අම්මොහ්...🤣😂🤣🤦 අයියේ උඹල දෙන්න නම් ඇත් දළ දෙකක්ම තමයි welldone 🇱🇰🇱🇰🇱🇰🇿🇦
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
ඇයි තෝ sout Aprican කෝඩියක් දන් ඉන්නෙ
@CharithaLasantha
@CharithaLasantha Жыл бұрын
කාලෝචිත මාතෘකාවක්, විහිළුවෙන් මතක් කරපු එක පට්ට වටිනවා
@user-or8mh8ji8i
@user-or8mh8ji8i Жыл бұрын
මොකක්ද අනෙ ඒකෙ අන්තිමට උනේ කියලා පොඩ්ඩක් කියනවද තේරුනේ නැ
@nuwanchinthaka8021
@nuwanchinthaka8021 Жыл бұрын
අලියා ගහලා මැරුනම ඌ අලියගේ ඇත් දල තියන එකට තරහ බන්
@user-or8mh8ji8i
@user-or8mh8ji8i Жыл бұрын
@@nuwanchinthaka8021 ආ හරි තේරුනා තැන්කිව් 😍
@dasunsameera3695
@dasunsameera3695 Жыл бұрын
මචං එක නෙමෙයි මෙ කතාවෙ තෙරැම. අන්තිමට දාපු වචන ටික කියෙව්වද. මචං අැත්තු මරලා දල ගන්නවා. අලි ගහලා මිනිස්සු මැරෙනවා. මෙ දෙකම අදටත් දිගටම වෙනවා. එත් තාම විසදුම් නම් නැ. එකයි මෙ දෙන්නා නොකිය කිව්වෙ.
@pathumshihara2514
@pathumshihara2514 Жыл бұрын
අලියගෙ කොහෙද බම් ඇත්දල 🐒
@niroshakawmadi1909
@niroshakawmadi1909 Жыл бұрын
Supirima supiriyi malliye aththatama oyala denna gena kiyanna wachana nea janayi priyayi kiyanne ithin supiri weddo dennek jaya weawa aadareyi hemadaamath kollo👍👍👍👍💕💕💕💕💕💕💕💕💕
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
ආතල් එකක් එක්ක ඕන පනිවිඩයත් දෙනව ලෙසටම..ඇක්ටින් නම් ෆර්ෆෙක්ට්...❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@tharangiwattuhewa1782
@tharangiwattuhewa1782 Жыл бұрын
Excellent massage dear brothers. Good luck!😊
@nightwolf-j9j
@nightwolf-j9j Жыл бұрын
Im from Australia. I can't understand what they talking about. But i know they are chilling with people ❤
@madualwis2099
@madualwis2099 Жыл бұрын
They are talking about day today social problems of srilanka .
@damindumadurnga4486
@damindumadurnga4486 Жыл бұрын
Elephant tusk brings for elephant attack dead body decoration
@dulananilupul3333
@dulananilupul3333 Жыл бұрын
බොහොම හොද දෙයක් අයියේ... ගොඩක් ගම් වලට අලි එනවා අලි වැටවල් කඩාගෙන. ඒකට හේතු ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට අලි වැට වනජීවී එකෙන් කොන්ත්‍රාත් අරගෙන ගහන්නෙ ගමේ ගොවි සමිතියමයි. එහෙම ගහන වැටවල් හරියට ගහන්නෙ නෑ. එතකොට අලි කඩනව වැට. තව අලි වැටේ විදුලි කුටියේ බැටරි,සෝලා පැනල් ගමේම අය හොරකම් කරනවා. තව ගම්මාන තියෙනවා අලි යන එන පාරවල් වල. එක එක උපක්‍රම එක එක කාලෙට එනවා. ඒත් අන්තිමට වෙන්නෙ මිනිස්සුයි අලියි මැරෙන එක විතරයි. අලි සම්පතක්. ඒක අපි රැකගන්න ඕනෙ. වනජීවී එකටම විතරක් බෑ මේක කරන්න. මේක ජාතික ප්‍ර්‍රශ්නයක් (ප්‍රශ්නය ඔබේ නොවනතාක් පිළිතුර දාර්ශනික වේ)
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
Shaa mara අදහසක් ne..godak minissu nodanna lankawe lokuma ඛේදවාචකයක් .අලි මිනිස් prasne.thank you two❤️❤️❤️
@WishmaSL
@WishmaSL Жыл бұрын
ජනා ප්‍රියා පිස්සුවක් තමයි ඉතින්......❤️❤️❤️
@Jayanathkarunarathna
@Jayanathkarunarathna Жыл бұрын
ඒක නම් සුපිරි. අන්තිම වචනෙ වෙනකල් හිතාගන්න බැරි උනා
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Жыл бұрын
Eka nam patta....pissu hedenawa appa.... kathawa iwara wenakan balanna une ne....hinawa nawaththa ganna beri una...superb...👍👍👍
@manupathirana5892
@manupathirana5892 Жыл бұрын
superb වහාම විසදුම් සෙවිය යුතු ගැටලුවක් ! මේවා වගකිවයුත්තන් බලන්නැතුව ඇති.
@tophitsstudio2205
@tophitsstudio2205 Жыл бұрын
දැන් විඩියෝස් ටික ටික ලොකු වෙනවා වගේ නේ 🙂😂හැබැයි අපි නම් කැමති ඉස්සර වගේ තප්පර 30 හේ විනාඩියේ විඩියෝස් වලට🙂❤️කව්ද තව ඒ වගේ වීඩියෝ වලට කැමති 🙂❣️
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
දිග video හොදයි මෙ, වගෙ 🙏
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
ඔව්
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
Uba witarai itin 😂
@madurangasampath2272
@madurangasampath2272 Жыл бұрын
උබ ටික් ටොක් බලපන් වැඩි වෙලා නෑ..
@PasanRajithaWeerasekera
@PasanRajithaWeerasekera Жыл бұрын
වෙනද වගේම අදත් සුපිරි වීඩීයෝවක්.. Well Done
@ganushkatv7381
@ganushkatv7381 Жыл бұрын
වඩාගෙනත් ගැහුවා 🤭🙈 එල එල 🤭
@truecopysltv7239
@truecopysltv7239 Жыл бұрын
අදත් සුපිරිම සුපිරියි ජය වේවා තෙරුවන් සරණයි
@umeshlakmal2895
@umeshlakmal2895 Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි ජය වේවා
@DRDMUSICSL
@DRDMUSICSL Жыл бұрын
ජනයි ප්‍රියයි තමයි සුපිරිම..👍
@macawgaming4814
@macawgaming4814 Жыл бұрын
Supiriyak ayye Jayawewa !! Tharaka Malli
@chamindukaveesha6009
@chamindukaveesha6009 Жыл бұрын
As ever short and sweet 💖 well done brothers 🔥🔥🔥
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
අලි මිනිස් ගැටුම පැහැදිලිව ලෝකෙටම..
@ChathurakaEdirisinghe-chathuz
@ChathurakaEdirisinghe-chathuz Жыл бұрын
දැන් නම් අලියට තමා විසදුම හොයලා දෙන්න පුලුවන් 😁
@indhu358
@indhu358 Жыл бұрын
*මැරෙන එකාට තියෙන්නේ මැරෙන්න විතරයි. ඊට පස්සෙ අපි මැරෙන්න ඕනි* 🤣🤣
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
Hodata ma guti kala ..aiooo ...oya la e vidio supiri hode 👍👍👍😆😆😆😆
@BusinessGuruhttps
@BusinessGuruhttps Жыл бұрын
නියමයි සුපිරි 💕👍
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@iroshanperera9765
@iroshanperera9765 Жыл бұрын
දිඝායු වේවා.......❤❤
@MrConnyJ
@MrConnyJ Жыл бұрын
Super creative... Brilliant Idea. Giving a Very Valuable message to the society.
@woshanuresh9379
@woshanuresh9379 Жыл бұрын
Kiyala wadak ne dennage wada.❤❤❤❤❤👍👍👍👍💪💪💪
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
අදත් සුපිරියක් 😁 ජයම වේවා...! ❤️
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@chalindudilshan5388
@chalindudilshan5388 Жыл бұрын
ඒකනම් මරු😂
@akilasamarakoon3181
@akilasamarakoon3181 Жыл бұрын
මෙච්චර කල් බැලුවට දාන පලවෙනි කමෙන්ට් එක.හිනා වෙන්න උනාට අඩන්න ඕන කතාවක් ☹️
@prabhathnirmala7029
@prabhathnirmala7029 Жыл бұрын
ප්‍රියාගෙ ඇක්ටින් පාරට නම් ඉලත් ඇදුනා.ඒක නම් සුපිරිම එක මම බලපු. ජය වේවා දෙන්නටම
@JPromo
@JPromo Жыл бұрын
ඒක මරු ❤️❤️
@dulanjanasunethra1278
@dulanjanasunethra1278 Жыл бұрын
ඉංගිරිය , ඇදුරගල මල් ශාලාව 😍
@chiranthaalkegama5339
@chiranthaalkegama5339 Жыл бұрын
😂😂😅😅eka supiri😅😅
@harshaliyanage5270
@harshaliyanage5270 Жыл бұрын
Supirine Mahansiya Paluwa okkoma nati wenawa Godak Tanks🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
@lochanadeneth1811
@lochanadeneth1811 Жыл бұрын
සුපිරි ❤️❤️
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
අනිවාර්යයෙන් මෙකත් TRENDING list එකෙ තියෙවි 😍❤️‍🔥
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@giha1695
@giha1695 Жыл бұрын
තියෙයි පක පල මස්කට් ධාතු පොනිටියා
@ksenarathne
@ksenarathne Жыл бұрын
තියෙනවා බං. Trending 11
@vlogs1808
@vlogs1808 Жыл бұрын
ගින්දර තමයි ඉතිම් ජනා..එල
@IrukaTv
@IrukaTv Жыл бұрын
Supiri ayye ❤️😍👌🔥 jaya wewa ...
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
අම්මො 😂 පොඩි වෙලාවයි වීඩියෝ එක ඒකත් ඇඩෙන්නම දෙනව 😍 ආදලෙයි ආ ❤
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Supiri
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@giha1695
@giha1695 Жыл бұрын
ගොඩක් අැඩුනද ඉතින් 💀
@truestory2705
@truestory2705 Жыл бұрын
මොකක්ද බං.. මට මේ සීන් එක තේරුනේ නෑනෙ
@anushkainduwara1368
@anushkainduwara1368 Жыл бұрын
ආදරෙයි ජනයි ප්‍රියයි❤️❤️❤️
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
M
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@grlprasi
@grlprasi Жыл бұрын
සුපිරි සුපිරි...
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
අදත් පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි අයියේ ❤️💞✌️
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@dinasunshine9632
@dinasunshine9632 Жыл бұрын
❤❤❤❤ ආදරෙයි හැමදාමත්
@PrincessLily15
@PrincessLily15 Жыл бұрын
The two friends of the century, They make us smile ✨
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Patta
@madushan2.0
@madushan2.0 Жыл бұрын
දන්න සිංහලෙන් කතා කරන්න 😸😹
@truthdamn
@truthdamn Жыл бұрын
Ha ha Hari hari
@DARKZY..
@DARKZY.. Жыл бұрын
Yeah it its like You have to infinitely transcend infinite transcendent dimensions to be even hyperversal. While Janai Priyai can normally be scaled to Complex Multiversal easily with just the anime and Manga... And he can scaled to High Outer with Asian Mythology, Aleph Cardinals, Mahlo Cardinals, via Koyama statements and Db Daizenshu.... why destroying universe 7 macrocosm is a low complex multiversal or 6D feat 🌝හෙහෙ
@chathurangakalpana3369
@chathurangakalpana3369 Жыл бұрын
මරු
@slvideos6983
@slvideos6983 Жыл бұрын
අදනම් එකෙන්ම පට්ට හොඳේ..😂🤘
@forestgirl7369
@forestgirl7369 Жыл бұрын
🥰🥰🥰🥰 love both legends.
@krishanjayamaha7074
@krishanjayamaha7074 Жыл бұрын
Super ..හිනා යන යන්න ටිකක් වෙලා ගියා..තේරෙන්න ටිකක් වෙලා ගියත් සුපිරිය
@priyankara.
@priyankara. Жыл бұрын
ඒ මට තේරුනේ නෑනේ බං.. 🙄
@premiumelectricalservices243
@premiumelectricalservices243 Жыл бұрын
😁 mata thaama therune na
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 Жыл бұрын
Matath nene
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 Жыл бұрын
Theruna theruna..
@simplewalker459
@simplewalker459 Жыл бұрын
@@premiumelectricalservices243 අලියෙක් ගහලා මැරුණ මනුස්සයගේ මිනිය දෙපැත්තේ ඇත් දළ තියපු එකට තරහා ගිහින්🤭
@dineshgamage1293
@dineshgamage1293 Жыл бұрын
කොමඩි කරන අයගෙන් තාම පවුල් කන්නේ චූටි මල්ලියි,පොඩිමල්ලියි සහ ජනයි,ප්‍රියයි විතරද කොහෙද.දිගටම පවුල් කන්ටෝන😍😍
@isurudushan680
@isurudushan680 Жыл бұрын
ආදරෙයි සුපිරි ❤️❤️🔥
@djmadurangasilva1796
@djmadurangasilva1796 Жыл бұрын
පට්ට බ්‍රෝ 🤭🤭🤣🤣
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
මොකක්ද bn eke theruma
@dinurapamuditha3947
@dinurapamuditha3947 Жыл бұрын
ultra pro max😂❤️
@harshanasampathharshanasam316
@harshanasampathharshanasam316 Жыл бұрын
Ehemda
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
✌️
@sonushdilshika5951
@sonushdilshika5951 11 ай бұрын
​@@fourbyfourroxk
@gamercheny7946
@gamercheny7946 11 ай бұрын
😂
@user-wx1vk5wf8l
@user-wx1vk5wf8l 3 ай бұрын
ඇත්තද..
@Kavindudilsara
@Kavindudilsara Жыл бұрын
janai pryai නම් ඉතින් ආතල් කෝටියයි 😅
@Cartoon_LK.
@Cartoon_LK. Жыл бұрын
ඒකනම් ඇත්ත කතාවක් 🤣
@nadeeshanmadushanka4016
@nadeeshanmadushanka4016 Жыл бұрын
යකෝ ඒක 😂🤗😂 මිනී පෙට්ටිත් අරන් ඒ පාර 😂😂😂 සුපිරිම ඒක 🔥❤️❤️
@musiccafe978
@musiccafe978 Жыл бұрын
සුපිරි
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
පට්ටයි ඩබල,🤣🤣🤣
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Niyamai jayawewa theruwansaranai
@GodOfLove123
@GodOfLove123 Жыл бұрын
ගෝක් නම් ගෝක්.j & p.සුපිරියක් දෙන්නම.ජය වේවා........අලියගේ ජීවිතයට වඩා මට නම් මිනිස් ජීවිත වටිනවා
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
අන්න එතනයි වරද මිනිස්සු විතරක් ජීවත් උනාම ඇති කියල හිතන එකත් මෝඩකමක්
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
තෝ ලබන පාර අලියෙක් වෙලා ඉපිලෙයි!
@sarathdissanayake6145
@sarathdissanayake6145 Жыл бұрын
Wow Real concept 👏👌😍
@Denaidilui
@Denaidilui Жыл бұрын
ආදරෙයි හදවතින් නිහතමානී ඩබලට.ඩෙනයි දිලුයි අපි
@Motivational-n8t
@Motivational-n8t Жыл бұрын
❤️
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Patta video eka
@nippavlogs1015
@nippavlogs1015 Жыл бұрын
Goood luck janai priyai 1m subscribe ❤❤❤❤❤ aderii hemadam oyta oyalge hema vedio ekkma blnva mnnn
@dlk004
@dlk004 Жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම සුපිරි හැබැයි මේක සුපිරිම සුපිරි. වැදගත් කතාවක්. අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් හොයන්න ඕන අපි. හැබැයි ඒ අලි වැටවල් ගහලා උන්ව ගාල් කරලා නෙවේ ❤❤❤
@lahiruabeynanda2582
@lahiruabeynanda2582 Жыл бұрын
🤩🤩🤩
@sdaelectrical4548
@sdaelectrical4548 Жыл бұрын
Super bro 👍👍👍
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Eka patta
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සුපිරියක් ❤️❤️❤️👍👍
@user-uq6to5sr1f
@user-uq6to5sr1f Жыл бұрын
Ft ❤️
@Fusion.5
@Fusion.5 Жыл бұрын
Creativity is the bestest.no word to explain.wow!
@madushankpathama8381
@madushankpathama8381 Жыл бұрын
අදත් සුපිරියි අැ😂😍😍
@kasunsarangha2985
@kasunsarangha2985 Жыл бұрын
සුපිරියක්.....
@apsarachathurangani7045
@apsarachathurangani7045 Жыл бұрын
සිනහව නම් ජනයි🤣🤣🤣 ප්‍රියයි ජයවේවා🎇🎇🎇
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Janai priyay kiyanne ithinbrand ekak
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
@@slbusinessandtechm5790 අනේ මට ඒක තෙරෙන්නැ මොකද්ද එ අන්තිමේ කිවුවෙ
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@giha1695
@giha1695 Жыл бұрын
⁣පල පතෝල බේසාවි
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
,එල එල
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eYG4ZXVpmNFojtk
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa
@prasaddinuka5290
@prasaddinuka5290 Жыл бұрын
Congratulations 1M ❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අදත් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙
@dilanmadhusanka2376
@dilanmadhusanka2376 Жыл бұрын
❤️❤️
@chamikakaumalee8643
@chamikakaumalee8643 Жыл бұрын
Superb ❤🎉
@rockdragon8654
@rockdragon8654 Жыл бұрын
එදා වගේම ජනයි ප්‍රියයි ජනප්‍රියයිනේ අප්පා
@LondonBandara
@LondonBandara Жыл бұрын
I love you guys always, all very cool clips...
@shalindasilva3745
@shalindasilva3745 Жыл бұрын
Ela
@samithatiran2644
@samithatiran2644 Жыл бұрын
@fixmath.a4349
@fixmath.a4349 Жыл бұрын
patta patta !!! jayen jaya
@nalakak.fernando2810
@nalakak.fernando2810 Жыл бұрын
වැදගත් පණිවිඩයක් එක්ක ලස්සන වැඩක්.... ජයවේවා...
@worldone4833
@worldone4833 Жыл бұрын
අලියෙක් තියා අලියෙක්ගේ හෙවනැල්ලක්වත් එපා කියන එක තමයි කියන්නේ ඒ මිනිස්සුන්ට. ඒ මිනිස්සු ඒ තරම වල් අලින්ගේන් බැට කාලා තියෙන්නේ. නියම අදහසක් සමාජයට දුන්නේ.... 😊
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
සමාජයේ ප්‍රශ්න ගැන කතා කරන නියම youtubersලා 💐🙏
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
They are the best
@bkleoo
@bkleoo Жыл бұрын
Eka මරු
@wsrashminda8106
@wsrashminda8106 Жыл бұрын
අම්මෝ පට්ට පට පට 😍😍❤️❤️😍❤️😍❤️
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
සින්ඩරෙල්ලා❤️❤️❤️❤️
1:59
Janai Priyai - Prathamadhara ... | ප්‍රථමාධාර...
5:53
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
Lakai Sikai - Kikili | ලකයි සිකයි - කිකිළි
11:55
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
පිහි ඇනුම  |  Pihi Anuma | Siril ft  @janaipriyailive
14:58
@JanaiPriyai - Chair - man ලා...
5:01
Janai Priyai
Рет қаралды 714 М.