Janai Priyai Ft.

  Рет қаралды 2,055,957

Janai Priyai

Janai Priyai

Күн бұрын

Пікірлер: 4 300
@janaipriyailive
@janaipriyailive Жыл бұрын
ඉඩමක් අරගෙන ගෙයක් හදන එක හැමෝගෙම හීනයක්... ලෑන්ඩ් සේල් හැම තැනම තියෙනව.. ඒත් අපි ගන්න ඉඩමට තවත් ඉඩමක් එතනින්ම නොමිලේ ලැබුනොත් කොහොමද... අරලිය ලෑන්ඩ් එකේ "ඉඩමට ඉඩමක්" කියන්නෙ හිතාගන්න බැරි තරගයක්... දැන්ම කතා කරන්න 0770 197 777
@peththaipoththai
@peththaipoththai Жыл бұрын
❤❤❤aththa
@mrchathuwa4745
@mrchathuwa4745 Жыл бұрын
Hmm ❤❤❤
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
කාටද මේ රත්තරන් අදහස ආවේ? ඕගොල්ලො කොහොමත් සමාජෙට හැමදාම දුන්නේ යහපත් ආදර්ශයක් නේ! ස්තුතියි මොහොතකට හරි හිතින් හරි එහෙම රටක ජීවත් වුනා!!! 🙏💎🎁
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
Thumbnail එකේ පොඩි අව්ලක් තියෙනවා.. ඇල පිල්ලක් අඩුයි. (අඩුපාඩු හොයනවා නෙමේ දැක්ක නිසා )
@aroshdamith2819
@aroshdamith2819 Жыл бұрын
@@RCreationsLK සාධාරණ රටනෙ සහෝ ඇලපිල්ල ප්‍රශ්නයක් වෙන්නේ නෑ
@impresasugi
@impresasugi Жыл бұрын
විනාඩි කිහිපයකට උනත් දැනුන සතුට අපමණයි.සාධාරණ රට👌
@nilanthapeiris8427
@nilanthapeiris8427 Жыл бұрын
best
@blackbox6841
@blackbox6841 Жыл бұрын
❤❤❤
@pathumtharanga42
@pathumtharanga42 Жыл бұрын
සිරාවටම.අපිත් ඒ රටේ ඉන්නව වහෙ හැඟීමක් ආවා
@chamikarabandara1598
@chamikarabandara1598 Жыл бұрын
ඇත්ත.❤️
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
Correct 👍🏻
@Anjaan_King
@Anjaan_King Жыл бұрын
එහෙම රටක්,එහෙම මිනිස්සු හිටියනම් කොච්චර ලස්සන රටක් වෙන්න තිබ්බද.🙂🥰
@myhighlights8330
@myhighlights8330 Жыл бұрын
Police officers la paw ne 😂😂😂
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Жыл бұрын
Matath ehama hiuna
@gouthamsudheer2080
@gouthamsudheer2080 Жыл бұрын
But Sri Lanka's Economy got Collapsed right now
@mr_kvp
@mr_kvp Жыл бұрын
But this is too much😉
@curioussac
@curioussac Жыл бұрын
Pen ndda wali tama
@samanmaddumage1452
@samanmaddumage1452 Жыл бұрын
මෙක බලද්දි අමුතුම ලොකෙක ජිවත් වෙනවා වගෙ හැගීමක් දැනුනා. සිනහව,ආදර්ශය,අවවාදය,හැමදෙම
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
❤️
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 Жыл бұрын
100% ඇත්ත
@mithunmadu2750
@mithunmadu2750 Жыл бұрын
ඇත්ත.. දැනුන සතුට හරියටම කිව්ව.
@slmyview729
@slmyview729 Жыл бұрын
Sirawata matath ehema danuna
@chatkatha5225
@chatkatha5225 Жыл бұрын
sirawatamaa
@dhanushkaweerasinghe244
@dhanushkaweerasinghe244 Жыл бұрын
ඇත්තටම මෙහෙම රටක සමාජයක ජීවත් වෙන්න තිබුණනම්....ඉඩම් ඇඩ් එක කොහොම උණත් සුළු මොහොතකට මනස සතුටින් තැබුවට සියළුම දෙනාට බොහොම ස්තුතියි!
@positivetrading5084
@positivetrading5084 Жыл бұрын
kzbin.infok8cmhkCVSqY?feature=share
@dammikachandralal799
@dammikachandralal799 Жыл бұрын
අනිවාර්යයෙන්ම ,, ඒත් ඒව හීන විතරයි 😊😥🌹
@imal2630
@imal2630 Жыл бұрын
@@dammikachandralal799 yp
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ..
@upekwijerathne5957
@upekwijerathne5957 Жыл бұрын
E wage ratawal aththatama nethuwa neweyi ... Singapore /Finland
@SirilAyya
@SirilAyya Жыл бұрын
වෙන රටක නම් පොලිස් මහත්තයාට තමා මැණික. අර දෙන්නා කූඩුවෙ. හැබැයි වෙන රට වල එහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නෙ නෑ. මේක සාදාරණ රට 😆😆😆
@Ni-Yo02698
@Ni-Yo02698 Жыл бұрын
❤❤✌🏻
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@siridhammahimi1697
@siridhammahimi1697 Жыл бұрын
මේක බලද්දි මට මතක් උනේ අපේ ගම....❤ නගරෙ අයට හිතෙන්න පුලුවන් "සාධාරණ රට" කියලා දෙයක් මෙහෙනම් කොහෙත්ම නෑ කියලා...ඒත් සමහර පිටිසර ගම්මානවල මේ ගුණධර්ම තාම ඉතුරුයි...අපේ ගම ගොවි ගමක්.හැමෝටම සමානව ඉඩම් බෙදලා හැම කෙනාම ගොවිතැන් කරනවා.පොහොර ටිකක් ගමට ලැබුනත් ඒවා සමානව හැමෝටම බෙදෙන්නෙ..හැම මනුස්සයෙක්ම එක සමානව දියුණු වෙන්නෙ.ගමේ ගෙදරකට කරදරයක් උනහම හැමෝම ඒ ගෙදර.දුප්පත් මනුස්සයෙක් ගමේ හිටියොත් ගොවිතැන් කරන්න සල්ලි දෙන්නෙ පන්සලෙන්,ඒ මනුස්සයට ට්‍රැක්ටරෙන් මුදල් ගන්නෙ නැතුව හාලා දෙන්නෙ ගමේම අය,කුඹුරු වැඩ ඉවර උනහම මුල් වී ගෝනිය දෙන්නෙ පන්සලට..පන්සල ගොඩ නැගෙන්නෙ ඒකෙන්...කියන්න බැරි තරම් මානුෂිය ගුණධර්ම පිරිච්ච ගමක්...මේ වගේ තැන් තියෙනවා...ඒ තැනකට ඇවිත් බලන්න දැනෙන සතුට❤
@Freddy-599
@Freddy-599 Жыл бұрын
Swaminwahansa koheda e gama thiyenne?
@hasiththilina6946
@hasiththilina6946 Жыл бұрын
ඒ කොහෙද ඒ???
@bldskumarakumara8991
@bldskumarakumara8991 Жыл бұрын
Koheda
@oshee4373
@oshee4373 Жыл бұрын
එහෙම ගමක් තියෙනව කියල අහන්න ලැබීමත් සතුටක් 🙏
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 Жыл бұрын
ඇවිත් බලන්න ආසයි. කොහෙද මේ ගම?
@nevilharischandra
@nevilharischandra Жыл бұрын
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.... සුපිරිම Script එකක්‌.. හරිම ලස්සනයි. මේ වගේ සාධාරණ රටකට නියම පිළිතුරක්... ජයවේවා.. ජනයි ප්‍රියයි මෙතෙක් කාළයක් දාපු හැම විඩියෝ එකක් ම බැලුවා.. එතෙක් මෙතෙක් බලපු විඩියෝ වලින් කතා දෙකක් නෑ.. මේක අංක එක.. ජයවේවා...
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
අම්මට සිරිල් ස්ක්‍රිප්ට්!!!
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@priyanthaamarasingha1517
@priyanthaamarasingha1517 Жыл бұрын
මෙහෙම රටක මොහොතකට හරි ජීවත් කරාට ජනා ප්‍රියාට ගොඩක් පිං...❤❤🙏🙏
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
ආදර්ශයක් එක්කම ඇඩ් එකක් ❤️ යූටියුබ් එකම ක්ෂේත්‍රයේ ඉන්න සිරිල් අයියත් ඉන්නේ ❤️ ඒවා නියම මනුස්සකම්❤️ ආදරෙයි හැමදාමත් ජනයි ප්‍රියයි ❤
@Kaviya_tech884
@Kaviya_tech884 Жыл бұрын
Ane ayye mage account akata comment akak dannako
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@Isuru350
@Isuru350 Жыл бұрын
හදවතින්ම ප්‍රාර්ථනා කරනව මේවගේ ලස්සන රටක ජීවත් වෙන්න වාසනාව ලැබේවා ලක් වාසී සියලු දෙනාටම ..... ❤❤❤❤
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
එතකොටත් පොලිස්සියට යන්න ප්‍රශ්න වෙනවා නේද.
@tienkorea3462
@tienkorea3462 Жыл бұрын
වැඩි කල් නොගිහින් ඒ වාසනාව ලැබේවා..!මාලිමාව හරි පාර පෙන්වාවි..
@ceylonglitz
@ceylonglitz Жыл бұрын
😢😢
@sltechworld5234
@sltechworld5234 Жыл бұрын
@@tienkorea3462 🤣
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව Жыл бұрын
සුරංගනා කතාවක් වගේ අපමන සතුටකින් විනාඩි ගානක් රසවින්දා....❤️💐🙏👍
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
ඉස්සර නම් මෙහෙම තමා .ඒත් තාමත් මෙහෙම මිනිස්සු නැතුවම නොවෙයි .ඉන්නව.ඉදිරියට මෙවන් රටක් ජීවත් වන මිනිස්සු වන්නට වාසනාව ලැබේවා !!!!!
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු Жыл бұрын
අපමණ අසාධාරණ කම් උහුලන සමාජයකට සුපිරි පණිවිඩය .... ජයම වේවා සහෝ ..... ❤️❤️❤️
@himasaradewindi6218
@himasaradewindi6218 Жыл бұрын
👌👍
@චතුවා-ජ1ඣ
@චතුවා-ජ1ඣ Жыл бұрын
අපි ඉඩමක් ගන්න ගියොත් තව ඉඩමි 5ක් වත් උකස් තියන්න වෙනවා
@revo_island
@revo_island Жыл бұрын
🇱🇰🇱🇰❤️හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ.. මේ රට ඉන්න හිටින්න, ගේමක් ගහල ගොඩ යන්න, බොහොම හොදින් ජීවත් වෙන්න පුළුවන් රටක්.. පාලනය කරන උන් සහ මිනිස්සුන්ගෙ ආකල්ප වලයි අවුල🤦🤦
@sanathfonseka2225
@sanathfonseka2225 Жыл бұрын
SUPIRI
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@Creativesrilk
@Creativesrilk Жыл бұрын
මෙච්චර අසාදාරන රටක මේ වගේ සාදාරන වීඩියෝ එකක් කරන්න තරම් මේ මිනිස්සු සරලයි... අපහාස කිරීමත් උපහාසාත්මකව කරා බොල.. පට්ට
@nalinpeiris7271
@nalinpeiris7271 Жыл бұрын
පරිකල්පන හැකියාව ඉතාමත් ඉහලයි....... ජය වේවා බුදු සරණයි
@gouthamsudheer2080
@gouthamsudheer2080 Жыл бұрын
OM Namo Narayanaya namaha
@RoshanTLiyanage
@RoshanTLiyanage Жыл бұрын
හම්බෝ මේක බැලුවහම ට්‍රැක් පනිනවා බන්.. කවදාවත් දැකපු, අත්විදපු නැතිදේවල් මේවා😩😩😅😅🙏🙏
@malshanpeiris5196
@malshanpeiris5196 Жыл бұрын
මේ වගේ videos / tele drama තමා සිරාවටම tv channels වල යන්න ඕනේ.. මාරම positive vibe එකක් එන්නෙ ඒක බැලද්දි.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න පුලුවම් හොඳ විදිහක් ❤
@TechDrock
@TechDrock Жыл бұрын
true
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@jckseries4578
@jckseries4578 Жыл бұрын
Ekagai
@BeatWine
@BeatWine Жыл бұрын
අනිවා 🖤
@කොරියන්Guys
@කොරියන්Guys Жыл бұрын
Ekenma❤
@tharindusampath2254
@tharindusampath2254 Жыл бұрын
අපේ රටෙ මිනිස්සුත් මේ වගේ ලස්සන හිත් ඇත්තො වෙනවා නම් කොච්චර හොඳද...ලස්සනයි සමාජේට දීපු පනිවිඩයට❤️🙂
@nilannayanajith626
@nilannayanajith626 Жыл бұрын
🙏🙏
@gouthamsudheer2080
@gouthamsudheer2080 Жыл бұрын
@@nilannayanajith626 How is the Condition of Sri Lanka today, bro??
@qnukaw3724
@qnukaw3724 Жыл бұрын
එච්චර serious ගන්න එපා. මේක ජොක් එකක් bro....🤣😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
මෙහෙම සාදාරන රටක් හීනෙන්වත් පෙනීයන් අප්පා.. මැරෙන්න කලින් 🙏හිත සැහැල්ලු උනා නව බලාපොරොත්තු ඇති උනා ජනා පියා ඉස්තුතියි ඔබ‍ට 🥰
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
අපේ හැම මනුස්සයෙක්ම මෙහෙම සාධාරණ වුනානං අපේ මේ රට කොච්චර ලස්සන තැනක් වෙයිද 🙏💜️💕
@shehanff
@shehanff Жыл бұрын
ජනයි ප්‍රියයි කියන්නේ සුපිරි චරිත දෙකක් 😍
@MohammedAli-xw6tz
@MohammedAli-xw6tz Жыл бұрын
aniwaryen. wasthila wage gon scene nehe.
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
කියල වැඩක් නෑ.ඒකනම් සුපිරි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@lokubrosrilanka6071
@lokubrosrilanka6071 Жыл бұрын
ඇත්තටම හිත ඒ මනුස්සකමෙ මොහොතක් නතර උනා.. ලංකාවේ සියලුදෙනා මෙහෙම හිතුවනම් අපි අද මේ ලෝකෙ සුන්දරම මිනිස්සු.. රටක වෙනස් වෙන්න ඔනෙ පාලකයන් නෙවෙයි මිනිස්සුන්ගෙ ගුන ගරුක නිහතමානී කම එතකොට හොද පාලන තන්ත්‍රයක් රටෙ නිකම්ම ඉස්තාපිත වෙයි...💖💖👍👍🙏🙏👌👌
@Cinemah604
@Cinemah604 Жыл бұрын
10M වත් මේ වගේ එක්කට ඕනේ. කිසිම දේක නැති තාවකාලික සතුටක් දැනුන ❤️ Thank you!
@eshan69nice
@eshan69nice Жыл бұрын
My dream world❤🌞...............
@minura1
@minura1 2 ай бұрын
Uba sadharana unanam hari
@Naturelight-cv6yn
@Naturelight-cv6yn 8 күн бұрын
It is only our dream 😂😂
@eshan69nice
@eshan69nice 2 күн бұрын
@@Naturelight-cv6yn not far 🙂
@shehanniluksha6740
@shehanniluksha6740 Жыл бұрын
ඇත්තටම හිනා ගියාට.... මේ ඉතින් මනුස්සයෙක්ට තියෙන්න ඕනි මනුස්සකමට,මනුස්ස ගති වලටනි ඒ හිනා ගියේ...... ගති ගුන අතින් අපි තාමත් වනන්තරේ...... great job ජනයි ප්‍රියා...❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@Isurupriyankaraip
@Isurupriyankaraip Жыл бұрын
අහෝ මේ හිත්වලට දැනුන සහනය.. මේක ඇත්ත රටේ උනානම්.. මිනිස්සු හැදෙන්න ඕනේ මනුස්සකමින් මිල මුදල් වලින් ❤️🙏🙏🙏
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
විහිළු වලට එහා ගිය යමක්👍🏼👍🏼👍🏼
@mudithatrilakshana9210
@mudithatrilakshana9210 Жыл бұрын
විනාඩි 11.38කට අමුතුම ලෝකෙක ජීවත් උනා. ඇස් වලට කදුළුත් ආවා වර්තමානය ගැන හිතිලා. නියමයි ජනා & ප්‍රියා. ජයවේවා .
@user-bobee
@user-bobee Жыл бұрын
විනාඩි ගානකට උනත් සෑහෙන සතුටක් දැනුන , වෙන දියුනු රටක ඉන්නව වගේ දැනුන ..💚 Yo Yo
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
sub ekak dennako🥰 🥰🙂
@user-bobee
@user-bobee Жыл бұрын
@@MusicBant8200 ba
@tharushalakmal5016
@tharushalakmal5016 Жыл бұрын
@@user-bobee 😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@sajithindunil5092
@sajithindunil5092 Жыл бұрын
හිතට දැනුණු සතුටනම් කියලා වැඩක් නෑ... සාධාරණ මිනිස්සූ අසුරු කරන්නත් වාසනාව තියෙන්න ඔනී... 🙏 ජනා,ප්‍රියා, සිරිල් අයියා ❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
මේ වගේ යහපත් හොඳ දේවල් තව තවත් සමාජගත කරන්න.. බලලා එක්කෙනෙක් හරි හැදෙයි.. බිංදු බිංදු එකතු වෙලා මහ ගංගාවක් හැදෙනව වගේ මේ රටත් එක එක්කෙනා ස්වාධීනව හැදිලා රට දියුණුවෙයි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@gayashankasun8862
@gayashankasun8862 Жыл бұрын
මෙහෙමෙ trend එකක් හදමු.. මේවගෙන් එකක් හරි වෙයිනෙ.. බල බල අඩන්නද අඩ අඩ හිනා වෙන්නද කියල තේරෙන්නෙ නෑ අයියෙ jana priya ❤️
@shashinkamendis101
@shashinkamendis101 Жыл бұрын
අමාරුවෙන් හරි හැමෝම ඔහොම පුරුදු උනා නම් මරු.....පට්ට සතුටින් මේක බැලුවේ....අමුතු සැනසීමක් දැනුනා😊
@udithamadhushan1197
@udithamadhushan1197 Жыл бұрын
එච්චරම නැති උනත් අපේ රටෙත් සාධාරණ මිනිස්සු ඉන්නවා. අසාධාරණය තමයි රජ කරන්නෙ. මේ අසාධාරණ ක්‍රමය නැති උන දවසක අපිත් ඔහොම සතුටින් ඉඳීවි...😍
@AmbalamaFilms
@AmbalamaFilms Жыл бұрын
අනේ දෙයියනේ.. මැරෙනවා තව ඩිංගෙන් කාපුවා හිරවෙලා 😁 series එකක් කරන්න පුලුවන් concept එකක්.. මරු ඈ ❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@DRDMUSICSL
@DRDMUSICSL Жыл бұрын
ඉතාම අනර්ඝයි විශිෂ්ටයි.මේ පුංචි කතාව වෙළඳ දැන්වීමක් වුණත්, ආකල්ප ඉතාමත් පල්ලෙහා මට්ටමටම පිරිහීමට ලක්වෙලා තියෙන ලංකාවේ මිනිස්සුන්ට හරිම ආදර්ශමත් පණිවිඩයක් දෙන විදිහට මේ කතාව හරිම නැවුම් විදියට නිර්මාණය කරපු ඔබ දෙපලට ජාතියේ ප්‍රණාමය.ඒ වගේම මතක් කරන්න ඕන මේ නිර්මාණයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබිය යුතුමයි.ඉතින් අපේ රටේ එවැනි වූ උළෙලවල් වල විනිසුරුවන් ඉන්නවනම් කුහක නොවී මේ ආදර්ශමත් අලුත් පණිවිඩය දෙන වෙළඳ දැන්වීම ගැන හිතන්න.❤️❤️
@sandeshlakmal9975
@sandeshlakmal9975 Жыл бұрын
මේපාරත් සුපිරියක් තමයි 😍❤❤... වැඩේ කියන්නෙ මේපාර සිරිල් මල්ලිත් ඉන්නවනෙ ❤..ඇත්තටම සතුටුයි .. ඉදිරියෙදිත් නිර්මාණ වලට සිරිල් සහෝදරයා සහභාගී වෙනවනම් අපි ගොඩාක් සතුටුයි ... ආදරෙයි ජනාටයි ප්‍රියාටයි ❤❤❤❤
@raveendraamarasinghe3055
@raveendraamarasinghe3055 Жыл бұрын
එතනත් සාධාරණයි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@SK-kp7qn
@SK-kp7qn Жыл бұрын
ඔහොම මිනිස්සු ජීවත් වෙන තවත් පෘථිවි ඇති මේ විශ්වයේ 😍😍
@asankaprageth4497
@asankaprageth4497 Жыл бұрын
Oyata whane waraduna nada thawath ratawal athi me pruthuwiye
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
❤️ Parallel universe... ❤️
@gouthamsudheer2080
@gouthamsudheer2080 Жыл бұрын
@@nuwanbalasooriya1445 Parallel Universe Concept is from Our Indian Culture from Our Hinduism. Thanks for saying it here
@gouthamsudheer2080
@gouthamsudheer2080 Жыл бұрын
@@SK-kp7qn In Successful Countries like New Zealand or Switzerland, people are Actually like this over there
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
අදටත් මේ රටේ හොද මිනිසුන් නැතුවාම නොවේ.
@nalinsaminda
@nalinsaminda Жыл бұрын
ජනාගේ ගමන තමයි ගමන.. සිහින ලෝකෙකට ගියා වගේ සාධාරණ රට ...සාධාරණ මිනිස්සු...කොහොම නමුත් තාත්වික රංගනයක්...ජනා ප්‍රියා...❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
මම පාරේ යද්දී කවුරුවත් නැති තැනක රුපියල් 500ක් වැටිලා තිබ්බා මම ඇහිදින්ඩත් හිතලා ඇහින්දෙ නෑ මගේ හිත කිවුවා ඒක ඔයාගේ නෙවෙයිනේ ඒක ගන්ඩ එපා කියලා..මම වගේම හැමෝම හිතුවොත් හැබෑම අයිතිකාරයා ඇවිත් ගනී එතකන් එහෙම තියෙයි කියලා..මම එතනින් ගියා ටිකක් දුර ගිහින් හිතුනා අඩුම මම එහෙම සමාජයකවත් ඉපදීමට එය හේතුවේවා කියලා..ඊට පස්සේ මාසෙකින් විතර මගේ ගිනුමට ලක්ශ 70 ක් වැදිලා ඇවිල්ලා තිබ්බා සිකුරාදා දවසක දවල්..එසැනින් මම බැන්කුවට කිවුවා කිවුවට මුදල නැවත ගත්තේ සදුදා ඒ වෙනකන් පොලිය මගේ ගිනුමට වැ‍ටුනත් පසුවදා ඒකත් ඉවත්කරා..මට සතු‍ටුයි මා ගැන අවන්කවම..මේක දැක්කම මට මා කල ප්‍රාර්තනාව මතක් වුනා..බොහොම ස්තූතියි ගොඩක් හිතට දැනුනා
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
නුදුරෙදීම එම රටේ පදිංචි වෙන්න අපට වාසනාව උදා වේවා..! ජනයි ප්‍රියයි සුපිරි
@jagathdesilva8407
@jagathdesilva8407 Жыл бұрын
ඇසට කදුලක් ආවා. මෙක අපිට හිනයක්. ජනයි ප්‍රියයි දෙන්නටම හැමදා ආදරෙයි 👍👍👍👍👍👍👍👍
@lasithchathumina9024
@lasithchathumina9024 Жыл бұрын
ඔයා ගාමිනීද?
@DLDuMidu
@DLDuMidu Жыл бұрын
ලංකාවත් මෙ වගෙ උනානම් කොච්චර හොදද😍😍😍😍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@m.p.i.adikari8349
@m.p.i.adikari8349 Жыл бұрын
විනාඩි කිහිපයකට හරි සතුටු උනා. අපිත් පාර්තනා කරන්නෙ මේ වගේ රටක්. 😊💖
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
සමාජයට ආදර්ශයක් දෙන youtubersලා ..තමයි ජනයි,ප්‍රියයි..කියන්නේ ✌️
@kasunsanjeewa2211
@kasunsanjeewa2211 Жыл бұрын
එ රටෙත් සින්හල කතා කරන මිනිස්සු නෙද ඉන්නෙ සතුටුයි සින්හල මිනිස්සු ගැන♥️
@slworldrm4389
@slworldrm4389 Жыл бұрын
මටත් ඕකම හිතුනා 🤗😊😊
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@rasisl1949
@rasisl1949 Жыл бұрын
ගහමරා ගන්න ඒවා, කුහකකම්, ඒවා නොපෙන්නනවා නම් ලෝකේ මීට වඩා වෙනස් කරන්න පුලුවන් බව තේරැම් ගිය වටිනා විනාඩි කීපයක්....❤️❤️🔥 මුල ඉදලම හැමදාම ඔයාලා එක්ක ඉන්න අපි....
@kavindabandara9686
@kavindabandara9686 Жыл бұрын
මේවගේ රටක්, අපේ හිත්වලත් තියෙන ලස්සන හීනයක්..
@isurumadushan6362
@isurumadushan6362 Жыл бұрын
බැරි නැ පුලුවන්💯,අපි සෙට් එකත් එකතු වෙලා එහෙම රටක් හදමු ළගදිම🔥❤️
@TharinduNanayakkara
@TharinduNanayakkara Жыл бұрын
අපි හිනා උනාට අපේ රට ගැන දුකයි හැබැයි..😢 මිනිස්සු හරියට ඉන්නවනම් මේ රට කොච්චර සුන්දරද ❤
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
එ්කනම් අැත්ත...😔
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@amithbandara4805
@amithbandara4805 Жыл бұрын
මෙහෙම රටක් ඇත්තටම තියෙනවා නම් කොච්චර ලස්සන වෙයිද කියලා හිතුන වාර අනන්තයි මේ විනාඩි කිහිපයට 😊😊😊❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@vishva1983v
@vishva1983v Жыл бұрын
අපිට විහිලුවක් වගේ පෙනුනට මේ ලෝකේ ඇත්තටම එහෙම රටවල් තියෙනවා .... අපේ රටේ මිනිස්සු ඇත්තටම හරි පව්... පට්ට script එකක් ....
@jacobwilliamson75
@jacobwilliamson75 Жыл бұрын
සාධාරණ රට 2 එකක් ඕනී 🤣👌
@thimiratheekshana7122
@thimiratheekshana7122 Жыл бұрын
Ara bas eke kondage kes eka ammo eka
@amaraindika5306
@amaraindika5306 Жыл бұрын
ඒක අ සාධාරණ රට...ද?
@sscreation4818
@sscreation4818 Жыл бұрын
Yes
@slmihiridm550
@slmihiridm550 Жыл бұрын
අපිටත් තිබ්බනං ඒ වගේ රටක් 😁😁
@romesharanathunga157
@romesharanathunga157 Жыл бұрын
😂😂eegenanm katakaranna epa
@gihanchathuranga4479
@gihanchathuranga4479 Жыл бұрын
රටක් තියෙනවා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@mw4553
@mw4553 Жыл бұрын
මේතරම්ම නැති උනත් මේ වගේ සාධාරණ රටක් තියෙනවා, ඒ ජපානය 🇨🇾 ❤
@heshanidisanayake4166
@heshanidisanayake4166 Жыл бұрын
මේක බලද්දි හිතට මාරම සතුටක් ආවේ, ඇත්තටම අපේ රට එහෙම උනානම්...... 🤗
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@wasanthikumari9313
@wasanthikumari9313 Жыл бұрын
ඒ තරම් සාධාරණ රටක් දැක්කත් සතුටුයි.ජනයි ප්‍රියයි හරිම නිර්මාණශීලීයි.තෙරුවන් සරණයි
@nushanlakshitha7773
@nushanlakshitha7773 Жыл бұрын
Hi කුමාරි
@fifa2022qatarfunny
@fifa2022qatarfunny Жыл бұрын
මම බලපු හොදම කතාව.... සුරංගනා ලෝකෙට ගියා වගෙයි... සුපිරිම සුපිරි .... ජයවේවා...
@KSsahodarahaulaofficial
@KSsahodarahaulaofficial Жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි eka maru Api pathamu mathu dawasako ho ape ratatath ewan kalak udawewa kiya...
@soundsjb_1412
@soundsjb_1412 Жыл бұрын
ජනා ප්‍රියා, උබලගේ content quality එක අඩු වීගෙන යන බවක් පේනවා. 1 million ආපු ගැම්ම අඩු නොකර දිගට යමන්. ජය 💪
@sankadimuthu7553
@sankadimuthu7553 Жыл бұрын
මෙහෙම රටවල් ඇත්තටම අපි දැකලා තියෙන එකයි වේදනාව.!! 😢😥
@chamirangai7
@chamirangai7 Жыл бұрын
මොනාද රටවල්..
@sameerasomarathna6755
@sameerasomarathna6755 Жыл бұрын
@@chamirangai7 ජපානය ,කොරියාව ,සිංගප්පූරුව , කැනඩාව ,නෝර්වේ ,,,,,, තව ගොඩක් තියනවා
@sinhapuragesamantha7302
@sinhapuragesamantha7302 Жыл бұрын
ඒ රටවලත් අර වගෙ හිරමැදිරි තියනවද ඒ මොක්කු දාගන්නද🤔🤔🤔🤔
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek
@Madhushaofficial
@Madhushaofficial Жыл бұрын
@@sameerasomarathna6755 ane gon comment danna epa gona unata kmk na
@S.Wickramarathna
@S.Wickramarathna Жыл бұрын
සිරිල් අයියයි ජනයි ප්‍රියයි එකතු උනාම සුපිරියක්ම තමයි 🙂❤️❤️
@kaviathsara
@kaviathsara Жыл бұрын
ජනා ප්‍රියා ලගෙ බැලුව හොදම වීඩියො එක. ♥
@apsarachathurangani7045
@apsarachathurangani7045 Жыл бұрын
මටත් මහා ආඩම්බරයක් දැනෙනවා සාධාරණ රටේ ජීවත්වන නිසා🤣🤣🤣🎇🎇🎇
@deepalfernando6750
@deepalfernando6750 Жыл бұрын
😅
@NoName-qe4yl
@NoName-qe4yl Жыл бұрын
😂💔
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@nushanlahiru6101
@nushanlahiru6101 Жыл бұрын
මේ වගේ රටක ජිවත් වෙන්නත් අසයී❤️
@shandisanayake3643
@shandisanayake3643 Жыл бұрын
විනාඩි 11 කට ඒ ලැබුන සතුට...❤️ ඔබලාට ඇත්තටම පිං ....🙏
@manel2343
@manel2343 Жыл бұрын
සාදාරන රටක් ඒකනම් මරැ හරිම නිර්මාණසීලියි කියන්න වදන්නෑ නියමායි❤❤❤
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 Жыл бұрын
Video එක පුරාවටම මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා තේරුනේ. ඒත් වැරැද්ද වීඩියෝ එකේ නෙවෙයි අපි හිතන විදිහේ තියෙන්නේ.😔 Good Consept ♥️
@kasundilshan2883
@kasundilshan2883 Жыл бұрын
අම්මෝ..මරු ඩබල..හිනාව නවත්ත ගන්න බැ බලද්දී 😂..සුපිරියක් ඒක නම්..🤗✌️ රාලහාමි තමා හොදටම කරේ..😂💔
@Asanga_Mahesh
@Asanga_Mahesh Жыл бұрын
රට හදන්නම පාලකයන්ටම බැන බැන ඉදලා වැඩක් නෑ අපි හැදිලා ඉන්න ඕනී වීඩියෝ එක සුපිරි🙏❤️
@kalaiselvam5543
@kalaiselvam5543 Жыл бұрын
Yes true
@gouthamsudheer2080
@gouthamsudheer2080 Жыл бұрын
@@kalaiselvam5543 Your Country's Economy Collapsed right?
@chamirasampath1825
@chamirasampath1825 Жыл бұрын
අනිවාර්යයෙන් .ඒක අපි දකිනවා කොරියාවේ ඉදලා.හැදෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප.දේශපාලනය නිකන්ම හැදෙනවා එතකොට
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@kdgimhank
@kdgimhank Жыл бұрын
සිරාවට පුදුම සතුටක් හිතුනේ මෙක බලද්දි. ඇත්තටම මේ තරම් අවන්ක මිනිසුන් ඉන්නවනම්❤
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
රට හදන්න පෙර තම තමන් හැදුනනම් මිනිසුන්ගේ හිත් ලස්සන උනානම් මේ රට බලා සිටියදී දියුණුවෙන් දියුණවටම පත්වේවි 💐💐💐🙏🙏🙏
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
සිරිල් අයියත් ඉන්නේ...සුපිරි වැඩක්..!❤
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 Жыл бұрын
සුපිරියි ජය වේවා ජනයි ප්‍රියයි ♥️♥️
@vishulab5533
@vishulab5533 Жыл бұрын
ඒවගේ සාධාරණ සාමාජෙක ජීවත් වෙන්න පුළුවන් නම් ❤️❤️
@demanthafonseka653
@demanthafonseka653 Жыл бұрын
This how you should play with sensitivity of people mind with advertising.
@richheartSL
@richheartSL Жыл бұрын
Salli thamai hamadema dan
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Very well said
@telethiraya
@telethiraya Жыл бұрын
සුපිරි ආදර්ශයක් ❤✌💪 සිරිල් අයියත් ඉන්නව.❤
@thilinaariyarathna271
@thilinaariyarathna271 Жыл бұрын
එහෙම රටක් දකින්නත් ආසයි අයියේ... මොනා උනත් මරු හිතට පට්ට සතුටක් ආවේ ඒක බලපු ටිකට
@comzgura
@comzgura Жыл бұрын
ammo adahas
@sududoni672
@sududoni672 Жыл бұрын
අඩේ.. සිරිල් අයියා.. දැක්කත් හිනා...💖💖💖💖💖 ආදරෙයි හැමෝටම...
@kruwanj8558
@kruwanj8558 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ජයවේවා 🇱🇰💙
@chamithdilshan8715
@chamithdilshan8715 Жыл бұрын
මොහොතකට, සාධාරණ ලෝකෙකට අරන් ගියා❤️
@dilipprasanna4513
@dilipprasanna4513 Жыл бұрын
අපේ ලංකාව කවදහරි දවසක ඔහොම හැදෙන්න👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@honeyboneycakeshop9885
@honeyboneycakeshop9885 Жыл бұрын
අපි පතන රට... ❤️❤️
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
අනේ දෙයියනේ! මෙහෙම රටක් කවදා නම් ඇස් දෙකට දකින්නද! කේතුමතී පුරය පහල වෙනකල් වත් ඉන්න වෙයි වගේ!!!
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@@42945 අනේ නිකං පල ආගංකාර පකයා!
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@@42945 අනුන්ගෙ කමෙන්ට් වලට පැන පැන කමෙන්ට් දාන ගොටුකොළ පොන්නයා. තෝ මිත්‍යා දෘෂ්ඨික කියන වචනෙ තේරුම හොයං වරෙං මුලින්ම. ඒකවත් නොදැන වැලළෙන්න එන පොළොස් හිපාටුවා. තූ නොදකින් ගස් ගදයා.
@C424c424
@C424c424 Жыл бұрын
හිතුනෙම නෑ ඇඩ් එකක් කියලනම්..නියමයි ..👍👍😁
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
අපේ රටේ මිනිසුන්නට කණ හරහා මොලේට හොද පණිවිඩයක්🖤🔥
@she-w8v
@she-w8v Жыл бұрын
මේහෙම රටක් අගහරැ ලෝකේද තියෙන්නේ සුපිරි ජනයි ප්‍රියයි
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
සෝක් හින්ට් එක....👍👍👌👌😁😁😅😅 සැර වැඩිද මන්දා.....😇😇😜😜😂😂
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
මෙහෙමම නැතත් මේවගේ කිට්ටුවෙන් යන රටවල් ලෝකයේ තියෙනවා ...ලංකාවේ මිනිසුන් ටනම් මේ වගේ රටක් කියන්නේ හීනයක්.
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
ඕකනෙ බැරි , මේක බලන මිනිස්සු හරි වෙනස් වෙමු
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.
@catnarmo1234
@catnarmo1234 Жыл бұрын
මන් නම් බොරුවක් වත් කියන්නේ නැහැ ඉස්සර කාලෙ සුද්දො ඇවිල්ලා තමයි ලංකාවේ පන්සිල් දසසිල් වලින් ගොඩනැගිලා තිබුන සභ්‍යත්වය ඉවර කලේ අද කාලෙ මිනිස්සු තමයි දුරාචාරයෙ යෙදෙන්නෙ
@sadhamkolamunna9207
@sadhamkolamunna9207 Жыл бұрын
ඉවරවෙනකන්ම හිනාව කට පුරා පිරිලා , මෙහෙම රටක ඇත්තටම ඉන්න තිබ්බනම් .❤️. සාධරණ රට .❤️
@rajithachathuranga6195
@rajithachathuranga6195 Жыл бұрын
විනාඩි ගානකට මාර සතුටින් හිටියා.. එහෙම රටක ඉන්නවා කියලා හිතාගෙන 😌❤️👌
@dakayt8902
@dakayt8902 Жыл бұрын
වැස්සෙ 🥶😍🤲
@maniya_6_6
@maniya_6_6 Жыл бұрын
මෙච්චර කාලයකට මම ජනයි ප්‍රියයිගෙ වීඩියෝවලින් ගොඩක් ම සතුටෙන් බලපු වීඩියෝ එක෴😀
@chandanagihanperera5306
@chandanagihanperera5306 Жыл бұрын
රගපෑමක් උනත් මේක මාර වටිනවා. සාධාරණ රටක කොච්චර සැහැල්ලුවක්ද තියෙන්නේ. නාට්‍ය වල පවා පෙන්නන්නේ නරක පැත්ත විතරනේ🥰
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
ආයිත් කියන්න වචන නෑ..දෙන එක දීලා තියනවා රිදෙන්න..පට්ට මචංලා..ජය වේවා..!❤
@ukkunbro
@ukkunbro Жыл бұрын
සුපිරියක් ආ... උක්කුං බ්‍රෝ පැත්තටත් ආවානම් සෙට් එක 🔥🤣❤
@සුන්දරලංකා-ල9ස
@සුන්දරලංකා-ල9ස Жыл бұрын
ජනයි ප්‍රියාටයි දිගු ගමනකට ආසිරි.අපේ රටේ මිනිසුන් සැබෑවටම යහපත් සිත් ඇත්තෝ වෙත්වා 🙏🙏🙏
@aachannel1218
@aachannel1218 Жыл бұрын
අනේ දෙයියනේ මේවගෙ රටක ඉන්ඩ තිබුනනම් කොච්චර සතුටින් ඉන්ඩ තිබුනද...කතාවට උනත් සුලු මොහොතක් හරි වින්ද...සතුටුයි ..දෙන්නටම ජය..🤘
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 3,9 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
ලලිතගේ හිත | Lalithage Hitha  | Siril Videos
15:49
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
පිහි ඇනුම  |  Pihi Anuma | Siril ft  @janaipriyailive
14:58
මෝල් කාරයා | Molkaraya | Siril Videos
6:06
Siril Ayya
Рет қаралды 603 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 3,9 МЛН